Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 770 | 27th May 2024 | Sirasa TV

  Рет қаралды 738,293

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 287
@samithnishshanka
@samithnishshanka 4 ай бұрын
අයිරා අම්මට රඟපාන කෙනා රඟපානවද කියලා හිතෙන්නෙත් නැති තරම් තාත්විකව ඒ චරිතය කරනවා.❤. 🔥🔥🔥
@buddhikacabral8833
@buddhikacabral8833 4 ай бұрын
Eknm aththa...
@shyamalifernando616
@shyamalifernando616 4 ай бұрын
හරිම තාත්ත්වික රඟපානවා
@shiranthiwickremathilake7031
@shiranthiwickremathilake7031 4 ай бұрын
Ekane meyalata thama සම්මාන denna one.niyamatama චරිතය thula innawa
@Uday27108
@Uday27108 4 ай бұрын
තේනුවර වගේ කට කැවත් ඇත්ත මුනටම කියන යාලුවෝ කියන්නෙම සම්පතක්. ♥️
@123-12h
@123-12h 4 ай бұрын
වාසනාවක්....
@NimmiJayapala
@NimmiJayapala 4 ай бұрын
අම්මෝ අයිරා අම්මා❤අනා❤..ඇඩෙන්න රගපානවා.😢😢
@sonyabanda6543
@sonyabanda6543 4 ай бұрын
ඈඩියාව, එයාගෙම ගෝස්තියට විතරක්🤬🙄
@ChanukhaThilakshi-le8py
@ChanukhaThilakshi-le8py 4 ай бұрын
මේ මන් වගේ අනාගේ චරිතයට කැමති කට්ටිය කෝ
@ushithamadushan9559
@ushithamadushan9559 4 ай бұрын
අනිත් ඔක්කොම අඩන එකනේ කරනේ😂
@SamaMuthu
@SamaMuthu 4 ай бұрын
ඔව් අනේ...අනා අයියගෙ චරිතය❤❤❤❤
@ShamaliPiyadarhani
@ShamaliPiyadarhani 4 ай бұрын
මාත් හරි කැමති අනා ට
@ajithkumara3043
@ajithkumara3043 4 ай бұрын
Ana thamay supirima
@nayanashyamali8408
@nayanashyamali8408 4 ай бұрын
මම අනාට
@shiranishirani945
@shiranishirani945 4 ай бұрын
ඔය වගේම ආයුෂ් මස්සිනාවත් උස්සලා ගත්තා නම් සමන්දිනී සතුටින් ඉදී 😍😍😍😍
@shiranthiwickremathilake7031
@shiranthiwickremathilake7031 4 ай бұрын
😊
@ILabsMarketing-td8oi
@ILabsMarketing-td8oi 4 ай бұрын
ඒ මෝම්ඩ ගෑනී ඒකටත් අඬයි
@123-12h
@123-12h 4 ай бұрын
හොටු මදි වෙයි....සමන්දිනීට ..ආයුශ්ටත් පෝරියල් එකක් දෙන්න වෙයි...විකාරය වෙලා ...
@teclawijenayake6470
@teclawijenayake6470 4 ай бұрын
අනේ දෙවියනේ අපේඅනා හරිම පණ්ඩිතයෙක් වෙලානේ.හොදවැඩේ සෙබස්තියන්ට කරපුදේට නම් හරිම සතුටුයි.සෙබස්තියන්ට කරපුදේටනම් අනාට සම්මානයක් දෙන්නම ඕනෑ.
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 4 ай бұрын
අනේද කියන්නේ ඉවසන්න ඉවසන්න ඌ එනව ගෝනි නැතුව කරේ යන්න ..නියමයි.අනා..
@ritafernando1983
@ritafernando1983 4 ай бұрын
හොදම අදහස දෙන්නව බන්දලා රටකට යවන් ජාතිආගම් කුලබේද වැඩක් නැත කවුරුත් මනුෂයෝය..රටවල ඇවිත් ඉන්න අය කාවහරි..යාලුවෙලා බැදලා ලස්සනට ජීවත් වෙනවා
@shiranthiwickremathilake7031
@shiranthiwickremathilake7031 4 ай бұрын
😉🙃😂
@piumalisuba6198
@piumalisuba6198 4 ай бұрын
සිරා
@nilminidamayanthi4774
@nilminidamayanthi4774 4 ай бұрын
අම්මා අඩනකොට මාත් නොදැනීම අඩ අඩා ඉද්දී සෙබ්බාට කරප දේ දැකලා හිනා ගිය තරමක්.
@piththamanodakin6915
@piththamanodakin6915 4 ай бұрын
Keppa kelinawa kiyala mehema keppa kelinda epa
@dhanushkasampath996
@dhanushkasampath996 4 ай бұрын
ඔයාගේ අම්මද
@hashinikaushalyapulasinghe89
@hashinikaushalyapulasinghe89 4 ай бұрын
යශ් ඔයා මෙ කමෙන්ට් බලනවද.ඔයා කෙට්ටු වෙල ගොඩක් ලස්සනයි .සන්සාරිනි නාට්ටියෙ පෙනුම සුපිරි
@anuraranaweera7746
@anuraranaweera7746 4 ай бұрын
ඒක ඇත්ත,දෑන් ඉන්න නළුවන්ගෙන් සුපිරිම නළුවා,බලන්න ආසයි රංගනය ඉතාම ඉහල තලයක තියෙන්නෙ.
@NadeekaPriyadarshani-rt3yj
@NadeekaPriyadarshani-rt3yj 4 ай бұрын
බලනවා බලනවා ..ඌට wena වැඩක් ne...😂
@dinithwaduge6853
@dinithwaduge6853 4 ай бұрын
🙂😂😂
@LakshilaNadeeshani
@LakshilaNadeeshani 2 ай бұрын
Ane shen thamai niyama
@virajiniamarakoon980
@virajiniamarakoon980 4 ай бұрын
අනාට කොච්චර කැමති උනත් මේ පාරත් හොදම නලුව අර දෙවනි ඉනිමේ චොරයට හම්බෙලා තීන්නෙ 😢
@binuritharaka3698
@binuritharaka3698 4 ай бұрын
සහතික aththa
@tharushibandara892
@tharushibandara892 4 ай бұрын
Thorna unt thama ghnn oni
@desnapathmene1049
@desnapathmene1049 4 ай бұрын
අනා කියන්නෙ සුපිරි චරිතයක් ❤ නිස්සංක තේනුවර චරිත 2 හරිම ලස්සනයි ඒ කොටස් ආයත් බලන්න තරම් ලස්සනයි කොහොම උනත් නිර්වාන් නේහා පව් .. තේනුවර කියනව වගේ වෙන රටකට යවන්න බැරි ද 😊
@nayanad4782
@nayanad4782 4 ай бұрын
බැ..අනුත්තර නිර්වාන්ගෙ නමින් රට ගියානේ
@shiranthiwickremathilake7031
@shiranthiwickremathilake7031 4 ай бұрын
අනිවා
@danushkakumari3448
@danushkakumari3448 4 ай бұрын
හුග කාලෙකට පස්සේ කතාව බලලා පොඩ්ඩක් මුහුන ට හීනාවාක් ආවේ. සෙබ්ස්තියන්ගෙන් 😅🥰
@malkanthi5814
@malkanthi5814 4 ай бұрын
අනර්ඝගේ සුපිරි රංගනය නිසා පමණයි මේ නාට්‍ය බලන්නෙ .
@sandeepasanju8721
@sandeepasanju8721 4 ай бұрын
නේහ නිසා නිර්වාන් කරදරේ වැටුනොත් මිස නිර්වාන් නිසා නේහ කරදරේ වැටෙන්න්ව් නෑ
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 4 ай бұрын
හුරේ......අනාගේ අ ත සෙබ්බා වෙනුවෙන් ඉස්සුනා....👍👍👍ජයවේවා අනා...😅😅❤️❤️❤️❤️👍👍
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 4 ай бұрын
ජයවෙිවා අනා
@kushaniweerasinhe7350
@kushaniweerasinhe7350 4 ай бұрын
Ana ❤❤❤❤❤❤❤❤
@samiramadhusanka-w5k
@samiramadhusanka-w5k 4 ай бұрын
අද අනාතමා සුපිරි ආතල් ටිකක් දුන්නෙ 😌
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 4 ай бұрын
සාවිත්‍රිට රිමෝට් කන්ට්‍රෝල් එකෙන් ගේට්ටුව අරින්න ඔය තරම් උඩට අත උස්සන්න ඕනද 🤣🤣
@DilhariDisna
@DilhariDisna 4 ай бұрын
නිදා ගන්නෙත් කී එක අතේ තියන්
@wasanthakumarataru3933
@wasanthakumarataru3933 4 ай бұрын
දැන්නමි ඇඩි වැඩි වගේ නේ ඇඩි බලන ගමන් පොඩි පොඩි නාට්‍ය කැලි යනවා,😮😮😮
@bandaranayake441
@bandaranayake441 4 ай бұрын
,කට කෑවත් තේවනුවර අංකලංගෙං කතාවනම් සුපිරිය්
@TheVnv23
@TheVnv23 4 ай бұрын
හොඳ වැඩේ, අයිරටත් හොම්බට දෙකක් අනින්නෙ නැතිව සමහර දේවල් තේරැම් කරන්න බෑ. එයත් මහ ගානට වැඩියි හිටි ගමන්
@kushi784
@kushi784 4 ай бұрын
අම්මා කෙනෙක් විදිහට අයිරා මෙහෙම කෑගැහන එක සාධාරණ යි.
@AliOhio-z8n
@AliOhio-z8n 4 ай бұрын
මයා කොහෙද දිල් ඇයි මන් කියපුවා ඔයා අහගෙන හිටියේ නැ
@AliOhio-z8n
@AliOhio-z8n 4 ай бұрын
ඔයා කොහෙද දිල් ඇයි මව තනි කරෙ ඔයා
@AliOhio-z8n
@AliOhio-z8n 4 ай бұрын
මට ඔයා ඔනෙ දිල් පොඩි ඔයා මගෙ විතරයි නෙද පණ ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි
@AliOhio-z8n
@AliOhio-z8n 4 ай бұрын
මට ඔයා නැතුව එක ත පවරයක ඉන්න බැ දිල්
@AliOhio-z8n
@AliOhio-z8n 4 ай бұрын
ඔයා කොහෙද ඉන්නෙ දිල්
@LalithaPathmini-x6e
@LalithaPathmini-x6e 4 ай бұрын
අනා මරැ රගපැම නියමයි
@sandyananayakkara2650
@sandyananayakkara2650 4 ай бұрын
තෙනුවර සුපිරී.... එයාගෙ කතාව සම්පූර්ණ ඇත්ත❤🎉
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 4 ай бұрын
ඔව් ඌ හොඳ කොල්ලෙක්, නේහා මගේ දරුවා නොවුනා නම්😊
@AkashHorusha-cg2tq
@AkashHorusha-cg2tq 4 ай бұрын
මේ ව්කාර ඇඩ් එක පේන්න බැ wow මැඩම් මොකක් ද මේ ව්කාර ඇඩ් ඩාමා එකත් බලන්න එපා වෙනවා මේ මලමගුල් ඇඩ් එක නිසා 😡
@TheVnv23
@TheVnv23 4 ай бұрын
හරියට හරි
@PathiranaSaman-qd6kl
@PathiranaSaman-qd6kl 4 ай бұрын
අපෝ ඔව් අනේ
@Charithlakshan-hk3rb
@Charithlakshan-hk3rb 4 ай бұрын
කතාව බලන එක නවත්තලා මාස හයක් විතර දිග වැඩි නිසා... ඒත් මේ සීන් එක බැලුවා අනා නිසා..❤️
@surekapriyadarshani823
@surekapriyadarshani823 4 ай бұрын
මේ මැඩම්ගේ ඇදූම් මාරුකිරිල්ල තවමත් ඉවර නැද්ද එපා වෙනවා මේ Wow මැඩම්ගේ ඇඩ්ඩෙක
@MadukaShamalee
@MadukaShamalee 4 ай бұрын
MamTishaniHansara❤❤
@isharawijesekara8582
@isharawijesekara8582 4 ай бұрын
නලු යශ් ඔබේ හැකියාව අති විශිෂ්ටයි
@dusanthakumara6372
@dusanthakumara6372 4 ай бұрын
අනා තමා චරිතෙ❤
@devikamunasinghe6421
@devikamunasinghe6421 4 ай бұрын
හොඳ වැඩෙ අයිරට අනා දුන් ලෙක්චර් එක👍 දරුවන්ගෙ උනත් ඔනාවට වැඩි ඇගිලි ගහනව
@Kumari-k7t
@Kumari-k7t 4 ай бұрын
අපොයි සෙබ්බා නැතුව.ටික දවසක් හිටියා .අපෝ බල්ලෙක් උඩ බුරනවා වගේ කැතේ බෑ
@KumariApsara-f8n
@KumariApsara-f8n 4 ай бұрын
මේ අවුරුද්දේ.අනා.සම්මානයක් දෙන්නම ඕනේ
@neeliyafernandu8962
@neeliyafernandu8962 4 ай бұрын
තේනුවර හොද යාලුවෙක්..
@evon-ze6nw
@evon-ze6nw 4 ай бұрын
ඇයි අනේ මේ නිකරුණේ දාන ඇඩ් නවත්තනවලකො මොන මල ඉලව්වක්ද නාට්‍යයට වඩා යන්නෙ ඇඩ් නෙ යකු
@ColomboEnglishSchool
@ColomboEnglishSchool 4 ай бұрын
ඉතා අලංකාර සිංහල හඬකැවූ සහ උපසිරැසි සමඟ චිත්‍රපට බලන්න එන්න යාලුවනේ. පට්ට ක්වොලිටි කතා ගොඩයි.❤🎉❤
@සංජයලියනගේ
@සංජයලියනගේ 4 ай бұрын
අපි බලනව වැඩේ මරු ලෝබරි ෆිල්ම් ඕන ❤
@nethunerhu3467
@nethunerhu3467 4 ай бұрын
නෙයා කපටියි නිසංක හරිම පවි ගැනිත් තමන් ලග නැ ගොඩක් අසරනයි❤
@kamalasamarathunga4266
@kamalasamarathunga4266 4 ай бұрын
සෙබා උඩට උස්සල ගන්නකොට අනාට සෙබා සපෝට් කලා තාප්පයට අත තියල ඉස්සිල උඩට ගියේ..ඒක දැක්කෙ නැද්ද කවුරුත් .
@PathiranaSaman-qd6kl
@PathiranaSaman-qd6kl 4 ай бұрын
ඔව් මන් දැක්කා
@anuruddhikapanwattage9598
@anuruddhikapanwattage9598 4 ай бұрын
අයියෝ රහස් කියන්න මහපාරට එනවද අප්පා 😂... සමන්දිනී ඇවිත් එයාගේ ගෙදර ප්‍රශ්න කියන්නෙත් ගෙදර අනික් ප්‍රශ්න කතාකරන්නෙත් මහ පාරේනේ.... අනිත් එක ඒකත් මහ හයියෙන් කෑගහලා.. ඔහොම රහස් කතාකලාම නිකන් පත්තරේ දැම්ම වගේනේ... අනික ඔය වගේ වතුවල කොහොමත් රෑ දවල් නැතුව මිනිස්සු පාරේ ඉන්නවා
@nilanthafonseka5112
@nilanthafonseka5112 4 ай бұрын
තෙනුවර කාරයා අවසානේට දුන්නු ටොක් එක...... අද කාලේ ගොඩක් එවුන්ට ගැලපේනවා... 🔥 නාට්ටියේ ගන්න දේකට තිබ්බේ එච්චරයි
@kumariashoka8059
@kumariashoka8059 4 ай бұрын
Ekenm
@chandaniperera5734
@chandaniperera5734 4 ай бұрын
සෙබිබාට හොද වැඩෙි වයස විදිහට ඉන්න ඔිනැ
@disanayeka
@disanayeka 4 ай бұрын
සෙබ්බා මාමා 😅😅😅😅😅😅අම්මෝ ඔයා
@kasunchathuranga1008
@kasunchathuranga1008 4 ай бұрын
ඇඩ්වර්ටීස්මට් ට්කවත් හරියට බලාගන්න විදියක් නෑ මේ කතාවක් දානවා...
@SriyaniPathmalatha-sf9yi
@SriyaniPathmalatha-sf9yi 4 ай бұрын
අපෝ අයිරා ඔනවාට වඩා වැඩියි නැති පුස්න ඇති කරනවා
@sandunikalakmali6758
@sandunikalakmali6758 4 ай бұрын
Ow kata nisa 😢
@TharuAsha
@TharuAsha 4 ай бұрын
අම්මල ඔහොම තමයි ... ඕක ඉතින් බලන් ඉන්න අපිට වැරදි උනාට... අම්ම කෙනෙකුට දරාගන්න බෑ.
@ruhunulankatv1098
@ruhunulankatv1098 4 ай бұрын
අනාගෙ චරිතයනම් සුපිරී චරිතයට පන පොවනො
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 4 ай бұрын
තමන් අවංකවම ආදරේ කන්න.අය එයාලට ලැබෙන්න ඕනේ🤲🤲❤️❤️නේහ.නිර්වාන් .ඒ දෙන්නා වෙන් කරන්න එපා❤.හැමෝගෙම හිතන පතන ප්‍රාර්ථනාවල් ඉෂ්ට වෙන්න ඕනේ🤲හැම වෙලේම හොඳ දේවල් කරන්න හිත යොමුවෙන්න ඕන🤲🤲❤️
@emmadevni8039
@emmadevni8039 4 ай бұрын
Nirvan only loves Sneha , not Neha.
@nilupulinuwandhara8150
@nilupulinuwandhara8150 4 ай бұрын
අනා♥️🌼💫
@IroshaWeerasinghe
@IroshaWeerasinghe 4 ай бұрын
පව් කියලා හරියන්නේ නෑ මේක කතාවක් උනත් සෙබ්බගේ නාකි කම ගැන හිතන්න ඕනි
@haturusinghahaturusingha4755
@haturusinghahaturusingha4755 4 ай бұрын
යකෝ සෙබාගේ ඇඩිල්ල පවු ංංංංංංපවුංංංංංංංපවුංංංංං😂😂😂😂😂😂
@saduniwarnakulasuriya5488
@saduniwarnakulasuriya5488 4 ай бұрын
හොද වැඩේ සෙබ්බාට අනා තමා හොදටෝම කරේ සෙබස්තියන්ට 😂
@gayanikumari7696
@gayanikumari7696 4 ай бұрын
සෙබ්බා මාමා හිනා කාල පන ගියා කුවේට් අපි
@songworld1160
@songworld1160 4 ай бұрын
ඔයා කුවේට්ද. හරි thanks අපි දැනගත්ත😊😂
@Hiru_Prabha
@Hiru_Prabha 4 ай бұрын
අනා සුපිරියක් අයියේ ඔයා ❤️🫰
@NilminiNilmini-ve2zw
@NilminiNilmini-ve2zw 4 ай бұрын
Ana adanam Patta 😢😢adunath akkai oyage ragapamanam superi 😂😂😂😂😂❤❤❤❤
@akilaprasad9676
@akilaprasad9676 4 ай бұрын
අනාට වින්ද්‍යා සෙට් කියල හිතෙන්නෙ මට විතරද
@DILINIIMALKAMARIYANPULLE
@DILINIIMALKAMARIYANPULLE 4 ай бұрын
සෙබාගෙ ලස්සන මූනෙ අඩනකොට
@SujaniPriyankara-ts2yv
@SujaniPriyankara-ts2yv 4 ай бұрын
සෙබාගෙ ඇඩිල්ල දැකල බඩ ගියේ මේ මට විතරද 😁😁😀😀😀
@R.kJayasekara
@R.kJayasekara 4 ай бұрын
ගිය සතියේ සමන්දිනී හේමාල් එක්ක හුරතල් වෙනවා පෙන්නුවා නේද ....අද ඒ කොටස තිබ්බේ නෑනේ...සමහර විට ඒ ආයුශ් දැක්ක හීනයක් වෙන්න ඇති ....🤔🤔🤔🤔
@Muthu1835
@Muthu1835 4 ай бұрын
😂අනේ සෙබස්තියන්ට නම් හොද වැඩේ
@Thilinithilini-d6s
@Thilinithilini-d6s 4 ай бұрын
මත් කැමති අනාට
@chanakamadushanaka3979
@chanakamadushanaka3979 4 ай бұрын
අයිරගේ ඇඩියාව නම් එපා වෙනව හැම වේලාවේම අඩන එකනේ වැඩෙ
@sonyabanda6543
@sonyabanda6543 4 ай бұрын
තේනුවර නාකියා හදන්නේ මුඩුක්කු නිර්වාන්ට නේහව දෙන්න !! මෙහෙමත් යාලුවෝ😒
@fernandojacintha9781
@fernandojacintha9781 4 ай бұрын
හොද වැඩේ සෙබා ට වත්කම් පෙන්නන්න අවා
@sandunikalpani190
@sandunikalpani190 4 ай бұрын
තේනුවර වගේ යාලුවෙක් 🥺🥺
@RandunuLankesh
@RandunuLankesh 4 ай бұрын
කිසිම අදරයක් ලස්සන නොවුනු කියාදෙන්න අදරේ තරම් 😂😂😂😂😂😂
@HansikaHemachandra
@HansikaHemachandra 4 ай бұрын
Yash thama charithe...❤️❤️❤️❤️
@darmasiriruwan5454
@darmasiriruwan5454 4 ай бұрын
හොඳම කොටස තේනුවර nissanka
@chandrikahewage1742
@chandrikahewage1742 4 ай бұрын
තේනුවරගෙ හොද අදහස
@nandaniranasingha2248
@nandaniranasingha2248 4 ай бұрын
අද කතාව නියමයු කියන අය කෝ කොහොමද සෙබ්බා..තාප්පෙ උඩ හිටිය විදිය😂😂😂
@anushaliyanage4092
@anushaliyanage4092 4 ай бұрын
If you are wrong, Mr., he can leave his country someone already use his name😂
@priyanthiwallage1869
@priyanthiwallage1869 4 ай бұрын
අනා පිස්සුවක් නියම චරිතෙ ❤
@rosiirosi2151
@rosiirosi2151 4 ай бұрын
මාත්. හරි මේ. ආසයි. මේ. නාට්ටිය ට ❤️❤️❤️❤️👍👍👍👍
@sandunikalpani190
@sandunikalpani190 4 ай бұрын
සෙබස්තියන්ට ගහද්දි ලින්කනුත් ඉන්න තිබ්බේ 🤣🤣🤣
@dhammikmanel2660
@dhammikmanel2660 4 ай бұрын
මම කතාව ඵලන්නෙ අනා නිසා..💞💞💞💞💞💞💞💞👍👍👍👍👍👍
@dinushkakumara-vs5dn
@dinushkakumara-vs5dn 4 ай бұрын
එලපන් එලපන් හැමදාම මචන්
@pathminiherath4915
@pathminiherath4915 4 ай бұрын
අනේද කියන්නෙ එලපන් උදාරෙන්ම 😍😍😍😍🇦🇪🇦🇪🇦🇪​@@dinushkakumara-vs5dn
@endaraendara9130
@endaraendara9130 4 ай бұрын
අපි ආදරෙයි අනා සර්ට ❤
@SankalpaniWijesooriya
@SankalpaniWijesooriya 4 ай бұрын
වින්ද්‍යා එනපොට හොදනෑ අනා පරිස්සමෙන්
@nethunerhu3467
@nethunerhu3467 4 ай бұрын
අනාට පන වගේ අාදරේයි❤
@chamilahemanthi2472
@chamilahemanthi2472 4 ай бұрын
රෙදිමෝලවත්ත හොදයි. සාවිත්‍රී ඇමති එක්ක නටන එක හොදද. නිර්වාන් ගේ ෆැමිලි එක හොදයි
@stellafonseka8036
@stellafonseka8036 4 ай бұрын
මහා අම්මන්ඩිත් ඕවර ඇක්ට්න්
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 4 ай бұрын
හොඳ වැඩෙි සෙබා මාමාට 🤣🤣🤣
@sonyabanda6543
@sonyabanda6543 4 ай бұрын
නිර්වාන්ගේ මූසල මූන හොදය් කුබුරට හිටවන්න !!
