Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 551 | 20th July 2023 | Sirasa TV

  Рет қаралды 973,625

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 496
@C424c424
@C424c424 Жыл бұрын
එදා සිටම මේ කථාවෙ එපා නොවුණු එකම චරිතය රෙදිමෝලවත්තෙ අනා..❤❤❤
@havison
@havison Жыл бұрын
ඇත්ත
@harinibhagya9930
@harinibhagya9930 Жыл бұрын
Atta
@maheejananayakaya5721
@maheejananayakaya5721 Жыл бұрын
ඇත්තටම ඔව්
@ranjithkumara9086
@ranjithkumara9086 Жыл бұрын
Aththamai .ana henda balana man wage un ennawada
@Sehan__wije
@Sehan__wije Жыл бұрын
ඇත්ත අනිවා 💀
@Sricocktail
@Sricocktail Жыл бұрын
නොන්ඩි වසන්තයාටත් චන්ඩිකම් පෙන්වන්න පුලුවන් ගෙදර ගෑනිට විතරයි 😂😂😂
@strongwoman946
@strongwoman946 Жыл бұрын
ඔව් අනික්වා වෙන උන්😂😂😂😂😂
@murikarunasiri
@murikarunasiri Жыл бұрын
😂😂😂😂
@shiranthiwickremathilake7031
@shiranthiwickremathilake7031 Жыл бұрын
Godak Aya ohomamai.Gents😂
@renokaajitha7240
@renokaajitha7240 Жыл бұрын
ඒක නම් ඇත්ත 😅😅😅😅
@renokaajitha7240
@renokaajitha7240 Жыл бұрын
කතාව උනත් මගේ පපුව දැවිල්ල හැදුන 😂😂😂😂
@siriyalathasiriyalarathnayaka
@siriyalathasiriyalarathnayaka Жыл бұрын
යෂ් සම්මාණ ලැබෙන්නම ඔනි නළුවෙක්
@aamm8305
@aamm8305 Жыл бұрын
Ana..mallita..api..godak..adarei..hodee
@poojahewage2270
@poojahewage2270 Жыл бұрын
අනිවාර්යෙන් ♥️♥️♥️♥️
@dilininisansala7129
@dilininisansala7129 Жыл бұрын
Aniwaryenma man me kathawe asama kena redimolawaththe ana👍❤👍❤
@nirmaliefonseka5583
@nirmaliefonseka5583 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@dinushchathurangaaragalaya8665
@dinushchathurangaaragalaya8665 Жыл бұрын
💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖අනා💖💖💖💖💖💖💖💖
@hasangisankalpana6322
@hasangisankalpana6322 Жыл бұрын
හිත හොදම මේ කතාවෙ අනාගෙ විතරයි ❤ රෙස්පෙක්ට් අනා ❤
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@santanahdi4149
@santanahdi4149 Жыл бұрын
Anata.💕💕💕💕💕💕💕💕
@Sricocktail
@Sricocktail Жыл бұрын
දරුවො තුන්දෙනෙක් නිසා අයිර අම්මට නිවනක් නැති හැටි..😢😢😢
@amelak45
@amelak45 Жыл бұрын
Aira ammata vitharak nevei hama ammatama thaththatama ehema thama
@pasindulakshan6790
@pasindulakshan6790 Жыл бұрын
මන් කිව්ව අධ්‍යක්ෂකට සමන්දීනිව විටරක් හදලා නතර කරමු කියලා,කොහෙද එතකොට අයිරටත් හොදටම දැගලිල්ල නෙ🙂
@ishanichathuri3983
@ishanichathuri3983 Жыл бұрын
E vidihe daruwo wenuwen duk vidina ammala godk me samaje innwa..
@surekasureka1036
@surekasureka1036 Жыл бұрын
@@pasindulakshan6790 🤣🤣🤣🤣
@thivwankasugandi3225
@thivwankasugandi3225 Жыл бұрын
කතාව අසාවෙන් බලන්නෙ අනා නිසා විතරයි,,, ❤❤❤
@shanulakshani8996
@shanulakshani8996 Жыл бұрын
විශ්ණුට ආදරේ අය ලයික් එකක් දාමුද ❤
@gameman108
@gameman108 Жыл бұрын
@evon-ze6nw
@evon-ze6nw Жыл бұрын
දෙවෙනි නම් සුපිරිම තමයි ටිකක් දුකයි නඳුනට දෙකක් නොදුන්න එකට😢😢
@emaxgh1045
@emaxgh1045 Жыл бұрын
වැඩකාර ගෑනිට" වසන්ත අයියා " කියලා කියවෙනවනේ.මහත්තයා අයියා උනේ කොහොමද කියලා වසන්ත ගේ නෝනාට තේරුන් නෑනේ
@janakifenando1837
@janakifenando1837 Жыл бұрын
Ekaneee😅😅
@shiranthiwickremathilake7031
@shiranthiwickremathilake7031 Жыл бұрын
🙃😛
@sewwandianuradhadias6342
@sewwandianuradhadias6342 Жыл бұрын
ඒ වෙලාවෙ වින්දයා අප්සට් එකේ නෙ හිටියෙ වසන්තගෙන් බැනුම් අහපු නිසා
@nimnaada
@nimnaada Жыл бұрын
Mkkd a scene eka
@chandrikawickramasurriya214
@chandrikawickramasurriya214 Жыл бұрын
දිගසිගේ තාත්තට රගපාන නළුවා තමයි කතාවේ දක්ෂම රග පාන්නේ ගහන ෂොට් එක හරිම තාත්විකයි 🌹🌹🌹🌹❤️❤️q
@y.ranmini8841
@y.ranmini8841 Жыл бұрын
😂🎉😅😮😂😊🎉😅😢😂😮😅
@ChampikaChamphika
@ChampikaChamphika Жыл бұрын
අනාගෙ කන කීං ගාන්න ඇති.😂😂😂
@lakmalimaduwanthi2614
@lakmalimaduwanthi2614 Жыл бұрын
අනා ⁣වසන්තට ඕනාවට වඩා ගරු කරන එක ගොන් කමක් වගේ පේනවා.
@ohansapahansa5586
@ohansapahansa5586 Жыл бұрын
🥰
@tharakarajapakshe7359
@tharakarajapakshe7359 Жыл бұрын
චිට්ටි කියන චරිතෙත් දැන් එපා වෙන චරිතයක් වෙලා කේලම් උනත් ඕනවට වඩා වැඩියි..
@desnapathmene1049
@desnapathmene1049 Жыл бұрын
අනා❤❤❤❤❤ ගැම්මක් තමයි ඔයාට වරදින්නෙ නැහැ ඔයා තමයි හදවතේ වීරය...ජය් වේවා !!❤❤❤❤
@GwasanthaKumara
@GwasanthaKumara Жыл бұрын
අනර්ඝ ගෙ චරිතෙ හරිම ආදරණීයයි.. එයාගෙ ජීවිතේට සම්බන්ද අයට හරිම සාධාරණයක් ඉෂ්ට කරන්න හදන චරිතයක් .. හරිම ආදරේ හිතෙනවා අනර්ඝ ට 💝💝🌹🌹💝💝
@malamala8943
@malamala8943 Жыл бұрын
❤❤❤❤
@jayanthigunasekara1665
@jayanthigunasekara1665 Жыл бұрын
අනා තුදු ඔයානං ගැම්මක් තමා ❤❤
@thusharidharmadasa5738
@thusharidharmadasa5738 Жыл бұрын
මටත් ඕනි ආදරේට පත්තු වෙන්නැති පිශ්ටෝලයක් 😂😂
@vajirlasanthi6541
@vajirlasanthi6541 Жыл бұрын
😂😂😂😂😂
@nethuwijewardana9347
@nethuwijewardana9347 Жыл бұрын
😂😂😂😂
@CDIL
@CDIL Жыл бұрын
😂😂😂
@chalanagothami5299
@chalanagothami5299 Жыл бұрын
🤣🤣🤣
@supersonics1528
@supersonics1528 Жыл бұрын
😂😂😂
@ivonpeiris4178
@ivonpeiris4178 Жыл бұрын
රෙදි මෝල වත්තෙ අනා සුපිරියි ආ,වසන්ත වගේ දෙකයි පනහෙ චන්ඩ්යෙක් නෙමෙයි 👌👌👌❤❤
@nishiskitchen.
@nishiskitchen. Жыл бұрын
මේ චිට්ටිට වෙඩිල්ලක් තියපංකෝ ඔක්කොටම කලිං 😂
@uthpalaherath7014
@uthpalaherath7014 Жыл бұрын
😂
@suwarnanarampanwegedra3080
@suwarnanarampanwegedra3080 Жыл бұрын
😂😂😂
@isuumoragammanaisuu3958
@isuumoragammanaisuu3958 Жыл бұрын
නදුනයාට රිටන් එක දෙනව බලන්න ආසාවෙ බෑ
@HarshaniJeewa
@HarshaniJeewa Жыл бұрын
ඔවු ඈ
@jbproductions1872
@jbproductions1872 Жыл бұрын
මහින්ද ලොක්කත් හොරා කන්න කලින් බිමට වැදලා තමයි පටන් ගත්තේ 😂
@pcmfernando1271
@pcmfernando1271 Жыл бұрын
අම්මෝ ඒක.😁😁😁
@shamalipriyanthi5477
@shamalipriyanthi5477 Жыл бұрын
අපේ දෙවෙනිට ජයවේවා 😘😘😘😘
@upuligamage1277
@upuligamage1277 Жыл бұрын
👍
@tharushiruphasinghe9363
@tharushiruphasinghe9363 Жыл бұрын
නදුනා අනාට ගහපු වෙලේ නදුනය මරන්න තරම් තරහක් ආවේ මට විතරද 😠😠😠😠😠
@hasitharasanjana8637
@hasitharasanjana8637 Жыл бұрын
වසන්තට නෙවෙයි.අනාට
@thilininisansala8302
@thilininisansala8302 Жыл бұрын
Anata ana
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 Жыл бұрын
වෙන්න ඇති😮
@Pasindumadawa11537
@Pasindumadawa11537 Жыл бұрын
එහෙම කරන්න එපා යකෝ උ නලුවෙක් උබ උව මරලා හිරේ යන්නද හදන්නේ
@upunSadakalum-lr7ke
@upunSadakalum-lr7ke Жыл бұрын
Mona paiyada ban 3 thibba
@thanujamanori5803
@thanujamanori5803 Жыл бұрын
අම්මා පා චිට්ටි නම් යමරජ්ජුවොන්ගෙ අගමෙහෙසිය කරන්න ඕනේ 😂😂😂
@minipotstory9521
@minipotstory9521 Жыл бұрын
😅😅😅😅
@shiranthiwickremathilake7031
@shiranthiwickremathilake7031 Жыл бұрын
😃😄
@JW-th7df
@JW-th7df Жыл бұрын
වසන්තගේ ගෙදර දේවාලයක් කියලා අදනේ දැනගත්තේ 😅😅😅
@minipotstory9521
@minipotstory9521 Жыл бұрын
🤣🤣🤣🤣
@bimalkahapuarachchi1936
@bimalkahapuarachchi1936 Жыл бұрын
😂😂😂
@wasanakarunathilake2498
@wasanakarunathilake2498 Жыл бұрын
වසන්තටත් පුළුවන් ගෑනිට චණ්ඩිපාට් දාන්න විතරයි
@mrinzygamingyt4117
@mrinzygamingyt4117 Жыл бұрын
අම්මෝ මගේ පපුව නැවතුණා අනා උබනම් පට්ටයි ❤❤❤
@lalithapriyadarshani4400
@lalithapriyadarshani4400 Жыл бұрын
හ්ම් මගෙත් එහෙමයි
@user-vr5nr4ou7d
@user-vr5nr4ou7d Жыл бұрын
වසන්ත ...ඔය සරම ගලවලා දීපන් ලමයෙකුට😬😬🤫
@tisharahewahakmanage8940
@tisharahewahakmanage8940 Жыл бұрын
ඒ සරම කොහොමත් තිබ්බත් නැහැ වගෙනෙ
@raminbanishal7555
@raminbanishal7555 Жыл бұрын
අනා ගැම්මක් තමා එල ❤️❤️❤️❤️
@minamalithi.
@minamalithi. Жыл бұрын
අනා ඔයා නම් මාරයි.ආදරෙයි ❤❤❤❤
@darshninadeeka8568
@darshninadeeka8568 Жыл бұрын
ඒ ඒ වැඩ කාරි වසන්ත අයියා කිව්වා නෙ😂😂😂😂වින්දියා ඇහුනෙ නැද්ද 😅
@kusumpathirana802
@kusumpathirana802 Жыл бұрын
Mamath balan hitiye aiya keewama mokakweida kiyala passe patthuwei.
@udayanganiwijendra1454
@udayanganiwijendra1454 Жыл бұрын
අනාගෙ චරිතෙ හොඳයි කියන්න එපා යකූ.... මේකෙ චරිත හොඳයි කිව්වොත් ඉතා ඉක්මනින් කනවා .. ඒක මේ කතාවෙ හැටි....
@naduninisansalanaduninisan5174
@naduninisansalanaduninisan5174 Жыл бұрын
😂😂😂😂😂
@ritamiranda9311
@ritamiranda9311 Жыл бұрын
Ekane mama kisi kenek gana honda liyan naththe liyapu gaman writer eyawa apita epa wena charithayak karanawa
@MuthuSecret123
@MuthuSecret123 Жыл бұрын
එපාවෙන අනේ..දවස් ගානකින් කතාව බැලුවෙ තාමත් එකම තැනම.කතාව දෙන්නම් එපා කරවනව
@Rehansathnindu-j4e
@Rehansathnindu-j4e Жыл бұрын
අනර්ඝයා හැමදාම කරේ රඟපු එක විතරයි 😂😂😂 මාත් අද ඉදං ඔන්න 8.30ට පුටුවෙ ඉඳ ගන්නෑ මේක බලන්න.ප්‍ර්‍රේක්ෂකයෝ හැමෝටම good night
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 Жыл бұрын
ඔව් අප්පා.කතාව පටන් ගත් දා ඉඳන් ගොන් වැඩමයි.....
@jhbinunaveen
@jhbinunaveen Жыл бұрын
කවදාවත් ඕකුන් මැරෙන් නෑ බං.
@chamaramadusanka4509
@chamaramadusanka4509 Жыл бұрын
යකෝ අනා සුපිරි චන්න්ඩියෙක් වෙලත් ඌට යන්න සුපිරි බයික් එකක් දෙන්න එකෙක් නැති හැටී 😁😁
@rekhasureka6449
@rekhasureka6449 Жыл бұрын
අම්මෝ ana තමයි maru 💞💞💞😄ආදරෙයි මේ karana ඇක්ටින් වලට
@singhamobiles3783
@singhamobiles3783 Жыл бұрын
අනර්ඝග අයියා නම් සුපිරි චරිතයක් ❤❤❤❤❤❤❤❤❤❤
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sandyanilmini6834
@sandyanilmini6834 Жыл бұрын
දිගැසිගේ තාත්තා අනාට ගැහුවේ ඇත්තටමද මංදා 😂 මරු ශොට් එක 😁
@swaramusicchannel
@swaramusicchannel Жыл бұрын
ජනප්‍රිය සම්මානය ලැබෙන්න ඕනි චරිතයකට නොලැබුනේ ඇයි 😢 අනා ... ❤ ආදරෙයි ❤
@anushadamayanthi6663
@anushadamayanthi6663 Жыл бұрын
අනා..හිත හොද කොල්ල . ආදරෙයි ❤️
@malshanpathmasiri3325
@malshanpathmasiri3325 Жыл бұрын
අනා ගැම්මක් තම❤
@لاتاونسلتا
@لاتاونسلتا Жыл бұрын
ආදරේට පත්තු නොවෙන පිස්තෝල ථමයි හොද අනා ගිය හැටියට නම් මාත් බය උනා අනා තමයි ටිකක් එඩිතරකම චරිතෙ බූදූ සරනයි
@chethanamuhandiram9811
@chethanamuhandiram9811 Жыл бұрын
මම හිතුවෙ අනා ආපු විදියට වසන්තගේ මළ ගෙදර යන්න වෙයි කියලා 🤣🤣🤣
@mikkukulu4769
@mikkukulu4769 Жыл бұрын
උඹලත් බලන් ඉන්නෙ පිනට මළබතක් කන්නමයි නේ?🙂
@niyunikaweerasingha5204
@niyunikaweerasingha5204 Жыл бұрын
දිගැසි නිර්වාන් ආදර කතාව මැද්දට ස්නේහා ආවා. ඇවිත් ඒ ආදරේ විනාස කරලා දැම්මා. අන්තිමට තුන්දෙනාම තුන් පැත්තකට වෙලා.
@sewwandianuradhadias6342
@sewwandianuradhadias6342 Жыл бұрын
මුල ටික බැලුවෙ හුස්ම අල්ලන්නෙත් නැතුව බයේ... 🥺🥺🥺
@nipuninawodya3476
@nipuninawodya3476 Жыл бұрын
අනා තමා චරිතේ❤️
@lakruwanpalamakumbura7301
@lakruwanpalamakumbura7301 Жыл бұрын
Lokaye sitina siyaluma cancer leddu suwapath wewa adare uparima karala depression wela cancer haduna ayath innawa me loke ❤😢😢
@DinuMadu-ns1vr
@DinuMadu-ns1vr Жыл бұрын
දැන් මේක බලන්නේ අනා හින්දා විතරමයි❤❤❤
@sandunikalakmali6758
@sandunikalakmali6758 Жыл бұрын
අනා නිසා විතරයි කතාව බලන්නේ ❤
@dilhanipriyadarshika7182
@dilhanipriyadarshika7182 Жыл бұрын
නොන්ඩි වසන්තයා උගේ චන්ඩි කන් ගෙදර ගැනිට විතරයි 😂😂😂😂
@samanbandara5207
@samanbandara5207 Жыл бұрын
පියුම් කියන්නේ චරිතයක් තමා ...
@kumudukumudu4633
@kumudukumudu4633 Жыл бұрын
අනා තමා සුපිරිම චරිතේ
@nethuwijewardana9347
@nethuwijewardana9347 Жыл бұрын
Pka thamai සුපිරි
@CDIL
@CDIL Жыл бұрын
අනා සුපිරි ❤
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Жыл бұрын
අනා පව් හිත හොද කොල්ලා ❤❤
@bandhusriya5694
@bandhusriya5694 Жыл бұрын
චිට්ටි ආච්චි නැත්නම් රෙදිමෝලවත්තෙ නිවුස් බලන එකෙක්වත් නැ..හා හා...
@nishiskitchen.
@nishiskitchen. Жыл бұрын
යාන්තම් අනා වසන්තගෙ ගෙදරින් අදම ගියා 😂 මං හිතුවෙ මේ සතියම එහේ ඉදී කියල 🤣
@lalithananyakar161
@lalithananyakar161 Жыл бұрын
කොහොමද අනාගෙ එඩිතර කම Best man රෙදි මෝලවත්තෙ අනා
@currentaffairs1875
@currentaffairs1875 Жыл бұрын
අද කවුරුත් සද්ධා ගැන කතා නෑ, අනා මේ රගන්නේ සද්ධා හින්දා කියලා කට්ටියටම අමතක වුනානේ...🥲
@DhananjaniBandara-f9h
@DhananjaniBandara-f9h Жыл бұрын
අර පූජනීය ස්ථානයක වගේ අන්තිමේ වැදලා ගිය වැඩේ නම් ටිකක් කැතයි හොදේ..😂
@twentyabc2751
@twentyabc2751 Жыл бұрын
වැඳුම් පිදුම් කල දේවලෙ ඔලුවට කඩා වැටෙයි කියල බයට වඳින්න ඇත්තෙ මගෙ හිතෙ
@justice......
@justice...... Жыл бұрын
අප්පේ අනා වසන්තගෙ දේවාලෙට වැදලා ආශිර්වාදය අරන් පිටත් වුනේ අනේ මෙහෙමත් ගොබ්බ චරිත 😂😂
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
ආශිර්වාද ගත්තා නෙවෙයි අක්කා 😅 යන්න ගියා.හැදිච්ච වැඩිච්ච තැනනේ අක්කා.පොඩි කාලෙ ඉඳලාම කාලා වැටිලා ඉඳලා නොඑන්න යද්දී ඒ වහලට වැඳලා යන සීන් එකක්.😊ඕක හරියටම තේරෙනවා පොඩි කාලේ ඉඳන් හැදුණ ගේ දාලා යන කෙනෙකුට😢
@sachindrafernando3071
@sachindrafernando3071 Жыл бұрын
යශ්ට අනිවාර්යයෙන් සම්මානයක් ලැබිය යුතුයි.❤
@noor-nr2dv
@noor-nr2dv Жыл бұрын
අපි දීලා ඉවර ♥️🙈
@pubududinesh1526
@pubududinesh1526 Жыл бұрын
අනාට දැන්වත් හොඳ බයික් එකක් දුන්නනන් මරු.
@sankarasilva9134
@sankarasilva9134 Жыл бұрын
අනා... ❤❤❤❤❤❤❤❤❤❤❤
@anushkaprabath210
@anushkaprabath210 Жыл бұрын
අනා නිකන් me hoon na එකේ sunil shetty වගේ දැක්කේ...😅❤️
@hashanbandara7339
@hashanbandara7339 Жыл бұрын
අනා ෆට්ට..බලනවානම් බලන්නෙ අනා නිසා මෙක... ❤️
@tilakakumari1627
@tilakakumari1627 Жыл бұрын
කතාවටවත් බලන්න බැරි වුණා බං ආදරෙයි ගොඩක් අනා
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 11 ай бұрын
දෙවනිගෙ ඇක්ටින් නම් ඇත්තටම සුපිරි 😍👌 රගපානවා කියල හිතෙන්නේම නෑ ..
@nuwandissanayake7658
@nuwandissanayake7658 Жыл бұрын
අනර්ඝ නැතුව කතාව වැඩක් නෑ
@vimukthilakmal9473
@vimukthilakmal9473 Жыл бұрын
එන්න එන්න ගොං කරනවා මේ කතාව
@anjanirukshali-tn9fi
@anjanirukshali-tn9fi Жыл бұрын
අනා ලස්සනට සුරන්ගනා කතා කියන්න දන්නවා... 💔
@vajirlasanthi6541
@vajirlasanthi6541 Жыл бұрын
👍
@nisansalanisansala-wn3eq
@nisansalanisansala-wn3eq Жыл бұрын
නියමයි අනා❤️
@senurajayarathne
@senurajayarathne Жыл бұрын
කවද ඉදන්ද දැන් වෙඩි වැදෙන්නෙ මුන්ට 😹💔
@indikaprabath3771
@indikaprabath3771 Жыл бұрын
රෙදි මොල වත්තේ අනා..💪💪💪👍 සුපිරි චරිතයක්..😂💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@vidushaashen1854
@vidushaashen1854 Жыл бұрын
අනා over acting😒💔
@hansiperera1028
@hansiperera1028 Жыл бұрын
Keels eke නැවුම් බව දන්නෙ ඒකෙ වැඩ කරන අයනෙ ඉතින් 😂😂😂
@yasooma4858
@yasooma4858 Жыл бұрын
අනර්ඝ ⁣ඔයා සුපිරියි. හැබැයි වසන්ත ගැනිට තමයි චන්ඩිපාට් දාන්නේ මෝඩයා😅
@vishakamaala6638
@vishakamaala6638 Жыл бұрын
පිච්චමල් වසන්ත නම් මැට්ටෙක්😅
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Жыл бұрын
මොන ......මැට්ටෙක්නම් ඔච්චරම උඩට සරම උස්සයිද......
@kumudukumudu4633
@kumudukumudu4633 Жыл бұрын
අයියෝ වසන්ත එක එකා දාල අනාගෙන් පලි ගන්න එපා..අනා ගෙදරටම ඇවිත් සද්දෙ දැම්මෙ තනියම ....කැතයි ලැජ්ජයි හිරි කිතයි.
@Periya93
@Periya93 Жыл бұрын
කතාව මුලදී පෙන්නපු චන්ඩි වින්ද්‍යා දැන් කෝ.චරිතයට මුලින්ම ආවෙි පිස්තෝලය අතෙන් අරන්
@shangamage7395
@shangamage7395 Жыл бұрын
අනාට වැදුන පාර ...........😮
@MarwanMarwan-es1yp
@MarwanMarwan-es1yp Жыл бұрын
අද කොටස හරිම සංවෙදි😢
@superlion5221
@superlion5221 Жыл бұрын
අනා හැමදාම අපිව අඞොනවා. එයා පව්.
@tharakahashan4333
@tharakahashan4333 Жыл бұрын
වැඩ කරන ගෑනිට වසන්ත අයියා කියවුනා.. ටික දවසක් ගිහින් වින්ද්‍යා ට ඒ දෙබස මතක් වෙලා ගෑනිට දෙයි පෝරියල් එක.. ඔන්න බලන්න😅😅😅
@chamilchamil5520
@chamilchamil5520 Жыл бұрын
අනිවාර්යයෙන් niyamay මරු කතාව
@hasinthaparasad4699
@hasinthaparasad4699 Жыл бұрын
පොඩි මොන්ගල් ගතියකුත් උනා වගේ අන්තිමට
@playbeat9911
@playbeat9911 Жыл бұрын
මදැයි අදවත් පත්තු කරයි කියලා හිතුවා... ආපහු මාසෙකට අදින්න පුලුවන් දැන්😊
@Demassina25
@Demassina25 Жыл бұрын
අනා ඉට කලිනුත් කිපරක් අන්තිම චාන්ස් එක කියලා වසන්තට කියලා තියනවාද චන්ඩියක් වගේ ඇවිත් කටින් සුපුරුදු වචන පෙලිය කිය්ලා යනවා...😂😂😂
@sohanabeygunawardane2890
@sohanabeygunawardane2890 Жыл бұрын
I am shohan i said yesterday also alsi i will keeping saying Anarga as all tele darama he the best in his teledama not only this all Please help vote him to be beat of 2023 .i shohan from male
@chek.p8187
@chek.p8187 Жыл бұрын
අනා❤
@madushamadu3621
@madushamadu3621 Жыл бұрын
Ana nisa kathawa lassani
@oviwithmummy9859
@oviwithmummy9859 Жыл бұрын
Ammoh ana❤❤❤❤adarei hode
@madumalipahalawithana479
@madumalipahalawithana479 Жыл бұрын
ලුකා.....නියමයි
@jeewani8852
@jeewani8852 Жыл бұрын
මටනම් මෙ ච්ට්ට් ගෑණි පෙන්න බෑ.කොහෙන් හරි එනව වන වන..ඔයවගෙ.ගෙවල් වල කුණූ හොයන උන් ලංකාවේ.ඉන්නව..ඕන තරම්.මහ.කාලකන්ණි.ගෑණු..😮😮😮
@sudeekafernando6687
@sudeekafernando6687 Жыл бұрын
අනර්ගගෙ වචන වලට මන් වගේ අඩපු අය කෝ 😢😢
@pasindulakshan6790
@pasindulakshan6790 Жыл бұрын
😂
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 Жыл бұрын
😭😭😭😭😭
@Brokenheart-xi8if
@Brokenheart-xi8if Жыл бұрын
උගෙ ටිංකිරි වචන වලට අපිටනම් හිනාගියා😂
@sey8881
@sey8881 Жыл бұрын
අද මැරයෝත් දේවි වරැ තමයි 😀😀😀
@prasannamadusanka104
@prasannamadusanka104 Жыл бұрын
ශාන්ති වරද්ද ගත්ත තැන වින්ද්‍යාට නෝනා කියලා වසන්ත අයියා කියපු තැනින්
@Ayshu2018
@Ayshu2018 Жыл бұрын
කතාව අදිනවා අදිනවා’ඉවරයක් නෑ’එපා වෙනවා දැන්නම්😡
@ChamaraDunnage
@ChamaraDunnage Жыл бұрын
ඔයා කතාවක් ලියලා එපා නොවී බලන්න සුදු
@anjanirukshali-tn9fi
@anjanirukshali-tn9fi Жыл бұрын
අනා රගන්න නම් දන්නවා හොදට
@harshipabasara8344
@harshipabasara8344 Жыл бұрын
Ammata vedi thibba eth monwd u kle e venuwen😂
@binkaaa1472
@binkaaa1472 Жыл бұрын
ආදරේ අනා❤❤❤
@Skwsamanthi
@Skwsamanthi Жыл бұрын
අනා....සුපිරිම ..😘😘😘❤️❤️
@chamindajayasundara9956
@chamindajayasundara9956 Жыл бұрын
අනා ලස්සනයි දෙවනි නියමයි
@anushadamayanthi6663
@anushadamayanthi6663 Жыл бұрын
අනා....පවු............
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 45 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 17 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 11 МЛН
CEO Sajeev Rajaputhra at Auto Vision | Sirasa TV
20:41
SAS3 Japan
Рет қаралды 15 М.
Podu | Episode 08 20th December 2020
39:21
TV Derana
Рет қаралды 2 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 45 МЛН