Prarthanawak ll ප්‍රාර්ථනාවක් ll 2022-07-23

  Рет қаралды 261,915

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on KZbin: / @swarnavahinitv
Follow us TikTok : www.tiktok.com...
WWW.KZbin.COM/C/SWAR...
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.

Пікірлер: 105
@ramisha3270
@ramisha3270 2 жыл бұрын
මිශෙල් අතිදක්ශ රංගනයක යෙදෙනවා 👍 ජේසු පිහිටයි 👍❤
@rukshanalwis1946
@rukshanalwis1946 2 жыл бұрын
පණ දෙන්න වගේ ලගින් ඉන්න අයවත් විශ්වාස කරන්න හොඳ නෑ.... ආදර්ශමත් කතාවක් ...
@marishavla1481
@marishavla1481 2 жыл бұрын
නොදන්න කාවත් විශ්වාස කරන්න හොඳ නැහැ. තමන්ගේ අයවත්., අනුන්ගේ දේවල් අරන් යාදින්නැ කාට වුනත් පලිසන් දෙනවා ❤️❤️❤️
@hamednearsdeen4053
@hamednearsdeen4053 2 жыл бұрын
විශිෂ්ඨයි ආදර්ශමත් කතාවක් ජයවේවා !
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
ආදර්ශමත් කතාවක් යාළුවො කියලා.ලගින්.ඉන්න.අයව.තමයි.ව්ශ්වාස.කරන්නම.බැරි
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
ආර්ථික අතින් දුප්පත්කම ජීවිතේ අසරණ කරාවි මුලා කරාවි... 🤗🤗🤗 හරි වැරැද්ද පසුව තේරේවි ... එවිට පරක්කු වැඩියි... 🤗🤗🤗 වැරද්දක් කරන්න කලින් දහස් වරක් සිතන්න... 🤗🤗🤗 ♥️♥️♥️♥️♥️♥️ ♥️🤗🤗🤗🤗♥️ ♥️♥️♥️♥️♥️♥️
@suneethagallage4359
@suneethagallage4359 8 ай бұрын
සුපිරියි ඔයාගේ රංගනය . ඉදිරියටම යන්න දිරිය ශක්තිය ලැබේවා . ❤ .
@ramisha3270
@ramisha3270 2 жыл бұрын
මිශෙල් දිල්හාරා 😘ආදරෙයි හැමදාමත් ❤❤❤
@Lokavidu7840
@Lokavidu7840 2 жыл бұрын
”කුඩා සිදුරකට නැවක් මුහුදේ ගිල්විය හැකිය...පාපයට නැමුන සිතත් ඒ වගේ..ඔබව සතර අපායේ ගිල්වා දමයි.. කුඩාවූ වරදේ පවා බිය දකින්න.. සියලු පාපයන්ගෙන් වැලකෙන්න.. කුසලයේම යෙදෙන්න.. (ධම්ම පදයෙන් අපේ දිවියට) ඔබ සියලු දෙනාටම තෙරුවන්සරණයි.🙏🙏🙏 (වටිනා දැනුමක් ලැබීමට හෙද තක්සලාව නරඹන්න පැමිණෙන්න)
@නිලූබස්නායක
@නිලූබස්නායක 2 жыл бұрын
තෙරුවන් සරණයි
@Lokavidu7840
@Lokavidu7840 2 жыл бұрын
@@නිලූබස්නායක 🙏
@lankawijesinghe7265
@lankawijesinghe7265 2 жыл бұрын
ළස්සන කතාවක් ,හොඳ ආදර්ශයක්
@Gamingkaveevlogs44
@Gamingkaveevlogs44 2 жыл бұрын
Bs
@kumarikumari6421
@kumarikumari6421 2 жыл бұрын
ලගින් ම ඉන්න අයගෙන් පරිස්සන් වෙන්නෙ නැති අයට හොඳ පාඩමක් ....
@ruwaniudeshika2871
@ruwaniudeshika2871 2 жыл бұрын
මටත් ඔහොම උනා. එතකොට සල්ලි අතට දුන්නෙ කාඩ් නැහැ. මුලු පඩියම අරන් මං හොස්ටල් ඉන්න කාලෙ. මගෙ යාලුවෙක්. මම කඩෙන් නයට කැවෙ සල්ලිවත් දිලා තිබ්බෙ නැහැ.මමත් ඔය වගෙ ඇඩුවා. මම සල්ලි තියනකොට එයා හොරෙන් බලන් ඉදලා. මට එයාව සැක නිසා මම එයාව හොදටම බය කලා අපෙ අම්මාලා දෙවලෙ ගිහිල්ලා කියලා.පැය 2ක් විතර යනකොට එයා මාව බදාගෙන සාමාව ඉල්ලුවා. සල්ලිත් දුන්නා. එවගෙ දෙවල් කාටවත් වෙන්න හොද නැහැ පවු මැරිලා මැරිලා හම්බකරන්නෙ. එක දන්නෙ නැති උන කෙනා විතරයි. ස්තුතිය මෙ වගෙ කතා දානවට ස්වර්ණවාහිනී🌹🌹🌹😎
@sajikumara4352
@sajikumara4352 2 жыл бұрын
පන උනත් දෙන්නම් කියන යාළුවෝ විශ්වාස කරන්න එපා .ලගම ඉන්න අ ය තමා හැමදෙයක්ම කරන්නේ.
@muj369
@muj369 2 ай бұрын
Thamange dewal nethi wenne, anith aya ganne ehema wenna hethu thaman wisin hadala thiyana nisa. Den nokarath pera athma wala hari ehema karala thiyana nisai thamantath ehema wenne. Sasara ganu denu
@nishadiwarnakulasoorya9210
@nishadiwarnakulasoorya9210 2 жыл бұрын
ආසම නලු නිලියෝ ටිකක් ඉන්නේ ආසාවෙන් බැලුවා
@Wish472
@Wish472 2 жыл бұрын
ශික් මෙහෙම යාලුවෝ .අප්පිරියයි යාලුවෝ නැතුවම ඉන්න එක හොදයි මේව දැක්කම
@maheshigunasekara1216
@maheshigunasekara1216 2 жыл бұрын
ඔව් අනෙ....shkt..කියලා වැඩක් නෑ. ජරා යාලුවෝ
@Alpha-qx5hk
@Alpha-qx5hk 2 жыл бұрын
Michelle dilhara😍❤️
@koshir
@koshir Жыл бұрын
❤❤❤
@sethumdirathnayake552
@sethumdirathnayake552 2 жыл бұрын
ලස්සනමලස්සනමලස්සනයි
@sithmi5424
@sithmi5424 2 жыл бұрын
Rukshana & Michelle,සුද්දා ❤
@sriyanikh3964
@sriyanikh3964 2 жыл бұрын
ලගින්ම හිටපු හොදම යාලුව තමා ලොකුම හොරා
@hashinihashini9134
@hashinihashini9134 Жыл бұрын
E kella neda aragena tiyenne
@raniqween1009
@raniqween1009 2 жыл бұрын
ආදර්ශමත් කතාවක් ලස්සනයි ජය වේවා 💕
@sethumdirathnayake552
@sethumdirathnayake552 2 жыл бұрын
ලස්සනයිච
@rangitennakoon9625
@rangitennakoon9625 2 жыл бұрын
මේ කතාව වගේමයි මටත් හිටියා කෙටිකාලේකින් අදුරගත්ත යාලුවෙක් . මම කොලඹ ඉදලා ගමේ යන දවසේ එයා මගෙත් එක්ක ගමේ යන්න ආවා. මම ගෙදර යද්දී මගේ රත්තරං බඩු ඔක්කොම ගෙනියනවා . පෙට්ටි දෙක තුනක බඩු තිබුනේ. ගෙදර ගිහින් බලද්දී මුදු 05 ක් තිබුන පෙට්ටය නෑ . රීට පහුවදා යාලුවා හදිසියක් කියලා කොලඹ ගියා. ඒත් මම එයා අවිස්වාස කලේ නෑ .. ටික දවසකින් එයාගේ boyfriend මට call කරලා කීවා මගේ මුදු 05 රත්තරං බඩු කඩේකට විකුනුවා කියලා . එයා ඒ වගේ දේවල් කරනවා කීවා . එයා ඒවා දැනගෙන සම්බන්ධ නතර කරලා. මේ සිද්දිය වෙලා දැනට අවුරුදු 15 කට වැඩි. එයා මේහෙම දේවල් කරලා තියෙන්නේ අසරණ කමට නෙවෙයි ,පුරුද්දට . කොනෙක් අසරණකමටත් තව කෙනෙක්ගේ දේවල් අරගෙන ලබන සතුට වටිනාකමක් නෑ ...
