ඔබ කරපු පව් වලින් බේරෙන්න තියෙන එකම විදිය | Koralayagama Saranathissa Thero | bana | Aaya bana 2023

  Рет қаралды 229,642

දහමින් සුවය - Dahamin Suwaya

Жыл бұрын

ඔබ කරපු පව් වලින් බේරෙන්න තියෙන එකම විදිය | Koralayagama Saranathissa Thero | bana | Aaya bana 2023 | Apaya | apaya sinhala | apaya video | Apaya real sound | අපාය apaya gana bana
Koralayagama Saranathissa Thero bana
Koralayagama Saranathissa himi bana
Ven. Koralaytagama Saranathoissa Thero budu bana katha
| Koralayagama Saranathissa Thero bana deshana | bana | budu bana | Koralayagama Saranathissa Thero bana | akusal bana | paw | Koralayagama Saranathissa Thero bana | budu bana | Ven. Koralayagama Saranathissa Thero bana deshana | saranathissa thero bana | saranathissa himi bana | saranathissa himi budu bana deshana | bana katha | bana sinhala | budu bana
kanthawanta bana
Koralayagama Saranathissa Thero | කෝරලයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ | 2023 Dharma Deshana | Sinhala Bana
ත්‍රිවිධ රත්නයේ සරණයි !🙏
සැදැහැ සිතින් මෙම නාලිකාව පවත්වාගෙන යන බැවින් copyright strike නොකරන ලෙස ඉල්ලා සිටින අතර මා අතින් යම් වරදක් සිදු වේ නම් හෝ සිදු වී ඇත්නම් කරුණාබරිත සිතින් මා වෙත දන්වන මෙන් කාරුණිකව අයදිමි...
දහමින් සුවය - Dahamin Suwaya
#bana
#bana_deshana
#koralayagamasaranathissatherobana
#koralayagamasaranathissathero
koralayagama saranathissa thero bana 2022
bana katha sinhala
bana katha mp3
bana katha poth
bana kathandara
bana katha sinhala
bana katha mp4
bana
budu bana
bana deshana
bana sinhala
bana katha amma
bana katha
kirulapana dammavijaya thero
galigamuwe gnanadeepa thero
kirulapana dammavijaya thero bana
kirulapana dammavijaya thero bana mp3
kirulapana dammavijaya thero bana 2022
kirulapana dammavijaya thero contact number
kirulapana dammavijaya
kirulapana dammavijaya thero fb
kirulapana dammavijaya thero website
kirulapana dammawijaya thero
Koralayagama Saranathissa Thero | කෝරලයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ | 2021 Dharma Deshana | Sinhala Bana
Koralayagama Saranathissa Thero
Ven Koralayagama Saranathissa Thero
Koralayagama
Saranathissa
saranathissa thero Bana 2021
Koralayagama Saranathissa Thero 2021
Koralayagama Saranathissa
Ven.Koralayagama saranathissa himi budu bana katha

Пікірлер: 370
@user-xn9lr1wb3b
@user-xn9lr1wb3b 7 ай бұрын
පි0 ඇති ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ට මාගේ උත්තම නමස්කාරය වේවා!!!සාදු සාදු සාදු තවත් මෙවන් ධර්ම දේශනා වන් දේශනා කරන්න යෝධ බල ශක්තිය වාසනාව චිරාත් කාලයක් උදාවේවා!!!
@khdmakhdma7106
@khdmakhdma7106 Жыл бұрын
🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏ape swaminwahanseta mage namaskarayaweva budusarani niduknirogi dergayusha labeva 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🙏🙏
@user-ec9cl3zw5n
@user-ec9cl3zw5n Ай бұрын
ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා
@kanthisrilanka5566
@kanthisrilanka5566 9 күн бұрын
සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට සද්දරම ශ්‍ර්‍රවනය හේතු වාසනා වේවා
@sanumininawagamuwa2413
@sanumininawagamuwa2413 Жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස .......🙏🙏🙏🙏🙏🙏🙏🙏
@r.w.mnilantherajakaruna6931
@r.w.mnilantherajakaruna6931 Жыл бұрын
🙏🙏🙏🙏
@nadekawalideniya1358
@nadekawalideniya1358 Жыл бұрын
පින්වත් කල්‍යාණී වු සුවම්න් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@malikamalika2269
@malikamalika2269 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 බුදුසරණයි 🙏🙏🙏
@mudithaariyarathna7301
@mudithaariyarathna7301 8 күн бұрын
සාදු සාදු සාදු ❤
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
ඉතාමත් ඇගට වදින දේශනාවක්. ගොඩක් අපේ ජිවිත වලට හොද දේශනාවක් අපේ ගෞරවනීය උතුම් මහා බෝධිසත්ව උතුමාණෙනි ඔබ වහන්සේ අනන්ත බුද්ධ තේජානු බලයෙන් අනන්ත ධම්මනු බාව බලයෙන්ද අනන්ත මහා සඝ ගුණ බලයෙන්ද ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් ලැබේවා මතු ලොවුතුරා බුදුබව ලැබේවා මා කරගත් සියලුම කුසල් නැවත ඔබ වහන්සේට උතුම් පාරමිතාවක් වේවා වාසනා වේවා දෑත දෝත නළලේ තබා ඔබ වහන්සේට මම සාදර ගෞරවයෙන් භක්තියෙන් වදිමි වදිමි 🌺වදිමි මාගේ වැදුම වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️බුදුවෙන හැටි දන්නේ නැහැ කවුරුවත් දන්නවා නම් මමත් බුදුන් කියමින් ඒවි මමත් බුදුන් කියමින් ඔබ වහන්සේට එක වචනයකින් දෙශ්නාවක්ම කරන්න පුළුවන් හ‍රි ශ්‍රේෂ්ට උතුමාණෙනි
@DamatanthiPathirana-hv8gi
@DamatanthiPathirana-hv8gi 28 күн бұрын
සාදු සාදු සාදු..!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝ බුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🙏🙏
@shyamaaluthwatta6347
@shyamaaluthwatta6347 3 күн бұрын
සාදු....සාදු ....සාදු..
@user-ri8rq4zw4o
@user-ri8rq4zw4o Ай бұрын
සාදු සාදු සාදු 🙏
@piyadasafernando457
@piyadasafernando457 9 сағат бұрын
Theruwan saranai පින්වත් ස්වාමින් vhansetasadu sadu සාදු
@user-pn2fr6tb1d
@user-pn2fr6tb1d 7 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙවා උතුම් නිවනින්ම සැනසෙව
@priankakuwait62
@priankakuwait62 Ай бұрын
සාදු සාදු සාදු ...
@Chandrika-oz8ou
@Chandrika-oz8ou Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේ ට. උතුම් තෙරුවන් සරණයි! 🙏🙏🙏
@niwarthanagunasekara6721
@niwarthanagunasekara6721 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 බුදු ගුණ සතයයි 🙏🙏🙏 බුදු ගුණ අනන්තයි 🙏🙏🙏
@nandanap9225
@nandanap9225 Жыл бұрын
සාදු සාදු සාදු
@r0hanmalalasekara262
@r0hanmalalasekara262 Жыл бұрын
Budusarany
@anurakankanamge9835
@anurakankanamge9835 4 күн бұрын
තෙරුවන් සරනයි
@donpriyanthi5736
@donpriyanthi5736 Жыл бұрын
තෙරුවන්සරණයි සොයාමින් වහන්සේ ට දිර්ග ආයුෂ ලැබෙනවා 🙏🙏🙏
@anushikakularathna1833
@anushikakularathna1833 Жыл бұрын
🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏🙏උතුම් ත්‍රිවිද රත්නයට මාගේ උතුම් ගෞරවාදර වන්දනීය නමස්කාරය වේවා 🙏🙏🙏 සාදු 🌹සාදු 🌹🌹සාදු 🌹🌹🌹 සාදු 🌹සාදු 🌹🌹සාදු 🌹🌹🌹 සාදු 🌹සාදු 🌹🌹සාදු 🌹🌹🌹 මේ උතුම් ධර්මය ශ්‍රවනයෙන් මා ලද පිං කුසල් බලයෙන් මාගේ පිං කැමති සත්පුරුෂ සැම දෙන නිදුක් වේවා 🙏නිරෝගී වේවා 🙏🙏මේ උතුම් ගෞතම බුදු සසුනේදීම උතුම් ධර්මය අවබෝධයෙන් සැනසීම පිණිස හැම පිනක්ම උපනිශ්‍රය වේවා 🙏🙏🙏 සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏 සම්මා සම්බුදු ගුණ සුවදින් ගුණ බලයෙන් සැම සිත් නිවී සැනසෙත්වා 🙏🙏🙏🙏
@prashanthipeiris2773
@prashanthipeiris2773 Жыл бұрын
සාදු ..සාදු ..සාදු .. මාගේ නමස්කාරය වේවා පින්වන්ත ස්වාමීන් වහන්ස .. 🙏🙏🙏🙏🙏
@mangalikaranasinghe2933
@mangalikaranasinghe2933 Жыл бұрын
සාදු සාදු
@P.SamarasingheUSA
@P.SamarasingheUSA 11 ай бұрын
සාදු සාදු සාදු !!!. ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දැකීමට මේ පින් හේතු වේවා !!! 🙏🙏🙏
@chandrikadissanayake8075
@chandrikadissanayake8075 Жыл бұрын
ස්වාමීන්ද්‍රයන් වහන්ස ඔබවහන්සේට නිදුක් නීර්‍රෝගී සුව චිර ජීවනය ,තව තවත් ධර්මාවබෝධය ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු .....
@nayanaamarathunga7612
@nayanaamarathunga7612 Жыл бұрын
නීරෝගී සැප ලැබේවා දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏
@lakshikakalpani7925
@lakshikakalpani7925 Жыл бұрын
Sadu,,saduu ape හාමුදුරුවෝ බොහොම පින් ,,,me සැසර gaman keta karaganna ලැබේවා ,🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අති උතුම් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ගුනානු බාව බලයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩේවා තව බොහෝ කාලයක් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න කෝටියක් ආර්යන් වහසේලගේ ආශිර්වාදය නොඅඩුවම ලැබේවා ලැබේවා ලැබේවා මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌺🌺 🌺🌺 🌺🌺 අ අති උතුම් දේශනාවක් වගේම තම තමන් විසින්ම තමා තමා දැක ගන්න අත්තාහි අත්තනෝ නාතෝ තමාට තමා විතරයි අන් කවරෙක් පිහිට වන්නෙහිද සසරින් මිදීමේ අදහසින් අද මන් ගන්නා වූ දෛර්ය ඉතා ඉහලයි දැන් මෛත්‍රී බාවනා සහ අනිකුත් භාවනා සියළුම භාවනා වඩන්න ඕන නිසා දේශනා ශ්‍රවනය කිරිම නතර කර ආයි උදේ 4.00ට අහන්න වෙන්නේ
@sahasrasilva55
@sahasrasilva55 Жыл бұрын
🙏🙏🙏
@jandrajandra1067
@jandrajandra1067 Жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌺🌺 මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏🌺🌺🌺
@suneetharupasinghe4243
@suneetharupasinghe4243 Ай бұрын
අපේ හාමුදුරුවනේ obawahansetath theruwan saranai
@user-ug1xx9em4v
@user-ug1xx9em4v Ай бұрын
බුදුරජාණන් වහන්සේගේ ධර්මයට මගෙ නමස්කාරය වේවා
@sashinisenawirathna6738
@sashinisenawirathna6738 Жыл бұрын
Sadu sadu sadu
@sammanipiyumika7599
@sammanipiyumika7599 8 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා! ඉක්මනින් උතුම් nirwanayama අවබෝධ වෙත්වා! Sadhu sadhu sadhu🙏🙏🙏🌸🌸🌸
@nsjsjeiribahwjejei3987
@nsjsjeiribahwjejei3987 Жыл бұрын
sadu sadu sadu
@kithsirikankanamge4460
@kithsirikankanamge4460 Жыл бұрын
උතුම් ධර්ම දේශනාව ශ්වනය කොට මාගේ සිතතුල බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති ශ්‍රද්ධාව මාගේ සංසාර දුකින් මිදීමට හේතු වාසනා වේවා සාධූ සාධූ සාධූ
@RohinimabaranaArachchige-bz8hl
@RohinimabaranaArachchige-bz8hl 8 ай бұрын
සාදු 🙏සාදු🙏සාදු🙏
@Hasindu324
@Hasindu324 Ай бұрын
sadu
@nandawathiekotugalage7173
@nandawathiekotugalage7173 Жыл бұрын
sadu sadu saduu
@user-ri8rq4zw4o
@user-ri8rq4zw4o Ай бұрын
ධර්ම දේශනාමය සම්පුර්ණ ම ඇවුවා
@ruwanbandara-yz9ld
@ruwanbandara-yz9ld Ай бұрын
සොවාන් ඵලය කියන්නෙ අති උතුම්ම ඵලයකි...
@sonitasonita6030
@sonitasonita6030 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහනසේට මාගේ නමස්කාරය වෙිවා මෙි උතුම් දර්ම දේසනාමය කුසලය ඔබ වහනසේට උතුම් නිවන් අවබෝධය පිනිසම උපනිශ වෙිවා
@KomareKomare-rj3or
@KomareKomare-rj3or 28 күн бұрын
තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ🙏🙏🙏
@kamanirajapaksha9651
@kamanirajapaksha9651 Ай бұрын
Sadu sadu sadu. Sri sadarmayata Maga. Namaskaraya. Wawa
@dinaravithana4560
@dinaravithana4560 6 ай бұрын
තෙරුවන් සරණයි !!! 🙏
@amilarajapaksha4823
@amilarajapaksha4823 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ ට
@amilarajapaksha4823
@amilarajapaksha4823 Жыл бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා
@kamanirajapaksha9651
@kamanirajapaksha9651 Жыл бұрын
Sadu. Sadu sadu. Sri. Sadarmayata. Maga. Namaskarayawava
@user-wm2fb5mv2v
@user-wm2fb5mv2v 7 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සෙට තව තවත් ධර්ම දෙශනා කිරිමට නිදුක් නිරොගි දිර්ගායුස ලැබෙවා. මේ බවයෙම උතුම් චතුරාය සත්‍ය අවබෝධ වෙවා.. සාදු සාදු සාදු
@indikaasanka5309
@indikaasanka5309 10 ай бұрын
Oba වහන්සේට දීර්ඝ aau ලැබෙනවා
@sewminipoornima8766
@sewminipoornima8766 Жыл бұрын
නිවන් පිණිසම හේතු වේවා.🙏🙏
@-dahaminsuwaya
@-dahaminsuwaya Жыл бұрын
🙏
@amitsumana1214
@amitsumana1214 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් සිවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@nilushathilak4325
@nilushathilak4325 10 ай бұрын
පින්වත් කල්‍යාණී වු සුවම්න් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏ඉතා ඉක්මන් භවයක ඉතාමත් කෙටි කාලයකින් මෙ ඝෝර භයනක සසරීන් අත්මිදිමට ශක්තිය වාසනාව ලැබේවා!!!
@rathnathennakon5833
@rathnathennakon5833 Жыл бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽☸️☸️☸️☸️☸️සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽තෙරුවන් සරණයි
@dermasaudi9393
@dermasaudi9393 Ай бұрын
Sadu sadu sadu athi uthum budu guna dasanava kala oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu loka samastha sukino bavantho sadu sadu sadu
@madusri8473
@madusri8473 Жыл бұрын
Sadu sadu sadu budusaranai deergau wawe
@sharmilaseshani
@sharmilaseshani Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන්සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
@khdmakhdma7106
@khdmakhdma7106 Жыл бұрын
Mama kuweit sita me bana ahanne godak pin ape swaminwahanseta budusarani niduknirogi dergayusha labeva 🙏🙏🌸🙏🙏🙏🙏🌸🙏🙏🙏🙏🌷🙏🌷🌸🌸🙏🌷🌷🙏🙏🌸🌸🌸🙏🙏
@yanakapriyadarshana8393
@yanakapriyadarshana8393 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ..
@sanjeewaperera4566
@sanjeewaperera4566 Жыл бұрын
සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
@indraniwickramasinghe1216
@indraniwickramasinghe1216 Жыл бұрын
Suwamin wahanseta theruwan saranai .mage namaskaraya wees.🙏🙏🙏
@pavideos3808
@pavideos3808 Ай бұрын
බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!! සාධූ සාධූ සාධූ 🙏🌹
@pathmirodrigomanori7675
@pathmirodrigomanori7675 Жыл бұрын
තෙරුවන් සරනයී ඔබ් වහන්සේට
@-dahaminsuwaya
@-dahaminsuwaya Жыл бұрын
🙏
@renukadehigama7869
@renukadehigama7869 Жыл бұрын
Pin sidu wewa gauravaneeya hamuduruvane
@upsena880
@upsena880 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඹබවහනසේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා තෙරැවන් සරණයි ..
@KolithaWije-qh3jo
@KolithaWije-qh3jo Жыл бұрын
🙏🙏🙏🙏
@champahelen3884
@champahelen3884 Жыл бұрын
Sadu sadu sadu saadu
@anushapriyadarshani9413
@anushapriyadarshani9413 Жыл бұрын
Sadu sadu sadu niduk nirogi suwaya labewa 🙏🙏🙏
@Manodara-tk4lz
@Manodara-tk4lz Жыл бұрын
ඔබ වහන්සේ ට උතුම් නිවන අවබෝධය වෙවා 🙏🙏🙏
@merim8495
@merim8495 Жыл бұрын
Utum desanawak oba wahanseta Bohoma pin teruwan saranai 🙏🙏🙏🌷🌷🌷
@rathnaweeraansali5706
@rathnaweeraansali5706 Жыл бұрын
කර්ම සියල්ල අහෝසි කර ගනිමින් සසර ගමන කෙටි කර ගැනීමට උචිත සුමදුර සදහම් දේශනාවක් ශ්‍රවණය කළෙමි ..සාධු සාධු අපේ ගෞරවණීය වන්දනිය කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් අමා මහ නිවනින් නිවී සැනසුම ලැබේවා !!🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🌹
@chandralathaph7199
@chandralathaph7199 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🗼🗼🙏🙏🗼🗼🗼🗼🗼🗼🙏🙏🙏🙏
@rajakaruna4825
@rajakaruna4825 Жыл бұрын
සාදු සාදු සාදු අපේ හමුදුරැවන්ට ගොඩක් පිං ගොඩක් ස්තුතියි ඉතා උතුම් වටිනා ධර්ම දෙසනවක් කලාට හරිම අසවෙන් අසා සිටිය හරිම වටිනා ධර්ම දෙසනවක් අපේ හමුදුරැවන්ට මෙවැනි උතුම් වටිනා ධර්ම දෙසනා ඉදිරියට පවත්වන්ඩ ශත්ති ධ්‍යය අරක්සා නිරතුරුව ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි සාදු සාදු සාදු
@ranilwijemanne5224
@ranilwijemanne5224 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි🙏🙏🙏
@-dahaminsuwaya
@-dahaminsuwaya Жыл бұрын
තෙරුවන් සරනයි
@malkakahawita5413
@malkakahawita5413 Жыл бұрын
සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@chandrachandra8128
@chandrachandra8128 Жыл бұрын
Sado saduo sadoo 🙏🙏🙏🙏🙏
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
@nilangarathnayaka1873
@nilangarathnayaka1873 Жыл бұрын
Saadu! Saadu! Saadu!
@jayanthawijegunaratne
@jayanthawijegunaratne Жыл бұрын
THERUWAN SARANAI🙏🙏🙏
@madu..123
@madu..123 Жыл бұрын
ස්වාමින් වහන්සෙට දීර්ඝායු වේවා නිදුක් වේවා නිරෝගී වේවා...!! ප්‍රාර්ථනා කරන බෝධියකින් ඉක්මන් භවයකම නිවන් අවබෝධ කර මේ සංසාර ගමන නිමා කිරීමට ස්වාමින් වහන්සේට මේ ධර්මය දේශනා කරන පිං කුසල් හේතු වසානාම වෙත්වා..!! 🙏🙏🙏🙏! සාදූ සාදූ සාදු 🙏🙏🙏🙏
@-dahaminsuwaya
@-dahaminsuwaya Жыл бұрын
🙏
@nimalshantha340
@nimalshantha340 Жыл бұрын
sadu.sadu.sadu..sri.saddarmayata.namaskara.wewa.pinwah.suwamin.wahanseta.niduk.nirogi.dirgau.lebewa.teruwan.saranai
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼උතුම් මහ sangharuwanata මගේ නමස්කාරය වේවා. Sadhu Sadhu Sadhu.
@siriyalathalatha530
@siriyalathalatha530 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@Gayanika9746
@Gayanika9746 Жыл бұрын
සාදූ🙏 සාදූ🙏 සාදූ🙏 තෙරුවන්සරණයි පින්වත් ස්වාමින්වහන්ස , දිර්ගායූවේවා ...!
@chandrakanthi6921
@chandrakanthi6921 Жыл бұрын
ඝාදුඝාදුඝාදු😊😅😮🙏🙏🙏🙏🙏🙏🙏
@sithuminifonseka9920
@sithuminifonseka9920 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏 oba wahanseta theruwan saranai 🙏🙏🙏
@kumarii.88xi75
@kumarii.88xi75 Жыл бұрын
Sadu sadu sadu.Pinwath swamen wahanse niduk neroge dergayusha labathwa. 🙏🙏🙏🙏🙏
@vinithathalpawila1527
@vinithathalpawila1527 Жыл бұрын
ගෞරවණිය ස්වාමී පාදයන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය සැලසේවා, ඉතා ඉක්මන් භවයක ඉතාමත් කෙටි කාලයකින් මෙ ඝෝර කටුක භයනක සසරීන් අත්මිදිමට ශක්තිය වාසනාව ලැබේවා!!!සාධු…සාධු…සාධු🙏🏽🙏🏽🙏🏽
@sandayaranasingha4145
@sandayaranasingha4145 Жыл бұрын
"
@RamaniPadma
@RamaniPadma 24 күн бұрын
Y
@user-wk7ov9fl5f
@user-wk7ov9fl5f 6 ай бұрын
එහෙමයි අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ❤
@jayanthihettige9613
@jayanthihettige9613 Жыл бұрын
සාදු සාදුු සාදු නමස්කාර වේවා ස්වාමීන් වහන්ස උතුම් සද්ධර්ම දේසනාව ට 🙏🙏🙏⭐⭐⭐🙏🙏🙏
@-dahaminsuwaya
@-dahaminsuwaya Жыл бұрын
🙏
@sameerasm1627
@sameerasm1627 Жыл бұрын
නමාස් කාරවෙවා සමින්වහන්ස
@trishyamahettigoda2717
@trishyamahettigoda2717 Жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට නිදුක් , නීරෝගී සුවය දීර්ඝායු නිරන්තරයෙන් ලැබේවා ....🙏🙏🙏
@-dahaminsuwaya
@-dahaminsuwaya Жыл бұрын
🙏🙏🙏
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@sitharacosta2
@sitharacosta2 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.. උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏
@UpulKarunarathna-jc6kw
@UpulKarunarathna-jc6kw 9 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊pp😊😊p😊😊😊
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
අපේ පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි දිර්ඝ ආයුෂ ලැබේවා .පතන්නාබෝදියකින් නිවන් දකිත්වා 🙏🙏🙏🙏🙏🙏 මාගේ බුදු රජාණන්වහන්සේට මම නමස්කාරය කරමි නමස්කාරය වෙිවා .🙏🙏🙏🤲
@chandrabasnayaka2010
@chandrabasnayaka2010 Жыл бұрын
0
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 Жыл бұрын
sadu sadu sadu...🙏🙏🙏
@anushamadumali5235
@anushamadumali5235 Жыл бұрын
සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
🙏🙏🙏Uthum dasnavak Kala oba vahanseta Maga namaskaraya wevaa budu guna saththyai aa saththyanu bavayan lokaya setenaa seyaluma danata tharuvan saranai davi raka varanai niduk neerogi wevaaa Suva path wevaa sadu sadu sadu
@shenalipanditha5440
@shenalipanditha5440 Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි 🙏සාදු සාදු සාදු 🙏🙏🙏
@-dahaminsuwaya
@-dahaminsuwaya Жыл бұрын
🙏
@mallikaherath7022
@mallikaherath7022 Ай бұрын
Pinwath Swameen Wahanseta Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa.! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pushpaperera982
@pushpaperera982 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏 🙏🙏🙏
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 තෙරුවන් සරණයි ඔබවහන්සේට
@-dahaminsuwaya
@-dahaminsuwaya Жыл бұрын
🙏
@darshananirosh2416
@darshananirosh2416 Жыл бұрын
ෆො
@dayanisilva3806
@dayanisilva3806 Жыл бұрын
Saadu saadu saadu
@user-gh6lo8yt7y
@user-gh6lo8yt7y Ай бұрын
Budusaranay ape pinvath hamuduruvane.
@yamunarathnayaka9612
@yamunarathnayaka9612 Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 🌹🌹🌹
@lasanpeiris492
@lasanpeiris492 Жыл бұрын
Saadu, Budusaranai ape pinwath swaminwahanseeta !!!
@garushinhawimala6014
@garushinhawimala6014 Жыл бұрын
Theruwan saranai yahapatama wewaa
@NandNiDias-ry6xl
@NandNiDias-ry6xl Жыл бұрын
Sadu sadu 🌷🌷🌷🌷
@Menuwa99
@Menuwa99 Жыл бұрын
සාදු සාදු සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