@ArunikaDeshani
@ArunikaDeshani 4 ай бұрын
Mama kiyanna hithagena aapu hamadema comment wala thiyanawane
@Ashoka-m7e
@Ashoka-m7e 4 ай бұрын
Dwani niyamai sbstynta krpu da aira Amma niyam Amma kanka
@chandrikahewage1742
@chandrikahewage1742 4 ай бұрын
හොද වැඩෙ සෙබාටඋස්සල පොලෙවෙගහන්න තිබුණේ
@senithalochana3689
@senithalochana3689 4 ай бұрын
Anna nam superi ❤❤❤❤❤❤❤❤
@gawishkamadushan2192
@gawishkamadushan2192 4 ай бұрын
අනා❤
@sonyabanda6543
@sonyabanda6543 4 ай бұрын
නිෂ්ෂන්ක රට ගිහින් සිල්ගන්න ඇති !! ගෑනි එක්ක එක්තු වෙන්න. !
@sriyalathalatha3155
@sriyalathalatha3155 4 ай бұрын
මමත් ඉන්නවා මම කැමතියි අනාගේ චරිතේට වාවු
@amakumari877
@amakumari877 4 ай бұрын
ඒක නමි ඇත්ත අයිර දෙවෙනි සුපිරි කෝ එහෙම අයට සමිමාන
@ThilakaGovinna
@ThilakaGovinna 4 ай бұрын
තෙනුවරතමයි.හොඳටම කලේ
@hasanthahasantha1836
@hasanthahasantha1836 4 ай бұрын
සෙබාගේ කට
@indranirani3096
@indranirani3096 4 ай бұрын
මෙ යකා ගහල පන්නන්ඩ ඔනෙ සරම උත්සගෙන නටනවට
@yohandon7723
@yohandon7723 4 ай бұрын
Super act yash❤❤👏👏💥💥
@nimsarashashi7499
@nimsarashashi7499 4 ай бұрын
සෙබා පව් අනා😂😂😂
@kanthiperera537
@kanthiperera537 4 ай бұрын
කතාව.දෙපාරක්.බැලුව.සෙබ්බට.වෙච්චදේ.අම්මො.මතක්.වෙද්දිත්.හිනා
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 4 ай бұрын
අපොයි මේ ගෑනි කොල්ලො දෙන්නවම බිල්ලට දීලා
@sameeranuwan0317
@sameeranuwan0317 4 ай бұрын
plese කතාව දාන්න එපා ඇඩි විතරක් දාන්න 😂
@chandranikahawita963
@chandranikahawita963 4 ай бұрын
අද කතාව ලස්සනයි ❤❤❤❤❤❤
@KuwaitFlag-b2h
@KuwaitFlag-b2h 4 ай бұрын
අනේ..අපි..නමි..අනා..පුතාගේ..චරිතේට..අාඝයි
@nilankalakmal4635
@nilankalakmal4635 4 ай бұрын
අර රට ඉන්න එකාගේ වොයිස් එක
@NilminiNilmini-ve2zw
@NilminiNilmini-ve2zw 4 ай бұрын
Ammo aira oyath Maru wachana NH keyanna adareiiiiii seratma❤❤❤❤❤
@Vinsadaproduced
@Vinsadaproduced 4 ай бұрын
අනා ❤❤❤❤❤❤
@sandunikalakmali6758
@sandunikalakmali6758 4 ай бұрын
අනාගේ ඉස්සර වගේ ආයෙම කොන්ඩේ වැවිලා චුට්ටක් 🙈🙈
@ishanipriyanka1685
@ishanipriyanka1685 4 ай бұрын
සෙබාට මරු වැඩේ උනේ
@kumudukumari
@kumudukumari 4 ай бұрын
සෙබා අබිලින් මාමා වගේ කෝපි කඩේ
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 45 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 6 МЛН
ඔක්කොමලා හම්බවෙච්ච දවසක් | late post
23:15