Kiri Pabalu ll කිරි පබළු ll 2022-07-16

  Рет қаралды 315,423

Swarnavahini TV

Swarnavahini TV

2 жыл бұрын

Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on KZbin: / swarnavahinitv
WWW.KZbin.COM/C/SWARNAVAHINITV
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY
OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.

Пікірлер: 193
@sewminiprabodya6256
@sewminiprabodya6256 2 жыл бұрын
මේ නම් නැන්දම්මලා නෙවෙයි අම්මලා ❤ අනික ගැහැනියක් ලබන්න ඔනේ මෙන්න මේ වාගේ මහත්තයෙක් 💞❤😘🌹💐
@lakithpathirana3913
@lakithpathirana3913 2 жыл бұрын
Oyage minihata oya sapa denna hodata☺
@dilankatharinduni2639
@dilankatharinduni2639 Жыл бұрын
මගේ මහත්තයත් මේ වගේ. නැන්දම්මත් මේ වගේ. ❤
@nadinidinu3839
@nadinidinu3839 Жыл бұрын
Mage nandamma ,man niss duppth geniyek ge bade inna daruwage munawath beluwa ne ada wenakam daruwata 2yrs .baba lebenna kota mawa beluwa 1dawasak asrayakarapu amma kenek . Pudumayata karanawa heyage duwaei mamaei pregnant mata Watura tikak wat dunne ne .duppth geniyek unama salli tiyana kenek merry karanna berida .
@marishavla1481
@marishavla1481 2 жыл бұрын
ඇත්තටම මේ වගේ නැහ්දම්මලා මහත්තයලා හම්බ වෙන්න පිං කරන්න ඕනා. ❤️❤️❤️
@oshikaish6
@oshikaish6 2 жыл бұрын
මේ ලෝකේම සිටින , සියලු අම්මාවරැන්ගේ සහ පියවරැන්ගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏❤️
@darshidarshi2524
@darshidarshi2524 Жыл бұрын
ගැහැණු,ලමේක්ට හම්බේන්න ඔන මේ වගේ නැන්දමිමයි,,,මේ වගේ මහාත්තෙක්,,,,ජිවිතේ,කොච්චර ලස්සනද,,,,💞💞♥♥👍
@malsharuvishani3181
@malsharuvishani3181 2 жыл бұрын
දරුවන් බලාපොරොත්තු vana math atuluva hama amma kanakgama kiri සිහිනය සැබෑ vava 🙏🙏❤️🙏🙏
@sajifernando3862
@sajifernando3862 2 жыл бұрын
අද කාලේ දරුවෙක් නැතුව දුක් විදින අම්මලා කොච්චර ඇත්ද...සමාජය ඉස්සරහ අපහසුතාවයට පත් වෙනවා ඒ අය..ගොඩක් දුකයි 😢දරුවො නැති අයට ඉක්මනින් දරුවෙක් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ...❤️❤
@ruwaniudeshika2871
@ruwaniudeshika2871 2 жыл бұрын
මමත් මෙ වගෙ අඩන වාර අනන්තයි. සමහරක් කියන කතාවලට හිත උනු වෙනවා. මාගෙ මෙන්ම සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වෙවා. 💐💐💐🍁
@sajifernando3862
@sajifernando3862 2 жыл бұрын
@@ruwaniudeshika2871 ඉක්මනින් කිරි සිහිනෙ සෑබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤
@dabey873
@dabey873 2 жыл бұрын
29/07/22; I n most Western countries the fertility levels have gone down, sperm count in most men have gone down. Women too have problems related to the womb, the Fallopian tubes etc. Some women tend to concentrate on their career and delay having babies well into their 40s. This delay and age makes it difficult to conceive. Another factor is the cost of bringing up a child. Most men and women can’t bear the cost . Women don’t want to give up their jobs to stay at home and be a mother. Most couples now go for IVF, but they’re the people who are financially well off. The irony is , school girls between the ages of 14- 18 get pregnant without any problem. Those are unwanted babies, they’re aborted or given for adoption after going through the whole period of the pregnancy . Life has its own ironies. 👍😂✅
@123goslanka4
@123goslanka4 2 жыл бұрын
හ්ම්ම්
@sachinilakshika1285
@sachinilakshika1285 2 жыл бұрын
Godaak pin oyata.
@maheshdarshana9934
@maheshdarshana9934 2 жыл бұрын
Me ලෝකේ inna හැම mawakagema කිරී සිහිනය සැබෑ වේවා වේවා
@US-zo1hc
@US-zo1hc Жыл бұрын
සියලුම අම්මාවරුන්ට කිරි සිහින ඉශ්ට වේවා ...❤❤❤❤❤❤❤❤❤
@ashenpriya559
@ashenpriya559 Жыл бұрын
මම ⁣මේ කතාව බැලුවෙ අඬ අඬ...අවසානය වෙද්දී මට ඔලුවෙ කැක්කුම ...මමත් මැරි කරලා අවුරැදු කීයක් මොන තරම් ආසාවකින් බලන් හිටියද ඒ සිහිනය සැබැ වෙනකල්...ඒත් මට කවදාවත් අම්මා කෙනෙක් වෙන්න පින තිබ්බෙ නැ...අපි වෙන්උනා...එයා වෙන කෙනෙක් මැරි කරලා දැන් බබාලා 3 ක් ඉන්නවා ...මම අදටත් තනියම ...මම විඳවන වේදනාව මෙලොව කිසිම ගැහැනියකට අත් නොවේවා..හැමෝම ආසාවෙන් බලන් ඉන්න කිරි සිහිනය සැබැ වේවා ...🙏🙏🙏
@sameerabandaranayaka466
@sameerabandaranayaka466 Жыл бұрын
ඒ වේදනාව දන්නෙ ඒ අත්දැකීම් තියන කෙනෙක් විතරයි .ජිවිතේ හැමදේම මේ මැරෙන දෙදොහට විතරයි .ආයුශ ඉවර වෙනකන් ජිවිතේ පිනෙන් පූරෝගෙන ජීවත් වෙන්න .රීලග ආත්මෙ එවැනි දුකක් නොවිදින්න.වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේ ගේ බන අහන්න.ඔයාගෙ හිත හයිය වෙයි .
@prabasaman354
@prabasaman354 2 жыл бұрын
සසරේ පිනකටයි මෙහෙම අය හම්බවෙන්නේ මේවැනි අය ලෝකේ නැතුව නෙමේ කාලිීන කතාවක් ❤❤❤
@ishuperera4399
@ishuperera4399 Жыл бұрын
අනේ මේ අපි දෙන්නගෙත් එකම බලාපොරොත්තුව අවුරුදු ගානක් ඉදන් මග බලන එකම හීනය...😔
@udeshikamadushani4623
@udeshikamadushani4623 Жыл бұрын
ඒ බලාපොරොත්තුව ඉකමනින්ම ඉෂ්ඨ වේවා ❤️❤️❤️
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
මේ වගේ නැන්දම්මා කෙනෙක් මහත්තයෙක්.ලබන්න.පින්.කරන්න.ඹ්නා.ලස්සන.කතාවක්.❤️❤️
@pushpa7460
@pushpa7460 2 жыл бұрын
❤❤❤❤❤❤
@manjumadushika14
@manjumadushika14 2 жыл бұрын
අනේ ඒ නැන්දම්මයි මහත්තයයි 💞💞💞💞💞💞දැන් කාලේ කොහෙද එහෙම දෙන්නම හොදම හොද උනු තැනක් තියෙන්නේ.කලාතුරකින් තමයි ඉතින්.පුතාලා ඉන්න අම්මලාට ලොකු පාඩමක්.
@user-jm6ux3kq5p
@user-jm6ux3kq5p 2 жыл бұрын
මට ඉන්නේ ඔයිටත් වඩා හොද මහත්තෙයෙක්. නැන්දම්මා . නෑනා .මස්සිනා . මාමා කෙනෙක්
@dilankatharinduni2639
@dilankatharinduni2639 Жыл бұрын
මටත් එහෙමයි
@twobirdsvlogs5238
@twobirdsvlogs5238 Жыл бұрын
මට ඉන්නවා මේ වගේම දරුවන්ගේ ප්‍රශ්න තේරුම් අරන් අපේ සතුටගැන හිතලා තීරනගන්න නැන්දම්මා කෙනෙක් 🥺🥺🥺❤️
@sachinilakshika1285
@sachinilakshika1285 2 жыл бұрын
Ane mageth daruwo balaporoththuwen Inna hama kenekgema kiri sihinaya saba wewa.
@hashinimadushika5368
@hashinimadushika5368 2 жыл бұрын
මටත් ඉන්නේ හොද නැන්දම්මා කෙනෙකුයි මහත්තයා කෙනෙකුයි ❤❤
@lakshankarunathilaka1994
@lakshankarunathilaka1994 2 жыл бұрын
,මට ඉන්නෙ මේ ලොකේ ඉන්න හොදම හස්බන්❤️❤️
@sanjulasanjulapradeepika3792
@sanjulasanjulapradeepika3792 Жыл бұрын
අනේ හරිම ලස්සනයි ..මමත් චුටි පැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ...
@nilanthinawanandana1624
@nilanthinawanandana1624 Жыл бұрын
Ane oyalage palaporotthuwa ikmaninma ituwewa
@udeshikamadushani4623
@udeshikamadushani4623 Жыл бұрын
ඒ බලාපොරොත්තුව ඉක්මනින්ම ඉෂ්ට වේවා ❤️❤️
@geethikaherathgeethuyuvi4289
@geethikaherathgeethuyuvi4289 Жыл бұрын
එහෙම ආදරයක් ලබන්න ගැහැනියක් වාසනාවන්ත වෙන්න ඕනි... අම්මෝ ඒකර අර නෑනා නොදකින් ඔහොම උන්... ඒ අම්මා රත්තරං අම්මෙක්... හරිම ලස්සන කතාවක්.... දුකයි...
@shanikasewwandi1406
@shanikasewwandi1406 2 жыл бұрын
As dekata kadulu awa me kathawa harima lassanai aththatama amma kenek wennna asawen inna mama athulu hamotama me wasanawa labewa
@sajifernando3862
@sajifernando3862 2 жыл бұрын
ඔයාටත් ඒ වාසනාව ලැබේවා❤
@shanikasewwandi1406
@shanikasewwandi1406 2 жыл бұрын
@@sajifernando3862 thanks a wachanetath
@shyamali_wick72
@shyamali_wick72 2 жыл бұрын
Esema wewa ikmanata
@haruwani948
@haruwani948 2 жыл бұрын
Budusaranai
@shanikakumudu4335
@shanikakumudu4335 Жыл бұрын
Lassanaiiiiiii
@NadikaNadika-rk8sd
@NadikaNadika-rk8sd 7 ай бұрын
මේ ලෝකෙ සියලුම අම්මාවරුන්ගෙ සහ පියවරුන්ගෙ කිරි සිහිනය සැබෑ වේවා තෙරුවන් සරණයි .....🙏🙏🙏
@vihangadewmini3200
@vihangadewmini3200 2 жыл бұрын
නෑනලා නම් ඔහොම්මමයි තමන්ට දාහක් ප්‍රශ්න තියාගෙන මල්ලිගෙ wife ගැන තමා හොයන්නෙ😏😏😏
@nadeenadee9047
@nadeenadee9047 2 жыл бұрын
අම්මේ හා
@pathmarohini6587
@pathmarohini6587 2 жыл бұрын
Siyata kotiyak eththa
@gangu8253
@gangu8253 2 жыл бұрын
මගේ නෑනා නම් මගේ නංගි වගේ....😘😘😘😘
@shashikaweerakoon438
@shashikaweerakoon438 Жыл бұрын
😁😁😁🤗🤗
@maneeshamadubashini428
@maneeshamadubashini428 Жыл бұрын
Ape gedarath e wage. Unta hena amaruwa
@user-bk7le4qg1o
@user-bk7le4qg1o 2 жыл бұрын
මගෙ මැනිකත් මට මේ වගෙ ආදරේයි අද මං සතුටින් ඉන්නෙ ඒ ආදරේ නිසා ❤️❤️❤️❤️
@sumudurandima7613
@sumudurandima7613 2 жыл бұрын
හරිම ආදර්ශමත් නිර්මාණයක් ස්තුතියි සැමට 😍👍
@sudeepakolamba1763
@sudeepakolamba1763 2 жыл бұрын
එහෙම නැන්ද අම්මෙක්, මහත්තයක්‌ ලබන්න පින තියෙන්න ඕන
@hashinidunukara3194
@hashinidunukara3194 2 жыл бұрын
අනේ ඒ අම්මා ...🥺🥺🥺💕💕💕💕
@chandimathennakoon2056
@chandimathennakoon2056 2 жыл бұрын
කියන්නත් සතුටුයි මට ඉන්නෙත් මීටත් වඩා හොද හස්බන් කෙනෙක් ❤️
@funnysl8695
@funnysl8695 2 жыл бұрын
ඕවට කියනේ සිහින ලෝකවල ජීවත් wwema
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
matath
@dilankatharinduni2639
@dilankatharinduni2639 Жыл бұрын
මටත්
@laksmiseuwandi9178
@laksmiseuwandi9178 Жыл бұрын
Ane a amma....
@lakmaliperera6744
@lakmaliperera6744 2 жыл бұрын
මටත් ඉන්නවා ඔයිටත් වඩා හොද මහත්තයෙකුයි නැන්දම්මා කෙනෙකුයි.එතකොට ඒ ප්‍රශ්නෙ ගැන පොඩි සැනසීමක් තියෙනවා
@magehinaya7040
@magehinaya7040 2 жыл бұрын
Godak lassanai budhusaranai mage parthanawa haema gaehaenu krnektama ammakenek wenna wasanawa laebewa kiyala
@jananikaushalya9879
@jananikaushalya9879 2 жыл бұрын
අර්ථවත් කතාවක් ❤️
@vihangadewmini3200
@vihangadewmini3200 2 жыл бұрын
මහ ගෙදර අස්සෙ රින්ගගෙන තමන්ට පවුලක් තියාගෙන
@dianaswarnapali4444
@dianaswarnapali4444 2 жыл бұрын
කාලීන කතාවක්.මේවගේ දරුවන්ට අපි ආදරේ කරන්න ඹ්නෑ.උදව් කරන්න ඹිනෑ.හිතට ශක්තිය දෙන්න ඹ්නෑ.හැමදේම හරියනවා.
@ishu7543
@ishu7543 Жыл бұрын
මාත් හරීම ආසාවෙන් බලන් ඉන්නේ ඉක්මනින් දරුවෙක් ලැබෙනකම්♥️
@geethikaherathgeethuyuvi4289
@geethikaherathgeethuyuvi4289 Жыл бұрын
ඒ අම්මා මගේ අම්මි වගේ... මගේ අම්මිත් ඔය වගේ එයාගේ පුත්තුන්ට වඩා ලේලීලාට ආදරේ ... ඒ එයාගේ දුවලා...❤️❤️❤️❤️
@aveenaperera7981
@aveenaperera7981 2 жыл бұрын
Thank you
@user-vi7hl5um5d
@user-vi7hl5um5d 2 жыл бұрын
හරිම ලස්සනයි kathawa
@chathurikaweerasena8325
@chathurikaweerasena8325 Жыл бұрын
ශලනි තාරකා වගේ නේද මේ නිලිය
@hansicool2106
@hansicool2106 Жыл бұрын
Akata nm matath aduna. A nandamma nawai. Amma. Anika a wage mahaththayak labennath pin karanna ona 💐💐💐💐💐💐
@dhanushkagunasekara5107
@dhanushkagunasekara5107 2 жыл бұрын
මට ඉන්නෙත් මේ වගේ නැන්දම්මා කෙනෙක්. හස්බන්ඩ් කෙනෙක් ❤️❤️❤️❤️❤️
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
මහන්තත්වකම් ගිනියයි පස්න ගොඩකට...🤗🤗🤗 නිහතමානීකම ජීවිතේ පස්න අඩු කරාවි... 🤗🤗🤗 මහන්තත්වකම ජීවිතේ මුලා කරයි... 🤗🤗🤗 සතුටින් ජීවත් වීමේ කාලය නැති කරාවි... 🤗🤗🤗 සිතේ මෝඩ කමයි... 🤗🤗🤗 නිහතමානීකම නිවැරදිව ජීවත් වීමට ඊද සලසවී...🤗🤗🤗 කාලයෙන් නිවැරදි පෙයෝජනය අරන් ජීවිතේ සකසා ගනීවි... 🤗🤗🤗 නුවණක්කාරකම එයයි... 🤗🤗🤗
@isharamaduwanthi5057
@isharamaduwanthi5057 2 жыл бұрын
හොද හස්බන් කෙනෙක් .. එහෙම හස්බන් කෙනෙක් ලබන්නත් පින තියෙන්න ඔනී...
@stellawitharns183
@stellawitharns183 2 жыл бұрын
මෙි,අක්කා,බෝමිබයක්,අමිමා,දරැවන්ට,වගේම,ලේලිටත්,හොදආදර්ස,අමිමාකෙනෙක්,
@ghanakwt3980
@ghanakwt3980 2 жыл бұрын
අදට. ගැලපෙන කථවක්
@bernadeenvas6664
@bernadeenvas6664 Жыл бұрын
Ow athatama kadulu awa, harima lassanai. Thanks
@sheny3349
@sheny3349 2 жыл бұрын
මේවගේ නැන්දම්මල නෑ මේ ලෝකෙ
@nayanasamanmalee8805
@nayanasamanmalee8805 2 жыл бұрын
ඒවා ටෙලිනාට්‍ය වල පමණයි. සැබැ ලෝකයේ මේ වගෙ නැන්දම්මලා සිටින්නේ 0.1% වගේ.
@sajanihashinika690
@sajanihashinika690 2 жыл бұрын
@@nayanasamanmalee8805 ඇත්ත
@Hi-dr1uy
@Hi-dr1uy 2 жыл бұрын
Aiyo ona tharam innawa..
@allrounder9032
@allrounder9032 Жыл бұрын
Innawa💛🥺
@manjulp9428
@manjulp9428 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි
@sewwandimashi1441
@sewwandimashi1441 2 жыл бұрын
Mage mahaththaya hodai hebei nandamma nam kawadawath mata amma kenek une na .. math balan inne mage lagata chuti petiyek enakal
@shamirahemakumari1324
@shamirahemakumari1324 2 жыл бұрын
Harima hagumbara kathawak harima lassanai ada kaleta galapena kathawak marama lassanai
@geethikaherathgeethuyuvi4289
@geethikaherathgeethuyuvi4289 Жыл бұрын
හොද අම්මෙක් ගාව හැදෙන පුතෙක් කොහොමත් රත්තරං පුතෙක් තමා
@nawanjalikawsalya2529
@nawanjalikawsalya2529 Жыл бұрын
Godak lassanai kathava. Daruvan balaporoththuven inna mama men siyaluma mauvarunge kirisihinaya sebeveva🙏🙏🙏
@sanduniamarasinghe8717
@sanduniamarasinghe8717 2 жыл бұрын
ලස්සනයි
@rangiribtc
@rangiribtc 2 жыл бұрын
එල එල සුපිරි 🤟🤟💕💕💕 💕💕💕💕💕🤟🤟🤟💕💕 කට්ටියම අපේ පැත්තෙත් එන්න යාලුවනේ
@udeshikaranahansi1372
@udeshikaranahansi1372 2 жыл бұрын
Lassanai..asawen baluva
@lakminikumara3297
@lakminikumara3297 2 жыл бұрын
Mn ea boy ta marama kamathi.... lassanai kathawa...awasanata akkatha meka danagena patiyath ekka awa nm thawath lassanai
@surangichathurika4581
@surangichathurika4581 2 жыл бұрын
හරිම ලස්සනයි
@imcjayasinghe2589
@imcjayasinghe2589 2 жыл бұрын
හරිම ලස්සන කතාවක් ❤️
@asankapathum9084
@asankapathum9084 2 жыл бұрын
Lassana kathawak lamai nati sama kenekutama kiri sihinaya labewa..
@maxwellfelix6349
@maxwellfelix6349 2 жыл бұрын
තව එකක් .. 🤭🤭 මෙවැනි නිර්මාණයක් 🤗
@amaliwijesingha6707
@amaliwijesingha6707 2 жыл бұрын
Mage mahaththayath mata godaaaaaak adareiiii❤❤❤
@nadeeaberathna9147
@nadeeaberathna9147 2 жыл бұрын
Ane kochchara hodada oya hari wasanawanthai e athin man nam harima awasanawanthai
@nimalifonseka122
@nimalifonseka122 2 жыл бұрын
ලස්සන කතාවක්. මේ වගේ මාහත්මයෙක් හා නැන්දම්මා කෙනෙක් ලබන්න පිංකර තිබෙන්න ඔනි. විශෙෂයෙන්ම නැන්දම්මා. ඇයගේ රගපැම් අති විශිෂ්ටයි. කතාව බලාගෙන යද්දි මම හිතුවා මේම අම්මා හරි පුතා හරි දරුවෙකු හරි හදාගැනිම යෝජනා කරය් කියා. මොකද මේ මව හා පුතා අසාමාන්‍ය හොඳ චරිත දෙකක් නිසා. ඇය පිං කර තිබුනා දරුවකු ලැබිම. නමුත් මම හිතනවා දරුවකු නැතිවිට දුක් නොවි දරුවකු හදාගන්නත් පිං කල යුතුය් එය හැමෝටම කල හැකි දෙයක් නොවන නිසා විශෙෂයන්ම ලංකාවේ. අද ලංකාව සිටින අය ඇමරිකානු දෙයට බොහෝම කැමැති නිසා. ඇමරිකානුවන් දරුවන් දරු කමට හදාගන්නේ ඉතාමත්ම කැපවිමෙන. එම ගුණාංගන ගන්න අද ලංකාවේ තරුන පරපුරට ගන්න පුලුවන්නම් අති විශිෂ්ටයි. අබියෝග ලබාගෙන අනිකුත් අයට ආදර්ශයක් වන්න බල්නන. හැම දරුවෙකුම තමන්ගෙම දරුවන් විදියට සලකන්න පුලුවන්නම?
@thanujaa4015
@thanujaa4015 2 жыл бұрын
Harime lassanai kathawa❤️😊💜
@syamasyama1677
@syamasyama1677 2 жыл бұрын
ලස්සනයි godak
@amaama1072
@amaama1072 2 жыл бұрын
Lassana drama akak❤❤❤🌹🌹
@RameshaNilmini-pk1if
@RameshaNilmini-pk1if 9 ай бұрын
Siyaluma ammawarunge kiri sihina sabe wewa
@tharumusicspot6257
@tharumusicspot6257 Жыл бұрын
කතාව ලස්සනයි...අම්මටයි අක්කාටයි කියනවාත් පෙන්නන්න තිබ්බා හැබැයි
@MichaelMichael-ou5oj
@MichaelMichael-ou5oj 6 ай бұрын
Harima hodai a amma
@wathsalageethani9074
@wathsalageethani9074 2 жыл бұрын
හරිම ලස්සනයි ♥️♥️♥️♥️♥️
@Tharu8774
@Tharu8774 Жыл бұрын
Ane mevga svamipurushyak. Saha naddamma kenaklbanna kochchar pinkranna oneda. Mtath mevga avanka adareyak labeva. Avgam ham ammaknaktan kirisihiny habavva🙏🙏🙏
@shali4207
@shali4207 2 жыл бұрын
Aneee aduna,harima lassanai kthawa
@user-hb5em2pm2n
@user-hb5em2pm2n 2 жыл бұрын
අද කාලේට ගැලපෙන ආදර්ශමත් කතාවක් ඒ වගේ මහත්තයෙක් අමිමා කෙනෙක් ලැබේන්නත් පින් කරන්න ඕන
@nisansalamadushani8970
@nisansalamadushani8970 3 ай бұрын
අනේ හැම අම්මා කෙනෙක් වෙන්න කැමැත්තෙන් හැමෝගෙම කිරි සිහිනය සැබෑ වේවා ❤️❤️ .🙏🙏
@dineshapathmakumari8060
@dineshapathmakumari8060 2 жыл бұрын
Lassanai
@SrimaliFonseka
@SrimaliFonseka 2 ай бұрын
Mage nanda ammath me wagenai mage nadammata theruwan saranai!❤❤❤❤❤❤❤❤
@sewminidilrukshi2492
@sewminidilrukshi2492 Жыл бұрын
අනේ මමත් චූටි පැටියෙක් එනකන් මග බලන් ඉන්නේ ❤️
@user-hq2jg1ty3n
@user-hq2jg1ty3n Ай бұрын
හරිම ලස්සනයි කඑා ව🎉❤😂
@rithu4870
@rithu4870 Жыл бұрын
Daruwan balaporotthu wena hema Amma keneikatama niduika nirogi daru sampathaika ikamanata lebewa.bs
@geethikaherathgeethuyuvi4289
@geethikaherathgeethuyuvi4289 Жыл бұрын
එකම අම්මෙක්ගේ දෙවිදියක ගතිපැවැතුම් තියෙන දරුවොත් ඉන්නවනි..
@anusampath6709
@anusampath6709 2 жыл бұрын
Me wge nandamma kenek innwada kynna mta teren ne.mge hubby taram kenek mta aya ne.mtath me prasnema awa treatments krnna una godak.tmath babala ne mta eth lagadima ai.
@ashanudayanga6085
@ashanudayanga6085 Жыл бұрын
Mtat awrudu 1 hamrak htye na dr mai hubby beheth gththa 1ni parinma hri gya Dn mage bandiyata masa 7i ❤
@wijerathna2472
@wijerathna2472 Жыл бұрын
මෙන්න නැන්දම්මලා ❤
@omalshahansani7934
@omalshahansani7934 2 жыл бұрын
ඒ නැන්දම්මා ❤❤
@nimeshaslifestyle3832
@nimeshaslifestyle3832 2 жыл бұрын
1000 ගන්න පුලුවන්නම් උදව්වක් කරන්න ස්තූතී
@niroshd5312
@niroshd5312 2 жыл бұрын
මේ වගේ අම්මා කෙනෙක් ලැබෙන එක කොච්චර වාසනාවන්තයිද
@sherinlakmali5389
@sherinlakmali5389 Жыл бұрын
මල්ශා නැන්දම්මටයි හස්බන්ඩ්ටයි මුලදි පුප්පන්නේ මොන මගුලකට ද?ඩිග්‍රි ගත්තට ප්‍රශ්නයක් ආවම මුහුණ දෙන්න දන්නෙ නෑ...
@nishadiwarnakulasoorya9210
@nishadiwarnakulasoorya9210 2 жыл бұрын
කතාව ගොඩක් ලස්සනයි
@ayanthiperera2769
@ayanthiperera2769 2 жыл бұрын
Me film ඒකට nam හරිම දුක හිතෙනවා .mehema duk wedina ke දෙනෙකු nam innawada.ඇත්තටම wen wenna හිතෙනවා .eka ඇත්ත.
