KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
✔ ලේසියෙන් ගැලවෙන විදියට කොකිස් හදන රහස් 22 Ape Amma kokis recipe with secrets
15:24
කඩේ හාල් පිටි වලින්,ක්‍රිස්පි ගතියට,පාට පාටින් හදාගත්ත කොකිස්.Kokis hadana hati.Sinhala Awrudu Kama.
10:16
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Sigma Kid Mistake #funny #sigma
00:17
කොකිස් හදද්දි එන්න පුලුවන් සියලුම ගැටලු වලට විසඳුම් එක්ක හරියට කොකිස් හදන හැටි.Kokis hadana hati.
Рет қаралды 233,520
Facebook
Twitter
Жүктеу
1
Жазылу 395 М.
Cooking with Chef Shani
Күн бұрын
Пікірлер: 193
@bisomanikebisomanike4977
8 ай бұрын
thankyou very much miss,කොකිස් අච්චුව පදම්කර ගන්න ව්දිහ දන්නෙත් නැතිව හිට්යේ දැන් කොකිස් හදන්න ලෑස්ති වෙලා මේ විඩ්යෝ එක බැලුවේ හදලා කමෙන්ටෙකක් දාන්නම්,
@ishankaanuradhi7652
8 ай бұрын
Moko une
@Nawodya-ld7sz
4 ай бұрын
හොදට පැහැදිලි කරනවා..ගොඩක් ස්තූතියි..👍👍
@dhirangani8130
8 ай бұрын
මේ අවුරුද්දට ඔයා කියලා දුන් විදියට හදන්නම්.ස්තූතියි.
@wasanamw9846
8 ай бұрын
Thnks ...කොකිස් සුපර් එකට ආවා
@sriyani20hiru96
8 ай бұрын
හොදින් පැහැදිලි කර ද්‍රන්‍න .❤ thanks මිස්❤
@sriyanigunawardan5040
Жыл бұрын
ඔයාට ගොඩක් පිං. මම නිර්මාන්ශ.ඔයා කියපු විදියට හදනවා. 👏👏👏
@PiyanthaHerath-zi6vn
Жыл бұрын
Idi aappa pity walin kokis හදන්න පුළුවන් කියලා danagatththe ada ඔයාට ගොඩාක් pin
@cookingwithchefshani
Жыл бұрын
👍🥰
@m.j935
Жыл бұрын
ආසම කෑමක් තමයි ඉතින් 😍 ස්තුතියි
@shanthidesilva1428
9 ай бұрын
බොහොම 🙏 ස්තුතියි දුවේ අපි ව දැනුවත් කලාට ❤
@cookingwithchefshani
9 ай бұрын
🥰
@nilanthirajasingha2142
9 ай бұрын
ගොඩක් ස්තුතියි මිස් . නොදන්න දෙයක් කියලා දුන්නට .❤❤ ඇත්තටම මං හැමදාම කොකිස් හැදුවම බුබුලු දානවා , මේ විදියට හදලා බලන්නන්. පොල්කිරි උකුවට දාන්න එපා නේද .❤
@SriyaniPerera-nh3hh
9 ай бұрын
මම මෙය විදියට හදනවා ඔයාට ගොඩක් ස්තුතියි පැහැදිලිව කියලා දුන්නාට
@NishanthaPradeep-oy7ip
8 ай бұрын
මේ අවුරුද්දේ මේ විදියට හදන්නන් .ස්තූතියි ❤️
@supipiannchrishmaliesubasi6234
Жыл бұрын
Mama me widiyata haduwa last year.. hodatama awa.. office eke foreigners la godak kamati una cheese dalada tiyenne kiyalat ahuwa kiri rasa hinda.. mama haduwe non stick achchuwen ekenut hodatama awa😊thanks a lot chef Shani❤❤❤ you deserve more👏
@rasikapadmakumari2380
Жыл бұрын
Harima lassanai kokis tika.
@rasikakumari1164
Жыл бұрын
බොහොම ස්තුතියි චෙෆ් . හෙ 13 තමයි මම හදන්න ඉන්නේ . මගේ ප්‍රරශ්න ට උත්තර ලැබුන .බුබුලු එන එක ගැන . අච්චුව හෝදන්න හොද නෑ කියන එක හරි.❤🙏💝
@zeenooo4069
Жыл бұрын
Chef Shani iye man Rulang dosi haduwa. It was perfect. So happy Thank u sooo much Chef.
@slbuy830
Жыл бұрын
Sthuthi obathumiyata Oyage wada harima piliwelai....
@cookingwithchefshani
Жыл бұрын
බොහොම ස්තුතියි..
@lblalibeatrice2309
9 ай бұрын
හදලා බලන්නම් ඔයගේ රෙසිපියට thank you
@sujathaalahakoon9931
Жыл бұрын
Thank you chief Shani for video I'll try to make perfect kokis
@cookingwithchefshani
Жыл бұрын
👍❤️
@samanthijayaweera9247
Жыл бұрын
හරිම රස පාටයි.පිලිවෙලයි.බොහොම ස්තුතියි 👌
@charunikulatilaka5080
Жыл бұрын
Man balan hitiye chef danakammai thank you so much chef 😊❤🌹
@cookingwithchefshani
Жыл бұрын
You are welcome 😊
@gayanishanika9119
Жыл бұрын
Thank you chef Shani ❤️ God bless you 🙏🙏🙏
@cookingwithchefshani
Жыл бұрын
My pleasure 😊
@chitradharmaratne7749
Жыл бұрын
Aththamai hondata kiyala denawa chef Thank you
@buddikanilmini3971
Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමියට පැහැදිලිව කියලා දුන්නාට තෙරුවණ් සරනයි
@harshaniwickramasooriya2938
Жыл бұрын
ඔන්න අද හදන්න කලින් ඔයාගෙ වීඩියෝ එක තමා බැලුවෙ.
@ThushariSanjiwani-td1pk
Жыл бұрын
හරිම ලස්සනයි
@yesmiyaizzadeen5244
Жыл бұрын
Ane thank you so much chef shani Mage request eka oya ishta kara.😘
@sachiladilrukshi5742
Жыл бұрын
Asama kemak mata thama හදන්න bee balamu me widihata try karala thanks
@cookingwithchefshani
Жыл бұрын
❤️
@dilanialuvihare7321
Жыл бұрын
Harima lassanata hadala.😋😊
@cookingwithchefshani
Жыл бұрын
❤️
@banukaambawaththa7371
3 күн бұрын
Kokis achchuwa heduwama gelawenne na oil gala Tama tiyanne kokis hadanda kalin polkudu tikakin pihala gattama eti
@dharshadesilva
8 ай бұрын
This year this is the recipe for me to go❤
@yohanlakmal1537
Жыл бұрын
මම මේ දැන් කොකිස් හදල ඉවර උනේ.අද තමා 1 පාරට කොකිස් හැදුවේ.ඒ වගේම අවුරුදු 6ට පෙර ගත්ත අච්චුවකින් තමා හැදුවේ.ඒක ගත්තට මොකද අද තමා පාවිච්චියට ගත්තේ. හැබැයි චේෆ් කියපු විදියට ම කරා.බිත්තර දැම්මේ නෑ.අච්චුව රත් කරා කූර අවශ්‍ය උනේ නැහැ. ගැලවිලා ආවා. Thank you chef
@imashamadushani769
5 ай бұрын
Chef mekata polkiri tin walin kiri dala hadanna puluwan da?
@rohiniadikaram6504
13 күн бұрын
Packet Polkiri walin hadanna puluwanda plz
@cookingwithchefshani
13 күн бұрын
@@rohiniadikaram6504 පුළුවන්..👍❤️
@savanthiwarusahennedige1235
9 ай бұрын
Chef Shani I have tried with a non sick achuwa it Was difficoltà what is the easy tipo to use it.thank you
@dinusirimanna8444
7 ай бұрын
Bisnas ekakata wage hadanakota bite kokis hadanne kohomada chef
@rukmanisamarasinghe569
Жыл бұрын
Today I also prepared Kokis and mun Kawum these are ferfect your Kokis also very nice and yummy thank you so much chef shani ❤️😍👍💐
@cookingwithchefshani
Жыл бұрын
Most welcome 😊
@nandana-gk4nr
9 ай бұрын
Harischanda sudu kakulu Hal piti walinhadanna puluwansa
@ddhammi7349
Жыл бұрын
මිස්ට සුබ අලුත් අවුරුද්දක් වේවා.
@gangaperera5246
Жыл бұрын
ගොඩක් ස්තුතියි
@ajmd3655
Жыл бұрын
බොහොම ස්තුතියි 👌
@hemanthiperera30
Жыл бұрын
Thanks Shani🌷
@cookingwithchefshani
Жыл бұрын
You’re welcome 😊
@nilminiatapattu1388
8 ай бұрын
Kokis crispy ekata kal thiyaganna widiyak kiyannko
@cookingwithchefshani
8 ай бұрын
Hulan nowadina container ekaka dala aran thiyanna..♥️
@indikadilhani4931
9 ай бұрын
Thanks miss🎉🎉
@DilhaniKarunarathne
8 ай бұрын
Nil katarolu idi appa piti walin hadannath puluwanda?
@Santhoshiniweerasinghe
9 ай бұрын
Fantastic easy method Thank U so much Chef for ur great very useful video 🙏👌👍🤩😋🤗
@anomamapa8718
9 ай бұрын
Thank you duwa
@rathsararuupasinha4608
Жыл бұрын
My favourite cookery channel ❤️ very simple & easy methods❤️❤️
@cookingwithchefshani
Жыл бұрын
Thank you so much 😀
@rathsararuupasinha4608
9 ай бұрын
Mine too❤️
@shiwanthafernando730
Жыл бұрын
Mn me hadana gaman. Niyametama awa. Mn vegeteriyan nisa godaak watinawa
@cookingwithchefshani
Жыл бұрын
😊
@pramudiparami6807
8 ай бұрын
අද හදනවා vedio එක බලලා
@TharakaNilmini-rt8tj
Жыл бұрын
Thank you
@maheshikaudayangani1492
Жыл бұрын
Indiappa piti walin hadana kokis krispy gathiyata thiyanawada akke
@anomajayawardana6178
Жыл бұрын
Nice video. Please nonstick moulds ගැන ත් පැහැදිලි කරන්න.
@nadeekadilrukshi9550
Жыл бұрын
නොදන්නා දේවල් ගොඩාක් ඉගෙන ගත්තා ...ස්තුති oyata
@subaasantha5988
Жыл бұрын
මමත් දැන් හදන්න යන්නේ
@swarnafernando9316
9 ай бұрын
මිස් කියන එක හරි. කොකිස් අච්චුව හොඳට පදම් වෙලා තියේ නං බිත්තර නැතුව උනත් ගලව ගන්න පුලුවන්. නමුත් මම කරන විදියක් තියෙනව. කොකිස් අච්චුවෙන් ගලව ගන්න එක ගැන විශ්වාසයක් නැහැ නං කරන්න ඕන ලිපේ තියන්න පුලුවන් භාජනයක් අරගෙන පොල් කුඩු දාල ඒක වැහෙන මට්ටමට වතුර දාලා ඒකට කොකිස් අච්චුව දාල විනාඩි 8 -10 ක් වගේ රත් කරල පොඩ්ඩක් නිවුණට පස්සෙ හෝදල වේලෙන්න තියල කොකිස් හැදුවම හොඳට ගැලවෙනව. බිත්තර නැතුවත් කොකිස් ගැලවෙනව, මේ විදියට කළාමත්.
@ashenudula1809
Жыл бұрын
අයියෝ චෙෆ් දැන් මේ කොකිස් බදිනගමනුයි මේ රෙසිපිය දැක්කේ අපරාදේ ටිකක් පහුවුනානම් රසට හදාගන්න තිබ්බා චෙෆ්ගේ රෙසිපියට
@cookingwithchefshani
Жыл бұрын
ඒකට මොකද මම විතරක්යෑ කොකිස් හදන්න දන්නෙ..ඔයාගෙ ඒවත් හොඳට එයි..❤️
@dineshaperera9633
Жыл бұрын
Ane chef ala tofee hadana hatith video ekak dannako.kochchara haduwath haiwenawane..
