No video

කොකිස් හදද්දි එන්න පුලුවන් සියලුම ගැටලු වලට විසඳුම් එක්ක හරියට කොකිස් හදන හැටි.Kokis hadana hati.

  Рет қаралды 208,818

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

හදන්න ලේසිම කෑමක් වුණාට,සමහරුන්ට වෙලාවකට අනිත් කෑම හදනවට වඩා එපා වෙන, ඒ වූණාට හැමෝම කන්න කැමතිම, බිත්තර නොදා මම හදපු,
කොකිස්
Kokis
අද මම හාල් පිටි වලින් වගේම , ඉඳි ආප්ප පිටි වලිනුත් හදන විදිහ ඔයාලට එකම වීඩියෝවකින් අරන් ඇවිත් තියෙනව.
කොකිස අච්චුවෙන් ගැලවෙන්නෙ නැති කම,කොකිස් වල බුබුලු වගේ හැදීම, කොකිස් දිය රහ වීම වගේ කොකිස් හදද්දි එන්න පුලුවන් ගැටලු ඔක්කොම මගහැරගෙන ,
රසවත් , ලස්සන කොකිස් ටිකක් හදාගන්න විදිහ මේ වීඩියෝවෙන්..

Пікірлер: 187
@Nawodya-ld7sz
@Nawodya-ld7sz 14 күн бұрын
හොදට පැහැදිලි කරනවා..ගොඩක් ස්තූතියි..👍👍
@yohanlakmal1537
@yohanlakmal1537 Жыл бұрын
මම මේ දැන් කොකිස් හදල ඉවර උනේ.අද තමා 1 පාරට කොකිස් හැදුවේ.ඒ වගේම අවුරුදු 6ට පෙර ගත්ත අච්චුවකින් තමා හැදුවේ.ඒක ගත්තට මොකද අද තමා පාවිච්චියට ගත්තේ. හැබැයි චේෆ් කියපු විදියට ම කරා.බිත්තර දැම්මේ නෑ.අච්චුව රත් කරා කූර අවශ්‍ය උනේ නැහැ. ගැලවිලා ආවා. Thank you chef
@bisomanikebisomanike4977
@bisomanikebisomanike4977 4 ай бұрын
thankyou very much miss,කොකිස් අච්චුව පදම්කර ගන්න ව්දිහ දන්නෙත් නැතිව හිට්යේ දැන් කොකිස් හදන්න ලෑස්ති වෙලා මේ විඩ්යෝ එක බැලුවේ හදලා කමෙන්ටෙකක් දාන්නම්,
@ishankaanuradhi7652
@ishankaanuradhi7652 4 ай бұрын
Moko une
@dhirangani8130
@dhirangani8130 4 ай бұрын
මේ අවුරුද්දට ඔයා කියලා දුන් විදියට හදන්නම්.ස්තූතියි.
@sriyanigunawardan5040
@sriyanigunawardan5040 Жыл бұрын
ඔයාට ගොඩක් පිං. මම නිර්මාන්ශ.ඔයා කියපු විදියට හදනවා. 👏👏👏
@m.j935
@m.j935 Жыл бұрын
ආසම කෑමක් තමයි ඉතින් 😍 ස්තුතියි
@shanthidesilva1428
@shanthidesilva1428 4 ай бұрын
බොහොම 🙏 ස්තුතියි දුවේ අපි ව දැනුවත් කලාට ❤
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
🥰
@PiyanthaHerath-zi6vn
@PiyanthaHerath-zi6vn 8 ай бұрын
Idi aappa pity walin kokis හදන්න පුළුවන් කියලා danagatththe ada ඔයාට ගොඩාක් pin
@cookingwithchefshani
@cookingwithchefshani 8 ай бұрын
👍🥰
@NishanthaPradeep-oy7ip
@NishanthaPradeep-oy7ip 4 ай бұрын
මේ අවුරුද්දේ මේ විදියට හදන්නන් .ස්තූතියි ❤️
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 5 ай бұрын
ගොඩක් ස්තුතියි මිස් . නොදන්න දෙයක් කියලා දුන්නට .❤❤ ඇත්තටම මං හැමදාම කොකිස් හැදුවම බුබුලු දානවා , මේ විදියට හදලා බලන්නන්. පොල්කිරි උකුවට දාන්න එපා නේද .❤
@supipiannchrishmaliesubasi6234
@supipiannchrishmaliesubasi6234 8 ай бұрын
Mama me widiyata haduwa last year.. hodatama awa.. office eke foreigners la godak kamati una cheese dalada tiyenne kiyalat ahuwa kiri rasa hinda.. mama haduwe non stick achchuwen ekenut hodatama awa😊thanks a lot chef Shani❤❤❤ you deserve more👏
@SriyaniPerera-nh3hh
@SriyaniPerera-nh3hh 5 ай бұрын
මම මෙය විදියට හදනවා ඔයාට ගොඩක් ස්තුතියි පැහැදිලිව කියලා දුන්නාට
@rasikakumari1164
@rasikakumari1164 Жыл бұрын
බොහොම ස්තුතියි චෙෆ් . හෙ 13 තමයි මම හදන්න ඉන්නේ . මගේ ප්‍රරශ්න ට උත්තර ලැබුන .බුබුලු එන එක ගැන . අච්චුව හෝදන්න හොද නෑ කියන එක හරි.❤🙏💝
@gayanishanika9119
@gayanishanika9119 Жыл бұрын
Thank you chef Shani ❤️ God bless you 🙏🙏🙏
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
My pleasure 😊
@zeenooo4069
@zeenooo4069 Жыл бұрын
Chef Shani iye man Rulang dosi haduwa. It was perfect. So happy Thank u sooo much Chef.
@chitradharmaratne7749
@chitradharmaratne7749 Жыл бұрын
Aththamai hondata kiyala denawa chef Thank you
@samanthijayaweera9247
@samanthijayaweera9247 Жыл бұрын
හරිම රස පාටයි.පිලිවෙලයි.බොහොම ස්තුතියි 👌
@charunikulatilaka5080
@charunikulatilaka5080 Жыл бұрын
Man balan hitiye chef danakammai thank you so much chef 😊❤🌹
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You are welcome 😊
@slbuy830
@slbuy830 Жыл бұрын
Sthuthi obathumiyata Oyage wada harima piliwelai....
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
බොහොම ස්තුතියි..
@yesmiyaizzadeen5244
@yesmiyaizzadeen5244 Жыл бұрын
Ane thank you so much chef shani Mage request eka oya ishta kara.😘
@rasikapadmakumari2380
@rasikapadmakumari2380 Жыл бұрын
Harima lassanai kokis tika.
@sujathaalahakoon9931
@sujathaalahakoon9931 Жыл бұрын
Thank you chief Shani for video I'll try to make perfect kokis
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍❤️
@swarnafernando9316
@swarnafernando9316 4 ай бұрын
මිස් කියන එක හරි. කොකිස් අච්චුව හොඳට පදම් වෙලා තියේ නං බිත්තර නැතුව උනත් ගලව ගන්න පුලුවන්. නමුත් මම කරන විදියක් තියෙනව. කොකිස් අච්චුවෙන් ගලව ගන්න එක ගැන විශ්වාසයක් නැහැ නං කරන්න ඕන ලිපේ තියන්න පුලුවන් භාජනයක් අරගෙන පොල් කුඩු දාල ඒක වැහෙන මට්ටමට වතුර දාලා ඒකට කොකිස් අච්චුව දාල විනාඩි 8 -10 ක් වගේ රත් කරල පොඩ්ඩක් නිවුණට පස්සෙ හෝදල වේලෙන්න තියල කොකිස් හැදුවම හොඳට ගැලවෙනව. බිත්තර නැතුවත් කොකිස් ගැලවෙනව, මේ විදියට කළාමත්.
@sriyani20hiru96
@sriyani20hiru96 4 ай бұрын
හොදින් පැහැදිලි කර ද්‍රන්‍න .❤ thanks මිස්❤
@lblalibeatrice2309
@lblalibeatrice2309 5 ай бұрын
හදලා බලන්නම් ඔයගේ රෙසිපියට thank you
@gangaperera5246
@gangaperera5246 Жыл бұрын
ගොඩක් ස්තුතියි
@shiromaniranaweera9667
@shiromaniranaweera9667 4 ай бұрын
Thank you. ❤
@rukmanisamarasinghe569
@rukmanisamarasinghe569 Жыл бұрын
Today I also prepared Kokis and mun Kawum these are ferfect your Kokis also very nice and yummy thank you so much chef shani ❤️😍👍💐
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Most welcome 😊
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
මිස්ට සුබ අලුත් අවුරුද්දක් වේවා.
@ajmd3655
@ajmd3655 Жыл бұрын
බොහොම ස්තුතියි 👌
@ashenudula1809
@ashenudula1809 Жыл бұрын
අයියෝ චෙෆ් දැන් මේ කොකිස් බදිනගමනුයි මේ රෙසිපිය දැක්කේ අපරාදේ ටිකක් පහුවුනානම් රසට හදාගන්න තිබ්බා චෙෆ්ගේ රෙසිපියට
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
ඒකට මොකද මම විතරක්යෑ කොකිස් හදන්න දන්නෙ..ඔයාගෙ ඒවත් හොඳට එයි..❤️
@ThushariSanjiwani-td1pk
@ThushariSanjiwani-td1pk Жыл бұрын
⁣හරිම ලස්සනයි
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Жыл бұрын
ඔන්න අද හදන්න කලින් ඔයාගෙ වීඩියෝ එක තමා බැලුවෙ.
@rathsararuupasinha4608
@rathsararuupasinha4608 Жыл бұрын
My favourite cookery channel ❤️ very simple & easy methods❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you so much 😀
@rathsararuupasinha4608
@rathsararuupasinha4608 5 ай бұрын
Mine too❤️
@sachiladilrukshi5742
@sachiladilrukshi5742 Жыл бұрын
Asama kemak mata thama හදන්න bee balamu me widihata try karala thanks
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 5 ай бұрын
Fantastic easy method Thank U so much Chef for ur great very useful video 🙏👌👍🤩😋🤗
@TharakaNilmini-rt8tj
@TharakaNilmini-rt8tj 8 ай бұрын
Thank you
@thamalirodrigo6927
@thamalirodrigo6927 Жыл бұрын
Just made this. It came out very well! Thanks chef! Your recipes are very good! Those have never failed me. Keep up the great work! 😊😊
@wasanamw9846
@wasanamw9846 4 ай бұрын
Thnks ...කොකිස් සුපර් එකට ආවා
@user-sc3gy6fb7l
@user-sc3gy6fb7l 4 ай бұрын
This year this is the recipe for me to go❤
@buddikanilmini3971
@buddikanilmini3971 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමියට පැහැදිලිව කියලා දුන්නාට තෙරුවණ් සරනයි
@anomamapa8718
@anomamapa8718 4 ай бұрын
Thank you duwa
@indikadilhani4931
@indikadilhani4931 4 ай бұрын
Thanks miss🎉🎉
@user-yg7jb2ek3i
@user-yg7jb2ek3i Жыл бұрын
හෙට හදන්න ඉන්නෙ .කොකිස්නම් රසට හදන්න පුළුවන් .ඒ උනාට අච්චුව පදම් කරගන්න බැරි උනා මොනව කෙරුවත් 😒බිත්තර දැම්මොත් විතරයි ගැලවෙන්නෙ
@rupadissanayake9198
@rupadissanayake9198 Жыл бұрын
Atiraha
@nishasaranga3851
@nishasaranga3851 Жыл бұрын
ගොරකා සහ වතුර දාලා අච්චුව තම්බන්න.
@user-yg7jb2ek3i
@user-yg7jb2ek3i Жыл бұрын
@@nishasaranga3851ස්තූතියි. මන් පොල් කුඩු දාල තැම්බුව ඊයේ තමයි ඊට පස්සේ හැදුවෙ .බිත්තර දාන්න උනේ නෑ හොදට ගැලවුනා 😊😊
@maleerathnayake6788
@maleerathnayake6788 2 ай бұрын
❤👍
@hemanthiperera30
@hemanthiperera30 Жыл бұрын
Thanks Shani🌷
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You’re welcome 😊
@user-yg7jb2ek3i
@user-yg7jb2ek3i Жыл бұрын
මගෙ කොකිස් අච්චුව වෙනදා ගැලවෙන්නෙම නෑ .ඊයේ පොල් කුඩු වලට වතුර දාල අච්චුව දාල හොදට තැම්බුව .අද හොදටම ගැලවෙනව .නැන්දා කීවේ හරියට හරි ඒ විදිහ
@cristinacristina5360
@cristinacristina5360 Жыл бұрын
ලිපෙ තියලද තැම්බුවෙ? කොච්චර වෙලාවක් තම්බන්න ඕනද
@user-yg7jb2ek3i
@user-yg7jb2ek3i Жыл бұрын
@@cristinacristina5360 පොල්කුඩු ටිකක් වැඩිපුර දාල ඒකට වතුර දාල තැම්බුව .මන් පැය තුන හතරක් ලිපේ ගින්දර අඩු කරලා තැම්බුව .බිත්තර දාන්න ඕන උනේ නෑ 😊
@malishadananjaya661
@malishadananjaya661 Жыл бұрын
ස්තූතියි ඔයාට කොකිස් අච්චුව ගැන පණිවිඩයක් දුන්නාට...! 👍
@user-yg7jb2ek3i
@user-yg7jb2ek3i Жыл бұрын
@@malishadananjaya661 😊😊
@nilanthiwijesooriya8319
@nilanthiwijesooriya8319 Жыл бұрын
Matah ehema una godak pin..danuwat kalata ..
@pramudiparami6807
@pramudiparami6807 4 ай бұрын
අද හදනවා vedio එක බලලා
@ilangikeerthiratne831
@ilangikeerthiratne831 Жыл бұрын
Non stick mould is the best option I suppose fr this if it is a vegetarian..
@anomajayawardana6178
@anomajayawardana6178 Жыл бұрын
Nice video. Please nonstick moulds ගැන ත් පැහැදිලි කරන්න.
@nadeekadilrukshi9550
@nadeekadilrukshi9550 Жыл бұрын
නොදන්නා දේවල් ගොඩාක් ඉගෙන ගත්තා ...ස්තුති oyata
@savanthiwarusahennedige1235
@savanthiwarusahennedige1235 4 ай бұрын
Chef Shani I have tried with a non sick achuwa it Was difficoltà what is the easy tipo to use it.thank you
@subaasantha5988
@subaasantha5988 Жыл бұрын
මමත් දැන් හදන්න යන්නේ
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 Жыл бұрын
We all love to eat kokis. I am going to make them tomorrow. Thank you chef for the vedio.❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Most welcome 😊
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Harima lassanata hadala.😋😊
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@shiwanthafernando730
@shiwanthafernando730 Жыл бұрын
Mn me hadana gaman. Niyametama awa. Mn vegeteriyan nisa godaak watinawa
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😊
@dhammikawitharana2672
@dhammikawitharana2672 Жыл бұрын
Thank you. 😘
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You’re welcome 😊
@kemikemi5547
@kemikemi5547 Жыл бұрын
Thnkz
@imashamadushani769
@imashamadushani769 22 күн бұрын
Chef mekata polkiri tin walin kiri dala hadanna puluwan da?
