No video

මේ ගෞතම බුදු සසුනේදීම ධර්මය අවබෝධ වීම පිණිස අහන්න | KOLABISSE DAMMANANDA

  Рет қаралды 1,021

Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා

Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා

Күн бұрын

දායකත්වය ෴
ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර පදිංචි අංජන කස්තුරිආරච්චි මහත්මා සහ නොශානී පෙරේරා මහත්මිය
ප්‍රධාන අරමුණ ෴
එම පින්වත් දෙපළගේ ආදරණීය දරු දෙදෙනා වන ජුනි මස උපන්දිනය සැමරූ චනුලි මිණිපබා ආදරණීය දියණියට සහ සදිල මෝක්ෂිත දයාබර පුතුට සෙත් පතා ආශිර්වාද කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීම
මෙම ධර්ම දානමය කුසලයේ අනුභාව බලයෙන් එම ආදරණීය දරු දෙදෙනාගේ ග්‍රහ දොස් අපල දුරු වී අධ්‍යාපන කටයුතු සාර්ථක වී දීප්තිමත් අනාගතයක් උදාවීම පිණිසම මෙම පින්කම හේතු වාසනා වේවා..!
සෙසු අරමුණු ෴
අංජන කස්තුරිආරච්චි මහත්මාගේ ආදරණීය දෙමාපියන් වන ලීලා මව්තුමියට සහ විමලසේන පියාණන්ටත් නොශානින් පෙරේරා මහත්මියගේ ආදරණීය දෙමාපියන් වන වයලට් මව් තුමියට සහ ජනක පියාණන්ටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම
දෙපාර්ශවයේම සහෝදර සහෝදරියන් ඇතුළු එම පින්වත් පවුල්වලට සම්බන්ධ සියළුම ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම
දායකත්වය ගෙන කටයුතු කළ පින්වතුන්ගේ නමින් මිය පරලොව ගිය වර්ග පරම්පරාවේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම
දේශකයාණන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට සෙත් පතා ආශිර්වාද කිරීම
ධර්මශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා..!

Пікірлер: 13
@jayanthiudupitiya3279
@jayanthiudupitiya3279 2 ай бұрын
මට මේ බණ ඇසිමේ පින උතුම් නිවන් අවබෝධයට පාරමිතාවක් වේවා 🙏🙏🙏🌷🌷🌷දේශකයන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝයුශ ලැබේවා 🙏🙏🙏 උතුම් නිවනම අවබෝධය වේවා 🙏🙏🙏🌷🌷🌷🌷
@user-oy1fx9wn8s
@user-oy1fx9wn8s 2 ай бұрын
tarowan sarani sadu sadu sadu
@sujasujee4513
@sujasujee4513 2 ай бұрын
සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු!!!🙏🙏🙏🌺🌺🌺
@PSK-Roma-16
@PSK-Roma-16 2 ай бұрын
සියලු ලෝක සත්වයෝ සුවපත් වේවා තෙරුවන් සරණයි
@user-ie2gq8cv7v
@user-ie2gq8cv7v 2 ай бұрын
Sadu.sadu.sadu.❤❤❤
@user-kw6hh6uv3y
@user-kw6hh6uv3y Ай бұрын
දේසකයන.වහන්සේටත්.ඇසු.සැමටත්.තෙරැවන්.සරනයි...🙏🙏🙏🙏🙏🙏
@nilanipreethika1205
@nilanipreethika1205 2 ай бұрын
දේශකයාණන් වහන්සේට සහ ධර්ම දායකත්වය දැරූ පිරිසටත් මෙම ධර්මය ශ්‍රවනය කළ පිරිසටත් වස්සාන ධර්ම දේශනා යූ ටියුබ් නාලිකාවටත් තෙරුවන්සරණයි!!!🙏🙏🙏
@rukmanimiss1187
@rukmanimiss1187 2 ай бұрын
ගරුතර ස්වාමින් වහන්සේට , මේ නාලිකාවේ අධිපති ගයාන් මහතාටත් උතුම්වු නිර්වාණය සදහා මේ පුණ්‍ය කර්මය හේතු වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏
@yousefaleinze5466
@yousefaleinze5466 2 ай бұрын
Sadu Sadu Sadu theruvan saranai🙏🙏🙏
@kanthiekanthie9308
@kanthiekanthie9308 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@primalataalawttegama7020
@primalataalawttegama7020 2 ай бұрын
Sadu sadu sadu Teruvan saranai pinvat sucamin vahansa
@kalyanijamis9968
@kalyanijamis9968 2 ай бұрын
පුජනීය වන්දනීය ගෞරවනීය පින් වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු තේරැවන් සරණයි🙏🙏🙏🙏🙏🌹🌷
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 Ай бұрын
🙏🙏🙏
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 14 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 12 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН