Kitulgala Adventures

  Рет қаралды 15,460

Magic Compass

Magic Compass

Күн бұрын

වෙනදට අපි ගේනවට වඩා ටිකක් වෙනස් විදියෙ වීඩීයෝ එකක් තමයි මේ සැරේ තියෙන්නෙ ඔන්න. බලලම කියන්නකො කොහොමද කියලා.
It was amazing experience and excellent adventure.
Beautiful environment clean rushing water.
Every moment on the river was challenging. It was full of excitement when we were riding the boat. Each of us had to play an important role as a team.
The best part was when we are passing the rapids we never knew what will happen next because it was our very first experience.
Wooooow!!!
It's fantastic!!!
Go and enjoy the beautiful creation of the nature.!!!!!
----------
SUBSCRIBE TO OUR CHANNEL :
----------
LET'S GET SOCIAL
----------
Facebook: / magiccompass
Instagram: / yashi_memob. .
----------
MUSIC :
Song: Nekzlo - Speed (Vlog No Copyright Music)
Music promoted by Vlog No Copyright Music.
Video Link: • Nekzlo - Speed (Vlog N...
Song: King CAAN ft. ELYSA - Go Again (Vlog No Copyright Music)
Music promoted by Vlog No Copyright Music.
Video Link: • Video
----------
THANK YOU!

Пікірлер: 132
@manohariwickramasinghe
@manohariwickramasinghe 4 жыл бұрын
අම්මෝ කිතුල්ගල නං සුපිරී..මං සෑහෙන කාලෙකට කලිං ගිහින් තියනවා..මේ වීඩියෝ එක දැක්කම ආයේ යන්න ආසයි
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ඔව් කිතුල්ගල කියන්නෙ මාර ගති තැනක්. යන්න යන්න. ආයෙ යන්න. ගිහින් හොඳට enjoy කරන්න. 😍
@manohariwickramasinghe
@manohariwickramasinghe 4 жыл бұрын
යන්න ඕනි අක්කෝ ලංකාවට ආපු දවසක🥰
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
@@manohariwickramasinghe ඊලඟ පාර ලංකාවට ආවම සෑහෙන්න ගමන් බිමන් තියෙයි වගේ.
@manohariwickramasinghe
@manohariwickramasinghe 4 жыл бұрын
අම්මේ ඔව් අක්කෝ..😂😂ඇවිදින්නයි කන්නයි
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
@@manohariwickramasinghe කිසිම විවේකයක් තියෙන එකක් නෑ එහෙනම්. හෙ හෙ.
@teleenabacho3940
@teleenabacho3940 Жыл бұрын
Oyala giya palamen eha peththe thamai ape gedara thiyenne.ayeth enna aiya & akki❤️❤️
@madhushikadhananjani1536
@madhushikadhananjani1536 2 жыл бұрын
අපේ ගම 😬
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️😍
@chamika_agalawatta
@chamika_agalawatta 4 жыл бұрын
Keep up the good work guys 🖤🙌🏻 Awesome Informative content👌🏻 really enjoyed it :)
@sitharasithara4719
@sitharasithara4719 4 жыл бұрын
Balapu video walin fattama athal video ekak super jaya wewa
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගී මේ දෙන සප් එකට. 😍😍😍❤️
@Drums_uditha
@Drums_uditha 2 жыл бұрын
කිතුල්ගල ගම වෙන්නත් ඉතිං පින තියෙන ඕනි පින 😉😉
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️😍
@sandaruswrd7546
@sandaruswrd7546 Жыл бұрын
උදව්වක් ඕන
@Drums_uditha
@Drums_uditha Жыл бұрын
@@sandaruswrd7546🤔🤔
@nisalidevika7480
@nisalidevika7480 3 жыл бұрын
Lassanai
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
Godariyak sthuthi ❤️❤️
@Nethranathali
@Nethranathali 2 жыл бұрын
💞💕
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️😍
@dilkitiktok6020
@dilkitiktok6020 5 жыл бұрын
සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි 👍👍👍👍👏👏✌️✌️✌️🚁
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
තැන්කූ තැන්කූ තැන්කූ තැන්කූ තැන්කූ වේවා!!! 😍😍😍😍❤️🙏
@jbrandima3258
@jbrandima3258 3 жыл бұрын
Eka maru
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි. 😍❤️😍
@dilupapriyanka6407
@dilupapriyanka6407 Жыл бұрын
Me video eka beluwe adane.pudumai oyalawa bottuwen peraluwe nethi eka.mara athdekimak gaththe math raftin gihilla.oyala anith activities kare nedda.ara cabal eke yana ewa,jumping ewa ehema . Anurada duriyan keweth edada mnda palaweniyatama.. Ane ayeth yannako ewage gamanak yaluwoth ekka gihin video ekakuth one hode
@shakthisadaruwan6304
@shakthisadaruwan6304 3 жыл бұрын
ammoh...සුපිරී.....යමූ අපිත් දවස්ක....☺️☺️☺️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
යමු යමු අනිවා. ❤️😍❤️
@mithzcool2375
@mithzcool2375 6 жыл бұрын
අම්මාහ්...කිතුල්ගල​..පට්ට​...නියමයි ආ....
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ඔව් කිතුල්ගලනම් පට්ටම තමයි. ස්තූතියි! 🙏
@shehankavishka2916
@shehankavishka2916 4 жыл бұрын
94 like mewage joli thawa video sathiyen sathiya nemei dawasin dawasa danno lassanai hode akka ayya . Jayawewa
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි. ඒ වචන අපිව පුදුම විදියට ශක්තිමත් කරනවා. අපි පුලුවන් තරම් වැඩි වැඩියෙන් වීඩියෝ දාන්න උපරිම උත්සහ දරනවා. 😍😍😍😍❤️
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 3 жыл бұрын
නියමයි අපිත් ගිහින් තියේ කිතුල්ගල
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
😍❤️😍
@udayashashipriya5136
@udayashashipriya5136 6 жыл бұрын
great 👍 super
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
Thank you so much! 😍
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 3 жыл бұрын
කට්ටිය පරණ මේ විඩියෝ බලනකොට කොයි වගේ හැගීමක් ඔබට මේ වෙලාවේ එනවද කියන්න බලන්න
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
සිරාවටම මාර ආසයි හොඳේ මෙහෙම පරණ වීඩියෝසුත් බලලා කමෙන්ට් කරන කොට. 😍😍😍❤️
@TheMapMaker
@TheMapMaker 4 жыл бұрын
මම හිතන්නෙ ඊලඟ *වෙන්න හිනා* එපිසෝඩ් එකට මේක තමයි හොඳම එක...♥♥♥😂😂😂
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
අඩේ ඒක මරු අයිඩියා එක. සිරාවටම. 😍😍😍😍
@TheMapMaker
@TheMapMaker 4 жыл бұрын
@@MagicCompass ඉක්මනට එකක් එනකන් බලන් ඉන්නේ.....♥
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
@@TheMapMaker ❤️❤️😍
@kaushalyajayasiri9739
@kaushalyajayasiri9739 4 жыл бұрын
Superb👍
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
Thank you sooo much. 😍😍😍
@nyushaperera7576
@nyushaperera7576 6 жыл бұрын
Amazing!😙
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
Thank you so much! ❤️
@regen_by_thanujavee
@regen_by_thanujavee 6 жыл бұрын
ආහ්..ඒක මරු..
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
තැන්කූ සෝ මච් වේවා!!! 😍
@thusharanayana9771
@thusharanayana9771 5 жыл бұрын
Superb 😍
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
තැන්කූ සෝ මච් නංගී. 😍😍🙏
@kavindyamalki7045
@kavindyamalki7045 3 жыл бұрын
අක්කා තමයි නියම ආ🚤🚤🚤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අනේ..... තැන්කූ සෝ මච් හොඳේ. 😍😍😍
@samindisamindi6494
@samindisamindi6494 3 жыл бұрын
Mmmmm
@filmtrailerinsrilanka
@filmtrailerinsrilanka 6 жыл бұрын
😀😀😀
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
😍😍😍🙏
@ThusharaRavindra
@ThusharaRavindra 6 жыл бұрын
උඹලා රවුමේ ගිහිල්ලා ඇවිල්ලා ෆොටෝ දාන්නයි අපි ඒවට ලයික් දාන්න... මේකයි ජීවිතේ.....
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ලයිකුත් දාපන්. ඊට පස්සෙ උඹලත් පලයන්. 😋
@anuancatu9760
@anuancatu9760 2 жыл бұрын
කොහොමද අපේ ගම ලස්සනයි නේද මම කිතුල්ගල
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍
@nandun.t6728
@nandun.t6728 4 жыл бұрын
Akka kohe giyath wathura dakka gaman baye innw😂 video eka maru 👍
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
අක්කට වතුර ඇලජික්. 🙈🙈😂😂
@pramodpiyushan9806
@pramodpiyushan9806 4 жыл бұрын
water rafting ape ayya nithara yana ena thenak.ftta ah.
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
අපිටත් ආයෙ යන්න ආසයි.
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 3 жыл бұрын
12.13 ඔතන ඉදලා කියල දුන්නා වගේ අපිත් කරා. මරූ අනේ ඒ අස්සේ ගැඹුරුම තැනට බෝට්ටුවත් පෙරළුවා
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඒ ගොල්ලො සාමාන්‍යයෙන් ඒ හරියෙදි බෝට්ටුව පෙරනවා මන් හිතන්නෙ.
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 3 жыл бұрын
@@MagicCompass ඔව් ඊට පස්සේ ආයිත් බෝට්ටුවට ගත්තාම තමයි කියන්නේ එතන විස්තර වගේම ගැඹුර ගැන අම්බෝ එතකොට හිතෙන්නේ මැරුනේ නැතුව බේරුනේ කියලා 🤭🤭🤭
@ThreeHarmony
@ThreeHarmony 5 жыл бұрын
Beautiful channel
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
Thank you so much!
@ruwinikaushalya5674
@ruwinikaushalya5674 4 жыл бұрын
Wow👍👍❤️
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
Thank you sooooo much. 😍❤️🤗😍❤️🤗
@coconuttreeclimbingtoolssr784
@coconuttreeclimbingtoolssr784 2 жыл бұрын
Dan kawde kuchi kaude buci mate patelenw😆
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අපේ ආදර කතාව වීඩියෝ එක බලන්නකො. ඒ නම් දෙක හැදුනු විදියත් කියනවා
@ran609
@ran609 4 жыл бұрын
❤👍
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
😍❤️😍
@laknikapadmaperuma4126
@laknikapadmaperuma4126 4 жыл бұрын
💖👌
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
😍❤️😍❤️😍
@Selalabhimandra12347
@Selalabhimandra12347 3 жыл бұрын
❤❤❤❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
😍❤️😍❤️😍
@tharikasoyza6201
@tharikasoyza6201 5 жыл бұрын
Nice one 👍
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
Thanx!
@oshanandnadee9288
@oshanandnadee9288 4 жыл бұрын
Good luck
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
Thank you!!! 😍😍
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 3 жыл бұрын
අපේ ගෙදර උන්දා නෑ 😁🤭
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
😁😁😁😁
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 3 жыл бұрын
14.54 හරියටම හරි ඔතන තමයි අපිව වැට්ටුවේ 🤭🤭🤭 අම්බෝ මම කෑ ගැහුවා එදානම් ඊට පස්සේ බෝට්ටුව බාර අයියා තමයි මාව අල්ලගෙන හිටියේ 😁
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අපිව පෙරළුවෙ නැත්තෙ මන් හිතන්නෙ යශී නිසා. මොකෝ බෝට්ටුව දැක්ක වෙලේ ඉඳන් ඒ කොල්ලට වද දිදී හිටියෙ උන්දැ පරිස්සමට එක්කන් යන්න කියලා. 😁😁🙈🙈🙈
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 3 жыл бұрын
@@MagicCompass අපොයි දෙයියනේ 😁
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 3 жыл бұрын
අන්තිමේදී පා වෙවී මරභයේ කියෝනවද🤔🤭
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
පාවීම විඳිනවා. 😀😀
@hasini848
@hasini848 4 жыл бұрын
Ayya duriyan kaddi muna 😂 Gal lor 😂😂😂😂 hammo ayye
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
එදාම තමයි මුල්ම සහ අවසන් වතාවට දූරියන් කෑවෙ. 😂😂😂 හරි පුලුවන්නම්. එක දිගට 10 පාරක් කියලා පෙන්නන්නකො 'ගල්‍ රෝල්' කියලා. 😝😝😝
@hasini848
@hasini848 4 жыл бұрын
Magic Compass hammo Matath oya prashnema thiyanawa tapalena 😂😂
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
@@hasini848 පොඩි කාලෙ සකස්කඩ කියෙව්වෙ නැති එකේ ප්‍රතිපල තමා.
@hasini848
@hasini848 4 жыл бұрын
Magic Compass 😅
@pradeepsudarshana4689
@pradeepsudarshana4689 4 жыл бұрын
Gedara උන්දා කොමත් වතුරට බයයි නෙ අනු
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
අන්නේකයි. 😂
@manohariwickramasinghe
@manohariwickramasinghe 4 жыл бұрын
අක්කා මරු අප්පා ශෝක්
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
අනේ.... ගොඩාක් ස්තූතියි නංගී. 😍 මෙන්න අයියට ජෙලස් වෙලා. 😂
@manohariwickramasinghe
@manohariwickramasinghe 4 жыл бұрын
අයියා මරු කීවොත් අක්කට දුක හිතෙයි කියලා එහෙම කීවේ😂😂
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
@@manohariwickramasinghe අඩේ ඒ කියන්නෙ එහෙනම් මාත් මරු. ☺️☺️☺️☺️☺️☺️☺️
@thilniprasadi4723
@thilniprasadi4723 4 жыл бұрын
Kitul gala shok ne
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
නිවාඩුවකට යන්න සුපිරි ප්ලේස් එක.
@tharikasoyza6201
@tharikasoyza6201 3 жыл бұрын
Duriyan 😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
😍❤️😍
@vanniyo7947
@vanniyo7947 6 жыл бұрын
💃💃💃💃
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
😍😍😍🙏
@EBizz85
@EBizz85 5 жыл бұрын
Nice
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
Thank you! 😍
@pradeepsudarshana4689
@pradeepsudarshana4689 4 жыл бұрын
Yashita wathurata paninna tharam hithila wage hitiye
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
වතුරට වැටෙයි කියලා බයේ හිටියේ. 🙈🙈
@pradeepsudarshana4689
@pradeepsudarshana4689 4 жыл бұрын
Patta lasana please aka anu
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ඔව් මාරම ලස්සනයි. 😍
@akmadushi5064
@akmadushi5064 5 жыл бұрын
awwwww
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
තැන්කෝ තැන්කො. 😍
@hashithaeranda7257
@hashithaeranda7257 4 жыл бұрын
Yashi akkage baya yako 😂
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
වතුරත් එක්ක ආත්මගත බයක් තියෙන්නෙ. 🙈😂😂
@jalthotagekarunathilaka2640
@jalthotagekarunathilaka2640 4 жыл бұрын
Ane me present kanna aiya so sweet!
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ආහ්. තැන්කූ සෝ මච්.!!! 😍😍😍😍 මෙන්න ඒ කතාවට එක්කෙනෙක්ට ජෙලස් වෙලා. 😂
@jalthotagekarunathilaka2640
@jalthotagekarunathilaka2640 4 жыл бұрын
@@MagicCompass Hari Hari akkat sweet chubby ball!
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
@@jalthotagekarunathilaka2640 කවුද වැඩිපුරම ස්වීට් එතකොට. ☺️
@jalthotagekarunathilaka2640
@jalthotagekarunathilaka2640 4 жыл бұрын
@@MagicCompass dennama dennama, dannawada Iyah Akka oyata patta love hindai eya jealous une harida. Eya asai oyage pissu wada welta
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
@@jalthotagekarunathilaka2640 🤗🤗🤗 ඒ කතාවටනම් මාර ආස හිතුනා. 😍
@chanukiperera7243
@chanukiperera7243 3 жыл бұрын
Trip ekak aye kavada yannada 😭
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඒකනෙ අනේ. 😭
@nipunchathuranga1681
@nipunchathuranga1681 5 жыл бұрын
Ayeth yanna hithenawa videos dakkama
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
යන්න යන්න අනිවා යන්න. මරු ගමනක් මේක. 😍
@yevindamsilu3100
@yevindamsilu3100 4 жыл бұрын
Man giyapu widiha mathak una nath Akka wage pana bayen giye hebei patta athal neda aiye
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
පටන් ගන්න කලින්නම් පොඩි චකිතයක් දැනුනා. හැබැයි කරලා ඉවර උනාම ආයෙ ආයෙ කරන්න ආසයි.
@piuminishara2910
@piuminishara2910 3 жыл бұрын
පරණ ඒවා හොය හොයා බලනෝ
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ... පට්ටම තැන්කූ හොඳේ. ❤️😍❤️
@jalthotagekarunathilaka2640
@jalthotagekarunathilaka2640 4 жыл бұрын
Sorry sorry sweet meat balls!
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 15 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 40 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 27 МЛН
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 1,3 МЛН
White Water Rafting At Kithulgala
13:02
Dasaru Thamaranga
Рет қаралды 68 М.
kitulgala Water Rafting & Adventures Sri lanka
10:00
Travelheap
Рет қаралды 8 М.
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 15 МЛН