@sajifernando3862
@sajifernando3862 2 жыл бұрын
පුදුම මිනිස්සු ඉන්නෙ මේ ලෝකෙ..😭කාවවත් විශ්වාස කරන්න හොඳ නෑ..
@wasu..6104
@wasu..6104 2 жыл бұрын
මෙහෙමත් කාලකණ්ණි යාලුවො..
@dilankaweththamuni2497
@dilankaweththamuni2497 2 жыл бұрын
ආසම නිලියක්. ලොකු ශෝ නැති . අහිංසක දක්ශ නිලියක්
@kanti7069
@kanti7069 10 ай бұрын
Lassanai budu saranai
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 2 жыл бұрын
මිෂෙල් අක්කා ❤️.මම ක්ෂේත්‍රයේ දැක්ක ගොඩක් හොඳ කෙනෙක්
@malanipremachandrama1402
@malanipremachandrama1402 2 жыл бұрын
ලගම ඉන්න යාලුවෙ තමයි විශ්වාස කරන්න බැරිම සත්තු සතේකට මායිම් කරන්න එපා..
@pramudithaanee1543
@pramudithaanee1543 2 жыл бұрын
Great advice
@Mashii473
@Mashii473 2 жыл бұрын
එකෙන්ම සුද්දා නිසා බැලුවේ ❤❤
@srilanka2277
@srilanka2277 2 жыл бұрын
ඃම් සුද්දා නිසා බැලුවා ,,බොලද කතාවක්
@pnlatha3962
@pnlatha3962 2 жыл бұрын
Ane math
@sumisumi6512
@sumisumi6512 2 жыл бұрын
Dilhara oyanammmmm excellent
@hichchiMusic
@hichchiMusic 2 жыл бұрын
නාඩගම්කාරයෝ තරම් හොද එකක් ආයෙ නෑ 😥🥺❤️🙏
@pramudithaanee1543
@pramudithaanee1543 2 жыл бұрын
Great advice and great teledrama
@senuwejeranna4046
@senuwejeranna4046 2 жыл бұрын
හොරකන් නෝකර තමුන්ගේ නැති බැරිකම කියන්න තිබුනා එහෙම ව්නානම් හැම දම හොදින් ඉන්නවානේ
@janakajanaka9601
@janakajanaka9601 2 жыл бұрын
තම හිසට තම අතමය සෙවනල්ල.සොරා ඉන්නෙ එක රාත්‍රියක් පමනයි.මට ඔහුව සකයි කියලත් කියවුනා.ඉතින් ඒ රාත්‍රියට පමනක් තමන්ගෙ රත්‍රන් බඩු ටිකත් මුදලුත් හන්ගල තියන්න තිබුන නේද.ඔලුවට තියන කොට්ටෙ උරේ ඇතුලෙ දාගන්න තිබුන.ඇදුමෙ හන්ග ගන්න තිබුන.ගේ ඇතුලෙ මල් පෝච්චියක් තුල හෝ පාපිස්සක් යට හන්ගන්න තිබුන.එලියෙ වලක් කපල හන්ගන්න තිබුන.හරිම සරලයි.2.අනුන්ගෙන් සොරකම් කල මුදලින් පියාට උපස්තාන කලාට පින් ලබෙන්නෙ නැත .ඊටවඩා පින් මරෙන තුරු ලග ඉන්න එක.පෙර කල කුසල් අකුසල් මත තමයි ඔවනි කරුම රෝග හදෙන්නෙ.ඒක විදවන්න වෙනව්මයි.ලස්සන ඩ්‍රාමා එකක්
@hawatalk07
@hawatalk07 2 жыл бұрын
Michelle Dilhara ❤
@PriyankaPriya-yn5dq
@PriyankaPriya-yn5dq Жыл бұрын
❤❤❤❤❤
@nuwansanjayaberuwalage
@nuwansanjayaberuwalage 2 жыл бұрын
@madushanichandrasiri7910
@madushanichandrasiri7910 2 жыл бұрын
අන්තර්ගතය හොඳයි.. ඒත් මේකේ ඇඳුම්, මේකප් මෙච්චර අමාරුවෙන් ජීවත් වෙන කෙල්ලො දෙන්නෙක්ට ගැලපෙනවද..! ඒවත් තාත්වික කලා නම් තමයි හොද
@jandrajandra1067
@jandrajandra1067 2 жыл бұрын
ලස්සන කතාව ස්තුතියි 👍
@pavanidilshani5946
@pavanidilshani5946 Жыл бұрын
විඩියෝ එකේ අනිත් ටිකක් ඉක්මට ඔනී 🌻❤️
@chinthakasampath9787
@chinthakasampath9787 2 жыл бұрын
Great
@bawanipbandara4825
@bawanipbandara4825 2 жыл бұрын
Hansamali Devindi❤️❤️❤️❤️
@thanujaa4015
@thanujaa4015 2 жыл бұрын
👍
@wasu..6104
@wasu..6104 2 жыл бұрын
මේ වගේ අහිංසක මිනිස්සුන්ට හිතට ගින්දර දෙන.නිකන් ඉදන් අනුන්ගෙ දේවල් හොරකම් කරල.කන නිකමුන්ට..හෙන ගහනවා ජාති ජාතිත්..ගිනිගුලිම තමයි ලැබෙන්නේ..
@blabala867
@blabala867 Жыл бұрын
තමන්ගේ ලග ඉන්න උන් තමා කෙලෙවන්නේ
@Rasi990
@Rasi990 Жыл бұрын
Michelle
@pushpalathahewage1380
@pushpalathahewage1380 2 жыл бұрын
❤️❤️🌹
@madhushasewwandi2019
@madhushasewwandi2019 Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@Sandra-qy2uf
@Sandra-qy2uf 2 жыл бұрын
Ekata kawath bokka wenas kiyanne okata kiyala ella ganna thibba kohomada laga enna yaluwa vishwasa karanne bella kapanneth oya vidhiyata ne adarsha math kathawak hamotama
@chamilpremakumara1023
@chamilpremakumara1023 2 жыл бұрын
බොහොම හොදයි දැන් දැනෙයි හමුදාවේ අගෙ සිංහලුන්ට සිංහලයන් කියන්නනෙ මුල මතක නැති ජාතියක් එකයි රටට මෙච්චර කෙලවුනෙ
@kapilafernando8607
@kapilafernando8607 7 ай бұрын
❤ wow
@vijasundara3054
@vijasundara3054 3 ай бұрын
Ma.katha...balan...mm..adnya..makda..pan..yaga..eina...ayuin..wisaysa...karan..app..mkkda..mata..maga..ayuinam..mayga...dayal..kara..thayan...niesa..mm..dan..adana..naha...mmi..maga..daruio..hadin..einaya...maga..jasui..yasnsa...niesa...amen..maga..jasuiyta❤❤❤❤❤❤❤❤❤❤
@gayathrijayasooriya8418
@gayathrijayasooriya8418 2 жыл бұрын
තාත්වික බවක් ඇත්තෙම නෑ🤣🤣
@kavishakavinda9912
@kavishakavinda9912 Жыл бұрын
යාලුවෝ තියා කාවවත් විශ්වාස කරන්න එපා
@chamara4833
@chamara4833 2 жыл бұрын
මේකෙ script එකේද directorgeda මන්ද අවුලක් තියනවානේ. සමහර කොටස් අගමුල සම්බන්ධයක් නෑ. අඩුම ගානේ ටෙලිකාස්ට් කරන්න කලින් නිකන් ලමයෙක්ට දීලවත් අඩුපාඩු බැලුවෙ නැද්ද? 🤔
@hirannews4333
@hirannews4333 2 жыл бұрын
Its new ?
@imlezo9307
@imlezo9307 2 жыл бұрын
Yes brand new
@maheshigunasekara1216
@maheshigunasekara1216 2 жыл бұрын
Is it new...? 🖕
@Goutham4458
@Goutham4458 Жыл бұрын
Kavuda ane mehema pal higanno kasada badinne??
@c1166
@c1166 2 жыл бұрын
🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️
@kihansatharu1042
@kihansatharu1042 2 жыл бұрын
චලනි ඊය හැටි නිලියන් එක්ක හාල් කෑල්ලක් දාල
@Wish472
@Wish472 2 жыл бұрын
ඔව් ඒකනේ
@pwprabath8190
@pwprabath8190 2 жыл бұрын
PUDUMA.SAMAJAK.ME.LOKAYE ANUNTA.GINDARADILA KAWADAWATH.KATAWATH.HARIYANNE NEHE. TAMANTA.KAWADAMADINAKA MEWATA.WANDIGEWANNAWEWI KATAHARI.API.NAYAKWUNOTH EAKA.GEWANNA.WENAWA TIRISAN.SAYHEKWELA.HARI KARMAYEN.GELAWEEMAK. LOWTHURA.BUDUNWAHANSETAWATH BEHE. EAHENM.API.KAWUDA.KARAMEYEDI🙄🙄🙄🙄🙄💯💯💯💯
@shanikaberuwala1775
@shanikaberuwala1775 2 жыл бұрын
🔴සුභ දවසක් හැමෝටම🔴 🇱🇰👉රනිල් රට ගොඩදාන්න කියලා ගහන්න යන අලුත්ම ගේම් එක බලන්න"අලුත් සිනමා"කියලා සර්ච් කරන්න👈🇱🇰 #2022
@neeshaatulugama8340
@neeshaatulugama8340 2 жыл бұрын
Itn game giya girlge bf ey ynn klin ude hmbunane ai aye hwsa bodimt enne hoygena
@Range591
@Range591 2 жыл бұрын
anna ekane appa.. Ude hamba wela ehuwathne kawadda enne kiyala. Anidda kiyla. Kiyakath gihinne. Ekko kathwa liyapunkenage waraddada nedda balana ape waradada
@kanchanamali8656
@kanchanamali8656 2 жыл бұрын
Hodta blnna
@sumuvlogs1
@sumuvlogs1 Жыл бұрын
Ragapamak ne karanne horakam karanna balan
@r.p.rranasinghe3233
@r.p.rranasinghe3233 2 жыл бұрын
මෙච්චර ආරක්ශාව ගැන කියවලා කියවලා අර කෙල්ලට සැකේකුත් ඇතිවෙලා රත්තරං බඩු ටික තියෙන බෑග් එක ඌගෙ කාමරේ තියලා ඌට කාමරේ දීලාද මේව්කතාව ගෙතුවෙ...නොදකින් මෙහෙම ගොන් ගෙතිල්ලක්..
@syamasyama1677
@syamasyama1677 2 жыл бұрын
හරියට බලල නෑ ...😅😅
@inoshapriyanganikumari8964
@inoshapriyanganikumari8964 2 жыл бұрын
Balala netiwa boruwata baninwa...room eka hora යතුරkin ariye....
@kanchanamali8656
@kanchanamali8656 2 жыл бұрын
Hriyta blnna
@sarathchandra1669
@sarathchandra1669 Жыл бұрын
Neyamai
@pushpa7460
@pushpa7460 2 жыл бұрын
😭😭😭😭😭
@your-daily-MUSIC-Playlist
@your-daily-MUSIC-Playlist 2 жыл бұрын
Mokadda me
@cricketlova-5345
@cricketlova-5345 2 жыл бұрын
මට 500 ගන්න සහයෝගයක් දෙන්න ගොඩක් පිං හැමෝටම
@Zeenah-s6z
@Zeenah-s6z 8 ай бұрын
Honda adarshamath kathawak
@ridmiamaya3853
@ridmiamaya3853 Жыл бұрын
Ane duka hitena katawak
@dadashen8531
@dadashen8531 2 жыл бұрын
Nethmi la okkoma akai😂
@vijithakwt790
@vijithakwt790 2 жыл бұрын
Latin enna yaluwo viswasa karanna harima kai
@thanujadilrukshi8922
@thanujadilrukshi8922 2 жыл бұрын
Apo rata iddi ohoma yaluwo hambawela tiyenawa
@nihaljinasena6265
@nihaljinasena6265 2 жыл бұрын
Very cheap drama mak some good stuff sorry thanks
@shawnfernando5616
@shawnfernando5616 2 жыл бұрын
19.10 ane bambuwa gaanunta koheda ban aathma garuthwayak gaanune. Wettapaasiyo. 🙄
@maheshigunasekara1216
@maheshigunasekara1216 2 жыл бұрын
ගෑණුන්ට බැන බැන comment දාන මේ මනුස්සයා මෙතනත් ඉන්නවා🤧🤮
@shawnfernando5616
@shawnfernando5616 2 жыл бұрын
@@maheshigunasekara1216 hi 😀
@rameshahansani2202
@rameshahansani2202 2 жыл бұрын
SUDDA...
@Goutham4458
@Goutham4458 Жыл бұрын
Me paratta loku kella hinda ara ahinsaka kella karadare vetune.
@shawnfernando5616
@shawnfernando5616 2 жыл бұрын
28.22 honda wade karapu balu wadeta wechcha de. Okata thamayi low of attraction kiyanne bayen saken hitiyoth kela wenawamai.😏
@MareesaAnjulie
@MareesaAnjulie 4 ай бұрын
Gon kathawak
@rohinigamage5990
@rohinigamage5990 2 жыл бұрын
❤❤❤❤❤
@pramudithaanee1543
@pramudithaanee1543 2 жыл бұрын
Great advice
@sadunikahansani9452
@sadunikahansani9452 2 жыл бұрын
💖💖💖
@chamalkumara606
@chamalkumara606 2 жыл бұрын
👍👍👍
Dhuhul Mal ll දුහුල් මල් ll 2022-07-30
41:01
Swarnavahini TV
Рет қаралды 269 М.
සෙනෙහස || 2023-02-04
43:20
Swarnavahini TV
Рет қаралды 324 М.
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 7 МЛН
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 1,4 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
Hiru Tv Dehadaka Adare EP 19 Ruwan & Sheril  | 2016-02-14
41:22
අනුර දිණුම්💡
1:21:27
SL VLOG
Рет қаралды 131 М.
Loku Ayya  ll ලොකු අයියා ll 2022-10-29
41:11
Swarnavahini TV
Рет қаралды 214 М.
Supahan Sitha - Vesak Poya Drama | 18th May 2019
24:14
TV Derana
Рет қаралды 153 М.
Sorima Thamayi (සොරිම තමයි) Sinhala Movie
52:29
Hodama Dawasa
Рет қаралды 174 М.
Tyre Kade ll ටයර් කඩේ ll  06th August 2022
35:32
Swarnavahini TV
Рет қаралды 496 М.
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 7 МЛН