@jinaikarunarathna6145
8 ай бұрын
Mama Australia wala inne.mama ganna ona mona hal pitida?මෙහෙ තෙත පිටි නැහැ.
@cookingwithchefshani
8 ай бұрын
Thetha piti kade kohomath nane..nikan wikunanna thiyana rice flour eka thama mama ganne..better check on Indian and Chinese shops too..♥️
@buddhikagajanayake6394
Жыл бұрын
We all love to eat kokis. I am going to make them tomorrow. Thank you chef for the vedio.❤
@cookingwithchefshani
Жыл бұрын
Most welcome 😊
@thamalirodrigo6927
Жыл бұрын
Just made this. It came out very well! Thanks chef! Your recipes are very good! Those have never failed me. Keep up the great work! 😊😊
@liyanaarachchigewasantha9402
7 ай бұрын
Nonstick kokis achchu thiyeine
@cookingwithchefshani
7 ай бұрын
මං කෑමති නෑ..☺️
@madushipriyadarshani4818
9 ай бұрын
Thank you so much mis ❤
@champasurangani3639
4 күн бұрын
👌👌👍👍👍🥰 ♥️
@nimalalwalage1033
Жыл бұрын
Kokis haduvam tik well-known pegenne ai
@SandarekhaSwarnamali
8 ай бұрын
Poddak thawa bedenna thiyala bannagindara tikak wedi karanna..
@ilangikeerthiratne831
Жыл бұрын
Non stick mould is the best option I suppose fr this if it is a vegetarian..
@shereenpremaratne3562
Жыл бұрын
Can I use vegetable oil instead of coconut oil please let me know thanks 👩🍳
@asankapathirana7346
Жыл бұрын
Akke kokis genanm nemei prashne... Mata thiyenne punchi oven ekk mata usata 1kg cake eka hadagn oni.. 6inch tray ekakata 2parak dala hadanna puluwan neda.. Ehema deparak bake kranna wenakota batter eka eka para hadagaththata kamak nedda
@cookingwithchefshani
Жыл бұрын
කමක් නෑ ..ඉතුරු කොටස හුලන් නොවදින්න හොඳට වහල තියන්න..
@asankapathirana7346
Жыл бұрын
@@cookingwithchefshani godaaak isthuthi akke... Adarei oyata hemadamath... Prashnayk ahuwoth tak gala uththara denawa hemadamath... Ammagen passe uyanna igena gaththe akke oyagen... Kawadawath akka kiyadunna recipes weradila ne mata... Jayen jayama Wewa mage akke
@dhammikawitharana2672
Жыл бұрын
Thank you. 😘
@cookingwithchefshani
Жыл бұрын
You’re welcome 😊
@IreshaMadushani-ry1ls
9 ай бұрын
Idiappa piti kiyanne halpiti neweida panpitida mis
@nishangani
8 ай бұрын
Idiappa piti is roasted rice flour
@kemikemi5547
Жыл бұрын
Thnkz
@IreshaMadushani-ry1ls
9 ай бұрын
Thethahalpitida ona
@idealhomeplus6324
Жыл бұрын
Super
@harshanasamarasingha6135
Жыл бұрын
👍👍❤️
@mariwarnakulasuriya7480
Жыл бұрын
අනේ මමත් කොකිස් හැදුවා පුදුම දුකක් වින්දෙ ගලවා ගන්න.. Thanks chef shani...❤️🙏
@ලොකී-ඳ5ද
Жыл бұрын
අච්චුව ගොරක හරි පොල්කුඩු දාල හරි තැම්බුවම ගැලවෙනවලු.මාත් තැම්බුව හෙට තමයි බලන්න ඕන.මගෙ අච්චුව බිත්තර දැම්මොත් නම් ගැලවෙනව .නැත්නම් මක් කරලවත් ගලවන්න බෑ 😊
@mariwarnakulasuriya7480
Жыл бұрын
@@ලොකී-ඳ5ද ස්තුතියි ❤️ හදවතින්ම.
@ලොකී-ඳ5ද
Жыл бұрын
පොල් කුඩු වලට වතුර දාල අච්චුව පැය තුනක් විතර තම්බන්න.අද හැදුවා .හරියට හරි ඒක 😊😊
@mariwarnakulasuriya7480
Жыл бұрын
@@ලොකී-ඳ5ද ❤️
@seethaparera-wf8ht
26 күн бұрын
මිස් හාල්පිටි කිලෝ එකෙන් කීයක් හැදුව හැක්ද
@asanweera5648
Жыл бұрын
මම ඉන්නේ පිට රටක, මෙහෙ තියෙන්නේ Maggie පිටි කල පොල්. ඒවා දාලා තමයි try කරන්න වෙන්නෙ
@cookingwithchefshani
Жыл бұрын
එවගෙන් හොඳට හදන්න පුළුවන්..❤️
@shamalisenevirathne9524
8 ай бұрын
පිටිකල ෙපාල් කිරි වලින් හදන්න පුලුවන්ද? ෙපාල් කිරි ටින් එෙකනුත් හදා ගන්න පුලුවන්ද?
@cookingwithchefshani
8 ай бұрын
Dekenma puluwan 🥰
@shamalisenevirathne9524
8 ай бұрын
@@cookingwithchefshani ෙගාඩාක් ස්තුතියි💐
@weenasamanmali5698
5 ай бұрын
පොල් කිරි වෙනුවට ප්‍රෙශ් මිල්ක් දාන්න පුළුවන් ද .රට ඉන්න අපිට හොද පොල් කිරි හොයා ගන්න බැහැනේ
@cookingwithchefshani
5 ай бұрын
@@weenasamanmali5698 කෑන් or powder ඒවා ගන්න පුළුවන්..🥰
@weenasamanmali5698
5 ай бұрын
@@cookingwithchefshani අනේ ගොඩක් ස්තුති ඔයාට ❤️
@weenasamanmali5698
5 ай бұрын
@@cookingwithchefshani ඔයාට ගොඩක් ස්තුති .මම කොකිස් හැදුවා පොල් කිරි ටින් වලින්.හොද රසට ආවා ❤️❤️
@sanduminisenavirathna1111
Жыл бұрын
කඩේ හාල් පිටි තෙත ඒවාද ගන්න ඕනෙ chef
@cookingwithchefshani
Жыл бұрын
Kade thetha hal piti nane .welapuwa thiyenne..ewa ganna..❤️
@sithaekanayake7518
8 ай бұрын
Kokis krispi nathe ayi
@ලොකී-ඳ5ද
Жыл бұрын
හෙට හදන්න ඉන්නෙ .කොකිස්නම් රසට හදන්න පුළුවන් .ඒ උනාට අච්චුව පදම් කරගන්න බැරි උනා මොනව කෙරුවත් 😒බිත්තර දැම්මොත් විතරයි ගැලවෙන්නෙ
@rupadissanayake9198
Жыл бұрын
Atiraha
@nishasaranga3851
Жыл бұрын
ගොරකා සහ වතුර දාලා අච්චුව තම්බන්න.
@ලොකී-ඳ5ද
Жыл бұрын
@@nishasaranga3851ස්තූතියි. මන් පොල් කුඩු දාල තැම්බුව ඊයේ තමයි ඊට පස්සේ හැදුවෙ .බිත්තර දාන්න උනේ නෑ හොදට ගැලවුනා 😊😊
@KomaryKomary-t2d
9 ай бұрын
👍👍👍👍👍👍❤️
@sidathsamarakoon6080
Жыл бұрын
හාල් කොච්චර වෙලා පෙගෙන්න ඔනේද කොකිස් වලට පිටි කොටන්න
@lfmgroup2162
Жыл бұрын
Oyage recipe thamai mama අවුරුදු kaama hadanna gaththe.mokada hari lehese Diwa ulukwene nam jaathi naha.lehesiyata karadara nathiwa hadanna puluwan .oyata suba aluthawuruddak wewa.❤❤🙏🙏🙏
@cookingwithchefshani
Жыл бұрын
බොහොම ස්තුතියි, එසේම වේවා..🙏
@maheshaisurangi508
8 ай бұрын
තෙත හාල් පිට් ගන්න ඔනීද් නැත්නම් කඩේ හාල් පිටි වලින් පුලුවන්ද කියන්නකෝ please 🙏
@cookingwithchefshani
8 ай бұрын
Kade piti walin puluwan..♥️
@maheshaisurangi508
8 ай бұрын
Thank you so much 🥰
@nishadi6150
Жыл бұрын
😍
@kusumjayasekara9841
Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@samankumara9220
Жыл бұрын
🙏 thank ss
@helarasamihira4433
Жыл бұрын
Like 🌹👍👍👍🌹
@cookingwithchefshani
Жыл бұрын
Thank you 👍
@GaineAlso-hh1vu
Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻❤❤❤👍
@sanduminisenavirathna1111
Жыл бұрын
කඩේ හාල් පිටි තෙත ඒවාද ගන්න ඕනේ චෙෆ්
@subodhapeiris9344
Жыл бұрын
පාන් පිටි දාන්නෙම නැද්ද
@cookingwithchefshani
Жыл бұрын
Man danne na..
@hfhf94
Жыл бұрын
Karapincha dammoth awul da
@cookingwithchefshani
Жыл бұрын
අවශ්‍ය නම් දාන්න මොකුත් වෙන්නෙ නෑ..
@hfhf94
Жыл бұрын
@@cookingwithchefshani තද තද කරස් කරස් ගාල හැපෙන්නෙ.
@ලොකී-ඳ5ද
Жыл бұрын
චෙෆ් පාන් පිටි කිරි අලුව හදන හැටි කියල දෙන්නකෝ.මන් දෙතුන් පාරක් වෙන අයටත් හදලා දුන්න.අද නම් මොනව කෙරුවත් හරි ගියේ නෑ .කෑම හැදිල්ලත් එපා උනා .විසි කරන්න වෙන්නෙ 😖
@cookingwithchefshani
Жыл бұрын
මොකද වුනේ හයි වුනාද?
@ලොකී-ඳ5ද
Жыл бұрын
@@cookingwithchefshani නෑ අනේ කොච්චර හැදි ගෑවත් දොදොල් වගේ හයි වෙන්නෙම නෑ .කවදාවත් එහෙම වෙලා නෑ .පට්ටයක් වගේ දැන් . අර කඩේ තියෙන එව්වා වගේම වෙනදා හදනවා
@gangachulani1373
8 ай бұрын
❤❤ඉන්න බලන්න ම් කෝ.
@janakiedirisinghe5151
Жыл бұрын
ඉදිආප්ප පිටි වලින් හැදුවම රස වෙනස් නැද්ද?
@chandrikadesilva4635
Жыл бұрын
නොන්ස්ටික් අච්චුවෙ පිටි අල්ලන්නෙ නැත්තෙ ඇයි කියලා කියන්න පුළුවන් ද
@cookingwithchefshani
Жыл бұрын
ගොඩක් රත් කර ගන්න එපා අච්චුව..
@chandrikadesilva4635
Жыл бұрын
එහෙම කරලත් පිටි අල්ලන්නෙ නැහැ
@GayanisadamaliGayani-ih5ry
Жыл бұрын
👍👍👍👍👍
@ලොකී-ඳ5ද
Жыл бұрын
මගෙ කොකිස් අච්චුව වෙනදා ගැලවෙන්නෙම නෑ .ඊයේ පොල් කුඩු වලට වතුර දාල අච්චුව දාල හොදට තැම්බුව .අද හොදටම ගැලවෙනව .නැන්දා කීවේ හරියට හරි ඒ විදිහ
@cristinacristina5360
Жыл бұрын
ලිපෙ තියලද තැම්බුවෙ? කොච්චර වෙලාවක් තම්බන්න ඕනද
@ලොකී-ඳ5ද
Жыл бұрын
@@cristinacristina5360 පොල්කුඩු ටිකක් වැඩිපුර දාල ඒකට වතුර දාල තැම්බුව .මන් පැය තුන හතරක් ලිපේ ගින්දර අඩු කරලා තැම්බුව .බිත්තර දාන්න ඕන උනේ නෑ 😊
@malishadananjaya661
Жыл бұрын
ස්තූතියි ඔයාට කොකිස් අච්චුව ගැන පණිවිඩයක් දුන්නාට...! 👍
@ලොකී-ඳ5ද
Жыл бұрын
@@malishadananjaya661 😊😊
@nilanthiwijesooriya8319
Жыл бұрын
Matah ehema una godak pin..danuwat kalata ..
@rohanasampath2716
Жыл бұрын
Chef ආස්මී හනදහැටි vidiyo එකක් කරන්න
@cookingwithchefshani
Жыл бұрын
දැන් නම් වෙලාවක් නැති වෙයි..❤️😥
15:24
✔ ලේසියෙන් ගැලවෙන විදියට කොකිස් හදන රහස් 22 Ape Amma kokis recipe with secrets
Apé Amma
Рет қаралды 2,3 МЛН
10:16
කඩේ හාල් පිටි වලින්,ක්‍රිස්පි ගතියට,පාට පාටින් හදාගත්ත කොකිස්.Kokis hadana hati.Sinhala Awrudu Kama.
Cooking with Chef Shani
Рет қаралды 63 М.
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
35:33
මෙදා සැරේ අපේ නත්තල | Christmas at Priyasad’s | Christmas 2024
Sheshadrie Krishan online
Рет қаралды 47 М.
6:20
සීනි වලින් මෙලෙකට හදපු පෙති කැවුම්. කිසිම කැවුමක් හදන්න මෙච්චර ලේසි නෑ. Pethi kavum/ Pethi kawum.
Cooking with Chef Shani
Рет қаралды 43 М.
7:08
අවුරුදු මේසෙට පහසුවෙන් කොකිස් හදන හැටි - Episode 1130 - How to make Kokis with Nonstick Mould
Anoma's Kitchen
Рет қаралды 166 М.
8:43
අවුරුද්දට කොකිස් හදනවනම් මේ විදිහට හදන්න|kokis recipe|💓M,R KITCHEN💓
M.R kitchen
Рет қаралды 826 М.
13:28
වරදින්න පුලුවන් හේතු ඔක්කොම දැනගෙන, නිවැරැදිව හරි පදමට හදන අපේ කජු අලුව රෙසිපිය. Aluwa hadana hati.
Cooking with Chef Shani
Рет қаралды 103 М.
5:53
කඩේ තියෙන ඉඳිආප්ප පිටි වලින් කොකිස් හදමු | Rosette cookies using packeted string hopper flour
Ape Gedara Life
Рет қаралды 44 М.
10:45
අනේ...මෙච්චර කාලයක් දැනගැන හිටියේ නෑනේ 😱😱😱| Jawa Food Corner
Jawa Food Corner
Рет қаралды 209 М.
20:10
2025 නව වසරේ මේ ලග්න හිමියෝ 4 දෙනාගේ ඉරණම උඩු යටිකුරු වෙනවා! - 2025 ලොවෙත් නැති වෙන්න ගොඩ යනව
Welawa
Рет қаралды 353 М.
8:04
✔අවුරුද්දට මුං ඇට කැවුම් හදන ලේසිම රෙසපි එක|පැණි අවශ්‍ය නැත|mung kavum recipe|💓m.r kitchen💓
M.R kitchen
Рет қаралды 922 М.
10:19
How to make Kokis.ලෙහෙසියෙන් ගැලවෙන කොකිස් හදමු. Sri Lankan Cooking show.
Travel With Chef
Рет қаралды 68 М.
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.