@madushipriyadarshani4818
@madushipriyadarshani4818 4 ай бұрын
Thank you so much mis ❤
@shereenpremaratne3562
@shereenpremaratne3562 Жыл бұрын
Can I use vegetable oil instead of coconut oil please let me know thanks 👩‍🍳
@asanweera5648
@asanweera5648 Жыл бұрын
මම ඉන්නේ පිට රටක, මෙහෙ තියෙන්නේ Maggie පිටි කල පොල්. ඒවා දාලා තමයි try කරන්න වෙන්නෙ
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
එවගෙන් හොඳට හදන්න පුළුවන්..❤️
@rozaanedias4956
@rozaanedias4956 2 ай бұрын
@harshanasamarasingha6135
@harshanasamarasingha6135 Жыл бұрын
👍👍❤️
@idealhomeplus6324
@idealhomeplus6324 Жыл бұрын
Super
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 Жыл бұрын
අනේ මමත් කොකිස් හැදුවා පුදුම දුකක් වින්දෙ ගලවා ගන්න.. Thanks chef shani...❤️🙏
@user-yg7jb2ek3i
@user-yg7jb2ek3i Жыл бұрын
අච්චුව ගොරක හරි පොල්කුඩු දාල හරි තැම්බුවම ගැලවෙනවලු.මාත් තැම්බුව හෙට තමයි බලන්න ඕන.මගෙ අච්චුව බිත්තර දැම්මොත් නම් ගැලවෙනව .නැත්නම් මක් කරලවත් ගලවන්න බෑ 😊
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 Жыл бұрын
@@user-yg7jb2ek3i ස්තුතියි ❤️ හදවතින්ම.
@user-yg7jb2ek3i
@user-yg7jb2ek3i Жыл бұрын
පොල් කුඩු වලට වතුර දාල අච්චුව පැය තුනක් විතර තම්බන්න.අද හැදුවා .හරියට හරි ඒක 😊😊
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 Жыл бұрын
@@user-yg7jb2ek3i ❤️
@dineshaperera9633
@dineshaperera9633 Жыл бұрын
Ane chef ala tofee hadana hatith video ekak dannako.kochchara haduwath haiwenawane..
@sidathsamarakoon6080
@sidathsamarakoon6080 8 ай бұрын
හාල් කොච්චර වෙලා පෙගෙන්න ඔනේද කොකිස් වලට පිටි කොටන්න
@nandana-gk4nr
@nandana-gk4nr 4 ай бұрын
Harischanda sudu kakulu Hal piti walinhadanna puluwansa
@DilhaniKarunarathne
@DilhaniKarunarathne 4 ай бұрын
Nil katarolu idi appa piti walin hadannath puluwanda?
@lfmgroup2162
@lfmgroup2162 Жыл бұрын
Oyage recipe thamai mama අවුරුදු kaama hadanna gaththe.mokada hari lehese Diwa ulukwene nam jaathi naha.lehesiyata karadara nathiwa hadanna puluwan .oyata suba aluthawuruddak wewa.❤❤🙏🙏🙏
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
බොහොම ස්තුතියි, එසේම වේවා..🙏
@nilminiatapattu1388
@nilminiatapattu1388 4 ай бұрын
Kokis crispy ekata kal thiyaganna widiyak kiyannko
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
Hulan nowadina container ekaka dala aran thiyanna..♥️
@user-yg7jb2ek3i
@user-yg7jb2ek3i Жыл бұрын
චෙෆ් පාන් පිටි කිරි අලුව හදන හැටි කියල දෙන්නකෝ.මන් දෙතුන් පාරක් වෙන අයටත් හදලා දුන්න.අද නම් මොනව කෙරුවත් හරි ගියේ නෑ .කෑම හැදිල්ලත් එපා උනා .විසි කරන්න වෙන්නෙ 😖
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
මොකද වුනේ හයි වුනාද?
@user-yg7jb2ek3i
@user-yg7jb2ek3i Жыл бұрын
@@cookingwithchefshani නෑ අනේ කොච්චර හැදි ගෑවත් දොදොල් වගේ හයි වෙන්නෙම නෑ .කවදාවත් එහෙම වෙලා නෑ .පට්ටයක් වගේ දැන් . අර කඩේ තියෙන එව්වා වගේම වෙනදා හදනවා
@SubaSubashini-du2mi
@SubaSubashini-du2mi 4 ай бұрын
❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
♥️
@weenasamanmali5698
@weenasamanmali5698 Ай бұрын
පොල් කිරි වෙනුවට ප්‍රෙශ් මිල්ක් දාන්න පුළුවන් ද .රට ඉන්න අපිට හොද පොල් කිරි හොයා ගන්න බැහැනේ
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
@@weenasamanmali5698 කෑන් or powder ඒවා ගන්න පුළුවන්..🥰
@weenasamanmali5698
@weenasamanmali5698 Ай бұрын
@@cookingwithchefshani අනේ ගොඩක් ස්තුති ඔයාට ❤️
@weenasamanmali5698
@weenasamanmali5698 Ай бұрын
@@cookingwithchefshani ඔයාට ගොඩක් ස්තුති .මම කොකිස් හැදුවා පොල් කිරි ටින් වලින්.හොද රසට ආවා ❤️❤️
@asankapathirana7346
@asankapathirana7346 Жыл бұрын
Akke kokis genanm nemei prashne... Mata thiyenne punchi oven ekk mata usata 1kg cake eka hadagn oni.. 6inch tray ekakata 2parak dala hadanna puluwan neda.. Ehema deparak bake kranna wenakota batter eka eka para hadagaththata kamak nedda
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
කමක් නෑ ..ඉතුරු කොටස හුලන් නොවදින්න හොඳට වහල තියන්න..
@asankapathirana7346
@asankapathirana7346 Жыл бұрын
@@cookingwithchefshani godaaak isthuthi akke... Adarei oyata hemadamath... Prashnayk ahuwoth tak gala uththara denawa hemadamath... Ammagen passe uyanna igena gaththe akke oyagen... Kawadawath akka kiyadunna recipes weradila ne mata... Jayen jayama Wewa mage akke
@dinusirimanna8444
@dinusirimanna8444 3 ай бұрын
Bisnas ekakata wage hadanakota bite kokis hadanne kohomada chef
@nishadi6150
@nishadi6150 Жыл бұрын
😍
@maheshikaudayangani1492
@maheshikaudayangani1492 Жыл бұрын
Indiappa piti walin hadana kokis krispy gathiyata thiyanawada akke
@samankumara9220
@samankumara9220 Жыл бұрын
🙏 thank ss
@shamalisenevirathne9524
@shamalisenevirathne9524 4 ай бұрын
පිටිකල ෙපාල් කිරි වලින් හදන්න පුලුවන්ද? ෙපාල් කිරි ටින් එෙකනුත් හදා ගන්න පුලුවන්ද?
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
Dekenma puluwan 🥰
@shamalisenevirathne9524
@shamalisenevirathne9524 4 ай бұрын
@@cookingwithchefshani ෙගාඩාක් ස්තුතියි💐
@janakiedirisinghe5151
@janakiedirisinghe5151 Жыл бұрын
ඉදිආප්ප පිටි වලින් හැදුවම රස වෙනස් නැද්ද?
@sanduminisenavirathna1111
@sanduminisenavirathna1111 8 ай бұрын
කඩේ හාල් පිටි තෙත ඒවාද ගන්න ඕනෙ chef
@cookingwithchefshani
@cookingwithchefshani 8 ай бұрын
Kade thetha hal piti nane .welapuwa thiyenne..ewa ganna..❤️
@nimalalwalage1033
@nimalalwalage1033 9 ай бұрын
Kokis haduvam tik well-known pegenne ai
@user-bc4ey3uf5f
@user-bc4ey3uf5f 3 ай бұрын
Poddak thawa bedenna thiyala bannagindara tikak wedi karanna..
@yenulinanayakkara9374
@yenulinanayakkara9374 5 ай бұрын
❤❤❤❤❤
@kusumjayasekara9841
@kusumjayasekara9841 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@IreshaMadushani-ry1ls
@IreshaMadushani-ry1ls 4 ай бұрын
Thethahalpitida ona
@nipunisomachandra3394
@nipunisomachandra3394 4 ай бұрын
පොල් කිරි ටින් එකෙන් හදන්න බැරිද
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
Puluwan ♥️ hondata enawa..🥰
@liyanaarachchigewasantha9402
@liyanaarachchigewasantha9402 3 ай бұрын
Nonstick kokis achchu thiyeine
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
මං කෑමති නෑ..☺️
@kumarikumari-rr4vr
@kumarikumari-rr4vr Жыл бұрын
❤❤❤❤
@sanduminisenavirathna1111
@sanduminisenavirathna1111 8 ай бұрын
කඩේ හාල් පිටි තෙත ඒවාද ගන්න ඕනේ චෙෆ්
@maheshaisurangi508
@maheshaisurangi508 4 ай бұрын
තෙත හාල් පිට් ගන්න ඔනීද් නැත්නම් කඩේ හාල් පිටි වලින් පුලුවන්ද කියන්නකෝ please 🙏
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
Kade piti walin puluwan..♥️
@maheshaisurangi508
@maheshaisurangi508 4 ай бұрын
Thank you so much 🥰
@gangachulani1373
@gangachulani1373 4 ай бұрын
❤❤ඉන්න බලන්න ම් කෝ.
@user-nj1ls3zj4x
@user-nj1ls3zj4x 4 ай бұрын
👍👍👍👍👍👍❤️
@GayanisadamaliGayani-ih5ry
@GayanisadamaliGayani-ih5ry Жыл бұрын
👍👍👍👍👍
@rohanasampath2716
@rohanasampath2716 Жыл бұрын
Chef ආස්මී හනදහැටි vidiyo එකක් කරන්න
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
දැන් නම් වෙලාවක් නැති වෙයි..❤️😥
@helarasamihira4433
@helarasamihira4433 Жыл бұрын
Like 🌹👍👍👍🌹
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you 👍
@jinaikarunarathna6145
@jinaikarunarathna6145 4 ай бұрын
Mama Australia wala inne.mama ganna ona mona hal pitida?මෙහෙ තෙත පිටි නැහැ.
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
Thetha piti kade kohomath nane..nikan wikunanna thiyana rice flour eka thama mama ganne..better check on Indian and Chinese shops too..♥️
@hfhf94
@hfhf94 Жыл бұрын
Karapincha dammoth awul da
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
අවශ්‍ය නම් දාන්න මොකුත් වෙන්නෙ නෑ..
@hfhf94
@hfhf94 Жыл бұрын
@@cookingwithchefshani තද තද කරස් කරස් ගාල හැපෙන්නෙ.
@chandrikadesilva4635
@chandrikadesilva4635 Жыл бұрын
නොන්ස්ටික් අච්චුවෙ පිටි අල්ලන්නෙ නැත්තෙ ඇයි කියලා කියන්න පුළුවන් ද
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
ගොඩක් රත් කර ගන්න එපා අච්චුව..
@chandrikadesilva4635
@chandrikadesilva4635 Жыл бұрын
එහෙම කරලත් පිටි අල්ලන්නෙ නැහැ
@dilrukshidilrukshi1067
@dilrukshidilrukshi1067 Жыл бұрын
නොන්ස්ටික් අච්චුවේ කොකිස් මිශ්‍රණය හරියට ඇලෙන් නෑනේ මේකට විසදුමක් කියන්න පුලුවන්ද
@champikapriyadarshani2297
@champikapriyadarshani2297 Жыл бұрын
Hodata rath wenakan tel eke tiyala ganna
@sharmilakumari3680
@sharmilakumari3680 Жыл бұрын
අච්චුව ගොඩක් රත් වුනාම සහ අවශ්‍ය තරමට රත් නොවුනාමත් ඔය ප්‍රශ්නය එනවා.
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 83 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 12 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 16 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 31 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 83 МЛН