විනාඩ්යෙන් සින්ක් එක බබලන මැජික්එක /ශීතකරනයක්නැතුව ඉගුරු කල්තියමු ඇතුලු රස රහස් පොකුරක්/kitchen tips

  Рет қаралды 44,674

RASA RAHASA රස රහස

RASA RAHASA රස රහස

2 жыл бұрын

‪@rasarahasa1003‬
#tips
හැමදාම වගේ අදත් මේ වීඩියෝ එකෙන් කියල දෙන්නෙ කුස්සියේ ඉවුම් පිහුම් කරද්දි වැදගත් වෙන ප්‍රයෝජනවත් වෙන ටිප්ස් ට්කක්..වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් මේ දේවල් ඔයාට දැනගන්න පුලුවන් 👇
*ශීතකරනයක් නැතිව ඉගුරු කල්තියාගන්න කොහොමද
*රසට ඉගුරු තේ හදන්නෙ කොහොමද
*පාන් නරක් නොවී කල්තියාගන්න කොහොමද
*රසම රස චිකන් සැන්ඩ්විච් එකක් හදාගන්න විදිය
*විනාඩ්යකින් සින්ක් එක බබලන රහස 👍👍👍
කිචන් ට්ප්ස්/kitchen tips and tricks 👇
• Kitchen tips / Cooking...
❤️අමුමිරිස් කල්තියාගන්න ක්‍රම /how to store green chilli👇
• අමුමිරිස් නැවුම් ව නරක...
❤️එලවලු වැංජන රෙසිපි /vegetable recipes 👇
• Vegetable recipes / එළ...
❤️රොටි හදන්න පොල් නැද්ද එහෙනම් මෙහෙම හදන්න/polroti recipe 👇
• රොටී හදන්න පොල් නැද්ද😕...
❤️රුලං වලින් නාරං කැවුම්/naran kewum👇
• වෙනස්ම විදියට රසම රසට ...
❤️කැඩෙන නැතිව රසටම් කට්ලට් හදමු/cutlets recipe 👇
• කැඩෙන්නෙ පුපුරන්නෙ නැත...
❤️විනාඩ් පහෙන් ටෝස්ටර් එකේ චොකලට් කේක් /toster cake recipe 👇
• විනාඩි 05න් ටෝස්ටර් එක...
❤️තවත් රසවත් රෙසිපි ,කිචන් ටිප්ස් දැනගන්න එන්න.රස රහස ෆේස් බුක් පිටුවට මෙතනින්👇
/ රස-රහස-rasa-rahasa-452...

Пікірлер: 38
@Trangelll
@Trangelll 2 жыл бұрын
හරිම වටිනා video එකක්
@chamalishashikala8575
@chamalishashikala8575 2 жыл бұрын
Gdak wadagath akkiyo video eka nm.thnx
@harshaniperera9688
@harshaniperera9688 2 жыл бұрын
Video aka balanna kalin ma like kara.mama balan hetapu video akak
@vishmikajayarathna6136
@vishmikajayarathna6136 2 жыл бұрын
ස්තූතියි ....
@dilinilasanthi2115
@dilinilasanthi2115 Жыл бұрын
thank you akke
@bagyaedirisinghe2022
@bagyaedirisinghe2022 2 жыл бұрын
Lassanai ❤️❤️
@mnbvvcxz3983
@mnbvvcxz3983 Жыл бұрын
Thanks
@disha7176
@disha7176 2 жыл бұрын
Good
@wasanaperera7525
@wasanaperera7525 2 жыл бұрын
වටින විඩියෝවක්.. හැදි පාවිච්චිය ගැනත් කියලා දෙන්නකො.( තේ හැන්ද,මේස හැන්ද,ර්‍ ග්‍රූම් කියක් අල්ලනවද ඒවට)
@sanjayarathnayake5168
@sanjayarathnayake5168 2 жыл бұрын
👍👍👍
@nishanthikumari7059
@nishanthikumari7059 11 ай бұрын
සීනි දාලා තියන එක ලස්සනයි
@rasarahasa1003
@rasarahasa1003 11 ай бұрын
❤️❤️
@shiromianneperera2064
@shiromianneperera2064 Жыл бұрын
Thank you very much.
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
You are welcome!
@Binuli22
@Binuli22 2 жыл бұрын
😍😍😍😍
@ruvinimadukajeewani3937
@ruvinimadukajeewani3937 2 жыл бұрын
ලස්සනයි ඔයාගෙ වැඩ පිලිවලයි
@chandrikajayanthi4497
@chandrikajayanthi4497 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
❤️❤️
@savera700
@savera700 2 жыл бұрын
❤🌹❤🌹
@achalagayani2845
@achalagayani2845 2 жыл бұрын
Akka lankawata awada
@priyanthigunarathna8032
@priyanthigunarathna8032 2 жыл бұрын
Hada adahas athi video .1.
@padminisenavirathna6988
@padminisenavirathna6988 2 жыл бұрын
Akkki oya lankawata awda....
@himawijesiri2325
@himawijesiri2325 2 жыл бұрын
ලංකාවට ආවද ඔයා?
@niwanthigajadeera4707
@niwanthigajadeera4707 2 жыл бұрын
👌👌👌👌👌
@ayeshamahakumara9313
@ayeshamahakumara9313 2 жыл бұрын
මයෝනිස් කියන්නෙ මොනවද
@RuviRuvee00
@RuviRuvee00 2 жыл бұрын
අක්කෙ හොද තේ කොල එකක් කියන්නකෝ
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
Zestra
@ruwandimarajapaksha2091
@ruwandimarajapaksha2091 2 жыл бұрын
Akke frezzer eke eguru kal thiya ganna vdia gana oya kiyala dila thiyanawada ?
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
නෑ.
@hansimadubashini8610
@hansimadubashini8610 2 жыл бұрын
Lankawata awada?
@hiruniwijewardan4642
@hiruniwijewardan4642 2 жыл бұрын
Oya dn lankaweda inne akke
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
ඔව්
@KAUSHI.9999
@KAUSHI.9999 2 жыл бұрын
ඉඟුරු ටික පැළවෙන්නේ නැතිද ඕම කලාම?
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
මාස දෙකක් වගේ වෙද්දි පැලවෙන්න බලනනවා
@kapilagunarathne1178
@kapilagunarathne1178 2 жыл бұрын
ඇයි ඔයාට පාන් පිටි ගනන් යන්න කලින් ඕක කියන්න බැරිඋනේ
@georgevinitia1502
@georgevinitia1502 2 жыл бұрын
කට්ට කෛරාටික මෛත්‍රීපාල හිටපු ජනාධිපතිතුමා ලකුණු දාගන්න ලොකු සටනක!
@ayeshamahakumara9313
@ayeshamahakumara9313 2 жыл бұрын
මයෝනිස් කියන්නෙ මොනවද
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
සෝස් වර්ගයක් කඩේ තියෙනවා
සුදු ළුෑණු බත
8:39
Dharanee - ධරණී
Рет қаралды 33 М.
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 2,5 МЛН
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 10 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
Luck Decides My Future Again 🍀🍀🍀 #katebrush #shorts
00:19
Kate Brush
Рет қаралды 8 МЛН
ඉවුම් පිහුම් වලදී සිදු වෙන වැරදි
7:52
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 2,5 МЛН