No video

එන්න මම කියලා දෙන්නම් පුංචි kitchen එකක් ලස්සන කරන ව්දිහ♥️

  Рет қаралды 60,398

Saara's World

Saara's World

Күн бұрын

Пікірлер: 205
@niwanthiniwa5875
@niwanthiniwa5875 2 ай бұрын
ඇත්තටම හරිම ලස්සන, හරිම පිළිවෙල ,සරල කිචන්එකක් ❤❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you so much 🥰
@kanchanawijewardena1048
@kanchanawijewardena1048 2 ай бұрын
ඔයාගෙ video එක අද අහම්බෙන් තමයි දැක්කේ. ඉතින් හරිම ලස්සනයි, piliwelay ඔයාගෙ kichan එක. දැක්කාම හරිම ආස හිතෙනවා. අපිට ඉගෙන ගන්නත් ගොඩක් දේවල් තියෙනවා. Thanks ඔයාට ❤❤❤❤❤ දළදා සමිඳු පිහිටයි ❤❤❤❤❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you for watching 🥰
@maduwagurugekumudini4980
@maduwagurugekumudini4980 2 ай бұрын
අහම්බෙන් බැලුවෙ ...මාරයිනේ.....ටේබල් මැට් අයිඩියා ශෝක් ....ස්තුතියි ඔයා ට ......තෙරුවන් සරණයි
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
බොහෝම ස්තූතියි 🙏 Thank you for watching 🥰 දිගටම මගේ channel එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 🤗
@Chandima-ug9bv
@Chandima-ug9bv 2 ай бұрын
හරිම ලස්සනයි ❤️❤️ ටේබල් මැට් හදන විදිය කියලා දෙන්න ❤️❤️
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you so much 🥰 Ikmanin video ekak gennam
@rannyranny2579
@rannyranny2579 2 ай бұрын
කුස්සිය පුන්වි උනාට හරිම ලස්සනයි පිලිවලට තියේනවා ❤❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you so much 🥰
@RizanaAslam-zj7fn
@RizanaAslam-zj7fn 2 ай бұрын
Waaaaw...beautiful kitchen..nice vidio❤❤❤❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you ♥️
@user-ce6pe1bv2z
@user-ce6pe1bv2z 2 ай бұрын
දැක්කම හිත නිවෙනවා ❤
@iranganiguruge3428
@iranganiguruge3428 2 ай бұрын
ඔයාගේ චූටි කුස්සිය හරිම ලස්සනයි හරිම පිළිවෙලයි වැඩ කොටස❤❤❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you for watching 🥰 දිගටම මගේ channel එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 🤗
@SunethraGunasekara-ee5lx
@SunethraGunasekara-ee5lx 22 сағат бұрын
Very beautiful work love it thanks so much for your kindness and support
@Saaras_world.
@Saaras_world. 13 сағат бұрын
Thank you ♥️
@ChamilRangana-o5d
@ChamilRangana-o5d 10 күн бұрын
ඇත්තටම ලස්සනයි පිළිවෙලයි. වීඩියෝ ගොඩක් බැලුව. ඔක්කොම ලොකු ලොකු කුස්සි.. මගේ කුස්සියට ගැලපෙන්නේ මේක. හරිම ශෝක්. මං ගොඩක් දේවල් ඉගෙන ගත්ත ඔයාගෙන් ❤❤😊
@Saaras_world.
@Saaras_world. 10 күн бұрын
Thank you ♥️ හරිම සතුටුයි .ආදරෙයි
@PmlLovecafe
@PmlLovecafe Ай бұрын
❤❤ දැකපු ලස්සනම කි ච න් එකක්..🎉
@Saaras_world.
@Saaras_world. Ай бұрын
Thank you ♥️
@user-bs6gz6yb6y
@user-bs6gz6yb6y 2 ай бұрын
Aththtama watinwa 😘🌹🙏
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you for watching 🥰 දිගටම මගේ channel එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 🤗
@inokaalgewatta9876
@inokaalgewatta9876 2 ай бұрын
හරි ලස්සනයි, පිළිවෙලට තියෙනවා
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you so much 🥰
@PriyanthiAbewardhana
@PriyanthiAbewardhana 2 ай бұрын
ගන්න අදහස් ගොඩයි.හරි වටිනවා ❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you for watching 🥰
@marianjaksa4712
@marianjaksa4712 2 ай бұрын
හරිම ලස්සනයි..පිලිවෙලයි වගේම හොඳ පිරිසිදුයි...
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you so much 🥰
@roycearthur8060
@roycearthur8060 Ай бұрын
WOW! Beautiful Sister. Great your ( Cinnamon Oil) Idea!. thanks. Jayawewa 👏💝💯😁
@Saaras_world.
@Saaras_world. Ай бұрын
Thank you ♥️
@jayaminihewage2745
@jayaminihewage2745 19 күн бұрын
අද අහම්බෙන් දැක්කෙ.ඔන්න මාත් subscribe කරා.ආස හිතුනා.වියදම අඩුවෙන් ලස්සන දේවල් ගොඩයි.
@Saaras_world.
@Saaras_world. 19 күн бұрын
Thank you ♥️ එහෙනම් ඉතින් මාත් එකක් දිගටම ආදරෙන් ඉන්න කියලා ආරාධනා කරනවා
@AbeeUdee-sv3rw
@AbeeUdee-sv3rw Ай бұрын
හරිම ලස්සනයි. හිත නිවෙනවා. බොහොම ස්තූතියි ❤️❤️❤️
@Saaras_world.
@Saaras_world. Ай бұрын
Thank you ♥️
@user-si4od9ge9f
@user-si4od9ge9f 23 күн бұрын
❤ඇත්තටම හරි පිලිවෙලයි ලස්සනයි පිරිසිදුයි ප්‍රියයි🙏👍
@Saaras_world.
@Saaras_world. 23 күн бұрын
Thank you ♥️
@sandunijayarathna3914
@sandunijayarathna3914 2 ай бұрын
Mageth thiyenne me wagema podi kitchen ekak ..lassanata thiyaaganna oyaagen gaththa adahas walata sthuthiyi ...❤❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you for watching 🥰 දිගටම මගේ channel එකත් එක්ක ඉන්න 🤗
@DamayanthiKumari-dk6tj
@DamayanthiKumari-dk6tj 2 ай бұрын
හරිම ලස්සනට තියෙනවා .❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you for watching 🥰 බොහෝම ස්තූතියි🙏 දිගටම මගේ channel එකත් එක්ක ඉන්න 🤗
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 2 ай бұрын
හරිම ලස්සනයි❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you so much 🥰
@SupunSanjaya-zo2xk
@SupunSanjaya-zo2xk Ай бұрын
හරිම ලස්සනයි පිලිවෙලයි...
@Saaras_world.
@Saaras_world. Ай бұрын
Thank you ♥️
@slBUSCREATING
@slBUSCREATING Ай бұрын
Harima lassanayi පිලිවෙලයි...❤️❤️❤️
@Saaras_world.
@Saaras_world. Ай бұрын
Thank you ♥️
@safraabdulwadood8860
@safraabdulwadood8860 Ай бұрын
Punchi wunata Atthatama lassanai. And very clean.❤
@Saaras_world.
@Saaras_world. Ай бұрын
Thank you ♥️
@asankadilrukshi1752
@asankadilrukshi1752 19 күн бұрын
හරිම ලස්සනයි නැන්දේ.💖
@Saaras_world.
@Saaras_world. 19 күн бұрын
Thank you පුතේ ♥️ Kitchen එක වෙනස් කලා බලන්නකෝ දැන් ලස්සන කොහොමද කියලා
@jayaranishashikala243
@jayaranishashikala243 Ай бұрын
❤❤❤Mage kitchen ekath podi ekak oya kiyala dunna mat eka hadanawa thanks
@Saaras_world.
@Saaras_world. Ай бұрын
එතකොට ඔයාට ආසාවෙන් වැඩ කරන්න හිතෙයි❤
@PremaLatha-wx1zg
@PremaLatha-wx1zg 2 ай бұрын
හරිම ලස්සනයි නංගී ❤🎉
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you for watching 🥰 බොහෝම ස්තූතියි akka🙏 දිගටම මගේ channel එකත් එක්ක ඉන්න 🤗
@niradiheendeniya1843
@niradiheendeniya1843 Ай бұрын
Nice work aunty saara....👍👍
@Saaras_world.
@Saaras_world. Ай бұрын
Thank you ♥️
@renukakumari5199
@renukakumari5199 2 ай бұрын
🎉🎉sara oyage kitchen aka lassanai
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you for watching 🥰 බොහෝම ස්තූතියි🙏 දිගටම මගේ channel එකත් එක්ක ඉන්න 🤗
@udasijayanidu9241
@udasijayanidu9241 Күн бұрын
මමත් කුරුඳු තෙල් අද ඉඳන් පාවිච්චි කරන්න ගන්නවා❤❤
@Saaras_world.
@Saaras_world. Күн бұрын
සුවද වගේම සැරකුත් තියෙන නිසා කූබි එහෙම එන්නෙ නෑ
@SanduniKaushalya-os9my
@SanduniKaushalya-os9my 2 ай бұрын
Table mat eka hadanne kohomada
@dhammikagunasinghe4290
@dhammikagunasinghe4290 2 ай бұрын
Watina vediowak thanks miss
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you for watching 🤗 බොහෝම ස්තූතියි🙏 දිගටම මගේ channel එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 🥰
@user-rn5ou7lz3l
@user-rn5ou7lz3l Ай бұрын
Harima lassanai.
@Saaras_world.
@Saaras_world. Ай бұрын
Thank you ♥️
@dineshakumari5658
@dineshakumari5658 2 ай бұрын
Harima piliwelai. Harima lassanai
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you for watching 🥰 බොහෝම ස්තූතියි🙏 දිගටම මගේ channel එකත් එක්ක ඉන්න 🤗
@asokakularathne5653
@asokakularathne5653 2 ай бұрын
Harima lassanai ♥️😍🥰
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you for watching 🤗 බොහෝම ස්තූතියි🙏 දිගටම මගේ channel එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 🥰
@udayangasanjeewa8122
@udayangasanjeewa8122 Ай бұрын
ලස්සනයි පිළිවෙලයි ඒත් කර්ට්න් එක ගාව ගෑස් ලිප. ඒක අවධනම් නේද ?
@Saaras_world.
@Saaras_world. Ай бұрын
Thank you ♥️ ඒක වෙනස් කරන්නම්
@WksndnszBendnndn
@WksndnszBendnndn 10 күн бұрын
Yes
@nishanthikumari7059
@nishanthikumari7059 2 ай бұрын
ලස්සනයි පිරිසිදු යි❤❤❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you so much 🥰
@amalipridarshani9340
@amalipridarshani9340 2 ай бұрын
Harima lassanai❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you for watching 🥰 දිගටම මගේ channel එකත් එක්ක ඉන්න 🤗
@shalani.....
@shalani..... 2 ай бұрын
ගොඩක් ලස්සනයි..ඒත් අක්කී හදුන්කූරූ දුම ගැන සැලකිලිමත් වෙන්න
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
@Sandalika57631
@Sandalika57631 6 күн бұрын
lassanai piliwelai 😊
@Saaras_world.
@Saaras_world. 6 күн бұрын
Thank you ♥️
@sakuvlog-iq1tc
@sakuvlog-iq1tc Ай бұрын
Ane harima ලස්සනයි untie ❤
@Saaras_world.
@Saaras_world. Ай бұрын
Thank you ♥️
@sumithrapriyadarshani1516
@sumithrapriyadarshani1516 2 ай бұрын
Table Met hadana heti kiyala denna Akka. oyage mal alawapu bottle aka harima lassanai. Awa hadana video akak genna.
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you so much nangi 🥰 Ikmanin ewa hadana videos gennam
@jenniferjansze2494
@jenniferjansze2494 2 ай бұрын
Good vedio.❤❤❤❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you for watching 🥰 බොහෝම ස්තූතියි🙏 දිගටම මගේ channel එකත් එක්ක ඉන්න 🤗
@ChathurikaKumari-h7u
@ChathurikaKumari-h7u Ай бұрын
හරිම ලස්සන කුස්සිය අහම්බෙන් දැක්කෙ
@Saaras_world.
@Saaras_world. Ай бұрын
@manoriniranjana730
@manoriniranjana730 Ай бұрын
❤❤❤❤❤❤
@Saaras_world.
@Saaras_world. Ай бұрын
❤❤
@NatureNest76
@NatureNest76 2 ай бұрын
ලස්සනයි ❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you for watching 🥰 බොහෝම ස්තූතියි🙏 දිගටම මගේ channel එකත් එක්ක ඉන්න 🤗
@ramaniperera3556
@ramaniperera3556 Ай бұрын
ස්තුතියි ඔයාට ❤
@Saaras_world.
@Saaras_world. Ай бұрын
❤❤❤❤❤
@vishdev5216
@vishdev5216 Ай бұрын
Aneh shok anti 😌🔥lassana kitchen ekk
@Saaras_world.
@Saaras_world. Ай бұрын
Thank you ♥️
@anomaserasinghe8524
@anomaserasinghe8524 2 ай бұрын
Harrima lassani godark adarei ❤❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you for watching 🤗 බොහෝම ස්තූතියි🙏 දිගටම මගේ channel එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 🥰
@user-ed9ku2th3h
@user-ed9ku2th3h 2 ай бұрын
Lasseni ❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you for watching 🥰 දිගටම මගේ channel එකත් එක්ක ඉන්න 🤗
@Butterflywings2010mm
@Butterflywings2010mm Ай бұрын
kitchen eka chuti unata,goddak piliwelai,pirisidui👍.pantry top eka uda wathura ihirenne nathiwa wiyaliwa thiya ganne hama welema pihidanawada.
@Saaras_world.
@Saaras_world. Ай бұрын
වැඩ කරන තැන වැඩෙ ඉවර උන ගමන්ම වියලි රෙද්දකින් පිහදානවා ❤
@Butterflywings2010mm
@Butterflywings2010mm Ай бұрын
@@Saaras_world. thank you .😊
@priyankakumuduni3662
@priyankakumuduni3662 2 ай бұрын
Harima lassanai akka
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you so much 🥰
@MadushaUdayangani-eh2tz
@MadushaUdayangani-eh2tz 2 ай бұрын
Akka ane mata කියන්න පුළුවන් da oya කොහු ලණු mona gam ekenda alawala thienne kiyala
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
kzbin.info/www/bejne/g2bdmoqqjpioabssi=mUbHi2yN9KufeHHB meka balanna nangi 🥰 name; ZHANLIDA B6000
@user-rp9vy4xf6n
@user-rp9vy4xf6n 28 күн бұрын
❤Lassanai godak
@Saaras_world.
@Saaras_world. 28 күн бұрын
Thank you ♥️
@anushabasnayaka2536
@anushabasnayaka2536 2 ай бұрын
Lassanai.
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you so much 🥰
@prabhathmalaka3231
@prabhathmalaka3231 Ай бұрын
Ane harima lassanai akke.
@Saaras_world.
@Saaras_world. Ай бұрын
Thank you ♥️
@shanikaperera5747
@shanikaperera5747 Ай бұрын
ලස්සනයි
@Saaras_world.
@Saaras_world. Ай бұрын
Thank you ♥️
@serianisgunarthena1132
@serianisgunarthena1132 2 ай бұрын
Sinemwn oill hade ganne kohomedeoss
@ruwanihettiarachchi305
@ruwanihettiarachchi305 Ай бұрын
Wow 😮❤
@Saaras_world.
@Saaras_world. Ай бұрын
Thank you ♥️
@JivanthaJivantha-ge5et
@JivanthaJivantha-ge5et 2 ай бұрын
Niyamai
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you for watching 🥰 දිගටම මගේ channel එකත් එක්ක ඉන්න 🤗
@rashmigunarathna2481
@rashmigunarathna2481 2 ай бұрын
Soii appa ❤❤❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you for watching 🥰 දිගටම මගේ channel එකත් එක්ක ඉන්න 🤗
@RuwaniNadeeka-ls6in
@RuwaniNadeeka-ls6in Ай бұрын
@holipitiyahettiarachchi8865
@holipitiyahettiarachchi8865 2 ай бұрын
❤❤❤❤
@rasikalenagala3159
@rasikalenagala3159 2 ай бұрын
Table mats hari creative
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
♥️
@ajanthalalani7540
@ajanthalalani7540 2 ай бұрын
පුවක් කොල ටේබල් මැට් හදන ආකාරය කියල දෙන්න
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Ikmanin video ekakin gennamm 🥰
@Greenheaven-q7o
@Greenheaven-q7o 25 күн бұрын
❤❤
@Saaras_world.
@Saaras_world. 25 күн бұрын
@ayeshapriyadarshani4939
@ayeshapriyadarshani4939 2 ай бұрын
පැන්ට්‍රි කබඩ්ස් හදල තියෙන්නේ මොනවගෙන්ද
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
ඇල්මිනියන්
@MADUMADAVI-jl5bm
@MADUMADAVI-jl5bm Ай бұрын
❤❤❤❤❤
@Saaras_world.
@Saaras_world. Ай бұрын
❤❤❤
@jeevakahandawaarachchi
@jeevakahandawaarachchi 2 ай бұрын
ගෑස් ලිප ළග මල් අතු.
@manorikarunasingha539
@manorikarunasingha539 Ай бұрын
Super❤️
@Saaras_world.
@Saaras_world. Ай бұрын
Thank you ♥️
@GreenGuide-mp3wy
@GreenGuide-mp3wy 2 ай бұрын
Mama deparak බැලුවා eth madi
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you for watching 🥰 බොහෝම ස්තූතියි🙏 දිගටම මගේ channel එකත් එක්ක ඉන්න 🤗
@dhammikaperera1255
@dhammikaperera1255 2 ай бұрын
වලන් පිගන් හෝදල වතුර බේරෙන්න කොහොමද
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
යටින් serviat එකක් දාලා තමයි පිගන් තියන්නෙ 🤗 Thank you for watching 🥰 දිගටම මගේ channel එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 🤗
@WasanthaKumara-gf1gn
@WasanthaKumara-gf1gn 2 ай бұрын
👍👍👍
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
🥰
@maneldissanayake5893
@maneldissanayake5893 2 ай бұрын
Good ❤❤❤❤
@chamikasanjeewani9276
@chamikasanjeewani9276 2 ай бұрын
Table mat alawaganna pavichchi kala glue eka mokakda,❤️
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
ZHANLIDA B6000
@lalkodithuwakku9968
@lalkodithuwakku9968 2 ай бұрын
වත්තෙන් කපා ගන්න මල් තියන එක ගොඩාක් හොදයි
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
🥰
@Chandaniaa00
@Chandaniaa00 2 ай бұрын
🌹
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
🥰
@njwije4094
@njwije4094 Ай бұрын
🎉🎉🎉🎉
@Saaras_world.
@Saaras_world. Ай бұрын
@punchiapisrilanka184
@punchiapisrilanka184 Ай бұрын
ආලුමිනියම් කබඩි වල මිල කොහොමද
@Saaras_world.
@Saaras_world. Ай бұрын
එක එක තැන්වල ඉතින් එක එක ගණන් කියනවා . බලලා ගාන අඩු තැනකින් කරගන්න.
@prabhathmalaka3231
@prabhathmalaka3231 Ай бұрын
Akke ane mg kussiya oyg wagema podi eth mg kussiye podi poranuwak thiyenw eke thm uyann eke nisa mg kussiyt godak duwili enw eka krimyak kiynnko
@Saaras_world.
@Saaras_world. Ай бұрын
ඉතින් පොරනුව තිබුනට දූවිලි එන්නෙ නෑනේ ඔයා උයලා ඉවර උන ගමන්ම හැම වෙලාවෙම හොදට කුස්සිය සුද්ද කරන්නකෝ ♥️
@Saaras_world.
@Saaras_world. Ай бұрын
පොරනුව තිබුනට දුවිලි එන්නෙ නෑනේ ඔයා හැමදාම උයලා ඉවර උන ගමන්ම හොදට කුස්සිය සුද්ද කරන්නකෝ ♥️
@shanthahemachandra5986
@shanthahemachandra5986 2 ай бұрын
❤🎉❤🎉❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
🥰
@PushpakanthiYahampath
@PushpakanthiYahampath 2 ай бұрын
🌹🌹🌹🌹
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
🥰
@user-lg5cw9gq1c
@user-lg5cw9gq1c Ай бұрын
සිනමල් ඔයිල් කොහෙන්ද ගන්න පුලුවන්
@Saaras_world.
@Saaras_world. Ай бұрын
සිංහල බෙහෙත් බඩු කඩවලින් ගන්න පුලුවන් ♥️
@user-iz9zm5dm2e
@user-iz9zm5dm2e Ай бұрын
❤❤❤
@Saaras_world.
@Saaras_world. Ай бұрын
🥰
@RaveendraManoj
@RaveendraManoj Ай бұрын
Oya oke cook karan nadda
@Saaras_world.
@Saaras_world. Ай бұрын
මේක තමා ඉතින් මම උයන් කන්නේ ❤❤
@sumalianupama2144
@sumalianupama2144 2 ай бұрын
උයල ඉවර වෙලා කෑම එහෙම තියාගන්නෙ කොහෙද
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
මම උයලා ඉවර උන ගමන්ම කෑම මේසෙට ඇරලා වලන් ට්ක ඒ වෙලාවෙම හොදනවා❤
@madulifestyle2280
@madulifestyle2280 2 ай бұрын
Ana shoke akka.e biththiyata dala tiyanna tail da?
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you for watching 🥰 Na nangi sticker ekak thiyanne wall eke දිගටම මගේ channel එකත් එක්ක ඉන්න 🤗
@lorainevanderzil4798
@lorainevanderzil4798 2 ай бұрын
There was nothing special in it
@netur1234
@netur1234 Ай бұрын
අපේ අම්මගෙ කුස්සිය නම් හරියට කක්කුස්සියක් වගේ🤮🤮🤮
@Saaras_world.
@Saaras_world. Ай бұрын
අනේ ඉතින් එහෙම කියන්න එපා පවුනේ. ඔයා ගිහින් ලස්සනට අස්කරලා දෙන්න ❤❤
@netur1234
@netur1234 Ай бұрын
@@Saaras_world. අපේ ගෙදර ඉතින් ගෑනු ළමයි නෑනෙ. ඒක වෙන්න ඇති මෙහෙම.
@maheshapriyadarshani9711
@maheshapriyadarshani9711 Ай бұрын
​@@netur1234ගෑනු ළමයි අවශ්ය්‍ය නෑ.පිරිමි ළමයින්ටත් පිළිවෙලට වැඩ කරන්න පුලුවන්.ඔයාට කෑම බීම හදල දෙන අම්මට එහෙම කියන්න එපා.පව්
@maheshapriyadarshani9711
@maheshapriyadarshani9711 Ай бұрын
😢
@ChathurikaKumari-h7u
@ChathurikaKumari-h7u Ай бұрын
හරිම ලස්සන කුස්සිය අහම්බෙන් දැක්කෙ
@Saaras_world.
@Saaras_world. Ай бұрын
@AchiniTharanga-gz2sr
@AchiniTharanga-gz2sr 2 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you for watching 🤗 බොහෝම ස්තූතියි🙏 දිගටම මගේ channel එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 🥰
@AchiniTharanga-gz2sr
@AchiniTharanga-gz2sr 2 ай бұрын
@@Saaras_world. පුළුවන් nm oya ඔය niramana හදන වීදිය vedio ekk dnnko mn ඩුබායි ඉන්නේ mage stress eka යනවා ඔයාගෙ vedio blddi පුළුවන් nm දන්න 💗💗💗💗💗🙏🙏🙏
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
තව වීඩියෝ ගොඩක් තියනව ඉස්සරහට ගේන්න plan කරන් දිගටම මගේ channel එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 🤗
@manelchandrasekara5876
@manelchandrasekara5876 2 ай бұрын
ලස්සනයි
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you for watching 🥰 බොහෝම ස්තූතියි🙏 දිගටම මගේ channel එකත් එක්ක ඉන්න 🤗
@Anoma164
@Anoma164 2 ай бұрын
❤❤❤❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
♥️
@somasirlanka1557
@somasirlanka1557 2 ай бұрын
❤❤❤.lasanai
@Sakunthala-pl9zz
@Sakunthala-pl9zz Ай бұрын
❤❤
@Saaras_world.
@Saaras_world. Ай бұрын
@pabasara2634
@pabasara2634 2 ай бұрын
❤❤❤❤❤
@user-xv1jk5lr7l
@user-xv1jk5lr7l 2 ай бұрын
❤❤❤❤❤❤
@SurangaNilmini-zm6hs
@SurangaNilmini-zm6hs Ай бұрын
❤❤❤
@Saaras_world.
@Saaras_world. Ай бұрын
@ChathurikaKumari-h7u
@ChathurikaKumari-h7u Ай бұрын
හරිම ලස්සන කුස්සිය අහම්බෙන් දැක්කෙ
@Saaras_world.
@Saaras_world. Ай бұрын
Thank you ♥️
@user-em3zl8xx5y
@user-em3zl8xx5y 2 ай бұрын
ලස්සනයි
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you for watching 🥰 බොහෝම ස්තූතියි🙏 දිගටම මගේ channel එකත් එක්ක ඉන්න 🤗
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,1 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 10 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 19 МЛН
මගේ පුංචි කිචන් එක
3:41
Ramani 's life
Рет қаралды 2,2 М.
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,1 МЛН