සිවුර අතහැරිය බවට නිවේදනයක්.. ටිකක් සැරට කරපු හැටි - Kirulapana Dhammawijaya Exclusive message

  Рет қаралды 9,877

Balanna Watinawa

Balanna Watinawa

Күн бұрын

Пікірлер: 81
@renukasamarasekara3865
@renukasamarasekara3865 8 сағат бұрын
ඔබ වහන්සේ මෙතරම් ධර්මය දැනගෙනත් මට පෙනෙන්නේ අත් හැරීම ප්‍රගුණ කර නොමැති බවයි නැතිනම් සමාජය කියන දේවල් අල්ලා ගත්තේ මොකටද ඒව ගනන් නොගෙන තමා ගේ ධර්ම ගමන ගියානම් දිනුම්
@DilekaSubawickrama
@DilekaSubawickrama 5 сағат бұрын
අපිට නොවැටහෙන ලොකු දෙයක් මෙතන තියනවා. ඔබ වහන්සෙගෙ ආගමනය අපි බලාපොරොත්තු වෙනවා.
@Kumarikumari-dc4pd
@Kumarikumari-dc4pd 10 сағат бұрын
සිවුර හැර ගත උපැවිදි කරත් පින්වත් සුවාමින් වහන්සේ හිත උපවැදි කරන් නැ 🙏🙏🙏 නමස්කාර වෙවා තෙරුවන් සරනයි අපෙ හමුදුරුවනෙ
@thushanibotheju4096
@thushanibotheju4096 4 сағат бұрын
Oba wahanseta wadak karanna siwram awashya na. Pansil rakimin eya kala hakine. Theruwan saranai ape hamuduruwane 🙏🏻
@Nisangatheekshani
@Nisangatheekshani 12 сағат бұрын
අපේ හාමුදුරුවරු විදේශ ගතවීම හරිම අවදානම්. ලෝකෙ හැමතැනම ක්‍රිස්ත්‍රියානි මූලධර්මවාදීන්ගේ උගුල් තියෙනවා. මිතුරන් විදිහට රවටාගෙන විදේශ වලට ගෙන්නා ගන්නා අන්‍යාගමික උගුල් වලට හසු නොවීමට බුද්ධිමත් වෙන්න. අපේ සෝම හිමියන්ව සිහියේ රදවාගෙන කටයුතු කරන්න. තෙරුවන් සරණයි!
@yazuto1372
@yazuto1372 14 сағат бұрын
බුදුරජාණන් වහන්සේ අවට මිනිසුන්ගේ කතා ඇහුවේ නැහැ උන්වහන්සේ ගේ ගමන උන්වහන්සේ ගියා ඉතින් හැමදේම ඉවසගෙන කාටවත් පහරගහන්නෙ නැතිව ජීවත් උනානම් ඒ ඇති ❤❤❤
@anoma1434
@anoma1434 13 сағат бұрын
අපේ හාමුදුරුවනේ ලෝකය හදන්න බෑ හාමුදුරුවනේ අපේ හාමුදුරුවෝ ඉන්න තැනක සතුටින් හොඳින් ඉන්න ලෝකෙ කටවල් වහන්න අපිට බෑ හාමුදුරුවනේ අපේ හාමුදුරුවෝ සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🙏🙏🙏
@jayanthiranasingha6284
@jayanthiranasingha6284 12 сағат бұрын
NIWANA SOYA GENA NEWATHA WADINNA .
@kothmalemeniyo
@kothmalemeniyo 21 сағат бұрын
වර්තමානයේ ලැබෙන දේ පිළිගන්න එය සත්‍යයි ඇලීමෙන් ගැටීමෙන් නොව උපේක්ෂාව වඩන්න
@manikebmunuge2889
@manikebmunuge2889 10 сағат бұрын
අපේ හාමුදුරුවනෙ ..රට අතහැර ගියත් .චීවරය අත හරින්න එපා ඔබ වහන්සේගේ ගමන යන්න .බුදුහාමුදුරුවන්ට අපහාස කරානෙ....teruwan සරණයි ..
@SriyaniRathnayake-vd2bo
@SriyaniRathnayake-vd2bo 7 сағат бұрын
His minisun karana anuwana awaladaa.... us miti dubala minisun gena netha waadaaa....Res pathuruwa budu dahamehi bala yodaaa... Wiirya kale NIWANA aramunu kra nedaaa....❤❤❤Mage pinwath buduputhun wahanse uthum uuu niwaninma niwi senasewaaa sadu sadu sadu
@AshaAbegunawardana
@AshaAbegunawardana 14 сағат бұрын
අපට බණ කිව්වට, හාමුදුරුවොත් ධර්මය අවබෝධ කරගෙන නැ වගේ,කලකිරිම දරා ගන්න බැරි වුනා
@Ohmygossips
@Ohmygossips 13 сағат бұрын
@@AshaAbegunawardana ඌ කරේ බිස්නස් එකක්
@Yummykitchen-34
@Yummykitchen-34 Сағат бұрын
@@Ohmygossips පව් පුරව ගන්ක එපා ඔව කියල
@1234-y2q
@1234-y2q 8 сағат бұрын
මේ මිනිසුන් ගොඩක් පව් කරගන්නවා හමුදුරුවන්ට බැනලා
@indraherath824
@indraherath824 15 сағат бұрын
හේතු .දන්නැතිව. නිග්‍රහ කරන්න ලේසියි.
@DissanayakaGunawathi
@DissanayakaGunawathi 6 сағат бұрын
Oba wahanse desu dharmaya sththi Anithtiyai dukkhai anathmai
@teklaweerasigha8614
@teklaweerasigha8614 16 сағат бұрын
අටලෝ දහමින් කම්පා නොවෙන්න කියපු ඔබ වහන්සේ මෙහෙම කියන්නෙ කොහොමද
@lukeluke3283
@lukeluke3283 9 сағат бұрын
Hodata hamba karala sewuru hariya maru ban UBA
@ThiliniShanikaShanika
@ThiliniShanikaShanika 9 сағат бұрын
මම නම් හිතන්නෙ සිවුරු හරින්නට නැතුව උන් වහන්සේ නිවන් අවබෝධ කරගන්න ගමන යයි.
@ShalikaJayathilaka-r8f
@ShalikaJayathilaka-r8f 16 сағат бұрын
මේ ස්වාමින් වහන්සේ නිතරම කීවේ කිසිම දවසක පැව්ද්ද අරින්නේ නෑ කියලා සැනසීම තියෙන්නේ එතන නිසා
@ChampikaKolambege
@ChampikaKolambege 4 сағат бұрын
Ow ahemathama kewwe kohomada mehema une😢😢
@kanchanak2682
@kanchanak2682 12 сағат бұрын
මම හිතන්නේ නෑ උන්වහන්සේ සිවුරු අත් හරී කියලා මොනෙවා කලත් ඔබ වහන්සේ නිදුක් නිරෝගී වාසනා වන්ත අනාගතයක්
@harshanimadumali-q1f
@harshanimadumali-q1f 5 сағат бұрын
බුදුහාමුදුරුවන්ටත් කරදර ආවා හිවුරු හැරියේ නෑ හරියට සිල් රම්ල්කිනවානම් කවුරු කොහොම මොනවා කීවත් මොකද සිවුරු අරින්න ඔන වුනහම ඉතින් ඔනතරම් හේතු
@ChampikaKolambege
@ChampikaKolambege 4 сағат бұрын
Mamanam kawadawath hethuwe ne mehema deyak.gihi jewwthe duk hodak.😢😢😢😢
@lathagamage1320
@lathagamage1320 15 сағат бұрын
කවුරු මොනවා කිවුවත් ස්වාමීන් වහන්සේ උපැවිදි වෙන්නෙ නෑ සත්‍යයි
@mayakumari264
@mayakumari264 13 сағат бұрын
මුලින්ම pawidi වෙන්න එපැයි
@ruvi1279
@ruvi1279 6 сағат бұрын
ස්වාමින්වහන්සේ උපැවිදි උනේ නැ..උන්වහන්සේ කීයටවත් සිවුර අතරින් නැ...මට එක සීයට සීයක් විස්වසයි..
@thilakdharmakeerthi6155
@thilakdharmakeerthi6155 11 сағат бұрын
උපැවිදි උනානම් හාමුදුරුවනේ අපි කාවද විශ්වාස කරන්නෙ.ආනන්ද නන්ද රාහුල මහ කසුප්.......භාග්‍යවතුන්.......අය්යෝ්.........මේව ඇහෙන්න අපි ජිවත් උනානෙ.
@mirinchiarachchigemanelnil7271
@mirinchiarachchigemanelnil7271 11 сағат бұрын
ඉතින් හොඳයි.සිවුරෙ ඉදගෙන කරන්න බැරි දේවල් ගිහි ජීවිතයේ කරන්න පුළුවන්.හොඳ තීරණයක් තමන්ට පැවිදි දිවිය එපා නම් සිවුර පන්සලේ තියල යන එක තමයි හොඳ.සිවුර පොරවගෙන ජඩ වැඩ කරනවට වඩා.හොඳයි හොඳ තීරණයක්.පුද්ගලික අදහසක් කාටවත් හානියක් නැහැ.
@indikaperera-tf3sy
@indikaperera-tf3sy 14 сағат бұрын
maru pora
@asiridisanayaka5006
@asiridisanayaka5006 18 сағат бұрын
උපැවිදි වෙන්න පැවිදි වෙන්න ඕනෑ නේද ?😂
@jayanthiranasingha6284
@jayanthiranasingha6284 12 сағат бұрын
EYA WENNA BA. BUDDIMATH SUWAMIN WAHANSE NAMAK .
@dhammikakumarasinghe4237
@dhammikakumarasinghe4237 5 сағат бұрын
Mata mage demapiyan nathieuna vage dukak😢😢😢😢😢
@Yummykitchen-34
@Yummykitchen-34 Сағат бұрын
ඇත්තමයි
@aroshandewendra3847
@aroshandewendra3847 11 сағат бұрын
උන්වහන්සේ සියුරු හැරගිය බව වගකීමෙන්ද කියන්නෙ.. ඔබ‍ට ඒ බව ඔප්පුකළ හැකි fb හෝ වෙනත් සටහනක් කරුණාකර මෙම නාලිකාවේ පලකරන්න. කෙසේ හෝ උන්වහන්සේ සියුරු හැරයාමක් සිදුවී නොමැති නම් සීලවන්න බික්ෂුවකට ආර්ය උපවාද කිරීම හේතුවෙන් ඔබ මහා අකුසල කර්මයක් සිදුකරගන්නා බව සිහිපත් කිරීමට කැමැත්තෙමි..
@ChampikaKolambege
@ChampikaKolambege 4 сағат бұрын
Aaka aththa.meka aththama boruda
@ratnayakamonarawane5592
@ratnayakamonarawane5592 13 сағат бұрын
පැවිදි වීමට උපවැදි වීමට කිසිවෙකුට බුදු දහම බලකිරීමක් නෑ. තායලන්තයෙ සෑම බෞද්ධයෙක්ම පැවිදිවෙනවා...සමහර විට රැකියාවක්, පවුල් ජීවිතයට එය සුදුසු කමක් වෙනවා...අපි බෞද්ධ දර්ශනයෙන් වෙන් නොවෙමු.
@dammikakarapalagoda3468
@dammikakarapalagoda3468 13 сағат бұрын
ඔබ වහන්සේට විදේශයක ධර්ම දේශනා කරන්න පුලුවන්නේ. උපැවිදි වෙන්න අවශ්‍ය නැහැනේ
@ChampikaKolambege
@ChampikaKolambege 4 сағат бұрын
Aaka thama mokadda mekata aththama hethuwa
@ajanthakarunaratne7476
@ajanthakarunaratne7476 7 сағат бұрын
අටලෝ දහමට කම්පාවෙලා සිවුරු අතහැරියනම් ඒ ඉගෙනගත් ධර්මය මොකක්ද ??? සසරෙන් ගොඩවෙනවා වෙනුවට සයුරෙන් ගොඩ වෙන්න චීවරය අතහරින්න පුලුවන්ද බුද්ධ පුත්‍රයෙකුට...මෙච්චර කාලයක් දේශනා කල ධර්මය , පැවිදි කාලයයේදි වත් තමාට ගලපා ගන්න බැරි වෙලාද ???
@guwikarunarathna9
@guwikarunarathna9 16 сағат бұрын
මම කියනවිදියට සමාජයහැසිරෙන්නෙ නැහැ ඉතින් මම සිවුරෙඉදල වැඩක්නැහ
@SumithraAmarasinghe
@SumithraAmarasinghe 16 сағат бұрын
ලොකු දෙයක්
@kasun-b9w
@kasun-b9w 15 сағат бұрын
ලංකාවෙන් වැඩිය එක නම් ඇත්ත හැබැයි උපැවදි වෙලා නම් නෑ
@Apiyakkubolaw
@Apiyakkubolaw 13 сағат бұрын
පැන්න කියපන්ග් බන් , නිකන් බොරු scene ධන්නේ නෙතුව
@dhammikakumarasinghe4237
@dhammikakumarasinghe4237 5 сағат бұрын
Budunvahansayta niega karapu sathara apay aya thawamath iennava😢
@InokaNilmini-s5b
@InokaNilmini-s5b 8 сағат бұрын
ඇමරිකන් නේ ගිහින් තියෙන්නේ
@sunartragunatilaka9105
@sunartragunatilaka9105 7 сағат бұрын
බොරු... අපහාස කරනවා., තෙරුවන් සරණයි.. හාමුදුරුවනේ.
@prasadkariyawasam5382
@prasadkariyawasam5382 19 сағат бұрын
How sad.....
@xxxxc860
@xxxxc860 17 сағат бұрын
වැරදිලාවත් වෙන ආණ්ඩුවක් ආවනම් මේ පොරට අඩුම තරමින් අනුනායක පදවියක් වත් ලැබෙනවා!
@Pathmini-j3v
@Pathmini-j3v 11 сағат бұрын
❤❤❤❤❤❤🎉🎉😢😢😢😢
@bandumathiegamage3321
@bandumathiegamage3321 16 сағат бұрын
Me utum budusasuna athahera upawediwenna epa suwaminwahansa .me thappulana meeharakta bayawennaepa. Obawahansela thamai me rate sampatha. Madaparawalata bayawennaepa api obawahasela samagai. Newatha utum budda cheewaraya daraganna himiyani theruwan saranai
@sriyanijayasekara1260
@sriyanijayasekara1260 13 сағат бұрын
Siri ariya vinukthi Suwapath wahansege banak asuwoth oya hamadetama pilithuru labevi Suwapath weva
@Apiyakkubolaw
@Apiyakkubolaw 14 сағат бұрын
සුජාත පුතු පජාත උන හැටි
@thilakdharmakeerthi6155
@thilakdharmakeerthi6155 11 сағат бұрын
සිවුරු ඇරිය කියන එක අපට නම් පිළිගන්න බෑ
@Malika-u4j
@Malika-u4j 12 сағат бұрын
Kauru monawa kiwat kirula pana hamuduruwo siuru arinne na kiyala mata vishwasai a suwamin wahansa rata gihi inne daramaya awa boda karagana niwana soya giye
@sunilhewage1684
@sunilhewage1684 14 сағат бұрын
සබ්බෙ සංඛාරා අනිච්චා.
@SumanaRathana-u4o
@SumanaRathana-u4o 15 сағат бұрын
Okathama aluth wede nalika allagena monawahari bana kiyala ki
@KeerthiAbe
@KeerthiAbe 19 сағат бұрын
වහන්ස කුසල් පිං ද?
@dorawakarev.wimala2508
@dorawakarev.wimala2508 14 сағат бұрын
Hi hi .😂😂😂😂
@upulmanavadu5057
@upulmanavadu5057 14 сағат бұрын
ඇයි..උබ හිල් ජොකෙක්ද කුහකයො හිනාවෙන්නෙ
@DinushaKumari-uk2bz
@DinushaKumari-uk2bz 19 сағат бұрын
ලොකු දෙයක්...
@karunasenadl1985
@karunasenadl1985 20 сағат бұрын
දැන් මයිනාගෙන් ගොට්ට ලැබෙන්නේ නෑනේ
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 19 сағат бұрын
මුත් වස්සෙක් වාගේ
@RuwanPrasad1985
@RuwanPrasad1985 10 сағат бұрын
😥😥😥😥🌹🙏🌹❤️🙏❤️💞🦻
@mallikakusumlatha8449
@mallikakusumlatha8449 14 сағат бұрын
Mahana une sasara keti karagannanam aeka kalanam hari .wena dewal nathiwa. Tamanta siwru arinna onanam katawath chodana nokara swru arinna.
@Lahirugamacharige
@Lahirugamacharige 19 сағат бұрын
😅😅😅😅 ane epa
@LeslyJayaNZ
@LeslyJayaNZ 14 сағат бұрын
BORU SOBANA KARAYANTA SIWURA HARIYANNE NAHA
@laurentiusedirisinghe7289
@laurentiusedirisinghe7289 8 сағат бұрын
Christian la ta bana bana, weyraya pathurawa min indala, boru kiyala, anthimata China, Myanmar, cambodia, Thailand yanne nathuwa Christian ratakatama yanna wune puruwe karumayak pala dunna wenna barida 😂
@sukithranasinhe2944
@sukithranasinhe2944 5 сағат бұрын
උද්ධච්ච ගොබ්බයා
@RmSilawathi
@RmSilawathi 16 сағат бұрын
😓😓😓😓☹️☹️☹️🙁🙁😓😓😓
@hirulk9035
@hirulk9035 18 сағат бұрын
Paster jerota.aphasa kerapuwa.padisan dela
@punchisripaday9862
@punchisripaday9862 14 сағат бұрын
හොරුන්ගෙන් ප්‍රවේශම් වන්න
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 28 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН
බොඩි ගාර්ඩ්... | Oon Ataka Nataka
8:58
Hiru TV LIVE
Рет қаралды 8 М.
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН