Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 805 | 16th July 2024 | Sirasa TV

  Рет қаралды 551,927

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 301
@nuwanmaduranga5940
@nuwanmaduranga5940 2 ай бұрын
චමොදරී බචියට සෙට් වේයි වගේ. මොන රස්සාව කලත් බැචිය කියන්නේ හිත හොද එක, 👍👍👍
@wasanthisumeda1289
@wasanthisumeda1289 2 ай бұрын
විශ්ව කොඩිකාරට කියන නලුවට ඒ රංගනයට හැමදාම ආස උනා එයා රගපාපු හැම කතාවක් වගේම බැලුව..හැබැයි මෙි කතාවෙ නමි එයා ගැන තියෙන්නෙ තරහක්..සමන්දිනි පවු. .ආයුශ් හරිම නරකයි..මෙි වගෙ මිනිසු ඉන්නවනෙ😮😮
@EANishanthi
@EANishanthi 2 ай бұрын
ඇත්තමයි එපා වෙනවා මේ අයුශ්...😢😢
@UveenAbisara-bj3nd
@UveenAbisara-bj3nd 2 ай бұрын
Meya hadanne minava aran enna
@wasanthisumeda1289
@wasanthisumeda1289 2 ай бұрын
@@EANishanthi ඔවු නේද මටත් එපා වෙලා තියෙන්නෙ ආයුශ්..
@RishmiRoshan-te5bv
@RishmiRoshan-te5bv 2 ай бұрын
Me vage චරිත vishvata hariyanna na..
@wasanthisumeda1289
@wasanthisumeda1289 2 ай бұрын
@@RishmiRoshan-te5bv ඒක ඇත්ත එහෙම උනහම විශ්වට මිනිසු තියන කැමැත්ත ආදරේ අඩු වෙනව.
@taniyaAluthge
@taniyaAluthge 2 ай бұрын
මේ මී මැස්සා මේ වගේම see you එකෙත් අද ඉන්නවා දැක්කා. මී මැස්සාත් චරිතයක් ඉල්ලගෙන ද කොහෙද රග පාන්න.😂😂😂😂
@kushi784
@kushi784 2 ай бұрын
අපිත් දන්නවා.ආයුශ් ඔයා රට යන්නම.ඕන.මොකද ඇත්ත ජීවතේ වයිප් ,බබාලා දෙන්නා රට නිසා😂
@sunetrakumarikumari4818
@sunetrakumarikumari4818 2 ай бұрын
Redda u rata giyata aththa jeevite.saman dinith Aran giyanam iwaraine ekita dukak nodi
@AdviceSathya
@AdviceSathya 2 ай бұрын
🥺❣️ සුන්දර ආදර හදවතකින් ඔයා ආදරය කරනකොට ඒක අනිත් හදවතින් නොසලකා හරිනවනම් ඔයා කවදාවත් ඒ ආදරය පස්සෙ එලවගෙන යන්න එපා............. 😔😔 ඔයාට සුබ දවසක්...............❤️
@Dhammikahas
@Dhammikahas 2 ай бұрын
මේ කතාව තුලින් හිතාගන්න පුළුවන් දේශපාලකයෝ කියන්නෙ මොනතරම් සීතල ගේම් කාරයෝද බව.
@WaruniPallawela-ut6dr
@WaruniPallawela-ut6dr 2 ай бұрын
මේ කැමරාවෙ මී වදයක් බදිනවා කියලා හිතෙන්නේ මට විතරද අප්පා...🤣🤣🤣🤣🤣
@wasanthisumeda1289
@wasanthisumeda1289 2 ай бұрын
@@WaruniPallawela-ut6dr මමත් දැක්ක මීමැස්සෙක්
@GwasanthaKumara
@GwasanthaKumara 2 ай бұрын
ඇත්තටම මී වදයක් ඇති ඒකනෙ දැන් දවස් දෙක තුනක ඉදන් ඌ එලියට එන්නේ 😂😂😂
@suzu8972
@suzu8972 2 ай бұрын
Ou Math dekka
@chandimamendis-l6r
@chandimamendis-l6r 2 ай бұрын
😅😅😅
@nishadipiyusha5008
@nishadipiyusha5008 2 ай бұрын
ඔව් 😂😂😂😂
@GKProduct1985
@GKProduct1985 2 ай бұрын
ආයුෂ් ඔක්කොම එකතු වෙලා සමන්දිනීට කරපුදේට හෙනත් වදී පරිස්සමින් ඉන්න
@KumariKumari-x5l
@KumariKumari-x5l 2 ай бұрын
අපි දන්නවා විස්ව මල්ලි රට යන්න වෙන්නැති හදන්නෙ මොකද එයාගෙ දරුවො දෙන්නයි බිරිදයි තුන්දෙනාම මේ වෙනකොට ඉන්නෙ ඕස්ටේලියාවෙ කියලා එත් එයාගෙ ඕනම කතාවක් බැලුවෙ හරිම ආසාවෙන් එත් මේ කතාවෙන් විස්ව මල්ලි අයින් වෙන්න හදන්නෙ ගොඩාක් ජුස්ට මනුසෙක් විදිහට එහෙම වෙන්නෙ නැතිව එයා හොද විදිහකට අයින් කරන්න බලන්නෙ එයාට ආදරය කරපු ප්‍රේක්සකයො කොච්චර බනිනවද මේ කතාව බලලා කොච්චර බැනලා කමෙට් දාලා තියෙනවද
@MarisaFernando-xb3sr
@MarisaFernando-xb3sr 2 ай бұрын
ඒ පාර අලුතෙන් මී මැස්සෙකුත් රගපාන්න අරන්.
@wasanthisumeda1289
@wasanthisumeda1289 2 ай бұрын
@@MarisaFernando-xb3sr 😀😀
@renukagunawardana8335
@renukagunawardana8335 2 ай бұрын
​@@wasanthisumeda1289නොකා නැග්ග නැගිල්ල පදිනවා හැටියට හැටි😅😅😅
@amarangikodagoda7130
@amarangikodagoda7130 2 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂
@ChaminiRajapaksha-cr1bg
@ChaminiRajapaksha-cr1bg 2 ай бұрын
ආයුශ් මහ කෑත් මනුස්සයෙක් මුල මතක නෑ කපටියා
@RasangiAmeesha
@RasangiAmeesha 2 ай бұрын
අර කෙල්ල පස්සේ වැද වැද ආපු ආයුශ් දැන් පරයෙක් අනා අක්කා ගැන බලන්නෙ නැ කොහෙවත් ඉන්න බඩිඩක් රකිනවා
@TA120-x9h
@TA120-x9h 2 ай бұрын
මේකේ චරිත එපා කරවන්න එපා බන් බලන අපිටත් එපා වෙනවා එතකොට 😂
@dinethgamage653
@dinethgamage653 2 ай бұрын
Sirawata
@lakfashion5403
@lakfashion5403 2 ай бұрын
අයුශ්ව නම් ඒකට විතරක් නෙවෙයි වෙන ඒවටටත් එපාවෙනවා
@sudunona4908
@sudunona4908 2 ай бұрын
වසන්න මලා නම් එක්කො ගෑනි රට යවන්න ඕනි එක්කො මගුලක් කරල දෙන්න ඕනි එහෙමත් නැත්තම් හිරෙ යවන්න ඕනි එතකොට ලමයව අනයි දිගැසියි බලාගනී එහෙම නැතිව මෙ අනාව සෙට් කරන්න නම් ලෑස්ති වෙන්නෙපා 😐
@RasangiAmeesha
@RasangiAmeesha 2 ай бұрын
කතාව අප්පිරියා කරන්න එපා අධ්‍යක්ෂවක තුමා 😮
@nalaniramani8848
@nalaniramani8848 2 ай бұрын
දිගැසි ඔයාට රෙදිමෝල වත්තෙන් ඉරනම විසදෙන්නෙ නැති පාටයි පව් ඔයා
@Nishadi399
@Nishadi399 2 ай бұрын
ආයුශ්ට කතාවෙන් යන්න ඕනනම් රටින් නෙමෙයි යවන්න ඕන සමන්දනීට කරන කුප්පකමට දඩුවමක් දෙන්නයි ඕන ස්නේහා නිර්වාන් ට කරපු කුප්ප වැඩේ මතකනෙ රට යැව්වා 😂 අසාදරන කරන අයට කතාවෙන් යන්න උනාම රට යවලාද සාදරනයක් කරන්නෙ කතාවට අනෙ බලන අපි තරම් මොඩයො....😂
@sujeewafonseka6064
@sujeewafonseka6064 2 ай бұрын
😅😅😅මරු අම්මයි දුවයි අනා එතනට ඕනෙවට වැඩිය සෙට් වෙනවට සෙට් නෑ
@CharikaWeerasooriya-g5o
@CharikaWeerasooriya-g5o 2 ай бұрын
ආයුශ් අමු පිස්සෙක්නි අපෝ ඔයාට ගැලපෙන් නෑ ඔය චරිතෙ විශ්ව
@මාලනී-ජ3ශ
@මාලනී-ජ3ශ 2 ай бұрын
ඇත්තටම සමන්දනීට සදරනයක් කරන්න කෝ
@chathurangabandarabmi9239
@chathurangabandarabmi9239 2 ай бұрын
හා
@sanjeewanishan-kuweit
@sanjeewanishan-kuweit 2 ай бұрын
පුළුවන් අර පිස්සට සමන්දනීව බන්දන්න ඕනි ලෙඩේ හොදකරලා ආයුෂ් හිගන්නෙක්ම කරන්න ඕනි
@maidiTahira
@maidiTahira 2 ай бұрын
Ayush hora rahasema giyoth nam me kathawa balana eka nathara karanawa. Oya wage unta padamak ugannanna oni
@AshikaShihara
@AshikaShihara 2 ай бұрын
මොකටද ද අනේ ඒ වගේ පිරිමි . අයුෂ් වගේ පිරිමින්ට ජීවිත කාලේම විඳවන්න හරින්න ඕන .
@shamaniGunasekera
@shamaniGunasekera 2 ай бұрын
Samandini ekkadirwctor thtahada kohedoo😊
@Hardkuwaitq8
@Hardkuwaitq8 2 ай бұрын
කියාදෙන අාදරයක් නේමෙයි ගෙම් ගහනඅාදරේ දැන් නම් වැඩක්ම නැති අාදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 2 ай бұрын
ආයුස් .රට යයිද.යන්න කලින්.අනාගෙන් පාරවල් ටිකක් ගුටි කෑවනම් තමයි හිතට හොඳ😂.මේ වගේ මිනිස්සු කොච්චර ඉන්නවද.ලංකාවේ ගෑණු අසරණ කරන😡🤮සමන්දි.පව්😢.
@renukagunawardana8335
@renukagunawardana8335 2 ай бұрын
වයිෆ් ගැන කියන්නත් ලැජ්ජයිල😮😮😮
@SujaniSujanj
@SujaniSujanj 2 ай бұрын
👍🙏🫶
@SuzanVandervot
@SuzanVandervot 2 ай бұрын
2:38 කැමරාවට මදුරුවෙක් ආවනේ😂😂😂😂😂😂
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 2 ай бұрын
මේක කියාදෙන්න ආදරෙ තරම් කීවට කොහෙද මංදා ඒ ආදරේ තියෙන්නේ .
@anushadamayanthi2688
@anushadamayanthi2688 2 ай бұрын
Kiyadenna rawatana tharam .... eka thama dan galapena nama
@slmanu8272
@slmanu8272 2 ай бұрын
ඒක ඇත්ත බං 😅😅
@anushapriyadarshani19
@anushapriyadarshani19 2 ай бұрын
ආයුශ් කරන්නේ හැම ප්‍රශ්නයක් ම විසදන්න හදන එක
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 2 ай бұрын
මම මුල ඉදලම හිතුවෙ ඕක.ඒත් මොකුත් ලියන්න බයයි.කට්ටිය ටිපර් වෙනවනේ.
