නිවනේ සත්ත්වයෙක් නැහැ | Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 15,065

Unstoppable with Dhammawijaya Thero

Unstoppable with Dhammawijaya Thero

Күн бұрын

Пікірлер: 164
@pirathippirathip284
@pirathippirathip284 6 ай бұрын
අපගේ ධම්ම විජය හාමුදුරුවනේ ඔඛ වහන්සේට මාගේ නමස්කාරය වේවා අපිව හොද මගට ගන්න මහන්සි වෙන අපගේ හාමුදුරුවනේ අප සියලුම දෙනා ගෙ නමස්කාරය වේවා 🙏🙏🙏
@sriyanipiyalatha2970
@sriyanipiyalatha2970 10 ай бұрын
ගෞරවනීය අපේ ධම්ම විජය ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ගේ බුද්ධියට මාගේ නමස්කාරය වේවා.
@Amashanidilhara2958
@Amashanidilhara2958 10 ай бұрын
මුන් වහන්සේලාගේ දෘෂ්ටිය නැති කරන්නනම් ආයේ බුදුන් වහන්සේ වඩින්නම වෙනවා.. පව් ඉතිං.. සම්මුතියයි පරමාර්ථයයි පටලවගෙන. උන් වහන්සේලාට උතුම් කල්‍යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා...
@gfw2095
@gfw2095 6 ай бұрын
ගිහි අපට තරම්වත් පටිච්චසමුප්පාදය ගැන අවබෝධය ක් මේ හාමුදුරුවන් දෙපලට නැති බව පැහැදිලියි ,අපේ ධම්ම විජය හාමුදුරුවනේ ඔබවහන්සේට නමස්කාරවේවා තෙරුවන් සරනයි
@IsharaDasanayaka-q6g
@IsharaDasanayaka-q6g 6 ай бұрын
අපරාදේ කිරුළපන ස්වාමින්වහන්සේගේ වටිනා කාලය
@sudeerabandara4652
@sudeerabandara4652 10 ай бұрын
ඔබ වහන්සේගේ....අග්‍රගන්‍ය පැහැදිලි කිරිම තුලින්....අනෙක් පාර්ෂවය නිරැත්තර වු වගයි....අතරමං වු වගයි...🙏🙏
@priyangathalpawila9543
@priyangathalpawila9543 10 ай бұрын
අපගේ ධර්මඥාණය වර්ධනය කරන අපේ ගෞරවණීය ලොකු ස්වාමීන්වහන්සේගේ ප්‍රඥාවට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏
@sandyathennakoon-g3h
@sandyathennakoon-g3h 10 ай бұрын
ස්වාමින් වහන්සේලා දෙනමට නිවරැදි ධර්මය මුණ ගැසේවා.මාගේ ගුරැ දේවොත්තම පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා.පැහැදිලි කිරිම ඉතාම වටිනවා.සම්මා සම්බුදු සරණයි!
@padminijayamanna1799
@padminijayamanna1799 10 ай бұрын
ඔබවහන්සෙ ලත් අපේ ධම්මවිජය ස්වාමීන්වහන්සේ ලග ඉදගෙන මුල ඉදන් ධර්මය ඉගෙනගන්ඩ ප්ලීස්
@paramichamodaya839
@paramichamodaya839 10 ай бұрын
අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@DSD394
@DSD394 10 ай бұрын
තෙරැවන් සරණයි කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!! මේ ස්වාමින්වහන්සේලා දෙනමටම අනුකම්පා කරමු.වහා වහා නිවෙරදි දහම අවබොධ වේවා!!! බුද්ධ දේශනාව අවබොධ වේවා!!! 🙏🙏🙏
@kariyawasammanu4874
@kariyawasammanu4874 10 ай бұрын
මගේ ස්වාමීන් වහන්සේ ගේ දේශනා පැහැදිලි කිරීම ඉතාම අගනේ සාදු සාදු සාදු
@adeeshathineth8612
@adeeshathineth8612 10 ай бұрын
ඉතාම වැදගත් වඩසටහනක්.වි⁣ශේෂයේන් ධමිිම විජය ස්වාමීන් වහන්ස ඹබවහන්සේගේ දේශනා ඉතාම අගෙයි නොදන්නා දේ ගොඩක් ඉගන ගත්තා.අනාක් ස්වමින් වහන්සේලා දෙනමටත් ගොඩාක් පින්.උදවිි කලාට.තෙරැවන් සරනයි ඹබ වහන්සෙලාට.
@lokugaysss
@lokugaysss 10 ай бұрын
සාදු සාදු දම්ම විජය හිමියනි . අනිත් හිමි නෙනමාවානන් වහන්සේල ටබමනින් දර්ම කරුනු අවබෝද වේවා.. ධම්ම විජය හිමියනි ඉතාම පැහැදිලියි කරුනු ඉතාම නිවැරදියි සාදු සාදු
@nawodasandeepana7375
@nawodasandeepana7375 10 ай бұрын
ධම්මවිජිය හාමුදුරුවෝ හරිම බුද්ධිමත් ස්වාමින් වහන්සෙ නමක්..මම දකින ධහමට වඩා හරි සංකීර්ණ ධහමක් අපිට තියෙනව කියල මම දැනගත්තෙ ධම්මවිජිය ස්වාමින් වහන්සෙගෙන්....🙏🙏🙏
@chitrasomasiri6114
@chitrasomasiri6114 10 ай бұрын
අභිධර්මය ප්‍රතික්ෂේප කරන භාවනාවෙන් සිත දියුණු කරනොගත් මේ දෙනමට සම්මුතිය හා පරමාර්ථය පටලවාගෙන ඇති බවයි පෙනෙන්නේ.
@ChandaniKalansooriya-md1ys
@ChandaniKalansooriya-md1ys 10 ай бұрын
කිරුලපන ධම්ම විජය ස්වාමින් වහන්සේ ගේ අවබෝධ යට සියල්ල යටයි. උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා. 🙏🏼🙏🏼🙏🏼
@sewwandidesilva7926
@sewwandidesilva7926 10 ай бұрын
මෙ වගේ ධර්ම විවාද තියන්න.....ඒතකොට ඇත්තම ධර්මය ඒලියට ඒනවා......... ධම්ම විඡය හාමුදුරුවන්ට බොහොම පින් ඇත්තම ධර්මය අපේ ඔලු ගෙඩි වලට දනවාට...
@SuramyaJagoda
@SuramyaJagoda 6 ай бұрын
ඹබ වහන්සේ ධර්ම කතිකාවකට මම ඉතාමත් හොදින් සවන් දුන්නා බුදු වහන්සේ විසින් දේශනා කර ඇත්තේ බුදුන් සරණ යන්න ධර්මය පිලි පදින්න යනුයි ඹබ වහන්සේට දිර්ඝ කාලයක් ධර්ම දේශනා කිරිමට ශක්තිය ලැබේවා බුදු සරණයි
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 10 ай бұрын
විනිවිද භාවයෙන් යුතු තීක්ෂණ ගැඹුරු ප්‍රඤාව,මනා පෞරුෂය,මහා පුණය්‍ය ශක්තිය...ප්‍රඤා ගෝචරයන්ගේ පිනට පහල වුනු උතුමන්...ධම්මවිජය ස්වාමීනි...තෙරුවන් සරණයි....
@vinitharupasinghe4693
@vinitharupasinghe4693 10 ай бұрын
අපේ ලොකු ස්වාමීන් වහන්ස ඔබට තෙරුවන් සරණයි .මේ සාකච්ඡාව ශ්‍රවණය කරන අපටත් පැහැදිලියි ඔබ වහන්සේගේ දැනුම් සම්භාරය..🙏🙏🙏
@aravindujayasinghe348
@aravindujayasinghe348 10 ай бұрын
ආශ්චර්‍ය් අපේ කිරුලපන ධම්මවිජය ලොකු ස්වාමින්වහන්ස ආශ්චර්‍ය්....🙏🙏☸️🌿❤️
@danukasampath4965
@danukasampath4965 10 ай бұрын
අපේ කිරුළපන ස්වාමීන් වහන්සේට තව තවත්, ඤාණය ලැබේවා!! බුද්ධිය ලැබේවා!! මතක ශක්තිය වර්ධනය වේවා!!!. ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
@WpIrangani-m5w
@WpIrangani-m5w 10 ай бұрын
ඔබ වහන්සේගේ මේ පැහැදිලි කිරීමට ගොඩක් පිං, තෙරුවන් සරණයි 🙏🙏🙏
@Ed-kd7kz
@Ed-kd7kz 10 ай бұрын
අනේ මේ අහිංසක ස්වාමීන් වහන්සේලා දෙනමට ප්‍රඤාව පහළ වීමට අවශ්‍ය උතුම් කල්‍යාණ මිත්‍ර සේවනය ලැබේවා .. 🙏🙏🙏
@mershansriyan4275
@mershansriyan4275 10 ай бұрын
මගෙ රත්තරං බුදු පුතේ නිවන් දකින බව ඒකාන්තයි එසේමම වේවා !!!
@sankalpakalubowila2862
@sankalpakalubowila2862 10 ай бұрын
ධම්ම විජය හිමි ඇතුළු ස්වාමීන් වහහන්සේලා දෙපල නිවනින් නිවී සැනසේවා. තෙරුවන් සරණයි 🙏 කාලීන සාකච්චාවක්. තවත් මෙ වැනි සාකච්චා සංවිධානය කිරීමට සුසන්ත අයියාටත් ශක්තිය ලැබේවා..
@banlad4040
@banlad4040 10 ай бұрын
සාදු.සාදූ.සාදු.සාදූ.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.බොහොම.පින්.ඔබවහන්සෙට.ඇත්ත.සියලුම.දෙනාහට.පැහැදිලිකිරිමනම්.බොහොම.ගැබුරින්ම.තොරනවානෙ.බොහොමපින්.ඔබවහන්සෙට.නිවනම..අත්.පත්.කරගැනිමටම.හෙතූවෙවා.වාසනවෙවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@KanishkaDilshan
@KanishkaDilshan 10 ай бұрын
ඉතාම විශිෂ්ඨයි ස්වාමින් වහන්ස ඔබවහන්සේගෙ පැහැදිලි කිරීම.
@isurasampath5111
@isurasampath5111 10 ай бұрын
සාදු සාදු සාදු !!! තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
@asokaherath6291
@asokaherath6291 10 ай бұрын
මිත්‍යා දෘෂ්ටි දරන ස්වාමින් වහන්සේලා දර්මය පාැහැදිලිව අවබෝද කරදෙන උතුමි යථිවරයාණන් වහන්සේලා ගෙන් දර්මය ඉගෙන ගෙන මෙි බුදු දහම අසන අසරණ ජීවිත වලට අවබෝද කරදී සසරින් එතර කරවීමට ස්වාමීන් වහන්සේලා වෙරදැරිය යුතු වන්නේය.උතුමි ධර්මය රැක ගැනීමට ගන්නා උත්සාහයට අනේක වාරයක් පිං🙏🌻මාගේ පිංවත් කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේ දර්මය ආරක්ෂා කරන්නාවු සියලුම දෙවියන් වහන්සේලා රැකදෙත්වා 😢🙏🌷🙏🌹🙏🌹සමිමා සමිබුදු සරණයි 🙏🙏🙏🌻🌻🌻🧡💛🧡කළ්‍යාණමිත්‍ර පිංවත් ධමිම විජය ස්වාමීන් වහන්ස .🙏🌻💛
@erandimadumali7285
@erandimadumali7285 10 ай бұрын
අහෝ මෙවැනි ධර්මය නොදන්නා ස්වාමින්වහන්සේලා නිසා සාසනයේ කුමක් නමි සිදුවේද.ධමිමවිඡය ස්වාමින්වහන්සේලා වැනි ධර්මධර ස්වාමින්වහන්සේලා තව බොහෝ පහල වේවා.
@NuraaA-b7k
@NuraaA-b7k 10 ай бұрын
ඔබ වහන්සේ මේකටත් මැදිහත් ළමයා අහිංසක මිනිස්සු නිරාගාමී වෙන එකෙන් බේරගන්න ස්වාමීන් වහන්ස ඔබවහන්සේට ගොඩාක් පින් තෙරුවන් සරණයි පින්වත් කිරුළ වෙන ස්වාමීන් වහන්ස..!!
@සෙනුරිකාවින්දිකා
@සෙනුරිකාවින්දිකා 10 ай бұрын
පිංවත් දම්මවිජය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා🙏🌺🙏🌺🙏
@asankawiggin
@asankawiggin 10 ай бұрын
පංචස්කන්දය තුල ඇති නාමරූප වල ක්‍රියාවලිය සත්වයෙක් පුද්ගලයෙක් ලෙස ගැනීමම මිත්‍යා දෘෂ්ටියකි.... ථේරවාදය පිලිගන්නාවු උතුම් වු මහා සංඝරත්නය නිසා සද්ධර්මය මේතාක් කල් ආරක්ෂා විය... මෙවැනි සාකච්ඡා තුළින් වැරදි ලෙස අර්ථකථන වන ධර්ම කරුණු ඉතා පැහැදිලි ලෙස නිවැරැදිව සමාජගත කලහැක.... බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
@w.a.c.k6660
@w.a.c.k6660 10 ай бұрын
පින්වත් දම්ම විජය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@KumuduPriyanka-cs5gi
@KumuduPriyanka-cs5gi 10 ай бұрын
අපේ හාමුදුරුවනේ උන් වහන්සේ ලාට අනුකම්පා කරන්න. ධම්ම විජය හාමුදුරුවනේ ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@moorthikorala531
@moorthikorala531 10 ай бұрын
අතිශය වැදගත්.මට අමතක වුනා අපේ කිරුලපන ස්වාමින්වහන්ස ට මතක් කරන්න එදා zoom සාකච්චාව.අතරමග යත්දි මතක්වුනෙ.එතන ඉන්න ඕනම ස්වාමින්වහන්ස ..මෙහෙම සාකච්ඡාකල 1වටිනව ස්වාමින්වහන්ස .බොහොම පිං!🙏
@chandrikajayasekara3036
@chandrikajayasekara3036 10 ай бұрын
ධම්ම විජය හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@bagyaedirisinghe2022
@bagyaedirisinghe2022 10 ай бұрын
උන්වහන්සේලාට මේ දෘෂ්ටිය වැරදි කියල තේරුම් ගන්න මේ සාකච්ඡාවෙදිත් බැරි වුනානං ආයෙත් අවස්ථාවක් ලැබෙන්නෙත් නැති වෙයි.ඇත්තටම පවු උන්වහන්සේලා.ඒත් ධම්මවිජය ස්වාමීන් වහන්සේ පැහැදිලි පිළිතුරක් දෙද්දිත් මැදට පැනල බාධා කරද්දි මට හිතුනා කියන කතාව තේරෙද්දිත් තමන්ගෙ මතය බැහැර කරන්න අකමැතිබවක් තියනවා කියල.ධම්මවිජය ස්වාමීන් වහන්සේගේ ඉවසීම 🙏 ධර්මය තේරුනේ නැතත් කමක් නෑ සිංහල තේරෙන්නෙත් නෑ ඒ දෙනමට 😢
@devikajayathilaka-dl9jf
@devikajayathilaka-dl9jf 10 ай бұрын
මගෙ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරනයි
@damayanthiyamuna5844
@damayanthiyamuna5844 10 ай бұрын
මගේ ස්වාමින් වහන්ස තෙරුවන් සරනයි
@JayanthiRajakaruna-qe6oo
@JayanthiRajakaruna-qe6oo 10 ай бұрын
ඔබ ...වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .🙏🙏🙏
@viragigulavita3620
@viragigulavita3620 10 ай бұрын
මේ වැඩ සටහන මම බැලූවා😊 අද 2 වතාවට බලන්නේ
@slmenteltherapy2280
@slmenteltherapy2280 10 ай бұрын
සාදු සාදු සාදු ...
@ashen845
@ashen845 10 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ 🙏🌹🙏
@moorthikorala531
@moorthikorala531 10 ай бұрын
වටිනව තෙනමම.හේතුව තෙනමම ධර්ම මාර්ගයෙ යත්දි මේ ගැටලු..නොයන ඔහේ බලන් ඉන්න අයට මේ ගැටලු නෑනෙ.තර්ක කරන්නෙත් සාකච්ඡා කරන්නෙත් ධර්මයෙ සැක තැන් තමතමන්ට.ඒ නිසා වටිනව සඝ පරපුර..විකෘති නම් හිතාමතා කරන මෙහෙම නෑනෙ.මේක මම හිතන්නෙ නොදැනුවත්කම..නමස්කාරවේවා සංඝ රත්නයට...🙏වටිනව බැහැදැක සාකච්ඡා කිරීම..ඔබවහන්සෙේලා 1තැනකට එකඟවීම යහපත් හැමෝටම...🙏
@jinalidayarathne6483
@jinalidayarathne6483 10 ай бұрын
ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්ස මම දොහොත් මුදුන් තියා නමස්කාර කරමි. ඔබ වහන්සේගේ වටිනා කාලය වටිනා දෙයක් සඳහා යොමු වේවායි ප්‍රාර්ථනා කරමි
@shyamalathaperera3923
@shyamalathaperera3923 10 ай бұрын
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට
@renukanilanthi3151
@renukanilanthi3151 10 ай бұрын
මාගේ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේගේ ප්‍රඥා මහිමයට සියලු සමවත් දෙවිවරු නමස්කාර කරාවි.තෙරුවන් සරණයි මගෙ ස්වාමීන්වහන්ස . අකමැත්තෙන් උනත් සදහන් කරන්නම හිතුනා අහගෙන ඉද්දි අර ස්වාමීන්වහන්සේලා කතා කරද්දි මැක්කගෙ කතාවත් මතක් උනා.
@kasunrangawijeweera7295
@kasunrangawijeweera7295 4 ай бұрын
Excellent!!!
@thusharadilip8310
@thusharadilip8310 10 ай бұрын
Dammavijaya swaminwahanseata magea namaskaarya🙏🙏🙏
@NandaAlahakoon
@NandaAlahakoon 10 ай бұрын
🎉🎉🎉🎉,සාධු සාධු සාධු බුදු සසුන බැබළේ වා🎉🎉🎉🎉🎉
@anandahapuarachchi7368
@anandahapuarachchi7368 10 ай бұрын
Comment බලනකොටම තේරුම් ගන්න පුළුවන් ධම්ම විජය ස්වාමීන් වහන්සේගේ දැනුමට මේ ගොල්ලන්ට කිට්ටු වෙන්නවත් බැරිබව.
@tpiabeysinghe
@tpiabeysinghe 10 ай бұрын
“තථාගතප්‌පවෙදිතො ධම්‌මවිනයො, භික්‌ඛවෙ, විවටො විරොචති, නො පටිච්‌ඡන්‌නො.” 🙏🙏🙏 "මහණනි, තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය හා විනය විවෘත වූයේ බබලයි. වැසුනේ නො බබලයි." (Bhikkus, the teaching and discipline declared by the Tathāgata shines when manifest and not when covered.) ශ්‍රවණය කරන්නෝ ධර්ම වාදයේ මැනවින් පිහිටා වටහා ගනිත්වා 🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ගේ සසුන් කිස සුව සේ ම සඵල වේවා 🙏🌼🙏
@chandrikadhamayanthi1042
@chandrikadhamayanthi1042 10 ай бұрын
Ane loku suwaminwahansa..godak pin..suwaminwahansa oba wahanse sathiya awabodakaradema gana oba wahanseta namaskara wewa🌸🌸🌸🌸🌸🌸
@nisansalakumara1461
@nisansalakumara1461 10 ай бұрын
වැදගත් සාකච්ඡාවක්,, ධර්ම විවරණය සදහා. 🌼🙏🙏🙏🌼
@KumuduSujeewa-je9tt
@KumuduSujeewa-je9tt 6 ай бұрын
යන්නෙ කොහෙද කියලා ඇහුවාම මල්ලෙ පොල් කියනව වගෙයි උත්තර දෙන්නේ එ හාමුදුරුවෝ දෙනම.
@JayanthimALLIKA-o8k
@JayanthimALLIKA-o8k 10 ай бұрын
පොඩ් දරුවො වගෙ දහම් පාසල් යන ළමයින් වගෙ දැන් ඉන්න පොඩ් දරුවාන්ගෙන් ඇහුවොත් කියයි ධම්ම විජය ස්වාමීන් වහන්ස බුද්ධිය සුපිරි සාදු සාදු සාදු
@jayarathna12345
@jayarathna12345 10 ай бұрын
සම්මුති ලෝකයෙ සත්වයෙක් සිටියි පරමාර්ථයක් ගත්කල සත්වයෙක් නැත.ඒ නිසයි බුදුපියාණන්වහන්සේ එක් අවස්ථාවකදී ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියා දේසනාකලෙ ගැබුරෙන් විදර්ෂනාකල විට අවබෝධවෙනවා
@NuraaA-b7k
@NuraaA-b7k 10 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස. නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස.මේ දේශනාවෙන් ඒක සනාථ සනාථ වෙඩි. ඔබ වහන්සේට කුඩා පින් මේ වගේ දේවල් නැතිනම් අර බුදු දහම් බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ලංකාවේ කියන මතයටත් ඔබ වහන්සේ ඉදිරිපත් වෙලා මේමේ අහිංසක
@sisirakumara9404
@sisirakumara9404 10 ай бұрын
හාමුදුරුවනේ ඔය දෙනම මේ මතය පටන්ගත්ත කාලේ ඉදල සාකච්චා සියල්ලම බැලුව වාදේට ආපු සියලු දෙනාටම මේ දෙනම කලේ කතාකරන්න ඉඩනොදී පටලවලා වටේ ගිහින් අසරණ කරපු ඒකය් කලේ අද තමය් කටඋත්තර නැති උනේ. ගිහියෝ වෙලත් අපිට මේක තේරෙනවා මේ දෙනමට තේරෙන්නේ නැත්තේ ඇයි.
