No video

දියුණුවෙන්න කැමති අය මේ අය ඇසුරු කරන්නම එපා | KOLABISSE DAMMANANDA THERO

  Рет қаралды 2,296

Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා

Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා

Күн бұрын

පුජ්‍ය කොලබිස්සේ ධම්මානන්ද හිමි
දායකත්වය෴
අනුරාධපුර පරසංගස්වැව රත්මලේ පන්සල පාර ලිපිනයේ පදිංචි සවුදියේ සේවයේ නියුතු එස් ඒ ජී කල්‍යණී ස්වර්ණලතා මහත්මිය
ප්‍රධාන අරමුණ ෴
මීට වසරකට පෙර පරලොව සැපත් ආදරණීය ස්වාමිපුරුෂයා වන ඊ ඒ විජිත් කුමාර මහත්මාට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදුකිරීම
සෙසු අරමුණු
(පින් අනුමෝදන් කිරීම)
පරලොව සැපත් HG සීලවතී ආදරණීය මවුතුමියට
AG බෝධිදාස දයාබර පියාණන්ට
EA ජයසේන මාමණ්ඩීට
SAD සරත් ප්‍රේමචන්ද්‍ර සහෝදරයාට
A රණසිංහ මස්සිනා ඇතුළු නමින් පරලෝසපත් වර්ග පරම්පරාවේ සියලුම ඥාතීහිත මිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම
සෙත් පතා ආශිර්වාද කිරීම෴
කළ්‍යාණී සවර්ණලතා මහත්මියගේ ආදරණීය පුතුන් දෙදෙනා වන සාගර රුවන් කුමාර පුතුට සහ අසංක ප්‍රේමසිරි පුතු ඇතුළු පුතුන් දෙදෙනාටත් සහ *ඉරේෂා චාන්දනී දයාබර ලේලියටත් මුනුබුරු මිණිපිරියන්ටත්* නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම
කුවෙට් හී සේවයේ නියුතු රූපා සන්ධ්‍යා කුමාරී ආදරනීය දියණිය ඇතුළු පවුලේ සැමටත් සෙත්පතා ආශීර්වාද කිරීම
කල්‍යාණී ස්වර්ණලතා මහත්මියගේ සහෝදර සහෝදරියන්ටත් එම පවුල්වල දූ දරු මුණුපුරු මිණිපිරියන් ඇතුළු සියලු දෙනාටත් සෙත්පත ආශිර්වාද කිරීම
බැතිබර දායකත්වය ගෙන කටයුතු කළ කල්‍යාණිය ස්වර්ණ ලතා මහත්මියට තව තවත් පින් දහම් කුසල් වඩාගෙන සුගතියක උපත ලබා සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී මේ ගෞතම බුද්ධ ශාසනයේදීම නිවන් දැකීම පිණිසම මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා..!
දේශකයාණන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට සෙත් පත ආශිර්වාද කිරීම
ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටත් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ පින් හේතු වාසනා වේවා..!

Пікірлер: 21
@donapiyaseeli2435
@donapiyaseeli2435 2 ай бұрын
සාදු සාදු සාදු
@chamindakumarapokunuwath-gk1tp
@chamindakumarapokunuwath-gk1tp 2 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .ඔබ වහන්සේටත් දායකත්වය ලබාදුන් සියලු දෙනාටත් ගයාන් දුශ්ශන්ත මහතාටත් කාර්ය මන්ඩලයේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්තනා කරමි .🙏🙏🙏
@shitashit5523
@shitashit5523 2 ай бұрын
🙏 සාදු 🙏 සාදු 🙏 සාදු තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 🙏 🙏 ඔබ වහන්සේට උතුම් වු ධර්මය අවබෝධ වෙිවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වෙිවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@kalyanijamis9968
@kalyanijamis9968 2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු🌻🌹🌷🙏🙏🙏🙏🌻🌹🌷🙏🙏🙏🙏
@sujasujee4513
@sujasujee4513 2 ай бұрын
සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු!!!🙏🙏🙏🌺🌺🌺
@kanthiekanthie9308
@kanthiekanthie9308 2 ай бұрын
සාදු සාදු සාදු පින්වත් සුවාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාර⁣ය වෙිිවා තෙරැවන් සරණයි
@user-bo6bi3jo3d
@user-bo6bi3jo3d 2 ай бұрын
සාදු සාදු සාදු ,,,
@PSK-Roma-16
@PSK-Roma-16 2 ай бұрын
කල්‍යාණ මිත්‍රාති උතුම් අප ස්වාමීන් වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම පහසු පටිපදාවකින් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණාවබෝධයටම මේ ධර්ම දාන කුසලය හේතුවාසනාවේවා! සියලු ලෝක සත්ත්වයෝ සුවපත් වේවා තෙරුවන් සරණයි
@user-oy1fx9wn8s
@user-oy1fx9wn8s 2 ай бұрын
sadu sadu sadu
@ydududyd3000
@ydududyd3000 2 ай бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 පුජණිය වන්දනිය ගෘරවණිය පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර ය වේවා🙏🌸🌷 උතුම් නිර්වානයම🙏අවබෝද වේවා 🙏🙏🙏 දායකත්වය ලබා දුන් සැමට දේසනය අසන සියළුම දෙනාට ත් උතුම් චතුරාර්ය්‍ය සත්ත්‍ය ධර්මය අවබෝධ වේවා🙏🌸🌷 සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි
@yousefaleinze5466
@yousefaleinze5466 2 ай бұрын
Sadu sadu sadu theruvan saranai🙏🙏🙏
@user-kw6hh6uv3y
@user-kw6hh6uv3y Ай бұрын
ින්වත්.ස්වාමින්.වහන්සේට.මාගේ.නමස්කාරය.වේවා...සම්මාසම්බුදු..සරනයි....සාදු..සාදු..සාදු...🙏🙏🙏
@priyasl8193
@priyasl8193 2 ай бұрын
Sadu sadu sadu
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 2 ай бұрын
🙏🙏🙏
@primalataalawttegama7020
@primalataalawttegama7020 2 ай бұрын
Sadu sadu sadu Garu suvamin vahan seta Niduk nirogi suvaya labeva
@ah..bho...3270
@ah..bho...3270 2 ай бұрын
Sadu Sadu sadu
@machoprogram689
@machoprogram689 Ай бұрын
සාධු`♦️ සාධු`♦️ සාධු` උතුම් ධර්ම දානය නිවන පිනිසම හේතු වේවා පිංවත් ස්වාමිනින් වහන්සේට දිර්ඝායු වේවා තෙරුවන් සරණයි
@dhammananda4887
@dhammananda4887 2 ай бұрын
🌹🙏🌹🙏🌹🙏
@samanthasinghabahu524
@samanthasinghabahu524 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-gt2pw9jz8u
@user-gt2pw9jz8u 2 ай бұрын
🙏🙏🙏
@user-ie2gq8cv7v
@user-ie2gq8cv7v 2 ай бұрын
Sadu.sadu.sadu.
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 20 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 20 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 12 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН