KOLAM KUTTAMA || Episode 246 || කෝලම් කුට්ටම || 13th July 2023

  Рет қаралды 688,355

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 430
@apchandima
@apchandima Жыл бұрын
දැන්නම් කතාව බලන්නේ දොලයා හින්දමයි😍😍😍
@dilharalakshinidil
@dilharalakshinidil Жыл бұрын
දොලේ හාවා පනිනවා දැක්කම බඩ අල්ලන් හිනා ගිය උන් කෝ 😂😂😍🔥
@darshanasampath109
@darshanasampath109 Жыл бұрын
දො🎉
@yasirugayanga
@yasirugayanga Жыл бұрын
බඩ ගියා
@kavindhudhushantha4386
@kavindhudhushantha4386 Жыл бұрын
Lassanai oya adare hithuna
@gaminiranasinghe7333
@gaminiranasinghe7333 Жыл бұрын
Man innawa oyath ekka heee
@gaminiranasinghe7333
@gaminiranasinghe7333 Жыл бұрын
Man inno
@chamuka_maduwantha
@chamuka_maduwantha Жыл бұрын
දොලයාගෙ චරිතෙ තමා සුපිරිම ❤
@shanthapriyasiri2921
@shanthapriyasiri2921 Жыл бұрын
දොලේයි සමන්ත ජිනා සේන වාගේ චරිත නිසා හොදයි පුර්දන චරිත නම් මේලෝ රහක්නෑ
@SamKwt-sy2jf
@SamKwt-sy2jf Жыл бұрын
Samanthath Maru. Jina also.
@maleneudagekankmagedona1164
@maleneudagekankmagedona1164 Жыл бұрын
Sikuriti give phone
@nuwanmihiranga7868
@nuwanmihiranga7868 Жыл бұрын
දෝලේ බොසා ඉන්න නිසා තමා ගොඩක් අය බලන්නෙ මේ කතාව..
@heladiwaina4395
@heladiwaina4395 Жыл бұрын
Uba komada eema kiyanne
@AmazingShorts-v1g
@AmazingShorts-v1g Жыл бұрын
හිරුණිගෙ කැරැක්ටර් එක ඔන්න ඔහොම සයිලන්ට් කරන්න අලුත් අලුත් චරිත දාන්න එතකොට කතාව ලස්සනයි ❤🎉
@shanikasepali5964
@shanikasepali5964 Жыл бұрын
දෙලේ සමන්ත සුපිරි හිනාවෙලා පණයනවා 🤣🤣🤣🤣
@සුදුඅම්මි-ශ3ඨ
@සුදුඅම්මි-ශ3ඨ Жыл бұрын
නන්දනත් මරු ඔිං ඉතින් දොලයා අහනවා වගෙ නන්දන කවුද කියලා මගෙන් අහයි අර සිකුරුටි
@upendragodamunna2057
@upendragodamunna2057 Жыл бұрын
සුපිරි ,,,,දොලේගේ චරිතේ නියමෙට කරනවා,,,,
@sandyagalabadaarachahi3279
@sandyagalabadaarachahi3279 Жыл бұрын
දොලේ මහත්තයා නිසාමයි කතාව බලන්නේ. සම්පත් ජයවිර කැමතිම නලුවෙක් මොන කතාවේ රගපෑවත් සුපිරි
@dilharalakshinidil
@dilharalakshinidil Жыл бұрын
දොලේ තමා කතාවට ෆට්ට සාධාරණයක් කරන්නෙ...අනිත් චරිත වලට වඩා...සම්පත් ජයවීර ❤🔥
@janakavijaya2110
@janakavijaya2110 Жыл бұрын
ඉතින් දොලය ගෙදර එක්ක යන්නකෝ 😂😂😂😂😂😂❤❤❤❤❤
@risandudulneth4353
@risandudulneth4353 Жыл бұрын
badaganim🙂👍
@Sswert-h7j
@Sswert-h7j Жыл бұрын
wesi
@sumudupriyanath6225
@sumudupriyanath6225 Жыл бұрын
Hm.aniwaryen
@dinushalakpriya832
@dinushalakpriya832 Жыл бұрын
අපිට නම් හිනා ගියෙ නැ 😂
@tmnalani8066
@tmnalani8066 Жыл бұрын
දොලේ මහත්තය නැත්නම් මේ නාට්‍යය බල්ලෙක්වත් බලන්නෙ නෑ .
@thusharaindika2883
@thusharaindika2883 Жыл бұрын
දොලේ මහත්තයයි රන්මුතුට දේන්න සම්මාන මදි නියමේට චරිතේ කරනවා
@malanisilva1888
@malanisilva1888 Жыл бұрын
අද නම් හිනා වුනා .දොලේ නිසා කතාව බලනවා රගපැැම 👍👍👍❤❤
@amithsandaruwan2661
@amithsandaruwan2661 Жыл бұрын
අද නම් හොදටම හිනා උනා😂😂
@padminijayamanna1799
@padminijayamanna1799 Жыл бұрын
කවද හරි දොලය මැරෙන්නෙ නහරයක් පුපුරල😁
@silviakanthi9773
@silviakanthi9773 Жыл бұрын
😅😅😅😅😅😅😅😅
@nilanganikumari9981
@nilanganikumari9981 Жыл бұрын
අද නම් දොලේ මහත්තයා හරිම ලස්සනයි රංගනය අපූරුයි ❤😂😂
@danushkakumara6752
@danushkakumara6752 Жыл бұрын
Oyath banawada
@AchinthaAchi
@AchinthaAchi Жыл бұрын
Ekanam aththa
@NimeshGayan-mi5pz
@NimeshGayan-mi5pz Жыл бұрын
දොලයා නම් පට්ට ❤
@chandrikajayawardene3831
@chandrikajayawardene3831 Жыл бұрын
සම්පත් ජයවීර අතිදක්ෂයෙකි.
@pramilaasha8372
@pramilaasha8372 Жыл бұрын
දොලයා නම් නියම චරිතයක්...🤣🤣🤣
@AllInOne5515
@AllInOne5515 Жыл бұрын
හිරුනි නම් ශාපයක්.ලැට් එක වගේ කට 😒😒
@w.s6532
@w.s6532 Жыл бұрын
අයියෝ ow😊😊
@slnvideomix4601
@slnvideomix4601 Жыл бұрын
අද නම් පට්ට ආතල් 😂😂 කතාව 😂😂
@sadeepamihirada4261
@sadeepamihirada4261 Жыл бұрын
දෙශපාලනය ගෙන්න එපා කතාව එපා වෙනව
@susantharangaranga9792
@susantharangaranga9792 Жыл бұрын
Balnne natjiwa ianna desapalnya kiyane aththa pohotu karyekadha oya
@lakshmidamayanthi9740
@lakshmidamayanthi9740 Жыл бұрын
Deshapalanayana appiriyai dolenam niyamai
@ashokaa8999
@ashokaa8999 Жыл бұрын
දොලේ 😂😂😂😂😂😂මාරු නියම කථා ව 😂😂😂😂😂
@user-xtra
@user-xtra Жыл бұрын
මිණිමුතුගෙ අම්මා ටිපර් වෙලා චූටා වගේ නිකමෙකුට දුව දුන්න නම් හොඳයි 😂😂😂
@ghanshyam5491
@ghanshyam5491 Жыл бұрын
අනෙ මම හිනවල මැරේයි😂😂😂😂
@S_han1210
@S_han1210 Жыл бұрын
අලුත් මැනේජර්නම් මරු. 😂 “වරෙන් යන්න” කියලා අතින් ඇදලා ගත්තේ. 😂
@Paba735
@Paba735 Жыл бұрын
දොලේ තමා ආතල් අප්පා...😅😅😅😂😂සමන්තයාත් ආතල්ම ආතල්
@manojvlog5856
@manojvlog5856 Жыл бұрын
දොලෙ ඔයා නම් ❤❤❤❤❤❤😂😂😂😂😂😂
@harsharukshan9768
@harsharukshan9768 Жыл бұрын
මිණිමුතුගෙ අම්මට වඩා තාත්තට දෙයක් තේරුම් කරල දුන්නහැකි 😒
@ChandanaPushpakumara-yh4sl
@ChandanaPushpakumara-yh4sl Жыл бұрын
රගපෑමට වුනත් දොලේගෙ වීලින් එක දැක්කම අපෙ ඔලුව රිදෙනවා පස්න දැකලා.නියමයි රංගනය❤
@shadowfight2904
@shadowfight2904 Жыл бұрын
හෝකන්දර ආයෙත් සෙට් වෙන්නයි කියලා හිතෙන අය කෝ බලන්න
@indikasanath790
@indikasanath790 Жыл бұрын
අඩේ පට්ටම ආතල් දෙන්නෙ දොලේ 😂😂😂
@KawyaMandini
@KawyaMandini Жыл бұрын
රාන්මුතුවනම් පට්ට කියන කට්ටිය කො❤❤
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha Жыл бұрын
දොලේ බොසුත් හාවෝ පනිනවා 😂😂
@manjumadushika14
@manjumadushika14 Жыл бұрын
දොලේ තමයි සුපිරි.අන්න ඇක්ටින් 😂😂🤣🤣🤣
@සුදුසුදු-ඛ5ග
@සුදුසුදු-ඛ5ග Жыл бұрын
අම්මෝ අදනම් හිනා වෙලා පන ගියා හාවා පනිනවා😂😂😂
@dhammikmanel2660
@dhammikmanel2660 Жыл бұрын
දොලේ.මහත්තය👍👍👍👍👍👍👍
@ruwanasela4276
@ruwanasela4276 Жыл бұрын
සම්මානයක් දෙන්න ඕනෙ දොලේ බොස්ට ❤😂🎉
@kumudupriyangika3534
@kumudupriyangika3534 Жыл бұрын
දොලේ මහත්තයානම් මරු👍👍👍
@tharangakahingala5417
@tharangakahingala5417 Жыл бұрын
මේ කතාව යන්නෙ රන්මුතුයි දොල යයි නිසා.. අනිත් උන් මෙලෝ රහක් නෑ
@r.m.o.hansitha316
@r.m.o.hansitha316 Жыл бұрын
සිකුරිටියට වඩා ෆිට්නස් හොදයි වගේ දොලේ මහත්තයාගේ අරූට හාවා පැනගන්නත් බෑනේ බොසා නියමට කරා😂
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Жыл бұрын
😂😂😂😂😂😂අද නම් මාරයි😅 දොලේ මහත්තය 😅😅😅
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Жыл бұрын
රටටම මන්ත්‍රීල එපාවෙලා ඉන්න වෙලාවෙ මොකට මේ මීහරකෙක් වගේ එකෙක් දැම්මද දන්නෑ........
@vl6719
@vl6719 Жыл бұрын
ආරක්ෂක නිලධාරී කියන්නේ මේ තරම්ම ගුටි කන රැකියාවක්ද
@danushkalakmal7830
@danushkalakmal7830 Жыл бұрын
රන්මුතුවා පලු අරිනවා 😂😂
@ChathuraVimukthi-t4u
@ChathuraVimukthi-t4u Жыл бұрын
අද දොලේ මහත්තයා නියමයි.පට්ට.අපෝ මේ මන්ත්‍රී යා කිසිම නාට්‍ය යක වැදගත් චරිතයක් රගපෑම ක් නෑ අපි.පොඩි වැඩ්ඩෝ වැඩසටහන විතරයි ලස්සනට කරන්නේ
@nelkapriyanthi460
@nelkapriyanthi460 Жыл бұрын
😂😂😂😂දොලේ මහත්තයා තමයි මරු 🤣
@Mashii473
@Mashii473 Жыл бұрын
ටෙලිනාට්‍ය ඉවර වෙන්න කලින් දොලේ අංගොඩ දාන්න ඔනෙ 😂😂හොටෙල් එකෙ ආතල් නම් සුපිරියි දොලේ ඇතුලු නඩෙට ආදරෙයි ඈ🤣❤️
@dinithwaduge6853
@dinithwaduge6853 Жыл бұрын
Uwa newei man hithanne oyawa angoda nawaththuwa nan harry 🙂😂😂
@Mashii473
@Mashii473 Жыл бұрын
@@dinithwaduge6853 පිස්සුඩ ඔයාට 😁
@somawathiebamunuwattage2408
@somawathiebamunuwattage2408 Жыл бұрын
අදනම් කතාව මරේමරු හාවො පැනිල්ල නියමයි 🙏🌹🌲🍁🌳
@Mrdevil-gx3fc
@Mrdevil-gx3fc Жыл бұрын
BMW එකෙන් බැස්සම නම් අම්මගෙ ප්‍රශ්නෙ ඉවර වෙයි. අම්ම හොයන්නෙ ඒ පැත්ත වගේ 🥲
@juliagrainger5655
@juliagrainger5655 Жыл бұрын
අම්මෝ dolaya නම් මරු
@shanimatharage9071
@shanimatharage9071 Жыл бұрын
දොලයගෙ විලා එකනම් දැන් මරු.....😂😂😂😂
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
ශෙනාල්ට තිබ්බෙ ගෙදර එන්නෙ නැතුව හොරෙන් love කරන්න මිනිමුතුට😂
@Snake.studio667
@Snake.studio667 Жыл бұрын
දොලේගේ හොටලේ තමයි කතාවේ නියම පොට් එක
@nuwanmihiranga7868
@nuwanmihiranga7868 Жыл бұрын
කතාව දිග් ගස්සන්නද දන්නැ අම්මා කැමති උනේ නැත්තේ... පිස්සු විකාරයක් වෙයි වගේ..
@sajithbandara23420
@sajithbandara23420 Жыл бұрын
Ekane... minimaruwo ohoma ahinsaka widiyata gewal walata enawai🤣
@hirudash5287
@hirudash5287 Жыл бұрын
කොට්ටාවේ හොකන්දරද ඇහුව නේ...😂 ඒක ෆට්ට....🥴
@ACREATION263
@ACREATION263 Жыл бұрын
කෝලම්කුට්ටම ඉවර වෙන කන් බලන සෙට් එක කෝ මේ පැත්තට😄😀😆
@AllInOne5515
@AllInOne5515 Жыл бұрын
පොඩි කාලේ "අවධානය" පැත්තේන් අඩුපාඩු තිබිලා වගේව
@tvonline252
@tvonline252 Жыл бұрын
මං මේ කතාවේ අගක් මුලක් දන්නෙ නැ. 😁ඒ උනාට දොලේ මහත්තයා ඉන්න කොටස් ටික විතරක් ස්කිප් කරලා බලනව හැමදාම 😅
@sanjeewasanjeewa1486
@sanjeewasanjeewa1486 Жыл бұрын
Awasan wenne shooting ake vidio aka pennala naduwen nidahas wela suddi vikare badagena
@sarojanidayana9243
@sarojanidayana9243 Жыл бұрын
0ppppp
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
❤️ පරණ නලුවෙක් උනත් කිසිම රසවත් බවක් ගේන්න,මිනිස්සු න්ගේ ආකර්ෂණය ගන්න ගිහාන් ප්‍රනාන්දු ට බැරි උනා..එයා ෆේල් මේ චරිතයෙන්..???,මේ නාට්‍ය යේ අසාර්ථක ම චරිතය මන්ත්‍රි....??
@stiylelife6011
@stiylelife6011 Жыл бұрын
Ou
@tmnalani8066
@tmnalani8066 Жыл бұрын
ඇත්තටම අනවශ්‍ය චරිතයක් .
@harithsaliya3992
@harithsaliya3992 Жыл бұрын
Nodakin mu innema epama karapu charitha walata botuwata lathoni denawa
@danielatlas7059
@danielatlas7059 Жыл бұрын
Hahaha... gihan fernando ta ragapanna ba kiyanne oya man hithanne 2010n passe ipaduna kneke da koheda😂😂. Poddak ena Elphiston, tower hall eka paththe sunday ta hari saturday ta, Giham Fernando ge ragapam balanna. Meya me ragapanne Director kiyana vidiata, script eke thiyana vidi. Nathuwa eyata kamathi vidiyata nemei. Eka therum gann bari uba wage gonek gen me wage comment ekak dakinna labena ekath pudumayak na.
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
රසවත් බව වැඩිවෙයි කියලානේ මේ මන්ත්‍රි දැම්මේ ..නමුත් උනේ තියෙන රසවත් කමත් නැති කරා..ඊයා. ගිහාන්??
@wasantikumari8885
@wasantikumari8885 Жыл бұрын
මොනවා උනත් ගුරුන්නාන්සේට හොඳ මනුස්ස ගති ගුණ තියෙනවා සුද්දිගෙ අම්මට පිස්සු
@nadeekanadee6007
@nadeekanadee6007 Жыл бұрын
aiyooooo දේලේ මහත්තයා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣supiryy
@kuwenisuraj3487
@kuwenisuraj3487 Жыл бұрын
එන්නකෝ හාවෝ පනින්න 🐇🐇🐇🐇🐇🐇
@akilasudarshana627
@akilasudarshana627 Жыл бұрын
🙄🙄🙄🥰
@chandrajayasinghajayasingh4148
@chandrajayasinghajayasingh4148 Жыл бұрын
සියලු නලුනිලියන් සුපර් ❤❤👏👏👏👏
@sydarranasinghe6615
@sydarranasinghe6615 Жыл бұрын
අඩෝ දොළයා හිනා වෙලා පණ යනව බන්.
@saduninimalsa9527
@saduninimalsa9527 Жыл бұрын
දොලේ සර්ගෙ කොටස් වැඩි කරලා ඔනී කියන අය කෝ හැබැයි අරන් මන්ත්‍රිනම් ඒ කොටස් වලට දාන්න එපා දොලේ සර්ට කෙන්ති ගියාම තමයි මරු කතාව ලස්සන කරන්න දොලේ මහත්තයායි සමන්තයි ඉන්නම ඔනී කියන අය කෝ ❤️‍🔥🤭
@travelwithajithbro1051
@travelwithajithbro1051 Жыл бұрын
දොලේ බොසා තමයි සුපිරි චරිතේ
@sanathprasanna4612
@sanathprasanna4612 Жыл бұрын
දොලයා තමයි මරු අප්පා 😂😂😂
@manjularanmuthu194
@manjularanmuthu194 Жыл бұрын
හාවො පැනීම වැඩක් සේ සැලකූ සිකියුරිටි.
@niroshaperera7601
@niroshaperera7601 Жыл бұрын
මන් හිතුවා මේ දාන කමන්ට්ස් බලලාවත් අද දේශපාලුවා නෑ කියල 😂😂ඊයා ලැජ්ජාවක් නෑ
@anahawage5947
@anahawage5947 Жыл бұрын
දොලේ ගේ චරිතය නම් නියමයි
@sriyanigamage9859
@sriyanigamage9859 Жыл бұрын
Gurunwhanshe ga අදහස් neyami ❤
@ميريميري-ث5ظ
@ميريميري-ث5ظ Жыл бұрын
අපො දොලෙ මහාන්නයා සිකුර්ටි අන්කල් හාවො පනිනවා දැක්කාම.හිනා යනවා😂😂😂😂 එන්.සිකුරිටි.
@chathuryawimukthi6130
@chathuryawimukthi6130 Жыл бұрын
රන්මුතු නියමයි 😂 වාව්
@oshirodrums3502
@oshirodrums3502 Жыл бұрын
දොලේ vs සමන්ත චරිත දෙක හින්දා බලන්නෙ 😍😍😍😍
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Жыл бұрын
ඉතින් සර්රැත් හාව පනිනව😅😅😅😅😅
@ChutiSayu
@ChutiSayu Жыл бұрын
ජිනා චුටගේ නංගිට ට්‍රයි කරන්න වගේ හදන්නේ😂
@lesliekariyawasam4302
@lesliekariyawasam4302 Жыл бұрын
දොලේ kiyanne අමු බූරු චරිතයක් 😂... මි හරක් බලන්න හොඳා 😂
@sandhujayasekara4916
@sandhujayasekara4916 Жыл бұрын
මොන්ටිසෝරි දඩුවම් දොළේ ත්මයි මරු😂😂😂
@niroshaperera7601
@niroshaperera7601 Жыл бұрын
සිරිලන්කන් පොලිටික්ස් 😂😂😂
@panchayt8606
@panchayt8606 Жыл бұрын
😅😅😅
@shehantheekshana7260
@shehantheekshana7260 Жыл бұрын
කොලම් කුට්ටම බලන්නෙ දොලය හින්දමයි
@romusic5824
@romusic5824 Жыл бұрын
කතාවෙන්ම සුපිරි මදුශානි ❤️❤️❤️
@VidurangaSampath-in1nw
@VidurangaSampath-in1nw Жыл бұрын
දොලේ මහත්තයා සුපිරි
@InoshaSamanmali-rs7jv
@InoshaSamanmali-rs7jv Жыл бұрын
දොලේ මහත්තයා නම් සුපිරි
@supunpriyashan5610
@supunpriyashan5610 Жыл бұрын
My fovarite caracter.දොලෙ බොසා ගැම්මක් දොලෙටයි සමන්තටයි ආදරෙ කරන අය මෙ කොනට
@dumindalakmal2779
@dumindalakmal2779 Жыл бұрын
දොලේ බොස් නමි සුපර්
@ajjayantha8497
@ajjayantha8497 Жыл бұрын
මන්ත්‍රී තුමා මරු චරිතේ
@asithdissanayake3879
@asithdissanayake3879 Жыл бұрын
රන්මුතුට ආදරේ අය කෝ❤
@AnneSharoo
@AnneSharoo Жыл бұрын
dole mahattaya supiri 🤣
@sanjeewanisenarath2967
@sanjeewanisenarath2967 Жыл бұрын
අම්මෝ දොලේයෝඕඕඕ 😁😁🤣🤣🤣
@lbc6181
@lbc6181 Жыл бұрын
මම නම් දැන් මේ කතාව බලන්නෙ දොලයයි. මන්ත්‍රීයි නිසා. ගිහාන් නියමෙට චරිතෙ කරනවා. කතාවට ගැලපෙන විදිහට හැම චරිතයක්ම ගේන්න අධ්‍යක්ෂවරයා සමත් වෙලා තියෙනවා.
@panchayt8606
@panchayt8606 Жыл бұрын
Mntree ge kotas vadi neda😂
@pradeepsl34
@pradeepsl34 Жыл бұрын
මෙන්න මේ හිරුනි කියන එකනම් වාතයක්නෙ අප්පිරියයි කතාවත් එක්කම
@MRSHENUKA
@MRSHENUKA Жыл бұрын
දොලේ වීතරයි හරි හමන් විදිහට රග පාන්න😅😅
@ACREATION263
@ACREATION263 Жыл бұрын
ඕවු
@stiylelife6011
@stiylelife6011 Жыл бұрын
දොලේ තමයි දොලේ 😂
@0wassana0
@0wassana0 Жыл бұрын
සුද්දිගේ අමිමා ට හරි යන්නේ චුටා වගේ ගොතයොන්ට 😂
@rojaraththanayaka2885
@rojaraththanayaka2885 Жыл бұрын
මන්ත්‍රී යා කථාව තවත් ලස්සන කරනවා
@muthunayakadhanushka2136
@muthunayakadhanushka2136 Жыл бұрын
කලාකරුවෙක් පවුලට එකතු කර ගන්න එක වටිනවා ගුරුන්නාන්සේ
@retheeka9468
@retheeka9468 Жыл бұрын
අනේ දෝලේ ඔයා නම් 😁😁😁😁😁😁😁 මරැ
@dineshlakmal5677
@dineshlakmal5677 Жыл бұрын
Sikuriti mamanam 😂😂😂😅😅😅
@WorldAround01
@WorldAround01 Жыл бұрын
සමන්තට කේන්ති ආවාම මාර ජොලී. 😂😂😂😂😂😂😂😂 කියල දානවා 😂😂😂😂😂😂😂
@shiranmallikarachchi7820
@shiranmallikarachchi7820 Жыл бұрын
තමන්ගේ දුවව උස්සන් ගිහින් දූශනය කරන්න හදපු චූටට වචනයක් කිව්වේ නැති අම්ම..දුවව බදින්න අහපු කොල්ලගේ පැටිකිරිය හොයනව..රගපාන අයගේ ප්‍රශ්නයක් නෙමෙයි..කතාව හදපු අයගේ ප්‍රශ්නයක්..බිස්නස් එකක් කරන්න පටන් අරන් ටික දවසක් යනකොට තේරෙනව පට්ට පාඩුයි කියල..ඒත් හිතනව වියදම් උන සල්ලි ටික කොහොම හරි හොයාගෙන බිස්නස් එක නවත්තනව කියල..ඒ වගේම තමයි මේ නාට්ටියත්..ලැබෙන දෙයක් නෑ..ඒත් බලපු නිසා තාමත් බලනව..පට්ටම චාටර් අවුල් මේක..
@renukarenu7370
@renukarenu7370 Жыл бұрын
අපි මරු 😊❤
@WorldAround01
@WorldAround01 Жыл бұрын
අලුත් මැනේජ 🤣🤣🤣🤣🤣🤣🤣 වරෙන් යන්ඩ කියලා ඇද්ද විදිහටයි කියපු ටොන් එකටයි මට මාර හිනා 🤣🤣🤣🤣🤣🤣 එහෙම කැරැක්ටර් එකක් මට දැකලා පුරුදුයි මතක නෑ කවුද කියලා. 😂😂😂 දෙකක් තුනක් දී ගත්තා කියනකොට 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19