@malakasilva
@malakasilva 10 ай бұрын
තෙරුවන් සරණයි 🙏 🙏 🙏
@samanthasamantha1563
@samanthasamantha1563 10 ай бұрын
ස්වාමීන් වහන්ස ඇත නැත කියන අන්ත වල ඉන්න මේ ස්වාමීන් වහන්සේලාට සුන්්‍යතාව වටහල දෙන්න. 🙏🙏🙏
@paramichamodaya839
@paramichamodaya839 10 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ගෙ දර්මදෙසනාව අහන ගිහියන් තෙරෙන තරම් දෙයක්වත් මෙ.ස්වාමීන් වහන්සේලාට තෙරෙන්නෙ නැ පව්
@ROSHAN2023new
@ROSHAN2023new 10 ай бұрын
මුන් වහන්සේලා දෙන්නට සම්මුතිය අර්තය තේරෙන්නෙ නෑ.මම නම් කියන්නෙ කිරුලපන මගෙ ස්වාමීන් වහන්සේගෙන් කමටහනක් අරන් පැත්තකට වෙලා භාවනා කලා නම් හරි.
@srilankanchannel1439
@srilankanchannel1439 10 ай бұрын
මුන්වහන්සේලා භාවනාවක් කරලම නැහැ. මුන්වහන්සේලා දෙනමට නිවැරදි ධර්මය ඉතා ඉක්මනින්ම අවබෝධ වේවා!!! 🙏
@dammikageethani4121
@dammikageethani4121 10 ай бұрын
මේ අපගේ කල්‍යාන මිතුයාණන් වහන්සෙ වැනි උගත් බුද්ධිමත් ධර්මධර සිල්වත් ගුණවත් උතුම් ස්වාමීන් වහන්සේලාගේ එකුවෙන් ධර්ම සංඝායනාවක් පවත්වා සම්බුදු සසුන ආරක්ෂා කළයුතු කාලයයි උුතුම් පින්වත් ධම්ම විජය ස්වාමීන් වහන්ස නිර්මල බුදු දහම බහුතරයකට පැහැදිලි කළත් ඔුන් එය පිළිනොගන්නේම මම්වයෙි පැටලී ඇති මාන්නය සහ වෙනත් චෛසික ධර්ම නිසාමයි මෙසේ නිවැරදිව සිතන්නට අපට සසර සයුරේ නොගිලෙන්නට රැගෙන යන පිංවත් බුද්ධ පුුතුයාණනි නිරන්තරයෙන් ඔබවහන්සේගේ පාද නමස්කාර කරමි නිදුක් නිරෝගී දීර්ඝායු පුාර්ථනා කරමි🙏🙏🙏
@dahamprabhani8297
@dahamprabhani8297 10 ай бұрын
Saminduni..damma vijaya vijayama labewa...oba wahanseta...budu himi samayeda..owannoo sitiyaa nowaa..pawww....
@SamindaJayasinghe-t1m
@SamindaJayasinghe-t1m 10 ай бұрын
චීවරය පෙරවුවත් මාරයා මග හැර යන් නැ.ගහන්න පුලුවන් පැත්තෙන් අල්ලනවා😊
@Renuka-u5k
@Renuka-u5k 10 ай бұрын
තෙරුවන් සරණයි ලොකු ස්වාමින් වහන්ස .අපරදේ ඔබ වහන්සේගේ කාලය.කොහොම තේරුම් කරලා දෙන්නද.පෘතක්ජන ගිගියන්ටත් තේරෙනවා නිවනින් පසුව සත්වයෙක් නෑ කියලා.බුදුරජාණන් වස්න්සේ කොහෙද ඉන්නේ කියලා දෙනවා නම් පින්
@slsajiya2050
@slsajiya2050 10 ай бұрын
Vijitha suvamin vahanseta mage namaskaraya veva
@GimhaniAbeyatunga
@GimhaniAbeyatunga 10 ай бұрын
Hoda wadak 🙏
@kumarikulathunga98
@kumarikulathunga98 10 ай бұрын
අපේ දම්ම වීජය හාමුදුරුවෝ 🙏🙏🙏🙏🙏🙏🙏බුද්දිමත් බවේ බාන්ඩාගාරික හාමුදුරුවනේ මෙවන් සාකච්ඡා මෙවන් යුගයක කාලෝචිතද මට හිතෙන විදිහට
@HewageSanjeewa-b5h
@HewageSanjeewa-b5h 10 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මම සුසන්ත මහත්තයටත් කිව්වා පුළුවන් නම් සූම් සාකච්ඡාවක් කරන්න අපිටත් සම්බන්ධ වෙන්න ඕන කියලා . ඔබවහන්සේටවත් බැරිද සූම් සාකච්ඡාවක් සංවිධානය කරන්න . මොකද මේ ප්‍රශ්නයට උත්තර දියයුතුම නිසා .
@thetraveler3817
@thetraveler3817 10 ай бұрын
මෙ ස්වාමින්වහන්සේ ලා දෙනම ඉන්නෙ මිතියා දෘෂ්ටියක දුකයි උන්වහන්සේ ලා ගැන
@anilappuhami
@anilappuhami 10 ай бұрын
Sadu sadu sadu
@Funny2655
@Funny2655 10 ай бұрын
අකුසලය පරසක්වල ගසා වඩිනුමැන දියසෙන් බුදු සමිදුනේ
@abhsilvaharshani6989
@abhsilvaharshani6989 10 ай бұрын
ඔබ වහන්ස නම් මාරයි ස්වාමින් වහන්ස ..සාදු සාදු ස්වාමිනි .මොන්ටිසෝරි ලමයි දෙන්නෙක් ලෙක්ච කෙනෙක් එක්ක තර්ක කරනව වගේ.
@padminijayamanna1799
@padminijayamanna1799 10 ай бұрын
අභිධර්මය පිලිගන්නැතතම්.අට්ට කතා පිලිගන් නැත්තනම් ,ස්වාමීන්වහන්සේ මහන උනේ මොකටද දන් නෑ 🤔🤔
@jayaweeraarachchigedonprab7417
@jayaweeraarachchigedonprab7417 10 ай бұрын
ඔබ වහන්සේගේ කාලය අපරාදේ..... මේ අය තමන්ගෙ මතය කරගහන්, බුද්ධ වචනයයි බැහැර කරන්නේ. පව් සසරෙත් බුදුවරැ හමුවුනත් සමහර විට ඔලු සුද්ධ කරගන්න බැරි වේවි. සසරෙත් සමහර විට මිත්‍යාවම වපුරලා ඇති.......
@jayarathna12345
@jayarathna12345 10 ай бұрын
එක්තරා අවස්ථාවකදී මම දකිනවා මෙහෙම දෙයක් මම සත්‍යය දෙයක් දැක මගේ මවට කියනවා මව හයියෙන් සිනාසෙනවා පසුව සහෝදරයන්ට කියනවා සහෝදරයොත් හිනාවෙනවා ළමයිට කියනවා ලමයිනුත් හිනාවෙනවා සොබහදහම දෙස බලනවා සතුටුයි හාමුදුරුවනේ සොබහදහම කියනවා ඔය කිසිකෙනෙක් නුබව පිලිගන්නැහැ මාව පිළිගන්නවා කියා සාක්ෂියක් පෙන්වන්න පුලුවන්ද ඇසූවිට ලොකු සුලගකින් සහ පිනි වැස්සක් වැස්සා.....අපි හදවතට එක්වෙන්න ඕන එවිට ස්වබහදහම පවා ගරු කරනු ඇත
@needfultruth3140
@needfultruth3140 10 ай бұрын
භියකරු සසර ... මරණයට පෙර හෝ පසු හේතුඵල දහම ගැන අවබෝධයකින් තොරව, හේතුඵල දහමට පදනම් නොවී සත්වයාගේ , සකස්වීම් වල ඇති බව සහ නැති බව කතා කරනකොට දන්නෙම නැතිව එක්කො උච්ඡේදයේ , එක්කො ශාස්වත දිට්ඨියෙ.... සරලවම උච්ඡේදය හා ශාස්වතය අතර විවාදයක්. ධම්ම විජය හිමිගෙ දැනුම අගය කළ යුතුමුත් අවබෝධයට ලොකු බාධාවක් කරගෙන තියෙන්නේ පැහැදිලිවම ... බුදුසරණයි!
@inokaweerasinghe6518
@inokaweerasinghe6518 11 ай бұрын
🙏🙏🙏
@kavindudilshan116
@kavindudilshan116 10 ай бұрын
තෙරැම් ගත්තා නම් නිවෙනවා. වාද කිරීමත් හොඳයි මුලාව දුරැ කර දෙන්නට. නමුත් කුමකටද මෝහය සමග වාද කරන්නෙ. ඒ මොහොතත් අපරාදෙ.
