KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
KOLAM KUTTAMA || Episode 280 || කෝලම් කුට්ටම || 30th August 2023
21:05
ජනයි ප්‍රියයි - නත්තල් මල්ලී | Janai Priyai - Naththal malli...
21:32
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
00:58
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
REAL or FAKE? #beatbox #tiktok
01:03
KOLAM KUTTAMA || Episode 277 || කෝලම් කුට්ටම || 25th August 2023
Рет қаралды 676,163
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,5 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 451
@sureshwarnapura5833
Жыл бұрын
❤❤❤කෝ බලන්න මේ කතාවේ දොලේගේ චාරිතෙට ආදරේ කට්ටිය ❤❤❤
@kasunthakshila617
Жыл бұрын
Balagattada
@karunasenaatukorala1833
Жыл бұрын
@@kasunthakshila617 ⁰
@chamilasuranganie3663
Жыл бұрын
Mana ✋✋
@nishanthasilva2240
Жыл бұрын
අනිවාර්යයෙන් ❤❤❤❤❤
@KalhanSenuka
Жыл бұрын
Api 😂❤
@hashankd8329
Жыл бұрын
මේකත් දෙවනි ඉනිම වගේ සර්ච් කරලම හොයාගන්න වෙන තත්වෙට දාගන්න එපා😘😘😘😘
@yasinthamadusanka4130
Жыл бұрын
එකෙම්ම
@sl-ls5qs
Жыл бұрын
හෝකන්දරයා වගේ ලොල්ලෙක් හැම ගමකම ඉන්නවා 😂😂
@kalumsenevirathne345
Жыл бұрын
😄
@priyanthasobaniw.m529
Жыл бұрын
😂😂😂ඒත් රඟපෑම් සුපර් ❤❤
@priyanthasobaniw.m529
Жыл бұрын
ආරොන් මාමා 😂😂😂😂
@uvindujayasinghe2031
Жыл бұрын
😂...ඇක්ටින් සුපිරි
@nuwanmihiranga7868
Жыл бұрын
වාහනේ ආවේ කොපි කඩේ සුවදා කියලා කියද්දි.. 2000 පස්සෙ ඉපදුන උන් අහනවා.. ඒ මොකාද කියලා 😁😁😁😁😁😁😁😁
@darshakasameera6304
Жыл бұрын
😅😅😅😅
@champajayawardana9912
Жыл бұрын
😁😂
@JinnaSaliya
Жыл бұрын
😂😂😂😂
@sameerasameera2370
Жыл бұрын
Suwanda thamai awe.naakiwela den.
@sigithisigithi
Жыл бұрын
ඔව් මමත් අඳුර අඳුරගත්තා එයා හරියට වෙනස් වෙලා දමයන්ත පෙරේරා කෝපි කඩේ සුවඳ
@nnelectricalsandengineerin7274
Жыл бұрын
කේන්දර තමයි සිංහලයගේ මලගම😢😢
@ushanthasadaruwan9953
Жыл бұрын
මේ කතාව එපා කරන්න එපා දෙයියනේ එක එකා දාල
@budunethuabiyasabudunethup9052
Жыл бұрын
ඒක ඇත්ත තව එකෙක් ඒ ගමන ලව් කඩන්න දාලා
@sajithsaman4930
Жыл бұрын
අනේ ඔව් අනේ අර අක්ෂි වගේ
@shamalperera4875
Жыл бұрын
තුක් විතරක් හිරුනි කියන ගෑනිට පුපට පයින් දෙකක් ගහලා එලවනව නම් කැමති අය....ම්😂😂
@shamalperera4875
Жыл бұрын
😂😂😂
@arenishalom8052
Жыл бұрын
Apo. Ou. Hiruninm. Apa.. Wanawa
@ChamalshaDewmith-cb5ne
Жыл бұрын
මම කැමති කවදා හරි හිරුනි පූල් එකේ වැටිලා ඉන්නවට 😄😄😄😂😂🤽🩳
@eliyatbradley
Жыл бұрын
Me me me
@sameerasameera2370
Жыл бұрын
matath ekiwa penna be
@nethmisansala-py9mf
Жыл бұрын
අහිංසක දොලෙ පව් අප්පා 🤣🤣🤣
@akshanrasira1693
Жыл бұрын
dolaya ahinsaka na
@SurangaSampath-cd2nj
Жыл бұрын
Oya kauda
@damithlasantha2736
Жыл бұрын
නෙත්මි ඔයා
@ruwanasela4276
Жыл бұрын
චූට අඹරල සුපිරි ගුලියක්.... කතාව අදින්න හදන්නෙ දෙවෙනි ඉනිම වගේ... 😏😏
@kanchanasamarasingha4466
Жыл бұрын
😂
@අම්මාසදකි-ච3ළ
Жыл бұрын
නැහැ ,චූටා නෙවෙයි ඇයි මතක නැද්ද ජිනා කීවා දවසක් සර්ට අර කොළඹින් කතා කපරපු මගුලට මොකද වෙන්නෙ කියලා
@prasannagunawardana5323
Жыл бұрын
දෙවෙනි ඉනිමේ රැල්ලට මේ කතාවත් අහුවෙලා. අප්පිරියා වෙගන එනවා.
