Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 636 | 16th November 2023 | Sirasa TV

  Рет қаралды 1,311,678

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 1 700
@shanika5141
@shanika5141 10 ай бұрын
හොදම නලුවා සම්මානේ අනාට දෙන්න ඕනෙ කියලා හිතෙන්නේ මට විතරද...❤❤❤
@a3sphone8
@a3sphone8 10 ай бұрын
අනිවරේම්ම
@washuws4498
@washuws4498 10 ай бұрын
අනාට හොදම නළුවා සම්මානේ දෙන්න ඕනි කියල හිතලා comment බලද්දිම මේ comment එක ♥
@shameeramaduwanthi
@shameeramaduwanthi 10 ай бұрын
@maheshakulathilaka6187
@maheshakulathilaka6187 10 ай бұрын
Matath hithenawoooo
@SadamaliSadamali-yg8im
@SadamaliSadamali-yg8im 10 ай бұрын
Anivaren
@udaraganepola1501
@udaraganepola1501 10 ай бұрын
ප්‍රදාන චරිත දෙක නැතුව අනාලා කතාව ඇදන් යන ලස්සන ❤
@ivonpeiris4178
@ivonpeiris4178 10 ай бұрын
රිද්මයට දුන්නු අනාගෙ වදන් ට්කනම් සුපිරි ආආ 😊😊❤
@dinushavindya3241
@dinushavindya3241 10 ай бұрын
yes
@chandaniboraluwage1680
@chandaniboraluwage1680 10 ай бұрын
Ammo anaage sahodarakama nam kiyanna wachana ne ethanadi e tika kiyana gemma wenama ekak adarei ana ❤❤❤
@supunSamarasinghe
@supunSamarasinghe 10 ай бұрын
ඒ කොටස 3 පාරක් බැලුවා. නියමයි
@lashikaherath7880
@lashikaherath7880 10 ай бұрын
අම්මෝ ඔව් ඒ කොටස බලපු වාර අනන්තයි
@piumiliyanage772
@piumiliyanage772 10 ай бұрын
@@supunSamarasingheමම 4පාරක්ම බැලුවා...
@Uwani-mt8cr
@Uwani-mt8cr 10 ай бұрын
යශ් කියන්නෙ මාර දක්ශ නලුවෙක්..මේ රටේ ඩිරෙක්ටර්ලා එයාගෙන් හරියට වැඩක් ගන් නෑ ඒකයි දුක🥺
@KumariRanjniRanasehe
@KumariRanjniRanasehe 10 ай бұрын
❤❤❤❤
@dinithwaduge6853
@dinithwaduge6853 10 ай бұрын
Me aran thiyenne 🙂😂😂
@SACHII2002
@SACHII2002 10 ай бұрын
සමහර විට ඉස්සරහට යශ් අයියගේ ෆිල්ම් එකක් එයි,මොකද එකදවසක් රංගන අයියගේ program එකකදි කිව්වා.❤
@bhagyasithumini4625
@bhagyasithumini4625 10 ай бұрын
ඒ සහෝදරකම 😢❤.. මේ ලෝකෙ හැම සහෝදරෙයෙක්ම මේ විදිහට ආදරෙන් ඉන්න ඕනි.. ❤
@piyamkaivon8110
@piyamkaivon8110 10 ай бұрын
අනිවාරෙන් ❤️😥
@DineshBewan
@DineshBewan 10 ай бұрын
අපේ සහොදර බැදිමත් ඔය වගේ තමයි .අංක එක සහොදර කම
@gaganaadikaram
@gaganaadikaram 10 ай бұрын
අපි දෙන්නාවගෙ අයියට මොනාහරි කිව්වොත් මන් හැසිරෙන්නෙත්ඕම❤😊
@kutkuwt9951
@kutkuwt9951 10 ай бұрын
අනිවාර්යයෙන්ම
@shashikalaniroshini1916
@shashikalaniroshini1916 10 ай бұрын
මගේ පුතාලා දෙන්නත් ඔය විදියට උනොත් මට එ ඇති❤
@dilakshanipallekumbura7795
@dilakshanipallekumbura7795 10 ай бұрын
අනා වගේ අයට තාම හොදම සම්මානේ දෙන්න ඕනි. ඒ රගපෑම 👌👌👌👌
@kaushalyabandara1399
@kaushalyabandara1399 10 ай бұрын
අනාගෙ කතාව නම් සුපිරියක් ... වැදුන බොක්කටම. එ කොටසම දෙපාරක් බලපු උන් කො
@Isuru-v9j
@Isuru-v9j 10 ай бұрын
@sujisaqqaqqaqqksa6308
@sujisaqqaqqaqqksa6308 10 ай бұрын
Daparaka nawai mama siya paraka baluwa a tharamata patte anarga aiya
@chanumunasingha3256
@chanumunasingha3256 10 ай бұрын
මමත් බැලුවා බන්
@IdunilPushpakumara-p5d
@IdunilPushpakumara-p5d 10 ай бұрын
පස් සැරයක් බැලුවා බං ♥️👌
@wvpmahesh6405
@wvpmahesh6405 10 ай бұрын
❤6 balua
@oshaniwalpola1090
@oshaniwalpola1090 10 ай бұрын
ඒ අනර්ඝ.... කියන්න මට වචනයක් නෑ.. superbh.... මේ අවුරුද්දේ හොදම නළුවා, ජනප්‍රිය නළුවා සම්මාන 2ම එකට ලැබෙන්න ඕනී...❤️
@sandamali8836
@sandamali8836 10 ай бұрын
උබගෙ තාත්තාගේ මලගෙදරට ගහන බෙරවලට ගන්නෙ උබගෙ හම.ආදරෙයි රෙදි මෝලවත්තේ අනා.❤
@ajiphawilangoru4219
@ajiphawilangoru4219 10 ай бұрын
Ana kiyana debas ne owa liyala dena debas ana danne ewa kiyawa kiyaws jeep eke ehata mehata yanna withara ethana act ekak na sinibola charitha nirwan ge charitha deka ekakata ekak wenas e charitha deka sarthàkai me nattiya athule e wagema nge act eka athisarthakai
@ndassanayake293
@ndassanayake293 10 ай бұрын
​@@ajiphawilangoru4219 Ai ubata nirwanda. Loku ai ana loku nada
@ThusithaLakmal-nz2gu
@ThusithaLakmal-nz2gu 2 ай бұрын
❤❤
@KusumRathnayaka-ys7jw
@KusumRathnayaka-ys7jw 10 ай бұрын
අනේ නේහ ඔයාගේ පුංචි ඇඩිල්ලට අපිවත් අඩවනවා කියන්නෙ ඔයාගේ රගපෑම සුපිරියක්ම තමයි 👌👌👌👌👌👌👌👌👌
@oshini149
@oshini149 10 ай бұрын
නේහාගේ ඇස් වල තියන ඒ අසරණකම ඒ වේදනාව දුක හිතුනා පුතේ ඔයා ඔහොම අඩද්දී 🥺❤️❤️
@chamindaserasundara3294
@chamindaserasundara3294 10 ай бұрын
😂
@pasanbhanuka8343
@pasanbhanuka8343 10 ай бұрын
😹
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 10 ай бұрын
😂😂😂😂😂
@KumuduniKumuduni-fj2gm
@KumuduniKumuduni-fj2gm 10 ай бұрын
Eya ලස්සනයි ❤
@darshanavithanage-jq4wj
@darshanavithanage-jq4wj 10 ай бұрын
Ane amme me mage kadulu
@dineshbandara5212
@dineshbandara5212 10 ай бұрын
කතාව එපා වෙලා හිටියේ..අද තමා සුපිරි කොටස..අනා තමා සුපිරි..චරිතෙ නියෙමෙට කරනවා.රගපානවා කියලා අමතක වෙලා ගියා..❤❤❤❤
@NilaniJayasuriya-vl7oy
@NilaniJayasuriya-vl7oy 10 ай бұрын
අනාට තමා මේ කතාවේ සම්මානය දෙන්න ඕනේ ❤️❤️❤️❤️❤️❤️
@aselamarashinha1310
@aselamarashinha1310 10 ай бұрын
Ai mata
@janiduperera8757
@janiduperera8757 10 ай бұрын
Eka aththa
@denethvihanga9026
@denethvihanga9026 10 ай бұрын
👌👌👍👌👌👌👌👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌
@غاتت-ظ5ص
@غاتت-ظ5ص 10 ай бұрын
එක අැත්ත
@MuthuNethu-uc5js
@MuthuNethu-uc5js 10 ай бұрын
අනිවාර්‍යෙන්
@ශානිකාමදුවන්ති
@ශානිකාමදුවන්ති 10 ай бұрын
සම්මාන හම්බෙන්න ඕනෙ යෂ් (අනා) වගේ නලුවො ඉද්දි සම්මාන ලැබෙන්නෙ දෙවෙනි ඉනිමෙ අනුහස් ලා වගේ නලුවන්ට😢❤
@binarakanchana4789
@binarakanchana4789 10 ай бұрын
අනුහස්ල නලුවො නෙමේ එලුවො යශ්ල එක්ක බලද්දි 😂
@chalanijayarathna3948
@chalanijayarathna3948 10 ай бұрын
ලංකාවනේ ඒකයි
@oliviaferandes4297
@oliviaferandes4297 10 ай бұрын
අනුහස් කඩවසම්නේ ✝️❤
@RanugaRanuga-g7w
@RanugaRanuga-g7w 8 ай бұрын
​@@oliviaferandes4297ඊට වඩා කොච්චර කඩවසම්ද යශ්.
@samanthaferando9123
@samanthaferando9123 10 ай бұрын
අද තමයි කාලෙකින් නියම කොටසක් බැළුවේ...රෙදිමෝල වත්තේ අනාාා..
@bandarabandara4023
@bandarabandara4023 10 ай бұрын
Aaaa unta aaaa kotsa hoda gammkta ganna tibuna.
@tharanagaikethaka6743
@tharanagaikethaka6743 10 ай бұрын
❤❤ ow sira katawa ada
@dinukamadushan4621
@dinukamadushan4621 10 ай бұрын
අනාගෙ කොටස 10 පාරත් වඩා
@chamararathnayaka1616
@chamararathnayaka1616 10 ай бұрын
නේහා අලුත් උනාට කතාව ගොඩගත්තා ...එපාම වෙලා හිට්යේ දැන් අලුත් කතාවක් වගේ ආනා.❤නේහා❤ ❤❤
@KaushalyaProbodini
@KaushalyaProbodini 10 ай бұрын
මෙච්චරකල් බැලුව සුපිරිම කොටස ❤❤❤ ගැම්මක් අනා🤗✊💪
@chandana-gu4ol
@chandana-gu4ol 10 ай бұрын
Aniwa සුපිරි ada aaa 👌👌👌
@blabala867
@blabala867 10 ай бұрын
ඇත්තටම අනර්ග අනර්ඝයි ❤❤❤ ඒ ගැම්ම සාදාරන මනුස්සකම දන්න කොල්ලේක්ට තිබ්බම අති විශිෂ්ටයි💝💝💝
@ravidudilshan6265
@ravidudilshan6265 10 ай бұрын
කොහොමද අනාගේ ඒ ගැම්ම💪❤️ අනාට ආදරේ අය ලයික් එකක් දාන් යන්👍
@sisirakumara3442
@sisirakumara3442 10 ай бұрын
කතාවකට හරි කොන්දක් පන තියෙන චන්ඩියෙක් දැක්කමයි ❤❤❤
@ladeeshakemindi2272
@ladeeshakemindi2272 10 ай бұрын
රිද්මට වෙච්ච දේට කුරිරු සතුටක් දැනෙනවා ඕයි😂😂
@shashikawijesinghe1529
@shashikawijesinghe1529 10 ай бұрын
අනා ❤.. සහෝදර ප්‍රේමය හැමදේටම වඩා බලවත්... 👍.සම්මාන දෙන්න ඕන හොද නළුවෙක් අනා...
@chinthakasuranga6456
@chinthakasuranga6456 10 ай бұрын
අනාගෙ ටෝක් එක තුන් හතරපාරක්ම එහා මෙහා කරල බලපු එකම එකා මන් විතරද ❤
@hasanthapubudu
@hasanthapubudu 10 ай бұрын
අද මරූ.. කාලෙකට පස්සේ.... අනාගෙ කොටස ❤ දෙතුන් පාරක්ම බැලුවා.... 😍...
@shamalipriyanthi5477
@shamalipriyanthi5477 10 ай бұрын
නේහාට නම් හාට් වැස්සක් දෙමු අලුත් කෙලිපොඩ්ඩ ශෝක් 😘😘😘😘😘
@nipunarandipa3922
@nipunarandipa3922 10 ай бұрын
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
@user-oh1ge7cu7q
@user-oh1ge7cu7q 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂❤
@SASINI5
@SASINI5 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@HashariThilanka
@HashariThilanka 10 ай бұрын
❤❤❤❤❤❤
@nilminidilrukshi3913
@nilminidilrukshi3913 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gaymendis7733
@gaymendis7733 10 ай бұрын
අනාට හොදට ගෙවපල්ලා ඌ නිසායි කතාව ආයේ බලන්නේ ❤❤
@ishuufernandoo1988
@ishuufernandoo1988 10 ай бұрын
කවුරු අයින් වුනත් කමක් නෑ අනා ඉන්නකම් කතාව බලනවා 😅
@asokaranjani4621
@asokaranjani4621 10 ай бұрын
මමත්
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 10 ай бұрын
හම්මෝ දෙවෙනි.නියම වදන් ටික රිත්ම.කොර වුණා😂😂.නියම කෙනාට.ගේම භාරදුන්නේ😂😂.අද තමයි සුපිරි කොටස බැලුවේ.👌👌👌👌❤️❤️නේහා.රට පටවන්න එපා.නිර්වාන්.ඇවිල්ලා ඒ දෙන්නාගේ ආදර කතාව ලස්සනට ලියන්න.❤❤🤲🤲🤲එතකොට කතාව හැමෝම බලයි.
@SayuriNimshara
@SayuriNimshara 10 ай бұрын
අනර්ඝ ඉන්න කොටස දෙපාරක් බැලුවා ❤ අද කොටස TRENDING වෙයි 💕
@amakumari877
@amakumari877 10 ай бұрын
අදනමි2පාරක්ම බැලුවානියමයි අනා සමිමානයක්දෙන්නමවටිනව
@نيشانيشا-ق3د
@نيشانيشا-ق3د 10 ай бұрын
Mmat beluwa
@ManjulaSoysa-f4v
@ManjulaSoysa-f4v 10 ай бұрын
Mama 3/4time
@sachinmadusanka-2725
@sachinmadusanka-2725 10 ай бұрын
කිව්වා වගේම trending වෙලා ♥️
@SayuriNimshara
@SayuriNimshara 10 ай бұрын
ඔව්....❤
@lakmalidinusha4481
@lakmalidinusha4481 10 ай бұрын
❤❤අනේ නෑ මටත් හිතෙන්නෙ ඒ සම්මානය අනාටමයි අයිති❤❤❤අනර්ග ඔයාට ජය වේවා
@NishanthiNadeeka-g9v
@NishanthiNadeeka-g9v 10 ай бұрын
නෙහගේ අසරණ කමට ඒ ඇස් දෙකේ පිරිලා තියෙන කදුළු දකිද්දී මටත් අඩේවා ❤❤
@sureshpriyantha6194
@sureshpriyantha6194 10 ай бұрын
ආසාවෙන් බලන් උන්න කොටසක්..කොහොමද ඒ. සහෝදර බැදීම...අනා...නියම සහෝදරයෙක්..ආදරෙයි අනා..
@AdithyaLankesh-eb1yc
@AdithyaLankesh-eb1yc 10 ай бұрын
රිද්මයා කොර අනාගේ ටොක් එකට හොද වැඩේ ගොතයාට 😂😂
@SagaraRathtnayaka
@SagaraRathtnayaka 10 ай бұрын
Aparade ridma akke aaa wede pataluwate
@nimaliniranjala1327
@nimaliniranjala1327 10 ай бұрын
හැමොටම ඉන්න ඔිනි...ලබෙන්නත් ඔිනි....... මෙන්න මෙි වගේ සහොදරයෙක්.....අාය බලන්නකෝ .... ඒ හහොදර කැක්කුම......කියන්න වචන නැහැ.............👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹
@සංසාරි
@සංසාරි 10 ай бұрын
වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුන වගේ වැඩක් රිද්මට උනේ...😂😂😂😂😂
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 10 ай бұрын
මේක විතරයි අද ගැලපෙන comment එකකට දාල තියෙන්නෙ......
@subashani3087
@subashani3087 10 ай бұрын
අදනම් අනාගෙ සීන් එක මරු අප්පා.. කෝ බලන්න ඒ කොටස නැවත වරක් බලපු කට්ටිය 🖐️🖐️👊👊👊👊👊👍👍👍👍😁😁❤️❤️❤️
@Isuru-v9j
@Isuru-v9j 10 ай бұрын
මම
@kutkuwt9951
@kutkuwt9951 10 ай бұрын
නේහා හරිම අහිංසකයි පෙනුමේනුත් ඇත්තටම අහිංසක කෙල්ලක් ❤❤❤❤❤
@shanthihettiarachchi4377
@shanthihettiarachchi4377 10 ай бұрын
අනා ගෙ කොටස දෙපාරක් ම බැලුවා .හරිම තාත්විකයි ..නෙහා පව්. . නිර්වාන්ටගැලපෙනවා
@anushiwickramanayake7081
@anushiwickramanayake7081 10 ай бұрын
මං මේ කතාවේ වැඩියෙන්ම ආදරේ කරන චරිතේ අණා ❤
@chamindiiresha390
@chamindiiresha390 10 ай бұрын
නේහත් රට පටවන්න එපා නිර්වාන් එලියට දාල එයාලගෙ ආදරේ ලස්සනට කතාව ගලපන්න
@renukashirani1653
@renukashirani1653 10 ай бұрын
නියමයි අනා. සුපිරි දක්ෂ නලුවෙක්. අනිවාර්යයෙන්ම සම්මානයක් ලැබෙන්න ඕනෑ මේ රංගනයට.
@SACHII2002
@SACHII2002 10 ай бұрын
අද කතාවෙ නම් අනර්ඝ හරිම ලස්සනයි.රැවුලත් එක්ක අමුතුම ගාම්බීර කමක් තියෙනවා. My favorite actor sachithra yashminda weerasingha ❤ ආදරෙයි යශ් අයියේ. ඔයාට අනිවාරෙන්ම කවදාහරි ජනප්‍රිය නලුවට හිමි සම්මානය ලැබෙන්නම ඕනේ.ඉදිරියෙදි තිබෙන වැඩ කටයුතු සියල්ලම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම පාර්තනා කරනවා❤
@ashaminduli9647
@ashaminduli9647 10 ай бұрын
යෂ් කියන්නේ එහෙන් පිටින්ම මැණිකක්. ආදරෙයි යෂ් ගොඩක්.❤❤❤❤❤❤
@kutkuwt9951
@kutkuwt9951 10 ай бұрын
අනාගේ සහෝදර කැක්කුම දැක්කා නෙද ❤❤❤❤❤
@anuradhachandrakantha2589
@anuradhachandrakantha2589 10 ай бұрын
අනා සුපිරි චරිතයක් ගැම්මෙන් රඟ පානවා සුභ පැතුම් ❤️
@sarathkumara152
@sarathkumara152 10 ай бұрын
මල බෙරේ හමට ගන්නේ තොගේ හම ඒක මරු 😂😂😂😂😂😂😂😂
@lahirumadusanka5219
@lahirumadusanka5219 10 ай бұрын
බත් කකා බැලුවේ 😅
@akilaviraj9725
@akilaviraj9725 10 ай бұрын
රෙදිමෝල වත්තෙ අනාගේ වදන් ටිකනම් සුපිරි ❤❤ඇග හිරි වැටෙනවා ❤❤
@kasunakasun7443
@kasunakasun7443 10 ай бұрын
අනා වදන් දෙනවා බෙදන් කන්න. ❤ පට්ට වදන් ටික අනා පාර❤
@ishanharshaweerasinghe5862
@ishanharshaweerasinghe5862 10 ай бұрын
ජනප්‍රියම කඩවසම්ම නලුව අනා....💖💖💖😍😍🥰🥰
@hasankaprabath6420
@hasankaprabath6420 10 ай бұрын
වදන් ටිකනම් සුපිරි අනා👍👍
@kenshin_edit
@kenshin_edit 10 ай бұрын
@herauma2804
@herauma2804 10 ай бұрын
තුන් පාරක් බැලුව අනා... සහෝදරයා ❤❤❤❤ සුපිරි ... කාලෙකින් බැලුවේ සුපිරියක් ඔයා මරු ජය වේවා ...සුභ ගමනක් ❤❤❤❤
@ChanakaPrasath-yb6ju
@ChanakaPrasath-yb6ju 10 ай бұрын
අනා අයියෙ ඔයා නමි මාරයි.මාරම දක්ෂයි,🎉🎉🎉🎉🎉💞💞💞
@ChithraDewage
@ChithraDewage 10 ай бұрын
රිද්මට දුන්න අනාවැකි ටික නමි මරැ අනා ❤👍 කාෙලකින් ෙරදිෙමා්ෙල් වත්ෙත් අනා❤❤❤❤❤
@namalisagarika871
@namalisagarika871 10 ай бұрын
අනේ අනේ අනා ප්‍රසිද්ධියේ ආයුධ හංගන්න එපා cctv ඇති ඔය අහල පහළ 😂😂😂😂😂😂
@dineshadilrukshi4410
@dineshadilrukshi4410 10 ай бұрын
Sirama
@thusharaneelakanthi
@thusharaneelakanthi 10 ай бұрын
අද තමයි ලස්නම ටික තිබුණේ අනා නියමයි එල මම ආසම ඒ ගමිිමට ❤️❤️❤️❤️❤️
@diliniowitigala3671
@diliniowitigala3671 10 ай бұрын
Yash ඔයා දක්ෂ නලුවෙක්❤❤❤❤❤
@nimalimadusanki9576
@nimalimadusanki9576 10 ай бұрын
අනා කියන්නේ මෙ ටෙලිවිෂන් ඉතිහාසයේ නවක නලුවන්ගෙ හොදම චරිතයක්.❤❤❤❤❤❤
@supunSamarasinghe
@supunSamarasinghe 10 ай бұрын
අනා කියන්නෙ සිරාවටම Brand එකක්❤❤
@NadeekaKumari-dy2kr
@NadeekaKumari-dy2kr 10 ай бұрын
අනාගෙ කොටස දහ පාරක් විතර බාලුවා අම්මෝ අනා ඔයා හින්දමයි කතාව බලන්නෙ සුපර් aktin ❤❤❤
@nushadiiresha6859
@nushadiiresha6859 10 ай бұрын
නේහා නම් හරිම ලස්සනයි ❤️🥺
@shyamaananda587
@shyamaananda587 10 ай бұрын
💞
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 10 ай бұрын
ලස්සනායි .........
@maduelpitiya3413
@maduelpitiya3413 10 ай бұрын
අදනම් නියමයි කතාව. අනාගේ රගපෑම ලස්සනයි . හරිම තාත්විකයි
@sudeshindika3349
@sudeshindika3349 10 ай бұрын
අම්මෝ රෙදි ඉල්ලේ නේද පතිරාජ පැටියෝ😂😂😂
@freefrie9532
@freefrie9532 10 ай бұрын
😂😂
@mathsLawyer
@mathsLawyer 10 ай бұрын
නෙහා ව දැක්කම ඉබින්න හිතෙනවා... හරිම sweet girl කෙනෙක් ❤️❤️💖😘 Time=16.38
@ChanuChanu-lq4tr
@ChanuChanu-lq4tr 10 ай бұрын
දෙවනි කියන්නේ ...නලුවෙක්.නෙවෙයි ....නලුවො ගෙනාපු නැවක් ...❤❤❤❤❤❤❤❤❤
@janiduperera8757
@janiduperera8757 10 ай бұрын
👍
@bsudusinhga4118
@bsudusinhga4118 10 ай бұрын
නේහත් රට යවලා කතාව එපාම කරවන්නද හදන්නෙ. පව් අසරණී. අනා... නේහා. සුපිරි චරිත දෙකක් ආදරෙයි.
@dhananjayamadusanka2820
@dhananjayamadusanka2820 10 ай бұрын
අනාගෙ dialogue එක නම් පට්ට 😂
@jayanthasunimal74
@jayanthasunimal74 10 ай бұрын
නේහ ගෙ අනාගෙ චරිතෙ නම් නියමයි ❤❤
@isankaprasad596
@isankaprasad596 10 ай бұрын
අනා සුපිරිම සුපිරි ඒ කොටස මං දෙපාරක් බැලුවා.චරිතය සුපිරිම සුපිරියට කරනවා.අනා හින්දමයි බලන්නේ
@nuwansameera197
@nuwansameera197 10 ай бұрын
අද තමයි සුපිරිම කොටස..come on අනා. ✌️💪 නියම talk ටික
@ChandraPushpakumari-xy2vf
@ChandraPushpakumari-xy2vf 10 ай бұрын
අනාගේ වදන් නියමයි,හොදට act කරනවා.❤️❤️❤️ නේහා ආදරනීයයි 🥰🥰 මේ වගේ කොටස් දානව නම් අපි හැමදාම බලනවා.
@gangashamali2652
@gangashamali2652 10 ай бұрын
අඩෝ සුපිරි වදන් ටික නියමයි අනා නියමයි ඒ සහෝදර බැදීම හරිම ලස්සනයි ❤❤
@tipsbydesh
@tipsbydesh 10 ай бұрын
අනාගේ comeback එකනන් සුපිරි 😍
@piyumijayarathna6858
@piyumijayarathna6858 10 ай бұрын
අනාගෙ එ වචන වල සහොදර ලේ නලියනවා අපෙත් ❤
@extremeplus2680
@extremeplus2680 10 ай бұрын
සිරසත් හරියට ලංකාවේ ක්‍රිකට් වගේ 😂 ඉස්සර හොදටම කරලා ලගදි ඉදන් ඔක්කෝම කාලා එකක් දෙකක් දෙනවා අපිව කොර වෙලා යන්න 😅
@kasunperera6331
@kasunperera6331 10 ай бұрын
එපාම වෙලා තිබ්බ වෙලාවේ ..හොදම කොටස ගියේ .. සුපිරි කොටස..අනා❤
@sachininimesha7821
@sachininimesha7821 10 ай бұрын
අනා ඔයා සුපිරි .හොදම නලුවා සම්මානේ ඔයාට හම්බවෙන්න ඕනී ❤️.
@asinthasamarasingha4861
@asinthasamarasingha4861 10 ай бұрын
අනාගෙ කොටස ආය ආය තුන් හතර වතාවක් බැලුවෙ මම විතරද.😊😊
@shiranmadushiranmadu2140
@shiranmadushiranmadu2140 10 ай бұрын
තාත්තගේ මල ගෙදරට ගහන බෙර වලට ගන්නේ තොගේ හම###❤❤❤😂😂😂😂😂කාගෙද බං මේ වදන්❤❤
@PriyaPriyaSkg
@PriyaPriyaSkg 10 ай бұрын
😂😂😂😂
@RanugaRanuga-g7w
@RanugaRanuga-g7w 10 ай бұрын
මහේෂ් රත්සර මද්දුම ආරච්චිගේ වදන්
@janiduperera8757
@janiduperera8757 10 ай бұрын
Kage unath patta
@sachinmadusanka-2725
@sachinmadusanka-2725 10 ай бұрын
අද තමයි මෙච්චර කාලෙකට සුපිරිම දෙබස් ටිකක් "අනා" ගේ කටින් පිට උනේ, ඒ සහෝදර කමෙන් ආපු වචන වලට කදුළු පැන්න සට සට ගාලා 🥺❤
@Cartoon_YT-j6v
@Cartoon_YT-j6v 10 ай бұрын
අනාගෙ ඇක්ටින් සුපිරි ❤❤❤❤
@bandulakumara8285
@bandulakumara8285 10 ай бұрын
අනාගෙ සීන් එක පස් පාරකට වැඩිය බලපු කට්ටිය ඉන්නවද
@naveennavodya774
@naveennavodya774 10 ай бұрын
ඇත්තටම මේ කතාව මේ වෙනකන් හරි බැලුවේ රෙදිමෝල වත්තේ අනාගේ චරිතෙ නිසා..❤ කතාවෙ හැන්ඩියා ❤
@bashibashi4138
@bashibashi4138 10 ай бұрын
එ seen ,එක දෙපාරකට වඩා බැලුවා ආනා 😊
@musicmuxer00
@musicmuxer00 10 ай бұрын
කවදහරි යෂ් කෙල්⁣ලෙක් ඉන්නව කියල දාපු දවසට තමා මට යන එන මං නැතිවෙන්නෙ 😪
@KarunaRaja-zy5uf
@KarunaRaja-zy5uf 10 ай бұрын
අන්න ඒක. තම..කියන්නේ.සහෝදර. කම.සියලුම දෙනා.අතර මෙවැනි.බැදිමි.ඇතිවෙවා සියලුම දෙනාට. ගොඩක්. ආදරෙයි.සියලුම දෙනාට බුදු.සරනයි
@shainichalika8659
@shainichalika8659 10 ай бұрын
රෙදිමෝලවත්තෙ අනා 💪 superb & next level acting ❤️
@nevillejosephhettiaratchigeper
@nevillejosephhettiaratchigeper 10 ай бұрын
අද තමයි ලස්නම ටික තිබුණේ අනා නියමයි එල මම ආසම ඒ ගමිිමට ❤ I am looking this Teledrama since I think more than two years මෙච්චරකල් බැලුව සුපිරිම කොටස ❤ An Engineer from Germany
@a3sphone8
@a3sphone8 10 ай бұрын
පවු නේහා අනා නම් සුපිරි 👍 නේහාගෙ එ ආදරෙ ඉක්මනටම ලැබේන්න.😢
@gamagedon7782
@gamagedon7782 10 ай бұрын
අද Act එකනම් සුපිරි අනා මල්ලි... සුපිරි...❤❤❤
@sithathisarapa9393
@sithathisarapa9393 10 ай бұрын
අද. නම් කතාව. සූපිරි අපි බලනවා මට හොදයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@vindanipabasara434
@vindanipabasara434 10 ай бұрын
ටික් ටොක් එකෙන් මේ සීන් එක දැකලා කාලේකින් කතාව බලන්න ආව මම... සුපිරියක් තමා...❤
@ncsnipergaming4873
@ncsnipergaming4873 10 ай бұрын
අතර්ගගේ ඒ shot එක ටැමිල් film එකක වගේ යනකොට වෙට්ටිය නමාගෙන එලියට ගියානම් තවත් මරු .ලස්සනයි අද අනාගෙ වදන්
@Krishgmk-mw3ux
@Krishgmk-mw3ux 10 ай бұрын
අනාගෙ අද කොටස කවද හරි යනකොට මං හිතුවෙ රිද්මට 💩යයි කියලා. නියමයි අනා ❤
@jehanshaaditya598
@jehanshaaditya598 10 ай бұрын
❤❤❤❤❤❤❤❤සුපිරියි අනානානානා පට්ට ඔයාට නම් අනිවාර්යයෙන් හොදම නලුවා සම්මානය ලැබෙන්න ඔනේ
@IreshaGangani-sn3vp
@IreshaGangani-sn3vp 10 ай бұрын
නියමයි අද කොටස ❤අනේ ඒ සහෝදරකම❤
@KamalChathuranga-jo6lk
@KamalChathuranga-jo6lk 10 ай бұрын
අනා කියන්නේ පට්ටයි❤සුපිරිම චාරිතේ❤
@BossLady-k2e
@BossLady-k2e 10 ай бұрын
සමහර මිනිස්සු ඉන්නවා අපි කම්මැලිකමට බලන කතා එයාලා බලන්නේ පන ඇරගෙන ජීවිතේට බලන හොදම කතාව වගේ.
@chamaraweerasekara5453
@chamaraweerasekara5453 10 ай бұрын
මේ කතාව බලන්නෙත් අනා නිසාම තමයි. පට්ටම චරිතයක් පන පොවන්නේ.
@amandimanjaree8033
@amandimanjaree8033 10 ай бұрын
අනිවරෙන්ම අනර්ගට මේ කතාවෙන් සම්මානයක් දෙන්නම ඕනී. ඒ තරම් රංගනය තාත්විකයී.
@TeklaSudarshani-vc6ek
@TeklaSudarshani-vc6ek 10 ай бұрын
නියමයි අනාඅයියා නියමයී...නියමයි ආදරෙයි හැමදාම ❤️
@hashanmalidu2362
@hashanmalidu2362 10 ай бұрын
Tv eken අනාගෙ කොටස බලලා ආයෙ yt ekenuth balanna awe 😂🙉😁
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 63 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 11 МЛН
Lakai Sikai - Kakula | ලකයි සිකයි - කකුල 🦵 😃
21:20
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 631 М.
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 63 МЛН