KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අහන්න ලස්සන ධර්ම සමාදාන සතරක් | Ven.Kirulapana Dhammawijaya Thero
1:22:23
ආශ්‍රව දුරු කරන්න මේ දේවල් කරන්න | Ven.Kirulapana Dhammawijaya Thero
1:04:59
Smart Sigma Kid #funny #sigma
00:14
爆笑電梯整蠱!今天這個妹子的自我防護意識我給100分!
00:54
Это было очень близко...
00:10
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
කවදාවත් මේවා නම් කරන්න එපා | Ven.Kirulapana Dhammawijaya Thero
Рет қаралды 17,818
Facebook
Twitter
Жүктеу
1
Жазылу 262 М.
Kirulapana Dhammawijaya Thero
Күн бұрын
Пікірлер: 156
@lathagamage1320
15 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ නම් නියමයි කියන දේ කෙලින්ම කියනවා මම හරීම කැමතියි ඔබ වහන්සේ වැනි උතුම් හිමි නමවල් තව දහ නමක් හිටියොත් මේ සාසනේ හැදෙනවාමයි තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු
@S.kRamya
28 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏❤️ මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට බොහෝ පින් සාදු සාදු සාදු 🙏🙏🙏
@indsenavirathna4085
Ай бұрын
මෙලොවට kalathurakin pahala wena පින්වත් හාමුදුරුවන් වහන්සේ නමක් ....methe budun daka niwan dakithwa Oba whanse...🙏🙏🙏🙏
@TimesUp-ow6mi
Ай бұрын
මම මේ සංසාරේ දුක කියන දේ හරියටම. අවබෝධ කරගත්තේ ඔබ වහන්සේගේ බණ අහන්න පටන් ගත්ත දවසේ ඉදලා අදටත් බණ අහනවා 🙏 තෙරැවන් සරණයි ඔබ වහන්සේට
@JayanthiRajakaruna-qe6oo
2 ай бұрын
මගේ .පුතා මිය ගිය දුක දරාගෙන ...ඉන්න පුලුවන් .උනේම ඔබ වහන්සේ ගේ..බණ...අහලමයි....ජීවිතය ...තේරැම්..ගන්න පුලුවන් .උනෙත්...ඔබ වහන්සේ දේශනා කල දහමි..ජීවිතය ට.එකතු.කරමින්මයි..ඔබ වහන්සේ ට බොහොම පින් ....ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු .🪷🌷🌹🪔🙏🙏🙏🪷🌷🌹🪔🙏🙏🙏🪷🌷🌹🪔🙏🙏🙏
@RFTTRathnayaka
2 ай бұрын
බුදු සරණයි අම්මේ 🙏🙏🙏🙏
@helawansajayabhoomi9459
Ай бұрын
ථේරවාද සිරිසද්ධර්මය හදුනාගැනීමට මීරිගම පරම නිබ්බාන ධර්මායතනයට යන්න සිරිසද්ධර්මය අහන්න දකින්න තියෙන එකම තැන මීරිගම පරම නිබ්බාන ධර්මායතනය කෝටි ගනන් වැය කර තැනූ වාහල්කඩ වල් නැත. සුදු යකඩ, පිත්තල වැඩ දැමූ සුවිශාල ගේට්ටු රාජයෝ නැත රන්වන් පාට හෝ සුදු පාට වළාකුළු බැමි නැත බෝධිය වටා රන් වැට නැත බෝධි ඝර නැත චෛත්‍යය රාජයෝ නැත 88/18 රියන් ප්‍රමාණයේ බුදු පිළිම වහන්සේලා නැත පිළිමවහන්සේලා වැඩ සිටින බුද්ධ රාජ මන්දිර නැත. සංඝයා වහන්සේ වැඩ සිටින මණරම් කුටි නැත. ධාතු මන්දිර නැත. සක්මන් මළු,වැලි මළු,බාවනා කුටි නැත. සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා,සීල වයාපාර, පෙරහැර මංගල්‍යය, කඨින පිංකම්,බෝධි පූජා ,උද්‍යාන අලංකරණ ,ශබ්ද පූජා නැත. මුදල් එකතු කිරීම් නැත. නමුත් 3000 වඩා වාඩිවී බණ අහන්න අති විශාල බණ මඩුවක් ( ධර්ම ශාලාවක් නොවේ) ඇත වාඩිවී බණ අහන්න ප්ලාස්ටික් පුටු ඇත ඉතා හොඳ තත්ත්වයේ වැසිකිළි,නාන කාමර ඇත නවීන උපකරණ සහිත පිරිසිදු මුලුතැන්ගෙයක් හා දාන ශාලාවක් ඇත බීමට යන්ත්‍රානුසාරයෙන් පිරිසිදු කල පානීය ජලය ඇත දින 7 බාවනා වැඩ සටහනට සාභාගී වන අයට සියලුම පහසුකම් සහිත නේවාසිකාගාර ඇත.මෙම සියලුම පහසුකම් නොමිලේම.
