pinwath swamin wahanseta budu saranayi kochchara bana ahuwath madi oba wahanse deshana karana widiyata ane අපි ප්‍රමාද වුණා වැඩියි Dan 63 k mata මහණ වෙන්න ආරාමයට giya ath ඉන්නවට samaha gihiyo kamathi නැති බව wata වුනා nawatha gedara awa pina nathuwa ඇති මැරෙන කල්ම oba wahansege deshana ahala niwan maga ලබා ගන්නවා oba wahanseta me pinama athi budu wenna