2025 ට හොදම එකක්? BYD SEAL අලුත්ම තාක්ෂණය, වේගය, සුඛෝපභෝගීතාවය සමග BYD Seal EV Full Review by MRJ

  Рет қаралды 105,567

MRJ inspire

MRJ inspire

Күн бұрын

BYD SEAL 2025, The Best EV Sedan in the country !: The Electric Sedan That Redefines Speed, Luxury, and Innovation! BYD SEAL 2024/2025: වේගය, සුඛෝපභෝගීතාවය සහ නවෝත්පාදන අර්ථකථනය කරන විදුලි මෝටර් රථය! EV Revoluiton A review by MRJ inspire, #bydseal #mrj #BYD
Prepare to be amazed by the revolutionary 2024 BYD SEAL, a premium electric sedan that fuses breathtaking design, groundbreaking technology, and unmatched performance. Whether you’re an eco-conscious driver or a tech enthusiast, the BYD SEAL offers something extraordinary for everyone.
Key Highlights:
1. Stunning Ocean Aesthetics Design:
• Silver-plated panoramic glass roof
• Boundless one-piece LED tail light
• Hidden electronic door handles for seamless elegance
2. Unmatched Performance:
• 0-100 km/h acceleration in just 3.8 seconds with AWD Performance variant
• e-Platform 3.0 & CTB Technology for superior efficiency and safety
• Up to 670 Nm of torque and maximum 360 kW power
3. Luxury Meets Technology:
• 15.6-inch intelligent rotating touchscreen display
• HiFi Dynaudio 12-speaker sound system
• Genuine leather interior with integrated sensory seats
• Soundproof double-glazed glass for ultimate quiet
4. Safety Redefined:
• 8 airbags, intelligent power brake system, ISOFIX child safety points
• 360° surround-view cameras and intelligent driving assistance
• Advanced Lane Keeping Assist (ELKA), High Beam Assist (HMA), and more
5. Eco-Friendly Innovation:
• Extended driving range with multiple configurations: Standard, Comfort, Extended Range, Premium, and AWD Performance
• Type-2 AC charging and CCS 2 DC fast-charging ports for flexibility
Additional Features:
• Spacious rear trunk and front storage compartments
• Integrated intelligent voice assistant for effortless control
• Rain-sensing frameless wipers and follow-me-home LED lights
Available Colors:
Atlantis Gray, Aurora White, Arctic Blue, Cosmos Black
The BYD SEAL redefines the electric vehicle experience by combining exhilarating performance with unparalleled luxury and sustainability. Join us as we take an in-depth look at this EV masterpiece.
Pre-orders
Pre-orders are now open at the BYD Showroom by John Keells CG Auto. Call them on 0112125125 for more. Don’t miss your chance to own the best EV Sedan
📍 Authorized Distributor:
John Keells CG Auto (Pvt) Ltd, No. 447, Union Place, Colombo 02, Sri Lanka
📞 Contact: 0112 125 125
🔥 Don’t miss out on this game-changing electric sedan! Like, share, and subscribe to our channel for the latest updates on automotive innovations.

Пікірлер: 269
@cnetInc
@cnetInc Ай бұрын
සරල,නිහතමානීම, education qulification උපරිමෙන්ම තියෙන එකම වාහන review කරන කෙනා ඔයා අයියේ.ඉස්සර ඉදන්ම අයියා වාහන review කරන විදිය මාර qulity අයියේ.රැගිලි, බොරු වැඩ කෑලි නෑ, බයිලා නෑ.ඕනීම කෙනෙක්ට ගැලපෙන විදියට, ඔයාත් වාහනේට ආසාවෙන් වගේ explain කරන්නේ.හරිම සරලයි.අපි වාහනයක් බලනවා වගේ හැම එකම අතගාලා පෙන්නනවා.සුපිරි අයියේ ඔයා.❤❤❤❤
@MRJInspire
@MRJInspire Ай бұрын
❤️
@dinushalakshan5695
@dinushalakshan5695 Ай бұрын
MRJ අයියෙ ඔයාගෙ වාහන පිළිබඳ දැනුම නම් කියන්න වචන නෑ ඒ වගේම හරිම නිහතමානීව වචන හසුරෝනවා හරිම ලස්සනයි... වැඩි වැඩියෙන් දියුනු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අයියට😍💗
@manojtennakoon5743
@manojtennakoon5743 Ай бұрын
ඔයාගෙ videos super...puluwannam english sub දාන්න...වෙනරටක කෙනෙකුට උනත් වැදගත් වෙයි...❤️
@MRJInspire
@MRJInspire Ай бұрын
❤️
@kavi929-c7o
@kavi929-c7o Ай бұрын
මැදපෙරදිගට එනවා එලියට ආපු ගමන් සැම වහනයක්ම
@sassajee
@sassajee 10 күн бұрын
තෙරුවන් සරණයි අයියෙ.. තවත් ශක්තිය ලැබේවා මේ වගේ වටින දේවල් කරන්න..❤
@jayanthaherath6569
@jayanthaherath6569 Ай бұрын
ඔබට වත් test drive එකක් දුන්නනම් වටිනව....
@ishanthaalwis8612
@ishanthaalwis8612 Ай бұрын
ඇත්තටම හොදට ඔයා video ඒක කරනවා English වලින් කරලා දාන්න අපිට වගෙම අනෙක් රටවල අයටත් වැදගත් වේයි. මොකද BYD ගැන India 🇮🇳 වල කරපු වල video වලට වඩා ඔයාගේ ඒක හුගක් වටින විදියට පැහැදිලි කරනවා ඒක නිසා කරන්න සාර්ථක වේයි.
@priyanthaindunil9225
@priyanthaindunil9225 Ай бұрын
සුද්දන්ට පුක දෙන පකෝ පාඩුවෙ හිටපං .එතුමා සේවය කරන්නෙ මේ රටට.තෝ ඉංග්‍රීසි බැරිනම් ඕනේ එකකින් අහගනින් වෙන කෙනෙක්ගෙන්. මේ රටට හිත ඇති මිනිසුන්ව වෙනස් කරන්නෙ තොපි වගේ දේශද්‍රොහීන්.නෙදෙකින් තෝ.
@traveltectours6561
@traveltectours6561 Ай бұрын
චීන්නු අනාගතයේදී ලෝකයේම තාක්ෂණික රජු වෙනවා 🔥 ඇත්තටම බැලුවොත් සාම්ප්‍රදායික ජපන් යුරෝපිය වාහන වල නැති උසස් තාක්ෂණික විසඳුම් සහ භාවිතයන් තියෙනවා 🎊 ලංකාවේ Vega EVX එකත් මේ තාක්ෂණයට අනුගත වෙනවා නං වඩාත්ම සුදුසුයි ❤
@dpvlogs8544
@dpvlogs8544 19 күн бұрын
eka atta
@PUBG-lm1gb
@PUBG-lm1gb 5 күн бұрын
Correct
@isuruthiwanka2595
@isuruthiwanka2595 Ай бұрын
BYD is the king of EVs.. My dream car
@tisera2024
@tisera2024 3 күн бұрын
කෝ brooo pricesss...? Whatever වාහනේට වඩා ඔයාගේ inrtoduce සුපිරි...❤
@MRJInspire
@MRJInspire 3 күн бұрын
Thank u so much. When i record this, taxes were not released officially,
@pasindujayakody7332
@pasindujayakody7332 15 күн бұрын
අද video editing නම් next level❤❤ ජයෙන් ජයම වේවා❤ එදා ඉඳන්ම අද වෙනකන්ම ඔයාගේ fan කෙනෙක්, කුරුණෑගල යද්දී අදටත් රාජපක්ෂ එක ළඟින් යද්දී ඔයාව මතක් වෙනවා🤗 ආදරෙයි ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි ❤❤
@MRJInspire
@MRJInspire 15 күн бұрын
තෙරුවන්සරණයි..
@ShamikaAmayanthaSL
@ShamikaAmayanthaSL Ай бұрын
BYD is next level 🚀
@promogirls
@promogirls 3 күн бұрын
Now we are driving this car superb car
@scienceisanart2811
@scienceisanart2811 Ай бұрын
BYD seagull එක ගැනයි. BYD seal 6 plug in hybrid එක ගැනයි deatail video එකක් ඕනෙ
@Lashivlogssl
@Lashivlogssl Ай бұрын
Price එකත් කීව නම් වටිනව..
@asankapriyaruwan761
@asankapriyaruwan761 Ай бұрын
හොද හැකියාවක් තියෙන කෙනෙක් ඔයා.ශෝ නැ.සුපිරියි.❤❤❤
@migara_sen
@migara_sen Ай бұрын
Your videos are very informative and high quality. I’m a big fan of your work! One of my favorite car reviewers in Sri Lanka! Keep it up 🎉❤
@darshana573
@darshana573 Ай бұрын
BYD Denza D9 එකෙත් video ekak ඕනෙ ❤❤❤
@imනුවනා
@imනුවනා Ай бұрын
Bossa, thumbnail eke නොදැවෙනි කියන එක නොදෙවෙනි කියලා වෙනස් කරන්න. Congratulations ❤ Happy New Year 🎊
@MRJInspire
@MRJInspire Ай бұрын
Thanku pennuwata...
@suddaisrael138
@suddaisrael138 Ай бұрын
Byd එකේ මම කැමතිම වාහනේ තමයි seal එක ඒක ටිකක් ටෙස්ලා 3 පෙනුමට සමානයි
@kumarakalugampitiya8644
@kumarakalugampitiya8644 Ай бұрын
Punchi yojanawak!!!!podi space ekakaka car park karana widiha (waddaganna nathuwa) trix tikqk review karanna puluwanda?thank you!!
@MRJInspire
@MRJInspire Ай бұрын
Try krnnm
@jcranasinghe6129
@jcranasinghe6129 Ай бұрын
Super video again, hope you will do a Atto3 video 👍👍👍
@MRJInspire
@MRJInspire Ай бұрын
Coming soon!
@himanshaweerasinghe9136
@himanshaweerasinghe9136 Ай бұрын
Nice video ❤❤❤ great job
@danushkabandaras634
@danushkabandaras634 Ай бұрын
මිල තමයි ඉතින් ප්‍රශ්නෙ. සාමාන්‍ය මනුස්සයෙකුට ජීවිතේට මේ වගේ වාහනයක් ගන්න බෑ.
@rohansameera4374
@rohansameera4374 Ай бұрын
Mila keeyada
@razeenrahim
@razeenrahim 23 күн бұрын
Everyone is a normal man, until a dream is seen and works for it. God Bless
@srishri6927
@srishri6927 Ай бұрын
RHD Seal Dynamic OTP in Japan is 32k$ so can be sold including all taxes + VAT for 16 million.
@oshadhavimukthi239
@oshadhavimukthi239 Ай бұрын
Vehicle review නම් ඉතිං MRJ තමයි ❤
@lightning3951
@lightning3951 Ай бұрын
David peres eken vikunana baic Beijing x55 ii vehicle eke review ekak genna ko
@udahageindrapala5060
@udahageindrapala5060 Ай бұрын
ATTO 3 එක ගැනත්,දැනුවත් කිරීමක් කරන්න.අපි ඉක්මනින්ම එය බලාපොරොත්තුවෙනව
@MRJInspire
@MRJInspire Ай бұрын
thawa peyakin blnna
@kaveeshaamalka2147
@kaveeshaamalka2147 Ай бұрын
Baic beijing X55 එක ඊලගට please ❤❤
@hansakasenevirathne6167
@hansakasenevirathne6167 Ай бұрын
ඕක ඇතුලෙ තියෙන ලොකු led බෝඩ් එක ගැහුවෙ අපි😁
@MRJInspire
@MRJInspire Ай бұрын
Great. Eken video krnna lesi lighting nisa
@minukawickramasuriya5950
@minukawickramasuriya5950 Ай бұрын
Model S palid ekaka video eke gennko wena rataka hari eke pls
@shehansandesh1485
@shehansandesh1485 Ай бұрын
මේ වාහන වල Durability එක කොහොමද Japan සහ Europe එවත් එක්ක බලද්දී?
@Ohmygod12-l4b
@Ohmygod12-l4b Ай бұрын
Nissan honda එකතු උනෙත් මේ ක තර්ජනයක් නිසා දැනට ලෝකේ හොදම බැට්ට්‍ර්‍ ය මේකෙ
@minukawickramasuriya5950
@minukawickramasuriya5950 Ай бұрын
@@Ohmygod12-l4b safety waline range eka wadi battery thiyanawa safety eka wadi Meka. Kal pawathema wadi danna widihata Tesla battery eka eka aurudu 10ke giyathe 80% battery health eke thiya Ganna puluwane kiyala kiyanne. Habai byd Lage tharanne battery ekata damage eke unothe safety eka Tesla eke adui. Byd eka safe car ekata hodai Tesla battery eka range ekai Kal pawathemai thami hoda. Nissan ekata Honda ekatai enna tika kalayake yai. Mokada mula idalama enna epai oya kiuwata. Kiyanna ba ithin
@isuruthiwanka2595
@isuruthiwanka2595 Ай бұрын
Durability is ok. They produce these according international standards. They do some crash testing.. safety features.. according international level..so dont worry to by..Buying a BYD is much more economically advantage to you pocket than other electric vehicles. Because Blade battery energy density much higher than Tesla pen torch batteries. It more reliable than using traditional gasoline vehicle..
@isuruthiwanka2595
@isuruthiwanka2595 Ай бұрын
@@Ohmygod12-l4b agree..No one did not came with this type of innovative battery..yuh
@idsonix-3636
@idsonix-3636 Ай бұрын
Durability එක කියල දෙයක්නම් EV වල බලාගන්න බැහැ මොකද මේවා හරිම sensitive ඒවගේම සියලුම පද්ධති computers හරහා පාලන වන නිසා සහ electrical පැත්ත ගොඩක් මේවගේ complex. මේවා ගන්නේ ගොඩක් Euro rank 6 එකේ emission standards වලංගු රටවලට. එයාල ඕකක් අවුරුද්දයි දෙකයි පවිච්චි කරලා අයින් කරලා වෙන වාහනේකට යනවා. ලංකාවේ ඉතින් ඒවගේ තත්වයක් නැහැනේ ගොඩක් අයට wagon r එක පවා අටවන් දුවන එකේ. Periodic & preventative maintenance උනත් agent හරහා තමා සිදුවිය යුත්තේ. මෙහෙ පාරවල් සහ traffic තත්ව අනුව ප්‍රශ්න එන්න ගොඩක් ඉඩකඩ තියෙනවා. Cost එක දරන්න පුළුවන් නම් ගත්තට අවුලක් නැ. Europe වාහන වල උනත් ලොකුවට durability කියල දෙයක් බලාගන්න ලැබෙන්නේ නැනේ. Durability අතින් තාමත් ඉස්සරහින්ම ඉන්නේ Japan තමා simplicity & easy to maintain.
@dakshithaadikari1450
@dakshithaadikari1450 Ай бұрын
John keells office automation එකෙන් ගෙන්නන Toshiba e studio 2329A ෆොටෝ කොපි මැෂින් එකේ නෙට්වර්ක් කාඩ් එකනැතිව BYD වාහන වල after sale service එක කොහොම තියෙයිද😢.....ලොක්කෝ එක්කෙනෙක්වත් ෆෝන් answer නෑ...BYD බුදු සරණයි.ABANS අනිත් එක....😮
@dhaham-ig9kl
@dhaham-ig9kl 23 күн бұрын
How about the price plz .
@pushparangananayakkara8399
@pushparangananayakkara8399 25 күн бұрын
important is maintenance cost, parts availability and trained and skilled technician availability in sri lanka. Better looking car
@ChandimaRathnayaka-p5t
@ChandimaRathnayaka-p5t Ай бұрын
Mr. Mrj Toyota raiz eja rewew ekak dannako
@dhanukanethsara1
@dhanukanethsara1 Ай бұрын
Suzuki swift eke aluth version ganath review gennako
@niroshaalabdeen7367
@niroshaalabdeen7367 Ай бұрын
The Most Innovative Chinese BYD E- Vehicles Wipe Out The Germany, Japanese, European Made Vehicles Global Dominance Without Any Mercy 😂....Well Done Chinese BYD & Keep It Up.....
@Chaneru_Hansaka
@Chaneru_Hansaka Ай бұрын
MRJ❤
@AthulaGunarathna-c1n
@AthulaGunarathna-c1n Ай бұрын
How much..
@hasiruayeshmantha9700
@hasiruayeshmantha9700 18 күн бұрын
සුපිරියක්🦭🖤 මොන දේ කලත් ඉතාම පැහැදිලියි..ඕනම දෙයක් පිලිබද නිවැරදි දැනුමක් ලබා දෙන නිහතමානිකමට🫡💐❤️
@KithsiriPerera-b8i
@KithsiriPerera-b8i 6 күн бұрын
Climate friendly Chinese mobile engineering team Produktions are modern innovative and priceworth why Sri Lanka not able to import Vehikel like Chinese BYD.❤❤❤❤❤❤.
@federicorosa1023
@federicorosa1023 Ай бұрын
Jac t9 eke review ekk one
@udithabandara4432
@udithabandara4432 Ай бұрын
Chinese car gana thiyena bad image 1ka BYD wenas krnw
@traveltectours6561
@traveltectours6561 Ай бұрын
අනිවා 🔥 ඉන්දියාව අහලකටවත් එන්නේ නෑ 😂
@muazunais2378
@muazunais2378 Ай бұрын
Man china ekata travel karala thiyanawa chinese cars kiyanne wenama technology and superb aesthetics
@hazikhakeem5958
@hazikhakeem5958 Ай бұрын
Please do a review about Mahindra EV's.
@thusharaindika9928
@thusharaindika9928 Ай бұрын
❤❤❤❤ Super presentation
@gihanmoonasinghe8090
@gihanmoonasinghe8090 Ай бұрын
Excellent Review
@yasith_w
@yasith_w Ай бұрын
MRJ Channel එක අපි බල්නනේ බ්‍රේක් ගහද්දි light පත්තු වෙනවා, සීට් එක උස්සන්න පුළුවන්, හෙඩ්ලයිට් පත්තු වෙනවා වගේ දේවල් බලන්න නෙවෙයි. Detail review එකක් බලන්න. පුළුවන් නම් කලින් වගේ detail videos කරන්න.
@MRJInspire
@MRJInspire Ай бұрын
Sealion 6 eka balnna. Eke details godak kiya dunna. Eka repeat kre ne. I mentioned this in video
@CHAMINDAWAKIRIGALA
@CHAMINDAWAKIRIGALA Ай бұрын
EV walatath tax charge karanawada petrol disel vehicle walata wage lokuwata🙂?
@muazunais2378
@muazunais2378 Ай бұрын
Naha only 60%
@Chooseyourone345
@Chooseyourone345 Ай бұрын
Price range means
@MRJInspire
@MRJInspire Ай бұрын
21-23
@MR-JKC
@MR-JKC Ай бұрын
කීයක් විතර වෙනවද
@I.p.keppetipola
@I.p.keppetipola Ай бұрын
සුපිරි ❤👌
@LahiruMunaweera-hi9fm
@LahiruMunaweera-hi9fm Ай бұрын
Honda fit shuttle vehicle eke review ekk oni ayya
@Nadeepa34
@Nadeepa34 Ай бұрын
BYD dolphone eketh review ekak onaa
@MRJInspire
@MRJInspire Ай бұрын
Soon
@SarangaJayarathne
@SarangaJayarathne Ай бұрын
BYD is a cheap option in Europe for who cannot afford a Tesla and It's not last longer. That's why their market is higher than others like electronic items. Do a review of something called quality :)
@yasasriwickramasinghe1024
@yasasriwickramasinghe1024 27 күн бұрын
Yeah..the duration of battery is the issue.and maintaining issues.
@buffalo194
@buffalo194 25 күн бұрын
Go do some research about BYD’s technology before commenting. Even Toyota have started using BYD’s BLADE battery system.
@piyathcolornote
@piyathcolornote Ай бұрын
Chinese EVs have the best battery in the EV market. Even Tesla cannot compete with Chinese battery technology.
@biker3846
@biker3846 Ай бұрын
Yeah, cant compete cuz these evs are known for catching fire. Google it bro
@PixelPulse-xr6ew
@PixelPulse-xr6ew 22 күн бұрын
byd u9 car eka sri lankawe thiyanawada ayye
@MRJInspire
@MRJInspire 22 күн бұрын
Denata nam ne
@Dem_90
@Dem_90 Ай бұрын
සමහර කමෙන්ට් දකිද්දී තමයි මතක් වෙන්නේ ලංකාවේ දූපතක් කියලා 😂
@ShekaWanigaratne
@ShekaWanigaratne Ай бұрын
Later when BYD get established, they would outsource everything
@muazunais2378
@muazunais2378 Ай бұрын
Wrong was an outsourced company they started by taking outsourcing orders but now created their own brands. Byd will continue to grow and also other Chinese brands will be successful
@89thiwanka
@89thiwanka Ай бұрын
Atto3 එකත් කරන්න අයියේ ❤
@mohanrathnayake3787
@mohanrathnayake3787 Ай бұрын
Ape rate minissu paw ithin
@gayansanjeeewa2117
@gayansanjeeewa2117 Ай бұрын
How much and where is it available to buy?
@niroshaalabdeen7367
@niroshaalabdeen7367 Ай бұрын
It Should Be Pre-Order......Display At The Ibbanwala Juction ( Union Place )
@rdgamage
@rdgamage Ай бұрын
Atto 3?
@MRJInspire
@MRJInspire Ай бұрын
Next
@sasindu7843
@sasindu7843 Ай бұрын
කොච්චර ලස්සන උනත් වැඩ තිබ්බත් ලෙඩ ගොඩක් manufacture Fault එමටයි
@Hearthewords
@Hearthewords 24 күн бұрын
Mnwd ??
@sasindu7843
@sasindu7843 24 күн бұрын
@Hearthewords දොරවල් වැහෙන්නෙ නෑ බීඩින් අවුල් battery fault
@Hearthewords
@Hearthewords 24 күн бұрын
@@sasindu7843 mnwged oya ehm dewal experience kre
@nuwansrilankanilas
@nuwansrilankanilas Ай бұрын
How much ?
@SanukaDias-m1z
@SanukaDias-m1z Ай бұрын
Price plz
@sanduneranda4972
@sanduneranda4972 Ай бұрын
Number 1 electric vehicle brand in the world BYD
@yadgayan
@yadgayan Ай бұрын
Not even close to Tesla Tech
@clashking5300
@clashking5300 Ай бұрын
Price?
@mohamedilliyas6557
@mohamedilliyas6557 Ай бұрын
What's the price
@uviduwitharana2757
@uviduwitharana2757 Ай бұрын
When compare with other reviews this one almost looks like a advertisement.
@tphwijewardanabest2817
@tphwijewardanabest2817 Ай бұрын
Price list please
@MRJInspire
@MRJInspire Ай бұрын
21M
@m.geranda7054
@m.geranda7054 Ай бұрын
අයියෙ මම ඔයාගෙ වීඩියෝ බලන්නෙ මුල ඉදන්ම .. මට ඔයාගෙන් උපදෙසක් ඕනි මං වාහනයක් ගන්න බලන් ඉන්නෙ chr එකක් වගේ කෝකකටත් කියල පෙවරවාරි වෙනකම් ඉන්නද? දැන්ම ගම්නද?
@MRJInspire
@MRJInspire Ай бұрын
Yes wait
@sadunhaputhanthri
@sadunhaputhanthri Ай бұрын
අඩුවෙන්නේ නැතිවෙයි අලුතෙන් එන ඒවත් තුන් ගුණයකින් ගණන්. ඒ නැතත් CHR එක underpowered සහ ගෙවන ගානට පාඩුයි. Driving pleasure එක ඕනිනම් Vezel එකක් වගේ ගන්න.
@dushyanthkandiah3943
@dushyanthkandiah3943 Ай бұрын
@@sadunhaputhanthri sir transport ministry deputy chairman da?
@sadunhaputhanthri
@sadunhaputhanthri Ай бұрын
@@dushyanthkandiah3943 chairman වෙන්න ඕනි නැහැනේ රටක වර්තමාන ආර්ථික තත්වය උපකල්පනය කරන්න. අනෙක cif, tax, vat, import commissions, bank commissions, clearance charges හදල තියෙන්නේ මම නෙමෙනේ එක හදපු අයත් එක්ක බලාගන්න 😅
@gayanhettiarachchi-tv6vp
@gayanhettiarachchi-tv6vp Ай бұрын
ගන්න ගියපු වාහනේ ලක්ෂ 5-6 කින් වැඩි උනා මිස අඩු උනා කියල මේ වෙනකන් අහල තියේද නැනේ අවශ්‍යතාව තියේනම් අරන් පැදහන්
@Vimukthi_8888
@Vimukthi_8888 Ай бұрын
MG 4 X එකේ review ඕනි
@AureusApps
@AureusApps Ай бұрын
Still prefer Tesla Model 3 over this considering efficiency and technologies used.
@luxlifex.7
@luxlifex.7 4 күн бұрын
Addareinuba nam sira weddek ayye
@kelumsandeep7463
@kelumsandeep7463 Ай бұрын
මම මෙ ජොලියට වගේ අහන්නෙ, සාමන්‍යෙන් ඔයින් එකක් කීයක් විතර වෙනවද? 🙄
@MRJInspire
@MRJInspire Ай бұрын
210
@mohanrathnayake3787
@mohanrathnayake3787 Ай бұрын
Den sepada
@MrSidath
@MrSidath Ай бұрын
Price akath akka dammanan neda Hoda.. Video aka complete naha..
@tharakazoysa2871
@tharakazoysa2871 Ай бұрын
Nice video..
@MRJInspire
@MRJInspire Ай бұрын
Thanks bro
@BinulNenuka-i1l
@BinulNenuka-i1l Ай бұрын
​@@MRJInspireWahana import karana eka gana video ekak karannako bro
@sharmroystan9928
@sharmroystan9928 Ай бұрын
Tesla walata tharageta thiyana wahanayak patta wandiya oka. MEHE Uk wala interest free ganna puluwan anith wahana ekakwath denneth nehe. Tesla walata wada hodai byd eka
@PrashathFernando
@PrashathFernando Ай бұрын
Build your dreams
@dlpqs2009
@dlpqs2009 Ай бұрын
Prize ekath kiyapanko Malli yo..
@ravindulakshan9718
@ravindulakshan9718 Ай бұрын
Price kohomada aiye
@virajkavinda9246
@virajkavinda9246 Ай бұрын
Ibbanwala handiye needa aiye ube vidio patta ban aiye
@krishanthabandara1271
@krishanthabandara1271 Ай бұрын
Nice car Man
@idsonix-3636
@idsonix-3636 Ай бұрын
EV වල ටයර් වගේම 12V Auxiliary battery එක ඉක්මනට මාරු කරන්න වෙනවා කියන්නේ ඇත්තක්ද? ECU සහ electrical components ප්‍රමාණය වැඩි නිසාද එහෙම වෙන්නේ?
@IshanSachira
@IshanSachira Ай бұрын
Oka man hithanne lankawe wage ratawala ena prasnayak, wena rata wala godak welawata tyre use karanne Micheline wage hoda brand neh. Ewage kalpewethma wedi. Lankawe use wenne nene wediya e wage quality tyre. Battery genanan danne ne 😊😊😊
@idsonix-3636
@idsonix-3636 Ай бұрын
@@IshanSachira නැ. කොහොමත් Motors වලින් drive වෙන වාහන වල ටයර් ගෙවෙන ප්‍රමාණය වැඩි EV සහ Hybrids වල අත්දකින දෙයක් initial torque එක වැඩි නිසා ටයර් වලට පොළොවත් එක්ක ඝර්ෂණය සැදීමට අපහසුයි. TRC වලින් assist එකක් දුන්නත්. EV වල Battery එකේ බරත් වැටෙන නිසා ගෙවෙන ප්‍රමාණය අධිකයි. ඒ හෙතුව නිසාම නිෂ්පාදකවරු නිර්දේශ කරන්නේ XL Class එකේ Tyres. මේ ටයර් සාමානය ටයර් වලට වඩා මිලෙන් අධිකයි. ඕනෙම Brand එකකින් XL Class එකේ ටයර් ගන්න පුළුවන්. Auxiliary battery එකට එන්නේ කොහොමත් AGM Battery එකක්. EV වල electronics සහ computers වැඩි නිසා power off කරලා තිබ්බත් continuous power විදිහට ටිකක් ලොකු ධාරාවක් ගන්නවා. Hybrid වල නම් 300mA වගේ අගයක්. EV වල ඊට වඩා වැඩි වෙන්නඕනි.
@MRJInspire
@MRJInspire Ай бұрын
Good explanation
@srishri6927
@srishri6927 Ай бұрын
Tamil or English subtitle will be appreciated.
@pethumshyaminda8869
@pethumshyaminda8869 Ай бұрын
Price eka mokadda
@cbcluchi9254
@cbcluchi9254 Ай бұрын
U just cannot compare it to Japanese or EU vehicles for safety and performance. Even da rear seats are copied from Honda magic seats.
@Qwerty_47-n1f
@Qwerty_47-n1f Ай бұрын
Well, its features and appearance is more interesting but not sure about its durability on SL roads. Quality of suspensions, racks, bushings and joints will wear out quickly specially on Chinese vehicles. My biggest question is, how they appeared when in import restriction period. Specially Chinese and Korean personnel use vehicles. It seems those restrictions they put only for Japanese and European vehicles. Sh### paradise ever 😅
@gamecounter1585
@gamecounter1585 Ай бұрын
meka hoya hoya hitiye
@shammiofficial8807
@shammiofficial8807 Ай бұрын
Videography nm tikk awul ne
@MRJInspire
@MRJInspire Ай бұрын
:(
@haaraala
@haaraala Ай бұрын
BYD seagull එක තාම මෙහෙට ගෙන්නන්නෙ නෑ නේද? අහල තියෙන විදියට seagull එක තමයි මිල අඩුම මොඩල් එක. ඒක ගෙන්නුවනම් ලොකු ඉල්ලුමක් තියෙයි නේද?
@visr_1518
@visr_1518 Ай бұрын
$10,000-12,000 athara milak thiyana eka ne, oka mehe awath 10 million pani
@pradeepduminda724
@pradeepduminda724 Ай бұрын
Duppat alto ekak gatta miniyata owa ganna baaa ne
@mood8422
@mood8422 Ай бұрын
Thama thamanta galapena car ekak gattama harine. Hamotama eka wage car ganna ba . A nisa thama eka eka widiye prices walata cars enne
@Ohmygod12-l4b
@Ohmygod12-l4b Ай бұрын
China උනාට මරු ඒක ❤
@king12850
@king12850 Ай бұрын
Price plzzzz ❤❤
@lahirusamadhi
@lahirusamadhi Ай бұрын
16-18 million - average
@manojnilanka6833
@manojnilanka6833 16 күн бұрын
දෙහි ගෙඩි 3 ක් අවශ්‍ය කාර් ඵකක්
@asankachathuranga6828
@asankachathuranga6828 Ай бұрын
නිකන් වාහන බලන්න බැහැ නේද අපට ගන්න බැහැනෙ
@evo-infinite7171
@evo-infinite7171 Ай бұрын
විඩීයෝ එක හොඳයි ඒත් හැමෝම හොයන්නෙ නැහැ නේද, ඔවා ගන්න නම් හොරකම් කරන්න වෙන්නේ. ලංකාවේ සාධාරණ ජීවත් වෙලා ඔවා ගන්න බැහැ.
@SamanthaDawaga
@SamanthaDawaga 26 күн бұрын
Price kiyanna na kapati lankawa minissu
@WSMI-r9x
@WSMI-r9x Ай бұрын
Atto 3 eketh onee❤
@MRJInspire
@MRJInspire Ай бұрын
Next
@miscall-q3r
@miscall-q3r Ай бұрын
BYD දැනටත් Pre Orders විශාල ගානක් තියනවා.... මිනිස්සු යන්නේ EV ම තමයි....
බොඳ වන වාහන සිහිනය | Dhananath Fernando
14:54
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
BYD Atto 3.Full Electric Crossover SUV,  Sinhla Review, #MRJ
21:04
2025 වාහන මිල | Vehicle @smartlife3208
21:22
Smart Life
Рет қаралды 153 М.