KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අවුරුදු 7 න් අරහත්වය කරා යන වැඩපිළිවෙල සරලව.හසලක සීලවිමල හිමි.Hasalaka Seelawimala Thero
32:02
ජීවිතේ වටිනාකම හරියට ම දන්නවා ද ? | Ven.Kirulapana Dhammawijaya Thero
1:20:04
Une nouvelle voiture pour Noël 🥹
00:28
Правильный подход к детям
00:18
Сестра обхитрила!
00:17
“Don’t stop the chances.”
00:44
කරන්න දෙයක් නෑ කියලා හිතලා අතහරින්න | Ven.Kirulapana Dhammawijaya Thero
Рет қаралды 28,825
Facebook
Twitter
Жүктеу
1
Жазылу 269 М.
Kirulapana Dhammawijaya Thero (Former Name)
Күн бұрын
Пікірлер: 195
@ashokapushparani9148
21 күн бұрын
මේ අනාත්ම දේශනා මගේ පැත්තට යොදාගන්නෙත් ඔබ වහන්සේ ගේ පෙන්වා දිම් අනුවමයි.තවම ලොකු සබ්දයකින් මොහොතකට ගැස්සෙනවා.but,only ශබ්දයකට ම පමණයි.මගේ ගුරු උතුමන් වහන්සේට මිනිස්සු මහණ කමේ ඉන්න දුන්නෙම නැහැ නෙ.හේතු හැදුවා නෙ.පින්වතානන් වහන්සේට උතුම් නිවනම වේවා!
@LayanalGunasena
Жыл бұрын
මගේ වයස අව්.53යි මෙතෙක් කල් අහපු දර්ම දේසනා වලින් තෙරුම් ගෙනීමට පහසුම දේසනාවන් කරන්නේ ඔබ වහන්සේය මා සෙවු දේසකයානන් වහන්සේ ඔබය.කල්‍යාන මිත්‍ර්‍යානන් වහන්ස ඔබ වහන්සේ නිවන් දක්නා තුරු අපට යහමග පෙන්විමට ඔබ වහන්සේට සක්තිය දෛරිය ලෙබේවා....
@shaniwarnakulasooriya6977
Жыл бұрын
🙏🙏🙏
@ChandimaGayani-si5ic
Жыл бұрын
👍👍🙏🙏🙏🙏💐💐💐🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏
@tjjaliya1761
8 ай бұрын
😊
@ayeshaharshani958
Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට බෙහෙවින්ම පිං සසර කතරෙහි අතරමං වෙලා දුක් විඳින අපට ධර්මයෙන් අනුශාසනා සිදු කිරීම පිලිබඳව ඔබ වහන්සේ මෙලොවට බිහි කල මව් දෙමව්පියන්ට මේ පින් අනන්ත වාරයක් ලැබෙන්න ඕන මේ දහම් කාරණා තුලින් අල්ප හෝ වරදක් උවද අපට හදාගන්න පුළුවන් වෙනවා ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@MRSMunasinghe
6 ай бұрын
උතුම් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@S.kRamya
7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏❤️
@pavideos3808
Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා සාධූ සාධූ සාධූ 🙏🌹 උතුම් නිර්වාණය ම ලැබේවා
@prabhagunathilake9865
Жыл бұрын
අනාත්ම ධර්මතාවය ප්‍රඥාවන්තයාටයි!🙏🙏🙏 කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා! තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🙏🙏
@ashokapushparani9148
21 күн бұрын
🙏🙏🙏මගේ මනස මෙවන් තැනකට ගෙන ඒමට උපකාර කලාට බොහොම බොහොම බොහොම පින්.🙏🙏🙏තෙරුවන් සරණින් සියළු පැතුම් ඉටු වන අනාගතයක් වේවා!නිදුක් ම වේවා!
@wijinirandunu4656
Жыл бұрын
සාදු ........සාදු ........සාදු !! අපගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් ලැබේවා !! මේ උතුම් ගෞතම සම්බුදු බුදු සසුනේදීම උතුම් ධර්මාවබෝධය වේවා !! සාදු .........සාදු ..........සාදු !!
@Mali24234
Жыл бұрын
🙏🙏🙏උත්තම පාද නමස්කාර කරමි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@PathumMadushan-in7cm
8 ай бұрын
ඔබ වහන්සේ නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏
@Shayamali101
5 ай бұрын
ස්වාමින් වහන්සේට නමස්කාර වේවා.කරන්න දෙයක් නැති ජීවිතයට මුහුණ දී ජීවත් වෙනවා.🙏🙏🙏.
@pathtohappiness.k.w.4562
Жыл бұрын
උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩවසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏💐💐💐
@SwarnamalaThalakiriyawa
10 күн бұрын
ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරයවේවා
@actiontv8835
Жыл бұрын
සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වෙත්වා...🙏🙏🙏
@DilsharaNishad
5 ай бұрын
සාදු සාදු සාදු පින්චත් ස්වාමින් වහන්ස
@v_i_h_a
Жыл бұрын
හැමදාම එක දේශනාව ගානේ අලුතින් ශ්‍රවණය කරන්න ලැබෙද්දි හරිම සතුටක් එන්නේ මගෙ ස්වාමීන් වහන්ස... මං ගාව තියෙන එක නුගුණයක් හරි මටම හොයාගන්න ලැබෙද්දි දැනෙන සතුට ඊටත් වැඩියි ඔබ වහන්සේට බෝම පිං මගේ ස්වාමීන් වහන්ස... 🙏🙏🙏 ❤❤❤
@PodimanikePodimanike-zv2tk
3 ай бұрын
😊
@lankapoornimakk642
Жыл бұрын
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@aravindathilina8974
Жыл бұрын
මේ නිස්සාර ජිවිතය ගැන බණ දේශනා කරන අපේ හාමුදුරුවෝ...❤️❤️අනාත්මය ගැන බණ දේශනා කරන අපේ හාමුදුරුවෝ....❤️❤️මේ ගැන නොදැන ඔබ වහන්සෙගේ හිත පිහිටලා තියෙන තැන නොදැන ඔබ වහන්සේව කෙන්ති ගස්සන්න ජෙප්පොයි නිරාගමිකයොයි පල්ලි කාක්කොයි කරන ඒවා දැක්කම ඇත්තටම හිනා යනවා අපේ හාමුදුරුවනේ වර්තමානයේ..🙏🙏ගිහි අපිටත් මේ ධර්ම දේශනාව ගොඩාක් වැදගත් මොකද අද මේ මිනිස්සු එක්ක මේ සාසනය රැක ගන්න කරන්න තියෙන වැඩ ටිකත් එක්ක අපේ හිත මේ ගැන අවබෝධයෙන් සිටිය යුතුමයි..🙏🙏❤️අනාත්ම ප්‍රහායක පවතින මේ අනාත්ම වු ධර්මතා කරන දේවල් දිහා බලාගෙන ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් ඇත්තේම නැහැ අපේ හාමුදුරුවනේ...ඔබ වහන්සේට ගොඩාක් පිං❤️❤️❤️🙏🙏🙏
@sandyathennakoon-g3h
Жыл бұрын
බොහොම පින් ස්වාමීන් වහන්ස .ස්වාමීන් වහන්සේගේ දේශනා ශ්‍රවනය කරලා තමයි ජිවිතේ යථාර්ථය තේරැමි ගත්තේ පින්වත් ස්වාමීන් වහන්ස .. අද ධර්ම දේශනා ගොඩාක් වටිනවා ස්වාමීන් වහන්ස ස්වාමීන් වහන්සේ දේශනා කරනවා වගේ කරන්න දෙයක් නැති කමට මෙය කය පෝෂණය කරනවා පින්වත් ස්වාමීන් වහන්ස .මටත් තේරිලා තියෙන්නේ පින්වත් ස්වාමීන් වහන්ස මෙි කය හරිම කරදර කාරි කයක් කියලා පින්වත් ස්වාමීන් වහන්ස ..බොහොම පින් තෙරුවන්සරණයි !
@janakamadawa8891
Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා තෙරැවන් සරණයී 🙏🙏🙏
@nalanihandagama7545
Жыл бұрын
ලොකු ස්වාමීන් වහන්සේට බොහොම පින් ඔබ වහන්සේ නිරෝගී වේවා සුවපත් වේවා
@JaslinGunwardana
8 ай бұрын
ජීවිතයේ තිබෙන අසාරබව පැහැදිවකියාදෙන ඔබවහන්සේපින්කෙතක්සාධූ...................
@DSD394
11 ай бұрын
තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!! දෙවන වරටත් ශ්‍රවනය කලා!!! අප්‍රමාණ පින් !!! උතුම් නිර්වාණවබොදය පිණිසම හේතු වේවා!!! ඔබවහන්සේටද ප්‍රාර්ථනීය බොදියකින්ම නිවිමට සියලුම කුසලයෝ හේතු වේවා!!! 🙏🙏🙏
@P.SamarasingheUSA
Жыл бұрын
පරම පුුජනිිිය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .ඔබ වහන්සේට සතර මග සතර ඵල අවසන අමාමහ නිවනින් නිවෙන්නට මේ කුසල් හේතු පාරමී වේවා !!!! .🙏🙏🙏
@lathagamage1320
Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නම්ස්කාරයවේවා ඔබ වහන්සේ වගෙ උතුම් පින්වත් ස්වාමීන් වහන්සේලා ඉතාම අල්පයි ඔබ වහන්සේ අපි වගේ දර්මයෙන් ඉතාම අල්ප දැනුමක් තිබෙන විටෙක අපේ පෙර පිනටමයි ඔබ වහන්සේ දැනගන්න ලැබුනෙම මේ සන්සාර ගමන ගොඩක් ගෙවිල ගිහින් තිබෙන විටකදී පෙර පින්තිබෙන ස්වාමීන් වහන්සේ නමක් ගැන අහන්න ලැබුනෙ ඔබ වහන්සේට වුතුම් නිවනම ලැබෙන්නට මේ කුසල් පාරමී ශක්තියක් වේවා මේ දේශනාව අපිට අහන්නට සලස්වපු පින්වතුන්ටත් නිවන් අවබෝදවේවා සාදු සාදු සාදු
@banlad4040
Жыл бұрын
සාදූ.සාදූ.සාදූ.පින්වත්ස්වමින්වහන්ස.ඔබවහන්සෙට.මාගෙනමස්කාරයවෙවාතුරූනූවනෙමසරනයි🌷🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌺🌺
@samanjayalal-gh8fp
Жыл бұрын
මේ සියලු අැලීම් ගැටීම් හමුවේ මනස සුවපත් භාවයෙන් තබා ගෙන නිවන සොයා යාමට අපේ හිත් වලට නිතරම සවියක් වන පින්වත් ස්වාමීන් වහන්සේට පතන බෝධියකින් වහ වහා නිවනේ නිවීමට ලැබේවා. 🙏🙏🙏
@mallikanawarathna1456
Жыл бұрын
උතුම් සම්මා සම්බුදු සරනයි මගෙ ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@paramichamodaya839
Жыл бұрын
බොහොම පින් අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@nilanthimala6867
Жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
@hpathirana
Жыл бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@isurasampath5111
Жыл бұрын
පින්වත් බුදු පුතුන් වහන්සේට ධර්ම දේශානාමය පින සංසාර ගමන කෙලවර කර ගැනීම පිනිසම පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි.සාදු සාදු සාදු !!!
@dammikakaluarachi4220
Жыл бұрын
Samma sambudu saranai aoe hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹mama oba wahansege bana ahanne harima kamathten mama inne rata baharen wala sadu sadu sadu...
@Thakshila.200
Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස. 🙏🙏🙏
@asankawiggin
Жыл бұрын
නමස්කාරයවේවා ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏 සංසාර රෝගයට අනාත්මයනම් ඖෂධයක්ම තමා ලොකු ස්වාමින්වහන්ස
@kasunchamara6617
Жыл бұрын
Pinwath buddhapuththrayanan wahansa......obawahanseta mage namaskaraya wewa..........🙏🙏🙏
@lathagamage1320
Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේත් අපේ සිද්ඪාර්ථ බෝදිසත්වයන් වහන්සේ වගේම වනගත වෙලා මේ සන්සාරේ අපි වෙනුවෙන් අනේක දුක් විදල තියෙනව අපිට මේ දහම අවබෝද කරන්නනෙ එලියට ආවෙ ඉතින් අපි ඔබ වහන්සේ දේශනා කරන බුදුබන හරියාකාරව මහන්සියෙන් අවබෝද කරගන්න ඕන නැතිනම් අපිට හරිම පවු මොකද ඔබ වහන්සේ අපි වෙනුවෙන් මයි එලියට ආවේ මගෙ පින්වත් ස්වාමීන් වහන්සේට වවුතුම් නිර්වානයම ලැබේවා සාදු සාදු සාදු
@m.g.tmadhushani1134
Жыл бұрын
හොය හොයා හිටපුම ධර්ම දේශනාවක් අනාත්මය ගැන..🙏🙏🙏
@MaiythreeRanathunga
Жыл бұрын
4upan Bikkawe Nathumhakan Than paajahatha🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MaiythreeRanathunga
Жыл бұрын
🎉Jetha waanaramayethanakolapuchhaddi mahaneni obawa puchchaanawa KiyAla hithenawada Beth's swaminie mahaneni mejiewithayath one owe thanpajahatha email athaharina
@MaiythreeRanathunga
Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vimalpriyantha7438
Жыл бұрын
සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
@pathminiweerasingha7449
Жыл бұрын
නිදුක් නිරෝගී දීඝායු සම්පත් ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🏻🙏🏻🙏🏻
@wasanaboxing
Жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ජීවිතය එපා උනාට අපිට දෙන මේ දහම් පණිවිඩය ගොඩක් වටිනව.. මට අවු.37 මමත් ඔබ වහන්සේ දහම් විසඳන විසඳන තුලින් ගොඩක් මේ මා කරන නිස්පල දේ ගැන වැටහිල.. කරන්න ඕන නිසාත්, ඒ බැදීම් නිසාත් , සිහියෙන් ජීවිතය ගෙවනව...
@smartnet4222
Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට චතුරාර්ය සත්‍ය ම අවබොධ වේවා.
@ThiliniAnushan-ud6tb
Жыл бұрын
ඔබ වහන්සේ අතාරින්න කියලා බණ දේශණා කලාට අපි මේ බණට ඇබ්බැහි වෙලා අපේ හාමුදුරුවනේ...🙏🙏🙏
@WathsalaBasnayake
Жыл бұрын
හිත නිවාගන්න ඇත්ත තේරුම් ගන්න ඔබ වහන්සේ කරන උපකාරය ඇත්තටම වටිනවා ස්වාමීන් වහන්ස..🙏🙏බුදු සරනයි
@leadertdkyt8804
Жыл бұрын
හැම දාම එක බණ එක ගානේ දාන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිමි ස්වාමින් වහන්ස🙏💥
@m.g.tmadhushani1134
Жыл бұрын
ඔව් මාත් ඉල්ලා සිටිනව🙏🙏🙏
@සිත්සැනසේවා
Жыл бұрын
හ්ම් මමත් එහෙමයි. අපිට අනුකම්පාවෙන්.
@සිත්සැනසේවා
Жыл бұрын
හැබැයි පින්වත් ස්වාමීන් වහන්සේගෙ යු ටියුබ් චැනල් එකට ගියානම් දවසට බන දහයක් පහලවක් වුනත් අහන්න පුලුවන්.
@33kotiyamusic87
Жыл бұрын
❤❤
@MaithreeRanathunga
Жыл бұрын
DESANA600KATATH WADA U TUBE EKE THIYANAWA EWIN 10KWATH OYALA AHALATHIYANAWADA ATIKA ASUWANAM DAHAPARAK NIWAN DAKINNAPULUWAN PINAMORALANAM ANISA THIYANADESANATIKA DENUME LESATA PILIWELATA ASANNA AWABODAKARANNA BAWANA WEDASATAHANWALATA SAHA BAGIWANNA .SASARIN GELAWENNA NIWENNA NIWENNA NIWENNA SAMMA SAM BUDU SARANAIE DAMATA LEDI OYALA SEMOTAMA
@nilanipreethika1205
Жыл бұрын
🙏🙏🙏 තෙරුවන්සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
@ipapk4537
Жыл бұрын
මමත් බලන් ඉන්නෙ දර්ම දෙනාවක් එන තුරැ නුබ වහක්සෙට තෙරැවන් සරනයි
@jayanthaweerasinghe7871
Жыл бұрын
🌼🙏සාදු🙏සාදු🙏සාදු.............!!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට .
@thusharajeewani6208
Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ...🙏🙏🙏🌷🌷🌷
@සිත්සැනසේවා
Жыл бұрын
මමයි මුලින්ම ශවනය කරන්නෙ. තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට. නිදුක් නීරෝගී සුවම ලැබේවා.
@zigma5206
Жыл бұрын
මම කියන සක්කාය දෘෂ්ටිය අයින් කර ගන්න....බොහොම පින්...❤❤
@SahanDananjaya-vb5pr
10 ай бұрын
Theruwan saranai
@asokaherath6291
Жыл бұрын
තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏පාද නමස්කාරට අවසර යි 🙏🙏🙏🌻🌻🌻
@dasun4541
Жыл бұрын
බොහෝ ම පිං පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@AnushaPriyangani-w1j
Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස.......notification එකක් වැටිලා දැක්කම මාරම සතුටක් ඇති වෙන්නේ ස්වාමීනි...පිට රටවල ඉන්න අපිට මාර සැනසීමක් ......පිං මගේ ස්වාමීන් වහන්ස...මෙහෙ තියෙන නඩගම් දකින කොට දැන් අපිට හිනා යනවා කුනු ගොඩකට මුං කරන දේවල් කියලා....මැරෙනවා කියන එක නම් මේ අය ලග ඇත්තේම නෑ...ඔබ වහන්සේට පිං සිදුවෙන්න මට නම් දැන් හොදටම තේරෙනවා.......ප්‍රශ්න නිසා ඉන්නවා තමයි හැබයි ජීවිතේ ගැන නම් දැන් .....ලියන්න තේරෙන්නෑ මගේ පිංවත් ස්වාමීන් වහන්ස......ඔබ වහන්සේට අනේක වාරයක් පිං ...පිං......පිං.....මාගේ නමස්කාරය වේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dulananavodya
Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏
@chitranikahapalaarachchi5074
Жыл бұрын
එහෙමයි ස්වාමීන් වහන්ස !' බොහොම පින්!
@malshaherath4438
Жыл бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,,
@shyamalikumari1520
Жыл бұрын
මාගේ උත්තම නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏
@dayarathnapathmawansha8305
Жыл бұрын
මා ගේ ජිවිතයට කමටහනක්ම වේවා .තෙරුවන් සරනයි
@sudharmasilmatha8116
Жыл бұрын
තෙරැවන් සරණයි ඔබ වහන්සේට 🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏🌟🌟🙏
@shyamalirathnayaka5987
Жыл бұрын
එක වතාවක් බන අහලා පැත්තකට ගිහින් කල්පනා කරන්න ඔබ වහන්සේ අපිට දේශනා කලාට ස්වාමින් වහන්ස. ඔබ වහන්සේගේ බන අහන්න ඇබ්බැහි වෙලා බලගෙන ඉන්නවා අලුත් බන එකක් youtube upload වෙනකම්.... තෙරුවන් සරනයි අපේ පින්වත් ගෞරවණීය ස්වාමින් වහන්සේට 🙏🙏🙏💕💕💕🙏🙏🙏
@achalakeerthisinghe478
9 ай бұрын
Sadu sadu sadu. ... Theruwan saranai ape pinwath loku suwaminwahansa oba wahanseta pathannau bodiyakin amamaha niwan suwa awaboda wewa!
@chamidudilshan2410
Жыл бұрын
අනාත්ම වු ධර්මතා වලට අප කුමක් කරන්නද.බොහෝම පිං මගෙ කළ්‍යාණමිත්‍රයන් වහන්සේට.
@bagyaedirisinghe2022
Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏
@kamalawickramaraja5422
Жыл бұрын
තෙරුවන් සරනයි මගෙ පින්වත් ලොකු ස්වාමින් වහන්ස , අසුභය වඩමින් සිටින විට නම් හිතට දැනෙනවා " මොකද ඉතින් කරන්නෙ" කියල . 🙏🙏🙏🙏🙏🙏🙏
@vidyanilakmali9690
Жыл бұрын
සාදු ...සාදු ...සාදු ...!!!
@manomamano397
9 ай бұрын
sadu sadu sadu maga suwamin wahansata taruwan sarani
@shalinijayawardana-sq6cx
9 ай бұрын
Ape gedarth ehema tham hamududrwone ..apith issra kiripiti biwa dn na hbai dn e deta purudu wela .. hamududrwo kiyne aththa mokda jeewithe කොච්චර me harire ndaththu klth api hmoma wyasta yanwami .... mokda jeewithe yathrtheta ehain apita yanna ba 🙏🙏🙏🙏 thawa thwa jeewithe yatharthaya kiyla denna oba whanseta shakthiya labeewa.. 🙏🙏🙏
@NayomiIndika-qh4dv
Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...
@hemalathahengedara1770
11 ай бұрын
සාදු සාදු සාදු 😊
@chaminirajashilpa5576
Жыл бұрын
සාදු සාදු බුදු දහමට
@jayaniganga4417
Жыл бұрын
සාදු සාදු සාදු
@rosebowala8547
Жыл бұрын
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
@SilentLife-r1g
Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@chandaneediipa9914
Жыл бұрын
සාදු සාදු සාදු!!!🙏🏻☸️🌼
@h.s.patiranage1975
11 ай бұрын
අපගේ කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේගේ ධර්මශ්වණය කර ,.. කෙදිනක හෝ මෙි බවයෙන්ම සිත උසස්තැනකට යාමට කෙසේ හෝ මහන්සිය ගන්නවා.
@MaithriLatha
6 ай бұрын
CHARITHA. BIKKAWEY CHARIKAN. BHUJANA HITHAYA BHHUJANASUKAYA SUKAYA DEWA MANUSSAYA
@senarathw3754
Жыл бұрын
oba wahaseta uthum teruwan saranai mage namaskaraya wewa 🙏 🙏 🙏
@wasanaboxing
Жыл бұрын
අවසරයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@ShonaShona-m9h
3 ай бұрын
Sambudu saranai
@wasanaboxing
Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 🙏🙏🙏
@chandrathilakarathna8235
Жыл бұрын
සාදු සාදු සාදු!!!🙏🙏🙏
@sitharimadushika3071
Жыл бұрын
Theruwan saranai apa pinwath gaurawaneeya swameen wahansa..chirath kalayak aadurin wasunu sri sathdarmaya deshana karannata labewa.. Saadu saadu saadu!
