KOHE HO MA( කොහේ හෝ මා) - Bhashi Devanga X YuKiBeatz [Official Lyric Video] 2020

  Рет қаралды 3,080,891

BHASHI DEVANGA

BHASHI DEVANGA

Күн бұрын

Пікірлер: 1 100
@SadaraBandara
@SadaraBandara 2 жыл бұрын
දැන්නම් මට Sri Lankan Music අහන්න ආස හිතෙනවා ! Thanks Bhashi n Yuki for this divine piece ! මට හිතන්නෙ අපිට මෙහෙ Music වලට කරන්න පුලුවන් හොදම සේවය තමා quality productions industry එකට එකතු කරන එක. මේ සිංදුව ලංකාවෙ ඇහෙන ඒ quality productions කිහිපයෙන් එකක් කියල මට හිතෙනවා ! Melody, Music, Singing ගැන දිගට කතා කරන්ඩ මේක වෙලාව නෙවෙයි, මොකද මට කලින් මේක අහපු අය ඒ ගැන අපුරුවට ලියල තියෙනව. ඒ අයට ගොඩක් ස්තූති හිතට දැනෙන නිර්මාණයක් ලෝබ නැතුව මේ විදිහට ඇගයීමට ලක්කරල තියෙන එකට. ඒහෙම comments කියවන්ඩ ලැබෙන එක Artists ලට තමුන් කරන දේ ගැන විශ්වාසය ගොඩ නගාගන්ඩ ලැබෙන ලොකු හයියක්. (මම ANUGI ගෙ cover එකත් ඇහුව ඒකත් දිව්‍ය ලෝකයක්) 2.22 -2.26 replay කර කර හොදට අහන්න. Bhashi සහ Yuki මේ දෙන්න 2.22 දි පටන් ගන්න drop එක 2.25, 2.26 දි off එකකින් kik එක ගේන විදිහ බලන්න. එහෙම දඩබ්බර කමක් කරන්ඩ රාමුගත ශෛලීන් වල ශිල්පීන් ගොඩක් බය වෙනව. සම්මත රාමුවල Art බිහිවෙන්නෙ නෑ. ඒකයි අපේ music තාම ගොන් කරත්ත ගානට ගාටන්නෙ. මේ දෙන්න සමමත රාමුව අතෑරල දාල ගොඩක් දුර ගිය අය බවට තේරුම් ගන්ඩ පුලුවන් හොදම සාක්ෂිය හම්බවෙන්නෙ මෙතැනදී. ඕනෑම field එකක කෙනෙක්ට art බිහිකරන්න පුලුවන්. ඒ field එක esthetic related වෙන්න ඕනෙම නෑ. ඒකට තමුන් කරන දේ ගැන හොද කියවීමක් තියෙන්න ඕනෙ. මේ දෙන්නටම Music ගැන ඒ කියවීම තියෙන නිසා තමා ඔයාලා වගේම මාත් පිස්සෙක් වගේ replay කර කර අහන ගානට මේ creation එක ගෙනත් තියෙන්නෙ. art කතාකරන්නෙ feelings වලට !
@udeshk.4444
@udeshk.4444 2 жыл бұрын
yuki beats next lvl ❤️🔥
@A_BHIKKHU
@A_BHIKKHU 2 жыл бұрын
ඔව් යුකියා මාරම මියුසික් සික් එකක්.ලංකා වෙ ඉස්සර identified artist ලා හැදුනට මේ පරම්පරාවෙ ඒ realistic identified artist ලා තාම බිහි වුනේ නෑ.නමුත් යුකි ගැන දෙයක් කියන්න ඕන.මට යුකීගෙන් ඇහෙන දේ උබලටත් ඇහෙනවා ඇති.ඒක වෙනම තලයක වෙනම උගේම කතාවක්.මම ඒ කතාවට හෙන ගහන්න කැමතියි.ඌ පට්ට බන් එච්චරයි කතා එපා.
@bhashidevanga
@bhashidevanga 2 жыл бұрын
බොහොම ස්තුති සාදර අයියේ මේ වචන වලට. මම ඔයාගේ මුල ඉදන්ම පිස්සුම ෆෑන් කෙනෙක් තමයි. අපේ නිර්මාණය අගය කරාට ආයෙත් ආයෙත් ස්තුති!!!ජය හෝ!! 🥂♥️
@mithunmadushanka449
@mithunmadushanka449 Жыл бұрын
2:22 2:26
@sudharmajayasuriya120
@sudharmajayasuriya120 Ай бұрын
Ei oyaa sinhala neweida bola😂bandara.lankaawe hema gamakama wediyen innema bandala.😂
@KalpanaNayanamadhu
@KalpanaNayanamadhu 4 жыл бұрын
Bashi ♥️ එදා ඉදන් මම ආසම voice එකක්! සුබපැතුම් සහෝදරයා !
@loft2489
@loft2489 4 жыл бұрын
♥️
@bhashidevanga
@bhashidevanga 4 жыл бұрын
Kalpana Nayanamadhu Thank you machan ❤️
@lokayasahalokayo7196
@lokayasahalokayo7196 3 жыл бұрын
Ubata wada nam hodai kohomath
@charmistryy
@charmistryy 3 жыл бұрын
@@loft2489 w
@nimeshikasarangi8591
@nimeshikasarangi8591 2 жыл бұрын
Yeah definitely 🙏♥️
@thelittleitsybitsy
@thelittleitsybitsy 3 жыл бұрын
දියතලාව ,නුවර ,නුවර එලිය ,හපුතලේ වගේ පැති වල යනකොට අහන්න කියාපු සින්දුව.....මුලු soul එකම නිවෙනවා...මට මගේ crush එකත් සිහි වෙනවා.....💐❤️🍀
@heart_touched9505
@heart_touched9505 3 жыл бұрын
Hmmm,🙂💖attac
@kularathnapathmini8444
@kularathnapathmini8444 3 жыл бұрын
Absolutely 💕😍
@hansikamadushani6690
@hansikamadushani6690 3 жыл бұрын
Yes yessss 😍
@MaheeshaRuberu
@MaheeshaRuberu 2 жыл бұрын
Yes f cz ❤❤❤
@tharindudeshan_
@tharindudeshan_ 2 жыл бұрын
agreed
@dilohiphop
@dilohiphop 4 жыл бұрын
Bhashi x YuKI 🖤😍
@bhashidevanga
@bhashidevanga 4 жыл бұрын
Thank you bro ❤️
@shanihewakoralage7342
@shanihewakoralage7342 2 жыл бұрын
My favorite 🥰🥰🥰🥰 . එලිවෙනකන් පාඩම් කරලා stress පිට නිදාගන්න ආවම මේ සින්දුව අහම්බෙන් play උනාම දැනෙන සතුට ...🥰🥰 3.17am
@lyricalflora
@lyricalflora 11 ай бұрын
its 2.17 am right now
@imeshdilshan9721
@imeshdilshan9721 6 ай бұрын
it's 3.15. 😊. Absolute co-incident.
@devyud5719
@devyud5719 3 ай бұрын
Let me give some inspiration if you are still studying. I was there doing the same 7 years ago. Became an engineer and now working in Melbourne, Australia for a renowned company, living the dream. So study harder, worth every second. Good luck !
@Kavindaperera479
@Kavindaperera479 Жыл бұрын
මම මේක අහන්නෙ කියා ගන්නබැරි දුකක් තියෙනකොට මේ song එක මාව වෙනම තැනකට අරන් යනවා හැම පරන ලස්සනම මතකයක්ම මට මතක් උනා ඒ අතීතෙට මාව මේ සින්දුව අරන් ගියා good luck for ur future ❤
@matheeshathilakarathna7173
@matheeshathilakarathna7173 2 жыл бұрын
මේව සිංදු නෙමේ 😥❤️🥺 ආත්මෙටම ගහන ඉන්ජක්ශන් වගේ 🥺❤️
@sssriram21
@sssriram21 Жыл бұрын
From Tamil Nadu , India ❤️found this song of random suggestions and addicted to it. 🙏 I don’t understand a single word but I love this song.
@virajishara2312
@virajishara2312 2 жыл бұрын
හැටන් ඉඳන් නුවරඑළියේ යන ගමන් බස් එකේ අයිනෙ සීට් එකක, හෑන්ඩ්ෆ්‍රී ගහන්❤️😊
@amp1684
@amp1684 3 жыл бұрын
දැන ගත්තෙ විරාමයක් නිසා මේක තමයි ආසම....❤️
@sehansanjula2990
@sehansanjula2990 Жыл бұрын
පාඩම් කරල ,මනස සැහැල්ලු කර ගන්න පුලුවන් සුපිරිම සින්දුවක් ❤❤❤
@HoyaHoyahoya-y6r
@HoyaHoyahoya-y6r 25 күн бұрын
Iyaa ubete like naha ponneya
@niyomalsudarshanaperera968
@niyomalsudarshanaperera968 2 жыл бұрын
අපේ ජීවිතෙට හොද දේවල් පරක්කු වෙලා හරි හම්බෙනවා කියල අවුරුදු 3 කට කලින් ඔයා කරපු "හීන ආලවන්ති" සිංදුවේ ඉදන් මේ වෙනකම් කරපු සිංදුව වෙනකම්ම ඔප්පු කරා 😍❤ භාවනාවක් මේ සිංදු නම් ❤❤❤❤❤
@chamithuayanaka1642
@chamithuayanaka1642 4 жыл бұрын
මේක හිට් නොවුනොත් වැඩක් නෑ... 😍😍😍😍 පට්ටම... 💓💓
@supunthilakshana4860
@supunthilakshana4860 Жыл бұрын
අනුරාධපුරයේ කොල්ලෙක් ❤
@manjulaguruge6268
@manjulaguruge6268 Күн бұрын
මම කියවපු ලස්සනම කතාවකින් දැකල හොයාගෙන ආවේ....Ooh dear god..miss it soo much ❤ ! 🐿🌼!...B.M. 🙃
@manuushahesahn3296
@manuushahesahn3296 8 ай бұрын
2024 ahana aya like ekak dagena yamu 💫🙇
@kandykiteseasonps1007
@kandykiteseasonps1007 2 жыл бұрын
හැන්දෑවේ මන්දාරම් වැහි දිහා නෙක මල් පාරේ නුඹ එක්කන් යන්නම් කියා කොහේ හෝ මා සොයා ඒවී මෙදා මන්දාරම් හැන්දෑවේ පාවෙලා මුමුණලා හද මුමුණලා නුඹ මා දිහා බලනවා දැවෙනවා හිත තැවෙනවා නුබ මා ළඟින් නැති දා කොහේ හෝ මා සොයා ඒවී මෙදා මන්දාරම් හැන්දෑවේ පාවෙලා හැන්දෑවේ මන්දාරම් වැහි දිහා නෙක මල් පාරේ නුඹ එක්කන් යන්නම් කියා
@DDR555
@DDR555 3 жыл бұрын
Yuki’s music has a different touch, whether it’s trap, folk or r&b he adds soul touching flavors to the track. Hats off mate.
@themiyadanikadasun2002
@themiyadanikadasun2002 4 жыл бұрын
😍වචන නෑ bhashi aiyha next level ♥️🥺😍ඉස්සරහට Sri Lanka music industry එක වෙනස් කරන්න පුලුවන් අනිවාර්රෙන් කරන අහන්නම ඔනි voice එකක්.මගේ playlist එකෙ උඩින්ම ඉන්න හදවතේ ගායකයෙක් ජය වේවා♥️🔥(🥰♥️හින ආලවන්ති ගේ ශොභා බලලා පොඩි විරාමයක් අරගෙන කොහෙ හරි ගිහින් ආවා😍)
@anjmapitiya
@anjmapitiya 2 жыл бұрын
හවසට කන්දක් දිහා බලාගෙන short drive එකක ඉන්න හිතෙන වෙලාවට ඕනිම සිංදුවක්. Soothing ♥️
@praneethrock
@praneethrock 3 жыл бұрын
This kind of a Songs that needs go to the international level .. Hats off brother
@Hkmayura96
@Hkmayura96 4 жыл бұрын
මචං මන්දාරම් වැහි වැටුණට කමක් නැ මේ දල්වලා තියන පන්දම නිවන්න නම් එපා.. ඇත්තටම කිව්වොත් Hedset එක use කරලා ඇතීන් එන සංගීතය හරියට ඇහුම්කන් දුන්නම මට මතක් උනේම Las Rogers ගේ හිත නිවන සංගීත රසයමයි... Best of luck brother & Hope a good Music & Designes Should be born Future ♥️
@sajeewalive
@sajeewalive 4 жыл бұрын
පිස්සුවෙන් වගේ අහනව එක දිගට...
@yugathamarasinghe8748
@yugathamarasinghe8748 2 жыл бұрын
බදුල්ල Express එකේ දැන් හපුතලේ කිට්ටුව...සීතල මැදින් මීදූම පිරිලා.Window Seat එකේ සැපට ඇලට් එකක් දාගෙන මේක අහනවා💜️ මොහොතකට නිවනේ😍 2022.10.13
@buddhigonaduwage5632
@buddhigonaduwage5632 2 жыл бұрын
❤❤❤❤❤❤
@lakshanisenarathne2527
@lakshanisenarathne2527 2 ай бұрын
🥺💖 best feeling ever..❤❤
@sanjudananjaya3879
@sanjudananjaya3879 3 жыл бұрын
යුකීගේ සහෝදරයෙක්ද බන් උබ🥺🥺🥺🥺.......වහින වෙලාවක ගිටාර් එක play කර කර මේ සිංදුව කියන්න ආසයි ....🥺❤️
@malithjayakody1114
@malithjayakody1114 3 жыл бұрын
අඩෝ මටත් හිතුනා😂
@sujanekanayake2206
@sujanekanayake2206 2 жыл бұрын
Same
@alpperara4748
@alpperara4748 2 жыл бұрын
mamath asai guitar ganna danne ne hebei
@user-jv3eh6rd4o
@user-jv3eh6rd4o 2 жыл бұрын
Singing style eka same nee
@heshantutorials
@heshantutorials 2 жыл бұрын
කනට දැනෙන හිතට වඳින music ති⁣බ්බේ YUKI ගාව.
@nobeyobey
@nobeyobey 2 жыл бұрын
Beautiful song...👍well done team🙌❤Anyway Love this part..."මුමුණලා හද මුමුණලා නුඹ මා දිහා බලනවා දැවෙනවා හිත තැවෙනවා නුබ මා ළඟින් නැති දා කොහේ හෝ මා සොයා ඒවී මෙදා..."❤❤❤Life will move on, but some memories are forever... I want to dedicate this song to you SD..💞
@u_m_i_girl1513
@u_m_i_girl1513 4 жыл бұрын
peaceful music with a beautiful voice= heaven
@bhashidevanga
@bhashidevanga 4 жыл бұрын
Thank you 🖤🙏
@pasinduhirushan2458
@pasinduhirushan2458 3 жыл бұрын
@@bhashidevanga p
@ayodhyakarunarathneofficial
@ayodhyakarunarathneofficial 2 жыл бұрын
හදවතට වදින වචන ටිකක් සහ හදවතට වදින melody එකක්.... 💓💫
@sachinichethana1470
@sachinichethana1470 2 жыл бұрын
අහම්බෙන් මගෙ ජීවිතේට ආවා ලස්සනම මනුස්සයා නිසා අහම්බෙන් අහන්න ලැබුණු සිංදුවක්...හිතම නිවනවා ඒ වොයිස් එක 💖
@manojde_
@manojde_ Жыл бұрын
ජිවිතෙ තියෙනකම්ම අහනව මේක ❤
@rashmikamanjula
@rashmikamanjula Жыл бұрын
Yuki එක්ක කරපු වැඩක් කියන්නේ ඒක ඉතින් Next Level තමයි 🥵🎧
@dehey4310
@dehey4310 Жыл бұрын
මම ආසම singer ලා දෙන්නගෙන් එක්කෙනෙක්.. Bhashi❤️👍💪
@nisaljayasundara8430
@nisaljayasundara8430 3 жыл бұрын
මේ vibe එකෙන් තව එකක් ඕනේ ♥️🥺
@Dileesha_Bandara
@Dileesha_Bandara 3 жыл бұрын
Yeah surely.
