මුහුකුරා යන්න යන්න බැඳීම් බුරුල් කරන්න | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 2,413

Kirulapana Dhammawijaya Thero (Former Name)

Kirulapana Dhammawijaya Thero (Former Name)

Күн бұрын

Пікірлер: 78
@chandra.katapattu231
@chandra.katapattu231 2 сағат бұрын
එහෙමයි ස්වාමින්වහන්ස. ඔබවහන්සේගේ ධර්මදේශනා වලට සවන් දීමට වගේම භාවනා වැඩසටහන් වලට සහභාගි වීමට පෙර අපිත් එක දෙයක් සඳහා අාශාව අතහැරියෙ තව දෙයක් අල්ලා ගෙන. කූඩැල්ලො වගේ. දැන් උපරිම උත්සාහය දරනවා භව තෘෂ්ණාවත් දුරුකරන්න. නිවැරදි මග පෙන්වා දුන්නාට අප්‍රමාණම පින් අත් වේවා පින්වත් කල්‍යාණ මිත්‍රයානන්වහන්ස. 🙏🙏🙏
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 6 сағат бұрын
ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා මෙවන් වටිනා දේශනා ශුවනය කරිමට ලැබිමත් මාකල පිනක් මෙවන් අවවාද ලැබිමෙන් සමාජයම සුවපත්වෙනවාා ස්වාමින් වහන්ස මමද බොහෝ අතහරිම් කර ඇතිබව දේශනාව අනුව මට වැටහුනා සමස්ත සමාජයේම යහපත පිනිස ඔබවහන්මේ හේ කරන උතුසාහයම පිරැ පාරමිත්වකින් නිවන් අවබෝධ කරගැනිමට හේතු වේවා
@chandraniilleperuma2083
@chandraniilleperuma2083 2 сағат бұрын
බොහෝම පින් කල්‍යාණ මිත්‍රයානන් වහන්ස .💐💐🌼🌸🌸🙏🙏🙏🙏
@kavindrawelegodage8645
@kavindrawelegodage8645 5 сағат бұрын
ඔබවහන්සේ නිසාම ධර්මයේ නිවැරැදි මාවත දුටු කෙනෙක් මා..නැවත වඩින්න ස්වාමීනි අපට අනුකම්පාවෙන් 🥺🙏🙏🙏
@asankawiggin
@asankawiggin 6 сағат бұрын
තෙරුවන් සරණයි පින්වත් කල්‍යානමිත්‍රයින් වහන්සේ🙏🙏🙏
@NOTRS7
@NOTRS7 6 сағат бұрын
සාදු...සාදු..මගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස ...!
@niroshiganga6841
@niroshiganga6841 2 сағат бұрын
තුණුරුවන් සරණයි , 🙏🙏🙏
@indranigamage3893
@indranigamage3893 4 сағат бұрын
නැවත අප ගැන අනුකම්පාවෙන් වඩින්න මගේ පිංවත් ස්වාමීන් වහන්ස
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 3 сағат бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්ස.🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹
@KumariSeetha-m4r
@KumariSeetha-m4r 5 сағат бұрын
තෙරුවන් සරනයි 🙏🙏🙏
@chintharuwanpura6767
@chintharuwanpura6767 3 сағат бұрын
සාදු ,සාද්‍ර , සාද්‍ර පිංවත් ස්වාමීන් වහන්ස .ඉතාම වටිනා දේ්ශනාවක්.
@සිත්සැනසේවා
@සිත්සැනසේවා 3 сағат бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
@RasikaChandani-xe5yl
@RasikaChandani-xe5yl 3 сағат бұрын
Taruwan saranie sadu sadu sadu🎉🎉🎉
@KppushpaPushpaa
@KppushpaPushpaa 7 сағат бұрын
පින්වත් කලළුාන මිත්‍රයාණන් වහන්ස,🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ⁣ගේ රැව වැනි භික්ෂු රැවක් දැකීමෙන් හිත පැහැදීම් මාත්‍රයම පමණක් වුවද සත්වයා සුගතියෙහි ඉපදීමටත් , සත්වයාගේ සුවපත් භාවයටත් හේතුවෙයි...🙏🙏🙏🙏 එබැවින් බොහෝ දනන්ගේ පැතුම ඔබ වහන්සේ⁣ යලි සසුනට වැඩීමයි... ඒ පැතුම නොබෝ කලකින්ම ඉටුවේවා... ඔබ වහන්සේ⁣ පතන උතුම් නිවන් සැප බොහෝ දුර නොවේවා...🙏🙏🙏
@hon.ministerofpeace
@hon.ministerofpeace 3 сағат бұрын
Sadu Sadu Sadu 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@lathagamage1320
@lathagamage1320 9 сағат бұрын
පින්වත් ගෞරවනීය ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා ඊයේ හවස 430ඉදන් එලිවන තුරු බලoගොඩ රාධ ස්වාමීන් වහන්සේ සතර සති පට්ථාන දේශනා කරනවා ඒ තප්පරෙන් තප්පරේට ඔබ වහන්සේ සිහිවුනා ඔබ වහන්සේ අපිට කියාදුන් ධර්මයයි තවමත් අහන ගමන් ඒ හැම මොහොතකම ඔබ වහන්සේට පින් දෙනවාමයි අපිට මෙවැනි බුදු පුතෙක් අහිමි වීම දරා ගන්න අමාරුයි ඒත් ඒක තමයි සියලු දේ අනිත්‍යයි තෙරුවන් සරනින් අපිට ඔබ වහන්සේ රැක දේවා
@subhashiniwijesinghe1463
@subhashiniwijesinghe1463 2 сағат бұрын
ඔබ වහන්සේ කියන දේ සත්‍ය යි. මාගේ අඩුපාඩු වැරදි හදාගෙන නිවැරදි මාර්ගයට පිවිසියේ ඔබ වහන්සේ නිසාමයි. තව තවත් ධර්මය අසන්න, ඒ අනුව අනුගත වෙන්න හුරු වෙනවා. අපගේ කල්‍යාණ මිත්‍රයනන් වහන්ස, නැවතත් වඩින්න සම්බුද්ධ ශාසනය තව තවත් බබලවන්න. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි!!!
@Redmi13c-d3z
@Redmi13c-d3z 7 сағат бұрын
මගේ පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේටත් බොහෝම පින්. සාදු සාදු සාදු.
@vinitaamarasingha
@vinitaamarasingha 7 сағат бұрын
සාදු සාදු සාදු පින්වන්ත සවාමීන්වහන්ස
@nandaniwijerathne3256
@nandaniwijerathne3256 15 сағат бұрын
ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා අහලා ජිවිතය නිවැරදි මාවත කාරා මම ඇවිල්ලා තියනවා . නිතරම ඔබ වහන්සේ ගේ බණ මම අහනවා.ජිවිතයේ එකම පැතුම ඔබ වහන්සේ නැවත ලංකාවට වාඩිනවා දැකිමයි.අපේ රට තරම් වටින රට ක් මේ තුන් ලේකේම නැහැ .
@jayanthianradi7502
@jayanthianradi7502 13 сағат бұрын
තෙරුවන් සරණයි කරුණාබර උතුම් කළ්‍යාණ මිත්‍රයාණන් වහන්ස 🙏💎🙏 සියලු දෙවියෝ සුරකිත්වා🙏 සියලු සත් ප්‍රාර්ථනා එලෙස ම ඉටුවේවා 🙏💎🙏 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා 🙏🙏🙏
@InokaKumari-jb4lm
@InokaKumari-jb4lm 2 сағат бұрын
Sadu.......🙏🙏🙏🙏🙏🙏🙏
@NaliniRathnayake-o2z
@NaliniRathnayake-o2z 2 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@h.s.patiranage1975
@h.s.patiranage1975 14 сағат бұрын
අපගේ ගෞරවණීය 🙏🌹🙏 ගුරුදේවෝත්තම කළ්‍යාණ මිත්‍රයානන් වහන්සේ 🙏🌹🙏 දෙසු පරිදි බාවනාවට යොමුවී උත්සාහ දරමින් සිටිමි.
@Podibandara-gn9ci
@Podibandara-gn9ci 15 сағат бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 4 сағат бұрын
🌹🙏🌹🙏🌹🙏🌹
@wasanthiw3858
@wasanthiw3858 13 сағат бұрын
සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🌹🌹♥️♥️
@MWMalani
@MWMalani 7 сағат бұрын
Sadu sadu sadu 🎉🎉🎉🎉❤❤❤❤❤
@RaniRani-gd8vx
@RaniRani-gd8vx 12 сағат бұрын
Sadu sadu sadu.pinvath svamin vahansa .
@KumuduRathnayaka-l6r
@KumuduRathnayaka-l6r 14 сағат бұрын
Newatha wadinna lebewa sadu sadu
@achalakeerthisinghe478
@achalakeerthisinghe478 40 минут бұрын
සාදු සාදු සාදු.....ඔබ වහන්සේගේ දේශනා නිරන්තරයෙන්ම අසන්නට ලැබේවා.තෙරුවන් සරණයි.
@sriyanimalkanthi465
@sriyanimalkanthi465 12 сағат бұрын
Sadu sadu sadu 🎉🎉🎉
@Rasika-rc9wl
@Rasika-rc9wl 14 сағат бұрын
Sadu.sadu.sadu
@MdH-kx7pj
@MdH-kx7pj 12 минут бұрын
සාදු සාදු 🌺🌸 බුදු සරණයි
@janakidharmasena4458
@janakidharmasena4458 7 минут бұрын
පින්වත් ස්වාමීන්වහන්ස , අමුර්තය දන් දෙන ඔබවහන්සේට අපගේ නමස්කාරය වේවා.
@NomilaniChamila
@NomilaniChamila 2 сағат бұрын
Saadu saadu saadu.
@DarshaSakaraja
@DarshaSakaraja 3 сағат бұрын
කොච්චර අපේ අය බණ අැහුවත් හොරෙක් අැවිත් ගෙදර බඩු අරන් ගියොත් ගෙදර අයට Heart attack එනවා . අත්හැරීම අපේ අයට හරි අමාරැ දෙයක් . බණ අහලා අත්හරින මානසිකත්වයක් අැතිවෙන්නේ ටිකදෙනාටයි . බුදු සරණයි 🙏
@isharamunasinghe70
@isharamunasinghe70 2 сағат бұрын
😢
@LakshithLak
@LakshithLak Сағат бұрын
Obawahanseta budubawa lebewa
@MallikaGalbokke
@MallikaGalbokke 21 минут бұрын
පින්වන් කල්්‍යාණමිත්‍ර ගුරැතුමාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏
@PiumyPavithra
@PiumyPavithra 4 сағат бұрын
2
@nishshankkg-tc7li
@nishshankkg-tc7li 15 сағат бұрын
🙏🙏🙏
@ramyawijekoon7515
@ramyawijekoon7515 15 сағат бұрын
සාදු සාදු සාදු !!!
@sankhamalayapa8842
@sankhamalayapa8842 48 минут бұрын
භාවනාවේ ඉදිරි පියවරයන් වඩා ගැනීමට ඔබවහන්සේගේ උපදෙස් අවශ්‍යයි ස්වාමින්වහන්ස .අප ගන අනුකම්පා කරන්න ස්වාමින්වහන්ස .🙏
@PushpaLatha-uo6gl
@PushpaLatha-uo6gl 13 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@weliaragodarahula9137
@weliaragodarahula9137 15 сағат бұрын
❤❤❤
@jayanthaweerasinghe7871
@jayanthaweerasinghe7871 15 сағат бұрын
🌼🙏🙏🙏
@achalawitharanage5407
@achalawitharanage5407 16 сағат бұрын
🙏🙏🙏💐💐💐
@prabhagunathilake9865
@prabhagunathilake9865 15 сағат бұрын
" ඔබ වයසට යන්න යන්න දේවල් අල්ල ගන්න නොවේ අතහරින්න පුරුදු වෙන්න ඕනෑ.."🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻 ඔබට ආවේණික තෘෂ්ණාව ඇතිවෙන තැන් හඳුනාගෙන ඒ තැන් වලට ප්‍රතිකාර කරන්න... එයට සිත හදාගන්න... තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස....🙏🏻🙏🏻🙏🏻
@madanganikuruppu81
@madanganikuruppu81 15 сағат бұрын
☸️🙏🙏🙏☸️
@SonitaA-yu7hk
@SonitaA-yu7hk 15 сағат бұрын
🌹🌹🌹🙇‍♂️
@kusumdissanayake5224
@kusumdissanayake5224 4 сағат бұрын
Apa gana anukampawen nawatha wadinna
@RamRanathunga
@RamRanathunga 7 сағат бұрын
MAHARAJA. OBEQANSE. SAKYA WANSAYA MAGEWANSAYA. BHUDDAWANSAYA
@venukamadurangani5839
@venukamadurangani5839 11 сағат бұрын
Saadu,saadu, saadu
@RamRanathunga
@RamRanathunga 7 сағат бұрын
MAHASUWIYA HEKITHEN KISIWAKNE SIYALLA KOTIGANANATHHERIYA HITHAKAWATHNE INNAKANWIYADAMATAIE PINATAIE. PODDAK MUDAL PAMANAK THIYAGATHTHA INNA GEDARAKNOQE KAMARAYAKWATH THIYAGATHTHENE KOTINMA INNATHENAKWATH THIYAGATHTHENE KATATH MANUSSATHWAYEN ADAREIE KISIMA KENEK HO DEYAK GENA SATHA 5KA UPADANAYAKNE NIWANDAKINA KAN GIEWATHWENNA KANAWA AHARA SEMATA ADAREKALATH NIKALES KISIMA UPADANAYAHNE BRAHAMACHARIEWA PIRISIDUWAINNAWA MULUDAWASAMA DARMAYEN INNAWA DENTIKADAWASAKA INDALA BAWANAWANAM ATHAHERUNA HETHUWAK MATHA. OBAWAHANSE DEN VABANA KIYANNA GATHTHANE DENAUPSET EKAHERUNA OBAWAHANSE ME BHDDASASANAUA UTHUMBHUDDACHIEWARAYA SURAKINAWAKIYALA DENSATHTUIE NIGANTAYANTA OBAWAHANSE HOLLANNABEKIYALA THERUNA OBAWAHANSE VALANNENNAEHEMA NE MATAONA MESASANE. ANUBHUDUKENEK WAGE INNAWA DAKINNA WITHARAIE MEHEMA SAJIEWEIEWA WANDANA KARALA BANATIKA BHAWANATIKA KARAGENA GEDARA INDAN NIWILA YANNA PULUWAN
@NishanthaNishanthaa
@NishanthaNishanthaa 5 сағат бұрын
මටත් ,රාධ ස්වාමින් වහන්සේගේ දේශනාව අසනව්ට ඔබ වහන්සේව මතක් උනා.ඒත් ?
@sankhamalayapa8842
@sankhamalayapa8842 55 минут бұрын
අනේ අපේ ගුරු ස්වමින්වහන්සේ සතිපට්ටාන දේශනාව කරන විට අහසින් මල් වැටුණේ නම් නැහැ .ඒත් ඒ දේශනාව නම් මාරයි.හිතට කා වැදීලා තියෙන්නේ.
@RamRanathunga
@RamRanathunga 8 сағат бұрын
MALIKYA PUTHTHA THERUNWAHANSEWAYASATA YANAKANMA PILIWETH PIRUWENE LAUKIKADE GENAWEHEHESEMINSITIYA
@shanthamallika9999
@shanthamallika9999 15 сағат бұрын
🙏🙏🙏🙏🪷🪷
@RamRanathunga
@RamRanathunga 7 сағат бұрын
CHARITHA BHIKKAWEE. CHARIKAN. BAHUJANA HITHAYA. BAHUJANA SUKAYA HITHAYA DEWAMANUSSAYA
@RamRanathunga
@RamRanathunga 7 сағат бұрын
SABBE PRUTHAGJANO UMMATHTHAKO
@අරවින්ද
@අරවින්ද 6 сағат бұрын
බඩු කාරයට වියදමට සල්ලි නැතුව ඇති ඒකයි පරන වීඩියෝ දාන්නෙ දැන් පව්ල් පන්සල් 😂😂😂
@RamRanathunga
@RamRanathunga 7 сағат бұрын
YADISANWAPATHE. BIEJAN. THADISAN. HARATHE PALAN
@venukamadurangani5839
@venukamadurangani5839 11 сағат бұрын
සාදු, සාදු සාදු
@champanirmalanisilva798
@champanirmalanisilva798 13 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@renukaschneider1185
@renukaschneider1185 11 сағат бұрын
🙏🏽☸🪔🙏🏽🙏🏽🙏🏽🙏🏽🇱🇰☸☸🪔🪔🪔🌏😇😇😇
@umawijesinghe3395
@umawijesinghe3395 6 сағат бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@T.M.SRathnayake
@T.M.SRathnayake 4 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ashokapushparani9148
@ashokapushparani9148 14 сағат бұрын
🙏🙏🙏
@045amarasingheamnu4
@045amarasingheamnu4 15 сағат бұрын
🙏🙏🙏🙏
@RuwanPrasad1985
@RuwanPrasad1985 10 сағат бұрын
🙏🦻👼🌹❤🇺🇸🇱🇰🪔🛫🌍👍
@nandaniwithana7400
@nandaniwithana7400 7 сағат бұрын
🙏🙏🙏🙏🙏
@ChandraThilakarathna
@ChandraThilakarathna 7 сағат бұрын
🙏🙏🙏
@ransirinihewavitharana3655
@ransirinihewavitharana3655 4 сағат бұрын
🙏🙏🙏
@Shayamali101
@Shayamali101 3 сағат бұрын
🙏🙏🙏
@SanthiSanththi1992
@SanthiSanththi1992 36 минут бұрын
🙏🙏🙏
@SaumyaUdayangani
@SaumyaUdayangani 20 минут бұрын
🙏🙏🙏🙏🙏
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
ඔබ නො දන්න තණ්හාවේ ගැඹුර | Ven.Kirulapana Dhammawijaya Thero
1:12:47
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 2,8 М.
මේ අපරාධය කරගන්න එපා | Ven.Kirulapana Dhammawijaya Thero
47:04
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 2,7 М.
ඉන්න ටිකේ ශේප් එකේ ඉන්න | Ven.Kirulapana Dhammawijaya Thero
1:04:32
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 1,3 М.
තමන් ගේ හිත දමනය කරගන්න | Ven.Kirulapana Dhammawijaya Thero
1:10:42
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 2,2 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН