Knight Rider Jump එක යථාර්ථයක් කෙරූ - සුපිරි BYD U9 CAR එක

  Рет қаралды 115,797

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 349
@fruto1978
@fruto1978 17 күн бұрын
මෙහෙ අප්පුහාමිල තොරොම්බල් පස්සෙ දුවනව ලෝකය ඉදිරියට යනවා අපි ආපස්සට යනව .
@slninja1339
@slninja1339 17 күн бұрын
ඒක තමා උන් අලුත් වාහන පස්සෙ දුවනවා..අපේ උන් අපේ සීයලගෙ කාලේ කරත්ත වගේ වාහන පදිනව කාට කියන්නද බ්න් මේවා...
@charithsaranga-xy6pj
@charithsaranga-xy6pj 17 күн бұрын
ado sirawatama oka thamai aththa. mewa diyunu karanna ba bn 😂
@amindumalshan7655
@amindumalshan7655 17 күн бұрын
අනුර සහෝදරයාට කියන්නේ . හැම එකා ම හුරතල් කරන්න ලැහැස්ති වෙන්න එපා. තදින් ඉන්න ඕනේ. මොකද අපිට වෙන විකල්ප නෑ 😊
@kasunpremathilaka8806
@kasunpremathilaka8806 17 күн бұрын
Hukapn ubala oya ganan affordable da ublata 3:58
@arunashantha-ew7rg
@arunashantha-ew7rg 17 күн бұрын
mun kawuda ban
@best_beat_z
@best_beat_z 17 күн бұрын
මේවාට තමා real හීන කියන්නේ එහෙම නැතුව සුදු යකඩ අටෝපු තොරොම්මොල් නෙමි 😸💥
@rangasandaruwan572
@rangasandaruwan572 17 күн бұрын
ගෙනෙන් එකක්.තොරොම්බොල් උනත් ඒව උන්ගෙ සල්ලි කොහෙවත් යන උන් නටන්නෙ ඇයි
@JigamerLk_GG
@JigamerLk_GG 17 күн бұрын
@@rangasandaruwan572 kata thibba paliyata maha gon katha kiyanna epa bn
@Pdfrdz5033
@Pdfrdz5033 17 күн бұрын
උගෙ පෞද්ගලික වාහනේ උනාට කරන්නෙ පොදු ප්‍රවාහනේනෙ නෙ? යන්නෙ පාරෙනෙනේ? ඔය සුදු යකඩ හින්ද අනතුරක් උනොත් අනිත් මිනිස්සුන්ටත් එක්කනෙ ඔබ්වගෙ ලයිට් වදින්නෙ අනිත් මිනිස්සුන්ගෙ මූනට මිසක් අයිතිකාරයගෙ මූනට නෙමෙනෙ... මෝඩයෙක් වෙන්නෙපා
@ranida_bimsen
@ranida_bimsen 17 күн бұрын
atta
@slbusdjofficeal365
@slbusdjofficeal365 17 күн бұрын
​@@JigamerLk_GG බයිසිකලයක් වත් තියෙනවද😂😂😂
@DinurajayarathnaDinurajayarath
@DinurajayarathnaDinurajayarath 17 күн бұрын
ඵක නම් සුපිරි වහනයක් මම ලංකාවට අවා ම BYD වනය ගන්නවා මයි ❤❤❤❤
@DhammikaFernando-s5k
@DhammikaFernando-s5k 17 күн бұрын
Byd wahana thiyanawa bn oka na 😊
@view_vr
@view_vr 17 күн бұрын
ඉබ්බන්වල හංදිය තියෙන්නෙ seal එක එහෙම තියනව
@pushpikadesilva9180
@pushpikadesilva9180 17 күн бұрын
BYD ලෝකයම ආක්‍රමණය කර අවසන් ❤
@Baseloon92
@Baseloon92 17 күн бұрын
Actually not ev kiyana tharam success nee thama😮
@Geethalkalindu
@Geethalkalindu 17 күн бұрын
Yep. Tesla & BYD තරගෙට යන්නේ Tesla එකේ විකිණීමටත් බාධා උනානේ මේකෙන් 🫡
@PasinduMarasinghe-c2v
@PasinduMarasinghe-c2v 17 күн бұрын
​@@Baseloon92 E Lankavata 😂
@windows10-k8h
@windows10-k8h 17 күн бұрын
😂😂😂90% විකිනෙන්නෙ චීනෙ
@Mango-m5m
@Mango-m5m 17 күн бұрын
ලබ්බ තමා😂😂
@OMARKonlinestore
@OMARKonlinestore 17 күн бұрын
මේච්චර දියුනු ලෝකේ අපි තාම 28 ශ්‍රී 48 ශ්‍රී වාහන ලක්ෂ 20,30 දීලා අටෝ අටෝ දුවනවනි.... 😔
@Zypheronix
@Zypheronix 17 күн бұрын
😥😥😥😭😭😭
@Senonnethmitha5920
@Senonnethmitha5920 17 күн бұрын
Lakay pankawa
@ude3333
@ude3333 17 күн бұрын
වාහනවලට අසීමිත බදු ගහනකොට එහෙම වෙනවා තමයි!
@dilshansanjeewa8056
@dilshansanjeewa8056 17 күн бұрын
අවුලක් නෑ චීනයෙන් ඔය වාහනේ ගන්න පුළුවන් ලක්ෂ තිහ හතළයකටට විතරයි ඕක ලංකාවට එනකොට ලංකාවේ පාලකයෝ ඕවට බදු ගහලා කෝටි 40ක් 50ක් විතර‍😂😂 ඉතින් අපිට අවුරුදු පනහක් සීයක් පරණ වාහන පදින්න වෙන එක ගැන පුදුම වෙන්න එපා😮 දුක් වෙන්නත් එපා😢 හැමදාම කලේ අපේ පාලකයෝ අපිව ගොනාට අන්දපු එක මේ රටේ මිනිස්සුන්ගේ හීන වලට ආදරේ කරන හීන සැබෑ කරන නායකයකු පෙනන මානයකක නෑ එහෙම නායකයෙකු පහළ වුණදවසට ලෝකයේ තියෙන හොඳම තාක්ෂණය හොඳම දේවල් අපේ මිනිස්සුන්ටත් අඩුම මුදලකට භුක්ති විඳින්න පුළුවන් වේවි.
@KushanMadhuranga-v5c
@KushanMadhuranga-v5c 14 күн бұрын
​​@@dilshansanjeewa8056ඔව ලක්ෂ 50 , 40 කට ගන්න එක හීනයක්.super car,s normally dollar million 1 ක් 10 අතර මුදල්ක් වෙනව මිස ඊට අඩු නෑ.ඒ dollar ගාන රුපියල් වලින් ගත්තම කෝටි ගානක් තමා බං.😂😂😂😂
@nd6234
@nd6234 14 күн бұрын
මීට වසර 40 කට කලින් අනාගතෙ දැකලා වගෙ නයිට් රයිඩර් වගෙ කතාවක් ලියපු කෙනා ගෙ මොලෙ තමයි මොලෙ😮
@vishwajayasundara1811
@vishwajayasundara1811 17 күн бұрын
BYD කියන්නේ සුපිරි බ්‍රෑන්ඩ් එකක් 👌
@nethwanfernando9039
@nethwanfernando9039 17 күн бұрын
Chinese jaraawal
@dinushabandara1157
@dinushabandara1157 17 күн бұрын
ඔව්, but ඒ ලෝකේ අනිත් රටවල අයට... ❤ ලංකාවේ ගොබ්බයන්ට ඕවා නිකන් චොර චයිනීස් කටු විතරයි... 😂
@RanasingheArachilageWolterRana
@RanasingheArachilageWolterRana 17 күн бұрын
Umba kiyanakal denan hitiye ne. Thanks kiwwata
@crimsonm2160
@crimsonm2160 17 күн бұрын
@@RanasingheArachilageWolterRana womp womp
@isuruabeysinghe9642
@isuruabeysinghe9642 17 күн бұрын
මෙහෙ එවුන් හිතන් ඉන්නෙ Tesla තරම් brand එකක් නෑ කියලා. මොකද උන් දන්නෙ ඒක විතරයි. මේවා Chinese කටු කියල හිතන් ඉන්නෙ. 😅
@sandunnilantha
@sandunnilantha 17 күн бұрын
මේක දකින හොරු ටික - අපිට දැන් spikes වලට අහුවෙන්නෙ නැතුව යන්න පුලුවන් 😂😂😂😂
@e-moneyking7628
@e-moneyking7628 17 күн бұрын
ලංකාවේ හීන තොරොම්බල් බස් නේ ගොඩක් උන්ගේ
@askumara4629
@askumara4629 14 күн бұрын
Ow ඇ 😂😂😂
@Military_life_men
@Military_life_men 17 күн бұрын
Leyland bus පිස්සො ඉන්න රටක් මේක... උන්ට තියෙන්නෙ මිදි වැල් එල්ලන, දේවාල හදන හීන😂😂😂
@dayalsrinath
@dayalsrinath 17 күн бұрын
Aniwa
@PriyadarshanaR
@PriyadarshanaR 17 күн бұрын
මේක අගල් 6යි පනින්නේ BYD yangwan 9. මමත් ආසම කාර් එකක් ❤
@Ktmju
@Ktmju 14 күн бұрын
ඉන්දියන් කාරයාගේ මල් වැල් රිලව් බෝනික්කෝ එල්ලපු තොරොම්බල් කරත්තේ හැඩ බල බලන්න ආස අයට මේවා නයාට අඳුකොල වගේ..😂😂😂
@anomapriyadarshani6722
@anomapriyadarshani6722 17 күн бұрын
ලොකය ගොඩාක් ඉස්සරහට ගිහින් ඉවරයි .අපි තවම යකඩ හීන බල බල බුදියනවා......😢😢😢
@ThiranLakshan
@ThiranLakshan 17 күн бұрын
මෙහේ උන් සුදුයකඩ බටේ , LED ලයිට් තමයි හීන 😐
@dulaksha2009
@dulaksha2009 17 күн бұрын
මෙන්න හීන❤
@LifeOfMixWorld-g2x
@LifeOfMixWorld-g2x 17 күн бұрын
Byd❤ Best futuristic Cars In the world🎉
@Didula2006
@Didula2006 17 күн бұрын
ලංකාවටම එකයි .ඒ කවද හරි මගෙ තමයි 😮❤❤❤
@Newcreations-w4h
@Newcreations-w4h 17 күн бұрын
Ame nikan palyn hutto yanna
@raveenphotography3731
@raveenphotography3731 17 күн бұрын
@@Newcreations-w4h
@PrasangaVithanage-d7r
@PrasangaVithanage-d7r 17 күн бұрын
සල්ලි හම්බකරන්නේ සර්ව සාධාරණවනම් මේවා 10 ගත්තත් අපිට කමක් නෑ. දැනටනම් එහෙම හම්බකරලා කාර් පදින එවුන් ඉන්නේ ලංකාවේ ටිකදෙනයි. අල්ලපු ගෙදර එකා මරාගෙනහරි ගොඩගියා කියනවුන් තමයි ලක්සෙට කොඩිය දාගෙන යන්නේ
@sameerawarnakulasuriya8151
@sameerawarnakulasuriya8151 17 күн бұрын
මල්ලි ඔයා මෙක කිව්වේ wihiluwakata උනත් ඒ හැගීම තියාගෙන වැඩ කරන්න,,සමහර විට මෙකට වඩා හොඳ එකක් ගන්ඩ ඔයට පුලුවන් වෙයි,,මිනිස්සු හීන දකින්න ඕනේ,,හීන නැතිව අරමුණ ක් ඈති වෙන්නේ නැහැ,,ජය වේවා සහෝ ❤❤❤
@MalinduNethmika
@MalinduNethmika 17 күн бұрын
Ubt puluwn mchn ❤ gobba kuhakyo kyna ew ahnne nthuw e thenat ynn wd krhn wihiluwt kiwwt kmk n attat krl pennhm
@DamiSuran
@DamiSuran 14 күн бұрын
ඒ උනාටත් ත්‍රීවීල් ඒක මිදි වැලක් සුදු යකඩ බට ගහන තරම් ගැම්මක් නෑ,😂😂
@pramodhnuwan8463
@pramodhnuwan8463 17 күн бұрын
මේව මොනාද😂😂ලේලන්ඩ් බස් එකක් ඇතුලෙ දේවාලයක් ගහලා ලයිට් දාලා මල් එල්ලලා යකඩ පටි ගහලා ඉස්සරහ තියෙන පත ටීවී එකේ සඳක් වෙලා මනරම් සිංදුව දැම්මම මේ කාර් කැලේ බම්😂😂
@JigamerLk_GG
@JigamerLk_GG 17 күн бұрын
sira 😅 ape unta unge dreams okkoma amathaka wenawa ethakota 😄
@MaheshWendakoon
@MaheshWendakoon 17 күн бұрын
අපරාදෙ කියල හිතෙන්නෙ නැද්ද උන් කන බත්,මේ හාල් නැතිවෙලේ😂😂😂
@chanakaweerasinghe8497
@chanakaweerasinghe8497 17 күн бұрын
Anna ewata neennao niyama hiina kiyanne lankawe eunta.ape eun hina hiina kiya kiya karanadewal ekka ane manda neda?
@OsandaVidusara
@OsandaVidusara 17 күн бұрын
mn dnn hdpu coment ek 😂😂
@darshanasuraweera8043
@darshanasuraweera8043 17 күн бұрын
ඔව් බන්.ඒවනේ අපේ රටේ තරුණ හීන 😂😂😂😢😢😢
@dinoddewmila4690
@dinoddewmila4690 17 күн бұрын
BYD- Build your dreams.
@sujanrangana4682
@sujanrangana4682 18 күн бұрын
tuk tuk 🎉 lorey bus 🎉 වලට මල් වැල් පිළිම තියන්ට .ඔන නිකල් වැටවල් හයිකරන්ට දියවු ....😮😂 ඔකයි ප්‍රශ්න 😂
@rangasandaruwan572
@rangasandaruwan572 17 күн бұрын
උබල වගෙ උන් රෙද්දෙ පිහිදාපු නැති ප්‍රස්නෙ
@UsaSadaru-lz1eb
@UsaSadaru-lz1eb 17 күн бұрын
BYD කියන්නෙ සුපිරිම 😍
@SithijaSathsara-k8v
@SithijaSathsara-k8v 17 күн бұрын
එහෙනම් BYD ලා එ සංකල්පයත් යථාර්ථයක් කෙරුවා BYDලට හොඳ ඉදිරි ගමනක් තියෙනවා❤❤ එහෙත් මෙම රථවලට කෘතිම බුද්ධිය ලබා දීම ඉතා බයානක විය හැක😊
@view_vr
@view_vr 17 күн бұрын
U8 එක වතුරෙත් පාවෙලා යන SUV එකක් ගිය අවුරුද්දෙ ආවෙ
@harshanaattanayake7484
@harshanaattanayake7484 17 күн бұрын
අපිට තියනව යකෝව් ලයිට් වැල් ඇදපු බස්, වරෙව් එක එකා.... කොටනවා සෙනිකව😂
@kalanamaduranga1685
@kalanamaduranga1685 17 күн бұрын
අපේ උන්ගෙ යකඩ හීන ඕව නෙමෙයි 😂😂
@dakshinadilan
@dakshinadilan 17 күн бұрын
😂
@SLDoggyagaming6584
@SLDoggyagaming6584 17 күн бұрын
මෙව හීන තමයි ඵත්මේව ලoකාවට ඵන්නැ
@PasinduMarasinghe-c2v
@PasinduMarasinghe-c2v 17 күн бұрын
​@@SLDoggyagaming6584 koheda oya inne avoth balanna colabata (2024- Benz eqs , BMW i7, Rolls-Royce Spector, hummer ev , audi e-tarn gt rs , Ford Mustang ev , pouche ev ) me veddith lankave paraval vala avith balanna me pattata
@upekshadesilva674
@upekshadesilva674 17 күн бұрын
ලංකාවෙ පාරවල් වල වගේ ඇලවල් නැති පොඩි වලවල් තියෙන රටවල් වලට හොඳයි.
@danzoAi
@danzoAi 16 күн бұрын
මේවා බලද්දී ඇඩෙනවා 😭
@Amith_Senanayake
@Amith_Senanayake 17 күн бұрын
ගොඩක් අය ලංකාවේ තියන වාහන Modified කරන එකට බැනල තියනවා පොඩ්ඩක් හිතන්න 54 Number වෑන් එකක් අද ලංකාවෙ කීයක් වෙනවද වෙන රටක අලුත් කාර් දෙකක් විතර ගන්න පුලුවන් මේවා නෙවේද ටික ටික වෙනස් වෙන්න ඕනේ
@Amith_Senanayake
@Amith_Senanayake 17 күн бұрын
@Univers-3.1 අන්න ඒක තමා කියන්නේ
@pluspro9397
@pluspro9397 17 күн бұрын
මොඩිෆයි නම් බැරියැ ඩෙකරේශන් 😂
@A2Zkaraoke-Rmi1
@A2Zkaraoke-Rmi1 17 күн бұрын
සුපිරි ❤❤❤
@WhiteSky-e8f
@WhiteSky-e8f 17 күн бұрын
ලංකාවෙ උන් යකඩ ගොඩවල් වලට ලයිට් පටි ගහගෙන හැමිනෙනවා 😂
@kalanamaduranga1685
@kalanamaduranga1685 17 күн бұрын
කොල්ලොන්ගෙ හීන බොද කරා කිය කිය වැලලෙනව ඒ ලයිට් පටිය ගලවපු ගමන් 😂......
@WhiteSky-e8f
@WhiteSky-e8f 17 күн бұрын
@@kalanamaduranga1685 😂
@dinukanimesh9085
@dinukanimesh9085 17 күн бұрын
Car walata 500-600% vat ekakuth gahala habai........... ekiyanne 10,000$ Car ekaka Vat eka wetharak 60,000$.... 70,000$ orginal price cost eka consumerta gewanna wena. palana milak dala anthi paththen Vat gahanawa wage thmai............... 🙂 passe parbogika adikariya ewala............ unta nadu dalanawa rs 5k wadiyen dunna kiyala.............. onna oka thmai Me Anduweth laragena issarahata yannee arthika(Economic) prathipaththi................
@Geethalkalindu
@Geethalkalindu 17 күн бұрын
​@@dinukanimesh9085 පිටරටවල බජට් එකට හදන වාහන මෙහෙට එද්දී😂 වැඩක් නෑ පෙට්‍රෝල් ගැහුවත් වාහනේ කාලේ ඉවර වෙද්දි ඒ ගානම වගේ වෙයි. ඒ නිසා මෙහෙ ගන්න කේ තේරුමක් නෑ... අනිවාරෙන් ඕකට 600% වදිනවා
@Geethalkalindu
@Geethalkalindu 17 күн бұрын
තව සුඛෝපබෝගිඔ බද්ද, Vat එකත් එක්ක ඉතින් 😅
@p_m_wicky7689
@p_m_wicky7689 17 күн бұрын
Repair roads ❌ make jumping cars ✅
@pujithadimuthu
@pujithadimuthu 17 күн бұрын
මගේ car එක එනකම් ඉන්නකෝ Best in the World.
@KavinduMalshan-fv6jz
@KavinduMalshan-fv6jz 17 күн бұрын
Issella hriyt world kiyl type krl innko
@malisha9018
@malisha9018 17 күн бұрын
​@KavinduMalshan-😂ammoofv6jz
@SLDoggyagaming6584
@SLDoggyagaming6584 17 күн бұрын
කීට්vsපීට්
@asimpleguy9667
@asimpleguy9667 17 күн бұрын
Xiamoi, redmi, huawei BYD DJI drones Anker soundcore Lenovo Chinese koheda yako wadak na kiwwe
@192marifernandomari3
@192marifernandomari3 17 күн бұрын
Dell computers rebrand තමා lenovo
@Geethalkalindu
@Geethalkalindu 17 күн бұрын
Chinee වලත් Low Buget එකයි ගණන් වැඩි එකයි තියනවනේ😅 අපේ උන් මෙහෙ ලෝ බජට් අරන් චීන හොද නැල්ලු..😂
@Geethalkalindu
@Geethalkalindu 17 күн бұрын
අනිත් Phone එක Oppo. Camaea එකේ ඉදන් හැම එකම සුපිරි. අපේ අක්කගේ phone එක දැන් අවුරුදු 5කට වැඩී...කිසිම.ප්‍රශ්නයක් නැතුව තාම වැඩ.
@diretdisco
@diretdisco 17 күн бұрын
පලවෙනි විඩියො එක ඇත්ත එකක් නෙමේනෙ.😂😂😂 ඇත්ත නයිට් රයිඩර් එක වගෙ උඩ යයි කියලා බලන් හිටියෙ .😂😂😂
@sankaranaweera3581
@sankaranaweera3581 13 күн бұрын
Math 😂
@toytoy86
@toytoy86 17 күн бұрын
Adoo supiriyak
@pavithraseuwandi7439
@pavithraseuwandi7439 17 күн бұрын
දැක්කත් සතුටුයි..
@GayanNimeshaka
@GayanNimeshaka 17 күн бұрын
Viper❤
@BMAXLEJAND
@BMAXLEJAND 17 күн бұрын
එයා මගෙ ❤
@S.D.Jayasekara
@S.D.Jayasekara 17 күн бұрын
දැන් ආසියාතික රටවල් සහ අරාබි රටවල් ඉස්සර කාලේ වගේ බලවත් වීගෙන එනවා යුරෝපෙටත් වඩා. විශේෂම දේ ආගම හොඳ සංස්කෘතික ගුණාංග රැකගෙන දියුණු වෙච්ච එක. යුරෝපය ගත්තම scandyවේනියානු රටවල්, Norway Sweden Finland වගේ රටවල මිනිස්සුත් හොඳ දේවල් රැකගන්න දියුණු වුනා ආසියාවේ සහ අරාබියේ දියුණු රටවල් වගේ.
@lordsj
@lordsj 17 күн бұрын
Build Your Dreams ❤️
@Randunuheshan
@Randunuheshan 17 күн бұрын
BYD 😍😍😍
@estudio_photography
@estudio_photography 16 күн бұрын
ලංකාවට හරියනම වාහනයක් මේක. අඩු වේගයෙන් (40kmph) ළඟ ළඟ පැන පැන යන වර්ෂන් එකක් ඇවිත් නැද්ද?
@ude3333
@ude3333 17 күн бұрын
මේක Electric ද?
@view_vr
@view_vr 17 күн бұрын
ඔව් 1287Hp EV එකක් මෙහෙට ගෙනාවොත් කෝටි 50ක් විතර වෙන
@ude3333
@ude3333 17 күн бұрын
@view_vr 😮
@Lorizon-i9w
@Lorizon-i9w 9 күн бұрын
ඔය රට වල පොලීසියට තව වැඩ වැඩිවෙයි 🥲
@slid5299
@slid5299 17 күн бұрын
බස් බල්ලෝ මැරියන් 😂
@PubuduVlogs
@PubuduVlogs 17 күн бұрын
woow that's amzing😍😍😍
@AZ-jw3ov
@AZ-jw3ov 13 күн бұрын
ලංකාවේ පාරවල් වල ට හරියනම වාහනය
@DinodShakya
@DinodShakya 17 күн бұрын
Freaking awesome 😮❤
@rmmobo_sl_broo858
@rmmobo_sl_broo858 17 күн бұрын
Gemmak tamai 😅🔥💪😂
@vishwasandeepa1659
@vishwasandeepa1659 17 күн бұрын
තව ටික දවසකින් Toyota, Lexus ඇරුනම Japanese vehicle brands වලට වෙන අතක් බලාගන්න වෙයි වගේ 😂😂😂😂
@Nimesh-157
@Nimesh-157 17 күн бұрын
හීන කරගන්නවනම් ඔන්න හරිම බාන්ඩ
@Amila-wm7sd
@Amila-wm7sd 16 күн бұрын
❤😊
@ridmanimsara4915
@ridmanimsara4915 17 күн бұрын
අනුරට ඇටේ තියලා වත් මේවා ගෙන්නන්න බෑ කියලා මතක් උනාම 😢😂😅.
@bisathhennadige8105
@bisathhennadige8105 17 күн бұрын
අපේ උන් සුදු යකඩ කෑල්ලක් බදාගෙන වැලලෙනවා😂😂
@pubudupriyankara3163
@pubudupriyankara3163 17 күн бұрын
මේවා වැඩක් නෑ.සුදු යකඩ ටිකක් වටේ ගහලා ,මල් එල්ලලා,,ලයිට් ගහලා යන ලේලන්ඩ් තමයි අපිලාට ඕනී
@allin1channelbyminuka736
@allin1channelbyminuka736 15 күн бұрын
Gas da? Electric da?
@DhanukaSudam-hb4nx
@DhanukaSudam-hb4nx 18 күн бұрын
Anith ratawal idiriyata Lankawa wala pallata
@Senonnethmitha5920
@Senonnethmitha5920 17 күн бұрын
ලංකාවේ උන් සුදු යකඩ වලට Led light gahan haminenawa 😂😂😂
@pluspro9397
@pluspro9397 17 күн бұрын
😂🤣🤣
@kamalbuddhika6159
@kamalbuddhika6159 17 күн бұрын
ලංකාවේ උන් ඇල්ටෝ ගන්න try කරනේ තාමත්😢😢😢
@manjuladahamanage3716
@manjuladahamanage3716 17 күн бұрын
❤❤❤❤❤❤❤❤
@nextar2160
@nextar2160 16 күн бұрын
යකඩ හීන කියන්නෙ මෙවට
@yasaschandrasiri9019
@yasaschandrasiri9019 16 күн бұрын
Supiriyak
@shalitharukmal8268
@shalitharukmal8268 15 күн бұрын
😏😏😏😏😏😏අපෙ රාවනා රජ්ජුරුවො අවුරුදු පන්දහකට කලින් දඬු මොනරා යානෙන් අහසෙන් ගියේ මුන් මේ දැන් කාර් එක උඩින් පැන්නුවට 😏😏😏😏😁😁😁😁😁😁😁😁😁😁😁😁😁🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shehanhettiarachchi7503
@shehanhettiarachchi7503 17 күн бұрын
❤😊 BYD
@danushkanayanajith7037
@danushkanayanajith7037 17 күн бұрын
ඕක release කරලා මාස 5 කටත් වැඩී
@77bandara
@77bandara 14 күн бұрын
හිටපු un ඉන්න මිනිසුන්ගේ මොළේ කාල තියෙන්නේ මිනිස්සු හැමදාම වළේ ඉන්නා gembo වගේ
@AKSTUDIO-f2l
@AKSTUDIO-f2l 17 күн бұрын
Video ekka 3D design kerapu ekak
@Zuut_z
@Zuut_z 16 күн бұрын
කීයද ?
@pluspro9397
@pluspro9397 17 күн бұрын
ඕකෙත් මල් වැල් ටිකක් එල්ලලා, සුදු යකඩ බීරලු වැටක් ගහලා LED තොරණක් ගහලා, බොම්බයි මොටයි හෝන් එකක් සෙට් කරලා ලංකාවෙ දියුණු නවපරපුරේ තාක්ශණයට අනුව තොරම්බල් කරලා ගන්ඩ බැරිද? 😂😂😂
@arunawithanage8958
@arunawithanage8958 17 күн бұрын
මට හිතෙන්නේ උඩින් යන බස් හොයාගත්තේ ලංකාවේ තමයි මුලින්ම. හරියට වීඩියෝ කලානම් මීට වඩා උඩින් යන බස් තියෙනවා ලංකාවේ 😂😂
@gameoflol4364
@gameoflol4364 14 күн бұрын
Will this car be street legal :)
@view_vr
@view_vr 17 күн бұрын
ලංකාවට හරියන්නෙ byd U8 suv එක , වතුර ගැලුවත් ගියහැකිනෙ, හදිස්සියට ගග හරහ හරි දාන් ගියහැකිනෙ😂
@SupunMalinga-ht5ox
@SupunMalinga-ht5ox 17 күн бұрын
Byd එකක් උනාට McLaren එකක් වගේ
@dinukanimesh9085
@dinukanimesh9085 17 күн бұрын
Car walata 500-600% vat ekakuth gahala habai........... ekiyanne 10,000$ Car ekaka Vat eka wetharak 60,000$.... 70,000$ orginal price cost eka consumerta gewanna wena. palana milak dala anthi paththen Vat gahanawa wage thmai............... 🙂 passe parbogika adikariya ewala............ unta nadu dalanawa rs 5k wadiyen dunna kiyala.............. onna oka thmai Me Anduweth karagena issarahata yannee arthika(Economic) prathipaththi................ koi paththen gaththath Anduwata Profit..habai rataee hamathissema salli naa........
@ThissaDisanayaka-p7e
@ThissaDisanayaka-p7e 17 күн бұрын
Anuraya bassaida dane na Dan inne chenene 😅😅😅
@Inside25
@Inside25 17 күн бұрын
කාලකන්නි පාලකයෝ ඉන්න රටක පොඩි මිනිහට වාහනයක් ගන්නවට මුන් කැමති නැ
@SOMEWHEREININFINITY-abc_89
@SOMEWHEREININFINITY-abc_89 17 күн бұрын
චීන සමාගම් ඉක්මනටම tesla වගේ american, european brands වලට ගහයි වගේ. China මේ වෙද්දිත් සේරම industries ටික රජ කරන්න අරගෙන තියෙන්නෙ. ඒත් මේකෙ හොන්ද නරකනම් කිය්න්න මට බැහැ. ( reliability ,වගේ දේවල්.)
@ThunderBullet-x2l
@ThunderBullet-x2l 17 күн бұрын
Just imagine Jaguar doing this.🔥🔥🔥
@SampathKumara-p5o
@SampathKumara-p5o 16 күн бұрын
Price kiyada🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@kalananissanka
@kalananissanka 17 күн бұрын
Bose suspension මීට අවුරුදු 10 කට කලින් ඔය වැඩේ කරානෙ
@nethulone
@nethulone 17 күн бұрын
prudction car ekakata awe nadda koheda
@INF_Taddy
@INF_Taddy 17 күн бұрын
Fast and furious toretto dodge chager එක උස්සපු විදිහට උස්සන්න පුලුවන් හැබැයි 🗿
@SandaruwanKarunarathna-b9m
@SandaruwanKarunarathna-b9m 17 күн бұрын
Scooty එකත් හිනයක් වෙච්ච රටක් බං මෙික
@Ght23haaaa
@Ght23haaaa 17 күн бұрын
Blahan la modification 😮
@kavindu1951
@kavindu1951 17 күн бұрын
ලොරි චැසියක තරම් ගැම්මක් නෑ ඕවා මෙහෙ එව්න්ට😂
@smartmindofficial0
@smartmindofficial0 17 күн бұрын
electric වාහන වලිනුත් චීන ගේම ගැහුවා එහෙනම්. Tesla second උනොත් ඇමරිකාවට ලොකු පහරක් වදිනව.
@shanroshan3649
@shanroshan3649 10 күн бұрын
උඩ යනවා මදි.බස් එකක් වත් උඩින් පනින්න තිබිබනමි
@UmeshKumara-g5n
@UmeshKumara-g5n 17 күн бұрын
Pissuwk ❤
@ishanmax7607
@ishanmax7607 17 күн бұрын
අපි පව් බන් 😢😢😢
@CasualGamerSL417
@CasualGamerSL417 17 күн бұрын
මේවගේ ඒව ගන්න බැරි තැනයි ලංකාවෙ කොල්ලො තියන කරත්ටෙට හරි කෑලි අටවන්න බලන්නෙ. ඒකෙ කිසි වැරැද්දක් නෑ. හිගන රටක ඉදන් රටේම උන්ට විරිත්තන්න එපා.
@NadeekaBassnayaka
@NadeekaBassnayaka 13 күн бұрын
මිදිවැලක් එල්ලලා නැද්ද... 🤔
@SasandaRavishan
@SasandaRavishan 17 күн бұрын
අනුර මැතිතුමා තොර තොම්බල් ගලවලා රට ක්ලින් කරලා කාර් ගේනවා වගේ අපේ කොල්ලන්ට ජපන් බයිකුත් ගේයි. ඔය නයිට් රයිඩර් කාර් මොනවද එතුමට. වෙරි සිම්පල්. එතුමා තමා දුප්පත් අපේ හින සැබැ කරන්න ආපු ඉෂ්ට දේවතාවුන් වහන්සේ.😂😂😂
@Uinsights
@Uinsights 17 күн бұрын
Jump එක මදි
@keshanfernando-w8s
@keshanfernando-w8s 17 күн бұрын
made in china gaga wela lenna epa made in sri lanka wahana monawada market eke thiynee 🤐
@RoxSiraj
@RoxSiraj 17 күн бұрын
China yata jaya wawa❤
@Ceylon-Manufacturing
@Ceylon-Manufacturing 16 күн бұрын
RIP Tesla😂
@asangaekanayake3326
@asangaekanayake3326 17 күн бұрын
කෝ vega එක ...රොල් කරලා පුකේ ගහගන්න කියන්න ඕනේ ...😁😁😁😁
@Mango-m5m
@Mango-m5m 17 күн бұрын
😂Night Rider වගේ පනින්න පුලුවන්ද ?
@hiranyalakshitha5993
@hiranyalakshitha5993 17 күн бұрын
Byd 🎉
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 17 күн бұрын
❤️❤️❤️ 💋💋💋💋💋💋 ගේනවා එකක් අනිවාර්යයෙන් .. 💋 Price $ 233k/= Range - 430 Km. 0-100 - 2.36 Second. 243 Kw battery High end Finished ..💋❤️
@user-nw1ts9rr4n
@user-nw1ts9rr4n 17 күн бұрын
අවුලක් නෑ දැන් මාසේ පඩියෙන් ගන්න පුළුවන්නේ. 🤌🏾
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
[034] කෝච්චිය මෙච්චර සද්දේ ඇයි? - What are Continuous Welded Rails (CWR) in Sinhala
13:16
ඉංජිනේරුවෙකු වීමට කැමතිද?
Рет қаралды 38 М.
3 Nights Onboard US Navy's Largest Stealth Ship
19:52
Not What You Think
Рет қаралды 13 МЛН
BYD elektrikad LÕPUKS Eestis?!
15:16
Masinawärk
Рет қаралды 5 М.
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН