මෙන්න මේ ජාති 3 එකතු කරලා පරිප්පු කරිය හදන්න පුදුම රසක් | dal curry | rasata parippu themparaduwa

  Рет қаралды 826,438

nira S

nira S

9 ай бұрын

මේ ජාති ටික දාලා පරිප්පු කරි එක හදන්නකෝ පුදුම රසක්. කියලා දෙන දේවල් ඒ විදිහටම දාන්න. ආයේ රසටම එනවා. පරිප්පු එකට දාන තෙල් ටික ගැන හිතන්න එපා. පොල් තෙල් කියන්නේ අපට කන්න හොඳම තෙල් වර්ගයක්. මොකද අපේ ශරීරයට දෛනික තෙල් අවශ්‍යතාවය මේස හැඳි දෙකයි. ඒ නිසා බය නැතුව හදන්න. මෙහෙම හදලා දීලා බලන්නකො. ලැබෙන ලකුණු වලින් බාගයක් මටත් ඕනේ 😄 ඒනම් බුදුසරණයි හැමෝටම. දීර්ඝායු වේවා!
මැණිකෙලා රම්පේ තියේ නම් දා ගන්න. මට රම්පා ගන්න කිලෝමීටර් 3 වගේ යන්න ඕනා නිසා ගියේ නෑ
මෙන්න මේ ජාති 3 එකතු කරලා පරිප්පු කරිය හදන්න පුදුම රසක් | dal curry | parippu curry
#parippu_curry #dal_curry #parippu_curry_sinhala #tasty_parippu_curry #easy_dal_curry_with_coconut_milk #parippuwa_hadana_rasama_kramaya
1. • මෙහෙම හැදුවොත් රතු අල ...
2. • මේක තමයි මාළු මිරිස් හ...
3. • මාළු මිරිස් හදන රසම රස...

Пікірлер: 441
@niraSrecipes
@niraSrecipes 9 ай бұрын
1.මෙහෙම හැදුවොත් රතු අල කන්නේ නැති අයත් කනවා | beetroot curry sinhala | rathu ala curry | බත් මුලට කරි kzbin.info/www/bejne/h3qvoY1-j5aZa6c 2.මේක තමයි මාළු මිරිස් හාල්මැස්සෝ උයන ලේසිම රසම ක්‍රමය | malu miris thel dala | halmasso baduma nira S kzbin.info/www/bejne/gZ7KfHyCqMmdqsU
@nilukapriyadarshani6378
@nilukapriyadarshani6378 9 ай бұрын
Rathu ale recipe
@aknaravishani8582
@aknaravishani8582 8 ай бұрын
s halmadsso
@MallikaSapuarachchi
@MallikaSapuarachchi 8 ай бұрын
L L Lllpl
@MallikaSapuarachchi
@MallikaSapuarachchi 8 ай бұрын
Llll Ll Llll L L L 0
@MallikaSapuarachchi
@MallikaSapuarachchi 8 ай бұрын
Llll Ll Llll L L L 0
@MimiTabe-jl7er
@MimiTabe-jl7er Күн бұрын
මං නම් නිතරම වාගේ හදනවා ❤️ මං තව එකතු කරනවා කූනිස්සන් ටිකක්.කොත්තමල්ලි කොළ ටිකක් බලන්න හදලා හරිම රසයි හැමදේම කියලා දෙන ඔබට ජයෙන් ජය වේවා 🙏❤️
@DmChandrasena
@DmChandrasena 6 ай бұрын
හරිම රසයි බබා.ඔයාට ගොඩාක් පින් අනේ අපිට මෙවා කියලා දෙනවට.හොදට පැහැදිලිව කියාදෙනවා.තැන්කියු වෙරිමච් බබා.
@stanlysaputhanthri7369
@stanlysaputhanthri7369 6 ай бұрын
ඔයා හරි ළමයෝ හැට නම ලක්ෂයට චන්දෙ දීලා දැන් ලංකාවේ අයට කන්ඩ වෙලා තියෙන්නේ පරිප්පු තමයි ඒක නිසා ඕක කියල දුන්න එක හොඳයි
@rupikawasanthakumari1227
@rupikawasanthakumari1227 9 ай бұрын
ඒකත් මරු....හදලා බලන්නම් ...💕 Thanks ....🙏🙏🙏🙏
@lalithananyakar161
@lalithananyakar161 8 ай бұрын
ඇත්තේ න්ම පරිප්පු ඔයා කිව්ව විදියට හරිම රසය් thanks you තෙරුවන් සරනය් 🙏
@kumuduninuwanthika1014
@kumuduninuwanthika1014 5 ай бұрын
ඔයාට ගොඩක් ස්තූතිය අපිට මේ වගේ අලුත් දේවල් කියලා දෙනවට👍👍😍
@sumithrakasthuri5812
@sumithrakasthuri5812 8 ай бұрын
Sha niyamaine mamath ehema hadanna one oyata godak thenaks eththamai eka dekkamath asa hithenawa Mata nam budu saranai oyata
@princycyprus2239
@princycyprus2239 8 ай бұрын
හරිම රසට ඇති මමත් හදන්න ඕන ගොඩක් ඉස්තුති ඔයාට ❤️❤️❤️❤️❤️❤️
@magicstitchcanada
@magicstitchcanada 8 ай бұрын
කතා කරන විදිහට මම කැමතියි.. හරිම අහිංසක කෙනෙක්.. ඔබට ජය..
@donvanastrop8580
@donvanastrop8580 8 ай бұрын
Brilliant curry , thank you and may God bless you
@nilukapp6964
@nilukapp6964 4 ай бұрын
Aka rasai ,thanks ❤
@user-oo9vr7be8x
@user-oo9vr7be8x 8 ай бұрын
Good luck I will cook today thanks for you God bless you 🙏
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 6 күн бұрын
බොහොම ස්තූතියි 👍
@samankalupahana6320
@samankalupahana6320 2 ай бұрын
Thanks..very clear guidance.
@tarukinavidula
@tarukinavidula 8 ай бұрын
Harima rasai apith heduwa😍❤️
@Athulajeewanath
@Athulajeewanath Ай бұрын
පරිප්පු එක ලස්සනයි පැහැදිලි කිරීමත් ගොඩක් හොඳයි තෙරුවන් සරනයි ඔයාට
@priyangamaduwanthi6179
@priyangamaduwanthi6179 8 ай бұрын
Oyage kama harima rasayi mama hadanava. Devi pihitayi. ❤️❤️❤️
@vithanawimalasiri6590
@vithanawimalasiri6590 9 ай бұрын
Wow ❤.much obliged
@user-yg4dg5bq1b
@user-yg4dg5bq1b 6 ай бұрын
හරිම රසයි❤
@Monika-pj6ri
@Monika-pj6ri 8 ай бұрын
Bohoma esthuthei budu saranai
@chandikaramesh7423
@chandikaramesh7423 8 ай бұрын
අනිවාර්යයෙන්ම හදලා බලනවා.👌ඔබතුමියට බොහොම ස්තූතියි 🙏
@chandraperera6258
@chandraperera6258 8 ай бұрын
Thank you so much.💐
@johnjacobs5538
@johnjacobs5538 6 ай бұрын
Today I cooked this Dal Curry. It was delicious! Thanks ❤
@dimuthusanjeewa964
@dimuthusanjeewa964 Ай бұрын
ඇත්තටම රසයි. මාත් හැදුවා සුපිරි 💗💗💗
@pathiranar.p.s.2172
@pathiranar.p.s.2172 8 ай бұрын
Thanks for your video.
@sranagala7200
@sranagala7200 4 ай бұрын
Thank you for your receipt duwa
@somathungananayakkara1693
@somathungananayakkara1693 9 ай бұрын
Maru chuti nago.rasa athi hadala balanawa.Budusaranai
@vipulkariyawasam2917
@vipulkariyawasam2917 9 ай бұрын
I want to try this , let's make it happen 👍
@priyadarshana4044
@priyadarshana4044 8 ай бұрын
Api nam avasaana thamai keelimiris karapincha suduluunu karalakarala daanava
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 9 ай бұрын
👌👌👌👌👌ම්ම්ම්ම්ම්ම්🤩. පරිප්පු ත් ජීවිතේ කොටසක් වෙලා,නැතිවම බෑ
@niraSrecipes
@niraSrecipes 9 ай бұрын
ඒකනේ. 😀
@champikafernando7170
@champikafernando7170 4 ай бұрын
Niyamai. ❤❤🙏🙏🙏
@h.l.malani.6278
@h.l.malani.6278 9 ай бұрын
නියමයිනේ තෙරැවන්සරණයි ❤❤❤❤
@user-jg8mm6wc7g
@user-jg8mm6wc7g 7 ай бұрын
Anee akki thanks ae recipe eknm maru❤
@DilrukshiNayani
@DilrukshiNayani 9 ай бұрын
හරිම රස පාටයි නංගී.ඔයා හැමදේම හරි පැහැදිලිව කියලා දෙනවා . බුදු සරණයි පවුලේ හැමෝටම.❤
@subhanimadhusha9700
@subhanimadhusha9700 8 ай бұрын
Jyqtල්
@dinubandara3327
@dinubandara3327 9 ай бұрын
Woow harima rasa patai.. ❤❤
@niroshagunawera7452
@niroshagunawera7452 8 ай бұрын
Thank you දුව
@pathmadesilva8636
@pathmadesilva8636 8 ай бұрын
Thank you so much 🌹🌹
@somathungananayakkara1693
@somathungananayakkara1693 5 ай бұрын
Marune.kariya.Budusaranai
@anilbandara7104
@anilbandara7104 8 ай бұрын
පට්ට. මාත් හැදුවා. රහයි❤
@HaslnthaHaslntua
@HaslnthaHaslntua 2 ай бұрын
😂බොහොමත්ම ස්තුතියි.මමත් හදල රස බලන්නමි.. තෙරැවන් සරනයි.
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 9 ай бұрын
mamath parippuwek . thama rasai.....🌷💜
@pushpamadu9408
@pushpamadu9408 8 ай бұрын
ඔයාටත් එසේම වේවා theruwan sarani ❤
@visualjewels
@visualjewels 9 ай бұрын
Nice work, thank you so much for sharing ❤❤❤🎉🎉🎉
@Manel-124
@Manel-124 Ай бұрын
හරිම රසවත් ❤
@MrKeerthi58
@MrKeerthi58 Ай бұрын
ස්තූතියි ඔබට.
@kumara9933
@kumara9933 9 ай бұрын
Thanks for VEDIO
@dilukawimalarathne7782
@dilukawimalarathne7782 6 ай бұрын
Oya lassanata kiyala denawa,,❤❤❤
@niraSrecipes
@niraSrecipes 6 ай бұрын
❤️❤️
@manjulaliyanage9551
@manjulaliyanage9551 8 ай бұрын
Niraa niyamai
@mmgunawardana8668
@mmgunawardana8668 8 ай бұрын
Thanks lot Madam
@sanjayasanjaya5111
@sanjayasanjaya5111 9 ай бұрын
Math haduwa rasai akki.❤️
@keerthperera3459
@keerthperera3459 8 ай бұрын
Thanks ❤
@EasySwimwithSam
@EasySwimwithSam 9 ай бұрын
Looking delicious
@GEETHIKAGEETHIKA-vd3jf
@GEETHIKAGEETHIKA-vd3jf 8 ай бұрын
විඩියෝ එක ලස්සනයි 👍👍
@ajiththudawa9024
@ajiththudawa9024 8 ай бұрын
❤ thank you
@swarnasuraweera283
@swarnasuraweera283 9 ай бұрын
ආයුබෝවන්!!!!🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏾👌🏾.ජයවේවා!!! අනවශ්‍යය විස්තර නොමැති කදිම පැහැදිලි කිරිමක්.ස්තූතියි.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰. 🇩🇪
@SanduVihanga
@SanduVihanga 5 ай бұрын
ෂෝක් අක්කි මාත් හදලා බලනවා මේ විදියට🥰🥰❤️
@ritathanippuliarachchige5794
@ritathanippuliarachchige5794 9 ай бұрын
අම්මෝ දොණි ඒකෙ රස ජේසු පිහිටයි ❤❤
@user-dl6oz8fv6p
@user-dl6oz8fv6p 8 ай бұрын
Oyata thunuruwan saranai 🙏🙏
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 8 ай бұрын
බොහොම ස්තූතියි නංගි යෝ සුබ උදැසනක් වේවා ඔයාට 🫶🫶🫶🫶🫶🫶💖💖🫶🫶🫶🫶🫶
@darshanajanaka9625
@darshanajanaka9625 9 ай бұрын
Thanks nangi pitarata inna apata watinawa
@chandipasqual6159
@chandipasqual6159 8 ай бұрын
Thank you darling ❤
@sitharakumuduni2079
@sitharakumuduni2079 8 ай бұрын
Thank you
@pushpamadu9408
@pushpamadu9408 8 ай бұрын
Mama ලංකාවට ගිහින් හදනවා 😋😋😋
@lakshmiabedeera45
@lakshmiabedeera45 9 ай бұрын
පරිප්පු පොඩි වෙල⁣ා මම කැමතිත් නැ දෝනි හරිම ලස්සනයි මාලුව thanks දුව
@subydesilva2431
@subydesilva2431 9 ай бұрын
Thank you.yummy going to try.
@readytoknow
@readytoknow 8 ай бұрын
Thanks
@user-ze1kv2je7c
@user-ze1kv2je7c 8 ай бұрын
මාර රසයි
@dinushad_93
@dinushad_93 2 ай бұрын
Thank you so much 6:06
@findingretreat
@findingretreat 8 ай бұрын
ඔයා මරු!
@user-wc2gp5wp1w
@user-wc2gp5wp1w 6 ай бұрын
Budu saranai hadala kannam
@user-ru3li9yc2v
@user-ru3li9yc2v 8 ай бұрын
Thenks
@sarathdharmasiri8554
@sarathdharmasiri8554 7 ай бұрын
Excellent recipe, easy to follow, thank you.
@kanthikanthi358
@kanthikanthi358 9 ай бұрын
Thank
@hhhhhhh57fhjhf
@hhhhhhh57fhjhf 6 ай бұрын
Maru man rata mehema tama hadanne kela berenawa eshso දකිද්දී
@dimuthusanjeewa964
@dimuthusanjeewa964 Ай бұрын
Meka Supiri 🎉🎉🎉
@tharangasadamali8382
@tharangasadamali8382 5 ай бұрын
Niyamai
@user-fv4yx7em8j
@user-fv4yx7em8j 8 ай бұрын
බොහොමත්ම ඉස්තුතියි ,,ඔයාට බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි ,,,,❤❤ ,,,
@IreshaMadushani-ry1ls
@IreshaMadushani-ry1ls 4 ай бұрын
Oyage rabu maluwai parippuwai dan man iuwa .rabumaluwa niyamau parippu eka thithirahawage awa aya parak hadala balannam
@niraSrecipes
@niraSrecipes 4 ай бұрын
ඔයා තෙම්පරාදුව කර කරගන. අඩු ගින්දරේ තෙම්පරාදු දාගන්න .බුදුසරණයි
@dayanaravinda3903
@dayanaravinda3903 8 ай бұрын
Super 🙏
@priyankararajakaruna1364
@priyankararajakaruna1364 2 күн бұрын
නෙට්ටො බොතලයක් දැම්මොත් පට්ට රසයි
@h.b8385
@h.b8385 8 ай бұрын
ඉතාම පැහැදිලි ව විස්තර කලා
@user-ji7cp9ok3j
@user-ji7cp9ok3j 9 ай бұрын
අනිවාර්‍යෙන් හදනවා
@danushkapushpakumara1321
@danushkapushpakumara1321 9 ай бұрын
අක්කී අපේ චුටී පුතාට පරිප්පු නැතුව බැහැ ... මං හැමදාම පරිප්පු උයනවා ...අනිවාර්යයෙන්ම මේ පරිප්පු රෙසපි එක අනිවාර්යයෙන්ම හදනවා .❤❤
@niraSrecipes
@niraSrecipes 9 ай бұрын
😍 පොඩ්ඩට මේකේ සැර වැඩී නේද සුදෝ
@danushkapushpakumara1321
@danushkapushpakumara1321 9 ай бұрын
@@niraSrecipes මේ පොඩ්ඩා සැර කනවා අක්කී ..
@niraSrecipes
@niraSrecipes 9 ай бұрын
wow , maru ehenam@@danushkapushpakumara1321
@SumuduKrishantha
@SumuduKrishantha 9 ай бұрын
Wow it's really amazing.. Looking excellent.. Good job chef 😊
@niraSrecipes
@niraSrecipes 9 ай бұрын
Thanks chef ❤️
@dinovlogssl2317
@dinovlogssl2317 8 ай бұрын
so yummy ❤❤
@inokavithanage3027
@inokavithanage3027 6 ай бұрын
Super ,thank u nangi
@buddikamadurangaannakkag-gr9py
@buddikamadurangaannakkag-gr9py 8 ай бұрын
Niyamai නංගී
@deepikand5722
@deepikand5722 9 ай бұрын
Goda hodai sthuti oyaya nangi maiyokka walin hadana ewath kiya denna
@niraSrecipes
@niraSrecipes 9 ай бұрын
හා
@NilminiAnthony-xj2iw
@NilminiAnthony-xj2iw 8 ай бұрын
Ada reta knna me recipe eka haduwa. Niyamai 👌 👌 👌
@niraSrecipes
@niraSrecipes 8 ай бұрын
නියමයි
@nirupagamage2684
@nirupagamage2684 9 ай бұрын
Wow ඒක මරු මරු
@MewiduRehan-rj2np
@MewiduRehan-rj2np Ай бұрын
Godak stute duwa
@priyanthajayakody1314
@priyanthajayakody1314 8 ай бұрын
Very tasty 😋
@susanthaasoka4985
@susanthaasoka4985 8 ай бұрын
Good 👍👍
@user-cj9uf3rt9d
@user-cj9uf3rt9d 9 ай бұрын
අපේ ගෙදරත් ඉන්නවා පරිප්පු වෙක් ❤😂
@niraSrecipes
@niraSrecipes 9 ай бұрын
😁
@shanikasamarasekera6845
@shanikasamarasekera6845 9 ай бұрын
Tasty looking
@surangapradeep2328
@surangapradeep2328 7 ай бұрын
රට ඉන්න අපිට ඔය වගේ කෑම වේලක් දකිද්දිත් කටට කෙල උනනවා.... බුදු සරණයී ඔයාට ..👍👍☸️☸️🙏🙏✝️✝️🙏🙏.......
@niraSrecipes
@niraSrecipes 7 ай бұрын
සුදෝ මම ඉන්නෙත් රට. ඔයාට උයාගන කන්න බැරිද මම වගේ
@user-cl3zu4ej3e
@user-cl3zu4ej3e 7 ай бұрын
Apa gadarat innawa parippuwak mama hadanna ona
@PasinduAkmal
@PasinduAkmal 8 ай бұрын
Marai mehatath suwada enawa
@PasinduAkmal
@PasinduAkmal 8 ай бұрын
Marai mehatath suwade enawa
@SumuduSadamal
@SumuduSadamal 8 ай бұрын
හරිම රසයි අනේ
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 45 МЛН
УГАДАЙ ГДЕ ПРАВИЛЬНЫЙ ЦВЕТ?😱
00:14
МЯТНАЯ ФАНТА
Рет қаралды 4,3 МЛН
Что делать если забыл ОЧКИ??? #моястихия #swimming #юмор #fun
0:23
МОЯ СТИХИЯ | ПЛАВАНИЕ | МОСКВА
Рет қаралды 1,9 МЛН
Waka Waka 🤣 #11 #shorts #adanifamily
0:13
Adani Family
Рет қаралды 10 МЛН
World’s Largest Jello Pool
1:00
Mark Rober
Рет қаралды 82 МЛН
САМОЕ СЛОЖНОЕ СОРЕВНОВАНИЕ
0:41
MakkClips
Рет қаралды 1,7 МЛН
No es por nada pero ya estoy a otro nivel de fuerte 💪🏻😅
0:15
The master set up a pillar among the people in seconds
0:17
Dice Master_1910
Рет қаралды 71 МЛН
Байкеры помогли доехать маме и сыну 😯
0:20
Фильмы I Сериалы
Рет қаралды 2,4 МЛН