@hmkherathmanike
@hmkherathmanike 10 ай бұрын
අපේ .දම්ම විජය හිමි යනි..අපරාදෙ.වටිනා .කාලය ..මෙ.හාමුදුරුවරු..මොනවාද ..මෙ..කියන්නෙ.අපේ ..ස්වාමීන් වහන්ස ..නැගිට ල.එන්න කොහොමද ..ස්වාමීන් වහන්ස ..මෙ.වා..අහගන.ඉන්නෙ..තෙරුවන් .සරනයි ස්වාමීන් වහන්ස 😂😂😢😢😅😅😅😅
@piyaratnegajanayake491
@piyaratnegajanayake491 10 ай бұрын
[15:44, 19/02/2024] Piyaratne: අනේ මේ ස්වාමීන් වහන්සේලා මොනවා කියනවාද​ බුදුරජානන් වහන්සේ පිරිනිවන් වඩින මොහොතේ දේසනා කලදෙය මතක නැතිද​ මම අවසාන වරට අමතමි පමා වන්න එපා මගෙන් පසු ද්‍ර්ම විනය දුරුකොට සලකන්න කියලා එහෙනම් කියන්න තිබ්බානේ මම සදහටම ඔබලග බයවෙන්න එපා කියලා අනේ හාමුදුරුවනේ දර්මයවඩලා සසරෙන් එතෙරවන්න බලන්න පන්ඩිත කම් කිය කිය කාලය නාස්ති නොකර​. බුදුරජානන් වහන්සේ බෝදි මූලයේදී දැක්කා මේ සථ්වතයෝ සන්සාරගමනක පතලිලා විදින අනේක දුක එමනිසා බුදුසිථක ඇතිඋනා මහා කරුනාවක් අපිගැන ඒකනිසා තමා බුදුරජානන් වහන්සේ අපිට නිවන් මග විවුර්තකලේ . අපි නිවනට යනකම්ම මේදුකේ ගිලිලාථමා යන්න වෙන්නනේ. ඉථි අපිට තියෙන්නේ නිකන් කාලය නාස්ති කරන්නෙ නැතිව නිවන් මගට බැසගන්න එක . අපිට වාද විවාද් කර කර ඉන්න කාලයන් නැහැ කව්ද දන්නේ අපි අද මරනයට පත් වේවිද කියලා කෝ අපිට ආර්ක්සාවක් අපගේ බුදුපියා නිවන් මගට වැඩියේ සියල්… [15:45, 19/02/2024] Piyaratne: mmalli mee massage eka dammavijaya haamuduruvanta yavanna mata unvahanseegee mob no evanna un vahansee ihaama yahapath utumek [16:01, 19/02/2024] Piyaratne: malli meeka hodata kiyavalaa kirulapana uthum swaamiinvahanseeta yavanna [16:07, 19/02/2024] Piyaratne: ඔබවහසේලාගේ ඔය කතා බුදුරජානන්වහන්සේ ඇසුවොත් කියාවි තුචච කදුදෙක කියලා [16:13, 19/02/2024] Piyaratne: සන්ත බ්ද්‍ර කියන ගොවියා වාගෙ ඔබලත් හරිම ද්ක්සයි වාද කරන්න . ඕක හිස් කම බලන්නකෝ අනෙක් ස්වාමීන්වහන්සේලා අපිට ද්‍ර්මය කියලා දෙන ලස්සන අපේ සිත් දර්දාවෙන්න් පිහිටවන ලස්ස්සන​ [16:14, 19/02/2024] Piyaratne: සමහර මෝඩ ප්‍රස්නවලට බුදුරජුන් පවා නිහඩව සිටියා ඒවාගේ හිස් කතාවක් තමා පිරිනිවන්පාපු බුදුරජුන් ඉන්නවා කියන එක [16:20, 19/02/2024] Piyaratne: නියම තිසරනයේ පිහිටි ස්‍රාවකයාගේ තුල බුදුරජුන් ජීවමානව වැඩ සිටිනවා. නමුත් ගන සරීරයෙන් යුතු බුදුරජුන් නොව අපමන ගුනකද පමනයි. දාතු පරිනිර්වානයෙන් ඒකත් නැතිව යනවා බුද්ද සූන්‍ය කාලය්ක් එනවා . ඔබලා එතකොටත් මේ බයානක සසරේම සිතීවි. [16:30, 19/02/2024] Piyaratne: දැනට අපිටපිහිටවන උතුමන් මහමෙවුනාව උදුදුඹර කාස්‍යප වල්පොල ගෝථම හසලක සීලවිමල තපෝවනය කෝරලයාගම බලන් ගොඩ රාද බඹලපිතියේ ගනලෝක කිරුලපන දම්ම විජය එල්ලවල මේදාන්ඳ ගලිගමුවේ
@indusharma1404
@indusharma1404 10 ай бұрын
ධම්ම විය ස්වාමින් වහන්සේ සමග කිසිම කෙනෙකුට තර්ක කරන්න බැහැ. ධම්ම විඡය ස්වාමින් වහන් සේ ගේ දැනුම භාන්ඩා ගාරයක් වගෙයි.
@buddikanishantha6462
@buddikanishantha6462 10 ай бұрын
සත්වයෙක් ඉන්නවා කියනවානම් පටිඡ්ඡසමුප්පාද බව නිරෝධය කියන බොරුවක්නේ මුන්වහසේලාට ඒක තේරෙන්නේ නැ
@Premathilaka-c5w
@Premathilaka-c5w 10 ай бұрын
ජ්ව්යෙක් ලෙස ම්නිස් බව යට පින් පිරි මෙන් පම්නුනෙ.නාමය ක් සහ රුපයක් ලෙස යෙදී මෙන් එය සරසුනෙ.පසි දුරන් ගෙන් සදානිම කල ලොකයක් එහි බිහි වුනෙ .මනස තුළ ඇති සලුව වියලා ඉවර කරගනු මිනිසුනෙ ...
@anushajanakie9318
@anushajanakie9318 10 ай бұрын
අපේ ධර්මවිජය ස්වාමීන් වහන්සේ කියන හිරුමඩල ළඟ පොඩි තරු දෙකක් බබෙලෙන්න දාගලන හැටි දැක්කම දුක හිතෙනවා. අනේ මුන්වහන්සෙලට ධර්ම අවබෝධය ලැබේවා. නොදන්නා දේවල් සමාජගත නොකර ඉන්න සිත් පහළ වේවා. සියුම් දේවල් අවබෝධ කර ගන්න තරම් පරිනතියක් තාම ලැබිලා නැහැ. අපිට දුකයි. කණගාටුයි. අසරණ ශ්‍රාවකයෝ නොමග යවා පව් සිත්ත කර ගන්න එපා. සංසරේත් කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නැති වෙයි 😢
@nayanakanthasenanayaka870
@nayanakanthasenanayaka870 10 ай бұрын
වැලි මිරිකලා වතුර ගන්න පුලුවන් වෙයි..කොහෙහරි කැලෑවකින් හොයල හොයල හාවෙකුගෙ අඟක් උනත් හොයාගන්න පුලුවන් වෙයි නමුත් කවදාවත් මෝඩයාගෙ මෝඩකම කියන එක නැතිකරන්න බෑ.මම ඒ වගේ තේරුමක් තියන සංස්කෘත ස්වලෝකයක් කොහෙන්හරි අහල තියනව..ඒත් ඒක ඇත්ත කියල ප්‍රායෝගිකව දැනගත්තෙ මේ ස්වාමීන්වහන්සේලා දෙනමගෙන්.අනේ මන්දන්නෑ පව් කියල හිතෙනව මුන්වහන්සේලා දෙනම ගැන.😪😪
@padmakotelawala752
@padmakotelawala752 10 ай бұрын
Niwan dakinakota sathwayek pudgalayek innawa namuth piriniwan pewata passé sathwa roopayak netha Bayak peminiwita Budun sihikaranna kiyanne jeewamana Buddha nemei buduguna pamana ekawath danne Nedra me swaminwahanse
@lathagamage1320
@lathagamage1320 10 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස දර්මදර ස්වාමීන් වහන්සේලා අතර අපේ ස්වාමීන් අතර අග්‍රයි තව මොන කතාද අනේ ඔබ වහන්සේලා දෙනම තව දර්මය ඉගෙන ගන්න අපේ ස්වාමීන් වහන්සේලා හොදට ඇහුන් කන් දෙන්න තව දර්මය ඉගෙන ගන්න තෙරුවන් සරනයි අපේ ලොකුස්වාමීන් වහන්සේට ඔබ වහන්සෙව්ලා දෙනමටත් උපාසක මහත්මාටත් තෙරුවන් සරනයි
@keerthidharmarathna82
@keerthidharmarathna82 10 ай бұрын
බුදු හාමුදුරැවෝ පංචස්ඛන්ධ ය තුල රෑපය ගැන කතා කලේ හෝ පැහැදිලි කලේ නැහැ ෴ පංචඋපාධාන ස්ඛන්ධය තුල රෑපය ප්‍රඥ්ඥාවෙන් බැලිය යුතු බව ඉතාම හොදට පැහැදිලි කලේ පලමු ධර්‍ම දේසනාවෙන් පසු සතියක් පමන මුලුල්ලේ පස්වග මහනුන් වෙත පංචවග්ගිය සුත්‍රය ( සච්චවිභංග සූත්‍රය ) තුලින් ඉතාම හොදට පැහැදිලි කරනවා . එහි රෑපය ගැන ඉතාම හොදට පැහැදිලි වනවා . රෑපය ගැන සත්වපුද්ගල තත්වය තුල ඇහැට පෙන මෙම ලොව ඉන්නා සත්වයින් හා පමනයි . දෙව් , බබුන්ට ඔය කියන සතර මහා භුත ලක්ෂන නැහැ . නමුත් බුදු හාමුදුරැවෝ ඒ අයටත් ගැලපෙන ආකාරයට තමයි දේසනාව කලේ . දෙවියන් වෙත වැඩම කර කල දේසනාව තමයි අභිධර්‍මය . ඒ අයට පැහැදිලි කලේත් පංචඋපාදානය තුල දුක ඇතිවිම . පංචස්ඛන්ධය තුල නොව . පංචස්ඛන්ධය ගැන කකා කිරිම තුල සතර මහා භුත මෙන්ම ශුද්ධාෂ්ඨක ගැන කතා කලේ . එය පියවි ඇහැට දැකිය හැකි දෙයකි . බුද්ධ දේසනාව පියවි ඇහැට දකින කරැනුවල නොවෙයි ප්‍රඥාවෙන් දැකිය යුතු පංචඋපාධානය ගැනයි ෴ සම්මුතිය තුල පංචස්ඛන්ධය සතර මහා භුත මේ ලොව මිනස් හා ඇහැට පෙනෙන සත්ව කොට්ඨාසයට පමනයි
@Kalpani_Gamage
@Kalpani_Gamage 11 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@Kumarsinghe
@Kumarsinghe 10 ай бұрын
ලෝකයේ සත්ත්වයෙකු නැත. බුදු හිමියන් ධජග්ග සූත්‍රයේ... මම යනු සම්මුතියයි.නැතුව හැමතිස්සෙම ආනාන්ද නම් පංචස්කන්ධය එන්න යන්න.. යනුවෙන් තමා දේශනා කරන්න වෙන්නේ අපි වචනේ අල්ල ගන්වනම් සම්මුතිය, පරමාර්ථය නොදැන..
@sathsarastudio4357
@sathsarastudio4357 10 ай бұрын
Aparade ape time eka
@seelamunasinha9339
@seelamunasinha9339 10 ай бұрын
මොන්ටිසෝරිය සහ උපාදිය අතර වෙනස ඕක තමයි .
@chandralathasd5540
@chandralathasd5540 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
2023 ජූලි 18
6:44
ගුප්තලෝකය TV
Рет қаралды 7 М.
2024 10 31 Ven Kirulapana dammavijaya himi
1:21:41
Niwanmaga yana kalanamithuro නිවන් මග යන කල්‍යාණ
Рет қаралды 19 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН