Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 552 | 21st July 2023 | Sirasa TV

  Рет қаралды 917,104

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 775
@tharukshiprashansa7822
@tharukshiprashansa7822 Жыл бұрын
අයිරා නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම 'අම්මා'ය... හේමරත්න නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම 'තාත්තා'ය
@kumudukumari
@kumudukumari Жыл бұрын
Aniwaren
@achiraindusara936
@achiraindusara936 Жыл бұрын
Minayage Karen penawa airage amma kama wedi thiyala dhanna one oyawage unta
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 Жыл бұрын
ලින්කන් නම් මොකෙද්ද මංදා
@ඕලුනෙලුම්
@ඕලුනෙලුම් Жыл бұрын
දරුවන්ගේ වැරදි වලට හැමදාම දුක් වුණේ විදෙව්වේ අම්මයි තාත්තයි විතරමයි😥.ලෝකේ සිටින සෑම දෙමාපියෙකුකෙම හිතේ තියන දුක් ගිනි නිවේවා.🙏🙏🙏
@shalinievans7876
@shalinievans7876 Жыл бұрын
❤🙏❤🙏
@kasunisithara5127
@kasunisithara5127 Жыл бұрын
Aniwarenma
@nadeekapushparani3149
@nadeekapushparani3149 Жыл бұрын
Aniwarayanma
@champaperera8964
@champaperera8964 Жыл бұрын
අයිරා අම්මා හරි
@chitrakumarikumari888
@chitrakumarikumari888 Жыл бұрын
Asemawewa.🙏🙏🙏♥️
@RameshLakmal-p9x
@RameshLakmal-p9x Жыл бұрын
කාට හොදක් නොවුනත් අයිරා අම්මාට කතාව ඉවර කරන්න කලින් සැනසීමක් දෙන්න ❤❤❤දරුවෝ 3න් දෙනාම සතුටින් ඉන්නවා දකින්න ඕන❤❤❤
@dusha7589
@dusha7589 Жыл бұрын
No chance….වපුරපුවා නෙලන්නේ...
@ghjklbbvsaaavh
@ghjklbbvsaaavh Жыл бұрын
අයිරා අම්මගේ වචන ටික මාර විදිහට හිතට දැනුනා.දනුශ්කා අක්කා ඒ රගපානවා නෙවෙයි ආදරේයි ❤
@dilinimaduwanthi9081
@dilinimaduwanthi9081 Жыл бұрын
ඒ වචන ටිකට මටත් ඇඩුනා
@gayangayan5425
@gayangayan5425 Жыл бұрын
අයිරාගෙයි හේමරත්නගෙයි ස්භාවික රංගන හැකියාවට එකක් දාමු ♥️♥️♥️♥️♥️♥️
@NilminiNaranjala-sl4vi
@NilminiNaranjala-sl4vi Жыл бұрын
❤❤❤❤
@samphone3301
@samphone3301 Жыл бұрын
💗💗💗
@swarnaswarna7488
@swarnaswarna7488 Жыл бұрын
❤❤❤❤❤
@SASINI5
@SASINI5 Жыл бұрын
❤❤❤😢
@hasangisankalpana6322
@hasangisankalpana6322 Жыл бұрын
අයිරා අම්මා ආයුෂ් ටත් ඇහෙන්න කියපු කතාව නම් ගොඩක් හොඳයි .ආයුෂ් හැසිරෙන්නෙත් අතීතය අමතක වෙලා වගේනේ😌😌 නිර්වාන් හැමෝගෙන්ම බැනුම් අහනවා,අපහාස විදිනවා 😢
@inokainoka1935
@inokainoka1935 Жыл бұрын
ඇයි සමන්දනී මාල7 දාල පෝරුවේ නැග්ග වගේ කතා කරන්නේ
@hasangisankalpana6322
@hasangisankalpana6322 Жыл бұрын
@@inokainoka1935 සමන්දිනී මුල අමතක වෙලා වගේ දගලන්නේ නැති නිසා එහෙම කතා කරන්නේ .
@justice......
@justice...... Жыл бұрын
අයිරත්, හේමේ මාමත් දරුවෝ වෙනුවෙන් වැලපෙන ,විදවන විදවිල්ල දැකලා අදනම් අපෙත් හිත හොදටම රිදුනා 😢😢
@nipunakalanka3387
@nipunakalanka3387 Жыл бұрын
😂
@seethawickramanayake5611
@seethawickramanayake5611 Жыл бұрын
Ira you are awesome
@SomalathaPathma
@SomalathaPathma Жыл бұрын
Nae Manda ayustath senasiimak nee
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Жыл бұрын
අද නම් කතාවේ ඔක්කොම පව් ...😢😢😢.. තාමත් මේ කතාව අත් නොහැර බලන අපිත් පව්...👍👍👍
@Koshithaashen7668
@Koshithaashen7668 Жыл бұрын
Ekanam aththa api paw thama
@hemikafonseka5622
@hemikafonseka5622 Жыл бұрын
😂😂😂😂
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
කතාව ඇත්තටම ලස්සනයි. ශලනිගෙන් කතාවට අසාධාරණයක් නොවුණනම් දැනට තියන කතා වලින් ලස්සනම කතාව වෙන්න තිබුණ
@dilinikulathunga3442
@dilinikulathunga3442 Жыл бұрын
ධනුශ්කා රගපානවා නෙවෙයි චරිතෙ ඇතුලෙ ජීවත් වෙනවා. හරිම දක්ශයි❤
@hemikafonseka5622
@hemikafonseka5622 Жыл бұрын
අයිරා අම්මට award එකක් ලැබෙන්නම ඕන අති දක්ෂ නිලියක්
@kanthikusumalatha1046
@kanthikusumalatha1046 Жыл бұрын
දෙමාපියන් දරුවන් වෙනුවෙන් අඩපු නැති අයෙක් මේ ලෝකයේ නැතිව ඇති හේමන්ත මාමාට සහ අයිරා අම්මාට මේ කතාව ඉවරයක් වෙන්න කලින් හිතේ සැනසීම ලැබේවා
@dusha7589
@dusha7589 Жыл бұрын
එහෙම වෙන්න හේතු නැහැ. වපුරපුවානේ නෙලන්නේ.
