Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 780 | 11th June 2024 | Sirasa TV

  Рет қаралды 915,871

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 1 700
@letticiyairangani352
@letticiyairangani352 3 ай бұрын
මගේ නංගි ගේ පුතාට ඊයේ ඔපරේෂන් කලා තාම ICU ඒකේ ඉන්නේ ඒයාට ඉක්මන් සුවය පුර්ථනා කරන්න යාළුවනේ ප්ලීස් ඊයේ ඉදලා අපේ පුතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කල හැමෝටම ගොඩක් ස්තුතියි 🙏🙏🙏ජේසු පිහිටයි පුතේ ඉක්මනින් සනීප වේන්න 🙏🙏
@upulbandara
@upulbandara 3 ай бұрын
ඉක්මනින් සුව වෙන්න තෙරුවන් සරණයි
@AnuradaAnurada-fi6zf
@AnuradaAnurada-fi6zf 3 ай бұрын
dalada samiduge pihiten oyage nangige puthata ikman suwaya lebewa
@dhanuwijesinhe3370
@dhanuwijesinhe3370 3 ай бұрын
Budu saranai lamayata
@SanjeewaUdayasiri
@SanjeewaUdayasiri 3 ай бұрын
@SanjeewaUdayasiri
@SanjeewaUdayasiri 3 ай бұрын
@indufernando-q2l
@indufernando-q2l 3 ай бұрын
මේවානෙ රඟපෑම්... විශිෂ්ඨයි.. ,,ලින්කා ඔයා සද්ද නැතිවම ගියත් මේ කතාවට ඔයා කල දක්ෂ රඟපෑම් වෙනුවෙන් බෙහෙවින්ම ස්තුතියි ..❤ 🙏
@dilanchathuranga7558
@dilanchathuranga7558 3 ай бұрын
අයිරට දෙවෙනිට සම්මාන දෙන්න නෙවෙයි ඒ චරිත දෙකට සම්මාන වලින් දමල ගැහුවත් මදි.❤️ මාරම තාත්විකව රගපානව.අනිවාර්යයෙන් සම්මාන ලැබෙන්න ඕනි මිනිස්සු මේ.
@thilantharuka9699
@thilantharuka9699 3 ай бұрын
Aniwaryenma
@munaalblushi8551
@munaalblushi8551 3 ай бұрын
සහතික ඇත්ත
@sunalibandara210
@sunalibandara210 3 ай бұрын
Award ekakata nominate unoth wath athi, nattan ithin social media wla followers la inna celebrity la tma win karanne😂
@SurysKolala
@SurysKolala 3 ай бұрын
😂😂😂😂😂😊😊😅😅😅oyyy oyyyy ahema kiyanda epaa...sammana ganammmm
@deepadammika9446
@deepadammika9446 3 ай бұрын
Aniwaryanma
@nilanthiwijekoon7627
@nilanthiwijekoon7627 3 ай бұрын
ටෙලියකදි උනත් කෙනෙක්ගෙ මරණයක් දරා ගන්න බැරි මිනිස්සු අපි 😢😢
@nuwandulanjana2355
@nuwandulanjana2355 3 ай бұрын
ඇත්ත🤕😢
@Bookshop.Madushaani2024
@Bookshop.Madushaani2024 3 ай бұрын
Aeththamai😢
@ShifraRahmath
@ShifraRahmath 3 ай бұрын
Aniwaryayenma
@maleesha_nimsara2034
@maleesha_nimsara2034 Ай бұрын
Owu aththa😢😢😢😢😢😢😢😢😢😢
@user-bi2dw5sf6q
@user-bi2dw5sf6q 3 ай бұрын
ඇස්වලට කදුලු අවේ මගේ ව්තර ද ඇඩුන අය ඉන්නවා නම් ලයික් එකක්දන්න
@SMadushika
@SMadushika 3 ай бұрын
math aduwa
@MaaliDasanayake
@MaaliDasanayake 3 ай бұрын
😢😢😢😢මම😢😢😢😢
@krishanthipathmaseeli7083
@krishanthipathmaseeli7083 3 ай бұрын
ඇත්තම කිව්වොත් මම රෑට කැම කනගමන් බැලුවෙ දෙවෙනි එහෙම කියවනකොට මට හිතුනෙ මීට අවුරැදු 31 කට කලින් මැරැන මගෙ තාත්ත මේ මැරැනෙ කියල කන එකත් හිරඋනා හොදටම ඇඩුව 😪😪😪😪
@madushanigamage4192
@madushanigamage4192 3 ай бұрын
Adanam aduwa athi wenna
@malithnuwan8445
@malithnuwan8445 3 ай бұрын
Matat
@shamalisandya8372
@shamalisandya8372 3 ай бұрын
තාත්තා නැති අඩුව දැනෙන්නේ තාත්තා නැති වෙලා ගියාම .ඒක කියන්න බැරි වේදනාවක් 😢😢😢😢
@SajeeJayaweera
@SajeeJayaweera 3 ай бұрын
Ou eka aduva danne nethi kenekmai😢
@chamikakaushyani1862
@chamikakaushyani1862 3 ай бұрын
දනුෂ්කා මහත්මිය, යෂ් ඔහ්............. ඒ රංගනය. අනර්ගයි අති විශිෂ්ටයි...... ඇස් දෙකෙන් එන කඳුළු නවත්ත ගන්නත් අමාරු වුනා ඒ රංගනයට. මෙන්න සම්මාන ලැබිය යුත්තන්. අනර්ග (යෂ්) අනිවාර්යයෙන්ම හොඳම නලුවා විය යුතුයි. ඕනෑම රඟපෑමක් කළ හැකි, රඟන්න වගේම නටන්න,ගයන්න සියලුදේට දක්ෂ all rounder කෙනෙක්. No words ❤
@AH_DPP
@AH_DPP 3 ай бұрын
ඔව් ඒ වුනාට ඇගයීමක් නැති එක තමයි දුක.සම්මාන ලැබිය යුතුය
@nirangadedunu7577
@nirangadedunu7577 3 ай бұрын
Aniwarenm ❤❤❤❤
@weraduwawellalagesurangi8582
@weraduwawellalagesurangi8582 3 ай бұрын
යෂ්/ රන්දික ගුනතිලක දෙන්නාම මාරම දක්ෂයි
@DeepaniHemalatha
@DeepaniHemalatha 3 ай бұрын
❤❤
@ChamathAshan-kq2ub
@ChamathAshan-kq2ub 3 ай бұрын
@අංගම්මනසුමනෙ
@අංගම්මනසුමනෙ 3 ай бұрын
අයියො කතාවෙ හොඳම චරිතයක් ගියා. හිනා වෙන්න හරි හිටියෙ ඒ මනුස්සයා 🥺❤️
@ShifraRahmath
@ShifraRahmath 3 ай бұрын
ඒ මනුස්සයාට කතාව එපා වෙලා අයින් වෙන්න ඕන වෙන්නැති..බැරිම තැන මැරිලා යන්නැති..
@Uday27108
@Uday27108 3 ай бұрын
අනා ගෙ රගපෑමක් නෙමෙයි. ඇත්තම ජිවිතේ වගේ. මට නම් හරිම අමාරුයි ඒක දරා ගන්න🥺. එ වචන.තාත්තෙක් නැති කෙනෙක්ට ඒක දැනෙනවා වැඩි 😭😭😭
@DiliniSanjeewani-xt1qs
@DiliniSanjeewani-xt1qs 3 ай бұрын
මමත්ඔයවිදියටදුක්වෙනාමගෙතාත්තානැතිවෙමාසහතරක්වෙනවාඅදමටඑවෙදනාතවත්දැනුනාමෙකබලලා😢😢😢😢😢😢😢😭😭😭😭
@RoyDesilva-l7d
@RoyDesilva-l7d 3 ай бұрын
​@@DiliniSanjeewani-xt1qsඔව් සහෝදරයා ඒක දැනෙන්නේ තාත්තෙක් නැති වුණාමයි.....
@gayathriranaweera1591
@gayathriranaweera1591 3 ай бұрын
Yes
@krishanthipathmaseeli7083
@krishanthipathmaseeli7083 3 ай бұрын
මටත්
@Uday27108
@Uday27108 3 ай бұрын
@@DiliniSanjeewani-xt1qs 😭🥺🥺.ඔයාගේ තාත්තා ට නිවන් සුව ලැබේවා.. මගේ තාත්තා නැතිවෙලා ලබන july 11 ට අවුරුදු 25 ක්‌ වෙනවා 🥺
@shaniShani-hc9bi
@shaniShani-hc9bi 3 ай бұрын
සම්මාන දෙන්න ඕන නලු නිලියන් මෙන්න..මාර රගපෑම..යශ්, දනුස්කා❤
@manannalagemaduwanthi8204
@manannalagemaduwanthi8204 3 ай бұрын
තාත්තා නැති වෙන්නම ඕනේ එකේ වේදනාව දැනෙන්න..ඇත්තටම එයාලාට සැපැක් දෙන්න බැරි උනාම හරි වේදනයි😢😢
@dhanushkasameera5618
@dhanushkasameera5618 3 ай бұрын
😢
@isharaekanayakeishi9519
@isharaekanayakeishi9519 3 ай бұрын
එකනම් ඇත්ත 😢😢
@Wijewera-ht4lw
@Wijewera-ht4lw 3 ай бұрын
එක ඇත්ත 😥😥😥
@janakamahindha504
@janakamahindha504 3 ай бұрын
කතාව ඇත්ත 🙏🙏🙏🙏
@sujeewalakmalcricketwork4985
@sujeewalakmalcricketwork4985 3 ай бұрын
Ow eka ඇත්ත
@arunanishantha9238
@arunanishantha9238 3 ай бұрын
මේක බලන හැම වෙලාවෙම මට මතක් උනේ මගේ තාත්තිව.එයා අපිව දාල ගිහින් දැන් අවුරුද්දක් .අද වගේ මතකයි මම මල්ලි අම්ම් hospitel එකට යද්දි තාත්තිගෙ ඇද වටේට Doctorsල වට වෙලා.ඒත් ටිකකින් ඒ හැමෝම අයින් උනා.doctor මල්ලිටයි මටයි එයාගෙ room1ට එන්න කියල අපි එතනට ගියා.ටිකකින් අක්කි ඇවිත් කිවුවා තාත්තිගෙ machine නැවැත්තුනා මල්ලි කියලා.ඇත්තටම ඒ නැවතුනේ මගේ තාත්තිගෙ machine නෙමෙයි.අපි හැමෝගෙම හදවත.අදටත් මේක අපිට හීනයක්.හරියටම මාස එක හමාරක් මම මගේ තාත්තිගෙ ඇද ලගට වෙලා එයා කොයි මොහොතක හරි ගෙදර ගෙනියන්න බලාගෙන හිටියා.මට එයා එයා ලග ඉන්න බැරි උනේ එදා විතරයි.ඒත් එදාම මට එයාව ගෙදර ගේන්න පුලුවන් උනා.හැබැයි හීනෙන්වත් නොහිතුව විදිහට.එදා මගේ අම්මි කෑ ගැහුවෙත් මේ විදිහටමයි.අදටත් මට අම්මිට,මල්ලිට,අක්කිට ගෙවෙන හැම තත්පරයකම එයා නැති අඩුව හොදටම දැනෙනවා.ඇත්තම කිවුවොත් එයාට අපි වගේම අපිට එයාවත් ලෝකයක්.අපි තුන් දෙනා මේ ලෝකෙ දැක්ක හොදම ආදරනීයම තාත්ත එයා.🥲🙏❤
@anuruddhikapanwattage9598
@anuruddhikapanwattage9598 3 ай бұрын
ඔයාගේ තාත්තා කොහේ හරි ඉදන් ඔයාලා දිහා බලන් ඇති. අපි හැමෝම ඉපදෙන්නේ කවදා හරි මැරෙන්න... මැරෙන විදිහත් අපි ඉපදෙනකොටම ලියවිලා ඉවරයි... ඉතින් අපි හැමෝම ඒ විදිහටම කවදා හරි කොහේදී හරි මැරෙනවා 😔
@reshelareshela520
@reshelareshela520 3 ай бұрын
Mage tattath natiwemaadatadawas 40 e Duka kiyanna wachana na.tamat man adanawa😢
@indikalakmal9500
@indikalakmal9500 3 ай бұрын
කෝ බලන්න අද අඩපු අය
@user-wn5kw6dp7h
@user-wn5kw6dp7h 3 ай бұрын
😢
@nilanialawaththa6359
@nilanialawaththa6359 3 ай бұрын
😥😥😥😥
@gayathriranaweera1591
@gayathriranaweera1591 3 ай бұрын
😢😢
@ShaluNilini
@ShaluNilini 3 ай бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢
@SithuMetti
@SithuMetti 3 ай бұрын
😢😢😢😢😢
@sstwin-op9ks
@sstwin-op9ks 3 ай бұрын
මගේ රත්තරන් තාත්තා ...මගේ ආයුශත් අරන් ජීවත් වෙන්න ඔනී...ම්ගේ තාත්තාට ජය ශ්‍රී මහා බොදි පිහිටයි
@milindugimhana
@milindugimhana 3 ай бұрын
ප්‍රියන්ත සර් කතාව ලින්කන්ගෙ චරිතය හරහා ලස්සන කරාට ස්තූතී ❤️‍🔥
@deepikand5722
@deepikand5722 3 ай бұрын
Athtenma ow sammana labenna ona me ayatai
@milindugimhana
@milindugimhana 3 ай бұрын
@@deepikand5722 ස්කෝලෙදි උගන්නනකොට උනත් ඔය විදියෙම ආතල් චරිතයක් . ❤️‍🔥 සර්ගෙ ගුරු ජීවිතේ අන්තිම බැජ් එකේ ගෝලයෙක් වෙන්න ලැබුන එකම මට ලොකු ආඩම්බරයක් ❤️‍🔥
@Nisha-cx3so
@Nisha-cx3so 3 ай бұрын
Ow aththamai godak kamathima naluwek ❤❤❤
@dilanrox1951
@dilanrox1951 3 ай бұрын
මේ එපිසෝඩ් එක තව පාරක් බලන්න ආස හිතෙන අය ඉන්නවද. අවුරුදු දෙකකටත් වැඩියෙන් තිබ්බ කතාවේ මුල ඉඳන් හිටපු චරිතයක් නැති උනා. සමාජේ මේ වගේ ඇත්තටම වෙච්චි සිදුවීමුත් ඇති.
@DeshGunawardanaDG
@DeshGunawardanaDG 3 ай бұрын
කතාවක් උනත් කදුලු එන තරමට අධ්‍යක්ෂණය අති විශිෂ්ටයි 🥺🥺🥺👐
@nuwanthikasandamali8935
@nuwanthikasandamali8935 3 ай бұрын
අන්න ඒක විතරයි මටත් හිතුනෙ ❤
@himalikumari2399
@himalikumari2399 3 ай бұрын
ඇයි රගපෑම..රගපානවා කියලා හිතන්නෙම නෑ..
@ashanilakmini3450
@ashanilakmini3450 3 ай бұрын
ඒ චරිත ඇතුලේ ජිවත් වෙනවා 🥺 දෙවෙනි අයිරා අම්මා ❤️👌🏻
@ruwaniayesha1603
@ruwaniayesha1603 3 ай бұрын
ඇඩුනා මේකනම් බලන්න බැ අද 😭😭එතරම් අදනම් මාර දුකයි කතාවක් උනත් මෙහෙම රගපෑම් 😭
@piyumirasanjali9358
@piyumirasanjali9358 3 ай бұрын
සිරාවටම ඇත්ත
@RTS431
@RTS431 3 ай бұрын
අනා නම් මාරයි ආ.....මෙන්න නලුවො...
@munaalblushi8551
@munaalblushi8551 3 ай бұрын
අනේ මටත් හොඳටම ඇඩුන. එයාලගෙ රගපෑම එතරම්ම තාත්විකයි
@shanthalakmal8349
@shanthalakmal8349 3 ай бұрын
Sirawatama,aduna
@nikadoni2851
@nikadoni2851 3 ай бұрын
මෙක කතාවක් උනාට අයිර අම්මා දෙවනි අඩදි මටත් ඇඩුනා තාත්තගෙ නැති විමේ මට ආයෙත් මතක් උනා
@priyangikajayakody785
@priyangikajayakody785 3 ай бұрын
දෙවනි වගේ නලුවන්ට සම්මාන ලැබෙන් නෑ කියන්නේ ලොකු අසාදාරණයක්.
@lasunlasun7651
@lasunlasun7651 3 ай бұрын
කතාවේ අද කොටසටනම් පට්ට දුක හිතුන මන් වගේ තවත් අය ඉන්නවද 😢😢
@DammaokaRathnayaka
@DammaokaRathnayaka 3 ай бұрын
😂😂😂
@manjulanaranpanawa.malayas1232
@manjulanaranpanawa.malayas1232 3 ай бұрын
පිුයන්ත සෙනවිරත්න මහතාට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබෙිවා තෙරැවන් සරණයි
@shashinihansani4563
@shashinihansani4563 3 ай бұрын
පව් අනේ ලින්කන් 😭 කතාවක් වුනත් අනා යි අයිරයි අඬද්දි මාර දුකයි .ඒ කියපු කතාවට නම් ඇඬුනා 😣
@chanukadinesh7100
@chanukadinesh7100 3 ай бұрын
😢😢😢Hm
@NiroshanaI.g.k
@NiroshanaI.g.k 3 ай бұрын
😢😢😢😢😢
@ShamiSamarasekara
@ShamiSamarasekara 3 ай бұрын
අදනම් කතාව බලද්දි ඇඬුණා එ තරම් අපි සංවේදි වෙන්න කට්ටියම හොදින් රඟපෑම කරලා තියෙනවා. 😍 කතාව අවසාන් කරන්න පුළුවන් හොඳින් මීනා සියාගේ මලගෙදර ඇවිත් අම්මා තාත්තා එක්ක අයේ රට යවලා,දෙවෙනි ජන්ඳය ඉහළින් ජයග්‍රහණය කරවලා දිගසිව එකතු කරලා,ලොකු නේහා එකතු කරලා ,වින්ද්‍යාවත් රට යවමු ලමයා එක්ක 👌ලස්සන අවසානයක් දෙන්න කියාදෙන්න ආදරේතරම් තුලින්
@Pramudikaveesha77
@Pramudikaveesha77 3 ай бұрын
අවසාන කොටසටනම් ගොඩාක් දුක හිතුනා දෙයියනේ...කතාවට උනත් අපිටත් ඇඩෙනවා බලද්දී🥺
@hasinthyarathnayaka
@hasinthyarathnayaka 3 ай бұрын
අද නම් ඇත්තටම හොඳටම ඇඬුවා 😢 ලින්කන්ගේ චරිතය එතුමා නියමෙටම කලා ❤ අනා, අයිරා අම්මා acting superb ❤❤
@piyumirasanjali9358
@piyumirasanjali9358 3 ай бұрын
අනාගේ acting හරිම තාත්විකයි..ඇත්තටම ඇඬුනා අද නම්
@chanukadinesh7100
@chanukadinesh7100 3 ай бұрын
😢😢
@yamuna.roshani
@yamuna.roshani 3 ай бұрын
😭😭😭😭😭😭. ඇත්තටම ඇඩුනා. කතාවක් කියලා අමතක උණ. දෙය්යනේ දරාගෙන හිටියේ ඉන්න බැරි උනා තාත්තා මතක් උනා මට එයා නෑ 😢😢😢😢😢😢. ඇගම පන නැති උනා වගේ. දෙය්යනේ 😭😭😭😭😭.
@RohiniRanasinghe-q6u
@RohiniRanasinghe-q6u 3 ай бұрын
❤❤❤
@akalankalakshitha1367
@akalankalakshitha1367 3 ай бұрын
Supiri acting ana
@prasannakumara8897
@prasannakumara8897 3 ай бұрын
අද මෙක බලලා කදුලක් නොවැටුනානම් හිතක් පපුවක් නැ මිනිහෙක්.කාතාව උනත් තාත්තගේ ආදරේ දැනෙන්න නැති වෙලාම බලන්න ඔනේ 😢😢
@PREMALATHAWijerathna
@PREMALATHAWijerathna 3 ай бұрын
මොන ප්‍රශ්න අඩුපාඩුකම් මැද හරි එකට බැඳුනු කාටත් ආදර්ශයක් දෙන ආදරණීය පවුලක්
@thushanamarathna1859
@thushanamarathna1859 3 ай бұрын
එක්කෙනෙක්ට කතාවෙන් අයින්වෙන්න අනික් නළු නිළියො මාර දුකක් නෙ විදින්නෙ. Nicely acting specially by Dhanushka & Yash.
@jithairoshima7876
@jithairoshima7876 3 ай бұрын
ලින්කන් සැපක් විදලා නැහැ, ඒ නිසා අනා දිනලා ලින්කන් සැප විදින කම් එයාව මරන්න එපා 😭😭
@nayanad4782
@nayanad4782 3 ай бұрын
බේර ගනීද..ලින්ක කතාවෙන් අයින්වෙනවාද?
@AshanIsuranga-fg9vz
@AshanIsuranga-fg9vz 3 ай бұрын
E debasa marama hithata weduna
@TharushaNirmani
@TharushaNirmani 3 ай бұрын
දෙයියනේ අනාගේ රගපෑම 🥺 මල ගෙදරක ඉදියා වගේ ඇත්තටම
@Uday27108
@Uday27108 3 ай бұрын
ඇමතියා ඉවරයි පුතී. අනාගේ රතු කට්ට පැන්නුව 😭
@lathanayalage4717
@lathanayalage4717 3 ай бұрын
අනිවාර්යයෙන්ම 😂😂😂
@AH_DPP
@AH_DPP 3 ай бұрын
ඔය වගෙ පව්කාර ඇමතියන් නැති වෙන්නම ඕනි.කරන කැත වැඩ නිසා
@surangiangi
@surangiangi 3 ай бұрын
අම්මෝ ඒ වචන ටික අනර්ඝගේ පපුව පිච්චෙනවා අනේ දෙවියනේ 🙏🙏🙏🙏🙏🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲
@NeranjanBandara-xz8wt
@NeranjanBandara-xz8wt 3 ай бұрын
කතාවක් බලලා ඇස් දෙකට කදුලක් ආවෙ අද ලින්කා කියන්නේ. නලුවෙක් නෙවෙයි සම්මානයක්❤❤❤❤❤❤❤❤❤❤❤❤මගෙත් අප්පච්චි නැ. අම්මයි අප්පචී කියන්නේ ඇස් දෙකෙන් දැකපු නැති ලෝකයක් .
@viduminiupeksha5644
@viduminiupeksha5644 3 ай бұрын
මෙච්චර කල් කතාව බැලුවා...කමෙන්ට් එකක් දාන්න හිතුනෙ අද....දෙවෙනි.....අයිරා....මාර රගපෑම් ඒවා....ඒ චරිත ඇතුලේ ජීවත් වෙන ගමන් රගපාන්නෙ ඒ දෙන්නා..මාර දක්ශතාවයක්.....
@NethmiSinethma
@NethmiSinethma 3 ай бұрын
තව මේකෙ වෙඩි වදින්න ඉතුරු වෙලා ඉන්නෙ බලන අපි විතරයි 😂
@Nimashi1111
@Nimashi1111 3 ай бұрын
Eka nam aththa😂
@kushaniweerasinhe7350
@kushaniweerasinhe7350 3 ай бұрын
True.
@MadukaDiyas
@MadukaDiyas 3 ай бұрын
😂
@sachinisewwandi1837
@sachinisewwandi1837 3 ай бұрын
😂😂
@ssskjyr.1999
@ssskjyr.1999 3 ай бұрын
Kiyala wadaka naa
@udeshikamaduwanthi6227
@udeshikamaduwanthi6227 3 ай бұрын
අන්තිම ටිකනම් හදවතටම දැනුනා ඒ තරම් තාත්වික රංගනයක් ඇත්තමයි අයිරා දෙවනි මාරම සුපිරි❤
@KuwtKywt
@KuwtKywt 3 ай бұрын
අනාගෙයි අයිරාගෙයි රගපෑම නියමයි ඇත්තම කියලා හිතෙනවා ඇස් වලට කදුළු අවා
@DharshanaDubai
@DharshanaDubai 3 ай бұрын
කෝ ලොකු කොල්ලෙක් දෙන්නෙක් හිටිය ට කව්ද ලිංක් ට සල්ලි දුන්නේ සලකන්න හිටියේ... කතා ව හැටියට... සාමාන්දිනි විතරයි
@TharukaDilushan-y4x
@TharukaDilushan-y4x 3 ай бұрын
ලින්කන් ජෝක් දුන්නට ලින්කන්ට ආදරෙයී
@anushasadamali1814
@anushasadamali1814 3 ай бұрын
ලින්කන් නැත්තම් වැඩක් නෑ
@ChamilaPreyadarshani
@ChamilaPreyadarshani 3 ай бұрын
අද කතාව ඇත්තටම බලන්න බෑ දුක හිතුනා.
@chandaniboralassa846
@chandaniboralassa846 3 ай бұрын
අදනමි ඉතිං මෙක බලලා අඩපු නැති කෙනෙක් නැතුව ඇති ලින්කන් කියන චරිතේ හරි ලස්සනට රගපැවා හරිම දුකයි 😢😢
@GayaniManage-k8c
@GayaniManage-k8c 3 ай бұрын
සද්දා අයියා අනාගේ ආරක්ෂාව ගැන හිතුවා මදි හොදේ 🤣🤣🤣
@nimeshsathkirana750
@nimeshsathkirana750 3 ай бұрын
ඒකනං ඇත්ත , එයාගෙ බයිලා විතරයි
@liyanageliyanage6195
@liyanageliyanage6195 3 ай бұрын
මම කියන්නෙත් ඒක එයා කිබුහුමක් ගියත් කෝල් කරනවා දැක්කා වගේ මේ වෙලාවේ 🤔🤔
@nalinkumara8059
@nalinkumara8059 3 ай бұрын
එකෙන්ම ගෝඩ් ෆාදර් ෆෙල්...
@buddhikawikcramasingha2371
@buddhikawikcramasingha2371 3 ай бұрын
මේතරම් දුකක් කවදාවත් දැනිලා නෑ කතාවෙ.අනේ ලින්කන් මාමා මරන්න එපා ..එයා පට්ට චරිතයක් ....😢😢
@AdithyaLankesh-eb1yc
@AdithyaLankesh-eb1yc 3 ай бұрын
ඇත්තටම ඇහැට කදුලක් අවා ඒ රගපැම නම් අතිවිශිශ්ටයි ❤
@paemawathiekwt4374
@paemawathiekwt4374 3 ай бұрын
Ou😢
@janakiudayangani4095
@janakiudayangani4095 3 ай бұрын
මට මගේ තාත්තා අපිව දාල ගිය දවස මතක් වුනා අනේ දෙවෙනි අඩන්නෙ ඇත්තටම වගේ පපුව පිචිචෙනව 😢😢😢😢
@chathuratharaka6475
@chathuratharaka6475 3 ай бұрын
ලින්කන් නැති කතාව නිකන් ලුනු නැති හොද්දක් වගේ
@renukagunawardana8335
@renukagunawardana8335 3 ай бұрын
😅😅😅
@dhanukamadushan7329
@dhanukamadushan7329 3 ай бұрын
අනුශ්ක අක්කා මුල ඉදලම මේ චරිතයට එහා දෙයක් කරා ඒ වගේම යශ් ප්‍රෙක්ෂකන් හිනා ගස්සන ලේසි අඩවන්න අමාරුයි ඒ උනාට රංගනය තාත්විකව කරනවා .......ඉදිරීයේදී ඇගඊමකට ලක් වෙන්නම ඕනෑ චරිත ❤
@MohandiramDaya-xm4rw
@MohandiramDaya-xm4rw 3 ай бұрын
යශ්ගෙ රන්ගනය ..ඇත්ත විදියට ම..ඒවා ගේම.තමයි අම්මා ..මටත් හිත හදාගන්න බැරි වුන ..
@maduharshini63
@maduharshini63 3 ай бұрын
අම්මෝ වෙලාවට කතාව බලද්දි කවුරුත් මගේ ලග හිටියෙ නැත්තේ..😢😢😢
@kokilawijesena6973
@kokilawijesena6973 3 ай бұрын
මෙව්වනෙ බන් රගපෑම් 🥺 අනායි අනාගෙ අම්මයි සුපිරි 🥺
@priyawarnakulasooriya7780
@priyawarnakulasooriya7780 3 ай бұрын
තාත්තා නැති වෙන්නම ඕනේ ඒ වේදනාවා දැනෙන්න දෙවනි අයිරා අම්මා නාට්‍යක් නෙමෙයි ඇත්ත ජීවිතේ වාගෙ අපිවත් ඇඩෙව්වා 😢😢😢
@alankaraalankaari312
@alankaraalankaari312 3 ай бұрын
අද,,ඇඩුව,අය,,කෝ,මාත්,,එක්ක,,,පව්,ලින්කන් .,අයියා
@nilminibandara1313
@nilminibandara1313 3 ай бұрын
😢😢😢මං
@Sadeesh217
@Sadeesh217 3 ай бұрын
අම්මෝ අදනම් පට්ටම දුකයි .කාලෙකින් මෙහෙම දැනෙන episode එකක් ගියේ කියන අය මේ කොනට😌
@anjanamadusrini7244
@anjanamadusrini7244 3 ай бұрын
එක එකා මරලා චරිතේ අයින් නොකර නාට්‍ය ඉවර කරානම් හරිනේ අයියෝ
@ManoriSudarshani-ne2rt
@ManoriSudarshani-ne2rt 3 ай бұрын
මගේ තාත්තා නැතිවුණ දවසේ දැනුන වේදනාව අද මට නැවතත් දැනුනා.ඇඩුනා ගොඩාරියක් ඇඩුනා.ජීවත් වෙලා ඉන්න කාලේ කොහොම ගත කලත් තාත්තා තාත්තමනේ දෙවියනේ😢😢😢😢
@SasuniSaranga
@SasuniSaranga 3 ай бұрын
දේවනි අඩන විදියට අම්මා අඩන විදියට හිත ට පුදුමා කාර වෙදනාවක් එනවා
@tharunethu6151
@tharunethu6151 3 ай бұрын
ටෙලිනාට්‍යක් කියා අමතක වූ මා වැනි තවත් අය සිටීද?
@DiaryOfSoul-xb4mn
@DiaryOfSoul-xb4mn 3 ай бұрын
අද තමා හරියට කතාවක් බැලුවෙ...රගපානව නෙමෙයි චරිත වල ජීවත් වෙනව
@TFW-z2d
@TFW-z2d 3 ай бұрын
අද නම් හැමෝම ඉමෝෂනල් උනා. තාත්ත්වික රංගනයක් අනා, අනාගේ අම්මා... ❤
@VithanaArachchi
@VithanaArachchi 3 ай бұрын
මෙි ඇමතිය මෙතනින්ම හැදිගැවිලාම යමන්
@gangadealwis2993
@gangadealwis2993 3 ай бұрын
අයිරා, දෙවෙනි ඒ රඟපෑම් ඉතා ඉහලයි. හරිම තාත්විකයි. ❤
@DJStudioWithPahan
@DJStudioWithPahan 3 ай бұрын
අද කොටස නම් අනිවාර්යයෙන්ම Trending තමයි...😌
@ShanShan-mi8uf
@ShanShan-mi8uf 3 ай бұрын
අනාගෙ කතාවට අමුතුවෙන් අඬන්න ඕන නෑ රඟපෑමක් වුණත් වටේ ඉන්න කට්ටියට ඉබේටම ඇඬෙන්න ඇති .
@madu4961
@madu4961 3 ай бұрын
පව් අනේ ලින්කන් ඒ කතාව අහද්දි ඇඩුනා .කතාවක් උනත් මේක 😩😔
@chanukadinesh7100
@chanukadinesh7100 3 ай бұрын
Hmm
@nalaniganga6033
@nalaniganga6033 3 ай бұрын
අයිරා අනා...අද අතමයි කතාව ලස්සනම දවස..ලින්කා ට ආදරේ හිතුන දවස..මේක අපේජීවිත වලට එද්දි අපේ අය දරාගන්නේ කොමද කියල දැනෙන්නේ අපිට..ඒකයි දැනෙන්නේ...අද තමයි එපාම කියලා බලපු කතාවේ ලස්සනම දවස.ඔයාලා වගේ අයට නොලැබෙන සම්මන දුශේනිල වගේ එකම විදියට රගපාන අයට ලැබෙන්නේ කෝමද...සීනී බෝල කරත්ත ඒවා.පොත්තේ සුදට..අනුහස් හැමදාම සම්මමන ගන්නව එකම කතාවට...මේක අමුතු රටක්.අපේ රටේ මේ වන්චාව නාත්නම් ලෝකේ දියුනුඉ.කියන් තැනක ඉන්න තිබ්බ රටක්.මේක.මෙහෙම කරන් උන්ට වෙඩි තියහන්කො ඇමතියො...
@MayumiIparna-tf8zs
@MayumiIparna-tf8zs 3 ай бұрын
අම්මෝ 😢😢ඇඩුවා මොනා උනත් ලින්කන්ට ආදරෙයිනේ හැමෝම 😢😢
@rasikalakshan5436
@rasikalakshan5436 3 ай бұрын
බොහොම ස්තූතියි.ප්‍රවීණ රංගධර ප්‍රියන්ත සෙනෙවිරත්න මහතාණනි මෙපමණ කලක් "ලින්කන්" හරහා අප පිනෙව්වාට.🙏💗💔
@nimeshasewwandi4226
@nimeshasewwandi4226 3 ай бұрын
ඇමතිගේ ඉක්කාව දැකල හිනා ගියා😂😂 ඒ උනාට තාත්තා පව් 😢
@ShanikaSubashini-iy3nt
@ShanikaSubashini-iy3nt 3 ай бұрын
කොච්චර කතාව බැලුවත් කමෙන්ට් එකක් මෙච්චර දවසකට මම දැම්මෙ නැ ඒත් අදනම් කෑ ගහල අඩන්න පුළුවන් උනානම් අඩනව ඒ වේදනාවට ඇත්තටම ඒ දුක කියාගන්න බැරි තරම් 🙏🙏
@deeptharajapathirana6249
@deeptharajapathirana6249 3 ай бұрын
සෑහෙන කාලෙකින් හිතට වදින කොටසක් බැලුවේ! ර0ගනයෙන් දායක වුන සියලුම දෙනාට ස්තූතිය!
@niroshalakshani6187
@niroshalakshani6187 3 ай бұрын
Teledrama එකක් බලලා ඉකිගගහා අඩපු පලවෙනි දවස🥺
@nisha32314
@nisha32314 3 ай бұрын
නියම නළුවෙක් යශ් . හරිම තාත්විකයි. රඟපාන්න බැරි ඉසව්වක් නෑ . රන්දිකලා වගේ අවස්ථා ලැබිලා ඉදිරියටම යන ඕන නළුවෙක්.
@madhus5729
@madhus5729 3 ай бұрын
අනා හොඳයි ඒත් රන්දික ට සමාන කරන්න එපා
@sakunthalakumari8753
@sakunthalakumari8753 3 ай бұрын
දෙවනි,අයිරා අම්මා විශිෂ්ටයි රංගනය.දුකයි මටත් මගේ තාත්තා නෑ.😓😓😓
@rasikadilhanigamage7711
@rasikadilhanigamage7711 3 ай бұрын
ඇඩෙන්න ගියා අදනම් අයිරාගේ ඇක්ටින් නම් super
@Travelwithlakiyaa
@Travelwithlakiyaa 3 ай бұрын
ඇස් වලට කදුලක් ආවා මාර විදිහට කතාව ලියලා තියෙන්නේ.. ර්ංගනය ඇත්තම ජිවිතේ උනා වගේ දැනුනේ❤
@michico76
@michico76 3 ай бұрын
අම්මෝ අනා, අයිරා දෙන්නා රඟපානවා නෙමෙයි ඒක නම්, මාර රගපෑමක්. ඒ තරම් තාත්වික රංගනයක් 💚
@DeepanthaSanchithaRanaweera
@DeepanthaSanchithaRanaweera 3 ай бұрын
අනා සුපිරියි ඔයාගේ ඇක්ටින් හදවතට ගොඩක් දැනුනා😢😢😢😢❤❤❤ ලින්කන් කියන්නේ සුපිරි චරිතාන්ග නළුවෙක් ආදරෙයි කෘෘ එකට
@DilhariDisna
@DilhariDisna 3 ай бұрын
අම්මෝ අද නම් කතාව බැලුවෙ අඩ අඩ.අයිර අම්මගෙ ඇඩිල්ලට ඔක්කොම පරාදයි හරිම දුකයි අනේ 😢😢😢😢
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 3 ай бұрын
තාත්තගේ චරිතය.. ලින්කා අදින් ඒ චරිතෙත් ඉවරයි 💞💞💞💞🫶🫶🫶🫶
@IshaRanathunga
@IshaRanathunga 3 ай бұрын
අනේ 😢 කතාවට හරි මටත් ඇඩුනා 😢 ලින්කන්.. මන් ආසම චරිතයක්
@shegiofficial7939
@shegiofficial7939 3 ай бұрын
අදනම් ඇඩුනා කතාව බලනකොට කතාවට හිනාවක් දීපු ලින්කන් මාමා මැරෙන්නනම් එපා🥺 දෙවනියි අයිරටයි සම්මානවලින් දමලා ගහන්න ඕන ❤️❤️
@rkvideos7209
@rkvideos7209 3 ай бұрын
ගොඩක් චරිත කතාවෙන් හැලෙනෝ නෙ බං දුකයි නිර්වන්ට ඉන්න එකත මහ ලොන්තයෙක්😢❤ 👇
@C424c424
@C424c424 3 ай бұрын
කාලෙකින් ලස්සන episode දෙකක් බැලුව ඉස්සර කියාදෙන්න ආදරේ තරම් ඩ්‍රාමා එක මතක් උනා...❤❤❤
@ශානිකාමදුවන්ති
@ශානිකාමදුවන්ති 3 ай бұрын
අනේ ලින්කන් නම් කතාවෙන් අයින් කරන්න එපා..එයයි අනයි අම්මයි නිසා කතාව බැලුවේ😢😢
@tperera9494
@tperera9494 3 ай бұрын
දුලීකා මාරපන ව අමතක වෙන්නම අලුත් අයිරා රඟපානවා. හරිම තාත්විකයි. හරිම දක්‍ෂ නිලියක්. මේ අවස්ථාව ලැබුනේ නැත්තම් නිකන් චරිත රඟපානවා. හිතටම දැනුනා. අලුත් නිර්වාණ නම් තව ටිකක් develop වෙන්න ඕනේ. එයා තාම අලුත් නෙ. අනිත් අයගේ රඟපෑම් ඇති දක්‍ෂයි. ඇත්තටම ඇඩුනා
@rushanwickramasinghe6930
@rushanwickramasinghe6930 3 ай бұрын
ලින්කන් නම් මරන්න එපා😢😢
@nethunerhu3467
@nethunerhu3467 3 ай бұрын
අනේ දෙහියනෙ අමිමයි පුතය් අඩනවා දැකලා මගේ පපුව ඉරවෙන්න අාවා අඩලම පවි ලිංකා ❤
@Nimmi-h2m
@Nimmi-h2m 3 ай бұрын
අද නම් ඉවස ගන්න බැ...අයියෝ කතාවකට උනත් හරිම දුකයි ..😢අනාගේ වචන වලට
@nawanjalikawsalya2529
@nawanjalikawsalya2529 3 ай бұрын
ඇත්තටම ඇඩුන😢. මාරම දුකක් දැනුනේ.. අද ඉදලා ඒ චරිතෙත් අපිට බලන්න නැතිවුන. මේකේ හොද චරිත අයින්කරනවා.
@thivwankasugandi3225
@thivwankasugandi3225 3 ай бұрын
එක එක චරිත අයින් කරන්නෙ නැතුව සතුටු හිතෙන අවසානයක් දුන්නා නම් හරි කතාවට, 😢😢😢
@ap92207
@ap92207 3 ай бұрын
අදනම් මාරම දුකයි ඇඩුනා 😢😭 ලොකුටයි අයිරට සමානය දන්න ඔන ❤️❤️❤ ලස්සනයි අද
@Sanju-wg9op
@Sanju-wg9op 3 ай бұрын
ලින්කා 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺ඔයත් ගියද දැන් ඉතින් මෙක ඉවරයි
@arunasandya
@arunasandya 3 ай бұрын
දැන් නම් කතාව බලන්න සිතෙන්නේ නෑ ලින්කන් මහතා අපට උපරිම සාධාරණයක් කලා . ප්‍රෙක්ෂකයන් හැටියට අපව සතුටින් තිබ්බා .
@sriyasrimali4400
@sriyasrimali4400 3 ай бұрын
අනර්ඝ ඔයා නම් අනර්ඝයි .රඟපෑම් සුපිරියි.......
@uthpaladias5944
@uthpaladias5944 3 ай бұрын
මෙක අනර්ගගෙ ඇත්ත ජීවතේ වගේ සම්මානයක් දෙන්න ඕන
@kingpasindu9431
@kingpasindu9431 3 ай бұрын
කතාවක් උනත් දැරුවෙක්ට මේ ලෝකේ දරාගන්න බැරිම හැගීම..🥺
@kusumsebastian6974
@kusumsebastian6974 3 ай бұрын
බලපු කොටස් වලින් දුකම හිතුන කොටස තමා මේ
@RelaxationVibes223
@RelaxationVibes223 3 ай бұрын
Anage, aira ammage acting 😮. Puduma තාත්විකයි 😮❤. කතාවක් කියලත් අමතකයි.
@lakshikathushari1358
@lakshikathushari1358 3 ай бұрын
අනා වගේම අනාගෙ අම්ම නම් රඟපානව කියල නිකමටවත් දැනෙන්නෙ නෑ❤
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 82 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 52 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 58 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 82 МЛН