අවුරුද්දට කිරිබත් හදනවනම් මේ විදිහට හදලා බලන්න|milk rice|💓M.R KITCHEN💓

  Рет қаралды 407,178

M.R kitchen

M.R kitchen

3 жыл бұрын

#Milkrice #kiribath #mrkitchen #
රටින් එන පිළිකාකාරක තෙල් වර්ග පාවිච්චි කරන්නැතුව ලේසි ක්‍රමයකට පිරිසිදු පොල්තෙල් ගෙදර හදමු👇👇
• පිළිකාකාරක තෙල් වර්ග ...
පිටි කොටන්නෙ නැතුව ලේසියෙන්ම ක්‍රමයකට කිරි අලුවා හදමු👇👇
• පිටි කොටන්නෙ නැතුව ලේස...
අවුරුද්දට කිරි ටොපි හදනවනම් මේ විදිහට හදන්න ටින්කිරි ,ෆ්‍රෙෂ් මිල්ක් ,පිටිකිරි අවශ්‍ය නැත👇👇
• පොල් කිරි වලින් කිරි ර...

Пікірлер: 208
@sriyone6228
@sriyone6228 Жыл бұрын
ඔයා හරිම අවංකව කියා දෙනව කෑම හදන හැම දෙනාටම වඩා හොදයි, මේ පිනෙන් ඔයාගෙ ජීවිතයම ජය වේවා! Excellent work thanks 🙏🏽
@harshanaharshana9331
@harshanaharshana9331 3 жыл бұрын
Oyagen ඉගෙන ගත්තු දේවල් බොහොමයි akka..බොහෝම ස්තුති 🙏🙏
@namalidilakshi5856
@namalidilakshi5856 3 жыл бұрын
ඔයාගෙ රෙසිපි වලට හරිම කැමති..හරි සරලව කියල දෙනව.ස්තූතියි
@VictoryVision138
@VictoryVision138 2 жыл бұрын
ලස්සනට. .,පිළිවෙළට ..කියල දෙනවාට.බොහොම ස්තුති
@surangikumari9225
@surangikumari9225 2 жыл бұрын
හරිම පැහැදිලි යි .නොදන්න කෙනෙක් ට උනත් ඉගෙන ගන්න පුළුවන්. හොඳ දේවල් අගය කළ යුතුයි.😁👍
@chandanisilva4324
@chandanisilva4324 Жыл бұрын
ඔයාගේ විඩියෝස් විතරයි මම බලන්නේ, වැල් වටාරම් දොඩවන්නේ නැ, ඉතාමත් පැහැදිලියි, සරලයි. ජයම වේවා.
@champiy5006
@champiy5006 3 жыл бұрын
I have never tried lunumiris with water in the chilli flakes. It looks good. Thank you! 👌💜🇺🇸
@chandiperera9173
@chandiperera9173 3 жыл бұрын
ඔයාට ගොඩක් පිං මේ දේවල් කියලා දෙනවට.
@dipachandi7500
@dipachandi7500 Жыл бұрын
Ane akke thank you akki.. Oya harima pahadiliwa kiyala denawa..😍😍😍😍
@madumethu6343
@madumethu6343 3 жыл бұрын
Thanx අක්කේ .. ගොඩක් rasa patayi ..
@idunildulani7860
@idunildulani7860 2 жыл бұрын
ඇත්තටම හරිම හොඳට කියලා දෙනවා.
@vajirasumanasinghe2639
@vajirasumanasinghe2639 2 жыл бұрын
හොඳ කටහඬක් තියන නිසාත් සරලව තේරුම් ගන්න පුලුවන් විදිහට කියන නිසාත් වැඩසටහන සාර්ථකයි.
@nilupulinuwandara6144
@nilupulinuwandara6144 2 жыл бұрын
Harima lesi oya kiyala dena ewa ... ඒ වගේම හැදුවහම හරිම රසයි...
@rumeshmalinda7417
@rumeshmalinda7417 Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ. සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබලාට.
@kusumaellepola5237
@kusumaellepola5237 3 жыл бұрын
දැණුවත් කලාට ස්තුතියි!
@anuruddhahettiarachchi1162
@anuruddhahettiarachchi1162 2 жыл бұрын
බොහොම ස්තුතියි ඹබට
@gnanarathnathelahera6800
@gnanarathnathelahera6800 3 жыл бұрын
රස කිරි බත කියා දුන්නු ඔය දෑතට බුදූ සරණයි.සාධු-!සාධු!!
@madushi118
@madushi118 7 ай бұрын
😂😂😂
@shalanifdo4305
@shalanifdo4305 3 жыл бұрын
Thanks.man iye oya kiyala deepu kiri aluwa haduwa.man fresh milk gaththe.niyameta rasaaaaaata awada.thanks oyata.
@sriyanisriyani7194
@sriyanisriyani7194 2 жыл бұрын
මමත් හදලා රස බලනවා අක්කේ thank you
@anojatharangani7166
@anojatharangani7166 3 ай бұрын
ගොඩක් පැහැදිලියි.. ගොඩක් ස්තුතියි❤❤
@anoshaperera4367
@anoshaperera4367 3 жыл бұрын
Thank you very much l always watch your videoes and it's so simple, wonderful 🌹🇱🇰🌹
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 3 жыл бұрын
Hodhata ma kiyala dhena wadhgath channel ekak meka thanks ❤️ akke SUBA ALUTH AWRUDHDHAK WEWA 🙏
@ayeshakarunarathne1574
@ayeshakarunarathne1574 2 жыл бұрын
මම උයන්න ඉගෙන ගන්නෙ ඔයාගෙන් අක්කියො ❤️😍 සරලයි .පහසුවෙන් උයන්න පුළුවන්
@zsw527mydf
@zsw527mydf 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි .
@himalkosala8136
@himalkosala8136 5 ай бұрын
ඔයාගෙ කට හඩ superb.. අහන් ඉන්න ආසයි නංගා. කරනවා..ගන්නවා...වා වාල ඉවර කරන වචන... ඔයාගෙ චනල් එක superb....මේකෙන් බලන් ගොඩාක් ජාති මම හදනවා..❤❤👍
@dedunugunawardena8478
@dedunugunawardena8478 3 жыл бұрын
Thank you. Perfect.👍
@chandrikawickramasinghe8653
@chandrikawickramasinghe8653 Жыл бұрын
Hetama hadanwa thank you budusarani 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
@tokocolombo
@tokocolombo 3 жыл бұрын
Godak watinawa. Thank you very much.
@surathiramzee9847
@surathiramzee9847 2 жыл бұрын
Thank you very much sister. I like you. I learned from you. To make milk rice . Sambol. Allah bless you. 👌🌹🏠
@thakshilasewwandi5841
@thakshilasewwandi5841 3 жыл бұрын
Thank s akki
@jayanthasenarathna5854
@jayanthasenarathna5854 2 жыл бұрын
Ane akki mata avrudu 15 vayasa mama oyage videos balala harima rasata godak kama haduva mage gadara aya ava hungak rasai kiyala mata kivva akki oyata godak sthuthi Thank you
@rasanjaniedonesa1605
@rasanjaniedonesa1605 3 жыл бұрын
I always watch ur videos, coz u explain very clearly. Good recipes. Thnk u. I’m from USA
@jayani.dealwies9851
@jayani.dealwies9851 3 жыл бұрын
I always love your recipes ❤️
@madhushanijayasooriya8336
@madhushanijayasooriya8336 3 жыл бұрын
Akkige කෑම waraga මම ගොඩක් හැදුවා . එල එල.. ,
@ramaniperrera9827
@ramaniperrera9827 3 жыл бұрын
ස්තුතියිතෙරැවන් සරණයි
@isurikasandipani123
@isurikasandipani123 Жыл бұрын
මමත් හදලා බලන්නවා අක්කේ thanks 👍❤️
@marinafonseka473
@marinafonseka473 3 жыл бұрын
Thank you so much god bless you
@diasdias3594
@diasdias3594 3 жыл бұрын
Shaaaaa harima rasa eti. Mamath heta hadanawa mehema. Apita kesel kola nao nehe...thx oyata akke..❤❤❤👌
@Suvanianuththara
@Suvanianuththara 2 жыл бұрын
ඔයාගේ විදිහට හැදුවා.රසයි .
@dulanjalifernando9804
@dulanjalifernando9804 Жыл бұрын
මට හරි ගියෙත් ඔයාගේ රෙසිපි විතරයි.ස්තුතියි.ඔබට
@nadeeshakalhari5814
@nadeeshakalhari5814 Жыл бұрын
Man haduwa hriyatama awa rasai thankyou akki
@champananayakkara5765
@champananayakkara5765 3 жыл бұрын
Thank you so much 😘,
@sahirasanjudesilva8748
@sahirasanjudesilva8748 Жыл бұрын
Oya thamai mawa goda dapu akama akkena thank you so much dear
@sonaliwanigasekara5662
@sonaliwanigasekara5662 3 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏 ඔයාට
@megagleen2547
@megagleen2547 3 жыл бұрын
සුපිරි සහොදරයා. 👍🤩🍎🙌😃😃😃😃🙌🍎🍎
@user-jv2dd9cs6r
@user-jv2dd9cs6r 8 ай бұрын
Oyage recipes harima lesy. O are buthu saranai. Nangiya.
@milakshi1321
@milakshi1321 2 жыл бұрын
ඔයා කියලා දෙන රෙසේපි හරි ම පැහැදිලි ව කියලා දෙන්න ව තේරෙනවා හොදට මතක හිට් නව බුදුසරණයි
@gedarasaranga5367
@gedarasaranga5367 2 жыл бұрын
Super man me den kiribatha hadana gaman babata nusry geniyanna thank you
@nilangarukshan8464
@nilangarukshan8464 7 ай бұрын
අද උදේට හදනවා.. බොහොම ස්තුතියි. සුබ නව වසරක් වේවා ඔයට 🎉❤
@niluwikramasinghaniluwikra1592
@niluwikramasinghaniluwikra1592 2 жыл бұрын
, ගොඩක් හොදට කියා දෙන්න ඔබට ජය
@chenalrashen4830
@chenalrashen4830 3 жыл бұрын
Me paara man okkoma kawili haduwa.akke recipe walin tamai haduwe.hama ekakma hodata hadaganna puluwan una.thank you akke
@fhhfbj6666
@fhhfbj6666 3 жыл бұрын
Thanks nangi
@sachin.r7621
@sachin.r7621 Жыл бұрын
Niyamatama kiyala dunna 👏👏👏
@deannaabeyratne497
@deannaabeyratne497 2 жыл бұрын
Very nice recipes. And very tasty. Thank you. Keep up good work. Congratulations good luck
@shayanhirune3684
@shayanhirune3684 3 жыл бұрын
මමත් හදනවා අක්කේ ඔයා නම් මරු 🤗🤗🍇🤗🍇🍇
@malithsithumina5551
@malithsithumina5551 2 жыл бұрын
මමත් හැදුවා හරි ම රසයි
@pamodaishini7803
@pamodaishini7803 3 жыл бұрын
Thank you ❤❤
@manohariranatunge2710
@manohariranatunge2710 2 жыл бұрын
Thank you so much.
@kumudukumudu2727
@kumudukumudu2727 3 жыл бұрын
නියමයිනේ 👌👌❤❤🌷🌷
@thamasha3928
@thamasha3928 2 жыл бұрын
Thank you 😍😍
@adieuengineering0236
@adieuengineering0236 3 жыл бұрын
Woow thanks akki🌼
@smariyarathna4488
@smariyarathna4488 Жыл бұрын
මේ ලුණුමිරිස නම් මාරම රසයි අක්කේ.දැන් අපේ ගෙදර අය කැමතිම ඒකට..❤️
@thewanjithseneviratne4535
@thewanjithseneviratne4535 2 жыл бұрын
A nice recipe . Thank you so much . How to make it if I'm going to use a rice cooker to cook the rice. When do I have to add the milk. After adding milk, may I keep the rice on "warm" mode. Is that fine.
@chathuraekanayake4273
@chathuraekanayake4273 Жыл бұрын
Harima pahadili akki. Niyamai
@manjulakumari9372
@manjulakumari9372 3 жыл бұрын
Thank.you so.much.
@dewni4963
@dewni4963 2 жыл бұрын
Mama haduwa.harima rasai.thank you akki.me wage video karala tawat dann
@menakastainwall9608
@menakastainwall9608 3 жыл бұрын
Thank you so much
@anomadewmini4750
@anomadewmini4750 Жыл бұрын
ඔයාට ගොඩාක් පින් මේ වගේ resipiy අපිට කියලා දෙනවට
@inokapriyadarshani1781
@inokapriyadarshani1781 3 жыл бұрын
Thank you akka
@Jesusdied4allofus
@Jesusdied4allofus 8 ай бұрын
රත්නේ සුදු කැකුළු හාල් වලින් මං අද හැදුව.. වතුර යම්තාන් පළවැනි කට්ටට වඩා ටිකක් දැම්ම. ඊට පස්සේ ඉව්වා. හොඳටම කිරිබත් එක හදුනා 😍 ස්තුතියි
@shafeelacassim2140
@shafeelacassim2140 2 жыл бұрын
Thank you soo much 🌹
@user-od6nu6pi4b
@user-od6nu6pi4b 3 жыл бұрын
අද තමයි මං ඔයාගේ චැනල් එක සබ්ක්‍රයිබ් කරේ...නියමයි වීඩියෝ එක.
@stellaindrani5713
@stellaindrani5713 2 жыл бұрын
Math oyage videyo okkama balanawa ewagema hadanawa oyata godak pin b s.
@chathurikagunarathna9441
@chathurikagunarathna9441 2 жыл бұрын
Thanks 😊
@priyagimhani7627
@priyagimhani7627 2 жыл бұрын
thank you 😍
@swarnadias5846
@swarnadias5846 2 жыл бұрын
Thank u nanga.....
@madushacool7611
@madushacool7611 3 жыл бұрын
Wow super great sis. 👍⚘
@hindhamid4615
@hindhamid4615 Жыл бұрын
Thank you very much dear looks lovely n yummy 😋🤤❤👍... I'm a follower 9f yours and I love all your recipes it's so easy and I love the way you explain it. 8 have tried many of your recipes n it has always come out so perfect thank you very much n God bless you always 😇🙌♥️💐❤
@renukaw7119
@renukaw7119 3 жыл бұрын
Kalath awa yamiy😋😋😋
@hapujeewanka5056
@hapujeewanka5056 2 жыл бұрын
Harima rasai akki ☺☺
@RangaPrasath-vn1qm
@RangaPrasath-vn1qm 3 ай бұрын
Thanks akki
@user-gn1bo5tz6m
@user-gn1bo5tz6m 3 ай бұрын
හරිම rasai menika ❤️👍
@PiyumiWathsala-zk6qw
@PiyumiWathsala-zk6qw 7 ай бұрын
පැහැදිලිව කියලා දෙනවා..❤
@SewingHub211
@SewingHub211 3 жыл бұрын
Thanks 🤗🤗
@shehaniwathsala1545
@shehaniwathsala1545 2 жыл бұрын
Ane godak thank akke 🔥
@nathannathan5869
@nathannathan5869 Жыл бұрын
2023 happy new year akki💓💓💓💝
@charunidinesha3978
@charunidinesha3978 Жыл бұрын
Thank You❤️
@umalimadushika1124
@umalimadushika1124 3 жыл бұрын
Thank u ❤❤❤
@dipikadilrukshi522
@dipikadilrukshi522 2 жыл бұрын
ශා හරිම රසවත් ගොඩක් ස්තුතියි අක්කි❤️
@oyandavidson3470
@oyandavidson3470 Жыл бұрын
Very nice
@user-nh6fs9gu3y
@user-nh6fs9gu3y 6 ай бұрын
I made lunu miris today. Came out well. Everyone said it's delicious 😊
@inspireworld4996
@inspireworld4996 3 жыл бұрын
Perfect easy cooking
@tecbro1583
@tecbro1583 2 жыл бұрын
පට්ටම 😘👌
@kasunithilinakumari895
@kasunithilinakumari895 Жыл бұрын
Thank you 💙💙
@prasangimadushika982
@prasangimadushika982 2 жыл бұрын
Hmm supiri oyage video balanawa
@samidaayomi2404
@samidaayomi2404 3 жыл бұрын
Thank you
@nisansaladilrukshi6875
@nisansaladilrukshi6875 Жыл бұрын
මමත් අද පළවෙනි පාර ට හැදුවේ කිරිබත්.. 😋.. හොඳ ට තිබුණා.. ලුණු මිරිස හදන්න කලින් විනාඩි 5 ක් කෑලි මිරිස් පෙගෙන්න තිබ්බා.. හොඳ ට ආවා..
@samankumara5218
@samankumara5218 2 жыл бұрын
Niyamai akke
@amandi281
@amandi281 10 ай бұрын
Thankyou ❤😊
@piuminadeesha1810
@piuminadeesha1810 Жыл бұрын
බුදුසරණයි
@isharabss2484
@isharabss2484 11 ай бұрын
Thanks ❤
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 41 МЛН
КОМПОТ В СОЛО
00:16
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 38 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 41 МЛН