@dinithwaduge6853
@dinithwaduge6853 Жыл бұрын
​@@dusha7589harry eka api danno 🙂😂😂
@rukmalsadaruwan2176
@rukmalsadaruwan2176 Жыл бұрын
සමන්දිනිගේ නහයෙන් ඇඩිල්ල එපාවෙලා තින්නේ මට විතරද 😂😂
@MovieCenter51323
@MovieCenter51323 Жыл бұрын
Att😂a
@kumaribandara2442
@kumaribandara2442 Жыл бұрын
ඔව් අනේ මූණ බෙරි කරගෙන නිතරම ඉන්නෙ
@sasuranga6775
@sasuranga6775 Жыл бұрын
Aththami
@asadiasaliya973
@asadiasaliya973 Жыл бұрын
දැන් දැන් ආයුෂ්ටත් ඒ නාහෙන් ඇඩිල්ල එපා වෙලා පාටයි😀😂
@dilu769
@dilu769 Жыл бұрын
Man e kotas balannet ne appa
@GayaniMadhubhashini-o8s
@GayaniMadhubhashini-o8s Жыл бұрын
අයිරා අම්මා වගේ අම්මලා කොච්චර මේ ලෝකේ ඉන්නවද...ඒවගේම සමන්දිනි වගේ අසරණ උනු අය කොච්චර ඉන්නවද.මේ සමාජේ😢
@relaxceylon1
@relaxceylon1 Жыл бұрын
මේ කතාව බලන්න පටන් ගත්තේ නිර්වාන් දිගැසිගේ කොටසක් කෙහෙදි හරි දැකලා. ඒ දෙන්නාගේ මුල් කාලේ ආදරේ හරි ලස්සනයි හරිම නිදහස්. ඒත් අර වටේ යන ස්නේහා එක්ක ආදරේ කියලා පෙන්නපු කොටස් හරි විකාරයි. ඒවගේම එතන තිබ්බේ මහා කලබලයක්. ඒත් පුදුමයි මේකේ හිටපු සමහර ගෑනු දිගැසිට බැන බැන ස්නේහා සැබෑ ආදරේ ගගා දගලපු හැටි😌
@srana167
@srana167 Жыл бұрын
අම්මෙක්ගෙ වගේ ආදරයක් නැතිකරගෙන තමන්ට වැරදුනා කියල නිර්වාන්ම කියද්දි මේකෙ සමහරක් තාම වටේ ගියපු ආදරේක ලස්සන කතාකරනවනෙ අම්මපා
@upekshaedirisinghe238
@upekshaedirisinghe238 Жыл бұрын
Ow aneee... kawru kohoma q wat eda edanma nirwan satutin adare kale digasita. E adare matanam hari lassanaiii
@relaxceylon1
@relaxceylon1 Жыл бұрын
@@srana167 ඒ වහල් බයියෝ උන්ගේ ඔය වහල්කම යන්නෑ මැරුනත් 😂
@relaxceylon1
@relaxceylon1 Жыл бұрын
@@upekshaedirisinghe238 Ow e adare hari lassanai
@WWV146
@WWV146 Жыл бұрын
​@@relaxceylon1ඔයා අර උදේ හොඳට අමතලා තිබුණ වහල් බයියා හැම තැනකම ගැහැනු අයට, කෙල්ලොන්ට මාරම ජරා විදියට බැන බැන යනවා. (Hari tv eke short drama) හැබැයි ශලනිට තියෙන්නේ අමුතුම වහල් කමක් 😂 ඇත්තටම එයා පිරිමි කෙනෙක් නම් ලැජ්ජ වෙන්න ඕන. මෙතන හැමෝම බනින්නේ ස්නේහා කියන චරිතයට මිසක් ශලනිට නෙමෙයිනේ.. ශලනි කියන්නේ දක්ෂ ලස්සන නිලියක්. හැබැයි ඒකට අනවශ්‍ය විදියට වහල් වෙලා දිගැසිට හෝ සචින්තනීගෙ කොහෙන් හරි කොනක් අල්ලන් බනින්න හිනා වෙන්න බලාගෙන ඉන්න කෙනෙක් එයා. හැම ගැහැනු කෙනෙකුටම අර විදියට චාටර් කතා කියන එයා ශලනිට විතරක් එහෙම වහල් කමක් දක්වන එක එයාගේ පිරිමිකමටත් ලැජ්ජයි. 😂 ඒ වගේ කෙනෙකුට ඔයා උදේ ලස්සනට අමතලා තියනවා දැක්කා. ඇත්තටම ඒක හොඳයි . ඒ වගේ උන් හදන්න අපිට බෑ. නමුත් ඌ වහලෙක් කියලා පෙන්නලා දුන්න එක ලොකු දෙයක් 😊👍 (ඔයා වෙන්න ඕන ඒ ටික කියලා දුන්නේ. ඔයා නෙමෙයි නම් sorry) 😊
@KrishaniSamarasekara
@KrishaniSamarasekara Жыл бұрын
අනේ nirwan පව් කියල හිතෙනවා .මිනිස්සු අතින් වැරදි වෙන්නේ ,digasi ගේ හිතේ කොච්චර වුණත් ආදරය තියෙනවා ,අනේ අවසානේ දෙන්න එකතු කරනවා නම් හොඳයි ,nirwan මරන්න එපා කතාවෙන්.
@hasarangi1013
@hasarangi1013 Жыл бұрын
Pau kiyl hithenw😢 nirwant den nm😢😢😢
@shani9967
@shani9967 Жыл бұрын
නිර්වාන්ට බැන්නා තමයි මුලදි,ඒත් නිර්වාන් ඇත්තටම පව්.එයා හැමෝවම සතුටු කරන්න ගියා, දුප්පත්කම හින්ද,ස්නෙහාගෙ සල්ලි වල බලේට අසරණ වුනා.
@naduninisansalanaduninisan5174
@naduninisansalanaduninisan5174 Жыл бұрын
Digasi තාම නිර්වාන්ට ආදරෙයි .තාත්තගෙ හිත රිද්දන්න bari නිසා අසරණ වෙලා ඉන්නෙ
@sldedunu8186
@sldedunu8186 Жыл бұрын
Ath kamathi na nirvanta mpkuth wenavata
@dahalexander
@dahalexander Жыл бұрын
පුන්චි මිනාගේ ඉඳලා හැමෝගේම රඟපෑම් අති විශිෂ්ඨයි. respect everyone. ❤❤❤❤
@dulanjiwathsala3773
@dulanjiwathsala3773 Жыл бұрын
අයිරගෙ වචන ටිකට පපුව පිච්චිලා ගියා.. අසරණ අම්මෙක්ගෙ හිතක් 🥺💔
@alankaraalankaari312
@alankaraalankaari312 Жыл бұрын
මට .දුක .හිතුනේ අයිරා.අම්මා .කියනවා.සමන්දිනී.බඩ්ස්ක්.උස්සගන.ගෙදරට.ආවා.කියලා.මොන.අම්මා ටද.ඒ.දේ.විදදරාගන්න.පුලුවන්
@virajnissanka-cp1fp
@virajnissanka-cp1fp Жыл бұрын
අයුශ් එයා ගැන විතරයි හිතන්නෙ නිර්වාන් පවිි දිගැසි නිර්වාන්ට සමාවදුන්නෙත් හොදයි එ අදරේ බලන්න මං අාසයි අනේ .
@dulanjiwathsala3773
@dulanjiwathsala3773 Жыл бұрын
@@alankaraalankaari312 ඔව්ව් 🥺💔
@sumithrapeiris9609
@sumithrapeiris9609 Жыл бұрын
කවදත් වගේ දැනුත් මේ කතාව ලස්සනට දුවන්නේ අයිරා අම්මා නිසා.ඈගේ රගපෑම් අති විශිෂ්ටයි හරිම අව්‍යාජයි .love you danu..🌷🌷
@virajnonis9799
@virajnonis9799 Жыл бұрын
මෙතන පරිනතම රෝල් එක කරන්නේ ... අයිරා හැම චරිතයකම කොඳු නාරටිය.
@achiraindusara936
@achiraindusara936 Жыл бұрын
Aira thama godema ganin katha karana widhiha🤢
@C424c424
@C424c424 Жыл бұрын
අම්මෙකුත් නැතුව ගෑනු දරුවෙක් හදාගෙන හොඳට උගන්වලා තමන්ගෙ දරුවට මේ වගේ ඉරනමකට මුහුණ දෙන්න උනාම කොයි තාත්තද ඉවසන්නෙ හේමරත්න uncle එහෙම හැසිරෙන එක සාධාරණයි අයිර අම්මයි හේමරත්න uncle දෙන්නම අසරණ වෙලා ඉන්නෙ දරුවො නිසාමයි 😢😢😢
@NilanthiniluNilanthinilu-lt2kf
@NilanthiniluNilanthinilu-lt2kf Жыл бұрын
ගිහි ගෙය ගිනිගෙයක් කියලා මේ කතාව බලන මට නම් හිතෙන වාර අනන්තයි.
@Nathashasewwandi1234
@Nathashasewwandi1234 Жыл бұрын
ඒක ඇත්ත.සතුට කියල ජීවිතේට එන හැමදේම දුකක් විතරයි කියල තේරෙන්නේ හැමදේම අවාසෙනට😔😢
@varshamashani8847
@varshamashani8847 Жыл бұрын
100%k
@anushikamadhuwanthi2973
@anushikamadhuwanthi2973 Жыл бұрын
කථාව බැලුවම එහෙම නොවුනොත් ඇත්තටම පුදුමයි..
@A.B.C.D881
@A.B.C.D881 Жыл бұрын
දිගැසි නිර්වාන් දෙන්නා ගොඩක් කාලයකින් හම්බු උනා අද.
@Sricocktail
@Sricocktail Жыл бұрын
ඕනවට වඩා මිනිස්සුන්ට හොඳ කරන්න ගියාම මිනිස්සු හිතන්නේ උන් මෝඩයෝ කියල අනාට අද වෙලා තියන්නෙත් ඒක තමයි ..😢😢😢
@d.d.w.2464
@d.d.w.2464 Жыл бұрын
දිගැසිගෙ තාත්තාගෙයි, අය්රා අම්මාගෙයි අද රගපෑම නම් සුපිරි 😊👌🏻
@ireshaneomali8028
@ireshaneomali8028 Жыл бұрын
ඒ තමයි ඇත්තටම දෙමාපියන්ගෙ චරිත..
@demindakonara1145
@demindakonara1145 Жыл бұрын
Ow me HEMA. Winasayakma kale Sneha .
@mudithalakmali4565
@mudithalakmali4565 Жыл бұрын
නැති වෙන්නම ඕනි අම්මා කෙනෙක් වගේ ආදරේ කරන කෙල්ලගේ අගේ දැනෙන්න 🥺💔 අපේ ඇත්ත ජීවිතේත් එහෙමම තමා
@ModithaOshan
@ModithaOshan Жыл бұрын
කියන්න වචන නැහැ ඒ අම්මගෙ ආදරේ මාර චරිතේ අයිරම්මා ආදරෙයී ඒ දෙන සෙනෙහස ට... ❤️👌👌👌
@malimali6694
@malimali6694 Жыл бұрын
කතාව බලන අපිටත් ඇඩෙනවා අද නමි හරිම දුකයි
@janakasurash5648
@janakasurash5648 Жыл бұрын
😁😏😏👍👍👍hmmmm habayyy mekaaa kathawakkkkkk
@chathurabuddhika8721
@chathurabuddhika8721 Жыл бұрын
ස්නේහා ගෑනි ඔක්කොම කරලා දැන් ආතල් එකේ පැත්තකට වෙලා ඉන්නවා 😂
@palliyaguruubesinghe5504
@palliyaguruubesinghe5504 Жыл бұрын
අයිරා අම්මා ගැන හරිම දුකක් ආවා. මේක රඟපෑමක් කියලා නොහිතෙන තරමට ඒ රගපෑම සාර්ථකයි.👍 මේ කතාවෙ නිර්වාන්ට නම් අසාධාරණයක් කරන්න එපා.අහින්සකයා පව්.
@lifeuncutwithmashi6426
@lifeuncutwithmashi6426 Жыл бұрын
එපා වෙලා එපා වෙලා කියලා බලන්නේ ඇයි යකූ බලන එකා බලයි නහයෙන් අඩන්නේ නැතුව හිටපන්කෝ🤣🤣🤣🤣
@dhanuji5716
@dhanuji5716 Жыл бұрын
ඇත්තමයි 🤭
@pradeepkothalawala2024
@pradeepkothalawala2024 Жыл бұрын
Aakatha
@s.s.3584
@s.s.3584 Жыл бұрын
අම්මපා
@priyankamadumathi4029
@priyankamadumathi4029 Жыл бұрын
Aneda kiyanne
@tharangikamadushani8676
@tharangikamadushani8676 Жыл бұрын
අනේ ඔවු බලන්න එවුන් බලයි එපා වෙච්ච උන් නොබලා ඉදහල්ලා නැත්තම් කතාවේ අවසාන කොටස යනකොට දුකයි කියායි
@shenushadee7724
@shenushadee7724 Жыл бұрын
නිර්වාන්ගෙයි දිගැසිගෙයි කොටසේදී ඇඩුනා 😢😢
@chandrekumare1491
@chandrekumare1491 Жыл бұрын
😭😭😭
@KumariKumari-id6zz
@KumariKumari-id6zz Жыл бұрын
Matath
@SASINI5
@SASINI5 Жыл бұрын
❤😢
@ntissera1
@ntissera1 Жыл бұрын
අයිරගෙ කොටසෙ ඇඬුනෙ නෑ?
@arunajauanthabandndarajaua3236
@arunajauanthabandndarajaua3236 Жыл бұрын
ස්නේහා කරපු හදියක් කුරුලු කුඩු කඩලා රට ගිහින්
@achiraindusara936
@achiraindusara936 Жыл бұрын
Ubata dukadha
@achiraindusara936
@achiraindusara936 Жыл бұрын
Minissunta arinna nathuwa jiwithe goda dhanna bh
@Kaviyh__
@Kaviyh__ Жыл бұрын
​@@achiraindusara936😂👍
@dusha7589
@dusha7589 Жыл бұрын
ස්නේහා කරපු දෙයක් නෙවි. නිර්වාන්ගෙ අවංක නැති කමිනුයි ඔය කියන කූඩුව කඩා ගත්තේ. දැන් නිර්වාන් ඒක ජීවිතෙන්ම වන්දි ගෙවයි ලඟදිම
@shantibaba3793
@shantibaba3793 Жыл бұрын
Un 1ka kathwaka enne nehe salle hoyanba hema ekatama panenawa
@enjalvlogs9509
@enjalvlogs9509 Жыл бұрын
දරුවන්ට දුකක් නොදී උස් මහත් කරලා.ඒ දරුවෝ වැරදි කරනකොට හැමදාමත් දුක්වින්දේ අම්මලා😢😢😢
@renukakumari5890
@renukakumari5890 Жыл бұрын
😢
@chandiwijerathna5437
@chandiwijerathna5437 Жыл бұрын
සහතික ඇත්ත
@sachithpriyankara2121
@sachithpriyankara2121 Жыл бұрын
අයිරාගේ චරිතයට පණ පොවන ධනුෂ්කාට හොදම නිලිය සම්මානය දුන්නත් පාඩු නෑ. රගපෑම අතිවිශිෂ්ටයි 👌
@evon-ze6nw
@evon-ze6nw Жыл бұрын
අයිරා අම්මගේ වචන ටිකනම් මාරම විදිහට හිතට වැදුනා දරුවො නිසා දෙමව්පියෝ හැමදාම විඳවනවා 😢😢😢😢
@UdenipriyangikaPriyangika
@UdenipriyangikaPriyangika Жыл бұрын
අනා පිරිමියා වගේ දැක්කට හෙමරත්න මාමාගේ කම්මුල් පාරට ගැනියෙක් උනා එකපාරටම😅
@sandunikalpani190
@sandunikalpani190 Жыл бұрын
දෙන්නෙක් හදවතින් බැදිලා හිටියම තුන් වෙනියෙක් මැද්දට ආවත් යටි හිතින් ඒ බැදීම අතරින්න හරිම අමාරුයි
@chandrikawijeratne3627
@chandrikawijeratne3627 Жыл бұрын
අයිර ගෙ කතාවට නම් ගොඩක් දුක හිතුණා . 😢 ඒ තමයි අම්මා 🙏සම්මාන දහයක් දුන්නත් මදි . අතිදක්ෂ නිළියක් තමයි💕💕💕
@shanika5141
@shanika5141 Жыл бұрын
අම්මගේ කතාවට ඇඩුනේ මට විතරද ..😢😢ඇත්තටම දුක හිතුණා ඒ කතාවට 😢😢
@prasadindrapala
@prasadindrapala Жыл бұрын
Aka nam සුපිරි කතාව ..🥲🥲
@dulanjanimichael5321
@dulanjanimichael5321 Жыл бұрын
Matath😢
@udenikimari2830
@udenikimari2830 Жыл бұрын
පපුව පිච්චිලා ගියා ඒ වචන ටික ට
@MadhuMadhusha-ft6cq
@MadhuMadhusha-ft6cq Жыл бұрын
මාත්😥
@umayakavindi3928
@umayakavindi3928 Жыл бұрын
අද කතාවනම් හරිම දුකින්. පටන් ගැනීමේ සිට අවසන් වනතුරු අඩ අඩා බැලුවේ මන් විතරද 😔😔😔😔
@chandrajayawardana88
@chandrajayawardana88 Жыл бұрын
Matat aduna aiyara ammaga katawata nirwanut paw itin
@umayakavindi3928
@umayakavindi3928 Жыл бұрын
@@chandrajayawardana88 hmm😔😔😔
@chathurangaherath-2492
@chathurangaherath-2492 Жыл бұрын
සමන්දිනී මොන කෙහෙම්මලකට මිනිහෙක්ට පාච්චල් වෙනවද..පාඩුවෙ පැලේ හරි හිටිය නම් අදත් සතුටින්...දරුවට තාත්තෙක් හොයන් ගියා ආදරේ අමතක කරන්න බැරිකම තමයි...
@Wijesinghe117
@Wijesinghe117 Жыл бұрын
පව් හේමරත්න uncle 🥺💔 එයාගේ මුලු ජීවිතේම දිගැසි 🥺💔
@devonfrenando-vt3sw
@devonfrenando-vt3sw Жыл бұрын
ඔව් හේමරත්න මාමා උඩපැනලා වැරෙන් පහරක් එල්ල කරන ලදි. වෙන්න හිටිපු බෑනාට සහ වෙලා හිටපු බෑනාට😹👍 බෑනල දෙන්නාටම ගුට් පූජා. මරු වලිය 😎👍
@srana167
@srana167 Жыл бұрын
හෝව්..හෝව් ... වෙන්න හිටපු බෑනල නැතෝ... ඒව මේකෙ ඉන්න චීත්තකෑලි හදපු කතා😅
@liyanageliyanage6195
@liyanageliyanage6195 Жыл бұрын
හම්මෝ ඒක 😛😛
@chandrekumare1491
@chandrekumare1491 Жыл бұрын
🤣🤣🤣
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 Жыл бұрын
හොඳ වැඩේ අනා ගොනාට ...
@rohinijayawardana1870
@rohinijayawardana1870 Жыл бұрын
Sarama kalee
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Жыл бұрын
දුලීකා මාරපනට වැඩිය iyrata මෙයා චරිතය හොඳට රඟපානවා
@saduvlogs4750
@saduvlogs4750 Жыл бұрын
Ane ow😢
@shamalipriyanthi5477
@shamalipriyanthi5477 Жыл бұрын
නිර්වාන් පව් හිතෙනවා මොනවා උනත් මෝඩයා වගේ හිටියට 😢😢
@alankaraalankaari312
@alankaraalankaari312 Жыл бұрын
නිර්වාන් .නැත්තටම.නැති .කලේ.අර.ස්නේහා නියන.බඩ්ඩ
@shamalipriyanthi5477
@shamalipriyanthi5477 Жыл бұрын
@@alankaraalankaari312 ඔව් ඒක හරි
@akilairoshani8712
@akilairoshani8712 Жыл бұрын
බැරි වෙලාවත් ස්නේහා ආවොත් සේරම දාලා දුවයි නිර්වාන් ස්නේහා ගාවට.... එක හිතක් නැති එකා...ඔකා එපා දිගැසිට...පෞ දිගැසි.....
@geethakumari5842
@geethakumari5842 Жыл бұрын
😭😭😭
@wasanthigamachige4488
@wasanthigamachige4488 Жыл бұрын
හොදම නිලිය සම්මානය ලැබිය යුත්තේ අයිරා අමිිමා ට නොවේද ...❤❤❤
@sachindrafernando3071
@sachindrafernando3071 Жыл бұрын
දිගැසි නිර්වාන් ආයිත් එකතු වෙනවනම් ❤
@vishmimaduushi4947
@vishmimaduushi4947 Жыл бұрын
Apoo epa
@ntissera1
@ntissera1 Жыл бұрын
නැතුවට කමක් නෑ. ඒක නැත්තන් මේක. මේක නැත්තන් ඒක.
@nathashafernandez342
@nathashafernandez342 Жыл бұрын
නිර්වාන්❤දිගැසි ආයිත් එකතු වෙනවනම් හොදයි🥹🥰
@maheshadilhani7187
@maheshadilhani7187 Жыл бұрын
අදනම් හේමරතන මාමගේ වදන නියමට වැදුනා පපුවට 🧡🤨
@nishtv797
@nishtv797 Жыл бұрын
දිගැසි මරු වැඩ කරන්නෙ. අර "වලහගෙ" කතාවෙ තියෙන විදියට මැරිලා වගේ ඉදලා, නිර්වාන් කරන්න ගිය මේ අසමජ්ජාති වැඩේ අතටම මාට්ටු කර ගත්තා කියන්නකෝ... 😂😂
@anushikamadhuwanthi2973
@anushikamadhuwanthi2973 Жыл бұрын
😁😁😁
@nishtv797
@nishtv797 Жыл бұрын
@@anushikamadhuwanthi2973 🤣👍 සුභ දවසක් වේවා යාලුවා 🙏🙂
@anushikamadhuwanthi2973
@anushikamadhuwanthi2973 Жыл бұрын
@@nishtv797 සුබ දවසක් වේවා ඔයාටත් !🪔🪔🪔
@nishtv797
@nishtv797 Жыл бұрын
@@anushikamadhuwanthi2973 🙏🙂
@happy132
@happy132 Жыл бұрын
මේ අම්ම වගේ කොච්වර අම්මල දරුවෝ නිසා දුක් විදිනවා ඇත්ද හිතින් .. 🥺❤️
@C424c424
@C424c424 Жыл бұрын
විස්තරේ පත්තරේ දැම්ම වගේ තමයි අනෝ චිට්ටි ආච්චි දැනගත්ත කියන්නේ ..😂😂😂
@renukakumari5890
@renukakumari5890 Жыл бұрын
😆
@lifewithlithu6630
@lifewithlithu6630 Жыл бұрын
ආයුශ්ගේ චරිතය ට සාදාරනයක් කරන්න.අමාරුවෙන් ලබා ගත්ත ඒ ආදරේ නැති වෙන්න දෙන්න එපා
@travelwithaayu1392
@travelwithaayu1392 Жыл бұрын
නිර්වාන් පව් අන්තිමට හැමදෙයකටම නිර්වාන් වැරිදිකාරයා උනේ 😢😢😢😢
@achiraindusara936
@achiraindusara936 Жыл бұрын
Snehata lamayek dunnanam iwaraineh uth goda modayek thama u
@ntissera1
@ntissera1 Жыл бұрын
ඌ බබා
@nirmanikaushalya5662
@nirmanikaushalya5662 Жыл бұрын
Onna ohe digasiii nirvanui set unoth hodai aye .sneha nathi nisa.
@sajeewanishanika2221
@sajeewanishanika2221 Жыл бұрын
දරු දුකෙන් දුක් වින්දෙ හැමදාම අම්මා 😢😢😢😢😢😢
@bandhusriya5694
@bandhusriya5694 Жыл бұрын
අනුත්තර නටන නාඩගම නිර්වාන් නිවන් යවන ගේමක්ද? පවි දෙයියනේ අහිංසක කොල්ලා ...