@seno6009
@seno6009 2 жыл бұрын
Yes please 👌🥺
@HoyaHoyahoya-y6r
@HoyaHoyahoya-y6r 25 күн бұрын
Ai na ude balan hitepan
@RAPTOWNRECORDS
@RAPTOWNRECORDS 2 жыл бұрын
Good one brother ♥
@debigotnolife..
@debigotnolife.. Жыл бұрын
Niyamai bro 🤙..... Bhashi wdk ptn gaththa kiyanne trending wenawa sure 😁🦋 Thawth ma wge sindhu one plz ❤ addicted ☺️
@LifeWithChathuLK
@LifeWithChathuLK 3 жыл бұрын
මෙහේ තියෙන සුන්දරත්වය කොහෙන්වත් ගන්න බෑ ඉතින්... කොහේ හරි දුරක ගිහින් ගෙදර එද්දි දියතලාව හපුතලේ හරියට එද්දි හිතට මාර සැනසීමයි...😌💗 මේ song එක ඒ වෙලාවට 😍💗👌
@harshanidiloka1759
@harshanidiloka1759 2 жыл бұрын
Yuki Beatz . මම දැකපු ලස්සනම beatz ..🖤 Thank you yuki අපිව මෙහෙම හැගීම් වල අතරමං කරන්න හැමෝටම බෑ Bhashi ඔය කටහඬ භාවනාවක් 🖤
@minagaatapattu
@minagaatapattu 2 жыл бұрын
that was amazing 😍
@dinithikadupitiya3303
@dinithikadupitiya3303 3 жыл бұрын
වචන වලට එහා ගිය අමුතුම හැගීමක් එක්ක නිදහසේ වෙනම ලෝකෙකට යනවා🍃keep it up brother, huge fan of yours 🥺❤️
@shehanakmeemana397
@shehanakmeemana397 3 жыл бұрын
එකම විදියයි මෙික විස්තර කරන්න තියෙන්නේ.... Heavenly voice ❤️❤️❤️
@akilashehan8615
@akilashehan8615 2 жыл бұрын
මෙවුවා තමා සිංදු කියන්නෙ 😍💚💚
@shehanlivera8255
@shehanlivera8255 9 ай бұрын
හිත් නිවන සි‍ංදු මේවා Bhashi...♡
@ravindunimash9249
@ravindunimash9249 Жыл бұрын
ලස්සන පද පේලියක ලොකු වේදනාවක් හංගලා තිායනවා..
@hashinibandara7416
@hashinibandara7416 2 жыл бұрын
ඒක ස්ලෝ කරල අහද්දිත් වෙනම එකක් තියෙනව 🥺❤️
@kavindugayantha220
@kavindugayantha220 3 жыл бұрын
Travel with Chathura පෝස්ට් එක දැකල ආවෙි මාර ලස්සනයි voice එකයි song එකයි ❤️💆 Yuki beatz එකතු වුනාම තවත් ලස්සනයි 💗🔥
@royalenglishinternational3108
@royalenglishinternational3108 2 жыл бұрын
මන්දාරාම් හැන්දෑවේ පා වෙලා . Felt it
@kevinfernando7081
@kevinfernando7081 2 жыл бұрын
Yuki & Bhashi උඹලා කරුමෙට ලංකාවේ ඉපදුනේ. Pattai ❤️
@AsithMusick
@AsithMusick 2 жыл бұрын
ඒක භාවනාවක් 🖤😌
@hasaldihen4806
@hasaldihen4806 2 жыл бұрын
My grandma passed away on the May 16th 2022, two days from now. I was traveling from galle to Colombo after a long recording Listening to this song at around 7.40 pm got my eyes a filled with complete tears This song made me so imotional that I feel I’m living in it😢 Thank you so much❤️🙏🏻
@Vbdtha2621-q9n
@Vbdtha2621-q9n 3 жыл бұрын
මෙච්චර ලස්සන සින්දුවකට වීව්ස් අඩු හේතුව හිතා ගන්ඩ බෑ බන්.මචන් අත අරින්ඩ එපා අපි ඉන්නවා උබ එක්ක හැමදාමත්.කවදා හරි උබේ වොයිස් එකේ වටිනාකම මුන්ට තේරෙයි 😍❤️❤️
@Carat2003
@Carat2003 Жыл бұрын
බස් එකේ යද්දි ඇහුනේ.. ගෙදර ඇවිල්ලත් ඒ සින්දුවම ඔලුවෙ තිබ්බෙ... 'හැන්දෑවෙ' කියලා search කලේ.... දාපු දවසෙ ඉදන්ම ඇහුවනම් කියල හිතුනා.. මාරම ලස්සනයි සින්දුව.❤
@AaronBandara
@AaronBandara 2 жыл бұрын
Oneli ❤
@kovidamineth5614
@kovidamineth5614 3 жыл бұрын
I’m a huge fan of Yuki. He always astonishes me with his music. I usually don’t care about the vocals if yuki has done the music because his music overshadows the vocals. Butttttt for the 1st time in my life I felt Bhashi’s voice over yuki’s music. Bhashi’s voice is a magic which can overshadow Yuki ‘ s music. Hats off Bashi. 💯💯💯💯🔥🔥🔥
@chamelmusic
@chamelmusic 4 жыл бұрын
So soothing mchng! Superb Production! 🔥👏🏻
@bhashidevanga
@bhashidevanga 4 жыл бұрын
Thanks broo ❤️🤘🏻
@senuriliyanaarachchi95
@senuriliyanaarachchi95 2 жыл бұрын
දැන්නම් පිස්සුවක් වෙලා මට මේ song එක අම්බෝ..... ❤️❤️❤️❤️🔥
@prodbychad
@prodbychad 4 жыл бұрын
🔥🖤 ගොඩක් දේ මතක් වෙනවා පට්ටම සිංදුවක් 🖤🤩 yuki beatz x bhashi මේක මරු 🖤🔥
@tharindudeshan_
@tharindudeshan_ 4 жыл бұрын
Yuki ❤ ත් එක්ක. සුපිරියක! ඒ මියුසික්ස් මාරයි! වෝකල් පට්ට ලස්සනයි! ජයවේවා! ❤🤝
@ayshazohar1640
@ayshazohar1640 3 жыл бұрын
Harima lassanai ❤️
@upekshalasanthi5645
@upekshalasanthi5645 4 жыл бұрын
Yuki! Found you recently. Listening to all.addicted ❤️
@bhashidevanga
@bhashidevanga 4 жыл бұрын
upeksha lasanthi ❤️
@pasindusandaruwan990
@pasindusandaruwan990 3 жыл бұрын
මේවා සින්දුද අප්පා..😕 Tiktok එකෙන් දැකලා හොයන් ආවේ. ඇත්තටම මේකට සින්දුවක් කියන්න බෑ. මේක තනිකරම භාවනාවක් ❤️
@achinthamusicofficial8211
@achinthamusicofficial8211 4 жыл бұрын
Starting to get addicted to this voice ❤
@ravinduavishka991
@ravinduavishka991 2 жыл бұрын
♥️
@binz9554
@binz9554 Жыл бұрын
Mage adare mn gaava dn innva vage maarama adaraneeya feeling 1k enva!! Meka ahaddi hitha sahallu venva! Mara lassanai!! Thank you Bashi❤️ Keep your talent up!!❤️❤️ We're always with you!!☘️
@chavindinavanjana8852
@chavindinavanjana8852 3 жыл бұрын
This song is so underrated. I heard part of this from somewhere and ended up searching this from the few words I heard. Totally worth my effort ❤️🔥
@shasha96613
@shasha96613 3 жыл бұрын
True! It is beautiful
@medicoscovers9105
@medicoscovers9105 3 жыл бұрын
True..❤
@dharanirajapaksha5063
@dharanirajapaksha5063 2 жыл бұрын
Same here❤
@chamika3661
@chamika3661 2 жыл бұрын
හැන්දෑවේ මන්දාරම් වැහි දිහා... අයියා ගොඩක් ලසන්නයි .... අනේ තව මේ වගේ ලස්සන song කරන්න.. සුබපැතුම්....
@ash11vibes
@ash11vibes 3 жыл бұрын
This is divine 🧚😍ලංකාවේ future music industry එක ගැන භයක් නෑහ්❤️
@nawanjanamudalige6802
@nawanjanamudalige6802 2 жыл бұрын
I'm an unwavering fan of yours, and I have to say that your voice can erase the sadness feelings in someone's heart and take it to a different world. Your song " viramayak " is also one of my favorite songs. Simply , your voice is a kind of meditation.👍🏻
@shashikawanigasooriya9815
@shashikawanigasooriya9815 2 жыл бұрын
වෙනම ෆීල් එකක්.... වැස්සක් වහිනවා වගේ..... වැස්සකට තෙමිලා පාරේ අයිනේ කඩයක් ගාව ඉන්න කොට කෙල්ලෙක් ඇවිත් ලගින්ම ඉන්නවා වගේ එකක් ඒක.....🍂🍁🍀🌿🚶🏃‍♀️
@prasenna1
@prasenna1 2 жыл бұрын
This song needs serious attention .. what a song …. Evenings of mayarata… Rains of mayarata Love of mayarata …
@DilushiHansika
@DilushiHansika 3 жыл бұрын
I found the track from a tiktok! Then I searched many times on u tube with those words! But couldn’t!! Finally I found!! Best of luck brother😎👊🏻♥️
@kasthuriarachchisuppliers148
@kasthuriarachchisuppliers148 Жыл бұрын
සුභ ගමන් කොල්ලෝ ❤️❤️❤️
@Jayaniweerasinghe
@Jayaniweerasinghe 4 жыл бұрын
damn!! A peaceful masterpiece ❤️ already obsessed ✨
@bhashidevanga
@bhashidevanga 4 жыл бұрын
Thank you! 🖤🤘🏻
@divyaanjalie9993
@divyaanjalie9993 2 жыл бұрын
මට හරියට දැනෙන්නේ ලස්සන සීතල හැන්දෑවක ඇවිදන් යනවා වගේ....... ❤️
@withus2815
@withus2815 Жыл бұрын
There is something magical in this voice. Forever is not enough to understand the secret ❤
@andun
@andun 3 жыл бұрын
Super chill 🍃💆❤️
@xavier4556
@xavier4556 3 жыл бұрын
භාවනාවක්❤️ Bhashi the blaster ✌️
@chamathkasanjulee4436
@chamathkasanjulee4436 Жыл бұрын
Stress එක කොහේ ගියාද මන්දා හරිම ලස්සනයි 🍀❤️
@D_eenaF_ernando
@D_eenaF_ernando 2 жыл бұрын
Melody, Music, lyrics, voice, background music all are perfect ♥️
@sasankaabilashini5718
@sasankaabilashini5718 2 жыл бұрын
අයියේ ඔයාගේ voice එක නම් භාවනාවක් වගේ...අහන් ඉන්න ආස හිතෙනව...මාරම ලස්සනයි.මෙච්චර කාලෙකට දැක්ක වෙනස්ම කටහඩක්...ඒ වගේම ලස්සනම voice එක මං අහපු❤
@yomalmaleesha1491
@yomalmaleesha1491 4 жыл бұрын
Best for travel vlogs ❤️😍 this is amazing one.😃 thanks for the wonderful journey music 🙈
@bhashidevanga
@bhashidevanga 4 жыл бұрын
❤️
@chamodyawijerathne
@chamodyawijerathne 2 жыл бұрын
Tik tok නිසා ඇහුන සිංදු😍❤
@abhilakruwan4029
@abhilakruwan4029 3 жыл бұрын
කාලේකට කලින් තිබ්බ ලස්සන සමහර මතක හරි ලස්සනට ඇස් ඉස්සරහා මැව්වට තැන්ක්ස් අයියා..❤️😌
@User1u9
@User1u9 2 ай бұрын
මහ වැස්ස වෙලාවෙදි , ගෙදරින් පිට නැවතිලා A/l කරන මාව මේ සින්දු කොච්චර සනසනවද ❤️. පරිසරයම විදපන් බන්. දුක් දෙන මිනුස්සුන්ට වඩා උබව සනසන්න ඒ මතක විතරක් ඉතිරි වෙයි ❤️. අවුරුදු 17 ට මට තේරුන දේ කිව්වෙ 🙂
@theju_dananji
@theju_dananji 14 күн бұрын
අනිවාර්යයෙන්ම stress relese කරන්න දිව්‍ය බෙහෙත් තමයී මේ. මමත් Al වලට පාඩම් කරන ගමන් ඔලුව අවුල් උනාම මෙක අහනවා
@vindyasamarakoon9409
@vindyasamarakoon9409 3 жыл бұрын
Omgggg I can't believe I discovered your masterpieces only today !!!
@hansikamadushani6690
@hansikamadushani6690 3 жыл бұрын
කොහේ හෝ මා සොයා ඒවී......😍මේක නම් භාවනාවක් ❤️❤️❤️
@thilangaweerasooriya2616
@thilangaweerasooriya2616 3 жыл бұрын
So relaxing and soothing song.. Love it..
@brusjajamey7603
@brusjajamey7603 Жыл бұрын
1000weni කමෙන්ට් එක මගෙන්
@woolybee3040
@woolybee3040 2 жыл бұрын
Me voice eka 😍 me sinduwa hodatama feel wenawa ❤️
@keshniimadhi4123
@keshniimadhi4123 Жыл бұрын
Aththmaii mara lassana voice ekak ❤️❤️melody ekath maru💕😘
@ruchiranadeesha2787
@ruchiranadeesha2787 3 жыл бұрын
මේකත් දවසක trending එනවාමයි 😘😘😘😘😘😘😘😘😘😘
@Seeme275
@Seeme275 2 жыл бұрын
Happy to see how the sri lankan Music was changed from "mal sindu" to these kinda masterpieces. And most importantly glad that people capture these😍
@ranasinghagesubashikrishni7813
@ranasinghagesubashikrishni7813 2 жыл бұрын
හිතෙම නිවෙනව ..භාවනාවක් ❤️‍
@rasanjalin6184
@rasanjalin6184 4 жыл бұрын
This combination 💙 දැවෙනවා හිත ළඟින් නැති දා... ඒ වචන ටිකට අයියගේ Voice එකෙන් හුස්ම ඇවිත් වගේ.. ඇස් පියාගෙන අහන්න පුළුවන් 🥺❤️🌝
@bhashidevanga
@bhashidevanga 4 жыл бұрын
Thank you 🙏😀❤️
@misterdmmk
@misterdmmk 4 жыл бұрын
😍😍😍❤️❤️❤️ බාශි ඒක😍❤️❤️❤️
@sleeshafonseka7990
@sleeshafonseka7990 3 жыл бұрын
My goddddd!!! What did I just listen to😭😭😭😭❤️❤️❤️❤️❤️❤️ Loved every bit of the song🤍
@DayaniJayalath-o9c
@DayaniJayalath-o9c 11 ай бұрын
Bhashi's play list is my favorite..its a dream world your voice,this lyrics and this music.. your combination can make a fairy world and desolv all the stresses.. and your paly list is the entering gate for my imaginations❤
@SriLankanStuff
@SriLankanStuff 4 жыл бұрын
Bhashi really deserves more recognition ❤
@vidurasanka2566
@vidurasanka2566 2 жыл бұрын
Ubawa ada hambune fatta bn.🔥🔥🔥👉 Yuki......🔥🔥 2nna set una kiyanne ...🔥🔥🔥💚👌
@meyanyaa8263
@meyanyaa8263 3 жыл бұрын
The Voice... it's just freaking❤️‍🔥.. Whenever i listening this, it brings me to a coooool evening with rain drops 🥺☔🌧️☕ IncredibLy Loving soo much your voice and the taste in your stuff 🥺 💞❤️
@Dileesha_Bandara
@Dileesha_Bandara 3 жыл бұрын
Surely.
@iam___meesha
@iam___meesha 3 жыл бұрын
මොනෝපාරකට සුපිරි සින්දුව..🥺❤❤❤❤❤❤💫
@Freshwaterbiologist
@Freshwaterbiologist 3 жыл бұрын
WHAT A MASTERPIECE. LOVED EVERY BIT OF IT...
BHASHI - Viramayak (විරාමයක්) - [Official Audio 2020]
3:43
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 75 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 8 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 51 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 75 МЛН