Paya Ena Sandawatha ( පායා එන සඳවත ) - Santhush Weeraman |Live at Plain Teaයයි සින්දු දෙකයි

  Рет қаралды 3,889,032

Bathiya N Santhush

Bathiya N Santhush

Күн бұрын

Paya Ena | Performed live at Plain Teaයයි සින්දු දෙකයි Interview with Manu.
Vocals | Santhush Weeraman
Guitar | Nalin Samath
Album | Neththara
Melody | Santhush Weeraman
Lyrics | Wasantha Duggannarala

Пікірлер: 986
@vinz_music8116
@vinz_music8116 2 жыл бұрын
චූටිකාලේ ආදරේ කියනදේ දන්නේවත් නැති කාලේ පවා මං මේ සිංදුවට මාර විදියට ආසා කලා.. ඒ වචන, ඒ කටහඩ එක්ක අමුතුම රහක් දැනුනා.. ඒත් දැන් ජීවිතේ අත්දැකීම් එක්ක, ආදරේ එක්ක මේ සිංදුවේ රහ තවත් හදවත පතුලටම දැනෙනවා.. සංතුෂ් අයියා..💖💖 ඔයාගේ voice එක නම් මට කියන්න වචන නෑ..😍💖 මං ආසම කරන හඩ තියෙන්නේ ඔයාට..😌💖
@inusha75achali41
@inusha75achali41 2 жыл бұрын
oba hariytama hari💖💖💖💖
@thiranyayuvindikumarage881
@thiranyayuvindikumarage881 2 жыл бұрын
mamath oka thamayi karanne cuz i still a child
@chanukamayuranga3982
@chanukamayuranga3982 2 жыл бұрын
100% ක් ඇත්ත ඒ කතාව.වචනෙක තේරුමක්වත් නොදැන ඒ කාලෙ ඒ අහපු සිංදු අද ජීවිතේ අත්දැකීම් එක්ක ජීවිතේට තනියෙම මුහුණ දෙනකොට මේ සිංදුවල රස එදාටත් වඩා ගොඩක් හිතට දැනෙනවා❤️
@dorinbanes8167
@dorinbanes8167 2 жыл бұрын
AttamaiiR eefeel eka dannenneaadarekeranakota taniiwela ee unn usuma windinakota eesinduwe baawaye hadawathata danneneeda, oyagee geelingeka terenawa.m
@dinithichathubhashinie6032
@dinithichathubhashinie6032 2 жыл бұрын
ඔව්ව්ව්ව්ව්❤❤❤❤❤❤❤
@Mentale285
@Mentale285 2 жыл бұрын
සින්දුවේ ජීවත් වෙලා ඉන්නෙ. ගිටාර් එක අතේ නැතුව ගිටාර් ගහනවා 😍 ආදරණීය, හිත් නිවන හටහඩක්... ❤
@harshiharshi6021
@harshiharshi6021 2 жыл бұрын
Ekanam aththa.
@5_Minutes_Of_English
@5_Minutes_Of_English 2 жыл бұрын
@@harshiharshi6021 💙 ඇතුගල වෙහෙර වඳින Cover-Female version. 🇱🇰 #උපමාලි #පමල්කා kzbin.info/www/bejne/b3PdmKCodp6jo6s යාලුවන්ටත් බලන්න share කරලා මේ පුංචි කෙල්ලට support එකක් දෙමු. 💙
@thiranyayuvindikumarage358
@thiranyayuvindikumarage358 2 жыл бұрын
සන්තුශ් යනු වචනයෙ පරිසමාප්ත අර්තයෙන්ම සුපිරි වැඩ්ඩෙකි...රටට වටින ගායකයන්...රටට ආදරේ ගායකයින්. ඓ හිනාව කටහන්ඩ හැමදෙටම හැමදාමත් අදරෙයි.. 1 Million views
@thiranyayuvindikumarage881
@thiranyayuvindikumarage881 2 жыл бұрын
THEN , NOW , FOREVER BNS......ATHTHAMA ATHTHA DEAR ......HIS SMILE IS REALLY ATTREACTIVE.......LOVE THEM ALOT DEAR....
@nadeekaperera8929
@nadeekaperera8929 2 жыл бұрын
එ ඇත්ත එවාගෙ හොඳ යාළුවෙක්
@thiranyayuvindikumarage358
@thiranyayuvindikumarage358 2 жыл бұрын
@@nadeekaperera8929 yaalukamatath eha giya bandimak
@5_Minutes_Of_English
@5_Minutes_Of_English 2 жыл бұрын
@@thiranyayuvindikumarage881 💙 ඇතුගල වෙහෙර වඳින Cover-Female version. 🇱🇰 #උපමාලි #පමල්කා kzbin.info/www/bejne/b3PdmKCodp6jo6s යාලුවන්ටත් බලන්න share කරලා මේ පුංචි කෙල්ලට support එකක් දෙමු. 💙
@o046
@o046 2 жыл бұрын
Oww ane🥺❤
@anushkadasanayake1993
@anushkadasanayake1993 2 жыл бұрын
2005 නේත්තරා Album එක අරගෙන මේ සිංදුව පිස්සුවෙන් අහපු Feel එක මේක දැං මේ විදිහට අහද්දිත් ඒ Feel එකේ කිසිම අඩුවක් නෑ.. කිසි දවසක මැරෙන්නෙ නැති මේ වගේ සිංදු අපිට දුන්නට Thank you so much ❤️🙏🏻
@CreativeCeylon
@CreativeCeylon 2 жыл бұрын
අනිවාරෙන්ම 💜💙💜💜💜💙💜
@yashannayanajith
@yashannayanajith 2 жыл бұрын
@sukithadeemantha1089
@sukithadeemantha1089 2 жыл бұрын
එකෙන්ම ❤️❤️😌☝
@anujadassanayake5732
@anujadassanayake5732 2 жыл бұрын
5
@farvinseedin3394
@farvinseedin3394 2 жыл бұрын
@@loveandlife_channel unama ii
@_freemusic_4642
@_freemusic_4642 2 жыл бұрын
ඒක භාවනාවක්.මේ වගේ සින්දු අහන මිනිස්සුත් අනිවාර්යයෙන් වෙනස් විදියට හිතන සග රසවින්දනය උපරිම තියන අය. Thats my favorite since now 🇱🇰❤️
@BUMEEOfficial
@BUMEEOfficial 2 жыл бұрын
හිත ඈතට අරන් ගියා.... ඉස්සර දහම්පාසල් යන දවස් වල (2006) අපි මේක ඉන්ටවල් එකට කියනවා....😥😍
@AshVlogs_sl
@AshVlogs_sl 2 жыл бұрын
😢
@pzan49
@pzan49 2 жыл бұрын
ඒක මාර දහම් පාසලක් නේ 😅 මේක බැති ගීයක් නෙමෙයි
@BUMEEOfficial
@BUMEEOfficial 2 жыл бұрын
@@pzan49 දහම් පාසලේ ගිහින් කවුද අනෙ බැතිගී කියන්නේ...🤭
@chanakamarambe8319
@chanakamarambe8319 2 жыл бұрын
@@pzan49 😅😅😅apoi
@pasinduminiruwan9653
@pasinduminiruwan9653 2 жыл бұрын
😅😅😅
@navanjanasasith6978
@navanjanasasith6978 2 жыл бұрын
මුලින්ම මේ සින්දුව ඇහුවෙ 2006. වයස 10ක් විතර ඇති. ආදරේ කියන්නෙ මොකක් ද කියලා දන්නෙත් නෑ. සින්දුවට ආස උනා. අදටත් ඒ කැමැත්ත එහෙමමයි. වෙනස ඒ සින්දුවෙ තේරුම දැනෙනවා.😍
@user-fe7up3cg6d
@user-fe7up3cg6d 2 жыл бұрын
මමත් ❤️ එදා ඉදන් අදටත් පිස්සුවෙන් වගේ ආදරේ කරන දෙන්නේක් BNS ❤️😍
@vihangapathirana1679
@vihangapathirana1679 2 жыл бұрын
පායා එන සඳවත මනරම් තනිකමත් බෝම සීතයි වාවාගෙන මහමෙරක තරම් උණුසුමකින් තුරුළු වෙමි දිවිය පුරා ලඟ හිඳ... මා හා සංසාරේ වෙළෙනා උණුසුමකින් තුරුළු වෙමි සසර පුරා ලඟ ඉඳිමි නොහඩනා දිනක් නොතිබුනාද මන්දා ඔබ පෙම් හසුනක ලියනා පෙම් කවි කීවෙමි මුමුණා මඟ බලා හිදී නම් පායා එන සඳවතක තරම් තනිකමත් බෝම සීතයි වාවාගෙන මහමෙරක් තරම් උණුසුමකින් තුරුළු වෙමි දිවිය පුරා ලඟ හිඳ මා හා සංසාරේ වෙළෙනා උණුසුමකින් තුරුළු වෙමි සසර පුරා ලඟ ඉඳිමි නොසැලෙනා සිතින් නෙලාගන්න තිබෙනා නෙතු අද්දර මල් පිපෙනා හැර යන්නට සිත නෙදෙනා අපි අපේම වේ නම් පායා එන සඳ සිසිල අරන් මා හා ඉඳ ගං ඉවුර ලඟින් උණුසුමකින් තුරුළු වෙමි දිවිය පුරා ලඟ හිඳ මා හා සංසාරේ වෙළෙනා පිනි බිඳක් සේම පායයි උණුසුමකින් තුරුළු වෙමි සසර පුරා ලඟ ඉඳිමි
@nipun3067
@nipun3067 2 жыл бұрын
❤️
@achinisewandi4401
@achinisewandi4401 2 жыл бұрын
Thanks
@dhananjanabandara4835
@dhananjanabandara4835 2 жыл бұрын
❤️
@sajanijayakody6376
@sajanijayakody6376 Жыл бұрын
❤❤
@roshinidesilva2298
@roshinidesilva2298 Жыл бұрын
thanks
@shali1990
@shali1990 2 жыл бұрын
නොසැලෙනා සිතින් නෙලාගන්න තිබෙනා නෙතු අද්දර මල් පිපෙනා හැර යන්නට සිත නෙදෙනා අපි අපේම වේ නම්... 🥺❤️
@rashansss2774
@rashansss2774 2 жыл бұрын
මා පුද්ගලිකව සන්තුශ් මහතාව හදුනනවා...ඔහු ඉතාමත් අව්‍යාජ ,ඉතා විශාල දැනුම් සම්භාරයක් හිමි තැනැත්තෙකි...ආඩම්බරයක් ඔහු වැනි කලාකරුවෙකු ඇසුරට ලැබීම ...මා අසම ගායකය...❤️🙏👏
@unicsl3836
@unicsl3836 2 жыл бұрын
supiri
@pwbandara
@pwbandara 15 күн бұрын
K
@pwbandara
@pwbandara 15 күн бұрын
😊😊😊😊😊😊😊😊
@pwbandara
@pwbandara 15 күн бұрын
​@@unicsl3836😊😊
@pwbandara
@pwbandara 15 күн бұрын
😊😊
@hellosrilanka9397
@hellosrilanka9397 2 жыл бұрын
මේක තමයි වෙන්න ඕන.ඔයාලා ඔයාලගේ ඒ කාලේ සින්දු ආයෙත් ඔයාලා අලුතින් කරන්න. ❤️❤️❤️🔥🔥🔥🇱🇰
@hiruvindha2520
@hiruvindha2520 2 жыл бұрын
සන්තුශ් කියන්නෙ පිස්සුවක්... 💖💖💖💖
@gajamangajaman6970
@gajamangajaman6970 2 жыл бұрын
මෙන්න මට හම්බෙච්ච හොඳ karaoke channel එකක් kzbin.info/door/2q4hpu1xwNJSjfUbwMvUoA
@knotty239
@knotty239 2 жыл бұрын
ලංකාවෙ සරාගීම smoothම voice එක
@subashinisubashini3086
@subashinisubashini3086 2 жыл бұрын
Very true
@yu12769
@yu12769 2 жыл бұрын
🥺
@malikaildilruwan9215
@malikaildilruwan9215 2 жыл бұрын
මේ සින්දුව කීපාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ.. ඉස්සරත් ඉදන්ම මේ සින්දුවට ආසයි.. ❤️ සන්තූශ්ගෙ voice එක..😍
@nadeeshaekanayake2733
@nadeeshaekanayake2733 2 жыл бұрын
පොඩි කාලේ ඉදලා සින්දුවේ තෙරුමක්වත් නොදැන පුදුම ආසවකින් අහන සින්දුවක්...
@SLGhostMaster
@SLGhostMaster 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@familyfactors
@familyfactors 2 жыл бұрын
ලංකාවේ තියෙන සුපිරිම voice එක.හිරිගඩු පිපෙන voice එක ❤
@Chami_Fernando
@Chami_Fernando 2 жыл бұрын
ඒ කඩහඩ හරිම ආදරනීයයි❤️ ඇස් පියාගෙන අහන් ඉන්න පුලුවන් භාවනාවක් වගේ🙈❤️❤️❤️BNS ලාගේ ආසම සිංදුව❤️
@Chef_jo_SL
@Chef_jo_SL 2 жыл бұрын
Seriously
@worldwide2988
@worldwide2988 2 жыл бұрын
මේක කන හරහා මොලයට ගිහින් හදවතටම වැදුණෝ ❤💘💓💖 ආදරෙයි සන්තුශ් සර්😎❤
@subashinisubashini3086
@subashinisubashini3086 2 жыл бұрын
5th of september Many happy returns of the day Santhush ayya...🎂 🎁 My childhood celebrity crush ❤️🌸still remain the same for me innocent smile with soulful voice....🎸🎤🎶 44 years old unbelievable ⏳ You aged like a fine wine .... 🍷
@nadeekaperera8929
@nadeekaperera8929 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අයියෙ හැමදාම හදවතෙ ඉන්නවා bns
@randombeautifulshit7532
@randombeautifulshit7532 2 жыл бұрын
90s kids childhood favorites 😍💖
@chanukamayuranga3982
@chanukamayuranga3982 2 жыл бұрын
නේත්‍රා album එකේ තිබුණ ලස්සනම ගීතය මේක මට නම්..එදා ඇහුවා වගේමයි අදටත් ඒ හැගීම ඒ විදියටම විදින්න පුළුවන්.කිසිමදාක නොමැරෙන සිංදු ඒකාලෙ bns ලගේ album වල තිබුණෙ.😪අදටත් විවේකයක් ලැබුණු හැම අවස්ථාවකදීම වගේ හිත නිදහස් කරගන්නෙ ඒ සිංදු අහලා..කියන්න වචන නෑ මේ සිංදු වලටනම්..ඒ තරම් ආසයි ආදරෙයි, විශිෂ්ඨයි..thanks a lot bns❤️🙏
@rala493
@rala493 2 жыл бұрын
ලංකාවේ සංගීතයේ හැරවුම් ලක්ෂය BNS හැමදාම අපේ හිත්වල ඉන්නවා 💖
@dilshanmadhukaperera7903
@dilshanmadhukaperera7903 2 жыл бұрын
This is it! බොහොම ස්තූතියි අපට මතක් කරන්න රහ අතීතයක් එකතු කළාට .... ඒ අතීතයට හරි ලස්සනක් එකතු කළාට..... Thank you BnS Thank you Manu
@sadee.n
@sadee.n 2 жыл бұрын
හදවතට ම දැනෙන හඩක්🎧 භාවනාවක් වගේම තමයි ❤ Love you BNS ❤❤ Beutifull song 😍🤩
@MrAviatorxx
@MrAviatorxx 2 жыл бұрын
අතීතයේ ලස්සන දවස් ටිකකට ගියා, කාලය හරහා යන්න මැශිමක් ඕනෙ නෑ මේ වගෙ ලස්සන නිර්මාණ තියෙනවනම්. B&S ගොඩක් ස්තූතියි 🙏
@nadeekaperera8929
@nadeekaperera8929 2 жыл бұрын
හ්ම්
@Teshanz
@Teshanz 2 жыл бұрын
සමකල නොහැකි විශිෂ්ඨත්වය.... ♥️
@pubgkavi5451
@pubgkavi5451 2 жыл бұрын
කියන්න තෙරෙන්නේ නැති අමුතු හැගිමක් දැනේන්නේ.ජිවිතේ එක්ක සන්වේදි වෙන සින්දුවක්.දුකක් දැනේන හැම වෙලේම අහනවා 😪💔
@supuniudamahima981
@supuniudamahima981 2 жыл бұрын
දිවිය පුරා ලඟ හිඳ මා හා සංසාරේ වෙලෙනා🥰 උණුසුමකින් තුරුලු වෙමී සසර පුරා ලඟ හිඳිමී.. 🥺🥰 මගේ ජීවිතේ මම අහපු ආදරේ කරන ලස්සනම සින්දුව. මේ කටහඬ නම් භාවනාවක්🥰🥰
@thathswari
@thathswari 2 жыл бұрын
ඇයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැත්තෙ 😭😭😭❤️❤️
@jhimadariattanayake6440
@jhimadariattanayake6440 2 жыл бұрын
හරිම ආදරණීයයි සන්තුෂ් අයියේ... 😍😍😍😍 එදා වගේ ම හැමදාමත් ගොඩාාාක් ආදරෙයි... 😘😘😘😘 ❤❤❤❤
@dinunaotunna6720
@dinunaotunna6720 2 жыл бұрын
Santhush weeraman.... භාවනාවක් වගේ.... කනට හරිම මිහිරි...The best romantic voice ever.... ❤❤🔥🔥
@dilinidesilva6378
@dilinidesilva6378 2 жыл бұрын
පොඩි කාලේ ඉඳන්ම ගොඩක් ෆීල් වුන ගීතයක්! මේ වර්ශන් එකෙන් දැනෙන්නේ වෙනම කලර් එකක්, ඒ ෆීලිං එකටම ❤️
@vinujianuththara135
@vinujianuththara135 2 жыл бұрын
සැමදා හදවතේ රැදෙන කලාකරුවන් 💖💖 BNS ❤️❤️💓💓👍👍
@jenovaamrita4101
@jenovaamrita4101 2 жыл бұрын
අයියගේ voice එක භාවනාවක්ම තමයි Love you BnS 💗🌎
@HashaDissanayakeCatGirl
@HashaDissanayakeCatGirl 9 ай бұрын
මගේ life එකේ මහන්සී කියලා දැනුන හැම මොහොතකම මේ සිංදුව හිතට පුදුම සහනයක් දෙන්නෙ 🥺❤️😘😘
@ahasni3192
@ahasni3192 2 жыл бұрын
සන්තුශ් 😍💚ආසම voice ekaක්.🔥
@PattaSinduOfficial
@PattaSinduOfficial 2 жыл бұрын
Trending ආපු අහන්න පුලුවන් ලස්සන සින්දුවක් අහන්න පුලුවන් සින්දු Trending එන්නෑ Trending එන්නෙ මෙලෝරහක් නැනි ගොං සින් මෙන්න සින්දු ..........❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kaushalyadesilva6793
@kaushalyadesilva6793 2 жыл бұрын
We are bns❤️❤️❤️❤️❤️❤️ 🇱🇰 👈👈👈👈👈👈👈👈👈ARMY Bathiya Santhush❤️❤️ පායා එන සඳ වත මනරම් 😍😍😍
@akalankawithanaarachchi7823
@akalankawithanaarachchi7823 2 жыл бұрын
නොහඩනා දිනක් තිබුනාද මන්ද 😔 පුංචි කාලේ ඉදන් සිංදු එක්ක අපේ දකින හීනවලට පාට දුන්න වීරයෝ.ආදරෙයි ♥️
@rithilranmith417
@rithilranmith417 2 жыл бұрын
BNS ආදරෙයි හැමදාම බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න ඕන
@saraniudani8234
@saraniudani8234 2 жыл бұрын
ඒ වචන 🥺❤️ හදවතේ ගායකයෝ දෙන්නා 😍❤️
@Subashana
@Subashana 2 жыл бұрын
ඉස්සර අහපු සිංදුවක අලුත් edition එක 💙 එදා එකට වඩා මේක ලස්සනයි 💙💪
@himashakavindi4923
@himashakavindi4923 2 жыл бұрын
දිවිය පුරා ලග ඉද මා හා සංසාරේ වෙලෙනා උනුසුම ලගින් තුරුලු වෙමි සසර පුරා ලග හිදිමි.❤️😊
@tharindujayasinghemusic-of6447
@tharindujayasinghemusic-of6447 2 жыл бұрын
BNS කියන්නේ ගායකයෝ දෙන්නෙක් නෙවෙයී,අසමසම බ්‍රෑන්ඩ් එකක්...😍❤️
@hi-yk9oc
@hi-yk9oc Жыл бұрын
ආදරෙයි එ අතීතෙට ❤️ අපි හැදුනෙ මෙ සින්දු එක්ක ... මෙවා සින්දුම විතරක් නෙම මෙවැ තීයෙන්නෙ අපෙ මතකයන් 😩
@sachinifernando3568
@sachinifernando3568 2 жыл бұрын
එදා අහපු ඒ සින්දුවම අද අලුත් විදිහකට....කොහොම වුණත් ඒ හැගීම ම ඒ විදිහටම අදත් දැනුණා.....භාතිය n සන්තුෂ් නිර්මාණයක් නම් ඉතින් අනිවාර්යයෙන්ම ඒක superb....❤️ ආදරෙයි.......
@shenya859
@shenya859 2 жыл бұрын
මාරම ලස්සන සිංදුවක් කටහඬක් ..... එක දිගට කීපාරක් ඇහුවද මන්දා ......😶
@BlaBla-yp2xk
@BlaBla-yp2xk 2 жыл бұрын
Santhush got the most romantic voice of thr country 😭❤️ I just luv youuu santhush ❤️
@ruwandesilva7643
@ruwandesilva7643 2 жыл бұрын
We ALWAYS eagerly watch our favourite LEGEND SANTHUSH WEERAMANs songs.. hope he will release more songs to relax us during LOCKDOWNS.. We appreciate n salute him SINCE he could SACRIFICE his CREATIONS with a new CONCEPT this time..
@ShehanKaushalya
@ShehanKaushalya 2 жыл бұрын
නොහඬනා දිනක් නොතිබුණා ද මන්දා ❤️
@niharika6835
@niharika6835 2 жыл бұрын
Effortless singing..without auto tune.. These are real singers😍😍
@pihansi
@pihansi 2 жыл бұрын
Teenage memories.. ❤️❤️90s people 😊lot of love B&S...
@socialmedia1954
@socialmedia1954 2 жыл бұрын
නියමයි.මනුරංග අයියගේ වැඩ ඉතින්.ආයෙ මොකටද කතා❤️
@user-ft9uq7rf6b
@user-ft9uq7rf6b 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. 100 වතාවකට වඩා අහලා තියනවා ❤❤❤❤
@nadeekaw3465
@nadeekaw3465 2 жыл бұрын
සන්තුෂ්ගේ හිනාව♥️♥️
@yohansithmaal6480
@yohansithmaal6480 2 жыл бұрын
We all should protect this man at all costs.. 🥺❤️
@chameerajeewantha938
@chameerajeewantha938 2 жыл бұрын
The feeling you gave this song is amazing 🥺 . What a voice Santhush. ❤️❤️❤️❤️
@kavindyaperera9243
@kavindyaperera9243 2 жыл бұрын
One of my all time favourites.. how are you guys keeping it so young..?? Looking so handsome Santhush.. ❤ Dearest wishes to BnS..
@nadeekaperera8929
@nadeekaperera8929 2 жыл бұрын
මම ගොඩක් ආදරෙයි ඔය දෙන්නා යන හැම ෂෙ එකක් ම මම බලනවා. 💕💕 . සන්තුෂ් අයියා භාතිය මල්ලි දුෂ්මන්ත පොඩි මල්ලි 💕💕💕💕❤️❤️❤️ එවාගෙ ඔය තුන් දෙනා . මම කැමති නර්තන ශිල්පීයා
@mystudio5285
@mystudio5285 2 жыл бұрын
භාතිය අයියා, සංතුෂ් මල්ලි 😁
@11hash
@11hash 2 жыл бұрын
This soulful voice made me, in love for years❤! Love BnS!!!
@Vicky-vn1ib
@Vicky-vn1ib 2 жыл бұрын
BnS කියන්නේ පුංචි කාලේ ඉඳලම පිස්සුවක්.කාමරේ පොස්ටර්ස් අලෝගෙන,BnSta උපන්දිනවලට කාඩ් යවපු සුන්දර අතීතයක්.ඉස්කෝලෙ ගිහින් යාළුවොත් එක්ක ෆ්‍රී වෙලාවට කාලේ BnS ගැන කියවන එක.මට මේ ඇල්බම් එක තාත්තා අරන් දුන්නේ.ඒ දවස්වල Lux gift pack එකක් ගත්තොත් free ඇල්බම් එක ගන්න තිබ්බා.තාත්තා දන්නවා හොඳටම මට BnS පිස්සුව තියෙයි කියලා.එයා මට අරන් දුන්නා ඉල්ලන පරක්කුවට. එයා අද ජීවතුන් අතර නෑ.මේ සින්දුව අහනකොට මාව ඒ අතීතෙට අරන් ගියා.
@bcmadushan
@bcmadushan Жыл бұрын
May he rest in peace 🙏
@Vicky-vn1ib
@Vicky-vn1ib Жыл бұрын
@@bcmadushan 🙏
@induvlogs6908
@induvlogs6908 Жыл бұрын
ඇත්තටම අපේ ඒ අතීත මතකයන් මාර සුන්දරයි ❤
@Vicky-vn1ib
@Vicky-vn1ib Жыл бұрын
@@induvlogs6908 aniwaryen 💐
@suniltantirige7781
@suniltantirige7781 2 жыл бұрын
Awesome air guitar skills. Awesome voice, one of my favorite BNS songs. Thanks.
@hirushkafdo
@hirushkafdo 2 жыл бұрын
Another amazing heart touching melody.
@thiliniwijesekara7273
@thiliniwijesekara7273 Жыл бұрын
වාව්....ලස්සනයි ....ආදරෙයි.....
@dilaniperera4055
@dilaniperera4055 2 жыл бұрын
Santhush... one of my favourites.. u have an amazing voice 💜.. god bless u
@mihiriuyangoda4913
@mihiriuyangoda4913 2 жыл бұрын
පායා එන සඳවත මනරම් තනිකමත් බෝම සීතයි වාවාගෙන මහමෙරක තරම් උණුසුමකින් තුරුළු වෙමි දිවිය පුරා ලඟ හිඳ... මා හා සංසාරේ වෙළෙනා පිනි බිඳක් සේම පායයි උණුසුමකින් තුරුළු වෙමි සසර පුරා ලඟ ඉඳිමි නොහඩනා දිනක් නොතිබුනාද මන්දා ඔබ පෙම් හසුනක ලියනා පෙම් කවි කීවෙමි මුමුණා මඟ බලා හිදී නම් පායා එන සඳවතක තරම් තනිකමත් බෝම සීතයි වාවාගෙන මහමෙරක් තරම් උණුසුමකින් තුරුළු වෙමි දිවිය පුරා ලඟ හිඳ මා හා සංසාරේ වෙළෙනා පිනි බිඳක් සේම පායයි උණුසුමකින් තුරුළු වෙමි සසර පුරා ලඟ ඉඳිමි නොසැලෙනා සිතින් නෙලාගන්න තිබෙනා නෙතු අද්දර මල් පිපෙනා හැර යන්නට සිත නෙදෙනා අපි අපේම වේ නම් පායා එන සඳ සිසිල අරන් මා හා ඉඳ ගං ඉවුර ලඟින් උණුසුමකින් තුරුළු වෙමි දිවිය පුරා ලඟ හිඳ මා හා සංසාරේ වෙළෙනා පිනි බිඳක් සේම පායයි උණුසුමකින් තුරුළු වෙමි සසර පුරා ලඟ ඉඳිමි
@janithachathurangani8392
@janithachathurangani8392 2 жыл бұрын
Oh my god!!! Santhush this is full of feelings, I really like this!! Woah!! Ok I wanna watch this full program now. Love from a Srilankan in 🇺🇸
@kasunat1
@kasunat1 2 жыл бұрын
සසර පුරා ළග හිදිමී…♥️🎧🔥..
@iamsnt9054
@iamsnt9054 2 жыл бұрын
ඒ කටහඬ භාවනාවක් වගේ🎵❤️❤️🎵🇱🇰😍🌼❤️❤️❤️❤️.හරිම ආදරණීය කටහඬක් සන්තුෂ් සර්ට තියෙන්නෙ❤️❤️❤️❤️👌👌👌👌🎵🎵🎵🎵🎵🎵
@yasasrandana6398
@yasasrandana6398 2 жыл бұрын
A Salute for the guitarist 😍
@thariddumadushan875
@thariddumadushan875 2 жыл бұрын
අම්මෝ අයියේ මම චූටී කාලේ අහපූ සින්දුවේ ඒ feelingඑක තාම දැනේනවා .
@pubgworld1261
@pubgworld1261 2 жыл бұрын
Me aiye tamuse mn marai oi. Oya kiyana hageemen ma apita danenawa. Mara hageemak tiyenne aiye. Wooowww. Best ever.
@umeshperera8821
@umeshperera8821 Жыл бұрын
2005 ahuwata passe ayeth aluth widihakata adarei bns
@ramod7976
@ramod7976 2 жыл бұрын
One of the best BNS songs!! ♥️
@yo-lx1gy
@yo-lx1gy 2 жыл бұрын
හරිම ලස්සනයි. හදවතට ම දැනුනා.❤️‍🩹❤️‍🩹
@avanyadesilva6334
@avanyadesilva6334 Жыл бұрын
මේ සින්දුව ඇහෙන හැම පාරම මාව පරණ අතීතයට ගෙනියනවා (2005-2006). නුගේගොඩ රොටරි එකේ ක්ලාස් යන කාලෙ මට හමු උන මගේ ප්‍රථම ප්‍රේමය 'වි.වි' (එයා ගිය ඉස්කෝලෙත් වි.වි)🫣 අපි අතර තිබ්බෙ ඉතාම සුන්දර ප්‍රේම කතාවක්. ඒත් අවාසනාවකට අපි දෙන්නටම වෙන් වෙන්න සිද්ද වෙනවා. මේ සින්දුවෙ තියෙන 'අපි අපේම වේ නම්' කියන කෑල්ල ඇහෙනකොට අදටත් මගේ හදගැස්ම වැඩි වෙනව. ඒ වගේම තමයි 'නොහඬනා දිනක් නොතිබුනාද මන්දා' කියන කෑල්ල. අපිට අපේ වෙන්න බැරි උනා. අද එයා ලන්කාවෙ නෑ. මම දැන් හොඳ බිරිඳක් සහ ලමයෙක් ඉන්න තාත්තා කෙනෙක්. ඒත් මේ සින්දුවෙ තියෙන රසය කවදාවත් අමතක කරන්න බෑ (මගෙ ප්‍රොෆයිල් එකේ තියෙන නම මගෙ ඇත්ත නම නෙවෙයි). වි වි, ඔයා කවද හරි මේක දකිනවනම් මන් විශ්වාස කරනව මන් කියපු ඒ සුන්දර අතීතය ඔයාටත් එහෙමම වෙන්න ඇති කියල. ඔයා පරිස්සමෙන් ඉන්න !!
@sithijatharuka
@sithijatharuka 2 жыл бұрын
Ayye ma wage sindu tikak daanna. Maara lassanai. Oyalage aluth awata wadiya mewq thamai lassana.
@madusenanayaka1115
@madusenanayaka1115 2 жыл бұрын
හදවතේ ගායකයින් දෙපල ආදරෙයි ❤️
@UoVTIM
@UoVTIM 2 жыл бұрын
B N S my favourite since 1997. Still love them
@nimmikisalka8824
@nimmikisalka8824 2 жыл бұрын
Santhush.....e katahada♥️hrima adaraniyai...❤hrima nihathamani adarniya gayakayek
@dilki7851
@dilki7851 2 жыл бұрын
🥺🥺🥺This will be my most heard song in the next few weeks🥺❣️❣️
@sirinliyanage8971
@sirinliyanage8971 2 жыл бұрын
The true stars, BnS as always. Credits for the guitarist too, playing with so much passion❤️ listening to santhush voice is like doing a meditation ❤️
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 2 жыл бұрын
Beautiful song. Very Heart touching. Santhush is so nicely performer of the songs. ❤️
@asangameegaswatta4184
@asangameegaswatta4184 2 жыл бұрын
i love santhush..................you are super............
@ruchiradesilva872
@ruchiradesilva872 2 жыл бұрын
Shaaa.. meka 1M gahala.. deserve
@kaushalyadesilva6793
@kaushalyadesilva6793 2 жыл бұрын
We are bns❤️ ARMY ❤️❤️❤️❤️❤️❤️ 🇱🇰 👈👈👈👈👈👈👈👈👈👈👈👈 පායා එන සඳ වත මනරම් ............. තනිකමත් බෝම සීතයී......... Bathiya Santhush❤️❤️ KZbin ආවොත් bns❤️❤️❤️❤️❤️❤️ 🇱🇰
@thiranyayuvindikumarage358
@thiranyayuvindikumarage358 2 жыл бұрын
army epa only bns
@hv5071
@hv5071 2 жыл бұрын
ARMY වගේ ඒවා එපා. ඒක විකාරයි . BnS fans
@vimamendez8409
@vimamendez8409 2 жыл бұрын
Soulful singing Santhush. Absolutely love this ❤️
@sampathhasaranga7240
@sampathhasaranga7240 9 ай бұрын
අමුවෙන්ම කන හරහා ගිහින් ,මොලයට වැදිලා,හදවත ලග නතර වෙලා, දැනෙන nostalgia feel එක.❤
@avishkakaushal5116
@avishkakaushal5116 2 жыл бұрын
Kiya gnna wachana na. Marama lassanai. E guitar part ekath ekka thawath supiri. Bawanawak. 🥰❤️😍.
@danuemass6763
@danuemass6763 2 жыл бұрын
පායා එන සදවතක තරම්... 😊😊තනිකමත් බෝම සීතයි... 😍😘
@dilshcool9340
@dilshcool9340 2 жыл бұрын
Nice lyrics with amazing voice combination . My music heroes. 🎈🎈🤘🤘🤘🤟🤟🎊🎊🎈🎈🎁
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 2 жыл бұрын
E voice ekata hamadamth adareyi ❤
@craftbuddies6019
@craftbuddies6019 2 жыл бұрын
Santhush kiyanne mage childhood crush ekak thamat adarei e voice ekata eetat wada adarei....❤️
@malindubaggya5862
@malindubaggya5862 2 жыл бұрын
නියමයි .අපේ හදවතේ ගායකයා...හැමදාම ආදරේයි....😀😀☺️☺️😎😎😎😎😎😆😮😮😘😘😘😘😍😋😋😉😉😉😉😉😘😅
@nipunfernando7920
@nipunfernando7920 2 жыл бұрын
Feel කරන්නකො නුවරඑළිය වගේ පැත්තකට ගිහිල්ලා එතන ඉඳගෙන මෙහෙම live Gඅහන්න තිබුනා නම් තව සින්දු ටිකක්..
@kalpabasnayake5358
@kalpabasnayake5358 2 жыл бұрын
Amazing. Love you santhush 😘
@caelanca
@caelanca 2 жыл бұрын
Love love love!! Arghh!! That nostalgia! Have so missed BnS' acoustic sets! Too good!!
@nadeekaperera8929
@nadeekaperera8929 2 жыл бұрын
Happy birthday 🎂🎉 සන්තුෂ් අයිය හැමදාම සතුටින් ඉන්න. භාතිය සන්තුෂ් එකට ඉන්න. සන්තුෂ් අයියෙ ඕගොල්ල bns නම බබලන් දයිරය ලැබෙවා happy birthday සන්තුෂ් අයියා මම අනුදි ලෝචනා
@JamaldeenAaqil
@JamaldeenAaqil 2 жыл бұрын
A song that can be listened to many times and still not get bored ♥️
Hitha Wawannema Ne - Bathiya N Santhush @ Closeup Voice
5:31
Bathiya N Santhush
Рет қаралды 2,5 МЛН
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 152 МЛН
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 22 МЛН
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 6 МЛН
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
Kiri Kodu Hithata (Live Cover) - Bathiya Jayakody x Kanchana Anuradhi
3:01
Bathiya N Santhush
Рет қаралды 1,6 МЛН
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 1,9 МЛН
Sihinayak - Nadeeka Jayawardane on 2forty2 Maathra
4:16
2FORTY2
Рет қаралды 1,3 МЛН
Минаева - Шоколадка
2:49
Gazgolder
Рет қаралды 1,2 МЛН
Zattybek & ESKARA ЖАҢА ХИТ 2024
2:03
Ескара Бейбітов
Рет қаралды 367 М.
Malohat
3:35
Xamdam Sobirov - Topic
Рет қаралды 478 М.
Sadraddin - Jauap bar ma? | Official Music Video
2:53
SADRADDIN
Рет қаралды 11 МЛН
Alisher Konysbaev - Suie ala ma? | Official Music Video
2:24
Alisher Konysbaev
Рет қаралды 531 М.
Serik Ibragimov - Сен келдің (mood video) 2024
3:19
Serik Ibragimov
Рет қаралды 1,8 МЛН