KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 757 | 08th May 2024 | Sirasa TV
19:49
වීර ඉරෝ පුතා | VIP | Episode 01 - තනිකඩයන්ගේ සංගමය | IRO Ft. @FrogDVlogs
20:29
When mom gets home, but you're in rollerblades.
00:40
amazing#devil #lilith #funny #shorts
00:15
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
Disrespect or Respect 💔❤️
00:27
Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 720 | 18th March 2024 | Sirasa TV
Рет қаралды 859,742
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,1 МЛН
Sirasa TV
Күн бұрын
Пікірлер: 800
@kushi784
7 ай бұрын
අද නම් දිගැසි ගැන දුක හිතුනා ගොඩක් ..මොනම කෙල්ලක්ටවත් මෙහෙම දුකක් දැනෙන්න එපා😢
@dinethrawijethunga2891
7 ай бұрын
Ou eka aththa,
@oshiudayangani
7 ай бұрын
Kellekta kollekta mehema wela nath nm wdak na 😒
@chamikaprasad8573
7 ай бұрын
Kellekta vitharak neme kollektawath oma dukak denenn ep mtath dekka mn panawage adre krapu kella kollek ekk innwa😢😢😢😢
@lakminimadushani7187
7 ай бұрын
Thaman adare karapu kena thawa kenekta adare karana widiya as2n dakinawa kiyanne papuwata pihiyen aninawa wage wedanawak
@wathsalasamarasingha
7 ай бұрын
💔💔😭😭ඇත්ත
@Hasana_mc
7 ай бұрын
අනාට සුභ අනාගතයක් පතමු කැමති අය මේ පැත්තට♥️♥️ 👇
@SilvaThakshila
7 ай бұрын
👍
@socelasocela1697
7 ай бұрын
බුදුසරණයි ❤❤
@champanayana8243
7 ай бұрын
❤❤❤❤
@rmc3567
7 ай бұрын
එකෙන්ම
@ayeshprabodhana9987
7 ай бұрын
@@socelasocela1697 ane yako meka kathavak ... hamme ubalage mole tharama
@Pnp9278
7 ай бұрын
දිගැසි මහා ගොඩක් පව්.. ඒ වගේ දුකක් ආදරේ කරන කිසිම කෙනෙක්ට ලැබෙන්න එපා
@nethuwijewardana9347
7 ай бұрын
ඇත්ත😢
@ramalsharandunu8983
7 ай бұрын
😞😞
@nelumsooriyaaratchi4569
7 ай бұрын
එක නම් ඇත්ත කාටවත් වෙන්න එපා
@YadeeshaLakmini
7 ай бұрын
දිගැසි හැමෝම ගැන හිතනවා පව් එයා
@NadeeshaMihirani
7 ай бұрын
Hmm
@dineshjayasekara-ny8jb
7 ай бұрын
මේ සිද්ධියෙදී නේහාට හැහැමෝගෙම ආදරය කරුණාව ලැබුණේ විශේෂයෙන් දිගැසි සහ යාලුවා නිසා නේහා බේරුනේ ❤️❤️❤️❤️
@dinithwaduge6853
7 ай бұрын
Ow digasi nisa beruna 🙂😂😂
@mangalikadias8223
7 ай бұрын
සචින්තනි ඔයාගේ ඉමෝෂනල් නම් සුපිරි. අදම යි දැක්කේ මේ තරම් පවර් මුණක්. 🌹🌹
@alonejourneyerr
7 ай бұрын
අද episode එක trending යයි කියල හිතෙන අය කෝ.... බලන්න........
@ChaminiWeerasuriya
7 ай бұрын
යනවා යනවා...අම්මෝ මරු..
