Kiss හැදෙන්නෙ මෙහෙමයි...Making of Kiss

  Рет қаралды 175,333

Asha Official

Asha Official

Күн бұрын

Kiss හැදෙන්නෙ මෙහෙමයි...Making of Kiss
/ @ceyflixsl

Пікірлер: 233
@thanashasamaraweera9109
@thanashasamaraweera9109 4 жыл бұрын
අනේ අක්කි කිස් ඉවර උනාම ආය රවින් ශනු එක්ක ඩ්‍රාමා එකක් හරි ෆිල්ම් එකක් හරි කරන්න. කිස් ඉවර උනාම අපිට බලන්න දෙයක් නැ නැත්නම් . අපි ගොඩාක් ආසාවෙන් හිටියේ රවින් ශනු ආය එකට වැඩ කරනවා බලන්න. ඔයාලට ගොඩාක් ස්තුතියි එ දෙන්නව ආය එකට අපිට බලන්න පුලුවන් දෙයකින් අපි අතරට ගෙනවට🙏
@anuradhadarshana2286
@anuradhadarshana2286 4 жыл бұрын
රවින් ගේ බැල්ම යකෝ. මුන් දෙන්නා නිකන් real life එකේත් couple එක වගේ බැලු බැල්මට පෙන්නේ. මොනාඋනත් ආසම කපල් එකක් රවින් ශනුද්‍රි කියන්නේ.
@MSMA1982
@MSMA1982 3 жыл бұрын
රවින් කණිෂ්ක ආදරෙයී දැක්ක තැනක බලලා යන්න හිතෙනවා දෙවෙනි ඉනිම ආසවෙන් බලනවා තාමත් ටැංන්කීයූයූ💐💐🙏🏾🙏🏾😁😁
@shadowofficial913
@shadowofficial913 4 жыл бұрын
නියමයි ආශා අක්කි . ශනූ & රවීන් කියන්නේ ගොඩක් දක්ශ දෙන්නෙක්. ඒ දෙන්නට ගොඩක් fansla ඉන්නවා. අනේ මේ කතාව KZbin දාන්නකෝ. 😍
@lochi9216
@lochi9216 3 жыл бұрын
Ane ow dannako
@lakshaniperera3382
@lakshaniperera3382 4 жыл бұрын
අනේ අක්කි කිස් season 2 එකෙත් රවින් ශනුගේ මේ වගේ ලස්සන behind the scenes & pictures ටිකක් දාන්නකෝ🙏🙏🙏🙏අපි ආසාවෙන් බලන් ඉන්නේ😍😍😍
@nilishaishani1869
@nilishaishani1869 2 жыл бұрын
Kohomada meka balanne. Balanna bene ane
@sanjanaperera6273
@sanjanaperera6273 4 жыл бұрын
එපිසොඩ්ස් 8 ම බැලුවා. හරිම ලස්සනයි කථාව. ශනුගේ acting හැමදාම වගේ නියමයි. Expressions මාරම natural. English කථා කරන විදිහ එහෙම නියමයි. මං හිතන්නේ ලංකාවේ නලු නිලියන්ගෙන් 1% කට වත් බැ එච්චර හොදට ලස්සනට english pronounce කරන්න. ඇත්තටම ශනු නිසාමයි බලන්න ගත්තේ මේක. එ වගේම රුක්ශාන් ගෙත් english එහෙම ලස්සනයි එයත් හොදයි. හිතට ඇල්ලුවා එයාගේ character එකත්.
@nethmikawshalya....741
@nethmikawshalya....741 3 жыл бұрын
Ane meka balanne kohomada
@Bhagyasavini
@Bhagyasavini 3 жыл бұрын
CeyCeyflix එක සබ්ස්ක්‍රයිබ් කරාට පස්සෙ කොහොමද බලන්නෙ
@anushikamiranda7795
@anushikamiranda7795 4 жыл бұрын
අනේ ආශා අක්කි මේක ඉවර උනාම රවින් ශනු එක්ක තව අලුත් ඩ්‍රාමා එකක් කරන්න please🙏 අපි ගොඩාක් ආස කපල් එකක් එ දෙන්නා. එ දෙන්නා එක්ක ඉස්සරහටත් දිගටම වැඩ කරන්න. අපි ආසාවෙන් බලන් ඉන්නවා ඉස්සරහටත් එ දෙන්නාව මේ වගේ ලස්සන දේවල් වලින් දකින්න😍😍
@dinithnarmadha1907
@dinithnarmadha1907 4 жыл бұрын
නියමයි ආශා ✌️ ලංකාවේන් මේ වගේ දෙයක් බිහි උන එක සතුටක්. එ වගේම රවින් ශනුද්‍රි නියමටම නියමයි. එ දෙන්නට හොද ෆැන් බේස් එකක් තියනවා. ලංකාවේ වැඩිම ෆැන් බේස් එකක් ඉන්න screen couple එක රවින් ශනුද්‍රි so ඔයාලා හරිම දෙන්නව වැඩට අරන් තියෙන්නේත්. ජයවේවා හැමෝටම ✌️
@fairy3560
@fairy3560 4 жыл бұрын
Habai boho ayata gewala balanna ba. Puluwan ayath Atawasyaya de ta witarai wiyadam karanne. Mn gatta eth mata arachiyak aea satiyakata warak dai. Montly gewarh masa kiyak yaida kiyala. Anyway beautiful drama
@thusharipieris1938
@thusharipieris1938 4 жыл бұрын
කථාව හරිම ලස්සනයි. දැනට දාලා තියන ඔක්කොම එපිසොඩ්ස් ටික බැලුව. අනේ ආශා අක්කි ආය කිස් ඩ්‍රාමා එකේ behind the scenes ටිකක් දාන්නකෝ 🙏🙏🙏
@raweenshanudrie2044
@raweenshanudrie2044 4 жыл бұрын
Favorite couple 😍😍😍 Thank you ceyflix for this beautiful drama with our favorite two. And all the very best whole team.
@dilshanisewwandi4276
@dilshanisewwandi4276 4 жыл бұрын
ශනු රවින් ශෝයි😍😍😍 ආසම කපල් එක😍😍😍
@wishwanis4870
@wishwanis4870 4 жыл бұрын
It's a really nice story and congratulation on your success and thank you very much for giving us an opportunity to see our favorite on screen couple again in such a beautiful story line , wishing all the very best to you and your team 😊
@roshigamage9781
@roshigamage9781 4 жыл бұрын
Ane a/l class eke hitiya yaluvek dakka avurudu 15 passa ..dakima sathutak aye....suba anagathayak . EMV. කතාව බැලුවා ලස්සනයි
@sayurin6138
@sayurin6138 4 жыл бұрын
Aww Beautiful. Congrats Asha and the team and to our lovely couple. When we can watch the next episodes 😍
@senashaamadhi301
@senashaamadhi301 4 жыл бұрын
අනේ අක්කි මේ ලගදි දාපු season 2 kiss trail එකේ රවින් & ශනුගේ එ විඩියෝ එකට දාලා තියන කවර් එකේ pics ටිකක් දාන්නකෝ.එ pics හරිම ලස්සනයි please🙏🙏🙏 It helps to promote kiss season 2 too.
@anushyamali7360
@anushyamali7360 4 жыл бұрын
එපිසොඩ්ස් 17 ක් බැලුවේ .ඉතුරුඑවා අද බලනවා .ලස්සනයි ගොඩක්.
@hasindubandara1663
@hasindubandara1663 4 жыл бұрын
අශා අක්කෙ අපිට අපෙ phone එකෙ credits වලින් ගෙවන විදිහට හදාගන්න පුලුවන්ද?
@chanukamayuranga3982
@chanukamayuranga3982 4 жыл бұрын
raveen aiyge acting improve wela thiyenwa dn hodatma..good luck raveen aiya..👌👌💪💪
@adeeshanirmani6942
@adeeshanirmani6942 4 жыл бұрын
Asha akki kiss nam harima lassanai. Episodes 23k beluwa. Shanu Raween api asama screen couple aka e denna nisamai meka balanna gaththe. Ane akki issarahata thiyana scenes wala upcomings tikak dannakooo. Denata dala thiyana upcomings wala okkoma wage scenes gihin ewarane a nisa aluth upcomings tikak dannakoo issarata ena scenes walin. Special ishira & yashora ge ewaa please🙏🙏🙏
@himashaparakrama3007
@himashaparakrama3007 3 жыл бұрын
Oyage data kapune nadda wenam
@shanikamadumali7998
@shanikamadumali7998 4 жыл бұрын
Asha akki heta kiyatada kiss upload karanne app ekata? Ane please reply. Can't wait to see ishira & yashora🙈🙈
@dilshanisewwandi4276
@dilshanisewwandi4276 4 жыл бұрын
අක්කි අනේ ආයම මේ වගේ කිස් ඩ්‍රාමා එකේ behind the scenes ටිකක් හරි upcomings scenes ටිකක් හරි දාන්නකෝ please🙏🙏🙏 ගොඩාක් කාලෙකින් මුකුත් දැම්මේ නැනේ ඔයාලා කිස් එකේ එවා 😭😭😭
@amanthaadhikari9148
@amanthaadhikari9148 4 жыл бұрын
Hii Asha.. So glad about you guys started kiss season 2 with Shanudrie & Raween. They are most famous and most lovable couple in young generation. Anyone can't beat that chemistry. If you can please upload some ishira yashora's scenes and raween shanudrie's behind the scenes. Many people are waiting for it.
@ifyouloveilllove7670
@ifyouloveilllove7670 4 жыл бұрын
Akki podi suggestion akak thiyanawa drama eke promoting gena. Oyalata puluwan nam youtube eke oyala kiss episode 1 & 2 ekata demma covers wage raween shanu ge drama eke pictures tikak danna fb ekata ehema. Aniwaryenma awa dekkama kattiyata thawa asa hithenwa balanna. A wagema issarahata enna thiyana raween shanuge lassana upcomings scenes wala chuti chuti keli tikak,Behind the scenes tikak ehema danna. Ewage pictures videos demmama ewa godak share wenwane instagram eke,fb eke ehema ethakota aniwaryenma thawa drama eka kattiya atharata yanawa. Godak aya raween shanu ekata weda karanawata asai a nisa a dennawa ekata dakiddi godak ayage interesting eka wedi wenawa.
@ashaedirisingha
@ashaedirisingha 4 жыл бұрын
If You Love I'll Love thanks ♥️
@dilshanisewwandi4276
@dilshanisewwandi4276 4 жыл бұрын
අශා අක්කේ පුලුවන් නම් කථාව දවසක් ඇර දවසක් වගේ දාන්නකෝ. ඔයාලා සතියට එපිසොඩ්ස් 3ක් වගේ නේ දාන්නේ. එතකොට දවසක් ඇර ඇර දවසක් එක ගානේ දැම්මත් සතියට 3ක් නේ දාන්න ඕන. දවසක් ඇර දවසක් වගේ දාද්දි interesting ගතිය තව වැඩි වෙනවා.
@ashaedirisingha
@ashaedirisingha 4 жыл бұрын
Dilshani Sewwandi good idea nangi thanks alot♥️💪
@shanikamadumali7998
@shanikamadumali7998 4 жыл бұрын
Ane good idea. Sathiyak balan inna be appa🙈
@erandipeiris2328
@erandipeiris2328 4 жыл бұрын
ආශා අක්කි පුලුවන් නම් අපේ රවීන්වයි ශනූවයි අරන් "වැස්ස වළාහක" (සමරවීර විජයසිංහ) නවකථාවෙන් teledrama එකක් කරන්නකෝ🤗📽❤.
@kanchanadombagolle9768
@kanchanadombagolle9768 4 жыл бұрын
Obalama balaganilla mata oni na magula
@inokaperera2531
@inokaperera2531 4 жыл бұрын
Thank you for doing season 2 . Please do an interview with Shanu and Raween. Please ...thank you
@krishansandeep4680
@krishansandeep4680 4 жыл бұрын
මිස් ආශා රවින් ශනුද්‍රි දාලා තවත් ඩ්‍රාමා එකක් කරන්න. අනිවා හිට් වෙනවා වගේම මිනිස්සු අතරට යනවා. මේ කථාව උනත් ගොඩාක්ම මිනිස්සු අතරට ගියේ උන් දෙන්නා නිසා. සමහරු බයිල කියෙව්වට රවින් ශනුද්‍රි ට ගහන්න young generation එකේ වෙන screen couple එකක් නැ. උන් දෙන්නාගෙන් කලාවට ලොකු දෙයක් කරගන්න පුලුවන්.
@thisarugimhana9529
@thisarugimhana9529 4 жыл бұрын
අශා අක්කේ කිස් එපිසොඩ්ස් 50න් වගේ ඉවරයිලු නේද😭 අනේ අක්කේ මේක ඉවර උනාම කිස් season 2 කරන්නකෝ please🙏ශනු රවින් දාලා අනිවාර්යයෙන්ම ආය ඩ්‍රාමා එකක් කරන්නකෝ please please please අශා අක්කේ🙏🙏
@mihirichandima6685
@mihirichandima6685 4 жыл бұрын
Meke yasorage apartment 1ta aran thiyenne koheda?
@adithi7023
@adithi7023 4 жыл бұрын
අනේ plzz අක්කි drama එක KZbin දාන්න. සතියකට එක episode එකක් වෙන්න හරි. Plzzzz
@hansanikaushlya6260
@hansanikaushlya6260 4 жыл бұрын
Oww akki....
@nimsaaranimsaara310
@nimsaaranimsaara310 4 жыл бұрын
Maath aasai
@nimsaaranimsaara310
@nimsaaranimsaara310 4 жыл бұрын
No eka dennako akki
@rajikamadhushani1249
@rajikamadhushani1249 4 жыл бұрын
අනේ ඔව්, u tube දාන්න ko
@borahae2881
@borahae2881 4 жыл бұрын
Budu ammo jeviteta mama actress keneknm vena. Directer gn guti kai. Komavunt lasana video eka.love you all
@snadee3325
@snadee3325 4 жыл бұрын
ceyflix salli gewala balana aya godak asawen drama eka balanne. E aya wenuwen weekdays wala dawas 05 katawa upload karnnako. Nthnam duration eka poddak wadi karannko. Plz api gdk kamti ekata plz
@sithuminirathnayaka1161
@sithuminirathnayaka1161 2 жыл бұрын
Ane kis season 3 ආශා අක්කි අර වීඩියෝ එකෙ කිවුවා වගේ ඊ මේල් එකෙන් බලන්න බෑ නේ මේව වගේ රිලීස් කරන්නකෝ ඒවත්
@nayomidesilva6556
@nayomidesilva6556 4 жыл бұрын
Aththatama lassanai godak asawen balanawa
@thilinithilini5964
@thilinithilini5964 4 жыл бұрын
Asha akke mama oyata godak kemathi oya godak hodhai a wagema raween aiyatath seshaddri akkath kemathi api school eken rana tele drama eka karanakota balanna awa ane akke oyanam harima hodhai
@nirashafernando4267
@nirashafernando4267 4 жыл бұрын
Niyamai I love this drama ❤️
@thushanymadawala
@thushanymadawala 4 жыл бұрын
Hi. Is it one episode for a week?
@anojikaachini2057
@anojikaachini2057 4 жыл бұрын
email eka dunna.eta passe kohomada teledrama eka balanne.pl help me
@ushariimalsha3985
@ushariimalsha3985 3 жыл бұрын
Ane akke warna teledrama eke episodes dnnko🤗🤗🤗🤝💖
@amaramudannayake9477
@amaramudannayake9477 4 жыл бұрын
අනේ මම මුල් කොටස විතරයි බැලුවේ අනික් ඒවා බලන්න බැහැනෙ ඩවුන්ලෝට් කරගත්තාත් බලන්න බැහැනෙ දුකයි ලස්සනයි පුලුවන් නම් යු ටුයුබ් දන්නකො එතකොට අපට බලන්න පුලුවන් අපි ඉන්නෙ සවුදි අරාබිය රටේ
@clal3115
@clal3115 4 жыл бұрын
Amare, gevala subscribe karapan. SAR 8 per month
@snadee3325
@snadee3325 4 жыл бұрын
Ane plz asha akki ceyflix eke kiss drama eka pennana time duration eka poddak wadi karnnako. Song eka gihin iwara unama 15 min or 20 min wage drama eka tyne. Plz akki gdk aya kamthi . Plz
@fairy3560
@fairy3560 4 жыл бұрын
Mh
@lakminidilshani3189
@lakminidilshani3189 4 жыл бұрын
අනේ ආශා අක්කේ ඔය කතාව දාන්නකෝ youtube කොටස් 2 යි බැලුවේ 😍😔
@chamilaprasad394
@chamilaprasad394 4 жыл бұрын
How to watch this drama , that's not available in you tube?
@lifewithpeeranadz7470
@lifewithpeeranadz7470 4 жыл бұрын
Subscribed...and Nice modern teledrama...
@ashaedirisingha
@ashaedirisingha 4 жыл бұрын
Peera Nadz thanks
@nethukavindu7820
@nethukavindu7820 3 жыл бұрын
අනේ ඇයි අක්කෙ season one එකේ episode දැම්මේ නැත්තේ.....බාගයයි නේ... රෑට දන්නේ නෑද්ද.... අනේ දානකො...
@menakaprasadi875
@menakaprasadi875 3 жыл бұрын
Ituru kotas balanne kohomada
@hasindubandara1663
@hasindubandara1663 4 жыл бұрын
අක්කෙ අපිට මෙ drama එක,මාසෙකට 375ක් අපෙ phone එකෙ credits වලින් ගෙවලා බලන්න පුලුවන්ද?account 1k na අක්කෙ , එ නිසා අපිට phone එකෙ credits වලින් ගෙවන්න system එකක් හදාන්නකො ,
@lakmaljayasuriya5582
@lakmaljayasuriya5582 4 жыл бұрын
Mekata salli gewanna visa cad walin puluwanni eth cad nomba eka dunnata harigiyena meka hadana widiya kiyannako
@amanthaadhikari9148
@amanthaadhikari9148 4 жыл бұрын
Hi Asha, Watched kiss drama. It's really awesome. Eagerly waiting for future episodes. Raween Shanudrie are perfect together. I have a suggestion. We living in Australia. Raween & shanudrie came australia for shows. We went to concerts which they both performed. That concerts were very nice & they both performed well. We like to see they both together again in australia with new shows concerts or any kind of projects. If you can, bring them again and make some interesting things in australia. We are waiting to see this beautiful couple together again in australia. If you can reply this, Highly appreciated. Thank you & all the very best for you all.
@ashaedirisingha
@ashaedirisingha 4 жыл бұрын
Amantha Adhikari let you know soon...thank you very much...
@amanthaadhikari9148
@amanthaadhikari9148 4 жыл бұрын
@@ashaedirisingha Thanks a lot for your reply asha. Hope to see this talented girl & boy together again in australia. Good luck ceyflix.
@nisansalasamarakoon7170
@nisansalasamarakoon7170 4 жыл бұрын
Monthly subcription walata Episodes 6 da denne?
@caharunimadushani2598
@caharunimadushani2598 4 жыл бұрын
Godak lassanai ❤️❤️❤️❤️❤️❤️❤️.you tube denna kooo api godak asai balanna
@fairy3560
@fairy3560 4 жыл бұрын
Nice drama.
@hansisadupama6174
@hansisadupama6174 4 жыл бұрын
Ai appa kiss eke mukuth updates danne neththe dan issara wage😭 Aduma gane upcomings tikak Behind the scenes tikak wath dannakoo😭😭😭🙏🙏🙏
@upekshaweerasooriya2194
@upekshaweerasooriya2194 4 жыл бұрын
thawa dannako akki vedios
@MN_Wood_Product
@MN_Wood_Product 4 жыл бұрын
Website eka hena slowne oyalage
@hasindubandara1663
@hasindubandara1663 4 жыл бұрын
අක්කෙ කියන්නකො අපිට අපෙ phone එකෙ credits වලින් ගෙවන්න බැරිද? Account එකකින්ම ගෙවන්න ඔනෙද?
@ashaedirisingha
@ashaedirisingha 4 жыл бұрын
Hasindu Bandara ඔව් මල්ලියෝ
@thusharipieris1938
@thusharipieris1938 4 жыл бұрын
අනේ රවින් විදුශිගේ ඩ්‍රාමා එකේ photos දැක්කා out කරලා තියනවා. අනේ please රවින් ශනුගේ pictures ටිකකුත් දාන්නකෝ ආශා මිස්. Please please please🙏🙏🙏
@fairy3560
@fairy3560 4 жыл бұрын
Ow. Habai e out kare Ishira methmage wedding shoot eka..ita kalin promotion post wala raween shanu hitiye. Natye tula pennanne danat Ishira yashora,ta hate karanawa. On screen photos gan nane. Arawa katawatw adala ewa. Katawet samagamiva gatta wedding shoots. Kataqe raween shanu th tarahai.
@ifyouloveilllove7670
@ifyouloveilllove7670 4 жыл бұрын
අනේහ් ඔව් රවින් ශනුගේ pictures ටිකක් දාන්නකෝ. ගොඩාක් අය බලන්නේ ත් එ දෙන්නා නිසා මේක. අනේ please🙏
@dinithnarmadha1907
@dinithnarmadha1907 4 жыл бұрын
ඔව් එක හොද අදහසක්. කොහොමත් රවින් ශනුද්‍රි ගේ 4tos ටිකක් එහෙම දැම්මාම තවත් කට්ටිය මේක බලන්න උනන්දු වෙනවා. හොද attraction එකක් ගන්න පුලුවන් දෙන්නාගේ 4tos ටිකක් දැම්මා නම්.
@nasliyafathi8313
@nasliyafathi8313 4 жыл бұрын
Love u shanu and raveen maara couple dennama pls me drama eka youtube danda
@inokapriyadarshanie349
@inokapriyadarshanie349 3 жыл бұрын
Raween sanu dala tawa teledrama ekak karanna tv eke yanna
@pathumsankalpa4425
@pathumsankalpa4425 4 жыл бұрын
Ahaa akki youtube dnnko mee draama eka....😀😀😀
@pathumsankalpa4425
@pathumsankalpa4425 4 жыл бұрын
Onna kiss draama ek youtube denwata kmthi aya like krnn ynna...
@A.B.C.D881
@A.B.C.D881 4 жыл бұрын
මේ drama එක Tv chanel එකකටවත් දාන්නකෝ .අපිට බලන්න වෙන්නේ නෑ .
@oshadhimarambe2698
@oshadhimarambe2698 4 жыл бұрын
Asha i have watched only 6 episods.still i didnt c others.please tell me the way of watching other episods.only available 6episodes
@ashaedirisingha
@ashaedirisingha 4 жыл бұрын
Wmosk 1985 every weekends ceyflix upload new episodes Thanks
@oshadhimarambe2698
@oshadhimarambe2698 4 жыл бұрын
@@ashaedirisingha thanks dear 😍😍😍👍
@addictmusic8716
@addictmusic8716 4 жыл бұрын
Ceyflix ekata register una sallith damma eth wada na ne pls help me akki
@nadeekakalupahana1900
@nadeekakalupahana1900 4 жыл бұрын
kiss කතාව බලන්න ගොඩාක් ආසයි ඒත් ..පුලුවන්නම් යූ ටියුබ් දාන්නකො .😞
@epleblomst91
@epleblomst91 4 жыл бұрын
අපි බලනවා kiss නමුත් තවම කොටස් 6යි තියෙන්නේ ඔයාලා අපිව රවට්ටනවා.මෙම චැනල් එකේ බලන්න පුළුවන් රසාස්වාදයක් ඇති telly තියෙන්නේ රත්සර මදු ආරච්චිගේ telly පමණයි බලන්න පුළුවන් සතුටු විය හැකි එක movie එකක්වත් නෑ ඒ නිසා මෙම චැනල් එක මීට වඩා දියුණු කරන්න අපේ ඉල්ලීම please එසේ කරන්න විදේශ ගත වෙලා ඉන්න අපි ට තියෙන සතුට එයයි. Itn TV චැනල් එකේ ඉතා ලස්සන telly තියනවා ඒවා අනුගත කරන්න please. 💕💕💕
@anojasandamalianoja1700
@anojasandamalianoja1700 4 жыл бұрын
Oya ep 6k baluwe komda youtube nane
@ashaedirisingha
@ashaedirisingha 4 жыл бұрын
ස්තුතියි ඔබට....
@hasindubandara1663
@hasindubandara1663 4 жыл бұрын
Ado me mekt register unhnm salli kapenne kohomda bn,ape bank account ekakinda,nattan sim eke tiyen credit wlinda bn,
@epleblomst91
@epleblomst91 4 жыл бұрын
Anoja.අපි බලන්නේ Cey Flix චැනල් එකෙන් එය මුදල් ගෙවා ගත යුතුයි.
@anojasandamalianoja1700
@anojasandamalianoja1700 4 жыл бұрын
@@epleblomst91 komda karnne mn dnnenne
@ishu318
@ishu318 4 жыл бұрын
Shok akkiyo..adarei oyala hamotama godak.❤❤
@Bhagyasavini
@Bhagyasavini 3 жыл бұрын
කවුරු හරි කියන්නකෝ ceyflix එක කරාට පස්සෙ කොහොමද බලන්නෙ
@sanjurash1912
@sanjurash1912 11 ай бұрын
අනේ අපිට මේ කතාව බලන්න utuble දාන්නකෝ..please ...
@nilminipriyanganilminipriy7185
@nilminipriyanganilminipriy7185 4 жыл бұрын
Godaaak Lassanai,
@nishanthadulip9616
@nishanthadulip9616 Жыл бұрын
යූ ටියුබ් එකට දැම්මනම් ලංකාවේ අංක එකේ ටෙලි drama එක වෙනවා kiss 💖💖❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
@kalanamahagajage5733
@kalanamahagajage5733 4 жыл бұрын
niyamai love it
@TGDhananjaya
@TGDhananjaya 4 жыл бұрын
raween aiya shanu akki athulu kiss drama team akath,cey flix obatath jaya wewa. asha akki you tube dana barida kathawa answer akak denakoo plzzz mama raween aiyage thadabala rasikawiyak
@ashaedirisingha
@ashaedirisingha 4 жыл бұрын
tharu gee dear nangi youtube danne na eka...sorry...eka specially ceyflix platform ekatama karapu drama ekak....ekai... Thanks nangi
@TGDhananjaya
@TGDhananjaya 4 жыл бұрын
@@ashaedirisingha akki ok mama godaaaaaaaaak asi raween aiyata,shanu akkitath kamathi akai ahuwe.kamak naa mama mata puluwan kaleka aniwa oyage cey flix plat form akata log wela meka balanawamai.mama thama A/L ithin mata thaniyama mewata wiyadam darane bane akai ahuwe,nathnam man meka nobala ine harima dukin.thanks oyata reply akak dunata mata.raween aiyata puluwanam kiyana man ayage thadabala rasikawiyak wagema ayata godaaaaaaaaak adrei saha ayata hadwathinma wish kala kiyala.aya super👌💪😍👍💖🔥🙏
@TGDhananjaya
@TGDhananjaya 4 жыл бұрын
@@ashaedirisingha akki raween aiya shanu akki ina 4 to ahema fan club walata dana plzzzzz
@adeeshanirmani6942
@adeeshanirmani6942 4 жыл бұрын
අක්කි කිස් season 2 කරන්න නේද යන්නේ?Season 2 කියන්නේ දැන් යන කිස් ඩ්‍රාමා එකේ එපිසොඩ්ස් 50 දෙකට කඩලාද එහෙම නැත්නම් මේ එපිසොඩ්ස් 50 ගියාට පස්සේ season 2 කරනවද?අනේ අක්කි please කියන්නකෝ 🙏🙏🙏
@ashaedirisingha
@ashaedirisingha 4 жыл бұрын
Adeesha Nirmani Episode 50 පසු season 2 එනවා නංගි...
@adeeshanirmani6942
@adeeshanirmani6942 4 жыл бұрын
@@ashaedirisingha අනේ නියමයි නේ අක්කි. Thank you for the reply 🙈🙈 අක්කි එකෙත් ශනු & රවින් නේද ඉන්නේ🙈🙈 අනේ please reply me this question only akki please🙏🙏🙏
@ashaedirisingha
@ashaedirisingha 4 жыл бұрын
Adeesha Nirmani ow nangi ♥️
@adeeshanirmani6942
@adeeshanirmani6942 4 жыл бұрын
@@ashaedirisingha Awww නියමයි නියමයි අක්කි🙈🙈🙈 අපි ආසම කපල් එක 🙈🙈🙈🙈
@sahansasamadhi370
@sahansasamadhi370 4 жыл бұрын
@@ashaedirisingha Hellow මිස් ආශා ඔයාලා ඇයි දැන් කිස් ඩ්‍රාමා එක සතියට එකපාරක් දාන්නේ?අපි ගොඩාක් ආසාවෙන් කිස් බලන්නේ ශනුද්‍රි රවින් නිසා,එහෙම එකේ මෙහෙම කපටි වැඩ කරන්න එපා. ඊටවඩා කවදාද tv series එකක් මෙහෙම සතියකට එකක් දාන්නේ? ලංකාවේ මිනිස්සුන්ට ඕන්න ඕක නිසා තමා හරියන්නේ නැත්තේ?කිස් ඩ්‍රාමා එක පෙන්නලා රවින් ශනුද්‍රි නිසා හොද ෆැන් බේස් එකක් හදාගෙන දැන් එ ඩ්‍රාමා එක සතියට එක පාරක් දානවා.මේ වගේ පහත් කපටි වැඩ කරන්න එපා ඔයාලා. මාසේටම එපිසොඩ්ස් 4 යි,එහෙම කොච්චර කල් බලන්නද? ඔයාලා එපිසොඩ්ස් වැඩි කරන්න එක ප්‍රශ්නයක් නැ අපි බලනවා අනිවාර්යයෙන්ම කිස් හැබැයි මේ විදිහට සතියට එකක් දාලා කැත වැඩ කරන්න එපා,එකෙන් වෙන්නේ මිනිස්සුන්ට මේක එපා වෙලා ඔයාලාව un subscribe කරලා දාන එක. සතියට එක එපිසොඩ් එකක් දැම්මාම ඊලග සතිය වෙද්දි මේ සතියේ උන දේ මතක නැ එකෙන් වෙන්නේ මිනිස්සුන්ට කථාවේ තියන interesting ගතිය නැති වෙන එක. ඉස්සර දැම්මා වගේම කරුණාකරල කථාව දාන්න සදුදා බදාදා සිකුරාදා. නැත්නම් අනිවාර්යයෙන්ම අපි මේක un subscribe කරලා දානවා. රවින් ශනුට කොච්චර ආදරේ උනත් ආස උනත් වෙන කරන්න දෙයක් නැ අපිට. අර red lights ද මොකක්ද විකාරයක් දානවා.එවා කව්ද බලන්නේ.කිසිම ආසවක් නැ අපිට නම්.බලන්නේත් නැ. අඩුම ඔයාලා ඔයාලාගේ චැනල් එකේ දාපු red lights කියන එකේ කිසිම විඩියෝ එකකට 100k views වත් නැ එත් කිස් ඩ්‍රාමා එකේ එවාගේ views බලන්න,එකෙන්ම ඔයාලාට පෙනවා නේ මිනිස්සු වැඩියෙන් ආස interesting මොකටද කියලා එ නිසා වෙනදා වගේම කිස් ඩ්‍රාමා එක දාන්න please🙏🙏🙏
@ifyouloveilllove7670
@ifyouloveilllove7670 4 жыл бұрын
Anee raween shanuuuuu😍😍
@ITALYNADEE
@ITALYNADEE 4 жыл бұрын
මෙ web එකට සල්ලි ගෙවන්න ඔනෙ කොහොමද කාඩ් එකෙන් නැත්නම් ෆොන් එකෙන්ද?
