තරහ යන ගතිය අතහරින හැටි | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 79,078

Kirulapana Dhammawijaya (Former Name)

Kirulapana Dhammawijaya (Former Name)

Күн бұрын

Пікірлер: 326
@kariyawasammanu4874
@kariyawasammanu4874 5 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
@harasaragajadeera7940
@harasaragajadeera7940 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..!!!
@Sadasihansima
@Sadasihansima 7 ай бұрын
සාධූ සාධූ සාධූ උතුම් ධර්මාවබෝධය සදහාම මේ උතුම් ධර්මා දේශනාව හේතු පාරමිතාවක්ම වේවා🌷🌷
@KGWNadi
@KGWNadi 2 жыл бұрын
මට හැම මොහොතකම හැම දේටම තරහා යනවා හිතට කිසිම නිදහසක් නැහැ ඇත්ත වසයෙන්ම මේ ඔබ වහන්සේ දේසනා කල බණ අහගන හිටියේ හරිම උද්‍යෝගයෙන් මම පුලුවන් තරම් මේ බණ සිහිපත් .කරමින් මගේ හිත. හැම වේලේම සංසුන් කරගන්න උස්සහා කරනවා පුලුවන් හැම වේලේම බාවනා කරනවා ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ගොඩාක් පින් මතු මතු නිවන් දකිත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@kavindiyadissanayaka3758
@kavindiyadissanayaka3758 7 ай бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ .ඔබවහන්සේටත් අපටත් අනන්ත බුදු ගුණ සත්තානුභාවයෙන් උතුම් ධර්මාවබෝධය ලැබේවා
@samanthi1298
@samanthi1298 10 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්මය ඇසීමෙන් සිතට මහත් සනසීමක් දැනෙනවා ඔබවහන්සේ ධර්මය හිතට කාවදින සේ පහැද්ලිව දෙසනා කරනවා ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@freefirerida4776
@freefirerida4776 2 жыл бұрын
වයසට අනුව නුබ මා හට පුතෙක් ය ඔවා දෙන විටදි මා හට පියෙක් ය නිසරු කයේ තතු තේරුනු හැඩක් ය නිවනින් සැනසෙනා ඔබ බුදු පුතෙක් ය ගිහි ගෙය හැර ගියේ සසරින් මිදීමට හිතුවද එදා අප හට දම් දෙසීමට සිනා මුව මඩල විහිදා දෙසන විට කය මෙහි දමා සිත ඇදෙනව නිවනකට දැක්කකේ රුව ඔබේ ගුවනින් පමණක් ය ගුවනින් ගත්ත දේ මා නම් අපමණය සිත පොරකනව වැද ගන්න ට දෙපා නුබේ දන් හැන්දක් දෙන්න ඇත්නම් පිනකි මගේ
@nishantha1422
@nishantha1422 2 жыл бұрын
🙏🙏🙏🙏
@hiranyagalappaththi3248
@hiranyagalappaththi3248 2 жыл бұрын
🙏🙏🙏
@gayathrisamarakoon3765
@gayathrisamarakoon3765 2 жыл бұрын
Sadhu sadhu sadhu!!!
@rosebowala8547
@rosebowala8547 Жыл бұрын
Sadoo sadoo sadoo
@dinithichathurnima5782
@dinithichathurnima5782 11 ай бұрын
💕🙏💕🙏💕🙏💕
@darshiwijerathna9463
@darshiwijerathna9463 2 жыл бұрын
ඇත්තටම ඔබවහන්සේ මතක්වෙද්දිත් සනීපයි.සාදු සාදු සාදු ..
@sandunibhagya2007
@sandunibhagya2007 2 жыл бұрын
මට අත්‍යවශ්‍යම වෙලා තිබුණ කාරණාවක් පිළිබඳ තමයි මේ ධර්ම දේශනාව....ඔබ වහන්සේට බොහොමත්ම පින්...තෙරුවන් සරණයි ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@niroshadilhani5521
@niroshadilhani5521 2 жыл бұрын
මගේ ජීවිතේ මම මෙක වෙනකම් ජිවත් උනෙ ජීවිතය ළුපා වෙලා මගෙ හිතේ තිබුනෙත් වෛරයක් පිං හාමුදුරුවන් වහන්සේ වෛර නොකරන ඉන්නම් පිං මෙම ව්ශ්වයෙ ශක්ති බලයෙන් ඹබ වහන්සෙට පිං ලැබෙවා
@olgaembuldeniya1915
@olgaembuldeniya1915 2 жыл бұрын
nihdaaran
@chandralathaph7199
@chandralathaph7199 Жыл бұрын
🗼🙏🏻🗼🙏🏻🗼🙏🏻🗼🙏🏻🗼🙏🏻🗼🙏🏻🗼🙏🏻🗼🙏🏻🗼🙏🏻🗼🙏🏻🗼🙏🏻🗼🗼🙏🏻🗼🙏🏻🗼🙏🏻🗼
@chandralathaph7199
@chandralathaph7199 Жыл бұрын
🙏🗼🙏🗼🙏🗼🙏🏻🙏🏻🗼🗼🙏🗼🗼🙏🏻💞
@vinitharupasinghe4693
@vinitharupasinghe4693 2 жыл бұрын
සාදු සාදු සාදු !!මගේ සිතට නැවත කිසිම දිනක තරහ නොපැමිණේවා!!ඔබ වහන්සේට උතුම් රත්නත්‍රයේ පිහිටයි !!
@kuruppusankalpa66
@kuruppusankalpa66 2 жыл бұрын
මේ ධර්ම ධර්ම දේශනාව ඉතාමත් සුමිහිරි ඉතාමත් කාලෝචිතයි ඔබ වහන්සේට ඉතාමත්ම පින්. එහෙත් ඔබ වහන්සේ ඔය දේශනා කරන්නාවූ ධර්මය දෙස දේශනා කරන්නා සේම තමා ගේ පෞද්ගලික ජීවිතයටත් එකතු කරගන්නවා නම් ඉතාමත් අගනේය. ශ්‍රී ලංකාවේ භික්ෂූන් ධර්මය දේශනා කිරීමට ඉතාමත් දක්ෂ ය ඒ දේශනාවන් ඉතාමත් සුමිහිරිය. දේශනාවන් බුද්ධ වචනයට අනුවය. එහෙත් දුකට කාර්යය නම් අපට ධර්මය දේශනා කරන්නාවූ භික්ෂූන්ගේ පෞද්ගලික ජීවිතය නම් ගිහියන් ට වඩා අන්තය ඔවුන් අපට කෝප වන්නට එපා යැයි කියා ඔවුන් තවත් තැනක කෝපය වෛර සිත් ඇතුව තවත් අය විවේචනය කරන ආකාරය තවකෙකුට නිදා කරන ආකාරය ඉතාමත් ම නින්දිතය
@apekshadilrukshi4342
@apekshadilrukshi4342 2 жыл бұрын
තෙරුවන් සරණයි මගේ පින්වත් ලොකුස්වාමීන් වහන්ස..ජීවිතේට එන හැම ප්රශ්ණෙකටම ඵලදායී පිලිතුරක් බුදුපියාණන් වහන්සේගේ උතුම් සද්ධර්මය තුලින් ඔබ වහන්සේ අපට මනාව උකහලා දුන්නා.අනේකවාරයක් පින් මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස..ඔබ වහන්සේ පතන බෝධියකින් නිවෙත්වා!!!🙏🙏🙏🙏🙏🙏🙏
@prabhagunathilake9865
@prabhagunathilake9865 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස..... තරහේ ආදීනව දකිමින්, මෛත්‍රීයේ ආනිශංස දකිමින්, වෛරයේ ආදීනව දකිමින් , අවෛරයේ ආනිශංස දකිමින්, දුක් පීඩා වල ඇති ආදීනව දකිමින් කායික සුවපත්බවේ ආනිශංස දකිමින්, මනස වියවුල් වූ විට ඇතිවන ආදීනව දකිමින්, මානසික සුවපත් බවේ ඇති ආනිශංස දකිමින්,, මෙත්තා භාවනාව වඩන්න දෙසූ දම් දෙසුමට බොහොම පින් අපේ පින්වත් ස්වාමීන් වහන්ස...🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷
@disha7176
@disha7176 2 жыл бұрын
ස්වාමින් වහන්ස ඔබ වහන්සේ සැබැවින්ම දක්ෂ මනෝ වෛද්‍ය වරයෙකු ලෙස මට හැගේ. ඔබවහන්සේ මේ ලොවට බිහි කල දෙමව්පියන් දෙදෙනාත් උතුම් නිවනට පැමිණේවා!!!🌼🌼🌼🌼🙏🙏🙏
@darshiwijerathna9463
@darshiwijerathna9463 2 жыл бұрын
සාදු සාදු සාදු ... ඔබවහන්සේ උතුම් කල්‍යාණ මිත්‍රයෙකුමයි.
@priyadarshanee5523
@priyadarshanee5523 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඔබට දීර්ඝායුෂ ලැබේවා ....... සාධු` සාධු` සාධු` මාගේ නමස්කාරය වේවා .....
@sandamali6589
@sandamali6589 2 жыл бұрын
අඳුරේ ගමන් කරන අපට අනුකම්පාවෙන් මිණි පහන් දල්වන පින්වත් ආර්ය උත්තමයන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.තවත් මෙවන් අගනා ධර්ම දේශනා කිරීමට අවස්ථාව ලැබේවා.උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා.ඔබ වහන්සේව බුද්ධ ශාසනයට දායාද කල පින්වත් දෙමව්පියන්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සසර දුකින් අත මිදෙත්වා.සාදු සාදු සාදු
@musicproduction6755
@musicproduction6755 2 жыл бұрын
සාදු සාදු සාදු
@prarthanahimaransi2055
@prarthanahimaransi2055 2 жыл бұрын
බුදු සරණයි....🙏🙏🙏🙏🙏
@maneeshadesilva3992
@maneeshadesilva3992 2 жыл бұрын
Mata nitharama tharaha yanawa ahamben wage mee video eka hamba une .🙏🙏 man ada idan tharaha ganne nee .🙏🙏🙏🙏🙏 bohoma pin ape hamuduruwane
@damayanthimanchanayaka5052
@damayanthimanchanayaka5052 2 жыл бұрын
බොහොම පින් මාගේ පින්වන්ත ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි සාදු සාදු සාදු
@rbowala8443
@rbowala8443 2 жыл бұрын
සාධු සාධු සාධු.තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස
@Sameernaina-y
@Sameernaina-y 2 жыл бұрын
අනෙ බොහොම පින් ස්වාමීන් වහන්ස.. තෙරුවන් සරණයි
@padmavidanapathirana5839
@padmavidanapathirana5839 2 жыл бұрын
වෛරය, තරහව, ද්වේශය ,පිරි සිත දර්මානුකූලව භාවනාවට සමවැදීමෙන් සුවපත් වන ආකාරයත්,කරුණාබර සිතකින් සිතක් සුවපත් කල හැකි ආකාරයත් , පැහැදිලි කල විලාසය හරිම වටිනවා .මේ දේශනාව අසන සියල්ලෝම භාවනාවට යොමුකරවන්නට සමත් වුවක්.තෙරුවන් සරනයි ස්වාමීන්වහන්ස !!!
@sahas_wathila
@sahas_wathila 2 жыл бұрын
ඔබ වහන්සේට අසැබි වචනයෙන් බැන වැදුණු අයටද මෙම දේශනාව අසන්නට සසර කුසල් ඉස්මතු වේවා🙏🙏🙏
@chamindakumara6608
@chamindakumara6608 2 жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝ අයු ලැබේවා !
@rohinipiris4191
@rohinipiris4191 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏
@sacheedil347
@sacheedil347 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්ස 🙏🙏🙏 තරහ පිළිබඳව මෙවන් වු වටිනා අර්ථයෙන් පරිපූර්ණ වු ධර්ම දේශනාවක් ඔබ වහන්සේ නිසාමයි සවනට වැකුනේ. මීට පෙර අසා නොතිබුණු වැදගත් අර්ථවත් වු ධර්ම පරියායක් ඕනිම වයසක පුද්ගලයකුට වුවද මනාව අවබෝධ කරගත හැකි සේ දේශනා කළ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට බොහෝම පිං ස්වාමින් වහන්ස 🙏🙏🙏 ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏 සියලුම ස්වාමින් වහන්සේලාට නිදුක් නීරෝගි භාවය ලැබේවා, සුවපත් වෙත්වා 🌸🌸🌸
@nidarshanarathnayake657
@nidarshanarathnayake657 2 жыл бұрын
ඔබ වහන්සේත් පතන්නා වූ බෝධියකින් අමාමහ නිවන් සම්පත්ම ලබත්වා🙏
@fonsekadinesh8870
@fonsekadinesh8870 2 жыл бұрын
සාදු සාදු සාදු තුනුරුවනේ පිහිට ලැබේවා ඔබවහන්සේට ඔබවහන්සේගේ උතුම් අරමුණ ඉටු වේවා උතුම් ශ්‍රී සම්මා සම්බුද්ධත්වයම ලැබේවා ඔබවහන්සේට සාදු සාදු සාදු
@wasanthaabeykoon5425
@wasanthaabeykoon5425 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට
@dilusharavihari6957
@dilusharavihari6957 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🏻🙏🏻🙏🏻
@hansidiwyanjali2031
@hansidiwyanjali2031 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස..බොහොම පිං..❤️
@akvimalarathna5079
@akvimalarathna5079 2 жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@kumariliyanage9253
@kumariliyanage9253 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරණයි පින්වත් සුවාමින් වහන්ස 🙏 බොහොමත් වටිනා දේශනාවක් ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏 සියලු දේනාටම උතුම් ධර්ම අවබෝධයම ලැබේවා🙏🙏
@ajanthanandani8434
@ajanthanandani8434 2 жыл бұрын
බොහොමත්ම වටිනා ධර්ම දේශනාවක් ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
@_ChapaSiriwardhana_
@_ChapaSiriwardhana_ 2 жыл бұрын
සීල වන්තං. ගුණ වන්තං. පුඤ්ඤං කෙත්තං අනුත්තරං. දුල්ලභේන මයා ලද්දං. බුද්ධ‌පුත්තං නමාමී... 🙏🙏🙏
@nawamalikaherath1697
@nawamalikaherath1697 2 жыл бұрын
තෙරුවන් සරණයි මගේ ස්වාමීන් වහන්ස!
@shashinikawshalya3102
@shashinikawshalya3102 2 жыл бұрын
පින්සිදු වේවා 🙏 බුදුසරණයි
@isankaperera9961
@isankaperera9961 2 жыл бұрын
උවමනා මොහොතක ලැබුන වටිනා දර්ම දේශනාවක්.ඔබවහන්සේට තෙරුවන් සරණයි.
@damsaranimeheninwahansa9241
@damsaranimeheninwahansa9241 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@nirushadeepthika3427
@nirushadeepthika3427 2 жыл бұрын
තෙරුවන් සරණයි පිංවන් ස්වාමීන් වහන්සේට ගොඩාක් වටින දේශනාවක් මටන් හරියට තරහ යනවා එන් මම ගොඩක් ඉවසන්න උස්සහය ගන්නවා මේ දේශනාව අපි වගේ ජිවිනේ කිසිම තෙරුමක් තැතුව ඔහේ ජිවත් වෙන්නම් වලේ ඉන්න අයට ගොඩක් වටිනවා තෙරුවන් සරණයි පිංවන් ස්වාමීන් වහන්සේට දිර්ඝ ආයුස වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@රක්ෂිලාරණසිංහ
@රක්ෂිලාරණසිංහ 2 жыл бұрын
ගොඩක් වටින ධර්ම දේශනාවක් පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..!
@anushakarunatissa9671
@anushakarunatissa9671 2 жыл бұрын
Sadu sadu sadu🙏
@sanjeewanikumari7622
@sanjeewanikumari7622 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻පිං වත් සුවාමින් වහන්සේ ට මගේ නමස් කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@jayanthimala6359
@jayanthimala6359 2 жыл бұрын
ඔබවහන්සේ දේශනාව සත්තයි . මමත් කාලයක් පුරා අත් හදා ජිව්තය තුලින් ලබඇත.
@lankapoornimakk642
@lankapoornimakk642 2 жыл бұрын
එහෙමයි, උතුම් ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා සාධු සාධු සාධු.
@panchaminirasha7869
@panchaminirasha7869 2 жыл бұрын
සාදු සාදු සාදු .වටිනා ධර්ම දේශනාවක් දේශනා කල ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකි න් නිවන් අවබෝධ වේවා 🙏🙏🙏
@buddhigunawardana9520
@buddhigunawardana9520 2 жыл бұрын
ගොඩක් අර්ථවත් ජීවිතයට ආදර්ශමත් ධර්ම කාරණාවක්. ශ්‍රවණය කල සියලු දෙනාට මේ ධර්මය අනුමොදන් වේවා 🙏🙏🙏
@chandrathilakarathna8235
@chandrathilakarathna8235 2 жыл бұрын
සාදු සාදු සාදු!!!පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏
@pushpajanet8673
@pushpajanet8673 2 жыл бұрын
ඔබ .වහන්සේට .තෙරුවන්සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nimalipiumikagamage3953
@nimalipiumikagamage3953 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏බොහොම වටිනවා ඔබ වහන්සේ දේශනා කරන සෑම ධර්ම කාරණයක් ම.🙏🙏🙏
@erangachandika5002
@erangachandika5002 2 жыл бұрын
🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා🙏🙏🙏
@sugandisugandi2086
@sugandisugandi2086 2 жыл бұрын
🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏තෙරුවන් සරණයි අපගේ පිංවත් ස්වාම්න් වහන්සේට මම නමස්කාර කරමි මාගේ ගවුරව නමස්කාරය වෙිවා ඔබ වහන්සේගේ දේශනා ඉතාම සද්ධාවෙන් කාලයක් තිස්සේම සේවනය කරනවා රසයන් අතර වැඩිම රසය ධර්ම රසයයි.සියල්ල හැරදාා යායුතුමයි..සාධු සාධු සාධු බොහෝම පිං ඔබ වහන්සේට උතුමි නිවන පූර්ණවෙිවෙි...සමිමා සමිබුදු සරණයි 🙏🙏🙏🙏🌹🙏🌺🌺🌺🌹🙏🙏🙏
@nilanchanuny2157
@nilanchanuny2157 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන්වහන්ස ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 2 жыл бұрын
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස තරහ ඇතිවීමෙන් මනස දුර්වල වෙන සැටිත් ඉන් මිදි සමාධියට පත් වීමෙන් සිත රැක ගන්නා ආකාරය අවබෝධ කරදුන් ඔබවහන්සේට නිවන් මග පූරනය වෙිවා යි ප්‍රාර්ථනා කරමි
@malshaherath4438
@malshaherath4438 6 ай бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,,,,,,,,,,,,
@smartnet4222
@smartnet4222 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සට .චතුරාර්‍ය් සත්‍ය ම අවබොදය වේවා .
@JaslinGunwardana
@JaslinGunwardana 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස අපේසිත්හදන ඔබවහන්සේ නිවනින්මසැනසේවා......
@ramaniliyanage2240
@ramaniliyanage2240 2 жыл бұрын
කරැණාගුණසාගර .පිංවන්ත.ස්වාමින්වහන්සේ .ඒසාගුණබලයද.ලොදිය.වතුරබිලාආපුසසරට.පිංබිංදුවක්.ශරිරයට ඇතුල්කරලා.නිවුවා.සමානයි.ආර්ය.උත්තම.යතිවරයානමි.වහන්සේ..චිරංජයතු නමාමියි 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼
@Sithaniwanabudubana1
@Sithaniwanabudubana1 2 жыл бұрын
තෙරුවන්සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏
@dilrukshi6480
@dilrukshi6480 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙇🙇🙇 චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසා කුසල් සිත්ම ඇති වේවා🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@pubudumali2638
@pubudumali2638 2 жыл бұрын
Ape පින්වත් ස්වාමින් වහන්සේට දිර්ගායුෂ ලැබේව සදු
@ayeshiekanayake4548
@ayeshiekanayake4548 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස .....! prjna TV එකේ නිතර අහපු දේශනා ඔබ වහන්සේ ගෙ ....අන්තර් ජාලය හරි දාලා අපි ව දර්ම මාර්ගය ට යොමු කරලා ......ඔබ වහන්සේ උතුම් වු නිවනින් මේ ආත්ම බවයෙදිම ...නිවෙවා !!!!!!!!.........!!!!"
@charunisadanika6704
@charunisadanika6704 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගනා ලද සියලුම කුසල සම්භාරයන් පින් අනුමෝදන්වනු කැමති සියල්ලන්හට අනුමෝදන් වෙත්වා.තෙරුවන් සරණයි 🙏🙏🙏
@umedaa9294
@umedaa9294 2 жыл бұрын
අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණයම අවබෝධ වේවා ! 🌺🌹🙏🙏🙏🌹🌺
@dilusharavihari6957
@dilusharavihari6957 2 жыл бұрын
අඳුරෙන් මිදී එළිය දකින්නට පහනක් වන උතුම් සඟරුවනට මාගේ නමස්කාරය වේවා!තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@gretapiyaseeli1447
@gretapiyaseeli1447 2 жыл бұрын
සාදු සාදු සාදු පිං සිද්ධ වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට
@induwijayarathna4069
@induwijayarathna4069 2 жыл бұрын
සාධු සාධු සාධු බොහෝමයක් පිං ඔබ වහන්සේට . දීර්ඝායු වේවා , බුදුසරණයි
@sirimaperera3184
@sirimaperera3184 2 жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සම්පත් දීර්ඝ ආයුෂ ලැබේවා .තව තවත් දර්මය අවබෝධ කරදිමට සත්තිය ධහිරිය ලැබේවා .හොඳ ආදර්ශයක් ඇති බණක් ගොඩාක් පිං අත්වේවා .🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹🌻🌻🌻💐💐💐🌸🌸🌸 තෙරුවන් සරණයි සියලුම සත්තයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා දුක්කින් මිදෙත්වා .
@kanchanaboulad4033
@kanchanaboulad4033 2 жыл бұрын
සාධු සාධු සාධු පිංවත් ස්වාමීන් වහන්සේට අනන්ත වරයක් මගේ හදපිරි නමස්කාරය වේවා 🙏🙏🙏🌸🌸🌸
@kamanikuruppu406
@kamanikuruppu406 Жыл бұрын
ඔබ වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා!
@vineethaweerasooriya552
@vineethaweerasooriya552 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏
@nevilleamarathunga6237
@nevilleamarathunga6237 2 жыл бұрын
සාදු ................සාදු ..........
@nayomikumudumali2519
@nayomikumudumali2519 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@geethikasumihiri8181
@geethikasumihiri8181 2 жыл бұрын
බොහොම පින් ලොකු ස්වාමින් වහන්සේට 🙏🙏🙏
@nuwannadeera5341
@nuwannadeera5341 2 жыл бұрын
සාදු...සාදු...සාදු.... 🙏🙏🙏
@geeth3427
@geeth3427 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@gsubhashiniwithanage310
@gsubhashiniwithanage310 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏සිලවන්තං ගුනවන්තං පුඤ්ඤකෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං බුද්ධ පුත්තං නමාමහං 🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@p.ranmuthu9058
@p.ranmuthu9058 2 жыл бұрын
සාදු සාදු සාදු අනුමෝදන් වෙමි නිවුනු සිත අමනාපයෙන් තරහ වෙන් වැසීයන හැම මොහොතක ම මට සිහි ඉපදේවා ආදීනව සිහිවේවා මේ උතුම් ධර්මය ම පිහිට ආරක්ෂා ව වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@madhushi5234
@madhushi5234 2 жыл бұрын
සාදු සාදු සාදු , පුන්චි තරහක් වත් හිතේ ඇති නොවීමට වීර්‍යම කරමි ස්වාමීන් වහන්ස . ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් 🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸
@iduwaraakash5800
@iduwaraakash5800 2 жыл бұрын
හාමුදුරුවන් වහන්සේගේ දේසනාව ඉතාමත්ව උවමනාවෙන් සවන්දුන්න .ඒත් හාමුදුරුවනේ මෙතන තවත්කෙනෙක් හිටිය එයා ඒඋනාට උවමනාවෙන් සවන්දෙන්නෙ නැහැ එයා වෙනත් වැඩ ඒ එයාගෙ කර්මයද්ද
@asangisathsarani4153
@asangisathsarani4153 2 жыл бұрын
මාගේ නමස්කාරය වේවා පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@wasanawasana276
@wasanawasana276 2 жыл бұрын
Thiruwan saranai pinwath suwamin wahansita
@chathurangabamunuwitharana9187
@chathurangabamunuwitharana9187 Жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා...! ස්වාමින් වහන්සේ සුවපත් වේවා...!
@indramg3331
@indramg3331 2 жыл бұрын
🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ ගෞතම සම්බුදු සසුනේම උතුම් චතුරර්‍ය් සත්‍ය ධර්මය අවබෝධවේවා ප්‍රාර්තනීය බෝදියකින් උතුම් නිවනම අවබෝධ වේවා
@ruchikatheekshana6829
@ruchikatheekshana6829 2 жыл бұрын
බොහොමත් වටිනා ධර්ම දේශණයක් තෙරුවන් සරණයි ඔබ වහන්සේට 😌🙏☸️
@shamisamudika7926
@shamisamudika7926 2 жыл бұрын
සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි! පින්වත් ස්වාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා!නිදුක් නීරෝගි සුවය ලැබේවා!රාග ද්වේශ මෝහ ගිනි නිවේවා! නමෝ බුද්ධාය!!
@NiroshanRuwan-sb8ku
@NiroshanRuwan-sb8ku 2 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@hasharasubhasinghe1120
@hasharasubhasinghe1120 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 උතුම් චතරාර්ය සත්‍යය ධර්මය අවබෝධයම වේවා🙏 තෙරුවන් සරණයි 🙏
@anomiwijesinghe
@anomiwijesinghe 2 жыл бұрын
සාදු සාදු සාදු!!!
@malanishriyalatha6624
@malanishriyalatha6624 2 жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏
@wkadupitige3185
@wkadupitige3185 2 жыл бұрын
Sadu sadu sadu!Mage namaskaraya weva
@lakshmisamarakoon8886
@lakshmisamarakoon8886 2 жыл бұрын
🙏🙏🙏 ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා.
@peamahadungoda4644
@peamahadungoda4644 2 жыл бұрын
සාදු සාදු සාදු !!!!!
@shanikamaduwanthi3690
@shanikamaduwanthi3690 2 жыл бұрын
Depression nisa man godakma tharaha yana kenek swamin wahansa. Mn hoya hoya hitapu dharma deshanayak me. Man ahana gaman inne dan. Oba wahanseta bohoma pin. Theruwan saranai!
@chenathramuditha9967
@chenathramuditha9967 2 жыл бұрын
Tharaha gunda epa raththran me KIYAPU dewal tika ewedehata 1 dawas 21 kurala bulunda wenasak theyunawada kiyula
@TeshanTeshan-no3kj
@TeshanTeshan-no3kj 5 ай бұрын
මේ බණ මට ඇසීමට ලැබීමට හේතු වූ කාරණාවට මා ස්තූති කරමි. සාධූ සාධූ සාධූ
@niroshikavibashini6210
@niroshikavibashini6210 2 жыл бұрын
තෙරුවන් සරණයි සුපින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට..🙏🙏🙏
@achinimekala9570
@achinimekala9570 2 жыл бұрын
සාදූ ...සාදූ ...සාදූ ...
@g.g.kanchanag.g.kanchana5542
@g.g.kanchanag.g.kanchana5542 2 жыл бұрын
සාදු සාදු සාදු. තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස..
@hansamalifernando4087
@hansamalifernando4087 2 жыл бұрын
ගොඩක් පින් ස්වාමීන් වහන්සේට
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 8 ай бұрын
සියලු ලෝක සත්ත්වයාටම සම සිතින් මෙත් පතුරැවන ඔබ වහනසේ සුවපත්වේවා😊
@shehanhirudika4512
@shehanhirudika4512 2 жыл бұрын
ගොඩක් ස්තූතියි පින්වත් ස්වාමීන් වහන්ස ... ගොඩක් පිං...
මෛත්‍රී භාවනාව | Ven.Kirulapana Dhammawijaya Thero
49:34
Kirulapana Dhammawijaya (Former Name)
Рет қаралды 58 М.
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 33 МЛН
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 8 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 14 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
2024 10 31 Kirulapana dammavijaya himi
1:21:41
Niwanmaga yana kalanamithuro නිවන් මග යන කල්‍යාණ
Рет қаралды 13 М.
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 33 МЛН