@amilagalkotuwa4612
7 ай бұрын
Aniwaren yanawa
@SasethJayasuriya
7 ай бұрын
Aniwa
@ranjanisilva8577
7 ай бұрын
කට්ටිය නියම ප්‍රහාර ටිකක් දුන්නේ😢😢😢😢😢නේහා පවු
@ranjanisilva8577
7 ай бұрын
Well done Ana ❤❤❤
@malimali6694
7 ай бұрын
දිගසිගේ ඇස් වලින් වැටුන කදුළු ඒ වෙිදනාව දරා ගැනීම 😢😢😢😢😢
@TheVnv23
7 ай бұрын
වින්ධ්යක්කාගෙ හිත හිරිවැටිලා තියෙන්නෙ දැන් 😄 ශාන්ති කිව්ව කතාව හරි ඉතිං. 😂
@ChaanuBeligammana
7 ай бұрын
වින්ද්‍යාගෙ හිත නෙමෙයි හිරිවැටිලා තියෙන්නේ දැන් .අර පුටුවෙ ඉඳගෙන ඉඳලා පුප තමයි😂
@gihanmalaka6702
7 ай бұрын
100යි 😊
@KrishanManuranga
4 ай бұрын
❤❤❤❤
@DishaniDishani-qj2po
7 ай бұрын
තමන් පන වගේ ආදරය කරපු කෙනා, වෙන කෙනෙකුට ආදරේ කරනවා දකින එක තරම්,දරා ගන්න බැරි වෙනත් වේදනාවක් නැති තරම්,දිගැසිටත් එහෙම වේදනාවක් අද දැනෙන්නේ 😢😢😢😢😢😢😢
@harshanikumudumali5122
7 ай бұрын
ඔව්
@wathsalasamarasingha
7 ай бұрын
🥲💔🥲ඔව්
@anuradasandaruwan5506
7 ай бұрын
හ්ම් දැක්කගමන් මටත් ඒක මතක්උනා
@champikamanoj1633
7 ай бұрын
එහෙම දෙයක්නමි කාටවත්ම වෙන්න එපා...💔
@DishaniDishani-qj2po
7 ай бұрын
@@champikamanoj1633😢😮😢
@famousyoutuber98
7 ай бұрын
Yash❤ ඒ acting නම් වෙනම level එකකට එනවා.කතාව බලන්නේ අනා කියන චරිතේ නිසා❤
@nelumsooriyaaratchi4569
7 ай бұрын
හරි යටම හරි යැශ් නිසාමයි
@subashininilusha1120
7 ай бұрын
Aniwraen❤
@Lakme-yh5fh
7 ай бұрын
පන වගේ අදරෙ කරන හිත් කවදවත් වෙන් නොවෙවා වෙන් වු හදවත් යලි මුන හැසෙවාපන වගේ අදරෙ කරන කිසිම හිතකට දුකක් නොම වෙවා මගේ එකම පර්ථනව ❤❤
@Nilunilu3699
7 ай бұрын
අනා දිගැසි අදනම් මාරයි ආදරෙයි දෙවෙනි 💖💖💖💖💖💖💖💖
@dhonibaba4934
7 ай бұрын
මම කතාවෙ මුල ඉදලම දි.ගැසී පව් කියපු කෙනෙක් ...
@priyanganipriyangani3869
7 ай бұрын
Math
@thusharifernando2620
7 ай бұрын
දිගැසි ගැන පුදුම දුකක් ඇති උනා අද කතාව ගොඩාක් ලස්සනයි ❤❤❤❤❤❤❤
@yuvanikarunaratne7081
3 ай бұрын
❤❤
@ashiDilanka
7 ай бұрын
මොකුත් නෙමෙයි දිගැසි ගැනයි මං කල්පනා කරේ.දිගැසි ඉන්න තැන අද මං හිටිය නම් පපුව පැලිලා මැරෙයි.කාලයක් තමන් පණ වගේ ආදරේ කරපු කෙනා අද වෙන කෙනෙක් තුරුල් කරන් එයා වෙනුවෙන් කඳුලු හලලා ආදරේ කරනවා දකිනවා කියන්නෙ මැරි මැරි උපදිනවා වගේ.ඒ වේදනාව කොහොම දැනෙන්න ඇත්ද නේද.චරිතෙකට උනත් ඒ අත්දැකීම ඇත්තටම උනා වගේ දැනුනෙ.😢
@MadhushikaDissanayake
7 ай бұрын
මං ආයෙත් අතීතෙත් එක්ක් ඉ
@sewhettiarachchi7586
7 ай бұрын
Athiththeta gya wge
@withanagelalani7866
7 ай бұрын
මාස ගාණකට පස්සේ අද episode එක බලන්න දවස් 2ක් බොහොම අමාරුවෙන් බලන් හිටියේ. අද thumbnail එකත් මරුවට හදලා හැබැයි.😅 අද නම් Trending යයි අනිවා❤😊😅😅
@charletrathnayake7559
7 ай бұрын
Ow maath baluwe ada Ada nm trending yayi
@sureshchamilprasanna2855
7 ай бұрын
Ekanm etta
@sureshchamilprasanna2855
7 ай бұрын
Kalekata passe ada thami niyama kotasa daws dekk baln idiye marama amaruwen hetat aniwarenma balno
@michico76
7 ай бұрын
ඇත්තටම දිගැසි, අනා හරිම ලස්සනට ඒ චරිත කරනවා. කතාවක් කියලා මතකත් නෑ 💚
@NilushaPramoshani
7 ай бұрын
අනේ දිගැසි🥺 කවදාවත් කිසිම කෙල්ලෙක්ට එහෙම දෙයක් වෙන්න එපා🥺
@rmc3567
7 ай бұрын
අම්මෝ..වැඩ ටික ඉවර උන ගමන් කියාදෙන්න ආදරෙ තරම් බලන්න ..බලන් ඉන්න අය මේ පැත්තට එන්නෝ..
@sumithwasantha2971
7 ай бұрын
පැත්ත මොකද්ද 😅
@නදීනදී-ල9බ
7 ай бұрын
🫠🫠
@samankumara3426
7 ай бұрын
Api avo
@TharakaUdayarathna-s7i
7 ай бұрын
🎉
@KasunLasantha-ss4jp
7 ай бұрын
අද එක බලන්නම හිතුන😊
@melaniemelanie1135
7 ай бұрын
කාලෙකට පස්සේ ලස්සන කොටසක් මේක බලන යාලුවෝ හැමෝටම කියන්නේ නිර්වාන්ගේ චරිතයට බනින්නේ නැතුව එයාගේ වැරදි කියලා දෙන්න මොකද තාම ආධුනිකයෙක් උනත් අපි තමයි එයාව ශක්තිමත් කරන්න ඕන 👌👍🙏
@kasunisithara5127
7 ай бұрын
අය්යී දිගසිට වුණ දේනම් කිසිම් කෙල්ලෙක්ට වෙන්න එපා දෙයියනේ
@anomadesilva6712
7 ай бұрын
අදනම් මරු. 😄👍ඒ වුණාට දිගැසි ගැන දුක හිතුන පව් 🤔
@arunahewagama9380
7 ай бұрын
දිගැසිට දැනුනු වේදනාව මේ ලෝකෙ කාටවත් දැනෙන්න එපා 😢😢😢
@Srilankaaaa
7 ай бұрын
අනා ගහපු එක නිර්වාන් නේහා ලගට ගියපු එක දිගැසි.. හරි ලස්සනයි ඒ ටික ❤
@chamilahemanthi2472
7 ай бұрын
නියමයි අනා, දිගැසි, චමරි අද කොටස බලනකම් ඉවසිල්ලක් නැතිව හිටියේ
@samanaleejayasingha5357
7 ай бұрын
අද කොටස මරේ මරු.අනා,දිගැසි චාමරීට සම්මාන දෙන්න ඕනා.ඇමතියාට හොඳ වැඩේ..ඒ අස්සෙ වින්ද්‍යා කුලප්පු වෙලා.ඒක නම් නවතන්න වෙයි ඉක්මනින් ම 🙄
@LakshekaSheka-cb7sk
7 ай бұрын
😂😂
@හිතුවක්කාරහිත
7 ай бұрын
දිගැසි පව්.🥺 ඒ වේදනාව ඉතිම් කියලා වැඩක් නෑ 🥺
@RanugaRanuga-g7w
7 ай бұрын
දිගැසි චන්ඩියි කියන එක මහ දෙයක් නෙවෙයිනෙ.ඒ දවස්වල වසන්තලාට නදුන්ලාට සද්දෙ දැම්මේ.ඇයි අර දවසක් වස්තු දිගැසිගෙ අත අල්ලලා වෑන් එකට දාගන්න හදද්දී දිගැසි වස්තුවාට පයින් පාරක් කෙලියෙ😂😂සෙට් එක ඉස්සරහම😂😂
@bysadali
7 ай бұрын
ඇයි ස්නේහා. ගෙ බෙල්ලා මිරිකුවේ
@ghanaaponsu6339
7 ай бұрын
මොකඋනත් අනාව වින්ද්‍යාට දෙන්න එපා.
@LakmaliSakunthala-eu7oy
7 ай бұрын
ඔව් දිගැසි හරියන්නේ අනාට
@RasikaJayathilaka-fj9jx
7 ай бұрын
අනෙ දිගැසි පව් දෙයියනෙ 😢😢
@wathsalasamarasingha
7 ай бұрын
💔🥲😭💔ඒ වගේ ගින්දරක් ඉවසන් ඉන්න ගල් හිතක් තියෙන්න ඕනී 💔😭 එත් අපි 😭😭
@Nishadi399
7 ай бұрын
දිගසිටනම් අද දුක හිතුනා 😢 අනා ත් නෑනාට ආදරේ යි ❤
@ranjithjayamanna8515
7 ай бұрын
වටෙ උන්ට අමතරව ඇමතියත් කයි වගේ අද😂
@anulananayakkara7222
7 ай бұрын
ඇමැතිවරයා කෑවොත් හොදයි😂😂
@kushi784
7 ай бұрын
අනා,දිගැසි ,💪 ගැම්මක් තමා
@randeniyarasika8981
7 ай бұрын
පණට පණ වගේ හිටියත් ආදරේ කොයි මොහොතේ වෙන කෙනෙක් ලගද කියලා කසාද බැන්දත් කියන්න බැ. ඒක තමයි ඇත්ත. හිමි වීම අහිමි වීම දෙකම ලැබෙන්නේ සංසාරේ අපි කරගෙන ආපු පව් පින් අනුව ඒක ජිවිතේ විදින අයට කවදාවත් දැනෙන්නේ නෑ. දිගැසිට කවදාවත් හිතෙන්න නැතුව ඇති පුංචි කාලේ ඉදලා ආපු ගමන මෙහෙම කෙලවර වෙයි කියල.
@SheelaKw
7 ай бұрын
Ekanam eththa.
@vajram0227
7 ай бұрын
Athtamai
@ChaanuBeligammana
7 ай бұрын
නිර්වාන්ගෙ චරිතෙට "සචින් " තමයි ගැලපෙන්නේ😊
@OnilRajarathna
7 ай бұрын
Ow mekta pana na wage
@madushankadinesh7920
7 ай бұрын
අනිවාර්යයෙන්ම එයාගේ ඇක්ෂන් මෙයාට ගන්න බැ
@renushyamali8308
7 ай бұрын
දිගැසිගේ තප්පර ගානකින් ගත්ත කේන්තියයි තත්පර ගානකින් ගත්ත සංවේදී ගතියයි දෙකම ලස්සනට කරා.good සචින්තනී
@pradeepsandaruwan9507
7 ай бұрын
අද කතාවනකා ඉවසිල්ලක් නැතුව .හිටියේ නියමයි.අනා👌👌❤ඒත් දිගැසි ගැන නං හරිම දුක හිතුනා😢.තමන් පණ වගේ ආදරේ කරපු කෙනා.ඇස් ඉදිරිපිටම තව කෙනෙකුට ආදරේ කරනවා දකිද්දි.💔අවංක ආදරය.කරන අයට කවදාවත් එහෙම වෙන්න.එපා🤲🤲
@nethmisansala-py9mf
7 ай бұрын
දිගැසි ගැන අදනම් පුදුම දුකක් දැනුනෙ මෙහෙම වෙිදනාවක් ආදරෙ කරන කිසිම කෙනෙක්ට අත් වෙින්න එපා (කතාවට උනත් )
@shehanasiriwardana727
7 ай бұрын
වින්ධ්‍යා අනාට ලව් වගේ 😂😂
@sithumshanaka7592
7 ай бұрын
😮😊
@ranjanakodagoda8620
7 ай бұрын
වගේ නෙවෙයි ලව් තමයි 😂
@sonyabanda6543
7 ай бұрын
නෙදකිනන් නාකි හුටන!!
@ChithraDewage
7 ай бұрын
ශාන්ති කියන කතාව හරි විනදියා ගැන එයාට අනා ගැන සිතක් පහල ෙවලා😂😂 දිගසි නියමයි අද ❤❤❤
@shamanipeiris2145
7 ай бұрын
අද කථාව ලස්සනයි දිගැසි ගැන හරිම දුකයි
@NilaniJayasuriya-vl7oy
7 ай бұрын
දිගැසිට පවු නෙහ හොයාගන්න උදවු කරෙත් එයා මැරිගන ආදරේ කරලා තමත් ගොඩක් දුකයි අදනම් මේ කොටස
@dinushanilakshi5865
7 ай бұрын
නිර්වන්ට ඒ වගේ කෙල්ලෙක් ලබන්න පින නෑ 🥺
@haturusinghahaturusingha4755
7 ай бұрын
😢😢😢දිගැසී හතුරෙකුට උනත්.ඔය වාගේ වේලාවට.පන හරී දෙනවා😢😢😢😢
@SASINI549
7 ай бұрын
මාත් දවස් ගණකට පස්සේ අද තමා කතාව බැලුවේ මේ සින් ඒක යනවා දැකලා දිගැසි අනා චමදාරි නිර්වන් නේහා මරු 💞😘❤️🔥💗
@pansilusandila205
7 ай бұрын
ලස්සන කතාව මෙි කතාව විතරයි බලන්නේ
@priyanthiwallage1869
7 ай бұрын
දිගසි ට අනා තමයි හොද .එයාට සාදාරනයක් වෙන්න ඕනි.පපුව පිච්චිලා ගියා දිගසි ගෙ කදුලු වලට
@janakeemuthukumarana8875
7 ай бұрын
අදනම් දිගැසි ගැන පවු හිතුන.ඒ අස්සෙ ඒකිත් ගැහුව කියකො අර ගෑනිට...😮 නිර්වානුත් පවු..
@aidenabeynayake7311
7 ай бұрын
දිගසිට බැනල බැනල අද ඔක්කොම දුක හිතිලා අනේ මෙහෙම රටක් මෙහෙ හරි අපි කල ඇදලා ඉන්න ඒක ලොකු දෙයක්
@Pnp9278
7 ай бұрын
වින්ද්‍යා ඕනාවට වඩා වැඩී වගේ නේද ළමායි 😅😅
@bysadali
7 ай бұрын
ඔවු නේද අනේ
@dinushikalakmali4116
7 ай бұрын
Ou එකනමි ඇත්ත 😊
@Nimeshaoshadi
7 ай бұрын
Mama hithanne vindya anata kamathii wage
@nirmalimadu9813
7 ай бұрын
Ow ow
@KuwaitRumaithya-nr8js
7 ай бұрын
Ou ou,😂
@PathinayakeSwarnalatha
7 ай бұрын
කලින් නිර්වාන් වගේ නෙවේ මේ නිර්වාන් නම් දිගැසි දිහාවත් බලන්නෙ නැහැ
@champikaliyanage3443
7 ай бұрын
😂😂😂😂😂😂😂😂
@sach1222
7 ай бұрын
😂😂
@DineshCamping-vl2pv
7 ай бұрын
ජීවිත කතාවෙ කාගෙ උනත් සහෝදරයෙක්ට දෙන්න පුලුවන් උපරිම තැන දෙන දෙවනි ගැන්මක් එච්චරයි මන් දන්නෙ❤❤❤❤❤
@shitharisathsarani6368
7 ай бұрын
අනේ දිගැසිගේ දරාගැනීම😢😢
@ramalsharandunu8983
7 ай бұрын
Paw😔
@supuneranga450
7 ай бұрын
නිර්වාන්ගේ පුකට පයින් ගහන්න හිතුනේ මට විතරයි ද 🫤
@buddikakumars2358
7 ай бұрын
අද කතාවනන් නියමයි අනේ ඉක්මනටම අනයි දිගැසියි එකතු කරන්නකෝ❤
@anushiwickramanayake7081
7 ай бұрын
අද episode බලන්න හරිම ආසවෙන් හිටියේ ගොඩ දවසකින් ලස්සන episode එකක් බැලුවා හෙට episode එකත් අද episode එකට දෙවනි නෑ වගේ 😁🤭
@shakthiprabodha2509
7 ай бұрын
අද කොටස නම් ආයි සුපිරියක් සමාජෙට ආදර්ශ ගොඩයි නාදුනන මිනිස්සුන්ට උදව්කරන්න කලින් දෙපාරක් හිතන්න අනා තමා මේ කතාවෙ සුපර් හීරෝ❤🔥
@jagathkumara6621
7 ай бұрын
අද තරගයේ විරයා දිගසි තමයි..❤💐
@sachinibhagya3546
7 ай бұрын
අනා❤ දිගැසි
@ROShAN-xr7yn
7 ай бұрын
අලුත් නිර්වාන් සෙට් නෑ කියලා හිතුනේ කාටද? 😂😂
@OnilRajarathna
7 ай бұрын
Apoi ow
@noip5129
7 ай бұрын
U hoda aba yaluwo drama ekata...😃😃😃
@deemanthasuriarachchi262
7 ай бұрын
Nattiyama set ne 😂😂
@wolfyperera8935
7 ай бұрын
උඹට සෙට් නැත්නම් නොබලා ඉන්නත් පුලුවන්
@deemanthasuriarachchi262
7 ай бұрын
@@wolfyperera8935 ubata hodai...🤣🤣
@kanchanajayawardana4130
7 ай бұрын
දිගැසට ලස්සන අනාගතයක් ලැබෙන්න ඕන මේ උහුලන ගින්දරට
@නිමේශ්සුද්දා
7 ай бұрын
දිගැසී පව්
@AsankaRajapaksha-n5e
7 ай бұрын
නිර්වන් හෙට ඇමතියට සත්තම දනවා නේ 😂
@sanathnishantha3170
7 ай бұрын
අදනම් ආසාවෙන් බලපු ආය ඉන්නවද 😊
@RaviduBimsara-wh4lz
7 ай бұрын
හොදයි ඒත් මේ නිර්වාන් සෙට් නෑ 😅
@lalitamaleni8996
7 ай бұрын
ඉවසපන් දිගැස්සි පෙන්වපන් උඹ හිත හයිය දිරිය දුවක් බව
@a.k.d.gamage7503
7 ай бұрын
අම්මෝ...දිගැසි ඔයානම් නියමයි....කියන්න වචන නෑ super👍👍👍👍
@MayumiIparna-tf8zs
7 ай бұрын
දිගැසිට ලැබෙන්න ඕන මහ ගොඩාක් ආදරේ කරන පිරිමියෙක් 😢එයාගේ හිත කොච්චර හයියද 😢පව් එයා කොච්චර හිත හොද කෙල්ලෙක්ද❤
@thisaradilum7080
7 ай бұрын
අනාගේ ඇක්ටින් වලට ගහන්න ඇක්ටින් නෑ😍
@Shanifernando9326
7 ай бұрын
දිගැසියේ................. ලියා නිමකල පසුත් ප්‍රේමය කියවා සනහන නුඹයි ප්‍රේමයේ දෙව්දුව..........
@nadeekasanjeewani5980
7 ай бұрын
අද කථාව ගොඩක් ලස්සනයි.එත් දිගැසිගේ කදුඵ ලගදි පපුව හිර වුනා.එ් වගේ දුකක් අාදරේ කරන කෙනෙකුට දරා ගන්න අමාරුයි.😢😢
@ChathuuPerera-gj2hx
7 ай бұрын
දිගැසි❤ අනා🔥 නේහා😢 නිර්වාන්💙 චමදරී💛
@madushanofficial27
7 ай бұрын
යකො අද එක බලන්න දවස් දෙකක් තිස්සේබලන් හිටියේ ....දැන් හෙට එකත් බලන් ඉන්න ඔන ලග ලග ඔහොම හර්ට් ඇටැක් දෙන්න එපා.. අදට වඩා හෙට හොදයි වගේ
@ImeshaGalappaththi
7 ай бұрын
😂
@dilanislg62
7 ай бұрын
නේහට උණ දේ වගේ දේවල් ලංකාවේ ,ලෝකයේ ,කොයිතරම් ගැහැණු ළමයින් රවටලා අරන් ගිහින් ,,වීඩියෝ කරලා ,එයාලගේ ජිවත නාස්ති කරලා ,,මරලා දානවා ඇද්ද ,,,අම්මෝ ,,,
@nalakaanhana6281
7 ай бұрын
අම්මෝ අදනම් මරු කතාව.හෙටත් සුපිරියක් වෙයි
@RanugaRanuga-g7w
7 ай бұрын
සෙල්ෆි ගහන්න ආපු මෑන්ගෙ මල ගෙදර කවුද යන්නෙ😂😂😂
@NuwanKumara-i9b
7 ай бұрын
Math eno
@abhith8987
7 ай бұрын
Math yano😂😂😂
@nadeetharangamali9537
7 ай бұрын
😂
@WWV146
7 ай бұрын
Yaman 😂
@RonalRathnayaka
7 ай бұрын
Mnawada aran enta oni
@kumarimalkaweerasingha144
7 ай бұрын
අද තරම් දිගැසි ගැන දුක හිතුණු. ආදරේ හිතුණු දවසක් වෙන නැති තරම්...❤
@sunitharanasinghe3524
7 ай бұрын
අම්මෝ ,,දිගැසී රත්තරනේ
@chandrachn
7 ай бұрын
අදනම් හරිම ලස්සනයි අනා මල්ලී ඔබට සුභ අනාගතයක්
@VKD7733
4 ай бұрын
මේ කතාවෙ කොල්ලා මෙච්චර වටේ යන්නෙ ඇයි බන්.දැන් ඔය කීවෙනි එකද ?😂💔🤣
@maladamayanthi1594
7 ай бұрын
දෙවැනි හොඳම නළුවා වෙන්ඩ ඕනේ
@nilanialawaththa6359
7 ай бұрын
අලුත් නිර්වාන් ගැලපෙන්නෙ නෙහටම තමා දිගැසිට ගැලපිම මදි ......
@SenarathAlgama
7 ай бұрын
දිගැසි පව්. එ් දර්ශනය කොම බලන්නද
@bandhusriya5694
7 ай бұрын
දිගැසිට දුකයි .ඒවනෙ වැඩ.නිර්වාන් අන්තිමට වැඩ්ඩෙක් වුනා . ස්නේහා නැතත් නේහ ට හරියටමහරිගියා.
@sey8881
7 ай бұрын
අනාට ❤❤දිගසි❤❤ සමදරි ලෝකූ ඒ උනාට පව්ර දිගසි ද්රක හිත්රනා ❤❤
@chandimamendis-l6r
7 ай бұрын
අද නම් දිගැසි ගැන ගොඩක් දුක හිතුනා, එයා හිතන්න ඇති ඒ වගේ ආදරයක් ඇයි මට දුන්නෙ නැත්තෙ කියලා, මගේ ඇස් දෙකටත් කදුළු පිරුණා, අද කොටස බලලා මටත් මෙහෙම දුක හිතෙයි කියල හිතුනෙ නෑ, ඒ නිසා අද නම් මට මොකුත්ම කියන්න හිතක් නෑ, වාවගන්න බැරුව දිගැසිගෙ ඇස් දෙකෙන් කදුළු වැටුනෙ කතාවක වුනත් මෙහෙම වෙද්දී දරාගන්න බැහැ 🥹🥹🥹🥹🥹🥹😔😔😔😔❤️❤️
@premalatha1280
7 ай бұрын
අනා සුපිරි........ වසන්තගේ පවුල අනාට ලවු වගේ සින් එකක් යන්නෙ ....😊
@PavithraGeethanjali
7 ай бұрын
අම්මෝ අද නම් මරු.දවස් දෙකක් බලන් හිටියේ පිස්සුවෙන් වගේ
@sonyabanda6543
7 ай бұрын
දිගැසි නිසා තාම කතාව එහෙන් මෙහෙන් බලනවා ❤
@RoshiRoshi-q4p
7 ай бұрын
පටන් ගත්ත දවසේ ඉදන් බලනවා 😍💯 අදනම් සුපිරියක් 🔥💪❤️
@LakshithaPradeep-cm3ey
7 ай бұрын
වින්දයා අනාට් ලව්😊
@GwasanthaKumara
7 ай бұрын
මෙච්චර දවසක් බැන බැන උන්න අයට අද කොටස සතුටු ඇති හෙට ඊටත් වඩා හොදවෙයි 😂😂😂
@donimanjula2921
7 ай бұрын
කාලෙකට පස්සෙ ආසාවෙන් බැලුවා අද.❤❤❤
@udayangadilshan1815
7 ай бұрын
අනිවාර්යයෙන්ම
@Lakmal722
7 ай бұрын
අද කතාවෙ පව් නේහා නෙවෙයි දිගැසි හදවතින් මැරි මැරි ඉපදෙනවා දිගැසි😢
@KumariApsara-f8n
7 ай бұрын
සුපිරි කතාවඅනා නැතුවමේ කතාව වැඩක් නෑඔක්කොමලා හොඳට රඟපානවාබොහොම ස්තූතියි
@C424c424
7 ай бұрын
KZbin trending one ඇවිත් ඊයෙ episode එක ..😊😊❤❤❤👌👌👌
@AnuAnu-vo7fy
7 ай бұрын
සාන්ති ගෙ රගපෑම් මරු
@asithamendis4123
7 ай бұрын
කොහොමත් අවන්කවම ආදරේ කරන කෙනා තමයි හිතින් දුක් විදින්නේ
@SurangaDissanayaka-o7v
7 ай бұрын
අනා maru..jaya wewa..digashi hari hoda කෙනෙක් ❤
@raveendrasus1115
7 ай бұрын
දිගැසි දුන්න පාරට තමයි මන් ආසම 😂😂
@sonyabanda6543
7 ай бұрын
නාකි වින්යාත් බලන් ඉන්නෙ අනාට කියලා ඇර ගන්න. පව් දිගැසි !!!
@chamaniseneviratne2982
7 ай бұрын
පතිරාජ ගේ ඔලුව කුඩුවෙන්න තියපන් 😂
19:49
Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 757 | 08th May 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 829 М.
20:29
වීර ඉරෝ පුතා | VIP | Episode 01 - තනිකඩයන්ගේ සංගමය | IRO Ft. @FrogDVlogs
iRO
Рет қаралды 239 М.
00:40
When mom gets home, but you're in rollerblades.
Daniel LaBelle
Рет қаралды 141 МЛН
00:15
amazing#devil #lilith #funny #shorts
Devil Lilith
Рет қаралды 18 МЛН
00:59
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
BATEK_OFFICIAL
Рет қаралды 3 МЛН
00:27
Disrespect or Respect 💔❤️
Thiago Productions
Рет қаралды 36 МЛН
18:17
Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 636 | 16th November 2023 | Sirasa TV
Sirasa TV
Рет қаралды 1,3 МЛН
4:14
උඹව හැදුවෙත් මම නැති කරන්නෙත් මම! | Sangeethe
TV Derana
Рет қаралды 491 М.
25:27
Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 838 (අවසානය) | 30th August 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 1,5 МЛН
20:54
Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 383 | 25th November 2022 | Sirasa TV
Sirasa TV
Рет қаралды 1,3 МЛН
2:22:14
සොමි බෝයිස් සම්පූර්ණ චිත්‍රපටය💥🎬 Somy Boys Full Movie 💥🎬 @tennyson_cooray #somyboys #sinhalamovie
Lanka Cinema
Рет қаралды 356 М.
9:49
🤣 කඩ කෙරුවාව 🤣 | kada keruwawa - attaraya / ඇට්ටරයා #srilanka
Attaraya - ඇට්ටරයා
Рет қаралды 168 М.
24:05
Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 836 | 28th August 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 979 М.
18:00
Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 767 | 22nd May 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 918 М.
00:40
When mom gets home, but you're in rollerblades.
Daniel LaBelle
Рет қаралды 141 МЛН