මගේ පුංචිම පුංචි kitchen එක ටිකක් හැඩ කලා එන්නකෝ බලන්න 🤗❤

  Рет қаралды 4,392

Saara's World

Saara's World

Күн бұрын

Пікірлер: 95
@MohamedMazahim-y2s
@MohamedMazahim-y2s 2 ай бұрын
සාරා නංගි ඔයාගේ video මං හැමදාම බලනවා හරිම ලස්සනයි
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you ෆරීනා අක්කේ ♥️
@nishadidanushika475
@nishadidanushika475 2 ай бұрын
Harima lassanai
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you ♥️
@chandanikaluarachchi3418
@chandanikaluarachchi3418 5 күн бұрын
හරිම ලස්සනයි ❤❤
@Saaras_world.
@Saaras_world. 5 күн бұрын
Thank you ♥️
@achinisewwandi5028
@achinisewwandi5028 2 ай бұрын
අද තමයි අක්කාගේ videos දැක්කේ. ගොඩක් ලස්සනයි අක්කේ. බුදු සරනයි
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you ♥️ දිගටම මාත් එකක් ඉන්න ඉතින් ආදරෙන් ❤❤
@jeewanisandamali1870
@jeewanisandamali1870 3 ай бұрын
හරිම ලස්සනයි අක්කේ
@Saaras_world.
@Saaras_world. 3 ай бұрын
Thank you ♥️
@IsharaNadishani-wh4bb
@IsharaNadishani-wh4bb 3 ай бұрын
ගොඩාක් ලස්සනයි ඔයාගෙ vidio ekak enakan හැමදාම ගොඩාක් බලාගෙන ඉන්නවා හැමදාම vidio ගේන්න oyalata හැමදාම ගොඩාක් ආදරෙයි budusaranai
@Saaras_world.
@Saaras_world. 3 ай бұрын
Thank you ♥️ ආදරෙයි 🥰
@NishaniNish-m2m
@NishaniNish-m2m 3 ай бұрын
Harima lassanai akke..බුදු සරනයි oyalata.adarei❤
@Saaras_world.
@Saaras_world. 3 ай бұрын
Thank you ♥️ මාත් ගොඩක් ආදරෙයි ❤❤❤❤
@NishaniNish-m2m
@NishaniNish-m2m 3 ай бұрын
@@Saaras_world. ❤❤❤
@zahrahikam1300
@zahrahikam1300 2 ай бұрын
Kitchen eka lassanai akke..puluwan nam spice bottles plastic use karanna epa.glass bottles ganna.plastic honda nehe❤❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you ♥️ ආදරෙයි ❤❤🥰
@VimukthiManiyo
@VimukthiManiyo Ай бұрын
Lassanai
@Saaras_world.
@Saaras_world. Ай бұрын
Thank you ♥️
@nadeekaabeysinghe3035
@nadeekaabeysinghe3035 3 ай бұрын
ලස්සනයි 🎉❤
@Saaras_world.
@Saaras_world. 3 ай бұрын
Thank you ♥️
@Anoma164
@Anoma164 3 ай бұрын
What a beautiful kitchen ❤👍
@Saaras_world.
@Saaras_world. 3 ай бұрын
Thank you ♥️
@sangithasangitha6711
@sangithasangitha6711 2 ай бұрын
Harima lassnai akki oyage wada nm harima piliwalai...budu saranai
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you ආදරෙයි ❤❤❤
@PremaLatha-wx1zg
@PremaLatha-wx1zg 3 ай бұрын
ගොඩක් ලස්සනයි 🎉🎉❤theruwan saranai
@Saaras_world.
@Saaras_world. 3 ай бұрын
Thank you ♥️
@padminibandara1729
@padminibandara1729 3 ай бұрын
Very best and tidy kitchen 🎉 👍
@Saaras_world.
@Saaras_world. 3 ай бұрын
Thank you ♥️
@joycejoachim2147
@joycejoachim2147 3 ай бұрын
Kitchen eka lassanai
@Saaras_world.
@Saaras_world. 3 ай бұрын
Thank you ♥️
@venuralokugamhewage7984
@venuralokugamhewage7984 3 ай бұрын
Harima lassanai sudoo sudu kussiya..aunty ge..pirisidu kama piliwela 100%..perfect...👍👍
@Saaras_world.
@Saaras_world. 3 ай бұрын
පිරිසිදුකම පිලිවෙල අපේ ජීවිතය ලස්සන කරනවා පුතේ ♥️
@venuralokugamhewage7984
@venuralokugamhewage7984 3 ай бұрын
Aniwaryenma aunty...
@ericfernando9307
@ericfernando9307 3 ай бұрын
හරිම ලස්සනයි 😊 🙏
@Saaras_world.
@Saaras_world. 3 ай бұрын
Thank you ♥️
@mangalikaperera8074
@mangalikaperera8074 3 ай бұрын
අද නම් හරිම ලස්සනයි...
@Saaras_world.
@Saaras_world. 3 ай бұрын
Thank you ♥️
@PriyanthiAbewardhana
@PriyanthiAbewardhana 3 ай бұрын
හරිම හරිම ලස්සනයි නංගි.ඔව් ගෙදර අම්මා සතුටින්ම ඉන්න ඕනි හැමදාමත්.මටත් අහන්න හිතුනා මේකෙ උයන්නැතිද කියලා.පුංචි සුරංගනාලෝකයකට ගියා වගේ.අලුතින් යුගදිවියට යන දුවලා පුතාලට හරිම වටිනවා.වර්ණ තේරීම හරිම සාර්ථකයි.ඔයා හරිම සුන්දර සිතැත්තියක් නංගා.තිසරණ සරණයි....!❤
@Saaras_world.
@Saaras_world. 3 ай бұрын
@@PriyanthiAbewardhana කෙනෙක් හිතට වැදුනම හිත හොයනවා ඇයි තාම නැත්තෙ කියලා ❤❤❤
@PriyanthiAbewardhana
@PriyanthiAbewardhana 3 ай бұрын
@@Saaras_world. සොරි නංගි.
@YamunaMalkanthi-i8i
@YamunaMalkanthi-i8i 3 ай бұрын
Lassanai ❤❤❤
@Saaras_world.
@Saaras_world. 3 ай бұрын
Thank you ♥️
@champikadilrukshi9059
@champikadilrukshi9059 3 ай бұрын
හරිම ලස්සනයි ...ආදරණීය අම්ම
@Saaras_world.
@Saaras_world. 3 ай бұрын
Thank you ආදරෙයි ❤🥰
@asokakularathne5653
@asokakularathne5653 3 ай бұрын
ෂා හරිම ලස්සනයි ❤❤❤❤❤
@Saaras_world.
@Saaras_world. 3 ай бұрын
Thank you ♥️
@RashiniVihansa
@RashiniVihansa 3 ай бұрын
Lassani godak❤❤❤❤
@Saaras_world.
@Saaras_world. 3 ай бұрын
Thank you ♥️
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 3 ай бұрын
Good morning ❤ Harima lassanai ❤️👍 Nangi ❤️❤️ thank you ❤️
@Saaras_world.
@Saaras_world. 3 ай бұрын
Good morning Thank you ♥️ වීඩියෝ එක බැලුවට❤❤
@kumariop272
@kumariop272 3 ай бұрын
ලස්සනයි. මටත් තියෙන්නේ ඔයාට වගේ චූටි කිචන් එකක් 🤗🤗❤
@Saaras_world.
@Saaras_world. 3 ай бұрын
එහෙනම් මම වගේ ලස්සනට තියාගන්න ❤👍
@thissalaxmangunawardena4547
@thissalaxmangunawardena4547 3 ай бұрын
Wow beautiful
@Saaras_world.
@Saaras_world. 3 ай бұрын
Thank you ♥️ අපේ අයියා
@SamanaleeBalasooriya
@SamanaleeBalasooriya 3 ай бұрын
ඇත්තටම ලස්සනයි සරා ආන්ටි..
@Saaras_world.
@Saaras_world. 3 ай бұрын
Thank you පුතේ ♥️
@ThushariSenavirathna-u4f
@ThushariSenavirathna-u4f 3 ай бұрын
Kichan aka pantryata aluth tail alluwada.ලස්සනයි .
@Saaras_world.
@Saaras_world. 3 ай бұрын
ඔව් .එහෙම ලස්සනයි නේද ❤
@MohamedMazahim-y2s
@MohamedMazahim-y2s 2 ай бұрын
Mama fareena math oyage kitchen aka balala lassanata kara
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
මට හරිම සතුටුයි ❤🥰
@AsokaKumara-b3m
@AsokaKumara-b3m 3 ай бұрын
ම්..ම්..🌷 ගොඩක් ලස්සනයි.ඇත්තටම උයලා නෑ වගේ.ඒක නෙවෙයි ඔය බර්ඩ් නෙස්ට් පැළයට නිකම්ම පොහොර පස් විතරද දාන්න ඕන.මගේ ළගත් ලොකු ගහක් තියෙනවා.පොඩි පැළයක් තියෙනවා,ඔය වගේ හදාගන්න ඇහුවේ. හැමදාම සතුටින් ඉන්න. බුදු සරණයි...💜💜💜
@Saaras_world.
@Saaras_world. 3 ай бұрын
Thank you ♥️ පොහොර ඕනෙත් නෑ මේ මුල් උඩම තියෙන්නේ පෝච්චියේ යටට පොල් ලෙලි හරි පුරවලා උඩට පස් ටිකක් දාලා පැලේ හදාගන්න
@AsokaKumara-b3m
@AsokaKumara-b3m 3 ай бұрын
@@Saaras_world. Thankyou..පිළිතුරු දුන්නට..💜💜💜
@kumarithilakarathna7220
@kumarithilakarathna7220 3 ай бұрын
Harima lassani, mn ennmko oyage kichan eka balalann,
@Saaras_world.
@Saaras_world. 3 ай бұрын
Thank you අක්කේ ♥️
@GeethikaNimmi
@GeethikaNimmi 3 ай бұрын
Godak lassanay ..❤❤❤❤❤❤
@Saaras_world.
@Saaras_world. 3 ай бұрын
Thank you ♥️
@himalidesilva5527
@himalidesilva5527 3 ай бұрын
හරිම ලස්සනයි අක්කි සරල චාම් ලස්සනක් තියෙන්නෙ ❤️
@Saaras_world.
@Saaras_world. 3 ай бұрын
Thank you නංගී ♥️
@GaganiNanayakkara1982
@GaganiNanayakkara1982 3 ай бұрын
හරිම ලස්සනයි අක්කා ආසයි දැක්කම 💗💗 ඔයාට දැන් හොඳින් ද අක්කා 🥰🥰
@Saaras_world.
@Saaras_world. 3 ай бұрын
Thank you ♥️ දැන් සනීපයි.ආදරෙයි ❤❤
@SurangiRanasingha-md2fn
@SurangiRanasingha-md2fn 3 ай бұрын
Ada thamai mama oyage video baluwe .godak lassanai .koheda oyage me gedara thiyenne ❤😊
@Saaras_world.
@Saaras_world. 3 ай бұрын
Thank you ♥️ මම මාතලේ
@vimajayasinghe9899
@vimajayasinghe9899 3 ай бұрын
Koheda akka apiwa me aran ynne.amoooo😍😍🤩🤩💞💞💗
@Saaras_world.
@Saaras_world. 3 ай бұрын
කට්ටියම පිලිවෙලට හදාගන්න මේ යන්නේ .ආදරයෙන් 🥰😘
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 3 ай бұрын
Dear oya wallpaper ekak alawalada tiyenne.lassanai.❤
@Saaras_world.
@Saaras_world. 3 ай бұрын
ඔව් ඒකටම ගම් එකකුත් එනවා හරි ලේසියි ❤
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 3 ай бұрын
@@Saaras_world. Thank u dear
@deepikashayamalie9779
@deepikashayamalie9779 3 ай бұрын
ඔව්. මේ විදිය ලස්සනයි.🎉🎉
@slthiwenkolla3794
@slthiwenkolla3794 3 ай бұрын
Harima lassanai. Oya uyana kama koheda thiyanne.?
@Saaras_world.
@Saaras_world. 3 ай бұрын
Thank you ♥️
@ErandaRathnayaka-ds8ei
@ErandaRathnayaka-ds8ei 3 ай бұрын
බිත්තියට අලවලා තියෙන්නේ වෝල් පේපර් එක කොහෙන් ද ගත්තේ ලස්සනයි ❤
@Saaras_world.
@Saaras_world. 3 ай бұрын
CIB එකේ තියනව ❤
@ruchinamunasinghe6896
@ruchinamunasinghe6896 3 ай бұрын
Lassani uyna kama koheda thiyanna
@Saaras_world.
@Saaras_world. 3 ай бұрын
මම උයපු ගමන්ම දීසි වලට දාලා කෑම මේසෙට තියනව ❤❤
@PadmiKumari-c7n
@PadmiKumari-c7n 3 ай бұрын
Godak lassani
@Saaras_world.
@Saaras_world. 3 ай бұрын
Thank you ♥️
@PradeepSaman-go5uo
@PradeepSaman-go5uo 3 ай бұрын
Akke Oyage uyana bajana plate hangila thiyenne koheda ewath pennanna😂😂😂❤
@Saaras_world.
@Saaras_world. 3 ай бұрын
උයලා ඉවරවෙලා හෝදලා ටිකක් වේලෙනකම් තියලා පස්සෙ කබඩ් ඇතුලට දානවා👍❤
@katatarasata3950
@katatarasata3950 3 ай бұрын
💐💐💐
@MohamedMazahim-y2s
@MohamedMazahim-y2s 2 ай бұрын
Oyage issara kitchen eke gal wall akata gal allala thibina akata mokakda kare
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
ඒ ස්ටිකර් එකක් අලවලා තියෙන්නේ ♥️
@nimnaabeysinghe717
@nimnaabeysinghe717 2 ай бұрын
Lassanai
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you ♥️
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 80 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 3,1 МЛН
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 10 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 124 МЛН
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 80 МЛН