Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 811 | 24th July 2024 | Sirasa TV

  Рет қаралды 610,276

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 500
@weerarathnasajith6507
@weerarathnasajith6507 2 ай бұрын
කතාවට උනත් අනාවගේ සහෝදරයෙක් ලබන්න,යාළුවෙක් ලබන්න ඇත්තටම පින් කරලා තියෙන්න ඕන. පට්ටම ගැම්මක් ඒක.
@dilanrajakaruna2371
@dilanrajakaruna2371 2 ай бұрын
හැමදාම බැලුවට මොකද මේ කථාව අසාර්ථක කථාවක්😢😢😢
@nimnakarunathilake8061
@nimnakarunathilake8061 2 ай бұрын
මම නම් හරිම ආසයි අනා ඇඟට පතට නොදැනී වචනෙන් බැල්මෙන් කරන ඒ මාරාන්තික තර්ජනයට....ඒක නම් නියමයි. ❤️
@PriyankaDamayanthi-tw1nq
@PriyankaDamayanthi-tw1nq 2 ай бұрын
අනාගේ හිනාව ලස්සනයි ❤❤
@dineshjayasekara-ny8jb
@dineshjayasekara-ny8jb 2 ай бұрын
අන්න තාත්ත්වික රංගනය නිසාමයි රෙදිමෝල වත්තෙ අනාට අපි ආදරේ 🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@PriyaGayashani
@PriyaGayashani 2 ай бұрын
ආයුශ්ගෙ රගපෑම කොච්චර තාත්විකද කියනවා නම් කෝල් එක කතා කල සෑම්පලේට හොම්බට දෙකක් අනින්න තිබ්බා නම් කියලා හිතෙනවා..🙄🙄🙄🙄
@ChamaraKapila-tk9er
@ChamaraKapila-tk9er 2 ай бұрын
❤❤❤
@_gmryt_
@_gmryt_ 2 ай бұрын
මට නම් දැන් ආයුෂ් ව පේන්න බෑ
@PriyaGayashani
@PriyaGayashani 2 ай бұрын
@@_gmryt_ ඒකනෙ කියන්නෙ නලුවා රගපානවා නියමට.ඒකයි හේතුව🤗🤗🤗
@AboodShfid
@AboodShfid 2 ай бұрын
දෙවෙනි නියම සහෝදරයෙක් අනිවාර්යෙන්ම සම්මානයක් දෙන්න වටිනවා
@maheshikaam8866
@maheshikaam8866 2 ай бұрын
තමන්ට නැති ආදාරයක් බලෙන් තියාගන්න එපා සමන්දිනි.ඒක කාටත් පොදුයි😊
@Mihiripriyangika-gd1rn
@Mihiripriyangika-gd1rn 2 ай бұрын
එක ඇත්ත atharinna ඕනි තමයි .eth me සමාජය එක්ක දරුවන් එක්ක api badila inna kota එක පාරටම අමාරුයි එහෙම තීරණයක් ගන්න a වුණාට ඔහොම iwasala iwasala සමාජය බල්ලට dala එයම තීරණයක් ගන්නවා එක වෙනස් කරන්න කාටවත් be
@rmtharu158
@rmtharu158 2 ай бұрын
ආයුශ් පනිනකල්ම වැද වැද හිටපන් අනා...ඊට පස්සෙ උඩ බලං හිටපන්😮
@HetaDawasaAstrology
@HetaDawasaAstrology 2 ай бұрын
😂😂athta
@Priyangika-e1i
@Priyangika-e1i 2 ай бұрын
කෙනෙක් අපේ ජීවිතයේන් අයින් උනාම තමයි ඒ කෙනාගෙ වටිනාකම ගොඩක් දැනෙන්නේ 🌹🌹🌹🌹🌹🌹🌹🌹
@ruvinipradeepika3311
@ruvinipradeepika3311 2 ай бұрын
හැමෝටම මේවගේ මල්ලිලා ඉන්නවනම් පවුල් කැඩෙන්නේ නැහැ
@MaheshMadusanka-ty1io
@MaheshMadusanka-ty1io 2 ай бұрын
ඒ වගෙ මල්ලී කෙනෙක් තමයි මම😊
@Anoka-l7u
@Anoka-l7u 2 ай бұрын
Aniwaryenm🎉🎉❤
@HewageHansi
@HewageHansi 2 ай бұрын
අනා වගෙ මල්ලිකොනොක් ඉන්නවා කියන්⁣ෙනාම හයියක් ❤❤❤❤
@JayarathnaAdikari-c9o
@JayarathnaAdikari-c9o 2 ай бұрын
ආයුෂ් අනාගෙන් ගුටි කනව බලන් ඉන්නෙ මං විතරද,,,
@aachalaekanayaka3640
@aachalaekanayaka3640 2 ай бұрын
ඇයි මං
@TheVnv23
@TheVnv23 2 ай бұрын
😂😂 කයි ගුටි. කටින් විතරක් කැටයම් දාන පුස් වීරයෙක් අනා කියන්නෙ. හැමදාම අනා කලේ අශ්වයා යනකල් ඉඳලා ඉස්තාලෙ වහපු එක. අනා කියන්නෙ පුස් චරිතයක්.
@sepalikadamayanthi2148
@sepalikadamayanthi2148 2 ай бұрын
පිස්සුද ,අනා පුස් වීරයෙක් නෙමෙයි
@HetaDawasaAstrology
@HetaDawasaAstrology 2 ай бұрын
@@TheVnv23 100% athta.. katin kiyonawa karapu wadak na 😂😂
@GEETHIKAGEETHIKA-vd3jf
@GEETHIKAGEETHIKA-vd3jf 2 ай бұрын
ඇයි මමත් ඉන්නේ 😂😂😂😂 19:51
@MadushanHarshika-xx4mb
@MadushanHarshika-xx4mb 2 ай бұрын
මෙචිචර හොද ගැනිට අැයි දන් නැ අයුෂ් මෙහෙම කරන්නේ. පවි සමන්දිනි
@Senusenu5
@Senusenu5 2 ай бұрын
අනා කියන්නෙ කොල්ලෙක්, කොල්ලෙක්ට කසාද බැදපු ලමයෙකුත් ඉන්න ඇන්ටි කෙනෙක් සෙට් වෙන්නැනෙ කොහොමත්😂 දිගැසි තමයි අනාට මැච්❤❤
@subasinijeewanthi3556
@subasinijeewanthi3556 2 ай бұрын
Mee messa sirase aluth kathawa neda akai u me tike awith thiyenni 😂
@anojatharangani7166
@anojatharangani7166 2 ай бұрын
අනා❤දිගැසි
@MadhuRathnayake-t5w
@MadhuRathnayake-t5w 2 ай бұрын
anata set wenne digasi thama. anath kemathi digasita eka ana kiyanne naa
@Omesha-qw9kp
@Omesha-qw9kp 2 ай бұрын
අනිවාර්යයෙන්ම ඉක්මනින් ආයුශ් ගුටි කනවා අනාගෙන්.අනා සිංහයෙක් වගේ පෙනුම.
@rasangiedirimanna1944
@rasangiedirimanna1944 2 ай бұрын
ආයුෂට හොද පාඩමක් උගන්වන්නකො
@DuniHerath
@DuniHerath 2 ай бұрын
අද දිගැසි හරි ලස්සනයි...
@tharindudeshan7903
@tharindudeshan7903 2 ай бұрын
ඇමතියා අනාගෙන් කැම ලගදිම 😊
@dilrukshideepashika345
@dilrukshideepashika345 2 ай бұрын
අනාට ගැලපෙන්නෙම දිගැසි❤❤
@IsharadulanjaliDulanjali
@IsharadulanjaliDulanjali 2 ай бұрын
දිගැසිගේ ලස්සන
@ThilinaPraneethRK
@ThilinaPraneethRK 2 ай бұрын
යනව කියල ඔහොම පෙනි පෙනි බොරු කිව්වනම් ඔතනම අපේ අයිය දීල ඕකගෙ කන පැලෙන්න . දෙවනි ඉවසන ඉවසිල්ල පැන්නම අයුශ්ට වෙන්නෙ අයිය වගෙ අංගවිකලෙක් වෙන්න 😂😂
@DileepPadmasiri
@DileepPadmasiri 2 ай бұрын
8:17 අනාට ගැලපෙන්නෙ දිගැසි
@sureshwarnapura5833
@sureshwarnapura5833 2 ай бұрын
❤❤❤මම හැමදාම බලන්නේ ෆෝන් එකෙන් රට ඉදන් ❤❤❤
@SrilankaSrilanka-nf3cw
@SrilankaSrilanka-nf3cw 2 ай бұрын
Mamath
@bandaranayake441
@bandaranayake441 2 ай бұрын
ගොඩාක් ජීවිතවල කෝටි ගනන් සල්ලි ම්ල මුදල්..යාන වාහන තිබ්බට ඒ ජිව්තවල මාලිගා ඇතුලේ නැති සතුට..සමගිය පැල්පත් ජීව්තවල තියනවා..
@sujeewagamage4839
@sujeewagamage4839 2 ай бұрын
සෙබ්බ මාම ගෑනියෙකුත් අරන් ගියා ගියාමයි ඊටපස්සෙ පෙන්නුවෙම නෑ
@champikamanoj1633
@champikamanoj1633 2 ай бұрын
හනිමුන් ගිහින් ...😁😁
@aachalaekanayaka3640
@aachalaekanayaka3640 2 ай бұрын
බංගලාවටනෙ ගියෙ ගෙදර වැඩ ඇති 😆😆😆😆
@SheharaKaushani
@SheharaKaushani 2 ай бұрын
Honeymoon ගිහිල්ලා ඇති 😂😂😂
@AmitaKottage
@AmitaKottage 2 ай бұрын
Honeymoon
@dilukshimeenu-li3ii
@dilukshimeenu-li3ii 2 ай бұрын
Ekane
@komarik4660
@komarik4660 2 ай бұрын
දිග සිට අනිවාර්යෙන් අනාව ලැබෙන්න ඕනි❤❤❤❤❤❤
@evon-ze6nw
@evon-ze6nw 2 ай бұрын
නෙදකින් මේ ආයුෂ්ලා වගේ පිරිමිනම් මුනගැහෙන්න එපා කාටවත්
@nilminikumari3484
@nilminikumari3484 2 ай бұрын
ආයුශ් පැන ගත්තොත් අනාගෙන් වැඩ්ක් නැ
@Diluuu__11
@Diluuu__11 2 ай бұрын
ඔව් අනේ. මෙච්චර ඇද ඇද ඉන්නව දෙකක් දෙන්නෙ නැතුව
@shiriyanishiriyani5451
@shiriyanishiriyani5451 2 ай бұрын
බාචිට එක්ක චමදරීට ඒකත් ජයසිරි මංඟලම්.
@WMChandar-fn9jx
@WMChandar-fn9jx 2 ай бұрын
පිරිමි විශ්වාස කරන නිවට ගෑනු
@AselaMadhusanka-bb5dt
@AselaMadhusanka-bb5dt 2 ай бұрын
එක්කො මි මැස්ස පෙන්න පන් නැතිනම් කියා දෙන්න ආදෙරෙ පෙන්නපන් සෙද්ද මෙතන😮
@Jay23-o1k
@Jay23-o1k 2 ай бұрын
අයිරා කමෙන්ට්ස් බලලා වගේ...😂
@hanu5993
@hanu5993 2 ай бұрын
ඇයි මේ ගෑනු ඔක්කොම දිගැසි අයියා අතැරලා මල්ලීගෙ කරේ එල්ලෙන්න යනවා කියන්නේ හරියට දිගැසි නිර්වාන්වා අතහැරියා වගේනේ😂😂නිර්වාන්ට දවසින් දවස එක එක ගෑනු එක්ක යාලු වෙම්න පුලුවන් දිගැසි එදා ඉඳන් දන්න දෙවෙනි එක්ක යාලු වෙන එක අවුල්😂😂 අනේ මන්දා😂උන් දෙන්නා කැමතිනම් set වුනාම මොකද😂😂😂
@IsharadulanjaliDulanjali
@IsharadulanjaliDulanjali 2 ай бұрын
ඒ කතාවටම නෙමේ සචින්තනී එක්ක තියන තරහට😅
@mangalikadias8223
@mangalikadias8223 2 ай бұрын
වෙන කොල්ලෝ ඇත්තෙම නැද්ද. කතාවට උනත් හරි නැහැ නේද
@Srp978
@Srp978 2 ай бұрын
කතාවටවත් ඒ දෙන්නා එකතු වෙනවා බලන් ඉන්න බැරි කීප දෙනෙක් තමයි හැමදාම ඔය comments දාන්නේ.
@IsharadulanjaliDulanjali
@IsharadulanjaliDulanjali 2 ай бұрын
@@Srp978 ow ekanam aththa
@hanu5993
@hanu5993 2 ай бұрын
නෑලුනේ හොයලා දෙන්න බැරිද😂😂​@@mangalikadias8223
@KumariApsara-f8n
@KumariApsara-f8n 2 ай бұрын
අනා කියන්නේ.හොඳටම රඟපාන කෙනෙක්.වරදින් නැහැ හොඳ අනාගතයක් තියෙයි
@gangakumariwearingha4376
@gangakumariwearingha4376 2 ай бұрын
ආයුෂ් වගේ ආත්මාර්ථකාමී පිරිමින්ට කවමදාවත් හරියන්න හොද නෑ
@percykanchanadesilva8768
@percykanchanadesilva8768 2 ай бұрын
Matat hiteye ahema kenek
@wqjirapajyadarshini2249
@wqjirapajyadarshini2249 2 ай бұрын
👍
@PubuduEmmanual-hj9tc
@PubuduEmmanual-hj9tc 2 ай бұрын
Aththamai
@P.l-jl2dq
@P.l-jl2dq 2 ай бұрын
Ehema euntamai wediyen hariyanne ada kale hetiyata.
@mangalakumara4005
@mangalakumara4005 2 ай бұрын
මගෙ මල්ලිත් අනා වගෙමය්.බනිනව ඉට වඩා මාව රකිනව.එයා අපේ පන
@anjanasiriwardana3305
@anjanasiriwardana3305 2 ай бұрын
දිගැසිගෙ තාත්තා ෆෑන් එකේ දැල් රවුම හයි කරන්නෙ නැතිව පෙති හයි කරන්නෙ 😂
@dineshjayasekara-ny8jb
@dineshjayasekara-ny8jb 2 ай бұрын
😀😀😀
@nisanlasurasinha9294
@nisanlasurasinha9294 2 ай бұрын
😂😂😂
@SurysKolala
@SurysKolala 2 ай бұрын
😂😂😂😂😂aiyy bunnn kohomada....manter dann wayasayyyy😂😂😂😂
@SurangaRajapaksha-ij6kv
@SurangaRajapaksha-ij6kv 2 ай бұрын
Ammoo oyage as deka nm😅...maraine
@dulangaprobodani9729
@dulangaprobodani9729 2 ай бұрын
😂😂😂😂
@nirosharuwanmali2994
@nirosharuwanmali2994 2 ай бұрын
අදනේ දැනගත්තේ මොකද මේ මි්මැස්ස එන්නේ කියලා 😂😂😂ලගදීම බලාපොරොත්තු වන්න මී මැස්ස..🎉
@sriyaniranjani3450
@sriyaniranjani3450 2 ай бұрын
ආයුෂ් මෙච්චර වෛයිරවක් සමන්දනි එක්ක පවු සමන්දනි 😔😔 ආයුෂ්ට රට යන්න ලැබෙන්නේ නැහැ ඒක මට සුවර් 😏😏😏
@DarshanaRohana
@DarshanaRohana 2 ай бұрын
Pera pascal lamai Katha peluwama homatha
@manorilakmali7539
@manorilakmali7539 2 ай бұрын
Owuu අනේ ඒක practical නැහැ වගේ ..එහෙම වෙන්න හේතුවක් නැහැනෙ
@KsJoker-wz4ug
@KsJoker-wz4ug 2 ай бұрын
දීගැසිගේ චරිතය දැන් තමයි ලස්සන
@jb7947
@jb7947 2 ай бұрын
අයුෂ්ට ආනගෙන් කැමක් coming zoom වගේ😂
@EroshaKinkini
@EroshaKinkini 2 ай бұрын
නේහා ආව දවසේ ඉදන් නේහාට මිනිස්සු කොච්චර කැමතිද 🎉
@ShadowShadow-r7e
@ShadowShadow-r7e 2 ай бұрын
ඩ්‍රාමා එකක් උනත් ආයුෂ් වගේ අයට වචනෙම් ගහන එක තමයි හරි
@dumaliiresha3459
@dumaliiresha3459 2 ай бұрын
ආයුෂ් මෙහෙම නටන්නේ සමන්දිනී මොනව කලාටද
@sadinisenanayaka
@sadinisenanayaka 2 ай бұрын
හරි..යන්නෙ නැහැ වගේ අයුස්ට...හොදවයින් දෙකක්..දෙන්න වෙයි වගේ..
@marlonkrishantha7655
@marlonkrishantha7655 2 ай бұрын
ඇඩ්වර්ටීස්මට් මදි වගේ.. දෙබසෙන් දෙබස දාපං..
@maheshikumudi
@maheshikumudi 2 ай бұрын
අම්මපා
@sandunikalakmali6758
@sandunikalakmali6758 2 ай бұрын
සිරාවට 😂😂😂😂😂
@sonyabanda6543
@sonyabanda6543 2 ай бұрын
දිගැසිට අය්රා එක්ක වසන්න ලේසි වෙන එකක් නෑ. ඔය ගෑනිට එයාගේ boundaries ටික පෙන්නලා දෙන්න ඕන සේරටම කලින් !!
@sudeshindika3349
@sudeshindika3349 2 ай бұрын
යු ටියුබ් එකේ කතාව බලන්නේ ටීවී එකේ ඇඩ් වැඩි නිසා දැන් මුන් මේකෙත් හැමනෙනවා ඇඩ් දදා කතාවන් අස්සේ ඇඩ් ගියාම ඒ පෙන්නන ඒවාකෝමත් ගන්නෑ කියල කොම්පැනි කාරයො දැනගනිත්වා😂😂
@SamanthiGunasekara-q7e
@SamanthiGunasekara-q7e 2 ай бұрын
උදේට KZbin එකේ පිරිත් දැම්මත් ඇඩ් යනවා. කොච්චර පව් වැඩක්ද
@Maduwa-ge5lz
@Maduwa-ge5lz 2 ай бұрын
යශ් අයිය නිසම කතව බලන්නේ
@darshnidammith8312
@darshnidammith8312 2 ай бұрын
අදත් කැමරාවෙ එහාමෙහා යන මීමැස්සා එයිද ?😜
@madushankarathnayaka8161
@madushankarathnayaka8161 2 ай бұрын
😂
@ErandaPushpakumara-jz6ux
@ErandaPushpakumara-jz6ux 2 ай бұрын
මිමැස්ස අද එන් නැතො😅😅😅
@MaduwanthiMaduwanthi-c8m
@MaduwanthiMaduwanthi-c8m 2 ай бұрын
😅😅😅
@renukagunawardana8335
@renukagunawardana8335 2 ай бұрын
😅😅😅​@@ErandaPushpakumara-jz6ux
@RavindraSadaruwan
@RavindraSadaruwan 2 ай бұрын
එ මී මැස්සා පටන්ගන්නයී ලෑස්තී. නීලපබලු ඉවරයී ලගදීම
@samanthaferando9123
@samanthaferando9123 2 ай бұрын
"මී මැස්සා" ඩ්‍රාමා එකත් සුපිරියක් වෙයි වගේ එ්කේ රඟපාන සෙට් එකේ හැටියට.
@dineshveera1546
@dineshveera1546 2 ай бұрын
දැන් හරිනේ සෑම සතියේ දිනකම රාත්‍රී 9.00 ට මී මැස්සා 😂
@LhataSyria
@LhataSyria 2 ай бұрын
😁😁😁😁
@CahanakaWickremasinghe-jj6io
@CahanakaWickremasinghe-jj6io 2 ай бұрын
නීල පබලු ඉවරයි ද
@SamanthaNilmini-yj8cl
@SamanthaNilmini-yj8cl 2 ай бұрын
ඒක තමයි මී මැස්සෙක් හැමදාම යන්නේ
@RadikaSanju
@RadikaSanju 2 ай бұрын
😂😂😂😂😊
@chamilahemanthi2472
@chamilahemanthi2472 2 ай бұрын
මාත් හිතුවේ චරිත් චන්දේ ඉල්ලන්න යනවා කියලා. බලද්දී මී මැස්සා එකේ ඇමති නේ නේ මරු මරු ❤🤣
@ruvininisansala3420
@ruvininisansala3420 2 ай бұрын
අනාගේ හිනාවේ ලස්සන ❤
@dilrukshikariyawasam1658
@dilrukshikariyawasam1658 2 ай бұрын
පටන් ගන්න යන කතාව දේශපාලනයට මරු පහරක් වෙයි...😊
@ishuuchamika6190
@ishuuchamika6190 2 ай бұрын
පිටපත ලියපු කෙනාට වඩා මේකෙ කමෙන්ට් කරන අයට ප්‍රශ්න 😂😂😂 යශ් 🎉සුපිරි අනා චරිතේ දෙනවා ලෙසට ❤
@sandunikalakmali6758
@sandunikalakmali6758 2 ай бұрын
ඒ උනාට එකම ගෙදර අයියා මල්ලි දෙන්න එක්කම යාලුවෙන්න පුළුවන් ද 😑
@sudunona4908
@sudunona4908 2 ай бұрын
පුලුවන් එහෙම කරල මල්ලි බැන්ද කෙනෙක් අපෙ පව්ලෙත් ඉන්නව ඉස්සර ගමකත් හිටිය අක්ක නංගි දෙන්නම බැන්ද මනුස්සයෙක් එහෙව් එකෙ යාලු වෙන්නද බැරි අක්ක රට ගිහාම නංගි එක්ක දීග කනව නංගි ගිහාම අක්ක එනව
@dilhariSenevirathna
@dilhariSenevirathna 2 ай бұрын
අපේ ගම් වල අයියා නැති වුනාම මල්ලී එයාලව බැදපු අවස්ථා තියෙනවා .... ඒ කාලේ මිනිස්සු එකගෙයි කෑව කියලත් කියනවා නේ..... ඒ ඒ කාලයත් එක්ක ඒ දේවල් සාපේක්ෂයි .......
@shanikamaduwanthi5655
@shanikamaduwanthi5655 2 ай бұрын
මම නම් මේ කතාව බලන්නෙ අනර්ඝ නිසාමයි
@KuwaitVa-oo8yn
@KuwaitVa-oo8yn 2 ай бұрын
අනා යන්න දෙන්න එපා අක්කා අත ඇරලආයුෂට
@ApsaraDilmi
@ApsaraDilmi 2 ай бұрын
චමදරි තමා චරිතේ😂
@maalisilani5285
@maalisilani5285 2 ай бұрын
Chamodarige niyama kathawa
@kasuneranga6541
@kasuneranga6541 2 ай бұрын
අනා ගේමට බැහැලා ඉන්නෙ ආයුශ් බේරෙනවා බොරු
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 2 ай бұрын
Devanige nirwange adareta Godak adarei❤❤
@MohandiramDaya-xm4rw
@MohandiramDaya-xm4rw 2 ай бұрын
අත්දෙක එකතු කරපු විදියට ම තමයි.අත්දෙක කඩන්නෙත්.අනා කවුද කියලා තේරුම් අරන් ජීවත් වුනා නම් හරි.ආයුශ් කලබල වුනේ එයගෙ වරද වහගන්න.
@KasunSathsara-qi4en
@KasunSathsara-qi4en 2 ай бұрын
නියම කතාවක් එනවා වගේ ❤
@Sirimath-i6n
@Sirimath-i6n 2 ай бұрын
අසරණ මුනක් පෙන්නම් දිගිසි ගානට ආනාට කිට්ටු උනා
@Fernandofernando-m2n
@Fernandofernando-m2n 2 ай бұрын
මිමැස්සො.නිලපබලුඉවරයිඑහෙනමි
@renokaajitha7240
@renokaajitha7240 2 ай бұрын
එහෙනම් මිමැස්සා ව දැමිම හෙතුව මෙක ❤❤❤❤
@evonpeiris8715
@evonpeiris8715 2 ай бұрын
මී මැස්සා සුපිරියක් වෙයි 👌
@renokaajitha7240
@renokaajitha7240 2 ай бұрын
අනා මල්ලි නියමයි ඔයා මට ආයූස් පෙන කොට ඇගේ මාලු නටනවා 😅😅
@GgHh-t2b
@GgHh-t2b 2 ай бұрын
අනිවාර්යෙන්ම අයුශ් ගුටි කනවා අනාගෙන් 👍❤
@chinthanilakshi3982
@chinthanilakshi3982 2 ай бұрын
අයියලා ගෙ වටිනාකම ......
@madu4961
@madu4961 2 ай бұрын
😂 අදනේ දන්නේ කතාව අතර යන මී මැස්සා කතාවක් කියලා 😂
@RuwanLanka-d3u
@RuwanLanka-d3u 2 ай бұрын
මී මැස්සා කියල කතාවක් තියෙනවලු අනේ .. අපි බය වෙච්චි තරමක් නේද ...❤
@hansinikaushalya2537
@hansinikaushalya2537 2 ай бұрын
Week days wala 12.30 ta me adarayai mula sita dennako sirasa tv please
@DushaniWarunika
@DushaniWarunika 2 ай бұрын
සමන්දිනිත් මම වගේ ගැහැනියක් පුදුම විදියට ඉවසන්නේ 😢
@endaraendara9130
@endaraendara9130 2 ай бұрын
අනා සර් වගේ මල්ලියෙක් මටත් හිටියනම් ❤ 😢
@thanupriyanga6140
@thanupriyanga6140 2 ай бұрын
අදනේ මී මැස්සා ගැන දැනගත්තේ ඒකත් සුපිරියක් වේවි
@JanithNiroshan-g8d
@JanithNiroshan-g8d 2 ай бұрын
හෙට අනිද්ද වෙනකොට කතාව බලාන්න කෙසෙ වෙතත් ම් පැණි කඩන්න කට්ටය නම් ඉදියි වගේ ❤😃😃
@SameeraNissanka-zj2oc
@SameeraNissanka-zj2oc 2 ай бұрын
Hamadama wage adath anaa supiri😊😊😊😊😊😊
@randikalakmali5820
@randikalakmali5820 2 ай бұрын
කතාවේ අන්තිම ටික බැලුවමනෙ තේරෙන්නෙ මෙච්චර දවසක් මී මැස්සෙක් පෙන්නුවෙ මොකටද කියලා...😂😂😂😂
@suranbuddhika5460
@suranbuddhika5460 2 ай бұрын
අනා සුපිරි
@nilanthabotheju1077
@nilanthabotheju1077 2 ай бұрын
කකුල් දෙක කඩලා ගෙදර තියන්න රට යන්න නම් දෙන්න එපා
@sithushi08rajasinghe86
@sithushi08rajasinghe86 2 ай бұрын
anewa
@මාලනී-ජ3ශ
@මාලනී-ජ3ශ 2 ай бұрын
සමන්දනීලා අම්මා තනීයම ඉදලම නෑ වගේ
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 2 ай бұрын
ආ ඒක තමයි මේ මී මැස්සෙක් ද්ම්මෙ කවද්ද මී මැස්ඩා පැණිත් අරන් එන්නෙ.
@roshanidhananjana8302
@roshanidhananjana8302 2 ай бұрын
අදනේ මැස්සාගේ කතාව තේරුනේ 😊
@champhajewarani7271
@champhajewarani7271 2 ай бұрын
29 වෙනිදා සිට මී මැස්සා රෑ 9 ට.
@ANJUCRAFT-qv1un
@ANJUCRAFT-qv1un 2 ай бұрын
Fan eka.සෙට් කරනවා වැරදී නේද 😂
@මාලනී-ජ3ශ
@මාලනී-ජ3ශ 2 ай бұрын
නීෂී❤රුක්මන් කොටස බලන්න අසවෙන් බලාගෙන හිටියා
@hasanthahasantha1836
@hasanthahasantha1836 2 ай бұрын
ආ ඒකට සල්ලි පොකුරු බලන්න 😁😁😁
@මාලනී-ජ3ශ
@මාලනී-ජ3ශ 2 ай бұрын
සොරි හදිසියකට අමතක වුනෙ ​@@hasanthahasantha1836
@Peshika424
@Peshika424 2 ай бұрын
පිස්සෙක්
@SamanKumara-zm4oz
@SamanKumara-zm4oz 2 ай бұрын
Ma sirasa
@Skwsamanthi
@Skwsamanthi 2 ай бұрын
🤔🤔🤔
@sn-hu1mg
@sn-hu1mg 2 ай бұрын
දැන් නම් අක්කගෙ පවුල හයි කරන්න නෙමේ ආයුස්ට කන පැලෙන්න දෙන්න යි ඕන අනා කන පලල මදි අතක් පයක් අයින් කරන්න ඕන
@amithajayakody5900
@amithajayakody5900 2 ай бұрын
ඔය මී මැස්සා තේරුම අද දැම්මේ තව ටෙලි නාට්‍යයක් 😂😊😊😊❤
@amaliperera6045
@amaliperera6045 2 ай бұрын
මී මැස්සා ආපු හේතුව ආවා....😅
@mrxboxritzwin
@mrxboxritzwin 2 ай бұрын
ආයුෂ්ගෙ රගපෑම මරු
@nethuishara3130
@nethuishara3130 2 ай бұрын
Ane cute Ana❤😍
@sadamalisadamali5417
@sadamalisadamali5417 2 ай бұрын
දිගැසි හදන්නෙ අයිය අත ඇරැනයින් මල්ලිගෙ කරේ එල්ලෙන්න
@Voiceofthegod
@Voiceofthegod 2 ай бұрын
ඒකේ වැරද්ද මොකද්ද
@anojad7275
@anojad7275 2 ай бұрын
ඔන්න ඔහොම තමයි අපේ රටේ මිනිස්සු හැමදාම ප්‍රශ්න දිහා බැලුවේ... දිගැසි ද නිර්වාන්ව අතෑරියේ....
@hanu5993
@hanu5993 2 ай бұрын
​@@anojad7275ඔය දිගැසි එක්ක තියෙන අවුල නෙමෙයි යශ්ට තියෙන crush එක නිසා😂
@ColombaLasa
@ColombaLasa 2 ай бұрын
කතාවට වුනත් කියන්නෙ මම අනා වුනානම් අායුෂ් අද මෙතන නැහැ ....දරුවට ගෑනිට මෙහෙම අප්පච්චි කෙනෙක් මොකටද .....😢😢😢
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 2 ай бұрын
මීමැස්සා එන්න ඉවර වෙන කතාව මොකක්ද...
@chandaniperera5734
@chandaniperera5734 2 ай бұрын
ආය්ෂ්ටනමි හේනගහනවා
@Nik-88
@Nik-88 2 ай бұрын
Looks like the main character in MeeMessa is double acting. Look at his limping kinda walk when he walked to that room
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 39 МЛН
2024 - SFT |  Speed Revision -  ජෛවානු   | Upul  Weerasinghe
Upul Weerasinghe
Рет қаралды 1,4 М.
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 2,9 МЛН
Lakai Sikai - Harida | ලකයි සිකයි - හරිද? | ✅✅✅
14:25
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 699 М.