KOI මසුන්ට කියාපු ෆිල්ටරේ | A filter system suitable for those who keep Japanese KOI | The Fishyflex

  Рет қаралды 21,146

The Fishyflex

The Fishyflex

Күн бұрын

A filter system suitable for those who keep Japanese KOI
Hello guys 👋
As we promised in the last vlog, we have brought to you a video about the filter system used in Mr. Lareef’s pond. We hope to talk in depth on this topic.
Even though the video will end up being long, you will find it very important. Stay tuned !
● දකුණු රටේ හැදෙන ජපන් KOI සෙට් එක | Japanese KOI in Sri Lanka - • දකුණු රටේ හැදෙන ජපන් K...
Mr Lareef +94777382048
🔴 We would like to clarify to you that WE DO NOT PROMOTE OR ADVOCATE VIOLENCE AGAINST ANIMALS but always stand up for animal rights and take action where animals need care and help.
Pet lovers are welcome to stay tuned to this channel for informative content.
Like, share, subscribe and click_the_Bell_icon_too ❤
⭕ The Fishyflex Aquarium සේවාවන් සඳහා Facebook සහා Telegram චැනලය හරහා සම්බන්ධ වෙන්න... 👇
🔹️Facebook Page - / the-fishyflex-20769093...
🔹️Telegram channel - t.me/thefishyflex11
⭕ Other Sites
🔸️KZbin - / @thefishyflex
🔸️️Instagram - invitescon...
🔸️Tiktok - vm.tiktok.com/ZSJ9wuWg5/
#japanesekoi #filter #thefishyflex

Пікірлер: 203
@thefishyflex
@thefishyflex Жыл бұрын
වැදගත් උනානම් share කරන් යන්න ❤️
@TECHUMANDAWA
@TECHUMANDAWA Жыл бұрын
අයියේ අනේ මගේ මාලුවා මැරෙන්න යන්නේ aligater gar කෙනෙක් එයා දැන් දවස් 4 දිස්සේ කෑම කන්නෙ නෑ අනේ පුලුවන් ඉක්මනට එයාව අයියා ගාවට අරන් හොද කරලා දෙන්න වැඩි දවසක් ඉන්න බෑ මන් අයියා ඉන්න ඔනම තැනකට එන්නම් මාලුවා අරන් මට contact කරගන්න නම්බර් එකක් දාන්න පුලුවන් ඉක්මනින්ම 😭😭
@thefishkingdom.
@thefishkingdom. Жыл бұрын
මාලු හරියට හදන්න උවමනා වෙන ප්‍රධානම අංගය තමයි filter Sistem කියන්නේ . ඇත්තටම සතුටුයි අයියා ඒ ගැන හරි විදිහට , ඔක්කොටම පැහැදිලි වෙන විදිහට වීඩියෝ එකක් කරාට ❤️‍🩹 . අද ගොඩක් ලොකු pond එකක ලොකු filter Sistem එකක් ගැන කතා කරාට ඔය filter පද්ධතියම ප්‍රමාණය වෙනස් කරලා අපිට ඕනෑම ටැංකියකට setup කරන්න පුලුවන් . ඇත්තටම ගොඩක් දෙනෙක් මාලු හැදුවට Filteration ගැන දැනුම තියෙන්නේ ඉතාමත් සුලු පිරිසකට විතරයි ... 😌❤️
@slfishworld6043
@slfishworld6043 Жыл бұрын
ආ bro 💪💪💪🥰👌
@thefishyflex
@thefishyflex Жыл бұрын
අනිවාර්යයෙන්ම මල්ලි ඕක තේරුම් ගන්න අය බොහොම අතලොස්සයි ඉන්නෙ..
