වැහිබර හවසක මගේ මිදුල 🏡️🌦️

  Рет қаралды 1,925

Saara's World

Saara's World

Күн бұрын

Пікірлер: 98
@AsokaKumara-b3m
@AsokaKumara-b3m Күн бұрын
දැන් තමයි බලන්න වෙලාව ලැබුනේ.ලස්සනයි vedio එක.ඉතින් ඔයාට සුබ දවසක්.බුදු සරණයි 💜💜💜💜💜🌷
@Saaras_world.
@Saaras_world. 23 сағат бұрын
Thank you ♥️ වැඩ ගොඩක් කරලා වගේ . බුදු සරණයි ඔයාට 😍
@AsokaKumara-b3m
@AsokaKumara-b3m 17 сағат бұрын
@@Saaras_world. ඔව්..මම දවසක් කිව්වනේ,මම රෙදි මහනවා කියලා.ඉතින් මේ දවස්වල ගවුම් හයකුයි,බ්ලව්ස් එකකුයි,ටොප් එකකුයි මහන්න තිබුණා.දැන් රෑ 10.00 යි.දැන් තමයි අවසාන එක මහලා ඉවර උනේ.phone එක බලනකොට ඔයා reply කරලා තිබුනා.ඉතින් උත්තර ලියන්නම හිතුනා.ළගින් නැති උනත් ලොකු හිතවත්කමක් දැනෙන ඔයා වගේම තව දෙතුන්දෙනෙක් ඉන්නවා මට youtube එකේ.ආදරෙයි.නිදුක් නිරෝගිව ආදරෙන් සතුටින් ඉන්න.ජීවිතේ කියන්නේ හැමදාම තියෙන එකක් නෙවෙයිනේ.ඉන්න ටිකේ මනුස්සකම අපේ හිත්වල උතුරලා යන්න ඕන.ඔයාත් ඒ වගේම හොද අවංක දයාබර කෙනෙක්.ඔයාගේ මුලු පවුලටම බුදු සරණයි.මටත් තියෙනවා ලස්සන පවුලක්.ලස්සන දුවෙකුයි, පුතෙකුයි ඉන්නවා.එයාලා තවම ඉගෙන ගන්නවා.මම ලිවුවා වැඩියි නේද.මට හිතුනා මම ගැනත් ටිකක් ඔයාට ලියන්න.සුබ දවසක් 💜💜💜💜💜🌷
@manoriabeywickrama532
@manoriabeywickrama532 Күн бұрын
Its amazing. Just like a paradise
@Saaras_world.
@Saaras_world. Күн бұрын
Thank you ♥️
@sandunisdiary
@sandunisdiary 10 сағат бұрын
අදත් හරිම ලස්සනයි ආන්ටි වීඩියෝ එක ❤ මල් ටික සුරන්ගනාලෝකයක් වගේ 🥰😍🙃 මාරම ලස්සනයි
@Saaras_world.
@Saaras_world. 8 сағат бұрын
Thank you ♥️
@Gihan-g5p
@Gihan-g5p 9 сағат бұрын
හරිම ලස්සනයි මම හරි ආසයි❤❤ ඇන්ටිගේ video බලන්න ඉගන ගන්න ගොඩක් දේවල් තියෙනවා පුදුම තරම් ලස්සනයි අළුත් ජීවිත වලට ලොකු ආදර්ශයක්❤❤ ඒ දේවල් දැක්කාම ඕනම කෙනෙක්ට ලස්සනට ජීවත් වෙන්න ආස හිතෙනවා❤
@Saaras_world.
@Saaras_world. 8 сағат бұрын
Thank you පුතේ ආදරෙයි ❤
@Pradeeshandevendra
@Pradeeshandevendra 20 сағат бұрын
රෝස ගස් වලට tsp mop urea දාන්න කාබනික පොහොර එක්ක ෂෝයි එකට එනවා 🤗🤗.
@Saaras_world.
@Saaras_world. 19 сағат бұрын
Thank you ♥️
@studiopedia9871
@studiopedia9871 Күн бұрын
Very nice.Thank you ❤
@Saaras_world.