@jayanthisalgado1982
@jayanthisalgado1982 2 жыл бұрын
💕💕💕💕💕💕💕💕💕💕Lassana Kathawak
@THELIFe2002.
@THELIFe2002. 2 жыл бұрын
ලාස්සනයි🍂
@oshadhigamageofficial
@oshadhigamageofficial 2 жыл бұрын
♥️♥️♥️
@niroshamunasinghe2467
@niroshamunasinghe2467 2 жыл бұрын
❤️♥️❤️♥️❤️
@maheshinawodya9868
@maheshinawodya9868 2 жыл бұрын
Ane chanu oya shoi ekt act krnwa ... well done ❤️❤️❤️😘
@thakshilasandamali4644
@thakshilasandamali4644 2 жыл бұрын
Lassana kathawak😘😘
@dammikasadamali8176
@dammikasadamali8176 Жыл бұрын
Me kathawa godak lassani a kallaga nandamma name ayagema amma wage
@samankumara7253
@samankumara7253 2 жыл бұрын
Matat innawa rattaran mahattayek
@dabey873
@dabey873 2 жыл бұрын
You must be a very good loyal, hard working wife. You have to work together to have a good marriage. Keep working together at your marriage. Good luck. 💐💐😂👍✅❤️
@rithu4870
@rithu4870 Жыл бұрын
Hema genu lamayeikatama Amma keneika wenna lebewa .
@maneeshbunnahapola6934
@maneeshbunnahapola6934 3 ай бұрын
kathawa hadawathatama denuna.thawa tikak thiyenna thibbe kathawa.akkage hesirima balanna.
@nishadicn2191
@nishadicn2191 2 жыл бұрын
Me wage nandammala innawada... man nam puduma una...
@geethikaherathgeethuyuvi4289
@geethikaherathgeethuyuvi4289 Жыл бұрын
හරිම ලස්සන කතාවක්
@erandirathnayaka2982
@erandirathnayaka2982 2 жыл бұрын
Mama aasama naluwa
@disnageethanjali4190
@disnageethanjali4190 2 жыл бұрын
Mat ehamai
@dilinithusharika5975
@dilinithusharika5975 8 ай бұрын
Chanuka malli nisa balanna awe
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
Mage nan nendamma mechchara hoda ne .Eth Mage mahaththaya nan EA wagemai .geniyekta hoda mahaththayek lebenna loku pinak thiyenna one .kawadawath wenas nowena thaman wenuwemma Inna kenek .hema geheniyektama me wage husband kenek lebenna Oni 🥰
@dulakshiahinsa3142
@dulakshiahinsa3142 2 жыл бұрын
❤️
@user-xh3mj6jx3i
@user-xh3mj6jx3i Ай бұрын
මාත් එයා එනකම් බලන් ඉන්නවා😘❤️
සෙනෙහස || 2023-02-04
43:20
Swarnavahini TV
Рет қаралды 321 М.
BIDUNU BADUN || බිඳුණු බඳුන්
42:44
Swarnavahini TV
Рет қаралды 244 М.
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 62 МЛН
සිත් අහසක ආදරේ | Sith Ahasaka Adare
39:51
Swarnavahini TV
Рет қаралды 488 М.
Hiru TV Sasara Sewaneli Poya Drama | EP 04 | 2017-11-03
48:54
SUDU ARALIYA || සුදු අරලිය
44:31
Swarnavahini TV
Рет қаралды 377 М.
Iwasima | Sinhala Tele Drama | Star Channel Drama
19:26
HU Creations
Рет қаралды 86 М.
Desithaka Adare  ll දෙසිතක ආදරේ
39:16
Swarnavahini TV
Рет қаралды 283 М.
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
0:54
火影忍者一家
Рет қаралды 46 МЛН
il caldo fa brutti scherzi #dog #fight #punch
0:18
Cronache della Campania
Рет қаралды 29 МЛН