@songmusicprabash1856
Жыл бұрын
චුටගේ ගේමක් හරි හරි බන්😂😂 ඇදගෙන යන්නත් මතෘකාවක් තියෙන්නේ එපෑය😂
@thilinasampath5458
Жыл бұрын
හෝකන්දරයවත් ඇතුලට දැම්මනං පට්ට යකූ දෙන්නටම ජිංකි ජිකා කියල ඇතුලෙ ඉන්න තිබුනනේ 👉😃😃😃👈
@chandimaranaweera4727
Жыл бұрын
රන්මුතු වා ඇතුලට දැම්මා නම් ඊට වඩා ආතල්
@thilinasampath5458
Жыл бұрын
@@chandimaranaweera4727 ඒ පොලිසිය ඇතුලේ සිද්ධිය තවත් රසවත් වෙනව ඒ වෙලාවෙ හෝකන්දර ඇතුලට දැම්මනම් කොහොමද දොලයා එක්ක දෙන්නා ඇතුලට වෙලා කරන වචන හුවමාරුව 👉😃👈👉😃👈
@malimapa2006
Жыл бұрын
අපෝ කලම්බො වලත් ඉන්නවනෙ ගම් වල වගේ මඟුල් කඩන උන් 😂😂😂😂
@sanjanasathsarani9047
Жыл бұрын
සුද්දිගේ තාත්තා අති විශිෂ්ට යි.පියෙක් විදිහට කිසිම කලබලයක් නැතුව නුවනැතිව කටයුතු කරා
@lilanidevika8109
Жыл бұрын
මේ ඉද්දමල්ගොඩ කියන්නේ ඇත්ත .දවසක් ජිනා සෙනාල්ගෙන් ඇහුවා මතකයි ගෙදරින් කතා කරපු කෙනාට මොකද කියන්නෙ කියල
@gayaninalika4409
Жыл бұрын
සුවඳා දැක්කේ කාලෙකින් .මහත් වෙලා, අදුර ගන්නත් බෑ වගේ..😊❤❤
@randilfernando8953
Жыл бұрын
දමයන්ත පෙරේරා
@ACREATION263
Жыл бұрын
මේ කතාවේ චරිත ඔක්කෝම දන්න අය කෝ බලන්න මේ පැත්තට ☺☺😅
@ChamalshaDewmith-cb5ne
Жыл бұрын
මම 😄
@SandeepaNakandala
Жыл бұрын
චූටගෙ ගේමක් ඌ තමයි එවල තීන්නෙ
@jithairoshima7876
Жыл бұрын
අප්පටසිරි සේන 🙄 අන්න සබීතා එක්ක කඩේ tea බොනවා , දෙන්න දැන් සෙට් 😄👌 එහෙම තමයි ඉන්න ඕනා ♥️
@hasithasandaruwan7120
Жыл бұрын
භාග්‍යා තමා කෑල්ල ❤😋
@minesidecr
Жыл бұрын
Sira❤🎉
@Mr.Appo_2023
Жыл бұрын
අනිවාර්යයෙන්
@BestBuyBeacon
Жыл бұрын
මට නං සෙට් නෑ
@ashenprasanna676
Жыл бұрын
ඔයාට හොදයි❤❤❤
@surangaekanayake929
Жыл бұрын
Ekenma
@kalumsenevirathne345
Жыл бұрын
නට්ටියක් ලියන කොට කොටස් 100 කොටස් 100 ලියල නට්ටිට ඉවර කරප්ල්ලා හිට් වෙන්න වෙන්න කතව මැදින් එක එකා නට්ටියට රින්ගල හාන්නෙ නැතිව
@prabathkalayanaweera9459
Жыл бұрын
මුන්ට කලාව වැදගත් නෑ.සල්ලි පස්සේ දුවන්නේ තුහ් විතරක් කනවා කතාව
@kalumsenevirathne345
Жыл бұрын
ඔව් බන් මෙව බලන අපි ගොබ්බයො කියල හිතන් ඉන්නෙ
@ruwanpriyadarshana1154
Жыл бұрын
💯
@nisansalamaduwanthi6487
Жыл бұрын
ඇත්තමයි
@Voiceofthegod
Жыл бұрын
😂😂😂 සුද්දිගේ අම්මා නම් හා මීහරක් ගෑනියෙක්. ඔහොම මීහරක් ගෑනු ලංකාවේ ඉන්නවද? ඕන බල්ලෙක් ඇවිත් මොනවා හරි කිව්වොත් ඒක ඉස්මුදුනින් පිළිගන්නවා.. පුදුම මීහරක්. මනුස්ස ජාතියටම නින්දාවක්.😂😂😂😂😂
@chandimaranaweera4727
Жыл бұрын
ගම්වල ගැහැණු මිනිස්සු එහෙම තමයි මොකද ඒගොල්ලෝ හිතා ගෙන ඉන්නේ මුළු ලෝකෙම එයාලගේ ගම කියලයි
@nimeshdilshan5085
Жыл бұрын
එහෙම තමයි හිච්චි බතලි 😂😂
@Suresh7380-g2k
Жыл бұрын
@@nimeshdilshan5085😂😂😂
@sameerabasnayake4788
Жыл бұрын
ow Oya wage....
@ddmpraveen3167
Жыл бұрын
මේක අදිනවා වැඩි නේ එපා වෙනවා
@සුද්දි-ජ8ඝ
Жыл бұрын
සමන්තට දෙකක් ඇන්නනම් සෙරම කියනවා 😂😂😂
@nuwanmihiranga7868
Жыл бұрын
ඉස්සරහාට එපා වෙන සීන් එකක් යන්නෙ මේ මගුලක් නිසා...
@lasavijaya2
Жыл бұрын
කතාව හෝතම්බුවො දාල අදින්න හදනව..😢😢
@shamalperera4875
Жыл бұрын
😂😂😂😂😂 ඒක හරි..
@ratkorea
Жыл бұрын
කාලෙකින් අද බැලුව...වෙනසක් නෑ.මෙයා මේක ලියනවට වඩා හොඳට අපේ ආච්චි අපිට කතන්දර කියල දුන්න.දොලෙය නිසා අල්ලගෙන ඉන්නෙ කතාව.
@kalumvas5464
Жыл бұрын
😂😂😂😂😂😂පට්ට ජොකියො දාල කතාව දිග්ගස්සන හැටි, සෙනාල් හොදයි ලවු ආතල් ගන්ඩ😂😂😂😂😂😂😂
@evopowerbomb3862
Жыл бұрын
අලුත් චරිතයක් එලි බහින්ට වගෙ හදන්නෙ 😪💔😂
@kushanlahiru9223
Жыл бұрын
මේක චූටගෙ වැඩක් වෙන්න බෑ ඌ දන්නෙ නෑ මූට මිනිමැරුම් කේස් එකක නඩුවක් යන සීන් එක..🤔🤔🤔
@yasithravinga121
Жыл бұрын
සෙනල් රට ගියපු එව දන්නෙත් නැ
@chandimaranaweera4727
Жыл бұрын
Film Director කෙනෙක්.කියලා චූටා දන්නෙත් නෑ
@diyanadiyaa3954
Жыл бұрын
හෝකන්දර පව් අනේ 😂😂😂😂
@ruwanasela4276
Жыл бұрын
සුවඳ මහත් වෙලා 😅❤
@sarukmaduwantha5669
Жыл бұрын
කඩේ ලග සීන් ,skip කරන්නෙ.කවුද😅
@Kumari-v6v
Жыл бұрын
ගනින් ස්‍රද්දි කෝස්ස ඔකට බෝරැ කාරයා 😅😅😅
@sachithhansamal4428
Жыл бұрын
සැබෑ ජිවිතෙත් මේ කතාවෙ වගේ පොලිස්සියෙ උන්ට කොන්ද පන තිබුනනම්❤
@sriyanikh3964
Жыл бұрын
හොදම කෝප්ප හේදිල්ල තියෙන්නෙ සබීතගෙ කඩේ ලග ඒ ඉන්න පිරිමි දෙතුන් දෙනා ගෑනු පරාදයි
@pachchi1606
Жыл бұрын
ලස්සන ආදර කතාවට කෙලවන හිපාටුවෙක් ආවා නේද
@indranivkkrmasinhaindraniv5004
Жыл бұрын
දොලේ බොසා ටිකක් කපටි නෑ නේද.. පව් අප්පා.. 😂
@slbusworld-d8h
Жыл бұрын
ඔයාලට හිතෙන්නෙ සෙනාල ඩබල් ගේමක් ගහයි කියලද
@anushaperera9738
Жыл бұрын
පොලිස් කේස් එක පට්ට අතාත්විකයි...ඇටසැකිල්ලක් තිබුන දැක්කයි කියල මිනීමැරුම් චෝදනාවකට මිනිස්සු ඔහොම කූඩුවට දාන්න බෑ 😂😂
@මාලුයාලු
Жыл бұрын
සුවඳ balpalako ❤❤❤😂😂😂😂
@Minienglishofficial
Жыл бұрын
මෙහෙම ගියොත් න්ම් කතාවට සමුදෙන්න කාලය හරි වගේ
@Snake.studio667
Жыл бұрын
කෝලම් කූට්ටමත් ඇදෙයි වගේ
@nuwanmihiranga7868
Жыл бұрын
කොපි කඩේ සුවදා.. හැමොටම අදුර ගන්න බැරි වෙයි හැබැයි...
@rhm7493
Жыл бұрын
Kwda suwada
@oshanlakmal6099
Жыл бұрын
හ්ම්ම්ම් මමනම් අදුරගත්තා කෝපි කඩේ සුවදා ආදරෙයි හොදේ අනූගනන්වල ගොඩාක් ආසාවනේ බලපු කෝපි කඩේ....
@matheeshakalhara5488
Жыл бұрын
plyn hutto ynn 😂😂😂
@idunilidunil2029
Жыл бұрын
සෙනාල්ගෙ ගෙදරින් වගේ අර මිනිහව එවල ත්යෙන්නෙ 😂
@hazplantwithme
Жыл бұрын
සෙනාල්ට propose කරපු කෙල්ලෙක් හිටියා කිව්වා නේද? ඒකට සෙනාල් කැමති නෑ කියල නෙහ් ඉඳලා තිබ්බෙ.
@samithaweerasekara7589
Жыл бұрын
😂😂😂😂😂
@tech42003
Жыл бұрын
නැ චුටගේ වැඩක් වගේ
@hazplantwithme
Жыл бұрын
ඒ කෙල්ලගෙ ගෙදරින් මේක දැනගෙන මගුල කඩන්න එන්න ඇත්තෙ..
@e233su
Жыл бұрын
@@tech42003චූට. සෙනාල් කියලා නම දන්නෑ,
@kassaproductions24
Жыл бұрын
ගොං විදිහට කතාව අදින්න එපා , අපිටත් දැනටමත් ටික ටික එපා වෙලා තියෙන්නේ...
@prasannagunawardana5323
Жыл бұрын
සහතික ඇත්ත
@madhusankapremathilaka2303
Жыл бұрын
ඔව් ඈ.....🤨
@mrsing5685
Жыл бұрын
Sahatika atta me hutta balanna hitenne na dan
@ude3333
Жыл бұрын
සදධාමංගලත් රස්සාවක්නේ බං කරන්නේ
@statussavervideos8260
Жыл бұрын
එකඟයි ඈ😣
@user-xtra
Жыл бұрын
ඉද්දමල්ගොඩ මොකක්ද නටන නාඩගම😂
@ruwanmadushanka6701
Жыл бұрын
මන් හිතුවා මෙි කසාදෙ සිද්දවෙන්න පරක්කු වෙයි කියලා.කතාව දුර අදින්නත් ඕනනෙ
@ranifrando
Жыл бұрын
දෝලේ මහත්තයට ගහන්න වගේ හදන්නේ පව් වැඩේ සුද්දිගෙ මගුලට මොකද වෙන්න යන්නේ 🤔🤔🤔
@ireshasamarajeewa5277
Жыл бұрын
එතකොට සල්ලාලයට දුව දෙන්න ඒ මනුස්සයා කැමතියි...සුද්දිට බදින්නට හොද නෑ.. ඌගේ දුවට වඩා ඌ සුද්දිට ආදරෙයි😂😂😂
@sadunshamal8921
Жыл бұрын
හෝකන්දර වගෙ හැම රෙද්දටම #ka දාන බක පණ්ඩිතයො හැම ගමකම ඉන්නවා 😅😂
@kanishkadevinda5195
Жыл бұрын
සිවද කාලෙකින්❤❤
@lahiruprebath5298
Жыл бұрын
ගමම කම්පාවෙනවලු..😂😂
@pathumsameera5070
Жыл бұрын
චුටාගේ ගේමක් වෙන්න බෑ මේක😊
@wasantikumari8885
Жыл бұрын
මේක චූටාගේ වැඩක් වෙන්න ඇති ඒ මිනිහා කෙරුවෙ බොරුවක් කියලා හොඳට තේරෙනවා
@slrgbgamer6189
Жыл бұрын
chuuta minee marum naudu seen eka dannaa .. balen age gahana seen ekak tiyenne suddita epa karawala
@ManojRavindra-gx1kj
Жыл бұрын
Wsanthi hi kohomda
@shaleensaranga3385
Жыл бұрын
කෝපි කඩේ සුවද නේද ඉද්දමල්ගොඩ කියල ආවේ.
@highwaytyson2913
Жыл бұрын
නියමයි සුවදො ❤❤❤
@ajithkumaraherath1894
Жыл бұрын
දොලයගෙ රගපැමනම් සුපිරි 👌👌👌❤️❤️❤️තරුණයෝ ගැන කතාවනම් ඇත්ත...ගුරුන්නාන්සෙගෙ ඉවසීම 👌
@NeththekumarLumesh-fs3bx
Жыл бұрын
අර කාර් එකෙන් ආපු එකා අපි ආසාවෙන් බල බලා හිටපු කතාව කෑවා අනිත් නළු නිළියෝ ටික හොදට කරගෙන ආපු කතාව කෑවා මෝඩ කාර් කාරයා
@Harsha-silva.312
Жыл бұрын
චුටා නියමෙට වැඩේ දීලා...
@ude3333
Жыл бұрын
මොන වැඩේද?
@bhanthesamitha98
Жыл бұрын
ගෙදරට ආපු ඉද්දමල්ගොඩ කවුද කියලා මතක කාටද..?
@pannapnna1581
Жыл бұрын
හෝකන්දර තමයි හොදටම කලේ 😁😁
@jagathrohana4025
Жыл бұрын
මේ කතාව හොදයි නමුත් යූ ටියුබ් චැනලයට දෙන විට ශබ්දය වැඩිකරලා දෙන්න මොකද පෝන් එකෙන් බලන විට ශබ්දය අඩුයි පෝන් එකෙන් බලා අහන්නා අමාරුයි පියවරගන්න
@palithaperera3648
Жыл бұрын
හොකන්දර දුන්න ටොක් එකට පොලිස් සියෙ ඔඅයිසි නිකන්ම පදිරි උනා
@MihisaraMedage
Жыл бұрын
දොලයා බේරෙනවට කැමති ❤️ අය මේ පැත්තට
@nipunchamika9126
Жыл бұрын
suddige amma nm maha අදෝනාවක් 😖
@M.RPodda356
Жыл бұрын
රන් මුතු සුද්දිගේ අයියා වුනු එක පුදුමයි 😮😮😮😮😮😮
@newmobile9414
Жыл бұрын
Missshot ekak 😁
@chandimaranaweera4727
Жыл бұрын
අතේ ඇගිලි පහ එක සමාන නෑ වගේ එක කුස උපන් සහෝදරයන්ගේ ගති පැවතුම් වෙනස්
@hailaa4912
Жыл бұрын
කොලබමහත්තයා සුන්දරාගෙන් කනවා බලා ඉන්න මම
@supunmadusanka2937
Жыл бұрын
කෝපි කඩේ සුවදාව අදුර ගත්තෙ කවුද
@gayanliyanage2398
Жыл бұрын
සුවඳ 😂😂😂😂
@Sriyaabesinha
Жыл бұрын
හොකන්දරයට පිස්සු 😂😂😂😂😂
@silani_gem1985
Жыл бұрын
This drama will end 2028😂😂😂😂😂
@nuwansanjeewakodithuwakku8884
Жыл бұрын
කෝපි කඩේ සුවදා ජීප් එකේ ආවේ 😳
@ajithivi6736
Жыл бұрын
ගුරුන්නාන්සෙගෙ ගෑනි නම් මහ අඩෝ ඇඩියාවක් !
@Davealwis
Жыл бұрын
මෙනන මේකත් අදින්න ගත්ත . බැලීම නවත්තන කාලේ ආව. අදින්පස්සේ ඉවරයි. ලංකාවේ ටෙලි නාට්ටි වලට කෙල වෙන්නේ පෙරේත කමට අදින්න ගත්තට පස්සේ
@KashyapaJayalath
Жыл бұрын
Oke hamotama kamathi❤❤❤ nadagamkarayo awanam thawath patta..
@pubudunanayakkara7543
Жыл бұрын
සද්දා පකයා තව මාස 6කට කතාව ඇද්දා 😂😂. සෙනාල්ගෙ සීන් එකෙන්
@chdivinil
Жыл бұрын
appiriyai saddoo oyage wedanm dannm
@chathurikachandani4404
Жыл бұрын
Ammooo mee guuuuu kathava tava adhinava appiriyai
@senuwejeranna4046
Жыл бұрын
, දෙසපළුවො තමයි හොරූ මීනිමරුවො රටේ ඉන්න තරම් ඉන්නේ ප්‍රැබු වැරු කියන උන්
@jithairoshima7876
Жыл бұрын
සුද්දිගේ තාත්තා විතරයි ඉවසීමෙන් ප්‍රශ්න වලට විසදුම් හොයන්නේ, අම්මා කලබලයි හරියට,
@Qatarbro-bj4ii
Жыл бұрын
යූ ට්වුබ් එකෙන් බලන උන් ටික කෝ 🙂✋
@nilanthaprabath9543
Жыл бұрын
අර ටික් ටොක් ඩෑල් එක ඇයි කූඩු කරලා ඉන්නේ 😮😮😮
@pushpakumari2822
Жыл бұрын
දෙලෙගෙ තනියට..
@dj-deshan
Жыл бұрын
දොලයාගේ සින් ටිකට ආසායි 😅😅
@gihans97
Жыл бұрын
කතාව ඔට්ටපාලු වගෙ අදිනවා ගොඩ සුද්දි සෙනාල් මාත්තයා ගගා දුවගෙන කනේ පාරක් ගහයි බලපන් ඒක නෙවෙයි ද වෙන්නෙ කියල 😂
@Never.life4
Жыл бұрын
සෙනාල් ගෙ තාත්ත වෙන ගේමක් ගහනව මගුල කඩන්න
@chandimaranaweera4727
Жыл бұрын
ඒක ඇත්ත කොළඹ සල්ලිකාර මිනිස්සු කැමති නෑ තමන්ගේ පන්තියට නොගැලපෙන ගමේ කෙල්ලෙක් පුතාව බදිනවට
@budunethuabiyasabudunethup9052
Жыл бұрын
සුද්දාගේ අම්මාගේ චරිතය නම් ඇඩියාවක් ගැලපෙන්නේම නැහැ ඒ චරිතය කරන විදිහ නම් මාරු කලානම් හොඳයි අම්මගේ චරිතයට වෙන කෙනෙකුට
@삼족구
Жыл бұрын
Senal mahaththyaa😂😂😂😂😂😂🤑🤑
@lakshanwijesinghe7770
Жыл бұрын
OIC පට්ට ...👌
@chamalkumara606
Жыл бұрын
කොහොමද කොළඹ කෙනෙකුට එක පාර පණිවිඩය ගියේ අනික කෙළින්ම ගමේ ගෙදර හොයා ගෙන එන්න.එතැන ගැලපෙන්නේ නැ.
@Sunna100k
Жыл бұрын
ආතල් එකම කෑවා ඔයිහ් අද 🥺💔 අර ගොබ්බයෙක් ඇවිල්ලා මිනිමුතුගෙ ගෙදරට
@YfGf-mf1vm
Жыл бұрын
චුටගේ වැඩක් වගේ
@dattanayake6453
Жыл бұрын
Adinnatth epaya thawa 100k withara
@Happyflour
Жыл бұрын
Sabeetha mmmmmm ❤
@maleeko4875
Жыл бұрын
මේ කතාව අදින්න වගේ යන්නේ.. ඔය තරම් ඉක්මනට කසාදේ තීන්දු වෙද්දී මම හිතුවා මොකක් හරි මරාලයක් දාලා ඕක අදී කියලා... මම හිතුවේ කේන්දර සීන් එක දාලා අදී කියලා .... මේක ලංකාවනේ නෙගටිව් දේවල්මනේ කතාවකින් හරි බලන්න තියෙන්නේ...
@niroshanChamara-m1b
Жыл бұрын
සුද්දිගෙ අම්මා ගෙන් පෙන්නේ ගතානුගතික අදහස් දරන සිංහල කාන්තවන්ගේ ලක්ශණ
@ishanmadushanka7650
Жыл бұрын
නෑනැ.ඔක.ඡූඩගේ.ගේමක්.කීයලා.කීයන.කට්ටීය.කෝ.බලමූකෝ.😉😉
@nimeshdilshan5085
Жыл бұрын
සුද්දි රට යන හින්ද ..කතාව වෙන එකෙක් දාලා අදින්න යන්නෙ...
@yash3466
Жыл бұрын
Ah ow neda meya rata yanwa kiwwne
@gunasenadharmarathna3181
Жыл бұрын
කතාව ලියන පඬිතුමාට සහ සවර්ණවාහිනී ලෝක්කන්ට කියන්නේ.. ඕන් අපි ගිය එහෙනම්, ඉක්මනට ඉතුරු රසික පිරිසත් අඩුවෙයි.
@tharushasathsara5272
Жыл бұрын
මේ මොකෙක්ද මූ මොකාටද මෙ එන්න හදන්නේ සෙනාල්ගෙයි මිනිමුතුගෙයි මගුල කඩන්න හදන්නේ ඇයි මූ ❤😕😤
@S_han1210
Жыл бұрын
මං හිතුවේ හෝකන්දරයවත් අල්ලලා දායි කියලා දොළයාත් එක්කම. 😂
@sisirabuddhika9824
Жыл бұрын
මේ කතාවත් බලන්න එපා කරයි වගේ..
21:05
KOLAM KUTTAMA || Episode 280 || කෝලම් කුට්ටම || 30th August 2023
Swarnavahini TV
Рет қаралды 611 М.
21:32
ජනයි ප්‍රියයි - නත්තල් මල්ලී | Janai Priyai - Naththal malli...
Janai Priyai
Рет қаралды 292 М.
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
11:36
යුග ගණනක සිත් සැනසූ ප්‍රියාගේ නිවෙසට ගෙනා නිසල දේහය අසල නොසිතූ සිදුවීමක්
VFM RADIO 107
Рет қаралды 76 М.
50:14
කල්ප ගාණක් සැප ලබන්න මේ පින්කම ඔබටත් නොමිලේම කරගන්න පුළුවන් | Ven Galigamuwe Gnanadeepa Thero 2024
Budu Siritha
Рет қаралды 7 М.
3:21
කාසි වාසි | Kaasi Waasi Film Trailer | Impirial Talkies Production
STVProduction
Рет қаралды 16 М.
25:28
Coke Red Featured by Shirley Waijayantha | 2022-04-09 | Rupavahini Musical
ReMixLK Wedding DJ
Рет қаралды 893 М.
21:09
හාල් පොල් රිලා ප්‍රශ්ණ මැද අනුරට මේක කරන්න පුලුවන්ද | දඹුල්ලේ සිට සමීක්ෂණ අරම්භය | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 4,5 М.
21:04
KOLAM KUTTAMA || Episode 279 || කෝලම් කුට්ටම || 29th August 2023
Swarnavahini TV
Рет қаралды 601 М.
3:37
Vinu's Husband Speech In her Wedding Day
Travel Fantasy
Рет қаралды 233 М.
19:24
Akurata Yana Welawe - අකුරට යන වෙලාවේ | Episode 61 | 2023-05-26 | Hiru TV
Hiru TV
Рет қаралды 645 М.
21:36
KOLAM KUTTAMA || Episode 276 || කෝලම් කුට්ටම || 24th August 2023
Swarnavahini TV
Рет қаралды 641 М.
14:14
Farewell එක | Siril Videos
Siril Ayya
Рет қаралды 183 М.
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН