KOLAM KUTTAMA || Episode 248 || කෝලම් කුට්ටම || 17th July 2023

  Рет қаралды 685,750

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 355
@pasindukarunanayake2577
@pasindukarunanayake2577 Жыл бұрын
රන්මුතුවගේ ටෝක්ස් නම් මරු😂😂😂
@prabathsanjeewa9232
@prabathsanjeewa9232 Жыл бұрын
රන්මුතු කියන්නෙ ඇත්ත. ඒ උනාට හැමෝටම ඌ විහිලුවක්.
@tharukadilushan
@tharukadilushan Жыл бұрын
සිරවම බන්
@somawathiebamunuwattage2408
@somawathiebamunuwattage2408 Жыл бұрын
යන්තම් ඇති හුග කලකට පස්සෙ සේනයි සබීතය සමගියෙන් ඉන්නව දැක්කම මටත් හරි සතුටුයි 🌲🌲🌲🌲🌲🌲🌲
@travelwithajithbro1051
@travelwithajithbro1051 Жыл бұрын
රන් මුතුගෙයි ගුරුන්නාසේගේ කථාව හා ඒ අදාහස් ටික වටිනවා
@Thushara1056
@Thushara1056 Жыл бұрын
රන්මුතු මොනවා උනත් නියම අයියා කෙනෙක්
@anurarajapaksha6985
@anurarajapaksha6985 Жыл бұрын
රන්මුතුව හිතන විදිය මරු❤❤
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Жыл бұрын
ඒකත් හරි......
@dt_eye
@dt_eye Жыл бұрын
රන්මුතුවනන් මොන ආතල් දුන්නත් කියන්නෙම ඇත්තම තමයි 🙂
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
ජෙනරල් මැනේජර් ගෙදර 😂 දැන් තියෙන්නේ අම්මගෙ දේවාලේ මලගිය පරාන කාරයින්ට මැනේජර් කම කරන්න 😂
@lalithkumara6423
@lalithkumara6423 Жыл бұрын
​@crickhub9085😮
@roshaninelum8769
@roshaninelum8769 Жыл бұрын
පොඩ්ඩ කථාකරන තාලෙ. හරිම ලස්සනයි පුතේ.❤❤❤
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
රන්මුතු😂😂😂තමයි නියමම😂😂😂❤❤❤❤
@SaduniNisansala-b2h
@SaduniNisansala-b2h Жыл бұрын
😂😂😂😂😂
@SandhiyaSepali
@SandhiyaSepali Жыл бұрын
හිරුනිගේ තාත්තගෙ පැරනි සින්දු ටිකනම් නියමයි
@kooloo8684
@kooloo8684 Жыл бұрын
Super,,,,,,,
@kanthikan5145
@kanthikan5145 Жыл бұрын
මමත් ආසයි
@සුදුසුදු-ඛ5ග
@සුදුසුදු-ඛ5ග Жыл бұрын
ඔව් නියමයි අගේ කරන්න ඕන😊😊
@kumudupriya8017
@kumudupriya8017 Жыл бұрын
දොලයගේ මූන දැක්කම ඇඩෙනවා😂😂😂
@mma2237
@mma2237 Жыл бұрын
රන්මුතු කියන සමහර දේවල් තනිකර ඇත්ත😊
@prabathsanjeewa9232
@prabathsanjeewa9232 Жыл бұрын
රන්මුතු කියන්නෙ ඇත්ත. ඒ උනාට හැමෝටම ඌ විහිලුවක්.
@gayannimantha3773
@gayannimantha3773 Жыл бұрын
රන්මුතුවා මරු ඕයි 😂👍
@prabathsanjeewa9232
@prabathsanjeewa9232 Жыл бұрын
රන්මුතු කියන්නෙ ඇත්ත. ඒ උනාට හැමෝටම ඌ විහිලුවක්.
@DilanSamith-gr7cb
@DilanSamith-gr7cb Жыл бұрын
රන්මුතු තමයි මේ ඩ්‍රමා එකෙන් සමාජයට අලුතින් අදහස් දෙන්නෙ ❤
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha Жыл бұрын
දොලේ බොස් ඉවරයි මේ මන්ත්‍රී නිසා 😂😂😂😂
@nirmalapriyangani
@nirmalapriyangani Жыл бұрын
දොලයා.. උඹ මන්ත්‍රීයා ඉස්සරහ ඉවසන ඉවසීමටම සම්මානයක් දෙන්න වටිනවා බ්‍රෝ
@ajithkumar9017
@ajithkumar9017 Жыл бұрын
ආසාවෙන් බලපු කතාව මන්තුි පිනා හින්ද බලන්න එපාවෙනවා
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Жыл бұрын
අපෝ...ඒක අදත් ඉන්නවද....
@travelaloneLK
@travelaloneLK Жыл бұрын
මැද පෙරදිග ඉදන් බලන කට්ටිය කො....? Math ඉන්නේ කුවේට් මෙහේ ඉදන් ලබන සතියේ පොලන් යනව​.. විස්තර චැනල් එකේ දන්න හිතන් ඉන්නව​. කැමති අය සෙට් වෙල ඉන්න​ 😊
@sarisaramunidahase
@sarisaramunidahase Жыл бұрын
API api
@kawshalyaekanayaka790
@kawshalyaekanayaka790 Жыл бұрын
මන්ත්‍රී ගේ කොටස යවලා බලලා අය කෝ😂
@sisithajayamal
@sisithajayamal Жыл бұрын
එ ට්ක ඇරියොත් ඉතින් බයියෙක් තමා...උන් ඔකුන්ගෙ සට්ටැබියෝනේ..😂😂
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
රන්මුතුගෙ කතාව සම්පූර්ණ ඇත්ත ,, අම්මා එක්ක කතා කරපු ටික
@prabathsanjeewa9232
@prabathsanjeewa9232 Жыл бұрын
රන්මුතු කියන්නෙ ඇත්ත. ඒ උනාට හැමෝටම ඌ විහිලුවක්.
@yupunsilva4262
@yupunsilva4262 Жыл бұрын
සුද්දිගේ අම්මා වගේ ගෑනු නම් ශාපයක්
@sanitasanita7662
@sanitasanita7662 Жыл бұрын
ඇයි.ඒඑහෙමතමයි අමිමලා...කියන්නේ..
@kamanyrupasinghe9051
@kamanyrupasinghe9051 Жыл бұрын
එහෙම කියන්න එපා ඒ තමා අම්මා... බයයි දරුවෝ කරදරේක පැටලෙයි කියලා
@sadunshamal8921
@sadunshamal8921 Жыл бұрын
එහෙම තමා බන් ඔනිම අම්මා කෙනෙක් කැමති තමන්ගෙ දරුවො ඉහල ට යනවට😊
@rk3337
@rk3337 Жыл бұрын
අයිස් කුඩ්ඩෙක්ද
@supunwishvagith90
@supunwishvagith90 Жыл бұрын
තොට අම්මෙක් අප්පෙක් නැද්ද
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
😂මන්තිරියා කෙලියා නේද දොලේගේ පොකැට් එකට 😂😂 ලස්සනයි කතාව ගොඩක් ලස්සනයි 💕💕💕💕💕💕💕
@Rio_888
@Rio_888 Жыл бұрын
Ou bn dolayage muna 😂😂😂😂😂
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
@@Rio_888 😢😢😢😢😢
@ranilkumara815
@ranilkumara815 Жыл бұрын
රන්මුතුගේ චරිතෙන් ගන්ඩ ගොඩක් දෙවල් තියේ❤
@wasantikumari8885
@wasantikumari8885 Жыл бұрын
වොලිබෝල් කණ්ඩායම දිනලා වගේ අනේ හොඳයි දුප්පත් ඉස්කෝලෙට ජයම වේවා
@ruwanaravinda8330
@ruwanaravinda8330 Жыл бұрын
@SamSam-ff1dn
@SamSam-ff1dn Жыл бұрын
රන්මුතු නියමයි එල එල ❤❤❤❤❤ සුභ රාත්‍රීයක් සැමදෙනටම බුදුසරණයි 🇰🇼
@chandrikapriyadarshani5947
@chandrikapriyadarshani5947 Жыл бұрын
අනෙ අම්මප දොලෙ බොස් ගෙ බොක්කත් රත් වුණා ❤️❤️❤️❤️🤣🤣🤣🤣🤣🤣🤣
@WorldAround01
@WorldAround01 Жыл бұрын
බ්ලැක් ලේබල් එකක් එවන්න එතකොට මරැ 😂😂😂😂😂😂😂 දැන් ඉතිං ගෙවපන්කෝ බිල
@khantikhanti2884
@khantikhanti2884 Жыл бұрын
රන්මුතු සුපිරි❤❤❤🎉🎉
@ජනිත්මදුසංක
@ජනිත්මදුසංක Жыл бұрын
ඇත්තමයි රන්මුතුනම් මරූ....😋😋
@nirmalapriyangani
@nirmalapriyangani Жыл бұрын
රන්මුතුවා.. උඹ නම් පට්ට බන්... ආදරෙයි උඹගෙ අදහස් වලට බොක්කෙන්ම..
@WorldAround01
@WorldAround01 Жыл бұрын
ඕකනේ කියන්නේ, අම්මලාට ගෙදරට කෙලින්ම ඇවිත් කිව්වාම, අපිව මාර සැකයී. නොකියම හිටියනම් ඔය ප්‍රශ්න මුකුත් නෑ. අම්මාගෙ හැඳි මිටේ නුවණ.
@bhanthesamitha98
@bhanthesamitha98 Жыл бұрын
කිසිම වැඩිහිටියෙකුට අනුව කිසිම යුගයක හොඳ ළමයි ඉඳලම නෑනේ දෙයියනේ....
@isurupriyankara7887
@isurupriyankara7887 Жыл бұрын
ඇයි සිරිමත් ??
@Thushara1056
@Thushara1056 Жыл бұрын
අර කොනට මේ කොනට ගාන උන්නම් මහා ශාපයක් කාලකන්නී
@sadunnishantha9484
@sadunnishantha9484 Жыл бұрын
අනිවාර්යයෙන් .ඒ කතාව නම් සහතික ඇත්ත .
@WorldAround01
@WorldAround01 Жыл бұрын
එකගෙයි කතාව මරැ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 අන්තප්පුරයක් 😂😂😂😂😂😂😂 මම විතරයී කුකුළා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 කොම්පුටරේත් හැදුවේ අපේම මොලෙන්නේ 😂😂😂😂😂😂
@sajithniroshan1994
@sajithniroshan1994 Жыл бұрын
රන්මුතු කියන්නෙ ඉතින් කතාවෙ වැඩ්ඩා
@ravilakshan2427
@ravilakshan2427 Жыл бұрын
අනෙ පලයන් හුක් 🤣😡😡
@spcreation5296
@spcreation5296 Жыл бұрын
දොලයව හූරගෙන කනව මේ මන්ත්‍රියා 😂
@dasunrusiru3355
@dasunrusiru3355 Жыл бұрын
දොලයට හම්මෝ😂😂😂😂😂
@NuwanTharanga-ff8oi
@NuwanTharanga-ff8oi Жыл бұрын
සේන, ජිනා, කොඩිය... සුපිරි 💪💪💪
@WorldAround01
@WorldAround01 Жыл бұрын
සුමිහිරි පානේ 🤣🤣🤣🤣🤣🤣🤣 අයීයෝ සල්ලී 😅😅😅😅😅
@sdhd6319
@sdhd6319 Жыл бұрын
මොනවානැතත් රන්මුතු අමිමටයි තාත්තටයි දුන්න දේශනාවනමි මල් මසුරං රන්මුතු ඉස්තුතියි හොදේ
@abimaniwansa814
@abimaniwansa814 Жыл бұрын
සමන්තයා දැම්මා නේද දොලයා අමාරුවේ ..දැන් දොලයා ගෙවපන්කො බිල 😜😜අම්මෝ මන්ත්‍රීයගෙ ට්කිරි මොලේ 👻👻
@thilinibhagya1220
@thilinibhagya1220 Жыл бұрын
රන්මුතුගෙ කතා නම් සුපිරි..❤️❤️👌👌🌹🌹ගුරුන්නාන්සේගේ කතාවත් වැරදිමත් නෑ.
@hasithasandaruwan7120
@hasithasandaruwan7120 Жыл бұрын
බිල එවන්ඩ කියනකොට දොලයගෙ මූන පුක වගේ අම්මෝ වකුගඩු left 😂
@songmusicprabash1856
@songmusicprabash1856 Жыл бұрын
සුද්දිගේ අමිමා ගේ හනමිටිය දැක්කේ කවුද 😂😂😂
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
මම දැක්කා 😂😂
@gimhanperera
@gimhanperera Жыл бұрын
කෝලම් කුට්ටම සෙට් එක මේ කොනට❤❤
@maduvlogs5293
@maduvlogs5293 Жыл бұрын
koi konatada
@hashinitharaka7759
@hashinitharaka7759 Жыл бұрын
රන්මුතු වගේ අයියෙක්..❤️❤️❤️
@idunilidunil2029
@idunilidunil2029 Жыл бұрын
රන්මුතුවා හෙන ගොනා 😂 නංගි ආදරෙයිනම් ඌ මංකොල්ලකාරයෙක් මිනිමරුවෙක් වුනත් කමක් නෑලු ඒ ආදරේ කෙනාලු 😂
@duldhananjana2514
@duldhananjana2514 Жыл бұрын
රන්මුතු පට්ට ඈ..😂
@chamikamadushanka7542
@chamikamadushanka7542 Жыл бұрын
රන්මුතුවනමි සුපිරි චරිතේ.නියම acting ජයවේවා!! බලන්න ආසම ටික තමයි ආ...දොලයා ඒකත් මරැ මරැ ආ...
@VihagiYashoda-l7n
@VihagiYashoda-l7n Жыл бұрын
සුම්හිරි පානේ පදමට ගහලා..... කාපල්ලා..බීපල්ලා...ජොලි කරපල්ලා.....😂😅😊
@SpokenEnglishSriLanka
@SpokenEnglishSriLanka Жыл бұрын
සුපිරිම විදියට English ඉගෙනගන්න. එකතුවෙන්න හැමෝටම නේම් එක ප්‍රෙස්කරන්න 🙏🙏😎😍
@damithruwan2287
@damithruwan2287 Жыл бұрын
@suddamx8148
@suddamx8148 Жыл бұрын
❤️
@rajanikanthanthony8479
@rajanikanthanthony8479 Жыл бұрын
Ranjith
@indikadamayanthi432
@indikadamayanthi432 Жыл бұрын
Mama rata inne kohomada akatu wenne,mata katha karanna witharak puluwan weida
@tharukaharsha5396
@tharukaharsha5396 Жыл бұрын
දොලයා වගේ ඉංග්‍රීසි කතාකරන්න පුළුවන් ද?
@dilharalakshinidil
@dilharalakshinidil Жыл бұрын
කෝලම්කුට්ටම කියන්නෙ වෙනම පිස්සුවක්..ඒක දන්නෙ හැමදාම මන් වගෙ යුටියුබ් එකෙන් සෙට් වෙන ඔයා...මන් හරිනෙ..ආදරෙයි ❤🔥
@yupunsilva4262
@yupunsilva4262 Жыл бұрын
ආ කුනු වේසි
@shanprasad3304
@shanprasad3304 Жыл бұрын
👍👍👍
@සම්පත්සම්පත්-ජ8ච
@සම්පත්සම්පත්-ජ8ච Жыл бұрын
Good morning
@hasithasandaruwan7120
@hasithasandaruwan7120 Жыл бұрын
රංමුතුවාගෙ ටෝක් ටික 😂කොර වෙනවා
@NishanJayasinghe-v5f
@NishanJayasinghe-v5f Жыл бұрын
පාලු ගෙදර කරන්ට් එක නැතුව ටැප් වතුර කොහෙන්ද...😅😅😅
@serimaserima2019
@serimaserima2019 Жыл бұрын
අම්මලා දරුවන්ට ආදරෙයි සුද්දී ගේ අම්මත් ඒ වගේ ❤️❤️සැමට ආදරෙයි
@yupunsilva4262
@yupunsilva4262 Жыл бұрын
මන්ත්‍රීයා දොලයට කෙල නැතිව ඇරියා😂
@fonsekafonseka6591
@fonsekafonseka6591 Жыл бұрын
😂😂😂😂😂
@Koshithaashen7668
@Koshithaashen7668 Жыл бұрын
😢😢😢😢😢
@Theekshanadissanayake01
@Theekshanadissanayake01 Жыл бұрын
8:50 මෙතන කතාව හරියටම හරි අපි අපේ හිතුමනාපෙට වැඩ කරන්න ගිහින් කෙලවුනාම..අනිතිමට ඕක තමයි හිතෙන්නේ..එදා අම්මා අප්පච්චි කිව්ව දේ ඇහුවනම් අද මෙහෙම වෙන්නේ නෑ කියලා..කතාව බලනවා වගේ ගන්න තියන දේවල් ජීවිතයට ගන්න ඕනී..
@isurupriyankara7887
@isurupriyankara7887 Жыл бұрын
හැම වැඩිහිටියගෙන්ම උපදෙස් ගන්න කලිං...මෝඩයොත් වයසට යනවා කියලත් කල්පනාවේ තියාගන්න ඕන...
@Theekshanadissanayake01
@Theekshanadissanayake01 Жыл бұрын
@@isurupriyankara7887 හැම වැඩිහිටි කියල තියෙන්නෙ මම අම්මටයි තාත්ත්ටයි එයාල කියපු දෙයක් වැරදිලා නෑ..කියන් දෙයක් අහල කරොත් වරදින්නෙත් නෑ
@YfGf-mf1vm
@YfGf-mf1vm Жыл бұрын
😍මේ මන්ත්‍රී ගේ සීන් නම් වැඩක් ම නෑ
@chandanarathnayaka5941
@chandanarathnayaka5941 Жыл бұрын
කට කැවත් ඇත්ත කියන රන්මුතු වෙනුවෙන් හුවක් 😂😂
@dasunsudira3770
@dasunsudira3770 Жыл бұрын
රන්මුතු මරු මරු .. කියන කතා 😂
@surangisurangi6001
@surangisurangi6001 Жыл бұрын
දෝලයා ඉවරයි 😂😂😂
@chanaka.
@chanaka. Жыл бұрын
මම හිතුවෙ මන්තිරියා දාපු ඕඩරේ බිල දොලයට ගෙවන්න වෙයි කියලා..😅
@r.m.o.hansitha316
@r.m.o.hansitha316 Жыл бұрын
දොලයට තමා ගෙවන්න වෙන්නේ
@S_han1210
@S_han1210 Жыл бұрын
ආදරෙයි රන්මුතුවෝ…..❤❤❤
@dilharalakshinidil
@dilharalakshinidil Жыл бұрын
මගෙ කමෙන්ට් එකක් හැමදාම එනකම් බලන් ඉන්න ඔයා වෙනුවෙන් මේක 😂😂😂
@yupunsilva4262
@yupunsilva4262 Жыл бұрын
පාරකදී හම්බ උනොත් කන පැලෙන්න දෙනවා
@suddamx8148
@suddamx8148 Жыл бұрын
😂😂😂🚷🚷
@SrimaliSrimali-lz7tn
@SrimaliSrimali-lz7tn Жыл бұрын
Adarei oyata
@dilharalakshinidil
@dilharalakshinidil Жыл бұрын
@@yupunsilva4262 දීපන් උබෙ අම්මට 🤭😂
@ThariduMadushanka-rs2jd
@ThariduMadushanka-rs2jd Жыл бұрын
Oya lassanai
@DenethTaraka
@DenethTaraka 11 ай бұрын
මන්ත්‍රීතුමා සුපිරි❤
@NishanWijesooriya-wg2yh
@NishanWijesooriya-wg2yh Жыл бұрын
මන්ත්‍රීරියා ඇඟට නොදැනීම ඇරියා නේද දොලයට😂😂😂
@slgamingrouk
@slgamingrouk Жыл бұрын
හැමදාම වගෙ කොලම් කුට්ටම youtube එකෙ බලන සෙට් එක මෙ පැත්තට 🤝🤗😍😍😍😍😍😍💪.ඔයල ආසම කෙන කව්ද මෙ කතාවෙ
@ThilakshanaDissanayake2887
@ThilakshanaDissanayake2887 Жыл бұрын
දොලෙ බොසුයි සමන්තයි.
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Жыл бұрын
හිරුනි......
@kiyascool659
@kiyascool659 Жыл бұрын
0
@littleangel1555
@littleangel1555 Жыл бұрын
සුද්දිගේ අම්නගෙන් මන්ත්‍රීගෙන් කතාවර කිසිපලක් නැහැ .දුව රැ දවක දෙකේ මාලු අල්ලන්න යවනවා.අම්මා තොප්පෙවගෙ ඉදගෙන හැදියාව කියනවා.ඒ චරිත වැඩක්ම නැහැ.
@සුදුසුදු-ඛ5ග
@සුදුසුදු-ඛ5ග Жыл бұрын
රන්මුතු කියන කතා😂😂😂
@sunitharanasinghe3524
@sunitharanasinghe3524 Жыл бұрын
රන්මුතු ගේ කතා 😂😂😂😂
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Жыл бұрын
අදම වෙන්නැති සේනයි සබීතයි රන්ඩු නැතිව කතාකෙරුවේ...............
@sheelakuwt252
@sheelakuwt252 Жыл бұрын
Owu Ane Ekathamai mamath Hithuwe😂😂😂😂
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
රන්මුතුගෙ කතා නියමයි ආ 🤣🤣🤣😄❤️🖐
@R.Jayasena
@R.Jayasena Жыл бұрын
දොලයට රෙවෙනවා 😂
@vidurangasandeepa8671
@vidurangasandeepa8671 Жыл бұрын
මේ කතාව ෆට්ට❤
@venujagayanuka4411
@venujagayanuka4411 Жыл бұрын
පරණ ඒවනන් සුපිරි 😂😂
@ranifrando
@ranifrando Жыл бұрын
රන්මුතු තමයි මරු 😂😂 දොලේ මහත්තයා පවි හැබැයි මෙි මන්ත්‍රී නිසා පුදුම කරුමයක් ගෙවන්න වෙලා තියෙන්නේ 😂😂😂
@pradeepkumara9061
@pradeepkumara9061 Жыл бұрын
මෙහේමත් නපුරැ අමිමලා
@chithrachandi4849
@chithrachandi4849 Жыл бұрын
ගොඩක් ලස්සනයි කතාව ❤❤❤💕💕💕😘😘
@සම්පත්සම්පත්-ජ8ච
@සම්පත්සම්පත්-ජ8ච Жыл бұрын
Kohomda
@chithrachandi4849
@chithrachandi4849 Жыл бұрын
@@සම්පත්සම්පත්-ජ8ච hodin
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 Жыл бұрын
සිරිමාන්න මහත්තයත් නියමයි👍👍
@hirushatt5894
@hirushatt5894 Жыл бұрын
like 1k පොඩි උදවුවක් ❤❤❤
@gimhanperera
@gimhanperera Жыл бұрын
ඔයා පවු බන්😂උබට මොකට like කරන්නේ අපි උබට like කලා කියලා අපිට මොකද???😅😅
@rashmikadipal3962
@rashmikadipal3962 Жыл бұрын
රන් මුතු නිසා මන් ගෙදර සතුට්න්...පොර දෙන ටොක් මත් කියලා බලනවා...😅😅
@thalathadissanayake3682
@thalathadissanayake3682 Жыл бұрын
ඇත්තක් ගුරුන්නාන්සෙ කියන්නෙ දැන් එවුන් ෆෝන් එකෙ වැඩ කෑලි ටිකක් ඉගෙන ගත්තාම හිතන්නෙ මහාචාර්ය කියලා😂❤අම්මගෙ අප්පච්චි වචනයක්වත් ගනන් නැති උන්😂❤
@kalanaprqbhash5886
@kalanaprqbhash5886 Жыл бұрын
රන්මුතුවා 😂🤘
@ميريميري-ث5ظ
@ميريميري-ث5ظ Жыл бұрын
ඇමැනි දොලෙ බොසා හිගන්නෙක් කරයි වගෙ රන්මුනුගෙ කිමටිකනම් නියමයි හිරුනි දැන් අයියො සාමි නමයි 😂😂😂😂😂❤
@gunasekara8010
@gunasekara8010 Жыл бұрын
8izch0.98
@Mashii473
@Mashii473 Жыл бұрын
දොලේ ඔයා පව් කියලත් හිතෙනවා 😂
@ishanikaushalaya3320
@ishanikaushalaya3320 Жыл бұрын
Patta ranmuthu talk eka uba api wenuwen kiwa de watinawa ❤🎉
@ThamaliWijesinghe-ty6gl
@ThamaliWijesinghe-ty6gl Жыл бұрын
Ane රන්මුතු 🤣🤣❤
@upulrathnayaka2141
@upulrathnayaka2141 Жыл бұрын
හරියට හරි රන්මුතු,මන්ත්‍රීගෙ මරන් කෑමටත් සුපිරි,අදහස් පහලවෙන්නෙ,සාමාන්‍ය ජනතාව රැකගන්ඩ දුරදක්නා නුවන තියනවනි
@indraniindrani1277
@indraniindrani1277 Жыл бұрын
රන් මුතු කියන දේවල් නියම ඇත්ත
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
හැමදාම වගෙ කෙලමි කුට්ටම youtube එකෙ බලන සෙටි එක මෙ පැත්තට 😊🤗😍😍😍😍😍💪.ඹයල ආසම කෙන කවිද මෙ කතාවෙ අය කෝ🖤👀
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
ලස්සන
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Жыл бұрын
සාත්තරකාරිගෙ සපෝටර් කෙල්ල...
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
@@gaminirajapaksha4766 ඇත්ත්
@randaa.6891
@randaa.6891 Жыл бұрын
Ran muthuva nam pattama patta.u siraa talk denne❤❤😂😂❤❤
@upulajanthaperera3842
@upulajanthaperera3842 Жыл бұрын
MONAAA wunath Sabeethage family eka dakkkkka.....ade ela ne.....simple niyamam family eka
@sriLanka-er7ru
@sriLanka-er7ru Жыл бұрын
රන්මුතු ඇත්ත කියනකොට අම්ම ,තාත්තගේ පම්පෝරි කැලේ.දුවගෙන් කකා තව ලොකුකම් කියවනවා.එකතැන් වෙලා නැති දෙමාපියන්ටත් සලකන සුද්දිට කතා කියන එයාලා වැරදියි.එයාලාට පුළුවන් කියවන්න විතරයි මේකෙ හැටියට.
@nimalperera4801
@nimalperera4801 Жыл бұрын
කුලාන්ග , දැනට වසර 60 පමණ පෙර පාසැලේ ඩෙස්ට් එකට තට්ටු කර කර ආතල් ගත්ත හැටි මතකද?
@Sunesh-1994
@Sunesh-1994 Жыл бұрын
රන්මුතුවා ❤❤
@dushankavishka1683
@dushankavishka1683 Жыл бұрын
Ranmuthuge ada katha nam maru.😁♥️
@dilkigunarathna8446
@dilkigunarathna8446 Жыл бұрын
ranmutu nam🔥🔥💥💥💥
@tharukadilushan
@tharukadilushan Жыл бұрын
අන්න රම්මුතුගෙ කතාව මරු රම්මුතු
@life90945
@life90945 Жыл бұрын
Ranmuthuwa maru😂🤣😅🤣😂🤣😅🤣😂🤣😅
@pathumchamara5423
@pathumchamara5423 Жыл бұрын
මන්ත්‍රී ඕවර් ඇක්ටින්😅
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН