Пікірлер
@Mallika-s4n
@Mallika-s4n 10 сағат бұрын
උතුම් තෙරුවන් සරනයි මගෙ පින්වත් ස්වාමීන් වහන්ස උතුම් නිවනින් නිවේවා සාදු සාදු සාදු
@KamalaKonara-yv2pr
@KamalaKonara-yv2pr 11 сағат бұрын
Suwsmin...wahansa..oba..wahansey..wage..penwath..suwamen..wahanseyla..apa..gamwalath..wadenawa..nam..apthniwn..maga..yamata..apith..hakeweywe..
@RamRanathunga
@RamRanathunga 11 сағат бұрын
👍👬👍👬👍💔💔💔💔💔💔💔💔🙏🙏🙏💕💕🙏🙏🙏🙏🙏💕💕💕💕💔💔💔🙏🙏🙏💕💕🙏🙏🙏
@KamalaKonara-yv2pr
@KamalaKonara-yv2pr 11 сағат бұрын
😅
@piyumipeiris7723
@piyumipeiris7723 11 сағат бұрын
බොහොම පින් ලොකු ස්වාමින් වහන්ස🙏
@sujivanilmini2436
@sujivanilmini2436 11 сағат бұрын
🙏🙏🙏🌸💮💮💮
@niroshawanniarachchi310
@niroshawanniarachchi310 11 сағат бұрын
සාදු ..සාදු ..සාදු ..
@MigaramathaAramaya-y3t
@MigaramathaAramaya-y3t 11 сағат бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏💐
@RuwanPrasad1985
@RuwanPrasad1985 11 сағат бұрын
💞🙏🏾🙏🏾🙏🏾💞💓👌🏾👍🏾
@navindulakshan3624
@navindulakshan3624 12 сағат бұрын
🙏🙏🙏🙏🙏
@ManoriLakshikaa-xh8rq
@ManoriLakshikaa-xh8rq 12 сағат бұрын
තෙරුවන්සරනයි උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා !🙏🙏🙏
@sandyaranawaka
@sandyaranawaka 12 сағат бұрын
සාදු සාදු සාදූ
@kamanichampika5813
@kamanichampika5813 13 сағат бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා 🙏🙏🙏
@sandyaranawaka
@sandyaranawaka 13 сағат бұрын
සාදුසාදුසාදු
@Ed-kd7kz
@Ed-kd7kz 15 сағат бұрын
🙏🙏🙏
@Ed-kd7kz
@Ed-kd7kz 15 сағат бұрын
🙏🙏🙏
@UAChandrika
@UAChandrika 15 сағат бұрын
පින්වත් ස්වාමීන් වහන්ස නිතර බණ අහන මට හිතුනේ ඇලීම් බැඳීම් ගැටීම් නැති හිත තමයි යන්න ඕන සුවදායක ම තැන ටික ටික මමත් යනවා ඒ මගට මේ සද්ධර්මය මට පාර පෙන්නුවා
@SarathNiroshan
@SarathNiroshan 15 сағат бұрын
ස්වාමීන් වහන්සේට මෙඅත් බවයේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝධ වේවා .....
@ShachiniChathurya
@ShachiniChathurya 15 сағат бұрын
උතුම් වූ බුද්ධ ශාසනයේ පැවිද්ද ලබා ගැනීමට මා හට වාසනාව ලැබේවා.🙏🙏
@tinishiyadayananda
@tinishiyadayananda 16 сағат бұрын
Sadhu Sadhu Sadhu Thunuruwanata Mage Namaskaraya wevaaa!!! 🙏🪷☸️
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 16 сағат бұрын
ගෞරවනිය පින්වක් ස්වාමින් වහන්ස මෙසේ ධර්හතාවය ුවබෝධ කරවු ඔබවහන්සේට බොහෝම පින් ඒතුලින් ජිවිතයේ යතාර්තය පැහැදිලි ක ලඔබවහන්සේට උතුම් නිවන සාක්ෂාත්වේවා
@m.k.dpriyadarshani1268
@m.k.dpriyadarshani1268 16 сағат бұрын
🙏🙏🙏🌹🌹🌹.. සාදු.. සාදු.. සාදු.
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 17 сағат бұрын
🌹🙏🌹🙏🌹🙏🌹
@KamaniRajuka
@KamaniRajuka 17 сағат бұрын
Sadu Sadu Sadu pinvat suvamin vahnsata maga namaskaraya vawa,,
@RanjaniKumari-c2h
@RanjaniKumari-c2h 18 сағат бұрын
Ane suwamin wahansa oba wahansege hadin banak ahan nathuwa Pon aka mata Wana monawath balanna hithan na Kawa na wage ae tharan ae hadin kiyana bana ahaddi senasimaiii
@muthurathnayaka_2151
@muthurathnayaka_2151 18 сағат бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@InamaMawilmada
@InamaMawilmada 18 сағат бұрын
🙏🙏🙏🙏🙏
@DamithAsanka-m9m
@DamithAsanka-m9m 19 сағат бұрын
🙏🙏🙏🌹
@PriyanthiGalagoda
@PriyanthiGalagoda 20 сағат бұрын
තෙරුවන් සරනයි පින් වත්ලොකු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🪷🪷🪷
@SanthiSanththi1992
@SanthiSanththi1992 21 сағат бұрын
සාදු!සාදු!!සාදු!!! මගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@SleepyCorn-dl3bm
@SleepyCorn-dl3bm 21 сағат бұрын
🌼🌼🙏🙏🙏🙏🌼🌼
@MayonVidwan
@MayonVidwan 21 сағат бұрын
🙏🙏🙏
@vimalpriyantha7438
@vimalpriyantha7438 21 сағат бұрын
නමෝ බුද්ධාය!!!සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
@anokadharmasiri1723
@anokadharmasiri1723 21 сағат бұрын
🙏🙏🙏🙏🙏
@RamRanathunga
@RamRanathunga Күн бұрын
CHULLA. SOTHA PANNA. KALAPA. SAMMARSANAYA. UDAYAWYA GANANAYAPAHANA PANGANANABANGANU. PASSANAWA
@RamRanathunga
@RamRanathunga Күн бұрын
NAMA. RUPA. PARINGANANA. PANGANANA
@RamRanathunga
@RamRanathunga Күн бұрын
RUPAKOTAS. 43 KNamaKOTAS6 K WIGRAHAKALAGANANATHA. PARINGANANA. ABINGANANA. PANGANANA. THIERANA. PARINGANANA
@RamRanathunga
@RamRanathunga Күн бұрын
MAGGA. MAGGA GANANADARSANA WISUDDIYA. SAMUHA. SANSTHANA. SANTHATHY. PRAGANANAPTHY. KIYANNE. MELOKADARMATHA. ANITHYAIE. DUKAIE. ANATH MAIE NAM. AIE APITA DARMAWA BODA KARANNA. BERIE. LOKETA. ANITHYA DUKKA ANATHMA. THERUM GANNA BERI MULIN KIUU PRAGGANAPTHI. THUNA HINDA. MEPRAGGANANA. ME ANITHYAPTHI. 3 NABINDALA. ANITHYA. DUKKA ANATHMA THUNA WATAHAGENA. ANITHYA. DUKKA ANATHMAYA. WATAHAGANNA. NODALAGAMIN NOPIHITA MAMAMEOGAYA. THARANAYA KALAYEIE BHUDU RAJANAN WAHANSE. DESANA KALA.
@DamithAsanka-m9m
@DamithAsanka-m9m Күн бұрын
🙏🙏🙏🌹
@sanjeewakarunarathna4662
@sanjeewakarunarathna4662 Күн бұрын
🙏
@lakshmiramyalatha7875
@lakshmiramyalatha7875 Күн бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන් සරණයි
@KalyaniWsala
@KalyaniWsala Күн бұрын
ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ...මට මේක හොඳින් තේරුනා..ඔබවහන්සේට ගොඩක් පින් සිදුවේවා ..
@RamRanathunga
@RamRanathunga Күн бұрын
CHITHTHAKSANA 1KAIE SITHEWENASWIEMA
@RamRanathunga
@RamRanathunga Күн бұрын
Q
@RamRanathunga
@RamRanathunga Күн бұрын
DARMADANAYA. PARAMITHA. RUPAYE ANITHYA. SITHE ANITHYA LAXANAYA. BALANNA CHITHTHA WEIETHIYAKA SITHI7. 1
@malshaherath4438
@malshaherath4438 Күн бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,🙏🙏🙏
@jayanthaweerasinghe7871
@jayanthaweerasinghe7871 Күн бұрын
🌼🙏🌼🙏🌼🙏සාදු සාදු සාදු ..........!!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට ඉක්මන් භාවයක දිම උතුම් නිවනින් නිවෙවා ..
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa Күн бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට බොහොම පින් සසර ගමන නවතාලිමට මගපෙන්වන ඔබවඑනසේට උතුම්නිවන සාක්ෂාත්වේවා
@lankapoornimakk642
@lankapoornimakk642 Күн бұрын
එහෙමයි. සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa Күн бұрын
ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්ස ාබාහොම පින් අනාත්මය පිලිබද ඉතා පැහැදිලි දේශනාවකින් අපව දැනුවත්කලාට මේ කරනා මහගු කුසල් බෙලෙන් උතුම්වු නිවනින් නිවේවා
@devikajayasuriya6579
@devikajayasuriya6579 Күн бұрын
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