@GKProduct1985
@GKProduct1985 2 ай бұрын
හිතට එන දේ කියාගන්න හයියක් නැතිකම කාටවත් බයේ තමන්ගෙ නිදහස නැතිකරගන්න එපා .ලෝකය මොනව කිව්වත් අපිට මොකද 😊​@@janakeemuthukumarana8875
@ReshaPathiranage
@ReshaPathiranage 2 ай бұрын
Magula u rata paninna hadanne prashna wisadanna deyak nene wife aran uk giyanam iwarane😊
@AH_DPP
@AH_DPP 2 ай бұрын
අච්චර දුක් වින්ද සමන්දිනීගෙ චරිතය කැත කරල නරක නාමයක් දාලා හොරෙන් රට පනින එක කොහොමද හොදට දෙයක් වෙන්නෙ.
@sonyabanda6543
@sonyabanda6543 2 ай бұрын
දිගැසි හරිම පව්❤
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po 2 ай бұрын
ආයුශ්ට කනේ පාරක් දෙන්නේ නැද්ද අනා,
@wasanthisumeda1289
@wasanthisumeda1289 2 ай бұрын
@@DishaniDishani-qj2po අනේද කියන්නෙ.මටත්නමි මාරම තරහයි
@Lashan-p4n
@Lashan-p4n 2 ай бұрын
Ana gahawe naththan.lasa thama gahanne austa.😊
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po 2 ай бұрын
​@@wasanthisumeda1289👍👍
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po 2 ай бұрын
​@@Lashan-p4n👍👍
@sampathchathuranga8595
@sampathchathuranga8595 2 ай бұрын
ආයුෂ්ට කන රත් වෙන්න දෙකක් දෙන්න අනා😅
@renukagunawardana8335
@renukagunawardana8335 2 ай бұрын
Hmm
@rajeevilakmali8680
@rajeevilakmali8680 2 ай бұрын
අනේ මංදා බයිට් කකා චියර්ස් කියකා කූල් ඩ්‍රින්ක්ස් ගන්න මිනිස්සු දැක්කෙම මේ කතාවේ විතරයි 😂
@chandrikachandrika8598
@chandrikachandrika8598 2 ай бұрын
Hmmmm
@shanulakshani8996
@shanulakshani8996 2 ай бұрын
😂
@malindanayanajith899
@malindanayanajith899 2 ай бұрын
A bakadi
@pradeeprangana6168
@pradeeprangana6168 2 ай бұрын
කුල් drink nemeyi bonne vodka ☠️
@ChamodDidulaka
@ChamodDidulaka 2 ай бұрын
රගපාන එක තියරි එකක්දනම් දන්නෑ, විශ්ව රගපාන විදියනම් රගපානව කියල තේරෙනෙව 😂🥲කෘතීමයි
@nimsarashashi7499
@nimsarashashi7499 2 ай бұрын
ayushta udau karana kena samandinita visthare kiyai kiyala hithenne mata vitharada😑
@chamindudimalsha9272
@chamindudimalsha9272 2 ай бұрын
මොකෙක්ද මන්දා මැස්සෙක් පොන් එකේ ගියේ මගේ විතරද 🤪
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 2 ай бұрын
ඒක නම් මටත් ප්‍රශ්නයක් 😂
@champhajewarani7271
@champhajewarani7271 2 ай бұрын
😁😁😁
@NethuNethud
@NethuNethud 2 ай бұрын
ඒකතමයි මමත් බැලුවෙිමගෙ පොන් ඒකෙද කියලා
@KalumDahanayaka-kr3og
@KalumDahanayaka-kr3og 2 ай бұрын
අනර්ඝ අක්ක ගැන ඔයිට වැඩිය හොයන්න ඕන වෙන ගෑනු ගැන හොයනකොට වැඩියි
@maliduindika417
@maliduindika417 2 ай бұрын
මී මැස්සෙක් වෙලා ලින්කන් ඇවිත් වගෙයි.😂😂😂
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv 2 ай бұрын
ආයුෂ් අපිට නොකියන දෙයක් තියෙන හැඩයි
@dulanjanisubodha9811
@dulanjanisubodha9811 2 ай бұрын
මී මැස්සා දිස් වෙන වාර ගනන ගනන් කර දොර දෙකේ වටිනා රූපවාහිනියක් දිනා ගන්න 😂😂😂
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 2 ай бұрын
සාවිත්‍රීනම් නොයෙන ගමන් යයි වගේ.ගොක් කොල පේනව වගේ...🥺
@madurangasampath2914
@madurangasampath2914 2 ай бұрын
අර බබරා මාර පිනක් කරලා තියෙන්නේ උ tv එකෙත් ඉන්නෝ 😜😉😁
@awwa4077
@awwa4077 2 ай бұрын
අනාගෙ තාත්තා වලට දල ලුකා වලෙන් ගොඩ අරන් වගේ ඔක්චර කාලයක් ලුකා හිටිය නැනෙ
@Aanyaperer
@Aanyaperer 2 ай бұрын
මට ඔක්කොටම වඩා පේන්න බැරි මේ චමදරී කියන එකීව. ඒකි තමා දිගැසි සමයමව ආයෙ කලින් වැටුනෙ වලේම වැටෙන්න අවුස්සන්නෙ.
@SujaniSujanj
@SujaniSujanj 2 ай бұрын
👍👍👍👍👍👍👍👍👍
@SriyaniPathmalatha-sf9yi
@SriyaniPathmalatha-sf9yi 2 ай бұрын
අයුසුයි සමන්දනියි අජපිඑියයි😅😅😅
@Miyasi668
@Miyasi668 2 ай бұрын
Scene වල සැරෙන් සැරේට ඇවිත් යන්නේ ලින්කන් කියලනම් කියන්න එපා.😂
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv 2 ай бұрын
බාචි හොද එකා
@Shashika613
@Shashika613 2 ай бұрын
එහෙම ලොක්කා නිකම් රටින් යන්න දෙන්න බෑනේ කියලා ඒ බැග් වලට අනා කුඩු දාපුවාම 😂😂😂
@Priyangika-e1i
@Priyangika-e1i 2 ай бұрын
ඇත්තටම කියා දෙන්න ආදරය තරම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@JayanihasanthiUdarataralalage
@JayanihasanthiUdarataralalage 2 ай бұрын
මේ කතාවල පෙන්නනෙම අපරාධ කරන විදි..ඇමතිලා ඔහොම තමා ඇත්තෙ ඇත්තටම ..ඒකනෙ රටේ මේ තත්වෙ
@SujaniSujanj
@SujaniSujanj 2 ай бұрын
❤🎉😂
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv 2 ай бұрын
මී මැස්සා අල්ලගන්න කලගෙඩියක් ගෙනවා..උදව් වෙන්න ප්ලීස්ස්😂
@MalkanthiMalkanthi-r8o
@MalkanthiMalkanthi-r8o 2 ай бұрын
මෙි.අැමතියගේ.අැමති.පටිිටම.ගේමිි.දේන.පටිිටමද.බැලුවොත්.මු.කරන්නෙම.කාට.හරි.ගේමක්.දෙන.එකමනේ😅😅
@dhonibaba4934
@dhonibaba4934 2 ай бұрын
ලුකා ආපු එකට ❤
@deepthikafernando4500
@deepthikafernando4500 2 ай бұрын
ඕනා තරම් බොරු කියයි මෙයත් මේ කතාවෙන් අයින් වෙන්න කරන දෙයක් තමයි මේ ඊට පස්සේ ඒ චරිතෙත් නෑ ඊට පස්සේ කතාව අවසන් කෙරුවා නම් හොදයි නේද
@IreshaLakmali-lw5dg
@IreshaLakmali-lw5dg 2 ай бұрын
ඔන්න බලාගනිල්ලා මන්තිරි ලගෙ වැඩ
@VithanaArachchi
@VithanaArachchi 2 ай бұрын
දෙයියො බුදුන් ඉන්නවනන් ආයුස්ට යන්න වෙන්නෙ නැ ඔිකගෙ කකුලක් කැඩෙන්න ඔිනා වාහනේ හැප්පිලා
@senithalochana3689
@senithalochana3689 2 ай бұрын
Luka nam superi ❤❤❤❤❤❤❤❤❤❤
@nethunerhu3467
@nethunerhu3467 2 ай бұрын
දිගසි බලාගන ඉන්නෙ දෙවනි බදින්න 😂😂😂😂😂
@TA120-x9h
@TA120-x9h 2 ай бұрын
ලුකාට අලුත් කෙල්ලෙක් සෙට් වෙනවට කැමති අය කෝ ❤
@DammikaDissanayaka-h5o
@DammikaDissanayaka-h5o 2 ай бұрын
Ane mh okaa badala enne.thava kello set karala puluvannam ugepaul jivetheth kadapalla😅
@Malika-u4j
@Malika-u4j 2 ай бұрын
Man
@chandanirajapaksha2529
@chandanirajapaksha2529 2 ай бұрын
@@tharushigamage3018
@UveenAbisara-bj3nd
@UveenAbisara-bj3nd 2 ай бұрын
Eka thama math baluwe meya badalane inne​@@DammikaDissanayaka-h5o
@AnomaJayawardhane
@AnomaJayawardhane 2 ай бұрын
බබර කව්ද ලින්කන්ද
@user-nextleval
@user-nextleval 2 ай бұрын
මේ කතාව එපා වෙලා
@SamandiSamandi-nw8ge
@SamandiSamandi-nw8ge 2 ай бұрын
Balanna epa halo ehenam😂
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 2 ай бұрын
ඔවු ඒකනම් ඇත්ත්
@humanitySL
@humanitySL 2 ай бұрын
True
@hasanthahasantha1836
@hasanthahasantha1836 2 ай бұрын
බැන්ඩ්‍රෝ හැබැයි ඔහොම හැසිරෙයි කියලා හිතන්න අමාරුයි මොකද ඌ වස්තු එක්ක ඉද්දි වින්දායාට පුදුම බයකින් හිටියේ ඒ හිටිය විදියත් එක්ක දැන් හැසිරෙන විදිහ තාත්වික මදි
@kushi784
@kushi784 2 ай бұрын
ලුකාටත් ජොබක් සෙට් කරන්න කෝ.දෙවෙනි
@nipunidesilva5579
@nipunidesilva5579 2 ай бұрын
මෙහෙම කතා විනාශ කරන්නෙ ඇයි අප්පා🤨🤨🤨 අන්තිමට ජෝකර්ලා ටික විතරක් ඉතුරු වෙයි
@komarik4660
@komarik4660 2 ай бұрын
ලුක සුපිරි👌👌👌♥️♥️♥️♥️♥️♥️♥️
@anuradikarathnayaka7805
@anuradikarathnayaka7805 2 ай бұрын
chamadare lassanai❤
@ChampaSajeewani-xd8ki
@ChampaSajeewani-xd8ki 2 ай бұрын
Pls ආයුශ් ගෙ චරිතය එපා කරවලා ඩ්‍රාමා එකෙන් ඉවත් කරන්න එපා චරිතය ට සාධාරණයක් ඉෂ්ට කරන්න
@dhonibaba4934
@dhonibaba4934 2 ай бұрын
ලුකා අපහු කතාවට ගත්ත එක නම් ලොකු දෙයක් ......
@amithajayakody5900
@amithajayakody5900 2 ай бұрын
අම්මට බොල luka titi achgema මුණුපුරා 😅😂
@YamunaVidarshani
@YamunaVidarshani 2 ай бұрын
ආයුෂ් රට යන්නේ මීනාව ආපහු එක්ක එන්න. ආයුෂ්ගෙ තාත්තා හදන්නේ සමන්දීනීගෙන් මිනාව ඈත් කරන්න.
@chandanifernando7456
@chandanifernando7456 2 ай бұрын
ආයුශ් රට යන්නෙ මිනාව ගේන්න කියලයි මටනම් හිතෙන්නේ 😅❤
@AH_DPP
@AH_DPP 2 ай бұрын
ආයුශ්ව රට යවන්න සවුත්තු නොකර.එයා යනකොට යකා කොරහත් බිදගෙන යන හැඩයක්නේ දැන් තියෙන්නෙ. පව් සමන්දිනී වෙන්න ඕන ලොකුම දුකත් විදල ඒත් ඉවරයක් නෑ.සමන්දිනී ඔච්චර අසරණ කරන්න එපා.
@subashinirenuka2812
@subashinirenuka2812 2 ай бұрын
සමන්දිනී පව් .....
@UkwattageUkwattage
@UkwattageUkwattage 2 ай бұрын
සමන්දනිට තමන්ගෙ දරුවත් නතිඋනා ආයුස් ගියොත් කොහොම ඉවසන්නද් අනෙ ආයුස්ට රටෙන් පිට වෙන්න ලබෙන්න එපා
@Peshika424
@Peshika424 2 ай бұрын
වින්ද්‍යව හිරේම යන්න ඕනෙ
@DilipNuwan-rv8re
@DilipNuwan-rv8re 2 ай бұрын
Ai එයාව hire යවන්න හදන්නෙ 😮
@RenukaRathnayaka-hc5px
@RenukaRathnayaka-hc5px 2 ай бұрын
​@@DilipNuwan-rv8reMunta balan ඉන්න be ekai
@RenukaRathnayaka-hc5px
@RenukaRathnayaka-hc5px 2 ай бұрын
Me kala kanniya aye ඇවිත් (luka)
@anuruddikarathnayake9701
@anuruddikarathnayake9701 2 ай бұрын
ආයුශ් ඇක්සිඩන්ට් කරන්නකෝ
@RasangiAmeesha
@RasangiAmeesha 2 ай бұрын
හිරෙ යවන්න ආයුශ් ව සමන්දිනිට කරපු කපටිකමට
@sunithalokuge7450
@sunithalokuge7450 2 ай бұрын
මිනිසුන්ට වැරදි ආදර්ශ දෙන්නේ, ඇමති යෙක්ව දාගෙන ට්‍රාන්ස්ෆොර්මර් ගැන කිය කිය අනේ මන්දා
@amithchamaka7388
@amithchamaka7388 2 ай бұрын
ආයුශ්ට ලෙඩක්😢
@nelumfernando8197
@nelumfernando8197 2 ай бұрын
පව් සමන්දනී ලමයත් නැහැ කපටි තාත්තයි පුතයි
@dilharisisuru2946
@dilharisisuru2946 2 ай бұрын
මට හිතෙන්නෙ ආයුස් ගිහින් මිනාවත් අරගෙන ඒවි
@user-nextleval
@user-nextleval 2 ай бұрын
හැමදාම කරදර
@slmanu8272
@slmanu8272 2 ай бұрын
ආයුස් ඇක්සිඩන්ට් වෙනවට කැමති කට්ටිය කෝ😂😂😂😂😂😂😂😂
@nethliyacreation8326
@nethliyacreation8326 2 ай бұрын
මොනවා උනත් ලින්කන් නැති එකේ ලුකා වත් ආයේ දාපු එක හොඳයි..
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 2 ай бұрын
බාසියා ලස්සන වෙලා
@RasangiAmeesha
@RasangiAmeesha 2 ай бұрын
සමන්දිනිට කට නැනෙ අනාගෙ අක්කා ද රෙදි මොල වත්⁣තෙද කොච්චර හරි ඇඩියාව අසාධාරණට කතා කරන්නෙ නැනෙ ගහන්න එපායි උන් කරපු බොරැවලට
@mrxboxritzwin
@mrxboxritzwin 2 ай бұрын
ආයුෂ් බොරු වට සමන් දනීට වෙනස්කම් කරන්නෙ කියල මට හිතෙනව මේ ප්‍රස්නෙ විසදන්න කරන බොරුවක් ද
@dusanthakumara6372
@dusanthakumara6372 2 ай бұрын
මේව ඉවරයක් වෙන කතා නෙවෙ
@Dinuwithcookinglk
@Dinuwithcookinglk 2 ай бұрын
මේ මී මැස්ස අනී කියල බයේ බෑ 😢
@yoshithathisen
@yoshithathisen 2 ай бұрын
මී මැස්සෙක් ආතල් දෙන්නෙ ඇයි මේ බුලුටුත් එක අස්සේ😂😂😂
@nimeshadilrukshi7701
@nimeshadilrukshi7701 2 ай бұрын
චමාදරී lassanai🤣
@saliyasaman9591
@saliyasaman9591 2 ай бұрын
ලොකා ඉන්න ඕනි මේ කතාවේ නැත්නම් ගතියක් නෑ
@RenukaRajapaksha-oy5ol
@RenukaRajapaksha-oy5ol 2 ай бұрын
❤❤❤❤❤❤
@nimnaindrani1008
@nimnaindrani1008 2 ай бұрын
මොකක්ද.මේ.කතාව...හොරැන්ට.මිනිමරැවනට.පාර.පෙන්වනවා
@RasangiAmeesha
@RasangiAmeesha 2 ай бұрын
දිගැසිට ලස්සන සල්ලිකාර කොල්ලෙක් ලැබෙවා අරැන් දෙන්නට ඇඩෙන්නම
@UpekshaHashanthi
@UpekshaHashanthi 2 ай бұрын
ආයුශ් පුදුම ආත්මාර්ථකාමි මිනිහෙක් 😠
@surangipeter5983
@surangipeter5983 2 ай бұрын
Luka ❤
@dilankaasiri8393
@dilankaasiri8393 2 ай бұрын
මී මැස්සා ආවා
@TA120-x9h
@TA120-x9h 2 ай бұрын
දිගැසි ගේ චරිතේ එපා වෙනවා unlike 👎👎👎
@nalinprasanna5388
@nalinprasanna5388 2 ай бұрын
මොකෙක්ද බං මේ මී මැස්සෙක් යන්නෙ 😂
@inokaroshani3512
@inokaroshani3512 2 ай бұрын
Dennam ethtgatama maheshta mongal... Samandania ohoma karanna😂😂😂😂
@lalitamaleni8996
@lalitamaleni8996 2 ай бұрын
හොරුන්ට මිනිමරුවන්ට උඩගෙඩි දෙන නේ වගේ කතා එපා හලෝ
@KasunKasun-rn2hw
@KasunKasun-rn2hw 2 ай бұрын
Kamar ekata miimassek ගිහින් da 😂😂😂
@dammisilva823
@dammisilva823 2 ай бұрын
Aus karanne eyage duwa genna lla ammta dennai ekai හොරෙන්ම yanna lasti venne ගිහින් eyage daruva රැගෙන බිරියට bara karanwa eka අනිවාර්යයි samandanige duka නිවන්න lassti venne
@indusenarath1834
@indusenarath1834 2 ай бұрын
ඇමතියි ගෝලයයි මට පේන්න බැ
@NadeeshaPiyadarshani-g2w
@NadeeshaPiyadarshani-g2w 2 ай бұрын
Ai kiya denna adere tharam ekata babarek enne 😮😮😮😮
@dulanjanisubodha9811
@dulanjanisubodha9811 2 ай бұрын
මොකාද බන් මේ මී මැස්සා...සහය නලුවෙක්ද 😂
@maheeshinayanathara1933
@maheeshinayanathara1933 2 ай бұрын
❤️❤️
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 10 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 10 МЛН