@lathagamage1320
15 күн бұрын
පින්වත් ගෞරවනීය ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා පෙර පිනකට මේ ලක් දෙරණට පහලවුනු උතුම් බුදු පුතුන් වහන්සේ නමක් ඔබ වහන්සේ හැම ස්වාමීන් වහන්සේ නමක්ම දේශනා කරනව බන ඒත් මේ මරණය ගැන අවබෝධ කර දුන්නෙම පින්වත් ස්වාමීන් වහන්සේ හැබයි සමහරු කැමති නෑ නිතරම මරණය සිහි කරනවට හැබයි මම නම් කැමතිම මරණය ගැන දේශනා කරනවට අපි මැරෙනවාමයි මගේ පින්වත් ස්වාමීන් වහන්සේ තමයි හරි දේ කරන්නෙ මේ දේශනාව දෙවෙනි වතාවට අහන්නෙ කොපමන ඇහුවත් එපා වෙන්නෙ නෑ පින්වත් ස්වාමීන් වහන්සේ මරණය ගැනම දේශනා කරන්න ඒ දේ තමයි අපිට අවශ්‍යම ඔබ වහන්සේගේ වදනක් තමයි නිතරම සිහියට එන්නෙම සබ්බo පහාය ගමණීයo සියල්ල හැරදා යායුතුයි ? මම නම් හිතන්නෙම මරණයයි මේ දේශනාව තුලින් පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවනින් නිවී සැනසෙන්නට හේතුවාසනා වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු මේ දේශනාව අපිට අසන්නට සලස්වපු පින්වතුන්ට උතුම් නිවනින් නිවේවා මරණයට පත්වුනු පොඩි පුතාට ඉක්මන් භවයක දී නිවන් අවබෝධ වේවා
@swarnasarojini5786
2 ай бұрын
පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්ස ..., ඔබවහන්සේ වන් එඩිතර ස්වාමීන් වහන්සේලා තව දස නමක් මේ මාතෘ භූමියට වේ නම් බොහෝ මිනිසුන් නිවනින් සැනසුනේ වෙයි...පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනම සාක්ශාත් කරත්වා ...සාදු ...සාදු ....සාදු ....🙏🙏🙏
@RFTTRathnayaka
2 ай бұрын
බුදු සරණයි 🙏🙏🙏🙏
@lalwijesiri8722
2 ай бұрын
උතුමානන් වහන්ස ඔබවහන්සේ ලොවට දිදුළන මිනි පහණකි . නමස්කාර වේවා . සාදු සාදු සාදු !!!
@PriyanthiAmarathunga-x2u
2 ай бұрын
බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!! සාධූ සාධූ සාධූ 🙏🌹
@amandibandara6970
2 ай бұрын
සාදු! සාදු! පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ දේශනා කල පරිදිම උපතින්ම ආබාධිත වූ මගේ පුතා කමටහනක් කරගෙන මේ වන විට මම සසර ගමන අවසන් කිරීමේ විශාල වෑයමක යෙදෙනවා සාදු සාදු සාදු!
@IndraniGodigamuwa-zv5fz
2 ай бұрын
දැයේ පිනට පහල වු මගේ පින්වත් ලොකු සුවාමින් වහන්සේ. තෙරුවනේ පිහිට ආරක්ශාව ලැබේවා...🙏🙏🙏
@SanthiSanththi1992
2 ай бұрын
🙏🙏🙏මගේ කල්‍යාණ මිත්‍රයන් වහන්ස. පාද නමස්කාර කරමි. සාදු!සාදු!! සාදු!!!
@NuraaA-b7k
2 ай бұрын
අහෝ....ආශ්චර්‍ය ස්වමින්වහන්ස .....මේ තිත්ත ඇත්ත කීවොත් හරී..මේ ධර්මය මුලුලන්කාවාසීන්ටම අසන්නට සිත් නෙත් පහලවේවා...ස්වමින්වහන්ස ඔබ වහන්සේ වැනි උතුම් සත්පුරුසයෙකු නම් මේ ලන්කද්දීපයේම මම නොදුටුව ඔබ මිනි පහනක්...මේ සියලුම පින් බල්ඩ්න් ඔබ් වහන්සේ දීර්ඝායු සම්පත්තියම ලැබ තව තව ත් ශාසනික මෙහෙවර කිරීමට ශක්තිය ලැබේවා ....තෙරුවන්සරණයි ...අපෙ ලොකු ස්වමින්වහන්ස ......
@paramichamodaya839
2 ай бұрын
.අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේ මෙ අසරණ සත්තුන්ට ස්වාමීන් වහන්සේ කියන හැමදෙම කරලා මාර සතුටක් ව්දිනවා වහින වෙලාවට පවා වතුර තියෙනවා එ සතුත් වතුර බොනවා දැකලා ..... සතුට ව්දලා තියෙනවා ..... කුරැලන්නට දිනපතා ආහාර ....ගොඩක් කුරැල්ලන්ගෙ කුසගිනි නිවනවා ...පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@inokadamayanthi5887
Ай бұрын
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏
@h.s.patiranage1975
2 ай бұрын
🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏 ජීවිතය තේරුමි කරදී උතුමි නිර්වානයට මග පාදන මාගේ ගෞරවණීය කළ්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා දීර්ඝායුවෙිවා ..!
@kamanichampika5813
2 ай бұрын
පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@jayanthianradi7502
Ай бұрын
සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ .අපේ පින්වත් කරුණාබර ලොකු ස්වාමින් වහන්සේ ට හදපත්ලෙන්ම නැගුණු ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාර කරමි 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏💎🙏 ඔබවහන්සේ දේශණා කරන උතුම් බුදු බණව්සියල්ලෙන් යථාර්ථය මොනවට පැහැදිලිවේ.අප්‍රමාණ පින්🙏 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා 🙏🙏🙏 සියල්ලෝම ඉතාම කැපවීමෙන් විඩාව වෙහෙස නොතකමින් කරනා මහඟු සේවය අගයකොට මේ උතුම් කල්යාණ මිත්‍ර රත්නයට ගෞරවයක් ශ්‍රද්ධාවක් .ඇත්නම් මේ අනුව දිවිය හැකිතාක් දුරට හදා ගත යුතුයි.🙏💎🙏උතුම් හිමියනි💎🙏💎 🙏 ඔබවහන්සේ ගේ සියලු සත් ප්‍රාර්ථනා එලෙස ම ඉටුවේවා 🙏💎🙏
@ThiliniWijerathne-y8g
2 ай бұрын
මාගෙ කල්‍යානමිත්‍රයන් වහන්සේට නමස්කාර කරමි..සාදු සාදු සාදු 🙏🙏🙏
@sanjulahapugoda2848
2 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය 🙏🙏🙏
@paramichamodaya839
2 ай бұрын
ස්වාමීන් වහන්සේ ගෙ දර්මදෙසනාව අහන අය සත්පුරැස මිනිස්සු කියලා හිතෙනවා ස්වාමීන් වහන්සේ ....🙏🙏🙏🙏🙏
@lakshmiramyalatha7875
2 ай бұрын
ස්වාමීන්වහන්සේට නීරෝගී සම්පත්තියම ලැබේවා
@RashikaKoralage
2 ай бұрын
තෙරුවන් සරණයි. . පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දිර්ඝ ආයුෂ ලබත්වා.
@chitranikahapalaarachchi5074
2 ай бұрын
එහෙමයි ,අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !
@deepikaneranjana6400
2 ай бұрын
පින්වත් අපේ ලොකු ස්වාමින්වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා තෙරුවන් සරනයි
@sandyathennakoon-g3h
2 ай бұрын
බොහොම පින් ස්වාමින් වහන්ස. වටිනා ධර්ම දේශනාවක්.පින්වත් ස්වාමින් වහන්සේ කිව්වා වාගේම මම ජිවත් වෙන්නෙත් මගෙ බුදුරජාණන් වහන්සේ නිසාමයි.වෙන මොනවා වෙනුවෙන් ජිවත් වෙන්නද? පින්වත් ස්වාමින් වහන්ස.මෙි අසත්පුරැෂ ලෝකය තුල සසරේ කරපු කුමන හෝ කුසල කර්මයක් නිසා කළ්‍යාණ මිත්‍ර ඇසුර ත් නිවරැදි ධර්මය ශ්‍රවනය කරන්න ලැබුනා.ධර්මය ශ්‍රවනය කරන්න නොලැබුනානම් මොනවා වෙයිද? පින්වත් ස්වාමින් වහන්ස.අසත්පුරැෂ ඇසුරට පාවා යන්න තිබුණා.ජිවිතේ අයහපතට පත් වෙන්න තිබුණා.මම දැන් ජිවත් වෙන්න එකම හේතුව උතුම් වු තිසරණයි.මෙි අසත්පුරැෂ ලෝකයට මම පොඩ්ඩක් කැමති නැ මෙි කුණු කය පෝෂණය කිරිම මොන මහන්සියක්ද? පින්වත් ස්වාමින් වහන්ස.මම මෙි ජිවිතේට කැමති නැත්තේ පින්වත් ස්වාමින් වහන්ස.අවුරුදු ගානක් මෙි කුණු කය පෝෂණය කරලා කරලා අපිට අවසානේ ලබා දෙන රිසාට් එකට මම කැමති නැ.ස්වාමින් වහන්ස.මෙි සසරින් එතර වෙන්නම උත්සාහ කරමි. පින්වත් ස්වාමින් වහන්ස සම්මා සම්බුදු සරණයි!
@nilmaliyanage1328
Ай бұрын
සාදූ !සාදු !!සාදූ !!!...
@RasikaPriyangani-vz9pf
2 ай бұрын
අපේ හාමුදුරුවනේ ,ඔබවහන්සෙ මෙ දකින ජිවිතයේ යතාර්තය,අපට තේරුම් ගන්න තවමත් බැරි වෙලා .පින්මදිකම නේද ඒ.මරණය තුළින් ජිවිතය දකින්න උත්සාහ ගමු.ඔබවහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ ව් නිවනින් නිවෙන්න හේතු වාසනා වේවා ....සාදු ...සාදු ..සාදු ..
@vinojdesilva4114
2 ай бұрын
තෙරුවන් සරණයි...අනේ අපෙ පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ අපේ මනස ආකල්ප විතරක් නෙවෙයි මුලු ජීවිතය ම වෙනස් කරනවා..ඇත්තමයි අසරණ අපි වෙනස් වෙනවාමයි.ඔබ වහන්සේට වඩා වයසින් වැඩිමහල් උවත් හැමදාමත් මට මේ දේශනා වල ඉගෙන ගන්න යමක් තිබුණා ...එනිසා බුදුන් වදින දෑත් එක්කර උදේ හවා සිතින් ඔබ වහන්සේ වන්දනා කරමි...අනේ ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් ඉක්මන් භවයකදීම නිවනින් නිවී යාමට මේ කුසල් හේතු වේවා 🙏🙏🙏
@a.s.w.9619
2 ай бұрын
මගේ බුදු රජාණන්වහන්සේගේ සිංහ පුතුන්ගේ සිංහ නාදය!! 🙏🙏🙏
@kamalawickramaraja5422
2 ай бұрын
🙏🙏🙏🙏 තුනුරුවන්ගෙ ම සරනයි , මාගේ ගුරුදේවෝත්තමයන් වහන්සේට.
@PSenavirathna-bp3xp
2 ай бұрын
සාදු සාදු සාදු
@jayanthianradi7502
2 ай бұрын
අප්‍රමාණ .පින් 🙏 .තෙරුවන් සරණයි 🙏💎🙏 අපේ පින්වත් කරුණාබර ලොකු ස්වාමින් වහන්සේ ට ඉතාම ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාර කරමි 🙏🙏🙏 ඉතාම වටිනා දේශණා වක්.🙏පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා 🙏🙏🙏
@jayanthikumari8715
2 ай бұрын
Sadu sadu sadu theruwan saranai oba wahanseta watina darma desanawak
@lathagamage1320
2 ай бұрын
පින්වත් ගෞරවනීය ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මේ සoසාරෙ මරනය ගැන අවබෝද උනේම ඔබ වහන්සේට පින්සිද්ධ වෙන්න අපි මැරෙනවාතමයි ඒත් මරනය ගැන අවබෝධ කර දුන් ඔබ වහන්සේ නිවෙනවාමයි මේ ජීවිතේ අපිට මොනවාවෙලා මැරෙයිද දන්නෙ නෑ මම නම් හිතෙනවා මේ දේශනා අහලම සිත නිවිල තියෙන්නෙ මේ සියලූම කුසල් මගෙ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝද වේවා තව තවත් මේවැනි උතුම් බන මේ සවනට ඇහෙන්නට ශක්තිය දහිරිය ලැබේවා
@aranyawickramasinghe8642
2 ай бұрын
අද වගේමයි එදත් බොහෝ දෙනෙකුට ලොවේ මහා බුදු ගුණ බලය හදුනන්න බැරි වුණා ඒ වුනත් මගේ සිත මහා ගුණ සාගරේන් ගුණ බිදක් දරාගෙන සොම්නසින් ඉතිරිලා...🙏🙏තෙරුවන් සරණයි
@nisaliperera9483
2 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ........... 🙏🌼🙏🌼🙏🌼........
@malakasilva
2 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@NuraaA-b7k
2 ай бұрын
සාධු ...!සාධු ....!සාධු ....!තෙරුවන්සරණයි ...!පින්වත් ලොකු ස්වමින්වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා .....
@තරිදු-බ7ද
2 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේගෙ අත ඉක්මනින් සුවපත් වේවා
@k.skothalawala2766
2 ай бұрын
තෙරුවන්.සරනයි.අපේ.පින්වත්.ස්වාමින්.වහන්ස.🙏🙏🙏
@asokarajapaksha833
2 ай бұрын
බොහොම පින් ,තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !
@AshaniHarshamali-hz9fk
2 ай бұрын
සාදු සාදු සාදු,🙏🏻🙏🏻🙏🏻
@indranigamage3893
2 ай бұрын
තොරුවන් සරණයි ස්වාමීන්වහන්ස මම ලෑල්ලක් හදල හැමදාම කෑම දාන්න සත්තු එවා කනකොට මට පුදුම සතුටක් එන්නෙ ඔබවහන්සේ ඒ ගැන තේරුම් කරනකොට හරිම සතුටක් දැනෙන්නෙ
@Dmkaa-y4e
2 ай бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@SwarnamalaThalakiriyawa
2 ай бұрын
පින්වන් ස්වාමින් වහන්ස සමාජයට සාරධර්මපෙන්වාදෙමින් කලයුතුදේ ගැන ඉතාවටිනා දේශනාවකින් සමාජය සුවපත්කල ඔබවහන්සේ ට මේ කුසල් පාරමිතාවක් වේවා
@lankapoornimakk642
2 ай бұрын
එහෙමයි. සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@JaslinGunwardana
2 ай бұрын
ස්වාමීන් වහන්සේමේදේශනාකරනසත්‍යදහමවෙනුවෙන්මාගේ පාදාභිවන්දනා නමස්කාරය වේවා....
@hemalihansika5801
2 ай бұрын
🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්ස
@DSD394
2 ай бұрын
තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!! ලද මිනිසත් භවය මේ සසරින් එතෙර වීම පිණිසම මේ සියලුම කුසලයෝ හේතු වේවා!!! එකම පැතුම මේ ජිවිතය තුල මේ දුක්කිත සසරගමන නිවා ගැනීමයි.ඒ සදහාම වෙහෙසෙමි. අපමණ පින් ඔබවහන්සේට .ඔබවහන්සේද ප්‍රාර්ථනීය බොදියකින්ම නිවේවා!!!🙏🙏🙏
@SleepyGlaciers-ur4cr
2 ай бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට
@yasawathisamarathunga1086
2 ай бұрын
. Obàwahanse desanawer sattiyai sadu sadu
@hmkherathmanike
2 ай бұрын
තෙරුවන් සරණ යි ස්වාමින් වහන්ස
@jijudissanayake7691
2 ай бұрын
Sadu sadu make pinwath swamin wahansa 🙏🙏🙏
@chamilarajapaksha6910
2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි
@Sabeeth84
2 ай бұрын
සම්මා සම්බුදු සරණයි
@JanakaUdage
2 ай бұрын
🎉වැටහුනා ස්වාමිනි...
@Shayamali101
2 ай бұрын
ස්වාමින් වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏.
@ChampaNandani-e4m
2 ай бұрын
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu. Deergausha weawa sadu sadu sadu. .
@Kobeiganesudantha
Ай бұрын
Oba.wahanshaga.darma...dhasana.mata.bohoma.Arthawath.weadagath..tharuwan.saranai.deergausa.lhabhawa
@banlad4040
2 ай бұрын
සාදු.සාදු.සාදු.සාදු.පින්වත්.ලොකු.ස්වාමින්වහාන්සෙට.මගෙ.නමස්කාරයවෙවා.තෙරූවන්සරනයි.ඔබ.වාහාන්සෙට.බොහොම.පින්🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
@maniksooriya101
2 ай бұрын
Sadu sadu sadu oba වහන්සේ deasana karanna mama අසිරිමත් drmaya anuwana minisun asathwa
@sonalnawarathna1995
2 ай бұрын
තෙරුවන් සරණයි අපේ සවාමීන් වහන්ස ....🌼🙏🌼🙏🌼
@AffectionateBloomingFlow-mx4sf
2 ай бұрын
Yheruwan daranai suwamin wahansa!!!
@jayanthiweerasinghe3545
2 ай бұрын
🙏🙏🙏
@madu..123
2 ай бұрын
උතුම් තෙරුවන් සරනයි 🙏🙏
@MigaramathaAramaya-y3t
2 ай бұрын
Theruwan saranai.
@mastOurah-o9s
2 ай бұрын
සාධූ ...සාධූ ......සාධූ .... මාගේ පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා ....සම්මා සම්බුදු සරණයි ..🙏🙏🙏
@kanthigunarathna4120
2 ай бұрын
Budu bawa labewa suwa men wahanse ta
@gayananuradha7672
2 ай бұрын
මගේ පින්වත් ලොකු ස්වමින් වහන්සේ .....