@lahirunirmal9426
Жыл бұрын
Sadu sadu sadu pin theruwan
@lakmaligamage1564
Жыл бұрын
A deep explanation with simple wordings most venarable swamin wahansa
@Nudnas008
Жыл бұрын
තෙරුවන් සරනයි හැමොටම
@mymixchanel9459
Жыл бұрын
Sadu sadu sadu
@user-oo7mq1gn5p
2 ай бұрын
Bohoma pin swaminwahansa
@shiranialuvihare2073
Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@rashminavoda9485
Жыл бұрын
Godak pin swamin wahanseta 🙏🙏
@SabeethEkanayaka-qh6yi
Жыл бұрын
සම්මා සම්බුදු සරණයි
@mamalalani6182
Жыл бұрын
Hamadama.oba.wahansege.aluth.dasana.srwanaya.karanna.labema.loku.pinak.mage.suwamin.wahanseta.mage.namaskaraya.wewa..🙏🙏🙏🙏
@ramyawijekoon7515
Жыл бұрын
එහෙමයි අනේ මගෙ පින්වත් ස්වාමින්වහන්ස සංස්කාර වල යතා ස්වභාවය අවබෝධ වන කොට මොනව කරන්න ද ලැබිල තියන දේ විදගෙන ඉන්න වෙලානෙ.අනාත්ම ධර්මතා වලට මූන දීල යන්න වන දවසක යන්න වෙනවා.
@MaithreeRanathunga
Жыл бұрын
NATHUMHAKA SUTHRAYA
@ChampaNandani-e4m
Жыл бұрын
Sadu sadu sadu
@sandamalijayasinghe8294
Жыл бұрын
🙏🙏🙏
@gayathrisandamali6687
5 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@dilunichamali8094
Жыл бұрын
🙏🌼🙏
@nuwanipriyangika6399
Жыл бұрын
🌼🙏🙏🙏🌼
@jank3759
Жыл бұрын
තෙරුවන් සරනයි අපෙ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සෙට තෙරුවන් සරනයි නිදුක් නීරෝගී සුවය ලැබේවා සාදු .....සාදු... සාදු ......🙏......🙏.. 🙏...වැඩ කරන ගමන් තමයි මේ බණ අහන්නෙ.ලංකාවට ආවම හීමිට හිතෙ සැහැල්ලුවෙන් මෙ බණ අහන්න පුලුවන් මැදපෙරදිග ඉන්න අපිට නිවාඩුවක් නැහැ
32:02
අවුරුදු 7 න් අරහත්වය කරා යන වැඩපිළිවෙල සරලව.හසලක සීලවිමල හිමි.Hasalaka Seelawimala Thero
Niwanata Udawwak නිවනට උදව්වක්
Рет қаралды 144 М.
1:20:04
ජීවිතේ වටිනාකම හරියට ම දන්නවා ද ? | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 3,2 М.
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН
00:17
Сестра обхитрила!
Victoria Portfolio
Рет қаралды 958 М.
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
1:10:10
තේරුමක් නැති ජීවිතයකට මහන්සි වෙන මිනිසුන් | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 78 М.
44:37
කිරුළපන ධම්මවිජය ස්වාමින්වහන්සේ විසින් සිදුකළ වටිනා ධර්ම දේශනාව|මම හිටියේ නෑ කියලා ලෝකයේ නවතින්නේ නෑ
Niwan Pinisamai
Рет қаралды 8 М.
45:05
වස්සාන මාසයේ ඇද හැලුණු ධර්ම වර්ෂාවක් | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 1,3 М.
1:28:15
ඉන්ද්‍රීයන් හරහා අනාත්මය | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 38 М.
29:52
මේක බොරු කිවුවොත් දැන් සිවුරු අරිනවා | kagama sirinanda himi #kagamasirinandathero
NelhasaLanka
Рет қаралды 62 М.
56:30
කාශ්‍යප මහා රහතන් වහන්සේගේ සංසාර ගමන | Kashyapa Maha Rahathan wanse Koralayagama Saranathissa Thero
Piyum Vila
Рет қаралды 26 М.
59:30
මේ අවුරුද්දෙ අධිෂ්ඨානක් ගන්න. Niwathapa Thero #sinhala #bana
සත්බස
Рет қаралды 7 М.
1:19:40
අතරමං නොවී නිවනට යන්න නම් ? | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 26 М.
14:55
පොඩ්ඩක් හිතන්න .මේ කතාව අහන්න.|Ven kirulapana Dhammavijaya Himi.
Bana-බණ
Рет қаралды 135 М.
1:16:12
පේන දැනෙන දේවල් වලට මුලා නොවී ලැබෙන දේවල් ගැන හිතන්න | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 43 М.
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН