Easy Homemaking tips & tricks|නිවසේ වැඩ පහසු කරන ක්‍රම weekly meal prep🍅🧄🧅|laundry|kitchen hacks

  Рет қаралды 74,346

A Simple Life in Sri Lanka

A Simple Life in Sri Lanka

Күн бұрын

Easy Homemaking tips & tricks|නිවසේ වැඩ පහසු කරන ක්‍රම weekly meal prep🍅🧄🧅|laundry|kitchen hacks
‪@simplelifesrilanka‬
...........................................................
#meal #mealprep #kitchen #kitchenhacks #homemaker #homemaking #laundry

Пікірлер: 132
@Samadhi_kumarathunga
@Samadhi_kumarathunga 11 ай бұрын
Budu saranai Nangi
@ShiromiSuranga
@ShiromiSuranga 10 күн бұрын
කෑලි මිරිස් මමත් ෆිජ් එකේ තියන්නේ.කිසිම ගැටළුවක් නැ. එලියෙ තිබුනම පුස් හැදෙනවා
@chandrikapriyadarshani2738
@chandrikapriyadarshani2738 7 ай бұрын
කුළු බඩු කුඩු කරගත්ත බ්ලෙන්ඩර් ඒක ගැන විස්තර කියන්නකෝ ❤
@thanujadilhani9497
@thanujadilhani9497 Жыл бұрын
ඔයා ගෙ වැඩ හරිම පිලිවෙලා ලස්සනයි thank you බුදුසරණ
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
බොහොම ස්තූතියි .හැමදාමත් මාත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 🧡💛🤗🧡💛🤗
@nadeeshapriyadarshani1104
@nadeeshapriyadarshani1104 Жыл бұрын
Akke edum kanapita petten madinna. Paata pichchenawa wage wenawa tika kalayak yaddi. Lassanay vlog eka godak dewal egena gaththa tks oyata
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
ආදරෙයි පැටියෝ ඔයාටත්.ඔයා කිව්ව වැඩේ හොදයි.....🤗🧡💛🧡🤗 හස්බන්ඩ් ගේ office wear වලට තමයි අමාරු මොකද හරිපිට හරවනකොට අයෙම පොඩි වෙනවනේ shirts .අනිත් ඇදුම් වලට කරන්න ඕනෙ.....
@nadeeshapriyadarshani1104
@nadeeshapriyadarshani1104 Жыл бұрын
@@simplelifesrilanka tks akke weradiyata hithuwe nethi ekata. Mamath iron karanawa mahattaya udeta adina welawata hoda petta gehuwama podi wenne ne karala balanna adahasak wetaray
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
හරි පැටියෝ මම බලන්නම්🤗💛🧡💛🤗
@NiroSMedia
@NiroSMedia Жыл бұрын
ගොඩක් ආසවෙන් vlog එක බැලුවා ❤ ගොඩක් දේවල් ඉගෙන ගත්තා අක්කේ ❤ තෙරුවන් සරණයි 🙏
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
බොහොම ස්තූතියි නංගී 💛🤗🧡🤗🧡 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා
@madhupalihaderuarachchi7222
@madhupalihaderuarachchi7222 Жыл бұрын
වොෂින් මැෂින් එක වැඩ කරද්දි ඇතුලට අත දාන්න එපා...
@darricooray5294
@darricooray5294 Жыл бұрын
You are a very hard working lady.
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
Thank you so much for your appreciation 🧡💛🤗🧡💛🤗🤗🤗
@Gamininandasiri-jc2oe
@Gamininandasiri-jc2oe Жыл бұрын
Thanks for the ideas. They will help us a lot .
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
Thank you so much🧡💛🤗🤗🤗
@UjithaSanjaya-wj5dq
@UjithaSanjaya-wj5dq Жыл бұрын
Hari lassanai akki good luck 😊
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
Thank you patyo 💛🤗🧡🤗💛💛💛
@nisansalahansamali3637
@nisansalahansamali3637 Жыл бұрын
adai baluwe issellama..very useful...
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
බොහොම ස්තූතියි 🤗💛🧡🤗💛🧡🤗💛🤗🧡
@samanthifernando2284
@samanthifernando2284 Жыл бұрын
මමනම් ඔක්කෝටමවඩා කැමති උනේ කොමඩු ගෙඩියට..ම්ම්ම්ම්ම්ම් ඒකේ පාට..🤪🤪🤪🤪😃😃😃😃😃😃😃👍👍👍
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
හී හී 🧡🤗💛🤗🧡🤗 ආදරෙයි හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා
@himalidesilva5527
@himalidesilva5527 Жыл бұрын
Hamadama wage oyage wada harima piliwelai harima lesi me wage wada karanawanam ratakaju walin hadapu kama eka hadanna one aith videoekak,aran ikmanin enna nangi ❤️❤️
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
බොහොම ස්තූතියි අක්කේ ඔයාලගෙ මේ වචන මට මහමෙරක් .හැමදාමත් මාත් එක්ක මගෙ චැනල් එකත් එක්ක රැදෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 🤗🤗🧡💛🧡💛🤗🤗🤗
@DeshaniAnushala
@DeshaniAnushala 8 ай бұрын
Akke ara blender eka gana kiyana puluwanda. Kohenda gathe
@simplelifesrilanka
@simplelifesrilanka 8 ай бұрын
ඒක සාමාන්‍ය ඉලෙක්ටික් බඩු කඩේකින් ගත්තෙ නංගී දැන් ගොඩාක් කල් අවුරුදු 10කට කිට්ටු වෙන්න එනවා🧡🤗💛
@VasaniLasanthi-mz3wi
@VasaniLasanthi-mz3wi Жыл бұрын
Thank you ❤
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
You are welcome darling 🤗💛🧡💛🤗🤗
@udenirajapaksage5573
@udenirajapaksage5573 Жыл бұрын
Harima lassa nei nangi
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
Bohoma isthuthi akkaa💛🤗💛🤗💛hamadamath mageth ekka radenna kiyala adaren illanawa🧡🧡🧡🤗🤗🧡🤗
@splendidlifestyle
@splendidlifestyle Жыл бұрын
Oyaage rata kadju chilli paste nam maru ane Aluth recipe ekak 😋😋😋👌🏼
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
Thank you so much dear 🤗🤗🤗🧡💛🧡💛💛🤗
@chandikarajapaksha381
@chandikarajapaksha381 Жыл бұрын
Mona video ekeda thiyenne.please eka dannako.Thank you .
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
@@chandikarajapaksha381 mage palaweni ma video eka page eke mulatama gihin balannako ...... 💛🤗🧡🤗💛🤗
@thilide7899
@thilide7899 Жыл бұрын
මස් මාළු ඔය ප්ලාස්ටික් boxes වල දාන එක නං හොඳම නෑ දරුවෝ. Glass වෙන්නම ඕනෙ 🙏... M R Kitchen channel එකේ මදූ කියනවා කොහෙන්ද storage boxes ගන්නේ කියලා...
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ උපදේශයට.හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 🤗💛🧡🧡🧡🤗🧡🧡🧡🧡💛
@meepanifernando2659
@meepanifernando2659 Жыл бұрын
ආසාවෙන් බැලුවා. ලස්සනයි.
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
අනේ බොහොම ස්තූතියි.හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 🤗💛🧡💛🤗💛💛🤗
@disnagamage7908
@disnagamage7908 Жыл бұрын
අක්කේ මම අහලා තියනවා ගෙදර ලුණු බෝතලය හිස් කරන්න හොඳ නෑ කියලා. ඒ උනාට බෝතලේ සෝදලා වේලෙනකන් මොකද කරන්න පුලුවන් අපිට. ඔයා කොහොමද කරන්නේ
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
Magee thyenne lunu polkattak nangi.ithin eke lunu ain karanne na.kohomath lunu bottle wala danna hoda na patyoooo.chemical reactions wenawa.lunu polkattakata maru wenna balanna dan lassanata hadapuwa thyenawa.🤗🧡💛🧡🤗🤗🤗🤗
@ktec5999
@ktec5999 Жыл бұрын
Thanks for your ideas . Nice video l like it very much
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
Thank you so much 🤗💛🧡💛🤗💛🧡
@SajikalaSinnathambi
@SajikalaSinnathambi Жыл бұрын
ලස්සන යි සරලයි හරිපිිළිවලට අරපිරිමැස්මෙන් වැඩටික කරනවා බලන්නආසයි බුදු සරණයි
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
බොහොම ස්තූතියි .අනේ මට හරිම වටිනවා මෙ වචන .හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 🧡💛🤗💪🤗💛🧡🤗
@nadeeshadilrani8984
@nadeeshadilrani8984 Жыл бұрын
House Manage super...
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
Thank you so much dear 🤗💛🧡💛🤗💛🤗🤗🤗🤗🤗
@maneeshbunnahapola6934
@maneeshbunnahapola6934 Жыл бұрын
Niyamai .❤🎉
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
බොහොම ස්තූතියි 🧡💛🤗💛🧡💛හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා
@todaytofuture1228
@todaytofuture1228 Жыл бұрын
Malu mas wen karala fridge daddi pahe atha gala danna .. hadaddi pahe hodata alala rahai ethakota
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
ගොඩක් ස්තූතියි අදහසට💛🤗🧡💛💛🤗💛🤗🧡💛🤗
@dilshidiaz1064
@dilshidiaz1064 Жыл бұрын
woooow...superbly....keep it up.....
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
Thank you so much dear 🧡💛🧡🤗💛🧡🧡🤗🤗🤗
@RasikaAAM
@RasikaAAM Жыл бұрын
ලස්සනයි 👍👍👍👍💐💐💐💐💐
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
බොහොම ස්තූතියි 🧡💛🤗💛💛🧡💛දිගටම මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා .
@RasikaAAM
@RasikaAAM Жыл бұрын
අනිවාර්යයෙන්ම අක්කි 😍
@Lakeesha-dilshani
@Lakeesha-dilshani Жыл бұрын
Lassanai akka.. oyage videos balanna asai..❤
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
Thank you so much nangooo.digatama math ekka mage channel ekath ekka inna kiyala adaren illanawa 🧡💛🧡💛🤗🤗🤗🤗
@Lakeesha-dilshani
@Lakeesha-dilshani Жыл бұрын
Aniwaren ❤
@lekhaathukorala225
@lekhaathukorala225 Жыл бұрын
අච්චාරු ෆ්‍රිජ් එකේ දාන්න ඕන නෑ. වතුර නැතිවෙන්න හරියටම හදාගත්තොත් මැටි භාජනයක දාලා මාස 06 කටත් වැඩියෙන් තියාගන්න පුලුවන්. මොකුත්ම වෙන්නේ නෑ.
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
අනේ බොහොම ස්තූතියි ඒක කිව්වට . හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 🤗🤗💛🧡💛🧡🤗🤗🤗🤗
@indiramihirani7566
@indiramihirani7566 Жыл бұрын
Koonisso with peanut chili paste
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
Thank you nangaaaa 🧡💛🤗💛🧡💛🤗🧡💛
@wajiragunaratna6100
@wajiragunaratna6100 Жыл бұрын
Thank you duwa learned a lot from you. Thank you so much duwa. Thunuruwansaranai
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
Anee thank you so much auntie 🧡💛💛🧡I m so happy to hear those words🤗🤗🤗🤗
@Sashinisithara-v8s
@Sashinisithara-v8s Жыл бұрын
❤❤❤❤❤good
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
Thank you very much 💛🧡🤗💛🤗🧡💛🤗stay tuned with me
@mojetam6505
@mojetam6505 Жыл бұрын
asai kitchen vidios balanna hamogenma tips egenaganna puluwan.
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
දිගටම මගෙ වීඩියෝ එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා .ආදරෙයි 🤗🤗🤗🧡💛🧡💛🤗
@lekhaathukorala225
@lekhaathukorala225 Жыл бұрын
පැණිකොමඩු කපලා තිබ්බම පල් වෙලා වගේ රසක් එනවා. මටනම් එහෙම වෙලා තියෙනවා 😊
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
ෆ්‍රිජ් එකේ normal කොටසේ දැම්මොත් පල් රසක් එනවා.freezer එකේ එහෙම මුකුත් වෙලා තිබුණෙ නෑ මම අන්තිම fruit cup එක පාවිච්චි කලේ පෙරේදා .ඒ කියන්නෙ darling සති 3ක් වගේ කිසි ගැටලුවක් වෙලා තිබුණෙ නෑ.කෙසෙල් වල පාට කහට පාට වගේ තිබුණා ඒත් රසයේ කිසි වෙනසක් තිබුණෙ නෑ.🤗🤗🤗🧡💛🧡💛🧡
@paramimallawarachchi721
@paramimallawarachchi721 Жыл бұрын
Love your videos ☺️♥️ Keep it up!
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
Thank you so much darling 🤗💛🧡💛🤗 stay tuned with me
@chathurikaudayangani5362
@chathurikaudayangani5362 Жыл бұрын
Fish nuggets walata ganna malu monawada
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
මොනවම හරි සුදු මාළු වර්ගයක් ගන්නවා නම් වැඩිය හොදයි.හැබැයි එදා මං ගත්තෙ කෙලවල්ලා මාළු
@chathurikaudayangani5362
@chathurikaudayangani5362 Жыл бұрын
@@simplelifesrilanka thank you dr😘
@fana4870
@fana4870 Жыл бұрын
මැජික් බුලට් එක ගැන විස්තර කියන්න කෝ .ඒක යුස්ෆුල්ද බිලෙන්ඩර් එකට වඩා හොදයිද .? ගත්තේ කොහෙන්ද වගේ විස්තර
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
Meka nam aran dan 5yrs withara wenawa.normal electric items thyenna shop ekakin gaththe dear.mata nam blender ekei mekei loku wenasak na.grind karanna blend karanna hamadema meketh puluwan .wadiya ida yanne nathi nisa pahasui.🧡🤗💛🤗🤗🤗💛
@dinukarunarathne8141
@dinukarunarathne8141 Жыл бұрын
ලස්සනයි ❤ආපහු ඉක්මනින් video එකක් දාන්න...
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
බොහොම ස්තූතියි 🤗🤗🧡💛🧡💛ආදරෙයි පැටියෝ 💛🧡🤗🤗
@nipuniyasanthika8664
@nipuniyasanthika8664 Жыл бұрын
Aluth recipe ekak math hadanna one hadala kiyannam manika hode
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
Aniwaryenma hadala rasa kiyannakoooo🧡💛🧡💛🤗🤗🤗🤗🤗
@priyangakakulawala9107
@priyangakakulawala9107 Жыл бұрын
Harima lasasanai nanaga ko ithing kiyanana vachana hamadema harima piliveli . Igenaganana de bohoi aluthene badala yana nanagilata ahema mara vatinava harima adarasamathe nanaga ara ratakadu kunisaso aka name mama kavadavathe hadala na hari rasa athi hadanana ona hama dama aluthe deyake genavada jivitheta vadagathe padame kiya denavata godake thanaks aye anakal budu saranai nanaga oyage adaraniya punachi paualata .
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
ආදරෙයි අක්කේ අනේ මට හරි සතුටයි මේ වචන වලට .හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න හොදේ....🤗🤗🤗💛🧡💛🧡💛🧡🤗
@SanduniKaushalya-os9my
@SanduniKaushalya-os9my Жыл бұрын
Akke thunapaha hadana widiha kiyannako.oyage wada lassanayi,piliwelayi❤
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
බොහොම ස්තූතියි නංගී 🤗🧡💛🤗🤗🤗🤗ඉස්සරහට මම කියන්නම් නංගී තුනපහ හදන විදිහත්
@pabasarawanigasooriya7206
@pabasarawanigasooriya7206 Жыл бұрын
අක්කේ ඔයා හදපු කෑම කොච්චර කාලයක් තියාගන්න පුළුවන් ද?
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
රටකජු බැදුම නම් ෆ්‍රිජ් එකේ මාස 3ක් වුණත් පුළුවන් එළියේ සති 2ක් චිකන් බෝල්ස් ෆිෂ් නගට්ස් ෆීසර් එකෙ මාසයක් වගේ පුළුවන් සිංහල අච්චාරුව මාසයක් තිබුණා මුකුත් වෙලා තිබුණේ නෑ.පළතුරු කෑලිත් අපි ඊයේ ත් ජුස් හදලා බිව්ව මුකුත් වෙලා නෑ නංගි .ඒකත් සති 3-4ක් පුළුවන්
@chapikakumarage5914
@chapikakumarage5914 Жыл бұрын
Kema harima rasa patai akkiyo
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
බොහොම ස්තූතියි නංගී 🤗🤗දිගටම මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 🧡💛🧡💛🧡🤗🤗🤗🤗🤗
@chapikakumarage5914
@chapikakumarage5914 Жыл бұрын
@@simplelifesrilanka aniwarayenma
@shamyathilakawardane1511
@shamyathilakawardane1511 Жыл бұрын
රට කජු කූනී පේස්ට් ❤❤
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
හරි ලස්සන නම.බොහොම ස්තූතියි 💛🧡💛🧡🧡💛🤗🤗🤗🤗දිගටම මගෙත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා .
@sachinithennakoon4911
@sachinithennakoon4911 Жыл бұрын
Akke kohomada e boles hadagaththe
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
මම කෙනෙක්ට reply එකක් දාලා තියෙනවා comments වල චුට්ටක් බලන්නකො නංගී 🤗💛🧡🤗💛🤗🧡
@Sashinisithara-v8s
@Sashinisithara-v8s Жыл бұрын
❤❤❤❤Lassanai
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගී 💛🧡🤗💛🤗🧡💛🤗🤗🤗 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා
@shashikalarajasingha4839
@shashikalarajasingha4839 Жыл бұрын
😍😍😍😍😍😍😍😍
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
බොහොම ස්තූතියි 🤗💛🧡😘🤗🧡💛
@LifewithNimu
@LifewithNimu Жыл бұрын
Hi Fb page ekak thiyenam mention karanna.
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
Hi a simple life in sri lanka kiyana namin mai thyenne habai echchara active na💛🤗🧡🤗💛💛🤗
@LifewithNimu
@LifewithNimu Жыл бұрын
Message ekak danna nimasha Reshani piyathissa
@dineshlykaldera9815
@dineshlykaldera9815 Жыл бұрын
Resipe 1 pennannako
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
රටකජු බැදුමෙද නංගී ? ඒකෙ නම් මම වීඩියෝ එකේ දාලා තියෙන විදිහට තමයි නංගී වෙනම ප්‍රමාණ අරගෙන නම් මම හදල නෑ.පුරුද්දෙන් තමා ඒ වෙලාවට හිතෙන විදිහට ප්‍රමාණ ගන්නේ.මේ බැදුමට නම් පොඩ්ඩක් ප්‍රමාණ එහේ මෙහේ වුණාට ගැටලුවක් නෑ.
@dineshlykaldera9815
@dineshlykaldera9815 Жыл бұрын
@@simplelifesrilanka naha akkiyo නගන්ස්, chicken balls ahema
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
Oyata awashya pramaneta malu ho mas aragena lunu kudu pepper,chilli rasa anuwa ekathu karanna,loku luunu,amu miris tikakuth kapala ekata ekathu karanna.itapasse e tika okkoma grind karaganna.itapasse awashya hadaya hadagena biththara saru dawatala biscuit kudu thawaraganna.itapasse awashya welawata gaburu thele ho airfryer dala badala ganna.
@dineshlykaldera9815
@dineshlykaldera9815 Жыл бұрын
@@simplelifesrilanka thanks akkiyo🥰🥰🥰🙏🙏🙏🙏👍❤️❤️❤️
@MnRuska
@MnRuska Жыл бұрын
Wow superb
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
Thank you so much dear 🤗🧡💛🧡🤗🧡🧡🤗🤗
@shivanthidayarathne4660
@shivanthidayarathne4660 Жыл бұрын
ලස්සනයි ❤
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
බොහොම ස්තූතියි 🧡💛🧡🤗🧡🤗💛දිගටම මගෙත් එක්ක ආදරයෙන් රැදිලා ඉන්න කියල ඉල්ලනවා 🤗🤗🤗🤗
@srikanti8975
@srikanti8975 Жыл бұрын
කූණිස්සන්,රට කජු බැදුම
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
Thank you so much dear 🤗🧡💛🤗🧡🤗
@niranjalapriyadarshani2548
@niranjalapriyadarshani2548 Жыл бұрын
ෆ්‍ ර්සර් එකක පෙට්ට් වල දාල තියපු ගමන් අයිස් බැදෙනවනෙ, මොන බොක්ස් ද ගන්න ඔන.
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
මම නම් එහෙම විශේෂ box use කරන්නෙ නෑ . මොන වගේ කෑම වර්ග ගැනද දැනගන්න ඕනේ? මස් මාළු නම් හෙට උයනවා නම් අද රෑට ෆ්‍රිජ් එකේ පහළ කොටසේ දානවා.අනිත් දේවල් ඒ වෙලාවට ice ගතිය යනකන් ටිකක් තියලා ගන්නවා
@rockwellthivierge9193
@rockwellthivierge9193 Жыл бұрын
🤷 'Promo sm'
@dilushamadushani1340
@dilushamadushani1340 Жыл бұрын
🙏🙏🙏👍👍👍❤️❤️❤️
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
💛🧡💛🧡🤗🤗🤗🤗🤗ආදරෙයි.බොහොම ස්තූතියි
@gayansanimandhi9611
@gayansanimandhi9611 Жыл бұрын
Ratakaju chili pest
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
බොහොම ස්තූතියි 🤗💛🧡🤗💛🧡🤗
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 🤗🧡🤗💛
@gangakottage8882
@gangakottage8882 Жыл бұрын
❤❤❤❤
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
Comment ekata bohoma isthuthi digatama mage channel ekath ekka inna kiyala adarayen illanawa 🧡💛🧡💛🤗🤗💛🧡🤗
@buddhikajanaka1715
@buddhikajanaka1715 Жыл бұрын
❤❤❤❤❤❤
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
Thank you so much for your comment dear🤗💛💛🤗🤗
@mobilytamra4270
@mobilytamra4270 Жыл бұрын
💕💕💕💕💕💕💕💕💕🌷🌷🌷🌷🌷
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
Thank you so much 💛🧡💛🧡💛
@bookwormsl441
@bookwormsl441 Жыл бұрын
❤❤❤❤
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
Thank you so much dear
@uditharajapaksa2460
@uditharajapaksa2460 Жыл бұрын
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
Thank you so much🧡💛🧡💛
@nasikanayomi7036
@nasikanayomi7036 Жыл бұрын
❤❤❤❤❤
@simplelifesrilanka
@simplelifesrilanka Жыл бұрын
බොහොම ස්තූතියි 🤗🧡🤗🧡🤗 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා
දවස් 5කටම එක සැරේම  උයා ගත්තා  ! Meal Prep Sinhala!
18:47
Doni Ammai - දෝණියි අම්මයි
Рет қаралды 46 М.
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН