බුදු දහමේ තියෙන රාජකීය ආහාර රටා​ව | Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 8,298

Unstoppable with Dhammawijaya Thero

Unstoppable with Dhammawijaya Thero

Күн бұрын

ආහාර ගැනීමේ රටාව පිළිබඳ ව බොහෝ සාමාන්‍ය මිනිසුන්ට ඇත්තේ අල්ප වූ දැනුමකි. එනිසා බහුතරයක් ආහාර ගන්නේ සමබර ව නොවේ. එයින් පසු කාලීනව නොයෙක් ලෙඩ රෝග වලට ගොදුරු වී නොයෙක් ආබාධ නිසා ඔවුන් ගේ පශ්චිම යාමය බොහෝ දුක සේ ගෙවෙයි.
ඒ ගැන බුදුදහමේ කුමනාකාරයේ උපදෙස් සඳහන්ද යන බව මෙම සාකච්ඡාවෙන් සමාජයට විවර කොට තිබේ. මෙම සාකච්ඡාවෙන් බුදු දහමේ ඇති ආහාර රටාව ගැන අවබෝධයක් ඇති කර ගත හැකි අතර, මෙහි දෙවැනි සාකච්ඡාවෙන් විද්‍යාත්මකව සමබර ආහාර වේලක් ගැනීම ගැන සාකච්ඡා කොට ඇත.
මේ දේවල් දැනගැනීමෙන් සෞඛ්‍යය සම්පන්න දිවියක් ගත කළ හැකි අතර, එයින් ඔබ බලාපොරොත්තු වන ඉලක්ක වෙත අපහසුවකින් තොරව ලඟා විය හැකි වනු ඇත.
👉 දෙවන සාකච්ඡාව - Not Uploded Yet.
🔘 Contact us - 070-3421083
🔘 Email - sujathaputhralk@gmail.com
🔘 Facebook - / Kirulapana Dhammawijaya Himi
👉 භාවනා මධ්‍යස්ථානය සමඟ සජීවීව සම්බන්ධ වී සියලු වැඩටසහන් පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් යොමු වලින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න.
🔘 Web Site - www.sujathaput...
🔘 Sujatha Puthra Android Application - shorturl.at/lvQ45
🔘 Sujatha Puthra IOS Application - apps.apple.com...
👉 ඔබ ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ඔබට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
👉 ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට Kirulapana Dhammawijaya Thero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න.
#Food #Diet #Buddhim #Nuritions #Health #Science

Пікірлер: 72
@lathagamage1320
@lathagamage1320 2 ай бұрын
තෙරුවන් සරනයි පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්ස පලමුවෙන්ම පින්වත් ස්වාමීන්වහන්සේටත් ඩොක්ටටත් බොහොම පින් මෙවැනි අවශ්‍ය දැහැමි වැඩසටහන් ඉදිරිපත් කරනවට රටට දැයට විශාල මෙහෙවරක් කරන ඔබ වහන්සේට නීරෝගීවේවා සුවපත්වේවා ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝදවේවා ඩොක්ටත් මේ කරනා උතුම් කුසල කර්ම තුලින් අවසාන අජරාමර නිවන් දොර විවර කරගන්නට පින් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
@asankawiggin
@asankawiggin 2 ай бұрын
කාලයට ගැලපෙන .... ධර්මය එක්ක ගැලපෙන .... වටිනා සාකච්ඡාවක්... බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏 බොහෝම පින් ඩොක්ටර් ගයාන්🙏🙏🙏
@jayanthianradi7502
@jayanthianradi7502 2 ай бұрын
තෙරුවන් සරණයි, අපේ.ලොකු ස්වාමින් වහන්සේ ට ත්,කරුණාබර නිහතමානී වෛද්‍ය ගයාන් මහතාටත් 🙏💎🙏 ... පින්වත්ලොකු ස්වාමින් වහන්සේ ට අපේ කරුණාබර ගුරුදේවෝත්තමයාණන් වහන්සේ ට හදපත්ලෙන්ම නැගුණු ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාර කරමි 🙏🙏🙏 ඉතාමත් අගනා දැනුවත් කිරීමක් 🙏💎🙏 සියලු සත් ප්‍රාර්ථනා එලෙස ම ඉටුවේවා 🙏💎🙏 අප්‍රමාණ පින්🙏ුු ලෝ සත්ත්වයාට පතල මහත් කරුණාවෙන් අනුකම්පාවෙන් මේ ලෙසා ආදරණීය සිනාමුසු මුහුණින් තම වෙහෙස විඩාව නොපෙන්වා සිදුකරන උතුම් කර්තව්‍යය න් සියල්ල පාරමිතාවන් ම වේවා💎🙏💎 ඔබවහන්සේ ට ත් කරුණාබර වෛද්‍ය තුමාටටත් නිදුක් නීරෝගී භාවය ලැබේවා 🙏 💎🙏
@VajiraDissanayaka-l5t
@VajiraDissanayaka-l5t 2 ай бұрын
මේතමයි නිවැරදි බණ ස්වාමින් වහන්ස හැම පෝයටම මෙවැනි ධර්ම දේශනා ලෝකෙට දෙන්න ඕනි
@U.E-wn1oy
@U.E-wn1oy 2 ай бұрын
හොද ගුරුවරයෙක්ගේ වටිනාකම 😮😮😮, නමස්කාර වේවා බුද්ධ, ධම්ම, සංඝරත්නයට.
@Sabeeth84
@Sabeeth84 2 ай бұрын
සම්මා සම්බුදු සරණයි
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 2 ай бұрын
පින්වත්ස්වාමින් වහන්ස ඉතාම වටිනා මාතෟකවක් අරඹයා මේකරන දේශනාවට ඔබවහන්සේටත් වෛද්‍ය තුමාටත් ගොඩක්පින් සැමට තෙරැවන් සරණයි
@asokaherath6291
@asokaherath6291 2 ай бұрын
තෙරැවන් සරණයි🙏දාර්මිෂ්ට සහ නිරෝගිමත් සමාජයක් බිහිකිරීමට ⁣අපමණ උත්සාහයක් දරණ මාගේ පිංවත් ස්වාමීන් වහන්සේට සහ ඩොක්ටර් ටත් මෙි පිංඅත්වී ප්‍රාර්ථනා බෝධියකින් නිවී සැනසෙත්වා 🙏🌻 💛
@ruvinifdo-y5z
@ruvinifdo-y5z 2 ай бұрын
පින්වත් ලොකු සුවාමින් වහන්සෙට ත් Dt.ගයාන් මහතාටත් ගොඩාක් පින් මෙවැනි මාතෘකාව ක් ඉදිරිපත් කිරිම ගැන ගොඩාක් ඉස්තුතියි තෙරුවන් සරනයි
@chitranikahapalaarachchi5074
@chitranikahapalaarachchi5074 2 ай бұрын
ඉතාමත් ම වටිනවා.
@sarojajayasinghe1034
@sarojajayasinghe1034 2 ай бұрын
බොහොම පින් ස්වාමීන් වහන්ස. Dr Gayan ටත් ගොඩක් ස්තුතියි
@damayanthiyamuna5844
@damayanthiyamuna5844 2 ай бұрын
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස තෙරුවන් සරනයි ගයාන් මහාතාටත්
@SleepyGlaciers-ur4cr
@SleepyGlaciers-ur4cr 2 ай бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේටත් ගයාන් මහත්තයාටත්🙏🙏🙏
@nisaliperera9483
@nisaliperera9483 2 ай бұрын
බුදු දහමේ අප නොදන්නා පැත්ත ඔබ වහන්සේ පැහැදිලිව කියල දුන්න ..තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට .......... 🙏🌼🙏🌼🙏🌼 .............
@JanakaUdage
@JanakaUdage 2 ай бұрын
පින් සිද්ද වේවා...
@kdcpkothalawala764
@kdcpkothalawala764 2 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේටත් ගයාන් මහත්තය ටත් ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏
@IndikaKulasooriya
@IndikaKulasooriya 2 ай бұрын
බොහොම පින් මගේ ලොකු ස්වාමින් වහන්සේටත්, වෛදය තුමාටත්. තෙරුවන් සරණයි!🙏🙏🙏❤️
@GSPVAkuressa
@GSPVAkuressa 2 ай бұрын
අපමණ පින් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට පතන බෝධිය සුවසේම සාක්ෂාත් වේවා 🤍🤍🤍🤍🙏🙏🙏🙏🙏 ගයාන් වෛද්‍යතුමනි ඔබතුමන්ටත් බොහෝ පින් ඔබතුමාගේ උපදේශනත් අපි හැමදාමත් අහනවා ❤❤❤
@chandaniweragama1662
@chandaniweragama1662 2 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මා⁣ගේ උත්තම නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!
@nethukiLiyanage-j6x
@nethukiLiyanage-j6x 2 ай бұрын
තුණුරුවන් සරණයි ස්වාමීන්වහන්ස හරිම වටිනා වැඩසටහන් .. ධර්ම දේශනාවන් වගේම හරිම අසිරිමත් ඔබවහන්සේ කරන හැම වැඩසටහනක් ම.. ඩොක්ටර් ත් හැමදාම හරිම වටිනා දේවල් සමාජයට දෙන්නෙ තුණුරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්සේ ටත්. ඩොක්ටර්ටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා නිරන්තරයෙන් 🙏🙏🙏
@amithasuraweera4402
@amithasuraweera4402 2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි 🙏🙏🙏.වෛද්‍යතුමනි තෙරුවන් සරණයි.
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 2 ай бұрын
ඔබවහන්සේටත් දොස්තර මහත්තයාටත් බොහොම පින් භාග්‍යවතුන් වහන්සේගෙ උතුම් වු ධර්මය ශික්ෂාපද කියා දෙන එකට 🙏🙏🙏
@ChandraThilakarathna
@ChandraThilakarathna 2 ай бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස මාගේ නමස්කාරය වේවා!!!doctor ඔබ තුමාටත් බොහොම පින්,
@priyangathalpawila9543
@priyangathalpawila9543 2 ай бұрын
ආශ්චර්යයි ස්වාමීන්වහන්ස, මට අවශ්‍යම වේලාවකයි මේ වැඩසටහන පැවැත්වුනේ. ලොකු ස්වාමීන්වහන්සේටත්, ගයාන් දොස්තර මහත්මයාටත් බොහෝ පින්. තෙරුවන් සරණයි
@AnjanaDesilva-eg2ef
@AnjanaDesilva-eg2ef 2 ай бұрын
තෙරුවන් සරනයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ටත් ඩොක්ටර් ගයාන්ටත්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Nadikarox
@Nadikarox 2 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@rosebowala8547
@rosebowala8547 2 ай бұрын
Theruwan saranai mage pinwantha swamindrayananwahansa .theruwan saranai doctor
@sriyanimaliyadda2731
@sriyanimaliyadda2731 2 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .ගයාන් මහත්මටත් තෙරුවන් සරණයි
@prashadkumara1944
@prashadkumara1944 2 ай бұрын
Thruwan saranai ape hamuduruwane
@fathmaKuwait
@fathmaKuwait 2 ай бұрын
Sadu sadu sadu sadu sadu namobabay
@randikadayan2112
@randikadayan2112 2 ай бұрын
🙏💚
@himalilk2706
@himalilk2706 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@AchalaWitharanage
@AchalaWitharanage 2 ай бұрын
🙏🙏🙏
@sumanathalagala5406
@sumanathalagala5406 2 ай бұрын
Nirogi. Jiwithayakata niveridi aharayaka wedagath kama menma ahara genimedi anuganaya kalauhu niweridi akaraya ith kalocitha weda satahank theruwan sarani.
@හොදමයාලුවා-ව6ඡ
@හොදමයාලුවා-ව6ඡ 2 ай бұрын
❤❤
@nilanthirenuka5148
@nilanthirenuka5148 2 ай бұрын
❤❤❤❤🙏🙏🙏🙏🙏
@RoshanSamarawikrama
@RoshanSamarawikrama 2 ай бұрын
Hodai
@jayanthiweerasinghe3545
@jayanthiweerasinghe3545 2 ай бұрын
🙏🙏🙏💐💐💐
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 2 ай бұрын
🌹🙏🌹🙏🌹🙏🌹
@T.M.SRathnayake
@T.M.SRathnayake 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RevNissarani-ks8nf
@RevNissarani-ks8nf 2 ай бұрын
🌹🌹🌹🙏🙏🙏
@PiyathissaHapuarachchi
@PiyathissaHapuarachchi 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@KavinduLakshanSamaraweera
@KavinduLakshanSamaraweera 2 ай бұрын
@P.v.nandawathie
@P.v.nandawathie 2 ай бұрын
✨️✨️🙏🙏🙏✨️✨️🇦🇪
@MaithriLatha
@MaithriLatha Ай бұрын
AHARA GENIME SANWARA CAMA
@MaithriLatha
@MaithriLatha Ай бұрын
🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🏻🙏🏻💔💔💔💔💔💕💕💕💕💕💔♥️❤️ MINISA SEMAATHINMA HASURAWANA NITHARA UPADES DENA. GURU DEWAYANWAHANSETA. NAMASKARAWEWA SAMAJAYATA ADARE DARMARGAYETH YANA WAIEDYATHUMATATH SEMADENATA NIROGIE WA. DIERGAU WEWA SUWENSENASIEMEN NIWEWA
@hansana0
@hansana0 2 ай бұрын
දෙවන සාකච්ඡාව: kzbin.info/www/bejne/Y4isaoyejrZ8rNk
@sadunihimansha9193
@sadunihimansha9193 2 ай бұрын
මේ දේශනා ඇහෙද්දී බුදු දහම මොනරම් සුන්දර දේසනාවකද ?? සමහර දේසනාවල ආහාර කද්දී ඇගිලි සම්පූර්ණ යෙන්ම ලෙවකෑම සහ අවසානයේ පිගානද සම්පූර්ණ යෙන්ම උදාහරණයකට කෙලවලින්ම සොදාදැම්මාසේම කෑම අවසන් කලයුතුය.
@maniksooriya101
@maniksooriya101 2 ай бұрын
Meatuma කිරිබත්ගොඩ රෝහලේ the seawaya කරන්නේ
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 2 ай бұрын
Garu swamiwahanse kiwane silayak rakinawaya kiyala...ehenam me getaluwatath rijuwama pilithura balaporothu wemi.mage adahasa mehema kiwoth swaminwahanse sigarat pawichchi karanawada? Ow nam eya kumana suthrayeda awasara thiyenne.pilithura nethanam eya pawichchi kirimata sudusu netha awasara netha kiyala sadahanwena thenak denagannata kemathi.mokada gihi apata thripitaka poth netha.
@chandrikahewage6542
@chandrikahewage6542 2 ай бұрын
ola 🥥 donkeyo thot kiyan vadaknaha😒 anik thripitakay Google eke thiyen va📙📖
@MaithriLatha
@MaithriLatha Ай бұрын
KINNADA SUTHRAYA BHUDU DAHAMA NIWANATA PAMANAK NOWE MINISAGE AHARA NIEROGIE BAWA MANUSYAGE. GIEWITHAYAT. AWASYA. SEMADEMA. BHUDURAJANANWAHANSE. PAHADA WADALA. SABBESASATHTHA AHARATTITHA. AHARE. PATIKKULA. SANGANANA
@MaithriLatha
@MaithriLatha Ай бұрын
AHARA SOYAMINMA AHARA GANNAEPA BATHINSATHARIN COTASAK. KADALA MUN C GANINAM BATH PARAMANAYA ADU KARANNA. PATHTARE. THAMANGE PETHTHENGANNA
@MaithriLatha
@MaithriLatha Ай бұрын
PATHTHA SANGIEGIE
@community1854
@community1854 2 ай бұрын
What is this “ Aiyya” business in media? Even hamuduruwoth using this! Sounds so stupid!!
@AnomaDamayanthi-yf6jl
@AnomaDamayanthi-yf6jl 2 ай бұрын
🙏🙏🙏
@randikadayan2112
@randikadayan2112 2 ай бұрын
🙏💚
@hansitharanga9504
@hansitharanga9504 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@udenirathnayake1830
@udenirathnayake1830 2 ай бұрын
🙏🙏🙏💐💐💐
@nishanthapadmalal1893
@nishanthapadmalal1893 2 ай бұрын
❤👍🙏🙏🙏🙏🙏🙏🙏
@tharangaroshini7719
@tharangaroshini7719 2 ай бұрын
🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹
@Ed-kd7kz
@Ed-kd7kz 2 ай бұрын
🙏🙏🙏
@VipassanaSrilanka
@VipassanaSrilanka 2 ай бұрын
🙏🙏🙏
@sankhamalayapa8842
@sankhamalayapa8842 2 ай бұрын
🙏🙏🙏
@manelherath6458
@manelherath6458 2 ай бұрын
🙏🙏🙏
@LayanSooriyaarachchi
@LayanSooriyaarachchi 2 ай бұрын
🙏🙏🙏
@LSVtube2023
@LSVtube2023 2 ай бұрын
🙏🙏🙏
@liinapirs4954
@liinapirs4954 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@chandranirathnamalala890
@chandranirathnamalala890 2 ай бұрын
🙏🙏🙏
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 102 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 125 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 27 МЛН
මේ භාවනාව කරලා බලන්න | Ven.Kirulapana Dhammawijaya Thero
1:17:15
නිවනේ සත්ත්වයෙක් නැහැ | Kirulapana Dhammawijaya Thero
1:01:48
Unstoppable with Dhammawijaya Thero
Рет қаралды 13 М.
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 102 МЛН