No video

Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 804 | 15th July 2024 | Sirasa TV

  Рет қаралды 588,494

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 477
@NethmiSansala-jc9ly
@NethmiSansala-jc9ly Ай бұрын
ලුකා ගොඩ කලෙකින් 😊😊😊 එයට ආදරේ අය කො❤
@chamindaudayakumara8382
@chamindaudayakumara8382 Ай бұрын
😋
@user-lw4cc7iz9i
@user-lw4cc7iz9i Ай бұрын
@whothehellru3261
@whothehellru3261 Ай бұрын
@maduwanthipitiwalaliyanage5959
@maduwanthipitiwalaliyanage5959 Ай бұрын
Luka
@user-mb5uj2wu8f
@user-mb5uj2wu8f 23 күн бұрын
ඌ මරු බං
@sumithwasantha2971
@sumithwasantha2971 Ай бұрын
අයිරා අහම්බෙන් ආවට කතාවට පට්ට සාදාරනයක් කරනවා චරිතෙට...සැලුට් එකෙන්ම
@TA120-x9h
@TA120-x9h Ай бұрын
ලුකාගේ රංගන හැකියාව ට කැමති අය කෝ 👍
@Iroshiperera-r9g
@Iroshiperera-r9g Ай бұрын
අනිවාර්යයෙන් ඌ දක්ශයෙක් ❤
@Athallanthe98
@Athallanthe98 Ай бұрын
උන්ට අත දෙන්න කවුරුත් නෑ😂
@Iroshiperera-r9g
@Iroshiperera-r9g Ай бұрын
@@Athallanthe98 ඌ යන්න ඕන තැනට ගිහින් ඉවරයි යාලුවා..
@fizzyakshara1402
@fizzyakshara1402 Ай бұрын
Sathi 3kata passe ada kathava baluve lukawa dakka nisa😂
@lalitamaleni8996
@lalitamaleni8996 Ай бұрын
නියමයි
@gmr-k2v
@gmr-k2v Ай бұрын
ලුකාට ආදරෙ කට්ටිකෝ
@renukagunawardana8335
@renukagunawardana8335 Ай бұрын
ලින්කන් නෑනෙ දැන්
@sumithwasantha2971
@sumithwasantha2971 Ай бұрын
කට්ට් ඉන්නෝ.....
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Ай бұрын
ලින්කා මැරැණ දවසේවත් ඉඳපු නැති ලුකා අද ඉන්නවා 👍👍👍
@DeshGunawardanaDG
@DeshGunawardanaDG Ай бұрын
එදා ලුකාව ගන්න බජට් තිබිලා ඇති 😂💔
@sudathrohana8931
@sudathrohana8931 Ай бұрын
මලගෙදර ඉඳල තියනව. ඒ ටික කැමරා කරල නෑ.😮
@AdiMadu-py6ni
@AdiMadu-py6ni Ай бұрын
ඒකත් හොඳ ප්‍රශ්නයක් 😅
@adikilohithya723
@adikilohithya723 Ай бұрын
දිගැසිවයි,අනර්ඝයි එකතු කරන්න.එහෙම නැතුව අර නකි මල හොන්තුව නමි සෙටි කරන්න එපා.එහෙම වුනොතින් මෙි කතාව බලන එක නතර කරනවා.කො, බලන්න මගේ කතාවට එකඟ අය
@user-mz8qp1ow5f
@user-mz8qp1ow5f 21 күн бұрын
එකනෙ මෙි අධ්‍යක්ෂවරයාට සයිකො නෙදකින් ලස්සනට ආනා දිගැසි සෙටිවෙනවා දකින්න බලා හිටියා එත් අර දරැපවුලකට කර ගහන්න යනවා අචිචර කෙල්ලො ඉද්දි 😂😂😂
@pradeepadilhani8943
@pradeepadilhani8943 19 күн бұрын
ඒක ඇත්ත
@buddhikawikcramasingha2371
@buddhikawikcramasingha2371 Ай бұрын
අනේ ලුකා කොහෙද හිටියේ ඔයා ...පට්ට චරිතය ..❤ ආදරේයි
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
කාලෙකින් ලුකා අයියා ඉන්නවා 😊😊
@RavindraSadaruwan
@RavindraSadaruwan Ай бұрын
Oya koheda hlo
@kingav-ch8cu
@kingav-ch8cu Ай бұрын
​@@RavindraSadaruwan oya mokada enna halo 💔😅
@nilukadamayanthi6032
@nilukadamayanthi6032 Ай бұрын
දිගැසි නම්බුකාර කමට වෙන අතක් බලා ගත්තොත් තමා හොද.අනර්ඝ ට ව්න්දා බලාගන්න දීලා..🎉
@madaradilrukshi
@madaradilrukshi Ай бұрын
එකනම් ඇත්ත අනාට වින්දෘ එක්ක බුදිය ගන්න කියලා ඕක අතෑරලා දාන්න තියෙන්නේ
@AH_DPP
@AH_DPP Ай бұрын
ඇත්ත.තේරුමක් නෑ දැන් ආයිරගෙත් අකමැත්තක් නෑ
@sherinaasanthi174
@sherinaasanthi174 Ай бұрын
ලුකා කියන්නෙ සහතික ඇත්ත , නිර්වාන්ට හැමදාම තියෙන්නේ ගෑනු ප්‍රශ්න 😂😂
@RenukaRajapaksha-oy5ol
@RenukaRajapaksha-oy5ol Ай бұрын
❤❤❤❤❤❤❤
@RenukaRajapaksha-oy5ol
@RenukaRajapaksha-oy5ol Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@nelumfernando8197
@nelumfernando8197 Ай бұрын
අනර්ගට ගැලපෙන්නේ දිගිසිව ඒකට කැමැති අය කතාව ඉදිරියට ගෙනියන්න කියමු
@NayanaChamilani-qd5bg
@NayanaChamilani-qd5bg Ай бұрын
අපෝ නෑ.. දිගැසි මහ වාතයක්.. වට්ටි අම්මා වගේ
@AH_DPP
@AH_DPP Ай бұрын
දිගැසි නෙමෙයි වින්ධ්‍යා තමයි ගැලපෙන්නේ.දිගැසිට හොදට කෙනෙක් මුන ගැහෙයි.
@NethmiSinethma
@NethmiSinethma Ай бұрын
@@nelumfernando8197 කව්රු මොනා කිව්වත් දෙවනිට ගැලපෙන්නෙ දිගැසිව,දිගැසි එක්ක තියෙන තරහට වින්ද්‍යා අනාට ගැලපෙනව කියන්න එපා අනේ ,එතන කොහෙද ගැලපීමක් කලින් අනා අම්මට වගේනෙ වින්ද්‍යට සැලකුවෙ
@wajiranayomi8614
@wajiranayomi8614 Ай бұрын
Ow
@hasanthahasantha1836
@hasanthahasantha1836 Ай бұрын
ලොකු අයියා ඔයාව බලාගත්ත විදිහ අපට මතකයි එක පාරක් වෙඩිත් තිබ්බා අනාව මරන්න බොරු මරිසි එපා අනර්ග
@MarisaFernando-xb3sr
@MarisaFernando-xb3sr Ай бұрын
ඔව් මූව ගනන් ගත්තෙ නෑ සත පහකට 😂
@dilharisenevirathne5162
@dilharisenevirathne5162 Ай бұрын
ඒක ඇත්ත ....😂
@devikamuthukuda1393
@devikamuthukuda1393 Ай бұрын
Aneda kiyanne anarga modayek wenna epa.
@shamaliindika9140
@shamaliindika9140 Ай бұрын
😂😂😂සිරා
@prasangiama6739
@prasangiama6739 Ай бұрын
මුලින් වසන්තට අනාට වැඩිය කෙනෙක් ඉදියෙ නැ ඒක දරා ගන්න බැරි උනා නදුනට ඌ බොරු කේලම් කියල තමා අනා වසන්ත දෙන්න කෙටෙව්වෙ
@ThakshiMadumali-xk2zg
@ThakshiMadumali-xk2zg Ай бұрын
අනාට දැන් ආදරේවත් හිතෙන් නැහැ 😗 වින්දියා අක්කිව බලගන්න ඔනි තරම් කට්ටිය ඉන්නේ.මෙ මොන විකාරයක්ද මම කැමතියි ලස්සන අහිංසක අවංක කොල්ලෙක් කතාවට ඇවිත් දිගසිව බඳිනවා නම් පව් ආදරයේදී දුකම විතරයි කතාවට වුනත් 😢😢😢😢
@hasinianuththara490
@hasinianuththara490 Ай бұрын
Ow mamanam kamati ugath wadagth awanka kollek hamba wela Digasita hariyanawanam hamadama anun nisa duka withramai
@nimeshikadayarathna7171
@nimeshikadayarathna7171 Ай бұрын
ලුකා..එහෙම නැත්තන් ඉෂාර අයියා..එයා අපේ ගමේ..ඇත්තටම සතුටුයි..අපේ ගමේ කොල්ලො සෙට් එක අද ඉන්න තැන ගැන හිතෙන කොට..❤
@supunmadhuranga6352
@supunmadhuranga6352 Ай бұрын
ලුකා දැක්කේ ගොඩක් කාලෙකින් දැක්ක ගමන් හිනා ගියා කතාවේ කොටස් ටික බලන්නත් කලින්
@Kkk31-q3m
@Kkk31-q3m Ай бұрын
මට හිතෙන්නේ අර මී මැස්සෙක් යන්නේ ඒ ලින්කන් වෙන්ඩෑ😂😂😂
@madushamadusha2888
@madushamadusha2888 Ай бұрын
😅😅😅😅
@Kasunq
@Kasunq Ай бұрын
ඕක සිරසෙ තියෙන හැම මගුලෙම යනවනෙ
@kushi784
@kushi784 Ай бұрын
😂😂
@Saav-birdy
@Saav-birdy Ай бұрын
අම්මෝ 😂
@user-up2ib7st3r
@user-up2ib7st3r Ай бұрын
Ow dan sirasata mokadda wala mi massage dagana
@user-mx2wk8kk3o
@user-mx2wk8kk3o Ай бұрын
ලුකා ආයෙත් ඇවිල්ලා
@Kkk31-q3m
@Kkk31-q3m Ай бұрын
ලොකු අයිය ඔයාව බලා ගත්තට වඩා හොදට ඔයා ලොකු අයියගෙ පවුල බලාගන්නව කියන එකේ තේරුම ලොකු අයියාගේ ගෑනිව බදිනව කියන එක එහෙම නෙවෙයි නේ දෙවෙනි 😢
@NethmiSinethma
@NethmiSinethma Ай бұрын
මට පේන්නෙ දිගැසි අනා එකතුවෙන එකත් නැති කරන්න වගේ යන්නේ ,😢
@hubvideo2922
@hubvideo2922 Ай бұрын
අපි දෙන්නා එකතු වෙමු ❤🎉
@seelaganegoda9077
@seelaganegoda9077 Ай бұрын
මේ දරැවො තුන්දෙනා නිසා මේ අම්මට කිසිම සැනසීමක් නැහැ ඒ අම්ම සතුටින් ඉන්න දවසක් බලන්න ආසයි..
@dinithinisansala5015
@dinithinisansala5015 Ай бұрын
දරුවන්ට ආදරේ, දරුවෝ වෙනුවෙන්ම කැපවුණු , ගොඩාක් අම්මලගේ , ඇත්තම තත්වේ තමයි ඒ
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Ай бұрын
අදත් බඹරා සමඟ කියාදෙන්න ආදරේ එකතැන පල් උනා😂😂😂
@janakadevendra7532
@janakadevendra7532 Ай бұрын
වින්ද්‍යාගේ පවුලට අනා කරගහන්න හදන කතා අද සමාජයේ ඕන තරම් තියෙනවා .ඒවා හොඳ නෑ අපි ඒ දේවල් නතර කරන්න ආදර්ශයක් දෙන්න ඕන .නැතුව කෙල්ලෙක් බැදගෙන ඒ ගෑනිගේ ඇස්වලට කදුලක් දී අනුන්ගේ ගෑනු ලමයි රකින එක නෙවෙයි යුතුකම.😂😂😂
@ShenalPasidu-fy2kl
@ShenalPasidu-fy2kl Ай бұрын
එකෙන්ම....
@KaushalyaDulanjali-nu2qc
@KaushalyaDulanjali-nu2qc Ай бұрын
මේක බලන අපිටත් ගහන්න ඕන කුඩෙන්😂
@sehansajayalath5481
@sehansajayalath5481 Ай бұрын
කියාදෙන්න ආදරේ තරම් එකේ ලගදි ඉඳලා act කරන බබරා කොහෙන්ද හොයා ගත්තේ හැම කොටසක ම කැමරාවේ බබරෙක් ඉන්නවා❤
@Kasunq
@Kasunq Ай бұрын
ඕක සිරසෙ යන හැම මගුලෙම තියෙනව
@SubashneSuba-qx2us
@SubashneSuba-qx2us Ай бұрын
කොඩි විනයක්. පිලියක් එවල
@hewagewijith8085
@hewagewijith8085 Ай бұрын
Ow E kathawa Hari me dawas wala babaru 🎉🎉 moko kara Kenne luka aawa nisada..😮😢😅❤
@tharu9351
@tharu9351 Ай бұрын
Kathawak yanawada kohe rAgini kiyla☺️
@user-zz3lo9uj9x
@user-zz3lo9uj9x Ай бұрын
ලුකාගේ සින් එක අපහු රිවයින් කරලා බලපු මං😊
@GKProduct1985
@GKProduct1985 Ай бұрын
මාත්😂
@user-zz3lo9uj9x
@user-zz3lo9uj9x Ай бұрын
විනිලගේ ටිමි එකේ ලුකා කියන්නෙ...කලු ගල් අස්සේ මැනික් වගේ එයාට මිට වඩා තැනක්...ලැබෙන්න ඔන කවදා හරි
@AH_DPP
@AH_DPP Ай бұрын
ලින්කන්ගෙ අඩුවට ලුකා දාලා .
@GayaniHemanthi-eu3et
@GayaniHemanthi-eu3et Ай бұрын
දිගැසි ගේ සාරිය ලස්සනයි
@ChathuMadu-wy6zg
@ChathuMadu-wy6zg Ай бұрын
අනේ මන්දා බැන බැන මේවා බලන අපිට ගහන් එපැයි.. දිගැසිට හොද ලස්සන කොල්ලෙක් ගෙනාවානම් හරි කතාවට..
@AyeshaMaduwanthi1114-jx2wk
@AyeshaMaduwanthi1114-jx2wk Ай бұрын
නිර්වාන් ගැන දුක හිතෙන අය කෝ බලන්න.😂 දාගෙන යං
@user-jn7wn3or7l
@user-jn7wn3or7l Ай бұрын
ලුකා පටිට සුපිරි
@DonHandapangoda
@DonHandapangoda Ай бұрын
ලින්කන්ලා, ලුකාලා, සෙබ්බලා, චමඩරීලා, චීට්ටි ආචී, නැත්නම් මේ නාට්‍යයේත් ඔච්චර ජනප්‍රිය වෙන්නෑ... නමුත් ඔය මිනිස්සුන්ට සම්මානයක්වත් හම්බෙන්නෑ ඒක තමා ශ්‍රී ලංකන් නාට්‍ය කියන්නේ... එකඟද මං කියන එකට???
@Thuhina_Damsuka
@Thuhina_Damsuka Ай бұрын
ඉදලා ඉදලා ලුකා ආවම ආතල් එක සුපිරියටම දෙනවා😂❤
@ChanulDulaj-sh6ju
@ChanulDulaj-sh6ju Ай бұрын
ලුකා ❤ කාලෙකින්
@Ibetter897
@Ibetter897 Ай бұрын
සමන්දිනී තනි කරන්න නම් එපා 😢
@chandanifernando7456
@chandanifernando7456 Ай бұрын
අනාවත් එපා වෙන සීන් එකක් දැන් තියෙන්නේ ,😅
@menikmendis
@menikmendis Ай бұрын
ලුකා....කොහෙද හිටියේ මෙච්චර කල්🥰👍
@user-ji3eo4wc4s
@user-ji3eo4wc4s Ай бұрын
අනේ ලුකා ඇවිත්.කොහෙද අනේ මෙච්චර කල් ගිහින් හිටියෙ.දැන් නියමයි .
@duliniweliwatta8006
@duliniweliwatta8006 Ай бұрын
අම්මෝ ඇති යාන්තන් අද නම් ලුකා ඉන්නවා. ඉඩෝරෙට වැහි බිංදුවක් වැටුණා වගේ❤
@KsJoker-wz4ug
@KsJoker-wz4ug Ай бұрын
ලුකා හින්දා දිගැසිගේ කාලෙකින් හිනා වක් දැක්ක
@user-ne9en3pj2b
@user-ne9en3pj2b Ай бұрын
දිගැසි වෙන අතක් බලා ගත්තනං හොඳයි අනර්ඝ ට ඕන දෙයක් කරගන්න කියලා 😂😂😂
@chathu4942
@chathu4942 Ай бұрын
ලින්කන්ව මරපු වෙලේ නිර්වාන්ව මැරුවා නම් මීට වඩා හොදයි,ඒ තරම් චාටර් කරලා තියෙන්නේ ඒ චරිතෙ😂
@rmtharu158
@rmtharu158 Ай бұрын
අනේ දිගැසි අනර්ඝත් ඕනි නෑ...ඔක්කොම වටේ යන උන්
@udaradeshan6115
@udaradeshan6115 Ай бұрын
Vini කොහේ හිටියත් ආතල්😅😅😂
@AsankaAsanka-lt1nk
@AsankaAsanka-lt1nk Ай бұрын
ලුකාව දිගටම තියාගමු
@sararanaweera9063
@sararanaweera9063 Ай бұрын
" ඔය බත් කටක් කවන්න අම්මේ..." ඒ අදරේ. මල්ලියෙක් අක්කෙක්ට තියෙන ආදරේ. මල්ලිලා දෙන්නම අක්කට පණ ඇරලා කොහොම උනත්. ❤
@sonyabanda6543
@sonyabanda6543 Ай бұрын
වින්දයා මකබෑවියන්කෝ ලමයත් අරන් අනාව කෙල්ලෙකුට දීලා.
@sddssamaraweera4307
@sddssamaraweera4307 Ай бұрын
අවුරුදු ගානකින් ලුකා.නියමයි
@kushi784
@kushi784 Ай бұрын
අය්යො අනා ඔයිට වඩා හොඳ උත්තර යක් අපි බලාපොරොත්තු උනා ඔයාගෙන්
@renukagunawardana8335
@renukagunawardana8335 Ай бұрын
ඒ මංගල්ලෙත් හරියන්නේ නෑ 😢😢😢
@kushi784
@kushi784 Ай бұрын
​@@renukagunawardana8335 ඔව් අනේ😢😢
@indusenarath1834
@indusenarath1834 Ай бұрын
අයියෝ ගානට වඩා අනාට වින්ද්‍යා ලං කරන්න එපා
@user-dg3wv6nv9o
@user-dg3wv6nv9o Ай бұрын
වැලලෙන්න එපාඑතන ඔයාල හිතන නරක බැදීමක්නැ
@user-rc2pt7ru8o
@user-rc2pt7ru8o Ай бұрын
හයියෝ අනාව වසන්තගේ පවුලගේ කරේ එල්ලන්න එපා අප්පා කතාවත් එපා වේනවා
@senithalochana3689
@senithalochana3689 Ай бұрын
කලෙකින් ada කොටසේ luka ඉන්නවා ❤❤❤❤❤❤❤❤❤
@sndfamily5831
@sndfamily5831 Ай бұрын
සමන්දනිත් ආයුස් රට යන්න හදනව වගේ කියන කතාව කිව්වෙ සෙවල මලයටනෙ😂😂
@Smile-p8v
@Smile-p8v Ай бұрын
සවුදි අය කෝ මෙ පැත්තට එන්න❤❤❤❤
@tharindudeshan7903
@tharindudeshan7903 Ай бұрын
Oya saudi koheda
@SarhaSarhasarha
@SarhaSarhasarha Ай бұрын
😂😊
@user-kz7hd8sv1j
@user-kz7hd8sv1j Ай бұрын
🙋🙋🙋🙋🙋🙋
@batuwitamaithri9789
@batuwitamaithri9789 Ай бұрын
මමනම් කැමති භාචීට සහ දිගැසිගේ යාලුවාට😂
@SarhaSarhasarha
@SarhaSarhasarha Ай бұрын
මෝකද අප්පා දෙබරෙක්ද බබරෙක්ද මිමැස්සේක්ද හැමදාම කැරකේන්නේ😂
@shanikanilmini6361
@shanikanilmini6361 Ай бұрын
Aluth kathawak enna wage
@Dinushamendis-ho9om
@Dinushamendis-ho9om Ай бұрын
වින්ද්‍යා මාට්ටු වෙන්න ඕනා බ්‍රැන්ඩු එක්ක පොලීසියට 😂
@Shenuli537
@Shenuli537 Ай бұрын
අන්තිමේදී වින්ද්‍යත් මැරෙයි. ළමයව දිගැසිටයි අනාටයි තමා හදාගන්න වෙන්නේ...
@MalidanielAnthony
@MalidanielAnthony Ай бұрын
ලුකව දැක්ක නිසාම කාලෙකින් අද බැලුව මේ කතාව
@user-dm2es2ip8b
@user-dm2es2ip8b Ай бұрын
දෙවනිට තියෙන රාජකාරි. ලොකු අයියා වෙනුවෙන් යුතුකමි කරන්න ගිහින් වින්දියා කසාද බදිද දන්නැ😂😂😂 ලුකා කාලෙකින් දැක්කේ ලිංකන්ගේ මළ ගෙදරවත් හිටියේ නැ 😢
@priyanthiwallage1869
@priyanthiwallage1869 Ай бұрын
මගේ එක්ම ආශාව ඉක්මනට වින්දි පොලිසිය ට අහුවෙන එකට.දෙවෙනි පවු nanam
@NiranjalaShiromani-ig4jg
@NiranjalaShiromani-ig4jg Ай бұрын
මෙි වගෙ කතාවල් සමාජෙට දෙන කොට කවදාවත් සමාජය හදන්න බෑ තවත් සමාජෙ හැදෙන අලුත් පර පුර තවත් මොමග යනව කතාවට හොද ආදර්සමත් කතාවක් දෙන්න එකයි ඔිබෙි යුතු කම
@balasenaranjini3880
@balasenaranjini3880 Ай бұрын
අනිවාර්යයෙන්.
@sagari8618
@sagari8618 Ай бұрын
අඩෝ ලුකා ඔයා දැක්ක කල් ❤❤❤
@shiriyanishiriyani5451
@shiriyanishiriyani5451 Ай бұрын
හුඟක් දවසකින් බාචි දැක්කෙ.
@Aanyaperer
@Aanyaperer Ай бұрын
දිගැසිට මොළේ හොඳ නෑ..එකපාරක් මට්ටු වෙලා ආයෙ ඒ පවුල අස්සෙම ඒ වගේම සිදුවීමකට මුහුණ දෙන්න යන්න හදනව වෙන මිනිස්සු නෑ වගේ. දිගැසිට කොහොමත් අනර්ඝ හරියන්නෙ නෑ.
@NayanaChamilani-qd5bg
@NayanaChamilani-qd5bg Ай бұрын
අනිවා
@NandimithraGhotabhaya
@NandimithraGhotabhaya Ай бұрын
ලොකු අයියා බලාගත්තා බලාගත්තා කියන්නේ..අනාව මරන්නත් හැදුවානේ..
@nishalbinsara3675
@nishalbinsara3675 Ай бұрын
මේ කුරුමීනියනම් විසාල කරදරයක් 😅😅😅
@h.b.c.tkumar5982
@h.b.c.tkumar5982 Ай бұрын
ආදරෙයි ලූකා...ඔයා කොහෙද හිටියේ අනේ❤❤❤🎉
@NiranjalaShiromani-ig4jg
@NiranjalaShiromani-ig4jg Ай бұрын
මෙි කතාව දැන් අවුල් වෙචි නඋල් බෝලයක් වගේ මෙිව බැලුවොත් අපේ මොළේ තියන නහරත් පැටලෙයි
@madushanjayawardana6336
@madushanjayawardana6336 Ай бұрын
Luke is back
@vindyakalpanee5769
@vindyakalpanee5769 Ай бұрын
Digasiyee oya Nan maara lassanay appa❤❤❤❤
@slbhanu.
@slbhanu. Ай бұрын
ලුකා කාලෙකට පස්සේ 3:45
@AH_DPP
@AH_DPP Ай бұрын
.අනේ දිගැසි අනා ගැන හිතන එක නවත්තන්න.තාත්තා කියනවා වගේ තවත් දුකට පත් නොවී හිත හදාගන්න.අයිරත් දැන් කැමති එකේ වින්ද්‍යට දිගැසි පාඩුවේ හිටියනම් හරි.දිගැසිට වැදගත් හොද කෙනෙක් හොයල දෙන්න
@chandrikawickramasurriya214
@chandrikawickramasurriya214 Ай бұрын
දෙවැනි මේ ලොකු අය්යා වගේ කිය කියා දිගැසි ඉන්දෙද්දී ගෑනු පස්සේ යන්න ලෑස්ති වුනොත් මේ පාර නම් බුලට් එකේ නම ගහලයි වෙඩි තියන්නේ මම හොදේ 😆😆😆😆😆
@dilharisenevirathne5162
@dilharisenevirathne5162 Ай бұрын
😂😂😂😂
@nishanthaajith6298
@nishanthaajith6298 Ай бұрын
😂😂😂😅😅
@ShifraRahmath
@ShifraRahmath Ай бұрын
ලුකාාාා ආයේ ඇවිත්..සතුටුයි ගොඩක්..❤
@PremaRathnayake
@PremaRathnayake Ай бұрын
මම රටින් ආවට පසු බැලුවේ අද ලුකා මරු
@achininisansala5910
@achininisansala5910 Ай бұрын
අනා දැන් නම් එපා වෙලා...පව් දිගැසි
@maliduindika417
@maliduindika417 Ай бұрын
ලින්කන් දෙබරෙක් වෙලා ඇවිත් කතාවේ රගපාන්න.😂😂😂😂
@nethunerhu3467
@nethunerhu3467 Ай бұрын
හොද වැඩෙ චමදරි එ්ම කියපු එක අනා බද්ක්න එපා එකෙක්වත් ❤
@rmtharu158
@rmtharu158 Ай бұрын
මට හිතෙනවා ආයුශ් ගෙ රට යන වැඩ ටික කරලා දෙන මනුස්සයා ට සමන්දනී ගැන දුක හිතිලා සේරම කියයි කියලා
@hasinianuththara490
@hasinianuththara490 Ай бұрын
අනාටම ඇවිත් කිව්වොත් මරු
@theblack.z
@theblack.z Ай бұрын
නිර්වාන් ගේ ඉළඟ කෙල්ල කවුද දන්නවද? "හා" 😂😂😂😂
@dilshiramanayaka8901
@dilshiramanayaka8901 Ай бұрын
😂😂😂
@jayamininishamala8366
@jayamininishamala8366 Ай бұрын
අනේ බොට ලොකු අයියා මුල ඉදන්ම කැපිල්ලනෙ දැම්මෙ
@UkwattageUkwattage
@UkwattageUkwattage Ай бұрын
Anna your anser very good වින්ද්‍යා ගන අනාගෙ හිතෙ තියෙන්නේ සහෝදර ප්‍ර්‍රෙමයක්🎉🎉🎉
@SithumHasarel-so8uf
@SithumHasarel-so8uf Ай бұрын
මේ ආයුශ්ට පාඩමක් උගන්වන්න ඕනි 😡😡
@Omesha-qw9kp
@Omesha-qw9kp Ай бұрын
සමන්දිනී විදින දුක හැටියට මගෙ දුක නම් මොකක්ද කියලා හිතෙනවා
@user-fr9jw6dv3l
@user-fr9jw6dv3l Ай бұрын
මේ මී මැස්ස හැම නාට්‍යයකම ඉන්නවනේ අප්පා
@user-ok6wk9is4y
@user-ok6wk9is4y Ай бұрын
දිගැසි අනාව අමතක කරන එක හොදයි චමරිත් දිගැසිගේ හිත හදලා ඇත්ත තත්වේ‍ දිගැසිට පහාදලා දෙන්නඔනි
@chamilapushpika8003
@chamilapushpika8003 Ай бұрын
අහ ගත්තා නෙද චමදරි හොද වැඩ 😜😜 කපුකන් කරන්න ගියට 😂😂
@sherinaasanthi174
@sherinaasanthi174 Ай бұрын
අනෙ මන්දා මෙ රෙදිමෝල වත්තෙ, අනාලගෙ ගෙදරට එන පාර එනකොට වෙන පාරක් යනකොට වෙන පාරක්
@gayan9264
@gayan9264 Ай бұрын
මම මේ කතාව බලන්න ගත්තේ ලූකා හින්ද ...😊
@Omesha-qw9kp
@Omesha-qw9kp Ай бұрын
ලුකා නම් කියපු කතාව ඇත්ත.අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ
@niranjanlal9096
@niranjanlal9096 Ай бұрын
මන් නම් kemathiy අනර්ගයි වින්ද්‍යා ekathu වෙනවට 💛
@RenukaRathnayaka-hc5px
@RenukaRathnayaka-hc5px Ай бұрын
Math
@user-bc5we4nh3v
@user-bc5we4nh3v Ай бұрын
අනර්ඝ ට ඔය ඔක්කොම ගෑනු ගැන තියෙන්නේ තමන්ගේ කියන හැගීමක්.අම්මා අප්පා වගේ .දිගැසිව වත්තෙන් පිට හොද මහත්තයෙක් මුනගස්වන්න ඕනෑ 😊
@renukagunawardana8335
@renukagunawardana8335 Ай бұрын
ආයුෂ ලොකු ගේමක් ගහලා රට පනිනව
@AselaMadhusanka-bb5dt
@AselaMadhusanka-bb5dt Ай бұрын
ලුකා නිසා තමයි මෙ.කතාව මුලින්ම.බැලුවෙ😊❤
@piumianu6012
@piumianu6012 Ай бұрын
මොන මල වදයක් ද අර මිමැස්සා 😂😂😂
@harshanikumari4612
@harshanikumari4612 Ай бұрын
බඹරා වගේ එන්නේ ලින්කා කියලා හිතෙන්නේ මට විතරද😊
@WISHWABROVIDEOS
@WISHWABROVIDEOS Ай бұрын
ඇයි මේ කතාවෙ තිරේ වගේට සැරෙන් සැරේට මී මැස්සෙක් යන්නෙ ඔයාලත් ඒක දැක්කද? 😮🤔
@user-mz8qp1ow5f
@user-mz8qp1ow5f 21 күн бұрын
නැත්තං දිගැසිට පටිට ලස්සන සල්ලිකාර කොල්ලෙක් සෙටි කරන්න ඔන අයියා මල්ලි⁣ට ඇඩෙන්න දිගැසි තාම එක තැනම දුක් විදිනවා 😢
@tharindudeshan7903
@tharindudeshan7903 Ай бұрын
මි මැස්සා ගිය වාර ගනන කියද ?
@damithalakshan2172
@damithalakshan2172 Ай бұрын
ලින්කන්ගේ අඩුව පුරවන්න ලුකා ඇව්ල්ලා වගේ
@sonyabanda6543
@sonyabanda6543 Ай бұрын
නිෂ්ෂන්කගේ වැඩේම ගෑනිගේ වැරදි කිය කිය ඇවිද ඇවිද ගෑනිගේ ගෙදරම රින්ගන් ඉන්නවා !!!!
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 192 МЛН
Box jumping challenge, who stepped on the trap? #FunnyFamily #PartyGames
00:31
Family Games Media
Рет қаралды 33 МЛН
Jaanu | Episode 389 - (2024-08-21) | ITN
18:07
ITN Sri Lanka
Рет қаралды 143 М.
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 192 МЛН