@ITALYNADEE
@ITALYNADEE 4 жыл бұрын
කරුණකරලා උත්තරයක් දෙන්න
@cheshaniprasanga1932
@cheshaniprasanga1932 4 жыл бұрын
mkakda ane me ceyflix subscribe karalath drama eka danne nane hariyata mulin 6 k dala sathiyak gya 7 weni eka danna.. anika enne thawa sathiyakinda.. drama eka dama vidiya kiyanna hariyata ..
@leemalakmini1466
@leemalakmini1466 4 жыл бұрын
ආදරෙන් බලනවා ,කොටස් හයයි තාම තියෙන්නේ කෝ ඉතුරු ටික ,ඉතුරු ටිකත් දාන්න ඉක්මනින්
@HA乙IYAッ
@HA乙IYAッ 4 жыл бұрын
meke episode watenne dawas keeyen keeyatada?
@fairy3560
@fairy3560 4 жыл бұрын
Eyala kiwa saturedays witharalu danne
@sahansasamadhi370
@sahansasamadhi370 4 жыл бұрын
Hellow මිස් ආශා ඔයාලා ඇයි දැන් කිස් ඩ්‍රාමා එක සතියට එකපාරක් දාන්නේ?අපි ගොඩාක් ආසාවෙන් කිස් බලන්නේ ශනුද්‍රි රවින් නිසා,එහෙම එකේ මෙහෙම කපටි වැඩ කරන්න එපා. ඊටවඩා කවදාද tv series එකක් මෙහෙම සතියකට එකක් දාන්නේ? ලංකාවේ මිනිස්සුන්ට ඕන්න ඕක නිසා තමා හරියන්නේ නැත්තේ?කිස් ඩ්‍රාමා එක පෙන්නලා රවින් ශනුද්‍රි නිසා හොද ෆැන් බේස් එකක් හදාගෙන දැන් එ ඩ්‍රාමා එක සතියට එක පාරක් දානවා.මේ වගේ පහත් කපටි වැඩ කරන්න එපා ඔයාලා. මාසේටම එපිසොඩ්ස් 4 යි,එහෙම කොච්චර කල් බලන්නද? ඔයාලා එපිසොඩ්ස් වැඩි කරන්න එක ප්‍රශ්නයක් නැ අපි බලනවා අනිවාර්යයෙන්ම කිස් හැබැයි මේ විදිහට සතියට එකක් දාලා කැත වැඩ කරන්න එපා,එකෙන් වෙන්නේ මිනිස්සුන්ට මේක එපා වෙලා ඔයාලාව un subscribe කරලා දාන එක. සතියට එක එපිසොඩ් එකක් දැම්මාම ඊලග සතිය වෙද්දි මේ සතියේ උන දේ මතක නැ එකෙන් වෙන්නේ මිනිස්සුන්ට කථාවේ තියන interesting ගතිය නැති වෙන එක. ඉස්සර දැම්මා වගේම කරුණාකරල කථාව දාන්න සදුදා බදාදා සිකුරාදා. නැත්නම් අනිවාර්යයෙන්ම අපි මේක un subscribe කරලා දානවා. රවින් ශනුට කොච්චර ආදරේ උනත් ආස උනත් වෙන කරන්න දෙයක් නැ අපිට. අර red lights ද මොකක්ද විකාරයක් දානවා.එවා කව්ද බලන්නේ.කිසිම ආසවක් නැ අපිට නම්.බලන්නේත් නැ. අඩුම ඔයාලා ඔයාලාගේ චැනල් එකේ දාපු red lights කියන එකේ කිසිම විඩියෝ එකකට 100k views වත් නැ එත් කිස් ඩ්‍රාමා එකේ එවාගේ views බලන්න,එකෙන්ම ඔයාලාට පෙනවා නේ මිනිස්සු වැඩියෙන් ආස interesting මොකටද කියලා එ නිසා වෙනදා වගේම කිස් ඩ්‍රාමා එක දාන්න please🙏🙏🙏
@nethmividusarani1909
@nethmividusarani1909 4 жыл бұрын
Ane mata 3 weni kotase idala balanna ona lassanai e kathawa eth therenne ne ane plz help
@nethmividusarani1909
@nethmividusarani1909 4 жыл бұрын
Ane kiyannako kohomada kiyala
@ජොකර්-ළ5ඡ
@ජොකර්-ළ5ඡ 4 жыл бұрын
E flat fome ekat yanne kohomada kiyala danna puluwan da
@ashaedirisingha
@ashaedirisingha 4 жыл бұрын
රොට්ටා rottaa ස්තුතියි facebook.com/103653667917863/posts/133647844918445/?vh=e&d=n
@lakmalilokumenike8017
@lakmalilokumenike8017 4 жыл бұрын
1st episode eka godk awasen bluwa eth ithn ithuru tika blnna salli gewnna one ne...... Ane you tube dennko plzzz
@pschanel5342
@pschanel5342 3 жыл бұрын
Akki viduushi uthtara akki nedda me dawas wala
@thimashasathsaranithimasha8982
@thimashasathsaranithimasha8982 4 жыл бұрын
අනේ අපිත් මේ කතාව බලන්න ආසයි යුටිෆ් එකේ දාන්නකෝ.
@madumadu30
@madumadu30 4 жыл бұрын
Ai bn kathawa naththe
@ivemessi746
@ivemessi746 Жыл бұрын
ep 6 dennna
@samadhilakshani1733
@samadhilakshani1733 4 жыл бұрын
Please මේක කවදා ඉදලාද ceyflix එකේ දාන්නේ කියලා කියනවාද? මොකද බොරුවට අපිට ඔයාලාගේ app subscribe කරලා තියන් ඉන්න උවමනාවක් නැ එහෙම කරන්න තරම් සල්ලිත් නැ අපිට අපි මේක subscribe කරේ කිස් බලන්න ඕන නිසා. දැන් බොරුවට මාසේකට වඩා මේක subscribe කරලා ඉන්නවා මුකුත් නොබලා.ඔහොම කපටි වෙන්න එපා.කවදාටද කිස් යන්නේ කියලා කියන්න අපිට.
@anushikamiranda7795
@anushikamiranda7795 4 жыл бұрын
Raween Shanu 😍😍
@sisharachaluka7602
@sisharachaluka7602 4 жыл бұрын
Ow meka you tube dnnako.apita balanna puluwan etkota .plzzzzz
@jayasuriyahemantha1964
@jayasuriyahemantha1964 4 жыл бұрын
kiss koranne mehemada ?
@pramodchandima
@pramodchandima 4 жыл бұрын
Nice BGM
@Chutte
@Chutte 4 жыл бұрын
අනේ ආසයි ඉතින් ඉක්මනට ම කාඩ් වල ට සල්ලි වැටුනා ම බලන්නම් එක රොත්තට අක්කේ
@ashaedirisingha
@ashaedirisingha 4 жыл бұрын
malli thanks
@meenuariyadasa4489
@meenuariyadasa4489 4 жыл бұрын
Ane hrim lssna couple ekk raveen and shanu..plz u tube dennko
@Amy-sg9cx
@Amy-sg9cx 4 жыл бұрын
Kiss තාම episode 6 යිනෙ site එකේ upload කරලා තියෙන්නෙ . ඔයාලා කල් ගන්නවා වැඩියිනෙ upload කරන්නකො එපාවෙනවා !
@hasindubandara1663
@hasindubandara1663 4 жыл бұрын
Ado me mekat masekt register unhma ape slli kapenne bank account ekainda,nattan ape sim eke tiyen credit wlinda bn,
@Amy-sg9cx
@Amy-sg9cx 4 жыл бұрын
Hasindu Bandara Bank account ekakin pay karanna thiyenne
@fairy3560
@fairy3560 4 жыл бұрын
@@hasindubandara1663 itin oya mulin gewwe credit card ekenne. Maaw iwaraweddi 375 gewanna ona. Eka oka neme moka baluwath 375 thama. Nukuth nobaluwath gewanna,ona
@sujayasekara29
@sujayasekara29 4 жыл бұрын
Episod tika dnnko
@thaksharawdevinda5214
@thaksharawdevinda5214 4 жыл бұрын
Meka balanna e page ekata gewannath oni neda
@fathimaferoza6886
@fathimaferoza6886 4 жыл бұрын
අපි කොහොමද බලන්නෙ youtube වල දාන්නෙ නැ නෙද ☹️☹️☹️
@awabalasuriya7761
@awabalasuriya7761 4 жыл бұрын
Meka you tube1 danna digatama..❤❤❤
@imalkatechnicals5552
@imalkatechnicals5552 4 жыл бұрын
drama eka youtube pennan nathuwa mokatada making eka pennanne.
@gothamibandaranayaka305
@gothamibandaranayaka305 4 жыл бұрын
Akka man channel ekata log una eth mata den password eka mathaka nani.moko karanne ekata
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 13 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 70 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 21 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
ලලයි ලිලයි ලයි අවසානය 🥹🥰
8:29
Giridevi ගිරිදේවි නොදුටු දසුන්
6:26
Vanniyo වන්නියෝ
Рет қаралды 95 М.
Kiss Season 2 # නත්තල් තෑග්ග
8:22
CeyFLiX
Рет қаралды 60 М.
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 13 МЛН