@upulsandaruwan4436
@upulsandaruwan4436 Жыл бұрын
අඩේ ආයෙත් මුලට වරෙල්ලා , අපිටත් එපා වෙලා ඉන්නෙ
@anushapriyantha4328
@anushapriyantha4328 Жыл бұрын
අයිරාගෙ ඇහි බැමි හදන්නෙ කවුද දන්නෑ....😂😢😅😂😂
@renukakumari5890
@renukakumari5890 Жыл бұрын
😆😆
@rashmiPerera-wp7rs
@rashmiPerera-wp7rs Жыл бұрын
Ado ekath pasnayak neh 😂
@shiranthiwickremathilake7031
@shiranthiwickremathilake7031 Жыл бұрын
🫣🥴🤔
@dinithinisansala5015
@dinithinisansala5015 Жыл бұрын
අයිරා අම්මා නිසා අද ඇඩුවා.... ලොකු නිසා ඇඩුව.... දිගැසිගේ තාත්තා නිසා ඇඩුවා... පුංචි මීනා නිසත් ඇඩුවා... 😢😢😢😢😢😢😢 අයිරා අම්මා කියපු දේවල් ආයුෂ්ටත් ආයේ මුල ඉදලා මතක් කරවන්න ඇති.... හැමෝම පව්.... 😢😢😢😢
@alankaraalankaari312
@alankaraalankaari312 Жыл бұрын
ආයුශ් ට.බොක්කටම.වැදුනා.ඒ.කිව්ව ටික.හිද.වැඩේ.දරුවො.ලොකු.උනාම.අයිතිවාසිකම්
@nihansamw4646
@nihansamw4646 Жыл бұрын
ආයුශ් සමන්දිනිට සලකනවා හරි නෑ
@janiduperera8757
@janiduperera8757 Жыл бұрын
Udin pena muna nemei hamaoma ekai
@anojamonaragala4401
@anojamonaragala4401 Жыл бұрын
ඒක නම් සහතික ඇත්ත
@jithairoshima7876
@jithairoshima7876 Жыл бұрын
අම්මෝ අයිර ඔයා, සුපිරි කියන්නේ සුපිරිම සුපිරි, කාටවත් බැහැ ඔය විදිහට නම් රගපාන්න , ♥️👌♥️
@kanthidias3234
@kanthidias3234 Жыл бұрын
අයිරගෙ කතාව සහතික ඇත්ත මොන වැරදි කරත් අම්මලා ට දරැවො අහකදාන්න බැහැ
@arabicrecipes4723
@arabicrecipes4723 Жыл бұрын
අද කොටසනම් මාරම දුකයි දෙමව්පියෝ මොනතරම් අසරණයි ද 😢😢😢😢
@supungihan1699
@supungihan1699 Жыл бұрын
හම් එකනම් ඇත්තනේ😒😒
@damayanthimunasinghe9026
@damayanthimunasinghe9026 Жыл бұрын
මේ කතාව නිකන් දිග් ගස්සන කතාවක් විතරයි. හැම අධ්‍යක්ෂකවරයෙක⁣් ගෙම වගකිමක් නළු නිලියන්ගෙ ආත්මගරුත්වය රකින එත
@Senusenu5
@Senusenu5 Жыл бұрын
සමාජෙට ආදර්ශයක් දෙන්න පුලුවන් විදිහට ඉවර කරන්නනම් දිගැසි නිර්වාන් එකතු වෙන්නම ඕනෙ❤️ දිගැසි❤කියාදෙන්න ආදරේ තරම්,කියල දුන්නෙ දිගැසි❤️❤️
@HL-ej6rz
@HL-ej6rz Жыл бұрын
හොද වැඩේ ආයුශ්ට . අයිරා අම්මා ගේ වචන හොදට වැදුනා. එයා හරි ලොකු කමින්නේ ඉන්නේ
@user-zm9zb8hd2b
@user-zm9zb8hd2b Жыл бұрын
අයිරා අම්මේ ඔයා නම් super......ඇත්තමයි ඇස් වලට කදුලු එන්නේ ඒ චරිතේ හොදටම හොද හින්දා
@vishmimaduushi4947
@vishmimaduushi4947 Жыл бұрын
පුදුමයි බංකු පාලුවා කට ඇරියා😂
@PRIYANI1000
@PRIYANI1000 Жыл бұрын
වටපිට බල බල ඉන්නේ කියන්න එපැයි නිර්වාන්ට තාත්තා එනවා කියලා ටක් ගාලා.. 😂
@SaraniSarani-ob7oe
@SaraniSarani-ob7oe Жыл бұрын
අයිරාඅම්මලා වගේ මේ රටේ ඔනී තරම් අම්මලා ඇති ...ඒ හැම අම්මා කෙනෙකුටම සැනසීම ලැබේවා🙏🙏🙏
@HMPAnjalika
@HMPAnjalika Жыл бұрын
තාත්තා කියන්නෙ ම සසරක්..❤
@umeshpunchihewa-nd3qd
@umeshpunchihewa-nd3qd Жыл бұрын
සමන්දිනීගේ කොටස පෙන්නනකොටම මන් ස්කිප් කරනවා ඒ තරම්ම මට එපා වෙලා තියෙන්නේ
@RadhikaNuwanthi
@RadhikaNuwanthi Жыл бұрын
ඒක නම් ඇත්ත
@ranji6657
@ranji6657 Жыл бұрын
මටත් පෙන්නන්නම බැරි සමාන්දිනිගේ අඪන මුහුණ තමයි
@nayananadeekakumari9902
@nayananadeekakumari9902 Жыл бұрын
Mt call karala kiyann hitenwa
@zia0917
@zia0917 Жыл бұрын
සමන්දිනී කතාවට ආවත් හරි,එදා ඉදන් අඩනවා 😂💔
@himalikumari2399
@himalikumari2399 Жыл бұрын
Ehema ganiyekge duka terenna e wage deyak wenna ona..kathawta wunath samandinige jiwitha kathawa harima dukai dakkama 😔😔
@ritamiranda9311
@ritamiranda9311 Жыл бұрын
Oya charitheta kauru gaththath adannama wenawa adana ekanam lassanata karanawa
@rohinijayawardana1870
@rohinijayawardana1870 Жыл бұрын
Tawath adanawa😢
@ranji6657
@ranji6657 Жыл бұрын
ඵපා වෙිලා තිබුනු කතාවට අද නමි අැඪනා අප්පා පටිටම දුකයි
@tharushathikshana2172
@tharushathikshana2172 Жыл бұрын
අයුශ් වෙනස් වෙලා සැබැ අදරයක් එතන නැ සමන්දිනිට උනදෙ අපට උනත් අපිත් අඩයි
@kanchanarathnayake6581
@kanchanarathnayake6581 Жыл бұрын
අනේ අයිරාගෙ acting නම් හරිම තාත්විකයි. ආදරණීය අම්මා අපිවත් අඩවනව.😢
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Жыл бұрын
අයිරා අම්මගෙ ඒ වචන ..පපුව පිච්චිලා දාල ගියා..අම්මෙක් ගෙ වේදනාව දරුවන්ට තේරෙන්නෙ නෑ..පව් අයිරා..ගොඩක් ඇඬුනා..මේක බලන අම්මලා අද අඬන්න ඇති ගොඩාක් 😥😥
@suranjithcamila8048
@suranjithcamila8048 Жыл бұрын
👍
@alankaraalankaari312
@alankaraalankaari312 Жыл бұрын
මම ත්.ඇඩුවා ගොඩාක්
@chamalisandamali7473
@chamalisandamali7473 Жыл бұрын
අනේ නිර්වාන්😢😢😢..නිර්වාන් වෙච්ච වැරැද්ද පිලි ගන්න එකේ ඒ අහිංසකයට හොදක් වෙන්න ඕන කතාව අන්තිමේදී
@Fnu..h...a
@Fnu..h...a Жыл бұрын
කෙල්ලෝ දෙකටම එකම විදිහට kiss 💋 කරන්නේ නිර්වාන්😂💔🥴
@ranganakrishanthi6166
@ranganakrishanthi6166 Жыл бұрын
ආයුශ්ට සමන්දිනීගෙ පවුල අවුල් නම් මොකටද තවත් ගෙදර තියන් ඉන්නෙ මිනාට තාත්ත නැති කාලෙ තිබුන සතුට දැන් නෑ
@sandaruwanisathsara22
@sandaruwanisathsara22 Жыл бұрын
මිනා අයිරා අම්මා ලග හිටියනම් එයගේ දුක පොඩ්ඩක් හරි අඩුවෙලා , සතුටින් ඉන්න තිබ්බා 😢 .කොහොම හරි මිනානම් වෙනස් වෙච්ච එක ලොකූ දෙයක්
@vishmimaduushi4947
@vishmimaduushi4947 Жыл бұрын
අවංකව ආදරේ කරපු කෙනෙක්ට අනිත් කෙනා ද්‍රෝහිකමක් කරලා අහු උනොත්,එයාට ඕනි උනත් ආයෙ ඒ හිත හදාගන්න බෑ..ඕන දෙයකට සමාව දුන්නත් ආදරෙදි කරන ද්‍රෝහිකම් වලට සමාවක් නෑ..ඒ නිසා නිර්වාන්ව ආයෙ දිගැසිට පටලන්න හැදුවොත් මේ කතාවෙ කිසි තේරුමක් නෑ..
@alankaraalankaari312
@alankaraalankaari312 Жыл бұрын
අනිවාර්යයෙන්
@liyanageliyanage6195
@liyanageliyanage6195 Жыл бұрын
අනිවාර්යයෙන් ම අවංකව හා අසීමිතව ආදරය කරන අය රැවටුවාම ඒ අය ගොඩක් දරදඩු වෙනවා .ඒකයි ඇත්ත 😪
@chamilashanthi2128
@chamilashanthi2128 Жыл бұрын
අම්මා අසරණ වෙලා ඉන්නකොට හරි බෑනෙක් නම් වූ තනිකරලා දාල යනවද..ඊට හපන් දුව..කෝදුව වෙලා මිනිහට බයේ අම්මව දාල යනවා..😞 නියමයි මහේෂ් අයියෙ නියමෙටම ආදරේ කියා දෙනවා..👍👏👏👏
@nishanthaboteju1893
@nishanthaboteju1893 Жыл бұрын
කියන්න තියන දේවල් කෙටියෙන් සරලවම කිව්වා අම්මා ❤
@dilushaseuwandi8865
@dilushaseuwandi8865 Жыл бұрын
ඇත්තටම මේ කතාවෙ ආදරේ කියලා දෙන්නෙ අයිරා අම්මා ❤❤
@fathimanizam684
@fathimanizam684 Жыл бұрын
හේමරත්න මාමයි, අයිරා අම්මයි අද තමයි හරියටම කතා කරේ
@cpk6584
@cpk6584 Жыл бұрын
පබා කතාවම තමයි තනිකරම 😂 පබා එකෙනම් පබා නැතුවත් කතාව ජනප්‍රිය උනා
@d.d.w.2464
@d.d.w.2464 Жыл бұрын
ඔව් කතාව ලිව්වේ එක්කෙනාමනෙ. ඒකෙත් හිත හොඳ මැරයෙක් හිටියා. බංකුවකුත් තිබුන මතකයි 😁
@hansanisandamali6178
@hansanisandamali6178 Жыл бұрын
වෙනසකට තියෙන්නෙ පබා එකේ කෙල්ල දුප්පත් කොල්ලා පෝසත් මේකේ කෙල්ල පෝසත් කොල්ලා දුප්පත් 😂😊
@dameeralakmal5762
@dameeralakmal5762 Жыл бұрын
නිර්වාන් දිගැසි ආයෙත් සෙට් උනොත් ගොඩක් ලස්සනයි නාට්‍ය 🌹🌹🌹🌹
@asanthikalakmali9187
@asanthikalakmali9187 Жыл бұрын
කෙහේ සෙට් වෙන්නද දැක්කනේ මාමාන්ඩිගේ සද්දේ වසන්ත අනා කියන්නේ කවුද හිතෙනවා ඒ සද්දෙට
@tharushathikshana2172
@tharushathikshana2172 Жыл бұрын
නිර්වාන් දිගැසි එකතු කොලොත් කතාව ලස්සනයි
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Жыл бұрын
ඊ..යා වනචරයන්ට විතරයි එහෙම හරියන්නෙ.....
@evon-ze6nw
@evon-ze6nw Жыл бұрын
අදනම් නිර්වාන් දිගැසි නිසා මටනම් ඇඩුනා 😢😢😢
@geethakumari5842
@geethakumari5842 Жыл бұрын
Ow ane😭
@dilz103
@dilz103 Жыл бұрын
සමන්දිනී හරිම ලස්සන සුන්දර හොද හැදියාවක් තියෙන නිළියක් වගේ.ස්නේහලා දිගැසිලා පියුමිලා හෙලුවැල්ලෙන් ඉද්දි මේ නිලියගෙ නම් ඇදුමුත් හරිම ස0වරයි.
@jayampathiabeysekara6783
@jayampathiabeysekara6783 Жыл бұрын
❤❤❤❤❤❤❤❤a
@sujanisiriwardane241
@sujanisiriwardane241 Жыл бұрын
දුප්පත් පැල්පතෙ තියෙන ආදරය බැදීම මහා මංදිරවල නෑ.. මේක නම් ටෙලි නාට්‍යක් කියලා හිතෙන්නෙම නෑ..
@sriLanka-er7ru
@sriLanka-er7ru Жыл бұрын
ස්නේහා කියන අසහනකාරී කරපු විනාශයක් ,ඔය වගේ පිරිමි තවත් නම් එපා දිගැසිට.ඒක නම් ශාපයක්.තවත් බබා වෙන්න හදනවා.පිට ගෑනු ලොකු කරගෙන . ස්නේහාට නම් හොදක් වෙන්නෙ නෑ.මේ කරපු අපරාදෙට..
@chanukanipun4846
@chanukanipun4846 Жыл бұрын
නිර්වාන් හොද කොල්ලෙක්......💗💗
@deepikabogoda9890
@deepikabogoda9890 Жыл бұрын
Hoda una nam kohmada ane oyathram boruwk wanchawak karnne
@noor-nr2dv
@noor-nr2dv Жыл бұрын
ඕ පටන් ගත්තා 😂
@deepikabogoda9890
@deepikabogoda9890 Жыл бұрын
@@noor-nr2dv මම ඇත්ත කීවේ කතාවට උනත් ඇත්ත ජීවිතේ උනත් ඔහොම අයට හොදයි කියන්නැ 😏
@sunethrakumari1868
@sunethrakumari1868 Жыл бұрын
ආයුෂ් සමන්දනීගෙ පස්සෙන් ආපු විදිහට මන් හිතුවෙ මේ පවුලේ මිනිස්සුන්වත් බලාගනි කියලා දැන් පුදුම ලොකුකමක් නෙ තියෙන්නෙ ගනන් ගන්නෙත් නෑ
@alankaraalankaari312
@alankaraalankaari312 Жыл бұрын
එහෙම .නූනොත් .තාත්ත .දේපළ දෙන්නේ.නෑ .ආයුශ් ට
@PushpaWickramasinghe-rv4sz
@PushpaWickramasinghe-rv4sz Жыл бұрын
චමදරි බලන්නේ හැමතිස්සෙම අවුලවන්න විතරයි..
@explorer726
@explorer726 Жыл бұрын
පෙරුම් පුරලා දරුවෝ වදලා දුක් විඳලා උන්ව හදලා උන් ලොකු වුණාමත් දුක් විඳින එකම මනුස්සයා අම්මා. ගැහැණියට සසරෙන් ලේසියෙන් ගැලවෙන්න බෑ කියලා බුදුන් වහන්සේ කිව්වේ මේ නිසා. යශෝධරා වුණත්, මනුස්සයා තමන්ව දාලා ගියාම දරුවා නිසා අවුරුදු 6ක් දුක් වින්ඳා.(මම කතා කරන්නේ ගැහැණියගේ පැත්තෙන්). හැම ගැහැණියක්ම මෙහෙම වෙන්න ඇති. බවලත්(භවයට ලැදි) කියලා ගැහැණියට කියන්නේ ඒකයි. අපේ අම්මත් මෙහෙමයි. අපිව හදන්න දුක් විඳලා මිනිහගේ අනේක දුක් ගැහැට විඳලා දැන් තනියම නිදි..ගෑණු හැමදාම දුක් විඳිනවා. වැරදි නොකරන අම්මලාට හරියන්න ඕන බං. උන් ඉක්මණට නිවන් දකින්න ඕන. නැත්තම් උන් පව්.
@shenalipanditha5440
@shenalipanditha5440 Жыл бұрын
අයිරා ගේ චරිතය හරිම තාත්විකයි 👌💖💖 රඟපෑමක් කියලා කියන්න්වත් බෑ 💐💐
@sandeepasanju8721
@sandeepasanju8721 Жыл бұрын
මේ කතාවෙ දිගැසි සංසාරිනී එකේ අනගි රැල්ල වෙරලට ආදරෙයි සුදු මැනිකෙ මේ චරිත තුනම අති විශිෂ්ටයි❤❤
@sriyani9657
@sriyani9657 Жыл бұрын
Drama එක ඉවර උනාම වත් රැවුල කොන්ඩෙ කපා ගන්න කට්ටිය අයියෝ 😉
@nadeebandara7838
@nadeebandara7838 Жыл бұрын
හේමරත්න අංකල් ඇස්දෙකට කදුළු ආවා
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 49 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,3 МЛН
CEO Sajeev Rajaputhra at Auto Vision | Sirasa TV
20:41
SAS3 Japan
Рет қаралды 15 М.
සජිවී විකාශය
Sudaa Creations
Рет қаралды 1,1 М.
Lakai Sikai - Kakula | ලකයි සිකයි - කකුල 🦵 😃
21:20
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 635 М.
ටොන් පච | Ton Pacha | Big Lies - ‪@Lochi‬
15:57
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 49 МЛН