රයිස් කුකර්,කිරිබත්/වැඩි වැඩ නැතිව ලේසියෙන් ඉක්මනට හදා ගමු/kiribath/milk rice recipe sri lanka💓💓

  Рет қаралды 55,450

Kitchen Theory

Kitchen Theory

Күн бұрын

රයිස් කුකර් එකේ කිරිබත්.
කිරිබත්.
milk rice recipe sri lanka.
kiribath.
වැදගත් කරුණු,
කිරි හොද උකුවට ගන්න.ගොඩක් වතුර වැඩි උනොත් තමා කිරි බත හයි වෙන්නේ නැතුව යන්නේ.පොල් කිරි වල වතුර ප්‍රමාණය අඩු වෙන්න ඕන.
කිරි දාලා ටිකක් වෙලා යනකල් හොදට හැදි ගාන්න.නැත්නම් අඩිය අල්ලන්න බලනවා.(කොහොමත් පොල් කිරි දැම්මට පස්සේ පොඩ්ඩක් අඩිය අල්ලන්න බලනවා.)
හැදි ගානකොට බත් ඇට පොඩි වෙන තරමට තමා කිරි බත් එක ලස්සනට එන්නේ.ඒ වගේම ලස්සනට කපා ගන්න පුලුවන් වෙන්නෙත්.
වැඩි වැඩ නැතුව ලේසියෙන් පහසුවෙන් කිරිබත් රයිස් කුකර් එකේ හදා ගමු.
music by,
Midsummer Sky by Kevin MacLeod
Link: incompetech.fi...
License: creativecommons...
✳️මගේ facebook පිටුවත් එක්ක එකතු වෙන්න⬇️
bit.ly/2zjW5de
✳️ඔයාලා ආස නන් මගේ channel එක subscribe කරන්න.video share කරන්න,like කරන්න අමතක කරන්න එපා.⬇️
bit.ly/3ert92F
✳️මගේ instagram පිටුව සමග එකතු වෙන්න පහල link එක click කරන්න.⬇️
bit.ly/3adh9hS
✳️ඔයාලගෙ අදහස් උදහස් පහලින් දක්වන්න.ඒක මට ලොකු උදව්වක් වේව්.
ස්තූතියි!
හැමෝටම සුභ දවසක්💜️💚❤️
✳️join with my facebook page⬇️
bit.ly/2zjW5de
✳️subscribe to my channel if you like my videos⬇️
bit.ly/3ert92F
✳️My Instagram page⬇️
bit.ly/3adh9hS
✳️Add your valuable comments bellow,they are very important to me.
✳️Thank you and have a nice day..
#කිරිබත්
#කිරිබත්හදමු
#කිරිබත්වර්ග
#kiribath
#milkrice
#milkricerecipesinhala
#srilankanmilkrice
#රයිස්කුකර්කිරිබත්
#කුස්සියේතියරිය
#kitchentheorybysadu
#milkricerecipesrilanka

Пікірлер: 37
@dulariranathunga3026
@dulariranathunga3026 7 күн бұрын
Thank you ..❤
@kitchentheory3815
@kitchentheory3815 6 күн бұрын
♥️♥️♥️
@workshopu4769
@workshopu4769 Жыл бұрын
Akkii hal hundu 1t lunu kochcharak danna onida? Mn hadaddi lunu madi wenw kiri bath ekata anee hriyt kiynko lunu kochchrak dnna onid kiyla
@kitchentheory3815
@kitchentheory3815 Жыл бұрын
Nangi hundu 1kata wathura danakota lunu the hadi 1k dala lipe tiyanna nangi.passe kiri dana welawata ita kalin bath atayak kaala balanna lunu kohomada kiyala.normal bath uyaddi oya lunu daana kenek nan ita wada kiri bath kiyana de hadaddi lunu tikak wadi wenna one.kiri dana wele ta lunu balala madi nan pol kiri ekata lunu thawa tikak kalawam karala daanna.
@kitchentheory3815
@kitchentheory3815 Жыл бұрын
Ehema natuwa the hadi kiyada kiyala hariyatama kiyanna mata baha nangi.
@Miracleshappen2222
@Miracleshappen2222 11 ай бұрын
Fresh milk daanna plwnda ?
@kitchentheory3815
@kitchentheory3815 11 ай бұрын
Man nan ehema hadala balala na kalin.eth man hithanawa puluwan kiyala.habai ithin lankawe kiribath rasama enne nathi wei..
@InnocentsOntheRoad-Sally-
@InnocentsOntheRoad-Sally- 4 ай бұрын
@kitchentheory3815
@kitchentheory3815 4 ай бұрын
🥰🥰
@upekhapanagoda2571
@upekhapanagoda2571 Жыл бұрын
Niyamai
@kitchentheory3815
@kitchentheory3815 Жыл бұрын
💚❤💛
@KimPeterRasmus
@KimPeterRasmus 4 ай бұрын
super---
@kitchentheory3815
@kitchentheory3815 4 ай бұрын
Thanks..🫶
@malkigamage2506
@malkigamage2506 21 күн бұрын
Thnks ❤
@kitchentheory3815
@kitchentheory3815 20 күн бұрын
♥️♥️♥️
@luckydesilva6733
@luckydesilva6733 2 жыл бұрын
Thank you sweet heart .
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 3 жыл бұрын
yummyy😋💖👍
@kitchentheory3815
@kitchentheory3815 3 жыл бұрын
😘😘😘👍👍🤗🤗🤗
@catmenika4545
@catmenika4545 2 жыл бұрын
හාල් 2 cups ග්රෑම් වලින් කොච්චරක්ද?
@kitchentheory3815
@kitchentheory3815 2 жыл бұрын
386g wage wenne...👍👍
@rnmusic2740
@rnmusic2740 2 жыл бұрын
Thanks .තෙරුවන්සරනයි ...!!!
@kitchentheory3815
@kitchentheory3815 2 жыл бұрын
සුභම සුභ නව වසරක් වේවා!!!!
@rnmusic2740
@rnmusic2740 2 жыл бұрын
ඔයාටත් එසේම වේවා...!!!
@meedumhansini7320
@meedumhansini7320 2 жыл бұрын
thank you akke
@kitchentheory3815
@kitchentheory3815 2 жыл бұрын
🤗🤗🤗☺️
@FOOTBALLLIFE-g6u
@FOOTBALLLIFE-g6u 11 ай бұрын
Those oni
@ironman-zr5bc
@ironman-zr5bc 3 жыл бұрын
Mage video ekak balala comment ekak dannako
@kitchentheory3815
@kitchentheory3815 3 жыл бұрын
හරි නන්ගියෝ😘😘😘😘
@ironman-zr5bc
@ironman-zr5bc 3 жыл бұрын
@@kitchentheory3815 mama malli kenak
@kitchentheory3815
@kitchentheory3815 3 жыл бұрын
ආ ඔව් නේද මන් වීඩියෝ බැලුවා.මන් හිතුවෙ මුලින් නන්ගි කෙනෙක් කියලා.වීඩියෝ හොදයි, දිගටම කරගෙන යන්න.ඔයාට ජය වේවා පුතේ💐💐💐💐
@ironman-zr5bc
@ironman-zr5bc 3 жыл бұрын
@@kitchentheory3815 video edit karanne mokenda nande
@kitchentheory3815
@kitchentheory3815 3 жыл бұрын
Youcut video editor කියන එකෙන්
@Wasantha-o5s
@Wasantha-o5s 11 ай бұрын
😢
@kitchentheory3815
@kitchentheory3815 11 ай бұрын
🙃🙃🙃
@anjanaherath666
@anjanaherath666 Ай бұрын
@kitchentheory3815
@kitchentheory3815 Ай бұрын
🤗🤗
Nugasewana -Chefනුගේ  | 2022-04-12|Rupavahini
27:11
Sri Lanka Rupavahini
Рет қаралды 126 М.
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 9 МЛН
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 4 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 60 МЛН
KIri Bath - Episode 58
5:56
Anoma's Kitchen
Рет қаралды 225 М.
අලුත් අවුරුද්දට කිරිබත් | kiribath by aththamma | happy new year
5:45
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 11 М.
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 9 МЛН