@sreemathilka9633
2 ай бұрын
Oba wahnseta niduk niriogi suwaya labewa teruwan saranai siylu dewi pihitai 🙏🙏🙏
@vajiramettananda824
2 ай бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@manomamano397
2 ай бұрын
sadu sadu sadu maga suwamin wahansata taruwan sarani
@ShashiniMaduwanthi-qf7kk
2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@ShiwanthaHerath-fm9vk
2 ай бұрын
B.s.sadu sadu sadu
@kavindrawelegodage8645
2 ай бұрын
දැයෙ පිනට අපගේ පිනට ශාසනයේ පිනට පහල වූ නියම බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක්...සොය ගැනීමට පවා අපහසු උතුම් ගුණ කද ඇති අපේ ලොකු හාමුදුරුවන් 🙏🙏🙏
@paramichamodaya839
2 ай бұрын
අනිවාර්යයෙන් ම අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේ මෙ මිහිකතට පහල වුනු මිනිපහනක් 🙏🙏🙏🙏🙏
@banlad4040
2 ай бұрын
තෙරුවන්සරණයි.පින්වත්.ලොකූ.ස්වාමින්වහන්සෙ.මම.පුසො.හදනවා.උන්ට.කන්න.දෙනවා.ඉයියෙ.මට.හමිබවුනා.අමිමා.දාලා.ගිහින් මම.තමයි.කවන්නෙ.පවු.මොනාකරන්නද.රැක.ගන්න.ඔනනි.මම.සතුටුවෙනවා..සාදු.සාදු.සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@SonitaA-yu7hk
Ай бұрын
🌻🌸🌻🌹🌹🌹🌻🌼🌻
@nuwanipriyangika6399
2 ай бұрын
🌼🙏🙏🙏🌼
@asankawiggin
2 ай бұрын
මරණයට සංවේගය උපදවාගෙන ජීවිතේ යථාර්ථය කල්පනා කරනවා වෙනුවට මලගෙදරත් අමුතු statues පවත්වාගෙන මහ ඉහලින් මලගෙදරක් පවත්වන්න උත්සාහ කරන සමාජයක් බිහිවෙලා.... ජීවිතේ යථාර්ථය තේරුම් කරවන්න පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ගන්නා වෙහෙසනම් අපමණයි🙏🙏🙏 බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏
@LahiruNirmal-wt5jq
2 ай бұрын
Tharuwan saranai
@tashinipriyasha1055
2 ай бұрын
🙏🙏🙏තෙරුවන්සරණයි පින්වත් ස්වාමින් වහන්ස
@RamaniRamani-k6d
2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@SLwiseThinker
2 ай бұрын
❤
@NilminiRenuka-i2u
2 ай бұрын
අපේ ගෙදර මල ගෙවල් 4ඉ
@PriyanNilusha-y2z
2 ай бұрын
Sadu...sadu....sadu...swaminwahansa.......budu saranai....❤️
@thamarakumudinie1327
2 ай бұрын
🙏🏻🌸 🙏🏻🌸 🙏🏻🌸
@padminidissanayake129
2 ай бұрын
ඇත්ත තිත්තයි ස්වාමින් වහන්ස...ස්වල්ප දෙනෙක් හෝ මේ ධර්ම දේශනය ශ්‍රවණය කරත්වා...සාදූ සාදූ සාදූ...
@thusharajeewani6208
2 ай бұрын
🙏🌷🙏🌷🙏🌷
@prabhagunathilake9865
2 ай бұрын
" නිවන් දකින්න කලින් හොඳ මනුෂ්‍යයෙක් වෙන්න. සීලයෙන් හදන්නෙම මනුෂ්‍යකම. " 🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻 " තරහ අයෙකුගේ වුනත් මරණයකදී තරහ මරහ අමතක කරලා මල ගෙදර යන්න.." තමන්ට තමන්වත් නැති කල කුමන පුත්තු? කුමන ධනයද? තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
@User4id
2 ай бұрын
🙏🙏🙏🙏🎉
@ssgirl510
2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dinushikaprabodani2782
Ай бұрын
ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් දෙන්න පුලුවන්ද
@Amashanidilhara2958
2 ай бұрын
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🙏
@chamindadon527
2 ай бұрын
💐💐💐🙏🙏🙏🙏💐💐💐💐
@jayawathiliyanage7394
2 ай бұрын
Sadusadusadu
@NethuAmaya-vf5yz
2 ай бұрын
මම නං කියල තීන්නේ මං මැරුනම ගන්න පුළුවන් හැම දේයක්ම අරන් ඉතුරු කෑලි බෑලි නරියන්ට හරි බඩ පිරෙන්න කන්න දෙන්න කියලා
@sithumwarnakula9699
2 ай бұрын
අගහරුවාදා සිකුරාදා බමුණො ගංගානම් ගගේ දිය නානව. ඒ නිසා ඒ දවස් දෙකේ මිනි අලු ගගට දාන එක නවත්තන්න ඒ දවස් දෙකේ මළ ගෙදරවල්වල අවසන් කටයුතු කරන්න එපා කියල ඒ කාලෙ පනවපු එකක්.. මං අහල තියෙන කතාව ඕක තමයි..
@padminijayamanna1799
2 ай бұрын
ඉස්සර තමයි ඔය කෝලම් ඔක්කොම කලේ.ඩෙන කොටනව කියයි...දවස් 7ක් තියාගෙන හප්පේ ඒ කාලෙ කෝලම්,දැන් දවස් 2යි...හැබැයි ඉතින් ජය මගුල්,මැරිච්චාවෙකො මගේ ගෙදර එකෙක්.ගමටම උගන්නනව මලගෙවල් කරන හැටි.ඔබවහන්සෙ ගෙ මතේ තමයි මම ඉන්නෙ ,
@ChampikaChampika-j5p
2 ай бұрын
Aththa hamuduruwane malagedara ewara unahama anith ayata kada uyagannawath artikayak ethuru naha me kolan nisa.
1:22:23
අහන්න ලස්සන ධර්ම සමාදාන සතරක් | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero
Рет қаралды 10 М.
1:04:59
ආශ්‍රව දුරු කරන්න මේ දේවල් කරන්න | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero
Рет қаралды 5 М.
00:14
Smart Sigma Kid #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 97 МЛН
00:54
爆笑電梯整蠱!今天這個妹子的自我防護意識我給100分!
整个路人
Рет қаралды 61 МЛН
00:10
Это было очень близко...
Аришнев
Рет қаралды 7 МЛН
00:17
Elza love to eat chiken🍗⚡ #dog #pets
ElzaDog
Рет қаралды 18 МЛН
3:00:01
සිතුවිලි නතර කරන ක්‍රමය | Most Ven.Bambalapitiye Gnanaloka Thero
Rev.Ridiyagama Indaloka Thero
Рет қаралды 71 М.
1:12:59
නිවන් දකින්න ධර්මය දැන ගෙන විතරක් මදි | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero
Рет қаралды 7 М.
1:37:48
බලන්න මේ ජාතක කථා වල කොච්චර දේවල් තියෙනවා ද කියලා | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero
Рет қаралды 14 М.
1:05:57
ලෝකය අනුභව කරනවා නම් මාරයා ගේ සීමාවෙන් එහාට ගිහින් අනුභව කරන්න | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero
Рет қаралды 23 М.
1:41:42
ඔබ හොයන සැනසීම හරියට ම ලැබෙන්නෙ මෙහෙමයි | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero
Рет қаралды 22 М.
50:12
පුජ්‍ය වලස්මුල්ලේ ගුණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ
Ven Walasmulle Gunarathana Thero
Рет қаралды 4,8 М.
1:00:20
සිත කිලිටි කර දුගතියට ගෙනියන කෙලෙස් 16 තියෙනවා ඔබ දන්නවද l Ven Kirulapana Dhammawijaya Thero
SASARA TV
Рет қаралды 6 М.
50:41
තාමා දෙස ගැඹුරින් දකින්න පුරුදු වෙන්න,ඔබට සිතාගත නොහැකි ජයක්ග්රණ හිමි වේ|Hasalaka Seelawimala thero
Niwan Pinisamai
Рет қаралды 105 М.
1:35:53
ඖෂධයක් වගේ වටින ගාථාවක් | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero
Рет қаралды 28 М.
49:06
රාගය දුරු කරන්න විශේෂයෙන්ම දැන ගතයුතු ධර්ම 09 ( වටිනා දේශනාවක් ) | hasalaka seelawimala himi bana
Yahamaga Tv - යහමග
Рет қаралды 4,1 М.
00:14
Smart Sigma Kid #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 97 МЛН