අැයි අපට ගිය අාත්මෙ දේවල් මතක නැත්තෙ/kirulapana dhammavijaya thero/ පූජනීය කිරුළපන ධම්මවිජය හිමියන්

  Рет қаралды 48,275

Peace Version

Peace Version

Күн бұрын

Пікірлер: 187
@S.kRamya
@S.kRamya 5 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@piyumaduidirisinghe8315
@piyumaduidirisinghe8315 2 жыл бұрын
ඔබ වහන්සේගේ දේශනා තුලින් ජීවිතය මහා පුදුමාකාර ලෙසින් වෙනස් කරගැනීමට හැකිවුනා. ඔබ වහන්සේට ගෞරවනීය නමස්කාරය වේවා
@IndraniSomathilaka-ed1rm
@IndraniSomathilaka-ed1rm 4 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා තෙරුවන් සරණයි !
@amilasanath304
@amilasanath304 2 жыл бұрын
සාදු සාදු සාදු 🌷පිංවත් ස්වාමින් වාහාන්ස මාගේ නමස්කාරය 🍄
@subhashiniwijesinghe1463
@subhashiniwijesinghe1463 4 ай бұрын
සාධු! සාධු! සාධු! අවසරයි ස්වාමීන් වහන්ස, නිවීමේ මග පෙන්වා දෙන ඔබ වහන්සේට උතුම් නිවනම ශාක්ෂාත් වේවා!!!
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 3 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස ලෝක සත්ත්වයා කෙරෙහි මහත් කරැනාවෙන් ඔවුනගේ සසර සුවපත් කිරිම සදහා ඔබවහන්සේ ගන්නා උත්සාහය අතිමහත් ඔබවහන්සේට බොහෝ පින් තෙරැවන් සරණින් නිදුක් නිරෝගි සුවයෙන් සුවපත්වෙත්වා
@Cryptomax911
@Cryptomax911 2 жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරයවේවා 🙏
@lalitharubasinghe8501
@lalitharubasinghe8501 2 жыл бұрын
මට අවසරයි ! අතිගරැ ස්වාමීන් වහන්ස ! 🙏🙏🙏 මම මේ දේශනාව දිගටම ඇහැව්ව ඔබවහන්සේ කිව් මරන සතිය ආදීදේශනා මට හමුවීනැතිව මග හැරී ඇතිබව ඉතා බැගෑපත්ව කියමි මට ඒ දේශනා(පච්චුපට්ටානවැනි) සොයා ගැනීමට උපකාර කරන සේක්වා!🙏🙏🙏 මම වයස 69 කමවකි ලගකදි ලංකාවට ආවෙ නමුත් මම එහෙදිත් මේ දේශනා හොය හොයා ඇහැව්වත් අර වැදගත් දේශනා මගහැරීඇත දිගින් දිගටම උතුම් රේනුකානේ චන්දවිමල උතුමන්ගේ පොත් පරිසීලනය කරමින් සහ කල්යානමිත්‍රයන් වහන්සේලාගේ දේශනාවන් දඅසමින් ආපු ගමනක් මට ඇත්තේ මා ගැන අනුකම්පාකර ඒ සදහන් කල දේශනා සොයාගන්නා ආකාරය මට පෙන්වා දෙන සේක්වා 🙏🙏🙏 වරදක් ඇතොත් සමාවන සේක්වා !!! පිහිට වන සේක්වා !!! 🙏🙏🙏
@nilanthimala6867
@nilanthimala6867 2 жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්ස ..මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏
@vindhyajayasinghe6596
@vindhyajayasinghe6596 2 жыл бұрын
A
@Simplyfamilywithmayu
@Simplyfamilywithmayu 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@chandieta8043
@chandieta8043 2 жыл бұрын
🌼🌷🌼🌷සාධු සාධු සාධු වන්දනිය පුජනිය ගෞරවනිය පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ වෙිවා සාධු සාධු සාධු .🌷🌷
@deepakulatunga9196
@deepakulatunga9196 2 жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්සට නිර්වානයම අවබෝධ වේවා ...!මටද නිර්වානයම පිනිස මෙි උතුම් ධර්මය පිහිට වේවා ....🙏🙏🙏!
@anupamalieillangasinghe6887
@anupamalieillangasinghe6887 2 жыл бұрын
තෙරුවන් සරණයි..!! පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ සියලු දුක් නිමා කොට උතුම් වූ නිවනින්ම සැනසෙත්වා... ! 🙏🙏🙏
@bloomingbudspreschool3266
@bloomingbudspreschool3266 2 жыл бұрын
සාදු සාදු සාදු
@padmavidanapathirana5839
@padmavidanapathirana5839 2 жыл бұрын
අවිද්‍යාව නමැති අදුරේ ගිලී ඇති සත්වයාට එයින් මිදෙන්නට වටිනා දහම් කරුනු රැසකින් සිත අවදිකල ඔබවහන්සේට තුනුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.🙏🙏🙏
@sanjeewanikumari7622
@sanjeewanikumari7622 2 жыл бұрын
පිං වත් සුවාමින් වහන්සේ ට මගේ නමස් කාර ය වේවා සාදු සාදු සාදු සාදු
@jayanthitennakoon7281
@jayanthitennakoon7281 2 жыл бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි . පින්වත් ස්වාමීන් වහන්සේ ට් දීර්ඝායු වේවා !!!
@ahmadinejadok9804
@ahmadinejadok9804 2 жыл бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගිමත් දිර්හායුශ ච්ර ජිවනය සැලසේවා ඔබ වහන්සේ විසින් මේ කරන ලද ඩර්ම මාර්ගය සියලුම ලෝ වැසියන්ට අවබෝධය පිනිසම හේතු වේවා ...මේ පින් මහිමයෙන් ඔබ වහන්සේට නිර්වානය පිනිසම මේ කුසල් පාරම්තාවක්ම වේවා සම්මා සම්බුදු සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට
@madhushi5234
@madhushi5234 2 жыл бұрын
සාදු සාදු සාදු 🌻🌻🌻
@southkorea8234
@southkorea8234 2 жыл бұрын
සුවපත් වේවා
@kumudukumari7497
@kumudukumari7497 2 жыл бұрын
Sadu sadu obawahanseta waha waha e niwan suwa labewathawa!!! Obawahanse suwapath wewa!!!! Dirgayusha labathwa!!!
@sriyanikusum5465
@sriyanikusum5465 2 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! නිවීමේ මාර්ගයම දේශණා කරන ඔබවහන්සේට මාගේ නමස්කරය වේවා ! 🙏🙏🙏
@suneethaherath7013
@suneethaherath7013 2 жыл бұрын
theruwan saranai pinwath swamin wahansa🙏🙏🙏
@sewminichathurika3598
@sewminichathurika3598 2 жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස🌼🙏🌼 ධර්ම ශ්‍රවන ආනිශංසය මා හට මේ භවයේදීම දහම් අවබෝධය පිනිස හේතු වාසනා වේවා 🙏🌼🙏
@krabeyrathana3546
@krabeyrathana3546 2 жыл бұрын
අපෙ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි
@pdshashikalahimali423
@pdshashikalahimali423 2 жыл бұрын
සාදු .....සාදු ..🙏🙏🙏....ඔබ වහන්සේ ට නිවන් සුව අවබෝධ වේවා ....🙏🙏🙏🙏🙏🙏.......
@mangalapadmasiri4590
@mangalapadmasiri4590 2 жыл бұрын
සම්මා සම්බුදු සරණයි හිමියනි
@janakipalipane9152
@janakipalipane9152 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏
@jagathambegoda9046
@jagathambegoda9046 2 жыл бұрын
තේරැවන් සරණයි අපේ හාමුදුරැවනේ
@thilinideshani9113
@thilinideshani9113 2 жыл бұрын
Sadaham sithiwalin sith pirau hamuduruwan wahanseta theruwan saranai
@sanumininawagamuwa2413
@sanumininawagamuwa2413 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස ....🙏🙏🙏🙏🙏
@ruwangamage2005
@ruwangamage2005 2 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@kamalawickramaraja5422
@kamalawickramaraja5422 2 жыл бұрын
උතුම් තෙරුවන් සරනයි . .,! පින්වත් ලොකු ස්වාමින් වහන්සේට .🙏🙏🙏
@ramyawijekoon7515
@ramyawijekoon7515 2 жыл бұрын
අනේ මගෙ ස්වාමින්වහන්ස .මෙ නාම රෑප දෙක සසරේ ඇදගෙන යන්නේ තන්හාව බව ⁣දනිමි.ඔබවහන්සේ ට පිං සිදුවන්න හැකි තරමි කෙලෙස් ප්‍රහානය කිරීමෙි උත්සාහය ක යෙදෙමි. ඒත් මහා සාගරය වගේ ,මෙි සද්ධර්මය කොතරම් ද? ඔබවහන්සේ ගේ දේශනා තුලින් ටික,ටික,අවබෝධය කරගනිමි.සමිමාසමිබුදු සරණයි පින්වත් ස්වාමින්වහන්ස .
@bbdnsnsnzns5527
@bbdnsnsnzns5527 2 жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
@nilankawanigasuriya7414
@nilankawanigasuriya7414 2 жыл бұрын
Oba wahanseta mage namaskaraya weva!!
@anojasamarasinghe5075
@anojasamarasinghe5075 2 жыл бұрын
සාධු සාධු සාධු.පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
@upekshakariyawasam1510
@upekshakariyawasam1510 2 жыл бұрын
Sadu Sadu sadu
@panchameemaligawickramasin8025
@panchameemaligawickramasin8025 2 жыл бұрын
Sadu Sadu Sadu 🙏 Theruwan saranai pinwath swamin wahansa 🙏
@rmkisandamali5731
@rmkisandamali5731 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!
@gayanjayasinghe78
@gayanjayasinghe78 2 жыл бұрын
සාධු සාධු 🙏🙏🙏
@primalataalawttegama7020
@primalataalawttegama7020 2 жыл бұрын
Teruvan saranai ape hamuduruvane
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 2 жыл бұрын
Sadu sadu sadu. Swaminwahansa.
@giyanithushara8189
@giyanithushara8189 2 жыл бұрын
Sadu🌻🌻🙏🌼🏵sadu🌷🌻🙏🌸🌺sadu🌹🌻🙏🌻🌺
@southkorea8234
@southkorea8234 2 жыл бұрын
මේ උතුම් දර්ම දානයට නම් අයුරින් හෝ උපකාරි උනු සැමටම පින්..
@chithrairangani9507
@chithrairangani9507 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ... මිනිස්සු අපහාස කරනකොට, බනිනකොට කඳුලු ආවට දැන්නම් ඒවා මට ආශීර්වාද කියලා හිතනවා. මම දහමට යොමු උනේම ඒ නිසාමයි. කාටවත් පේන්න පින් නොකලට මට හැමෝම හිතෙන් ඈත් කරන්න මග කිව්ව ඔබ වහන්සේට නිවන් මග ඉක්මන් වේවා!🙏🙏🙏
@manomamano397
@manomamano397 2 жыл бұрын
Saud sadu sadu maga suwamin wahansata b s
@chamisoysa372
@chamisoysa372 2 жыл бұрын
Tharuwan saranai swamin vahansa 🙏
@dharmakarawita6159
@dharmakarawita6159 2 жыл бұрын
Apage suwamin wahanseta theruwan sarani 🙏🏻🙏🏻🙏🏻🌷🌷🙏🏻🙏🏻🙏🏻🌻🌻🌻
@lakshanyasassrilal8047
@lakshanyasassrilal8047 2 жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@pedipkumara4418
@pedipkumara4418 2 жыл бұрын
budu saranai
@ruwanigamage852
@ruwanigamage852 2 жыл бұрын
Theruwan Saranai hamuduruwanta 🙏🙏🙏
@supunwijekoon3780
@supunwijekoon3780 2 жыл бұрын
Namaskaraya wath lassanata kiyaganna bene ban ubata. Paw ban uba. Jesu pihitai ubata. Jeewiyek ipaduna .meruna.aye uba ne.math ne. Compare...budu wadanakda bola
@nilminigamage631
@nilminigamage631 2 жыл бұрын
ලෞකික මාර බලවේග වලින් මිදී ලෝකෝත්තර නිවනම අත් වේවා ...
@DehansaWarnasooriya
@DehansaWarnasooriya 6 ай бұрын
🙏🙏🙏
@nandaniwijerathne3256
@nandaniwijerathne3256 2 жыл бұрын
සාදු සාදු👍
@Dr.SeneChats
@Dr.SeneChats 2 жыл бұрын
🙏🙏🙏
@malakasilva
@malakasilva 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏 🙏 🙏
@anitaa252
@anitaa252 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@ranie1342
@ranie1342 2 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ
@isurumuthuthanthri3512
@isurumuthuthanthri3512 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@MediatvSriLanka
@MediatvSriLanka 2 жыл бұрын
❤❤🌹🌹❤❤
@subaviwijesinghe7312
@subaviwijesinghe7312 2 жыл бұрын
Sadu 🙏sadu🙏sadu🙏🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻
@lathalatha7340
@lathalatha7340 2 жыл бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏
@chandranidesilva9488
@chandranidesilva9488 2 жыл бұрын
Siyalu de athara me mohothe sihi nuwanin katayuthu kala yuthui🙏
@manuthidahamsa7438
@manuthidahamsa7438 5 ай бұрын
සාධු,සාධූ,,සාධූ
@maxtalk5876
@maxtalk5876 2 жыл бұрын
Budu saranai
@dulajmadhuranga5317
@dulajmadhuranga5317 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌸🌸🌸🌸
@D.hamma5670
@D.hamma5670 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@chandraranasinghe3362
@chandraranasinghe3362 2 жыл бұрын
Sadu 🌼sadu 🌼sadu 🌼
@janpeiris1376
@janpeiris1376 2 жыл бұрын
ස්වාමීන් වහන්ස සත්‍ය ඤාණ අවබොධයෙන් පසූව කෘත්‍ය ඤා උදා කරගන්න සැටි ක්‍රමය ධර්ම දේශනා නිතර නිතරම දෙශනා කරන්න, තෙරුවන් සරණයි
@sandyanavs6568
@sandyanavs6568 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumudunichandralekharammut5784
@kumudunichandralekharammut5784 2 жыл бұрын
🙏🙏🙏💐💐💐🙏🙏🙏
@jayarathnajayarathna193
@jayarathnajayarathna193 2 жыл бұрын
අපේ හාමුදුරැවනෙ හිිනෙන් අාත්ම හතරක්විතර පෙන්නුව එක අාත්මයක අපේ හාමුදුරැවනේ හෙනගන කැලැවකයනවා එතකොට ලස්සන කාන්තාවක් ලස්සනට නටනවා අපි කොමහරි විවාවෙනවා පස්සෙ ලමයිදෙන්නෙක් ලැබෙනවා මම හේනෙ වැඩ ඉවරවෙලා පැලට එනකොට එක ලමයෙක්ගෙ ඹලුවකට අැතුලේ බලන්න බයයි මම උදල්ලෙන් ගහගෙන ගහගෙනගියා පස්සෙ නින්දෙන් අැහැරැනා.මෙිි බොරැවක් නෙවෙයි කියන්නෙ අපෙහාමුදුරැවනෙ.එ්තරමිිම මෙිිසසර බයානකබව පෙන්නුව.මෙිි ගැලවෙන්න නැති මිනිස්සුදිහා බලලා පුදුම සන්වෙිිගයක් අැතිවෙන්නෙ
@nilrukfernando8045
@nilrukfernando8045 2 жыл бұрын
Why we can't remember previous life? It's not discussed isn't it?
@samee7592
@samee7592 2 жыл бұрын
giya athmayak thiyenawada kiyala kawda danne
@sumanaperera8333
@sumanaperera8333 2 жыл бұрын
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷
@anandalalyapaabeywardhana7217
@anandalalyapaabeywardhana7217 2 жыл бұрын
මිනිසුන් හට පුර්ව භවයක් ඇත කියල තමයි ගෞතම බුදුන්වහන්සේ පහළවන විට මිනිසුන්ගේ මනසට ඇතුල්කර තිබුණු මතය. අත්මවාදී ආගම් පවත්වාගෙන ගියේ පුර්ව භවය, මේ භවය සහ මරණින් පසු භවය යන සංකල්පයන් මතය. ගෞතමයන් වහන්සේ මේ පිලිබඳ පර්යේෂණය කර ඒ සියල්ල බමුණන්ගේ නිර්මාණයන් මිස ප්‍රයෝගික නොවන බව ඉතා පැහැදිලිව අවබෝධ කරන ලදී. භවය ගැන නොකියා ආගමක් පවත්වාගෙන යා නොහැක. මේ භික්ෂුන්වහන්සේ කරන්නෙත් භවයක් ගැන කියමින් බුද්ධාගම නමැති ආගම පවත්වාගෙන යාමයි. ථේරවාදී භික්ෂුන් ත්‍රිපිටකය ලියන ලද්දේ භව තුනක් ඇත යන මතය මිනිසුන්ගේ මනසට ඇතුල්කිරීමට හැකිවන ආකාරයටය. දක්ෂ භික්ෂුන් වහන්සේලා භවය යන සංකල්පය මිනිසුන්ගේ මනසට ඇතුළුකර මිනිසුන් මුලාකර මනසින් අතරමං වූ මිනිසුන් බවට පත්කරයි. බුදුන්වහන්සේ කියන ලද බවට ඉදිරිපත් කරන්නේ භික්ෂුන් විසින්ම අවුරුදු 500 කට පසු ලියන ලද පොත්වල තිබෙන කරුණුය. මිනිසා තුල ආත්මයක් ඇත,කෙලෙස් ඇත, ශේෂවූ කර්ම ඇත යන මතය ඉතා පැහැදිලිවම බිඳ දැමීමට ගෞතමයන් වහන්සේ හට හැකිවිය. මිනිසා තුල “සිතේපෙරලිය” මිස වෙනත් කිසිවක් නැතිබව “පටිච්චසමුප්පාදය” මගින් පැහැදිලි කරන ලදී. සිතේපෙරලිය එනම්වූ සක්කාය නමැති ස්වයං ක්‍රියාව එනම්වූ ලෝක නමැති “ක්‍ෂණික” සිදුවීම නම්වූ පටිච්චසමුප්පාදය පැහැදිලිකලේ පංච උපාදාන ස්කන්ධ සහ සතර මහා භූත වලිනි. සක්කාය යනු මිනිසා තුල සිදුවන මිනිසා හට දැනෙන ප්‍රයෝගික සිදුවීමකි. බුදුන්වහන්සේ දර්ශනයක් හෝ ආගමික මතයක් ඉදිරිපත්කලේ නැත. මේ භික්ෂුන්වහන්සේ නැවතත් මිනිසුන්ගේ මනසට ආගමික මත ඇතුළු කර මිනිසුන්ගේ මනස අවුල් කරයි.
@wijayanath4187
@wijayanath4187 2 жыл бұрын
බුදුන් නැවත ඉපදීමක් දේශනා කලේ නෑ. පෙර ආත්මයක් අශෝක යුගයෙදිඅ ආවශ්‍ය වුනා ලාබ සත්කාර වලට.
@manoharasandeepa1335
@manoharasandeepa1335 2 жыл бұрын
@@wijayanath4187 nodanna dewal katha karanna epa saho.
@jayarathnajayarathna193
@jayarathnajayarathna193 2 жыл бұрын
කවදාවත් ප්රසිද්දියක් බලන්නැහැ බවුද්දකාටත් මෙිි දර්මයගැන සැකයක් තියෙනවනමිි මම ඔිිනවෙලාවක මගේ අැහැක් මගේම අතින් ගලවලා දෙන්නමිි එ්දිහා බලලවත් සසරෙන් එතරවෙන්න
@sakurainstitute1
@sakurainstitute1 2 жыл бұрын
ඒ කට හේතුව අපේ හාමුදුරුවනේ , ඉලෙක්ට්‍රොන ටික ගැලවිලා ආවට , ඒ මතක ඉලෙක්ට්‍රොන ටික රැදිලා තිබුණු චිප් එක පොළොවට පස්වෙච්චි එක නෙ
@southkorea8234
@southkorea8234 2 жыл бұрын
ගිය ආත්මෙ දේවල් මතක නැත්තෙ ඉපදුන දවසෙ ඉදන් එකතු වෙන තෘශ්ණාව නිසා❤
@daskonnimal1695
@daskonnimal1695 2 жыл бұрын
Hamuduruvay karanna onaday kiyanna asavan nathikarana vidiya kiyanna
@donjeewaka
@donjeewaka 2 жыл бұрын
ආත්මය යනු සංකල්පයක් පමණයි නොවේද? ඇයි අනාත්ම වාදීන් ආත්ම බදාගෙන?
@hiru3798
@hiru3798 2 жыл бұрын
Dr Rana There had been mainly nine spiritual ideologies which were highly practiced in India before and at the time of Buddha. Those are various streams of Brhahmanism .They have the idea of reincarnation and rebirth. In bhuddism we call it as punarbhav it is the same process taken in different way. What I have observed is bhuddist ideologies have roots in the Brahman ism. Upanishad is called Vedhanth. It is a philosophy based on Nondualism. According to that there is no creator and no creation. No birth no death. It is all an appearance due to our ignorance . Only through knowledge one can get rid of worldly sufferings. If there is no sufferings and death and life after death there is no need of any religion. Realign is a way of governing humans good and bad therefore it has it's own needs. But for intellect nothing has to take as a belief worldly phenomenon has to be understood. One is not reborn it is our genetic cord is transmitted through one generation to another because we have been asked to believe the rebirth this phenomenon seems to be like rebirth. Let us get from unreal to the real. From darkness unto light. From mortal to immortal. What all appears are only particles.
@channanimala4665
@channanimala4665 2 жыл бұрын
බණ අඩුයි, බහ වැඩියි
@isurusajith499
@isurusajith499 2 жыл бұрын
Aaathmayak nh neda
@sisirasenarath2695
@sisirasenarath2695 2 жыл бұрын
Mun okkoma pisso hariyata budu hamuduruwo ekka..eka pingane bath kaapu viditatai minissu rawattane
@jayaweera9360
@jayaweera9360 2 жыл бұрын
භව යනු සිතුවිල්ලක් හට ගැන්ම සහ නැති වීමය. ඉපදුනාට පසු මැරෙන තුරා භව ඇතිවේ. පෙර භවය සහ ඊළඟ භවය ලෙස හාමුදුරුවන් වහන්සේලා මිනිසුන්ට කියදේ . එහි සත්යයක් නැත
@singiboraa9171
@singiboraa9171 2 жыл бұрын
😂😜
@dammikawansatilake6599
@dammikawansatilake6599 2 жыл бұрын
මතක තියෙන්න එහෙම ආත්මයක් කියල එකක් තියෙන්න එපායැ!
@manoharasandeepa1335
@manoharasandeepa1335 2 жыл бұрын
Mekai saho budurajaanan wahansege dhrmaya wachanayakata witharak sima karanna epa.budurajaanan wahanse dheshana karapu hamadema prayogikawa oppu karalai un wahanse dharmaya deshana kare.dn wena athmayak thiyenawa kiyala samahara dewal walin oppu karagena thiyenawa.bs.
@kosalasandun3041
@kosalasandun3041 2 жыл бұрын
@@manoharasandeepa1335 බුදුරජාණන් වහන්සේ කට රිදෙනකම් තේරුම් කරපුවා තමා තුලින් ඔප්පු කරගන්න අවබෝධ කරගන්න බැරි මේ වගේ කොන්ද පන නැති උන්ට කමෙන්ට් දන්නෙපා බන්...
@manoharasandeepa1335
@manoharasandeepa1335 2 жыл бұрын
@@kosalasandun3041 ane mnda bn godak aya karanne dudda darmayath anith agam walata samana karana eka.
@rohanawellage5965
@rohanawellage5965 2 жыл бұрын
Dhammika, your mind not that much powerful to remember previous birth s.
@nalinconsultant11
@nalinconsultant11 2 жыл бұрын
දැන් රෑ 11ට ගෑණු ළමයින්‍ට ෆේස්බුක් යන්න බැරි එකද ප්‍රශ්නෙ.මේ තේරුමක් නැති දේවල් කියවන්න එපා.මේ බණවලින් සසර කෙලවර කර ගන්න කිසිම වැඩක් වෙන්නෙ නැහැ.
@GoodGirl-wi5yo
@GoodGirl-wi5yo 2 жыл бұрын
එහෙම ආත්ම ලබ්බක් නෑ ඕයි, ඔය එක එකාට හරියටම කලින් මැරිච්ච එකෙක්ගෙ ඒව ඔලුවට එන්නෙ වෙන ක්‍රමේකට. තොපිට ඕව තේරෙන්න නිවන් දකින්නම වෙනව. නිවන් දැකපු නැති අය තමයි ආත්ම ගැන පච කෙලින්නෙ.
@oneshot2028
@oneshot2028 2 жыл бұрын
කෝ "අැයි අපට ගිය අාත්මෙ දේවල් මතක නැත්තෙ" කියන ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ නැහැනේ. මෙයා ඇවිල්ල තනිකර බෞද්ධ අන්තවාදියෙක්.
@jayaweera9360
@jayaweera9360 2 жыл бұрын
ගිය ආත්ම ~ ඊළඟ ආත්ම ගැන කතා නොකලොත් පංසල් වහන්න වෙනවා. එතකොට නෝ දානෙ. භව යනු සිතුව්ල්ලක ඉපදීම සහ නැතිවීමයි. බුදුන්ගේ දේශණාව ඔය මායාකර සිතුවිල්ලෙන් මිදීමයි. මුන් වහන්සේලා කරන්නේ සිතුව්ලි පැටව් ගැසීමට කටයුතු කිරීමයි.
@gkcjakie002
@gkcjakie002 2 жыл бұрын
පෙර ආත්ම තිබුණානම්, මුලින්ම ඉපදුනු කෙනා කරපු පින පව මොකක්ද?. ආත්ම ස0කල්පය (බ වය ) වෑරදි ස0කල්පයක් වගේ. තමුන්/ මම, කියලා ස්තීර දෙයක් නෑත්නම් කාවද නිවන් දක්වන්න උත්සහා කරන්නේ. නිවන කියන අදහස සිතට ආවේ කොහොමද
@kosalasandun3041
@kosalasandun3041 2 жыл бұрын
උබ ඕක කිව්වාම මට මතක් උනේ අන්දයා ඇතාගේ හැඩ කිව්වා වගේ කියන එක 😂😂😂 නිකන් බුදු දහම උඩින් අතගාන්නැතුව හොයලා ප්‍රශ්නයක් අහන්....
@gkcjakie002
@gkcjakie002 2 жыл бұрын
@@kosalasandun3041 හොයල බලල තමුන්ට්ම දෑනගන්න පුලුවන්නම් ප්‍රශ්ණකරන්න ඔනෙ නෑ නේ. නිවනත් ද්රෘශ්ටිගතවීමක් තමයි , ක්‍රිස්තියානී ආගමෙ මුස්ලිම් ආගමෙ, දෙවියන්වහන්සේ මෙසේ කී සේක් කිව්වමත් අනික් අයට ප්‍රශ්ණ්කරන්න බෑ. ප්‍රශ්ණකරාම ඒක් දේව කෑමත්ත, දෙවියන්ගේ මනස සාමාන්ය මනුස්සයාට වෑටහෙන්නේ නෑ. ඔවා තමයි කියන්නේ, මෙතනත් එක්ම නේ, කර්ම විශය අචින්තයි, විශ්වයේ ක්‍රයාකරිත්වය බුදුවරයෙකුට මිස ප්‍රතුග්ජණ්යෙකුට තෙරුම්ගෑනීමට නොහෑක. මෙ ලොකේ කොචාචර මිනිස්සු ඉන්නවද විවිද අදහස් මතවාද දරණ අය,
@kosalasandun3041
@kosalasandun3041 2 жыл бұрын
නිර්වානය කියන්නෙ මොකක්ද කියලවත් දන්නැති උබ මට ධර්මය දේශනා කරනවද 😂😂😂නිවන් ගත වීම දෘශ්ඨියක් නම් බුදු දහම මන් අත ඇරලා ගොඩක් කල් 😂😂😂 ඔප්පු කරගන්නවත් බැරි දෙවියන් වහන්සේ අනේ පලයන් බන් යන්න ඌ විශ්වෙ මැව්වානම් ඌ මැවුනේ කෝමද එනම් 😂😂😂 දෙවොයොත් මැවෙන්න කලින් ඒනම් මේ විශ්වය මොකක්ද 🤣🤣🤣 මන්දබුද්ධිකයන්ට හොද ආගම් බන්... බුදු දහමේ හරය වෙන කිසිම ආගමක් , විද්‍යාවත් සමගවත් සසදන්න බෑ කියලා විද්‍යාඤයො කියද්දි ඇස් ඉස්සරා පෙනි පෙනි මැවුම් වාදය පිලිගන්න බෑ කියලා කියද්දිත් ඕක බදාගෙන ඉන්න උබලා මන්දබුද්ධික නෙමේද.... තේරුම් ගනින්
@gkcjakie002
@gkcjakie002 2 жыл бұрын
@@kosalasandun3041 ඔක තම්යි ද්රෘශ්ටිගතවීම මම දෙවියෙක් විස්වාසකරන්න කිව්වෙ නෑ. ම0 කියන්නේ කිසිම ද්‍රශ්ටියකට යන්න ඒපා කියලා ඔන්නම් බ්‍රහ්මජාල සූත්‍රය පොඩ්ඩක් බලන්න. එකෙත් තියෙනවා නිවන කියලා දුරුශ්ටිගතවීමක්.
@kosalasandun3041
@kosalasandun3041 2 жыл бұрын
@@gkcjakie002 නිර්වානය කියන්නේ තමා තුලින් ප්‍රත්‍යක්ෂ කර ගත යුතු දෙයක්... ඒක මෙහෙමයි කියලා වචනෙන් විස්තර කරන්න බෑ... ඒක මොකක්ද කියලා බලන්නනම් මේ පෙන්නලා තියෙන මේ මාර්ගයේම යන්න ඔනේ... යන්නෙ නැතුව මුකුත් කියන්න බෑ... දෘශ්ඨි මිනිස්සුන්ට ඕනි විදියකට හදාගන්න පුලුවන් ඒ තුල ඇති හරය නිසා සමයක්දෘශ්ඨිය හා මිත්‍යාදෘශ්ඨිය කියලා බෙදන්න පුලුවන්... ඔයා කියනවා ඇත්තේ ඒනම් නිර්වානය කෙරෙහි ඇති කරගත්තාවූ මිත්‍යාදෘශ්ඨිය...එක වෙන්න පුලුවන් මෑතක්දිත් මන් දැක්කා එකෙක් රහත් වෙලාලු ඒත් බුදියන්නේ ගෑනිත් එක්කලු...හෙන පිස්සුවක් අනිත් එකා සමන්තබද්‍ර... ඔහොම නිර්වාන මාර්ගය පෙනි පෙනි ඒ තුල දෘශ්ඨියක් ඇති කරගෙන මිත්‍යාදෘශ්ඨියට පටලැවීමනම් ඔයා කියන්නේ ඒකට මම එකගයි...ඕනතරම් සමාජේ ඉන්නවා.... තමා තුලින් ප්‍රත්‍යක්ෂ කරගන්න එකටි බුදු දහම... වෙන ආගම් වල කියලා තියෙන්නේ මැරුනයින් පස්සේ ස්වර්ගෙට ‍යනවා කියලා... ඒක ප්‍රායෝගික නෑ...ඒනම් මැරිලම බලන්න ඔනි... එතන ප්‍රායෝගිකතාවය 0යි... ඒක විශ්වාස කරන උන්ටයි අන්දබක්තික කියන්නේ... යේසුස් කියලා තියෙන්නෙ මමයි ඇත්ත කියලා... හැබැයි ලොව්තුරා බුදුවරු පවසන්නේ මම කිව්වේ ඇත්තද කියලා උබලම හොයලා බලපන් කියලා... එතන සම්මා දිට්ඨිය තියෙනවා... ඇයි තමා තුලින් ප්‍රත්‍යක්ෂ කර ගැනීම... නිර්වානය කියන්නේ ශූන්‍යතාවක්.... එතන කිසිවක් නැහැ... ඒක විස්තර කරන්න බෑ අති දීර්ඝයි... එ විස්තයත් theorycally තමා විස්තර කරන්න පුලුවන්... Practically කරනවනම් දැන්ම ඒ සදහා මාර්ගයට යන්නඔනි... මැවුවාදය ඉතාමත් සරල concept එකක්... ඊට වඩා දහස් ගුනයක් ගැබුරුයි හින්දු දහම... හින්දු දහමේ රිශිවරු අදටත් විශ්වය ගැන හොයනවා... උදාහරණයක් මහාවතාර් බාබාජී අවුරුදු 3000කටත් වඩ වයසයි අදටත් හිමාලයේ ඉන්නවා... තාම හොයනවා විශ්වය පිලිබදව...එහෙනම් එයාට කියන්න තිබ්බා මේක මවලා තියෙන්නෙ දෙයියෝ කියලා නැත්තන් බුදුරජාණන් වහන්සේලාට කියන්න තිබ්බා මවපු දෙයක් කිය්ලා... බුදුරජාණන් වහන්සේ කිව්වේ විශ්වයේ නිර්මානයවීම මනුශ්‍ය මනසට ගෝචර නොවෙන දෙයක් බව....ඒක තේරුම් ගන්න බුදුවරයෙක්ම වෙන්න ඔනි... නමුත් අපිට ඒ ගැන කියලා නෑ....මොකද ඒක දැනගත්තත් මොනා කරන්නද.... හැබැයි මනුශ්‍යාගේ ආරම්බය ලෝකයේ ආරම්බය අග්ගඤඤ සූත්‍රයේ ගැබුරින් පෙන්නලා තියෙනවා.... මේක මැවුම්වාදයක් නම් එහෙනම් අග්ගඤඤ සූත්‍රය ඔච්චර දිග වෙන්නෙ නෑ.... කතාකරනවනම් මේවා එලිවෙනකම් කතා කරතෑකි. බුදුසරනයි...
@oneshot2028
@oneshot2028 2 жыл бұрын
35:33 - බුදු දහමත් "මිත්‍යා දෘෂ්ටියක්" තමයි.😁😁😂😂🤣🤣
@southkorea8234
@southkorea8234 2 жыл бұрын
තෙරුවන් සරණයි
@2412kappa
@2412kappa 2 жыл бұрын
Oba thumata sathaya awabodawa wewa.. 🙏🙏🙏
@newfilmtrailer7733
@newfilmtrailer7733 2 жыл бұрын
ONE SHOT 35:33 - බුදු දහමත් "මිත්‍යා දෘෂ්ටියක්" තමයි.😁😁😂😂🤣🤣 හේතු පල දහම මිත්‍යාවක්‌ කියන්නේ කොහොමද ඔයා.. 😂.. බුදු දහම යනු හේතුපල දහම පදනම් කරගත් දහමක්.. ඔයා කොහොමද හේතු පල දහම මිත්‍යාවක් කියන්නේ.. 😂 ඔයා පට්ටම මොලයක් ඈ....😂
@southkorea8234
@southkorea8234 2 жыл бұрын
@@newfilmtrailer7733 😊
@oneshot2028
@oneshot2028 2 жыл бұрын
@@newfilmtrailer7733 හේතු පල දහම මිත්‍යාවක්‌ කියන්නේ ඒකට සාක්ෂි නැති නිසා. ඕගොල්ලොන්ට හේතු පල දහමට සාක්ෂි ඉදිරිපත් කරන්ඩ පුලුවන්ද?? බැහැ. ඉතින් ඔය බුදු දහමත් අනිත් ආගම් වගේම මිත්‍යා (ඒ කියන්නේ වැරදි) දෘෂ්ටියක්. සාක්ෂි නැති දේවල් නිකන් බුදු හාමදුරුවෝ කියල කෙනෙක් කිව්වා පලියට සත්‍ය හැටියට බෞද්ධයෝ පිළිගත්ත ගමන්ම බෞද්ධයොත් මිත්‍යා දෘෂ්ටිකයින් ගොඩට වැටෙනවා. අනේ ඔහෙලා ඇවිල්ල අන්ද විස්වාස වලට වහල්ලු. එච්චරයි.😁
@ShiromiNadeeka-ch6mz
@ShiromiNadeeka-ch6mz 5 ай бұрын
සාදු සාදු සාදු 🙏
@Craftsarefu
@Craftsarefu 2 жыл бұрын
සාදු සාදු සාදු
@ajanthithennakoon3093
@ajanthithennakoon3093 2 жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරයවේවා 🙏
@annemanel6311
@annemanel6311 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 2 жыл бұрын
Sadu sadu sadu.
@ranidu5940
@ranidu5940 2 жыл бұрын
Sadu sadu sadu 🍁🙏🌻🙏🌷🙏🌸
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 13 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
අරමුණු සහ දුක සකස් වන ආකාරය‍ | Hasalaka Seelawimala Thero
47:01
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 3 М.
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57