@thefishyclub.official
@thefishyclub.official Жыл бұрын
මාලු හදන අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි filteration...නමුත් බොහොම ටික දෙනයි filteration ගැන බලන්නෙ.අනිත් අය හදන්නන් වාලෙ හදනවා...අද වීඩියෝ එක ගොඩක් වැදගත් අයියෙ මාලුවා ආදරෙන් හදන අයට...ලොකු help එකක් මේ video එක.දිගටම මේ වගේ වීඩියෝ ගේන්න අයියෙ❤️
@thefishyflex
@thefishyflex Жыл бұрын
ආදරෙයි මල්ලියා.. හරි විස්තර කියලා දෙද්දි ඒ විස්තර බලන ප්‍රමාණය අඩුයි ඒත් 100 ක් හරියට බැලුවනම් ඒක සෑහෙන්න වටිනවා ❤️
@thefishyclub.official
@thefishyclub.official Жыл бұрын
@@thefishyflex ඔව් අයියෙ ගොඩක් අය බලන්නෙ vlog එකක් තමා.විස්තර හොයාගෙන යන අය තමයි මේ වගේ වැදගත් වීඩියෝ බලන්නෙ🥲
@Danidu01
@Danidu01 Жыл бұрын
අපි වගේ මාළු පිස්සොන්ට ඔයා මේ කරන දේවල් ගොඩක් වටිනවා කොල්ලො🙂, දිගටම videos කරන්න, අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා, ආදරෙයි 🙂🙂❤️❤️
@thefishyflex
@thefishyflex Жыл бұрын
ආදරෙයි සහෝදරයා ❤️
@ravindunuwan634
@ravindunuwan634 Жыл бұрын
මරු වැඩේ ලස්සනයි 👌
@thefishyflex
@thefishyflex Жыл бұрын
Thank you ❤️
@anuhas9219
@anuhas9219 Жыл бұрын
Pattama wadagath video akak aiye.. Malu hadanna kalin danagannama one de thama filter system aka..... 🤗❤️🤟
@thefishyflex
@thefishyflex Жыл бұрын
අනිවාර්යයෙන්ම මල්ලි..thank you ❤️
@katheeshanimthaka2908
@katheeshanimthaka2908 Жыл бұрын
අද නම් සුපිරියක් 🤗
@thefishyflex
@thefishyflex Жыл бұрын
ආදරෙයි ❤️
@thusitharohana7060
@thusitharohana7060 Жыл бұрын
Adath supiriyak thama bro . Larif Ayyath supiriy ❤. Good luck brooo... parissamata inna . ❤❤👍😘
@thefishyflex
@thefishyflex Жыл бұрын
ආදරෙයි ❤️
@tharindujayawardana8086
@tharindujayawardana8086 Жыл бұрын
supiriyak machan.math oya video eka enakan balan hitye samannayen kauruth kiyala denne nethi dewal gana hodata Lareef ayya pahadili kara godak minissu oya dewal kiyanna kamthi ne dakune kene wima gana godak adambari lareef ayye.machan bro oyatath suba anagathayak hodin wada tika karagena yanna jayen yayama wewa idiriyath mewage hoda videos danna api balanwa thank you both off you good luck
@thefishyflex
@thefishyflex Жыл бұрын
You are welcome brother ❤️
@asangabuddhi2099
@asangabuddhi2099 10 ай бұрын
ගොඩාක් දේවල් ඉගෙනගත්තා. වීඩියෝ එක පට්ට 😍
@thefishyflex
@thefishyflex 10 ай бұрын
Thank you ❤️
@lulutv5512
@lulutv5512 Жыл бұрын
Video එක නියමයි ගොඩක් ඉගෙන ගන්න දේවල් තියනවා ❤
@thefishyflex
@thefishyflex Жыл бұрын
ආදරෙයි ❤️
@chamindanalaka5426
@chamindanalaka5426 Жыл бұрын
සුපිරියක් ❤️
@thefishyflex
@thefishyflex Жыл бұрын
Thank you ❤️
@ashansangeeth5098
@ashansangeeth5098 Жыл бұрын
සුපිරි ෆිල්ටරයක් ❤️👍 koi pond super ❤️😍
@thefishyflex
@thefishyflex Жыл бұрын
Thank you ❤️
@slfishworld6043
@slfishworld6043 Жыл бұрын
සුපිරි වීඩියෝ එකක් 🥰🥰🥰🥰👌
@thefishyflex
@thefishyflex Жыл бұрын
Thank you bro ❤️
@rohithaamugoda
@rohithaamugoda Жыл бұрын
Pattama filter system ekak😍😍
@thefishyflex
@thefishyflex Жыл бұрын
Thank you ❤️
@user-wt3xb4rb8x
@user-wt3xb4rb8x 7 ай бұрын
💯 best explanation video in sinhala supiri ❤
@thefishyflex
@thefishyflex 4 ай бұрын
Thank you brother ❤️
@gihananushanka1928
@gihananushanka1928 2 күн бұрын
Wadagathma video ekak machan
@thefishyflex
@thefishyflex Күн бұрын
😍❤️
@ranilmendis5863
@ranilmendis5863 4 ай бұрын
ගොඩක් ස්තුතියි ❤
@thefishyflex
@thefishyflex 4 ай бұрын
❤️
@Dilshan_Remix
@Dilshan_Remix Жыл бұрын
නියමයි අයියේ ❤️🥰
@thefishyflex
@thefishyflex Жыл бұрын
Thank you මල්ලි ❤️
@nilukawasanthi6400
@nilukawasanthi6400 Жыл бұрын
සුපීරී අයියේ 🤩🤩🤩🤩🤩🤩😍😍😍😍😍❤️❤️❤️❤️
@thefishyflex
@thefishyflex Жыл бұрын
Thank you මල්ලි ❤️
@SL_Shortss
@SL_Shortss Жыл бұрын
Supiri ayiye
@thefishyflex
@thefishyflex Жыл бұрын
Thank you මල්ලි ❤️
@DIMALRANDIKA
@DIMALRANDIKA Жыл бұрын
Good one. Thanks!
@thefishyflex
@thefishyflex Жыл бұрын
You're welcome!
@charlesdesilva6402
@charlesdesilva6402 Жыл бұрын
කවුරුත් නොකර වැඩක් බොහොම ස්තුතියි ලරිෆ් ඔයට කිසිම දෙයක් අඩු නැතිව කිව්වට මල්ලි මම ඔයව මුන ගැහෙන්න එනවා ලංකාව අපු ගමන්
@thefishyflex
@thefishyflex Жыл бұрын
එන්න අයියෙ සෙට් වෙමු.. ගොඩක් ස්තූතියි ❤️
@subasinhedarshana7129
@subasinhedarshana7129 Жыл бұрын
Superb,keep it up
@thefishyflex
@thefishyflex Жыл бұрын
Thanks a lot ❤️
@erangawijewardhana2457
@erangawijewardhana2457 Жыл бұрын
එල එල එනකන් බලන් හිටියේ🔥🔥🔥❤️
@thefishyflex
@thefishyflex Жыл бұрын
😍❤️
@Vishalkavinda9373
@Vishalkavinda9373 Жыл бұрын
අයියත් හදමුද කොයිල ටිකක් අරවාන එක්ක 🕊️🙂☝💗♥️ මරු වීඩියෝ එක ඉදිරියට අපිටත් උවමනා වෙන හොද වීඩියෝ එකක් තමයි ඉතින් .
@thefishyflex
@thefishyflex Жыл бұрын
මම මාලු හදන්න පටන් ගන්න තව කල් යනවා මල්ලි..ඉඩ කඩ මදි දැනට
@Vishalkavinda9373
@Vishalkavinda9373 Жыл бұрын
@@thefishyflex බැන්දහමත් චැනල් එක කරමු හොදේ ඒනම් 🙂♥️😁❄️✨️🖇️
@rbuddikaperera7241
@rbuddikaperera7241 Жыл бұрын
Patta broo tnx...
@thefishyflex
@thefishyflex Жыл бұрын
You are welcome brother ❤️
@shamiladisanayaka7950
@shamiladisanayaka7950 Жыл бұрын
Supiri wadak malli
@thefishyflex
@thefishyflex 2 ай бұрын
Thank you අයියෙ ❤️
@madushanrajapaksha5243
@madushanrajapaksha5243 Жыл бұрын
සුපිරි 👍👍👍🤗🤗🤗
@thefishyflex
@thefishyflex Жыл бұрын
Thank you ❤️
@sahanprasad5197
@sahanprasad5197 Жыл бұрын
ඇත්තටම fish lovers lata vatina video ekak 💪💪👍❤️
@thefishyflex
@thefishyflex Жыл бұрын
😍❤️
@MrNipun123
@MrNipun123 Жыл бұрын
ගැම්මක් සුද්දා
@thefishyflex
@thefishyflex Жыл бұрын
Thanks bro ❤️
@dilshansankalpa3002
@dilshansankalpa3002 Жыл бұрын
balagena hitapu video ekk
@thefishyflex
@thefishyflex Жыл бұрын
❤️❤️
@nilukakumudu9027
@nilukakumudu9027 Жыл бұрын
❤️❤️❤️❤️..wena mahansiyak
@thefishyflex
@thefishyflex Жыл бұрын
Thank you bro ❤️
@nuwankarunarathna5720
@nuwankarunarathna5720 Жыл бұрын
Ela ela aiyeeee❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@thefishyflex
@thefishyflex Жыл бұрын
Thank you මල්ලි ❤️
@thefishyflex
@thefishyflex Жыл бұрын
Thank you මල්ලි ❤️
@sanjeewaperera4076
@sanjeewaperera4076 Жыл бұрын
Super
@thefishyflex
@thefishyflex Жыл бұрын
Thank you ❤️
@gameindika
@gameindika Жыл бұрын
woow
@petfishhobe
@petfishhobe Жыл бұрын
Filta ekanam niyamai aiye👌👌shrimpsla biththara rakinne cre fish wageda??
@thefishyflex
@thefishyflex Жыл бұрын
ඔව් මල්ලි
@uvindudinujaya1620
@uvindudinujaya1620 Жыл бұрын
1st coment
@thefishyflex
@thefishyflex Жыл бұрын
❤️
@chenithasworldofdogs710
@chenithasworldofdogs710 Жыл бұрын
Supery ayia
@thefishyflex
@thefishyflex Жыл бұрын
Thank you මල්ලි ❤️
@madushagimhan7836
@madushagimhan7836 Жыл бұрын
Dream 😉🌎😍🏃
@thefishyflex
@thefishyflex Жыл бұрын
Thank you ❤️
@rukshanlasitha4111
@rukshanlasitha4111 Жыл бұрын
Maru
@thefishyflex
@thefishyflex Жыл бұрын
Thank you ❤️
@madushimayadunna198
@madushimayadunna198 Жыл бұрын
😍❤
@thefishyflex
@thefishyflex Жыл бұрын
🤤
@kavidusadaruwan2436
@kavidusadaruwan2436 Жыл бұрын
hodatama karana kenekta lokuma loku deyak hoda upadasak meka nm
@thefishyflex
@thefishyflex Жыл бұрын
Thank you ❤️
@slsashik9062
@slsashik9062 Жыл бұрын
Niyamai bro. Crayfish breeding gena hoda video ekak one 👍
@thefishyflex
@thefishyflex Жыл бұрын
දෙන්නම් ඉස්සරහට ❤️
@chinthakasadaruwan3220
@chinthakasadaruwan3220 9 ай бұрын
Aiye ethakota k.1 chembas ekata oksijan lain ekakda denna one.
@thefishyflex
@thefishyflex 9 ай бұрын
Ekak dekak danna hoda powerfull
@wasalanatsara1673
@wasalanatsara1673 Жыл бұрын
mamai mlinma baluwa
@thefishyflex
@thefishyflex Жыл бұрын
❤️
@lochanadilshan320
@lochanadilshan320 Жыл бұрын
Frist
@thefishyflex
@thefishyflex Жыл бұрын
❤️
@wajweerasinghe9728
@wajweerasinghe9728 9 ай бұрын
Blover linneka cantek karana vidiya kiyannako
@thefishyflex
@thefishyflex 9 ай бұрын
0754910654 whatsapp
@malindukeshan8444
@malindukeshan8444 Жыл бұрын
මෙන්න යකෝ විඩියෝ ඵක දාලා විඩියො ඵකනන් පට්ට හොදේ ❤❤❤❤😃😍😍😜
@thefishyflex
@thefishyflex Жыл бұрын
ආදරෙයි ❤️
@malindukeshan8444
@malindukeshan8444 Жыл бұрын
අයියටත් අාදරේයි හොදේ 😜😜❤❤❤😃❤❤❤❤❤❤❤❤
@omithsenula4791
@omithsenula4791 Жыл бұрын
🤘
@thefishyflex
@thefishyflex Жыл бұрын
❤️
@r.m.nrathnayakarathnayaka9472
@r.m.nrathnayakarathnayaka9472 Жыл бұрын
@thefishyflex
@thefishyflex Жыл бұрын
❤️
@amilaweerasinghe9682
@amilaweerasinghe9682 Жыл бұрын
me bata (Pipes) Damage unoth aka repair karanne kohomada?
@thefishyflex
@thefishyflex Жыл бұрын
කඩන්න වෙනවා පහලින් උනොත්.. එහෙම නොවෙන්න එක පාර හොඳ ඔරොත්තු දෙන්න හදාගන්න ඕන
@niroshashrinith
@niroshashrinith Жыл бұрын
maduru wimanayak, dengu maduruwanta keyapu thana
@thefishyflex
@thefishyflex Жыл бұрын
Video එක හරියට බැලුවනම් ඒ මොනවද කියලා video එකේ කියනවා එතනම 🙂
@lulutv5512
@lulutv5512 Жыл бұрын
Galagena yna wathure maduruwo bo wenawa kiyla ahuwamai 😂 danne nathi dewal dannawa wage kiyawanne nathuwa danne nathi dewal igena ganna 😊
@shashikamadushanka6259
@shashikamadushanka6259 Жыл бұрын
👍🙏
@thefishyflex
@thefishyflex Жыл бұрын
❤️
@lahirumadushan3786
@lahirumadushan3786 Жыл бұрын
bottom drain walata aviation denny kohomada? Bata line eka kohomada daganny ekata
@thefishyflex
@thefishyflex Ай бұрын
බට line එක හරහාම තමයි.. දාද්දි හොඳ tubing use කරන්න ඕන
@titanpromix4729
@titanpromix4729 Жыл бұрын
දකුණු රටේ හැදෙන ජපන් KOI සෙට් එක 01 ජපන් KOI එක්ක තවත් වැඩක් 02
@thefishyflex
@thefishyflex Жыл бұрын
😍😍
@lareefhassan3509
@lareefhassan3509 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@thefishyflex
@thefishyflex Жыл бұрын
Thank you ❤️
@udarasasmitha9735
@udarasasmitha9735 Жыл бұрын
Ayye alligator la inmoda shop eke
@thefishyflex
@thefishyflex Жыл бұрын
The Fishyflex Aquarium Kadawatha 0754910654/0778925362 Location-The Fishyflex maps.google.com/?cid=12488936592868806805&entry=gps Whatsapp - wa.me/qr/47DPNZF7QSOLB1 Facebook page - facebook.com/The-Fishyflex-207690939825161/ Telegram channel - t.me/thefishyflex11 KZbin - kzbin.info/door/3efedQTdaf_XIc2CUDS9YA Tiktok - vm.tiktok.com/ZSe68XPrW/
@erangad9303
@erangad9303 Жыл бұрын
එනකල් බලන් හිටපු එක
@thefishyflex
@thefishyflex Жыл бұрын
🤤❤️
@wajweerasinghe9728
@wajweerasinghe9728 10 ай бұрын
පිල්ටර් එකේ පොටෝ එකක් එවන්න ,බ්ලෝවර් ලයින් එක කොහොමද සෙට් කරන්නේ ,පිල්ටර් කාඹර වල එකක් ඇර එකකද බිත්ති හරහා සිදුරු කරන්නේ යටින් ඉන් කරලා බිත්තිය හරහාද අවුට් කරන්නෙ
@thefishyflex
@thefishyflex 4 ай бұрын
Tank එකෙන් out කරන line එක ඇතුලෙන් අදින්න පුළුවන් නැත්නම් පිටින් අදින්නත් පුළුවන් බිත්ති වල සිදුරු තියෙන්නෙ උඩින් video එකේ පෙන්නන විදිහට හැම chamber එකකටම output lines තියෙනවා
@DIMALRANDIKA
@DIMALRANDIKA Жыл бұрын
filter media ganna thanak kiyanna puluwanda
@thefishyflex
@thefishyflex Жыл бұрын
The Fishyflex Aquarium Kadawatha 0754910654/0778925362 Location-The Fishyflex maps.google.com/?cid=12488936592868806805&entry=gps Whatsapp - wa.me/qr/47DPNZF7QSOLB1 Facebook page - facebook.com/The-Fishyflex-207690939825161/ Telegram channel - t.me/thefishyflex11 KZbin - kzbin.info/door/3efedQTdaf_XIc2CUDS9YA Tiktok - vm.tiktok.com/ZSe68XPrW/
@tdtunes8769
@tdtunes8769 Жыл бұрын
Skimeer එකෙන් එන line එක එන්නේ settelment chambr එකටද ? නැත්තම් filter brush එකටද ?
@lareefhassan3509
@lareefhassan3509 Жыл бұрын
Filter brush එකට තමයි එන්නෙ
@tdtunes8769
@tdtunes8769 Жыл бұрын
@@lareefhassan3509 hari ❤️
@thefishyflex
@thefishyflex Жыл бұрын
❤️
@sewangalaapi7788
@sewangalaapi7788 Жыл бұрын
1...
@thefishyflex
@thefishyflex Жыл бұрын
❤️
@anurasampath8173
@anurasampath8173 5 ай бұрын
ලොකු pond එකකට ඔය filter එක කොහොමද ම්ලදි ගන්න
@thefishyflex
@thefishyflex 5 ай бұрын
Filter එකක් හදන්න ඕන pond location එකේ
@shortvideos1585
@shortvideos1585 2 ай бұрын
Filter ekek aniwa onada caflata
@thefishyflex
@thefishyflex 2 ай бұрын
Video කරලා තියෙනවා බලලා idea එකක් ගන්න.. ඔය video එක හරියට බැලුවොත් ඇති 🤗
@lakshithaniranga
@lakshithaniranga 9 ай бұрын
Me filter system eka hadana aya karuth inawada
@thefishyflex
@thefishyflex 9 ай бұрын
Description එකේ තියෙනවා එයාගේ number එක
@-CornDawg
@-CornDawg Ай бұрын
pehedili madi
@thefishyflex
@thefishyflex Ай бұрын
ඔයිට වඩා නම් පැහැදිලි කරන්න අපිටත් අමාරුයි 🙂❤️
@wasalanatsara1673
@wasalanatsara1673 Жыл бұрын
supri ban adaraiiiii
@thefishyflex
@thefishyflex Жыл бұрын
ආදරෙයි ❤️
@adunkalhara5730
@adunkalhara5730 Жыл бұрын
ayye oke chamber ekkin thiyena wathura tika thawath chamber ekt yanne kohomd ee ghna thibbe nanae
@thefishyflex
@thefishyflex Жыл бұрын
Devide කරලා තියෙන බිත්ති වල උඩින් holes තියෙනවා මල්ලි
@supungihantha7508
@supungihantha7508 Жыл бұрын
@@thefishyflex aiye ethakota e chamber ven krl thina biththi adiyatama concrete krld thiyenne.ara ekakin ekkt vathura udin avilla yatin yana kathava poddk පැහැදිලි madi mt🙂
@thefishyflex
@thefishyflex Жыл бұрын
@@supungihantha7508 ඔය system එකේ Weaste එක පතුලෙ තමයි රැඳෙන්නෙ.. ඒ නිසා divide කරන බිත්ති bottom එකටම seal තියෙන්නෙ
@VirangaPramuditha
@VirangaPramuditha Жыл бұрын
Me tank eke size eka keeyada?
@thefishyflex
@thefishyflex 4 ай бұрын
මට දැන් නම් මතක නෑ.. video එකේ විස්තර කියනවා
@ishanlakshika7196
@ishanlakshika7196 Жыл бұрын
ෆිල්ටර් සිස්ටම් එක කියන්නේ මාලු හැදිල්ලෙ හදවත වගේ
@thefishyflex
@thefishyflex Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️
@lakshanchaturanga906
@lakshanchaturanga906 Жыл бұрын
අගල් 5 ක ඇරවානා පැටියේක්ට හැමදාම ඉස්සො දුන්නට කමක් නැද්ද
@thefishyflex
@thefishyflex Жыл бұрын
ගැටලුවක් නෑ..70-75% බඩ පිරුනම ඇති
@u.t......
@u.t...... Жыл бұрын
*ඇරවානගෙ කටවල් අස්සෙ බිත්තර තිබුණෙ නැද්ද? *අයිය ගාව giant gourami ඉන්නවද?
@thefishyflex
@thefishyflex Жыл бұрын
එහෙම තියෙන්නෙ නෑ මල්ලි arowana breeding කියන්නෙ හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි.. නැහැ මල්ලි ❤️
@s.h.dilunilakmali5236
@s.h.dilunilakmali5236 Жыл бұрын
Aiyeee Matath thiye nava koi pond Akak math Hoya Hoya kitiye filters akak thanks 👊👊
@thefishyflex
@thefishyflex Жыл бұрын
Anytime මල්ලි ❤️
@ridmiharshika7134
@ridmiharshika7134 Жыл бұрын
Oyata sneak head onnada katahari
@adunkalhara5730
@adunkalhara5730 Жыл бұрын
oo
@thefishyflex
@thefishyflex Жыл бұрын
❤️
@ridmiharshika7134
@ridmiharshika7134 Жыл бұрын
@@adunkalhara5730 sneak head onnada oyata
@isharacrossy5120
@isharacrossy5120 Жыл бұрын
ෆිල්ටර් එකට පාවිච්චි කරන මේ ෆිල්ටර් මීඩියා ගන්න තීන තැන් දෙක තුනක් කියන්න.ඒක අපට වටිනව ගොඩාක්.
