රයිස් කුකර් එකේ මුං කිරිබත් / kiribath recipe in sinhala /Rasa Rahasa/ Rice cooker recipes

  Рет қаралды 44,719

RASA RAHASA රස රහස

RASA RAHASA රස රහස

Күн бұрын

Пікірлер: 56
@kalpanichathurikalk6620
@kalpanichathurikalk6620 2 жыл бұрын
මම මුං කිරිබත් හදන්න හිටියේ ඒක නිසා මේ වීඩියෝ එක මට ගොඩාක් වටිනවා අක්කේ .. මෙච්චර​ ලේසියෙන් කිරිබතක් හදන්න කියලා දුන්නට ඔයාට ගොඩාක් ස්තූති 🌷 බුදු සරණයි අක්කෙ
@thusharafernando834
@thusharafernando834 9 ай бұрын
මම මේ හදන ගමන් ඉන්නේ ඔයාගේ මේ මුං ඇට රෙසිපි එක ..... 😊😊😊😊 ඇත්තටම ස්තූති මේ වගේ කෑම වර්ග ලේසියෙන් හදන විදිහට යූ ටියුබ් දාන එකට 💗💗💗💗
@dahamiamaya5493
@dahamiamaya5493 Жыл бұрын
අද හැදුවා.හරියටම ආවා.ලස්සනට කොටු කපාගන්නත් පුලුවන් වුනා.ස්තුතියි
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
❤️❤️
@Lovemoment000
@Lovemoment000 Жыл бұрын
පැහැදිලිව කියලා දෙනවා😍
@asangafernando3344
@asangafernando3344 Ай бұрын
ගොඩාක් ස්තුතීයි !🌷🌷🌷
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
මමත් මේ විදියට හදන්නේ නංගා.. ආසම ආස කෑමක්..🤗😋🙏
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
අනිවාර්යයෙන් හදනවා. මේ වගේ ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි කියලා දෙනවට ගොඩක් ස්තුතියි ඔයාට
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
❤️❤️❤️
@shiromipriyanka2475
@shiromipriyanka2475 Жыл бұрын
මමත් මේ විදිහට හදලා බලනවා
@malshadisenethma6462
@malshadisenethma6462 2 жыл бұрын
Thanks akkiyoooo aniwaren hadannam
@queensanku5615
@queensanku5615 2 жыл бұрын
ඒක නම් ලස්සනට ම තියෙනව ❤️
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
❤️❤️
@samanthidilrukshi8986
@samanthidilrukshi8986 Жыл бұрын
😊
@studio_547
@studio_547 2 жыл бұрын
Wow! mouthwatering recipe. It looks so great and very delicious ❤ great sharing dear friend! stay blessed ❤ always stay connected😍
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
❤️❤️❤️
@osakarajini9392
@osakarajini9392 Жыл бұрын
ලස්සනයි 👍
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 2 жыл бұрын
ස්තුතියි නංගි ❤️❤️
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
❤️❤️
@Amithamunethanna
@Amithamunethanna 8 ай бұрын
👍
@rasarahasa1003
@rasarahasa1003 8 ай бұрын
❤️❤️
@ganeshGanesh-cn3gu
@ganeshGanesh-cn3gu Жыл бұрын
ඔයාගේ වැඩ. පිලිවලයි බලන් ඉන්න අසයි අක්කේ
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
බොහොම ස්තූතී ❤️
@chathurikachathurika2124
@chathurikachathurika2124 2 жыл бұрын
Wooooooow akke. Man asama kamak, 👍👍👍👌👌👌👌👌
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
❤️❤️
@disanayaka9048
@disanayaka9048 2 жыл бұрын
😋😋😋
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
❤️❤️
@samadhi8541
@samadhi8541 2 жыл бұрын
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
❤️❤️❤️
@anomadewmini4750
@anomadewmini4750 Жыл бұрын
ඔයාට සුභ පැතුම් නංගී
@hashininimesha6424
@hashininimesha6424 2 жыл бұрын
Thnxs akke
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
❤️❤️
@chandrikdesilva3688
@chandrikdesilva3688 2 жыл бұрын
❤️👍
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
❤️❤️
@kamalrathnayake1100
@kamalrathnayake1100 10 ай бұрын
Godaak isthithi...
@rasarahasa1003
@rasarahasa1003 10 ай бұрын
❤️❤️
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 2 жыл бұрын
hadala...balamu...thanks...👍
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
❤️❤️❤️
@wimaladarmagunasekara5341
@wimaladarmagunasekara5341 2 жыл бұрын
Vathura kiri tika, tika keevama ehi pramanaya hithanna baha neda?
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
ඔව් නේද..ගන්න හාල් ප්‍රමානය මත වෙනස් වෙනවා
@madhu3738
@madhu3738 2 жыл бұрын
Ane akki mata kiyanna puluwanda hal masa 2k withara gullo saththu gahan netuwa komada thiya ganne kiyala.rata hal kewama mata alajik.agema palu danawa kasala.agath godak ushnai.man kanne kekulu hal.ea nisa kilo 25k genawa.api dennai inne.masa 2kata wada kanna puluwan.ane godak pin mata me hal mukut nowi tiya ganna kramayak kiyanna.thama goniye tinne
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
දවස් කීපෙකට වරක් හාල් හොදින් අව්වෙ දාන්න.කොහොබ කොල,කරපිංචා කොල හාල් එකට දාල තියන්න.ඒව හොයාගන්න බැරිනම් සතියට ඇතිවෙන්න හාල් එලියෙ තියල අනිත් ඒව ශීතකරනයේ දාන්න පහල කොටසෙ.
@lasithathilan7428
@lasithathilan7428 2 жыл бұрын
Wooow.. nice recipe..apita presh milk nathi nisa maggi polkiri set wenawada..👍🇱🇰🇰🇷
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
❤️❤️👍
@champikapriyadarshani8376
@champikapriyadarshani8376 2 жыл бұрын
Akke kawaashi oven eka hodaida
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
මම ඒ බ්‍රැන්ඩි එක අහලනම් නෑ
@jaanupabasaraweerakoon8345
@jaanupabasaraweerakoon8345 2 жыл бұрын
අක්කිගේ රෙසීපීස් ගොඩක් හැදුවා,,,, රසය් ගොඩක්,,, දානෙ ට හදනවා මං,,, අක්කී මිටි කිරි පස්සේ දාලා හදද්දී කොච්චර වේලාවක් තියෙන්න පුලුවන්ද ???
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
පැය පහක් හයක් වුනත් පුලුවන්
@catmenika4545
@catmenika4545 2 жыл бұрын
පොල් කිරි කොච්චරක්ද
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
කප් එක හමාරක්
@sandukitchen6406
@sandukitchen6406 2 жыл бұрын
Look so tasty 💓A great recipe ❤congratulations💙
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
❤️❤️❤️
@champikapriyadarshani8376
@champikapriyadarshani8376 2 жыл бұрын
Man me paara hadanna inne akke.. tnq..
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
❤️❤️
@ishshani7730
@ishshani7730 2 жыл бұрын
💖
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
❤️❤️❤️
Complex Categories of Respondents under the POSH Act
22:45
Cyril Amarchand Mangaldas
Рет қаралды 1,4 М.
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 20 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 18 МЛН
Nugasewana -Chefනුගේ  | 2022-04-12|Rupavahini
27:11
Sri Lanka Rupavahini
Рет қаралды 127 М.
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 20 МЛН