@Saaras_world. Күн бұрын
Thank you ♥️
@sitharadevndra9722
@sitharadevndra9722 Күн бұрын
ගොඩාක් ලස්සනයි ඔයාටත් පව්ලේ සැමට ත් බුදු සරනයි සතුටින් ඉන්න ❤️❤️❤️❤️
@Saaras_world.
@Saaras_world. Күн бұрын
Thank you ♥️ බුදු සරණයි ඔයාට
@najeemaiqbal
@najeemaiqbal Күн бұрын
Very nice ❤❤❤❤
@Saaras_world.
@Saaras_world. Күн бұрын
Thank you ♥️
@freeeducation3587
@freeeducation3587 Күн бұрын
මාරම ලස්සන පාරාදීසයක්❤
@Saaras_world.
@Saaras_world. Күн бұрын
Thank you ♥️
@dilulife4456
@dilulife4456 Күн бұрын
හරි ම ලස්සන යි ❤
@Saaras_world.
@Saaras_world. Күн бұрын
Thank you ♥️
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf Күн бұрын
අද තමයි ඔයාගේ VIDEO බැලුවේ හරිම ලස්සනයි අක්කේ හදවතින්ම සුබ පතනවා 🥰🥰🥰❤❤❤❤❤
@Saaras_world.
@Saaras_world. Күн бұрын
Thank you ♥️
@dilulife4456
@dilulife4456 Күн бұрын
😍​@@Saaras_world.
@ThushariSenavirathna-u4f
@ThushariSenavirathna-u4f 16 сағат бұрын
Harema ලස්සනයි .ආදරෙයි .❤️❤️❤️
@Saaras_world.
@Saaras_world. 8 сағат бұрын
Thank you ආදරෙයි ❤
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 Күн бұрын
මාරම ලස්සනයි නැන්දේ . ඒ මියුසික් එක එක්ක බලන් අහද්දී මාරයි🎉🎉🎉
@Saaras_world.
@Saaras_world. Күн бұрын
කලාකාමී වගේ ❤❤🥰
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 Күн бұрын
@@Saaras_world. ම්ම්ම් ඔව් නැන්දා.
@MalsriPerera
@MalsriPerera Күн бұрын
Its so beautiful sara keep it up 🎉
@Saaras_world.
@Saaras_world. Күн бұрын
Thank you ♥️
@dheepthikarathnayeka6581
@dheepthikarathnayeka6581 Күн бұрын
Very beautiful ❤️❤️❤️
@Saaras_world.
@Saaras_world. Күн бұрын
Thank you ♥️
@upulnishantha4529
@upulnishantha4529 Күн бұрын
Harima lassanai💐
@Saaras_world.
@Saaras_world. Күн бұрын
Thank you ♥️
@sakuvlog-official
@sakuvlog-official Күн бұрын
Ane aswahaknm wadinna eoa harima ලස්සනයි naandage punchi diwiyaloke.... Ane manda me videos dakiddi danena hageema komada mn comment ekakin nandata kiynne kiyla mata theren na,, marama ලස්සනයි... 🥰🥰🥰 Mata lokuma hinayak mema garden rkak hadagnn Nand me warga gananawaka mal ekathuwa dakkaam mtanm hithune komari mahnsi wela lassnama lassana garden ekak hadgnnwami kiyla ❤🥰 Ane mt nandwa boruwata warnana karnn oni na.. man me mata danuna athtma hagimi nanda wenuwen mema thibbeee.... Ane mema videos nitharam gennko nanda godaaariyk ලස්සනයි ❤❤❤❤ Mal wawanna thiyna aswa mara vidiyt wadi karanwa nanda nodanuwathwa marama pinak nandat 🙏🥰❤ Theruwan sarani nanda 🥰🥰🥰🥰
@Saaras_world.
@Saaras_world. Күн бұрын
ඔයා මහන්සි වෙනවා මම දැක්ක .ඒ ඔයාට මේ ගැන තියෙන ආසාව නිසා .උනන්දු තියනව නම් ඕනේ දෙයක් කරන්න පුලුවන් ❤😍
@රජරටවැඩ්ඩෝ
@රජරටවැඩ්ඩෝ Күн бұрын
Hrima lassanai.mageath mal godak thiyanawa.man anuradapurea. Apita auwa wedi anea.oyagea vidiyo lassanai.
@Saaras_world.
@Saaras_world. Күн бұрын
අව්වට හැදෙන පැල හදන්න එතකොට ලස්සනයි ❤👍
@kumarisarathchandra9153
@kumarisarathchandra9153 23 сағат бұрын
Tikak wela giya oyage video eka balanna. Dannawane ithin weeekends wala tikak busy. Husband Gedara inna dawasata wada wadie. Lassanai Saara Theruwan saranai Oyata.
@Saaras_world.
@Saaras_world. 23 сағат бұрын
ඔව් හස්බන් ට ආදරෙන් සලකන්න ඕනේ .එතකොට අපිටත් සතුටින් ඉන්න පුලුවන් ❤
@bstagrizone3882
@bstagrizone3882 Күн бұрын
උදේම බැලුවේ ලස්සනම දසුනක්❤❤
@Saaras_world.
@Saaras_world. Күн бұрын
Thank you ♥️ දවසම සුභ වෙයි ❤
@SujeewaNilmini-h6q
@SujeewaNilmini-h6q Күн бұрын
ඔයා මල් වලට දාන පොහොර මොනවාද කියන්නකෝ .
@Saaras_world.
@Saaras_world. Күн бұрын
මම ගොම පොහොර තමා ඉතින් දාන්නෙ 👍❤
@jeewaniamaramali3860
@jeewaniamaramali3860 Күн бұрын
විඩියෝ එකේ ඔයත් හිටියනම්, ඔයාගෙ කටහඩත් අවධිකලානම් තවත් ලස්සනයි කියල හිතුන
@Saaras_world.
@Saaras_world. Күн бұрын
❤❤❤❤
@pvPriyanthi
@pvPriyanthi Күн бұрын
ලස්සනයි ❤❤❤
@Saaras_world.
@Saaras_world. Күн бұрын
Thank you ♥️
@YamunaMalkanthi-i8i
@YamunaMalkanthi-i8i Күн бұрын
Lassanai godak adarei nangi ❤❤❤❤
@Saaras_world.
@Saaras_world. Күн бұрын
Thank you අක්කේ ❤
@KumuduRenuka-k8b
@KumuduRenuka-k8b 5 сағат бұрын
👍👍❤❤❤❤❤⭐⭐⭐⭐⭐⭐⭐
@Saaras_world.
@Saaras_world. Сағат бұрын
@Sandurodrigo2900
@Sandurodrigo2900 Күн бұрын
Diwya lokayak wage ❤❤❤ marama lassanai ❤❤❤❤
@Saaras_world.
@Saaras_world. Күн бұрын
Thank you ♥️
@kumarithilakarathna7220
@kumarithilakarathna7220 Күн бұрын
❤❤❤❤❤
@Saaras_world.
@Saaras_world. Күн бұрын
❤❤
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 Күн бұрын
හරිම ලස්සනයි සාරා❤
@Saaras_world.
@Saaras_world. Күн бұрын
Thank you ♥️
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh Күн бұрын
Ammo apita num wahinawa nawatinne natuwa.❤lassanai.koccara baluwath ati wennaha❤oyage mal watta.❤
@Saaras_world.
@Saaras_world. Күн бұрын
අපිට තාම ලොකුවට වැස්ස නෑ ❤
@sakuvlog-official
@sakuvlog-official Күн бұрын
Ane man me dan balnne dewani wathawa 🥰🥰🥰
@Saaras_world.
@Saaras_world. Күн бұрын
ඔයත් ලස්සන garden එකක් හදනවනේ ❤👍
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 8 сағат бұрын
❤❤❤
@Saaras_world.
@Saaras_world. 8 сағат бұрын
@sujathaekanayake602
@sujathaekanayake602 Күн бұрын
පුංචි music එකක් දැම්මා නම් හොඳයි
@Saaras_world.
@Saaras_world. Күн бұрын
Music එකක් දැම්මා ඒක පොඩි ප්‍රශ්නය වෙලා ❤
@sujathaekanayake602
@sujathaekanayake602 23 сағат бұрын
Tnk u sister ✋
@samadhimadushani6590
@samadhimadushani6590 Күн бұрын
Harima lassanaii ❤❤ math oya wage mall walata harima asaii oyge piliwelata mm harima keamathi akke ❤❤❤❤❤
@Saaras_world.
@Saaras_world. Күн бұрын
Thank you ♥️ ආදරෙයි ❤
@deepikashayamalie9779
@deepikashayamalie9779 Күн бұрын
මන් බෙහෙත් ගත්තා නංගි කකුලට.බොන්නත් දුන්නා.ඔයාගෙ කරුනාවන්ත කමට ගොඩක් ආදරෙයි.නංගි අම්මාට තනියම මුකුත් කරන්න අමාරුයි. මන් තමයි ගෙදර ගහනු වෙඩයි පිරිමි වෙඩයි ඔක්කොම කරන්නේ.❤❤❤❤
@Saaras_world.
@Saaras_world. Күн бұрын
දැන් හොදයිද ඉතින් ❤ කමක් නෑ අක්කේ අම්මාව බලා ගන්න එක ඔයාට ලොකු පිනක්නේ 😍
@deepikashayamalie9779
@deepikashayamalie9779 Күн бұрын
@@Saaras_world. අද තමයි බොන බෙහෙත ඉවර වෙන්නෙ.තුවාලෙට තාම බෙහෙත් ගානවා නංගි.
@saviruranduwa3750
@saviruranduwa3750 Күн бұрын
Ada mulinma baluwa 😍🍃
@Saaras_world.
@Saaras_world. Күн бұрын
Thank you ♥️
@Anoma164
@Anoma164 Күн бұрын
❤👍👍👍👍
@Saaras_world.
@Saaras_world. Күн бұрын
@SamudraKumari-m2c
@SamudraKumari-m2c 3 сағат бұрын
Oya mal pennaddi poochchiyat tikak pennanna puluvannam.adarei akkiyo. Hamadama mal vedio danna hodada
@KadanarachchiKadanarachchi
@KadanarachchiKadanarachchi Күн бұрын
Marm. Lasani. Nangi❤
@Saaras_world.
@Saaras_world. Күн бұрын
Thank you ❤❤😍
@SadaminiChathrika
@SadaminiChathrika Күн бұрын
Lassanai nande mal tikanm.nanda wagema math dan mal hadanawa.❤
@Saaras_world.
@Saaras_world. Күн бұрын
ලස්සන මල් වත්තක් හදාගන්න ❤👍
@sujathaekanayake602
@sujathaekanayake602 Күн бұрын
අර මුලින්ම පෙන්නපු සුදු මල්පොකුරු පිරුණු පදුර මොකක්ද
@Saaras_world.
@Saaras_world. Күн бұрын
ගොඩක් මල් වල නම මම දන්නෙ නෑ .❤❤
@AdithyaPrabashwara
@AdithyaPrabashwara Күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@Saaras_world.
@Saaras_world. Күн бұрын
❤❤❤
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 Күн бұрын
Saara kohomada oyata ane ow harema lassanai wassa dawase garden aka ❤❤❤❤❤❤❤❤hamadama satutin inna man Dilani Satarasinghe
@Saaras_world.
@Saaras_world. Күн бұрын
මම හොදින් ❤ඔයත් හොදින් ඇති කියලා මම හිතනවා 😍ඔයාට ජේසු පිහිටයි Dilani ❤
@imali_rathnayake
@imali_rathnayake Күн бұрын
❤❤
@Saaras_world.
@Saaras_world. Күн бұрын
🥰
@AyeshaMadurangni
@AyeshaMadurangni Күн бұрын
Akke sudu PATA Mali monvda
@Saaras_world.
@Saaras_world. Күн бұрын
මම මල් වල නම් වැඩිය දන්නෙ නෑ නංගී ♥️
@prabhajanaki4517
@prabhajanaki4517 Күн бұрын
🩵🩵🩵🩵🩵🩵
@Saaras_world.
@Saaras_world. Күн бұрын
@MalinduMihil
@MalinduMihil Күн бұрын
😢
@Saaras_world.
@Saaras_world. Күн бұрын
ඇයි ...
@priyadarshanidammage4017
@priyadarshanidammage4017 Күн бұрын
❤❤❤❤❤
@Saaras_world.
@Saaras_world. Күн бұрын
❤❤
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
UFC 308 : Уиттакер VS Чимаев
01:54
Setanta Sports UFC
Рет қаралды 710 М.