@thefishyflex
@thefishyflex Жыл бұрын
ලොකු Aquariums වල තියෙනවා
@isharacrossy5120
@isharacrossy5120 Жыл бұрын
@@thefishyflex කොලඹ කොටුවෙ ඒව ගන්න පුලුවන් තැනක් නැද්ද.ඔක්කොම එක පාරම ගන්න
@fazmeerfaris8508
@fazmeerfaris8508 Жыл бұрын
මල්ලි ඔයාගේ 8 feet tankවීඩියෝ එක මං බැලුවා වතුර පුරවලා මාළු දාන වීඩියෝ එක බැලුවෙ නෑ ඔයාගේ වීඩියෝවක් in මං ගොඩක් හොයල බැලුවා මට හම්බ වුණේ නෑ පුළුවන්නම් මට ලින්ක් එක දාන්න tank හදන වීඩියෝ ඔක්කොම බැලුවා සම්ප් හදන වීඩියෝ එක බැලුවා please
@thefishyflex
@thefishyflex Жыл бұрын
ඒකට තාම මුකුත් දැම්මෙ නෑ.. ඉස්සරහට video එකක් දෙන්නම් ❤️
@wasalanatsara1673
@wasalanatsara1673 Жыл бұрын
අයියෙ ඔකෙ චෙමිබර් එකෙන් තවත් චෙමිබර් එකට වතුර යන්න බට තියලද තියෙන්නෙ පොඩිඩක් පරහැදිලි කරන්නකො
@thefishyflex
@thefishyflex Жыл бұрын
ඔව් මල්ලී divide කරලා තියෙන ewata udin දාලා තියෙන්නේ
@wasalanatsara1673
@wasalanatsara1673 Жыл бұрын
පැහැදි නැ බන් බට තියනවනමි උඩින්ද තියන්නෙ යටින්ද තියෙන්නෙ පොඩිඩක් පැහැදිලි කරහමිිකො plezzzz
@thefishyflex
@thefishyflex Жыл бұрын
@@wasalanatsara1673 udin thiyenne.. meke typing amarui touch eka gihin thiyenne
@heshan8371
@heshan8371 Жыл бұрын
අයියගේ කඩේට ඵන්නත් ඔනේ මාලු ඉන්නවද😁
@thefishyflex
@thefishyflex Жыл бұрын
කඩේ වැඩ වලට fb හරි whatsapp හරි තමා..😁
@susilkularathna2369
@susilkularathna2369 Жыл бұрын
ඔයෆිල්ටර් එක වෙන මාලුන්ට බැරිද
@thefishyflex
@thefishyflex Жыл бұрын
පුලුවන්
@9614HhhaD
@9614HhhaD Жыл бұрын
Hey there! I am using WhatsApp.
@thefishyflex
@thefishyflex Жыл бұрын
❤️
@harithabalasooriya1408
@harithabalasooriya1408 Жыл бұрын
බ්ලෝවරෙන් මොකක්ද වෙන්නේ
@lareefhassan3509
@lareefhassan3509 Жыл бұрын
වතුර වාතනය කරනවා වගේම moving medias move කරනවා
@harithabalasooriya1408
@harithabalasooriya1408 Жыл бұрын
@@lareefhassan3509 🙏 thanks
@thefishyflex
@thefishyflex Жыл бұрын
@@lareefhassan3509 ❤️
@malindukeshan8444
@malindukeshan8444 Жыл бұрын
අයියේ ඔස්කලාට අමු හාල්මැස්සො දුන්නට කමක් නැද්ද 😁😁😁😀
@thefishyflex
@thefishyflex Жыл бұрын
ගැටලුවක් නෑ මල්ලි එක දිගට එපා
@mahelamanura725
@mahelamanura725 Жыл бұрын
Bio ball සහ k1 එකම චේම්බර් එකේ එකට දාන්න හොද නැහැ කියලා වීඩියෝ එකේ කියනවා දැක්කා ..... ඇයි එහෙම හොද නැත්තේ ..
@thefishyflex
@thefishyflex Жыл бұрын
Bio balls කියන්නෙ moving meadia එකක් නෙමෙයි.. මමත් හිතාගෙන හිටියෙ moving කියලා ඒක දාන්නෙ water pressure එක අඩු කරන්න සහා අනෙක් පැත්තෙන් filtration success කරගන්න.. k1 moving meadia එකක් ..දෙකම එකට දාන්නෙ නැත්තෙ ඔය නිසා සහා මේ දෙක එකට කැරකුනොත් k1 එකේ වැඩේ හරියට කරගන්න බැරි වෙනවා අපිට
@mahelamanura725
@mahelamanura725 Жыл бұрын
@@thefishyflex තැන්ක්ස් මල්ලි..... එතකොට මගේ ලග තියෙන bio බෝල්ස් ටික මට අහක දාන්නත් බැහැනේ... ඒක නිසා ඒ ටික ලාවා රොක්, ceramaic ring වගේ chember එකට දැම්මොත් අවුලක් නැද්ද
@thefishyflex
@thefishyflex Жыл бұрын
@@mahelamanura725 කිසිම අවුලක් නෑ ඒකත් bio meadia එකක් විදිහට වැඩ කරනවා
@mahelamanura725
@mahelamanura725 Жыл бұрын
@@thefishyflex එලම මල්ලි තෑන්ක්ස් ..
@dangerbhai968
@dangerbhai968 Жыл бұрын
Hindi 😔😔
@thefishyflex
@thefishyflex Жыл бұрын
I will try to give English subtitles in the future ❤️
@Slbroof123
@Slbroof123 Жыл бұрын
සනිරැ වගෙද යසිරැ
@thefishyflex
@thefishyflex 2 ай бұрын
❤️
@isurusadaruwan643
@isurusadaruwan643 Жыл бұрын
මෙයාලා පනින්නේ නැද්ද
@thefishyflex
@thefishyflex 4 ай бұрын
වතුරෙ parameters හරියට තියෙනවා නම් පනින්නෙ නෑ
@amilapriyankara8383
@amilapriyankara8383 Жыл бұрын
Oyage no eka denna puluwanda
@thefishyflex
@thefishyflex Жыл бұрын
075-4910654
@user-be2zl3fk4j
@user-be2zl3fk4j 8 ай бұрын
Methumage contact no aka denna puluvan da sthuthiy.
@thefishyflex
@thefishyflex 4 ай бұрын
Description එකේ බලන්න
@walkingmind
@walkingmind Жыл бұрын
Filter එකේ ගැඹුර pond එකේ ගැඹුරටම ද හදල තියෙන්නෙ
@thefishyflex
@thefishyflex Жыл бұрын
අඩි 2 යි
@tdtunes8769
@tdtunes8769 Жыл бұрын
@@thefishyflex එතකොට pond එක අඩි 4k ගැබුරයි කිව්වනේ..ෆිල්ටර් එකයි පොන්ඩ් එකයි සේම් තියෙන්න ඔනේනම් කොහොමද ෆිල්ටර් එක අඩි 2ක් උනේ 🤔
@thefishyflex
@thefishyflex Жыл бұрын
@@tdtunes8769 උඩින් same levels එන්න ඕන සාමාන්‍යෙන්
@susilkularathna2369
@susilkularathna2369 Жыл бұрын
ඔයෆිල්ටර් එක වෙන මාලුන්ට බැරිද
@thefishyflex
@thefishyflex Жыл бұрын
පුලුවන් ❤️
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 171 МЛН
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 65 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 81 МЛН
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 75 МЛН
Koi / Carp Breeding Farm Tour | Sri Lanka | The Fishyflex
29:16
The Fishyflex
Рет қаралды 104 М.
Смогут ли его спасти?! 😱
0:29
КиноСклад
Рет қаралды 2,7 МЛН
Monitor lizard vs black naag #shortsfeed #naagjogi
0:23
sanke video
Рет қаралды 3,3 МЛН
Жалко эту собаку 😥
0:34
Awesome Cuts
Рет қаралды 4,2 МЛН
Cat took the money 😂 #cat #cats #viral
0:11
COSEFNASTYA SHORTS
Рет қаралды 23 МЛН
ЧАСТЬ 1 Подарил Яну енота🤯🦝
0:33
pasha_pai
Рет қаралды 1,1 МЛН
Вы согласны?
1:00
ДВИГАТЕЛЬ МИЛЛИОНЕРОВ
Рет қаралды 1,6 МЛН