KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
PIRIMI LAMAI || EPISODE 43 || පිරිමි ළමයි || 13th January 2025
20:55
KOLAM KUTTAMA || Episode 318 || කෝලම් කුට්ටම || 23rd October 2023
21:03
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Warning ⚠️ | GARTEN OF BANBAN OPEN DOOR | GH'S ANIMATION
0:11
$1 vs $500,000 Plane Ticket!
12:20
OCCUPIED #shortssprintbrasil
0:37
KOLAM KUTTAMA || Episode 312 || කෝලම් කුට්ටම || 13th October 2023
Рет қаралды 557,409
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,6 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 592
@jagga7529
Жыл бұрын
අපරාදේ මේ මගුල බැලුවේ... ආයෙත් නම් සද්ධා & ශිවාගේ කතා බලන් නෑ.. මෙලෝ රහක් නැති ගොබ්බ කතා... ITN එකේ සුපිරි ඩ්‍රාමා දානවා.. Bye කෝලම්කුට්ටම, සද්ධා & ශිවා.. 🙏
@chamaranuwan5377
Жыл бұрын
රන්මුතුගෙ සහෝදරකම නම් පට්ට කතාවට වුනත්
@S_han1210
Жыл бұрын
හැම අයියම ඒම තමයි පවුල්වල. කොච්චර පිස්සු කෙලියත් නංගිට ආදරෙයි.
@sameerasamarakoon-fg3lx
Жыл бұрын
පොඩි එකාට බත් කවා ගන්න සුපිරි කතාව.සුද්දි නැන්දා කෝ හා කෝ ඔන්න බත් කන්න නැත් නම්.සුද්දි නැන්දා එන්නේ නෑ..ඉතින් කොල්ලා කනවා.මම දන්නව සුද්දි එන්න් නෑ තව කල්පෙකට😂කොල්ල ලොකු වෙනකල් බත් කවා ගන්න පුළුවන්
@purnimasandamali6855
Жыл бұрын
😂
@harshanimadushika2226
Жыл бұрын
😂😂😂😂
@ravidurajiw3947
Жыл бұрын
අඩ්ඩෙ හොදම කොමැන්ට් එක 🤣☺️
@SeyaJeewanthiMendis
Жыл бұрын
😅😅😅😅😂😂
@HashanWijesekara-zb6wx
Жыл бұрын
maru maru kathawa
@alkaalex8066
Жыл бұрын
දැන් නාඩගම්කාරයෝ අමුනන්න කාලේ හරි ..😅
@salgadojanijanisalgado729
Жыл бұрын
මම නම් කතාව බලන ගමන්ම කමේට් ටිකත් බලනවා එවා තමයි නියම 🤣🤣
@Dinisuru.
Жыл бұрын
Sirawt 😂 gotha comments thinne
@ashansumanarathna2320
Жыл бұрын
math
@lilanipabasara4305
Жыл бұрын
Math 😂
@lilanipabasara4305
Жыл бұрын
Math 😂
@sisithajayarangana2952
Жыл бұрын
😊😊😊😊
@sudararashmika1898
Жыл бұрын
මිනි මුතු අපේ ගෙදර ඇවිත්😂😂😂
@pathiranagekumara5318
Жыл бұрын
Math annada sudu balanna
@wasantikumari8885
Жыл бұрын
මිනිමුතු ඕස්ට්‍රේලියාවේ ඉදලා ආයෙත් ලංකාවට එනකං කතාව ඇදගෙන යයි වගේ සද්ධාමංගල ගෙ කතා පටන් ගනිද්දි හරිම ලස්සනයි මැදයි හරියයි අන්තිම ටිකේ හරි චාටර් කිසිම පිළිවෙලක් නෑ
@anuradharuwan3843
Жыл бұрын
😂
@sirinama6679
Жыл бұрын
ඒක ඒ මනුස්සයට wraddak නෙමෙයි වගකීමක් නැති නලුනිලියො හින්දා ශ්‍රද්ධා සිවගුරුනාදන් වගේ අධ්‍යක්ෂ කළ නිෂ්පාදක ලා අමාරුවේ වැටෙනවා ලංකාවේ දැන් නළු නිළියන්ට කිසිම වගකීමක් නැහැ ටෙලි නාට්‍යයක් ඉවර වෙනකන් රූගත කරන්න බැරිනම් මුලින්ම ඒකට කැමති නොවී ඉන්න ඕන එතකොට මොනවා නැතත් නවක නළු නිළියකට හරි චාන්ස් එක ලැබෙයි ඉස්සර නළු නිළියෝ හරිම වගකීමෙන් වැඩ කරපු මිනිස්සු දැන් ඉන්න උන් වගේ නෙමෙයි.
@SamanKumara-qj5gc
Жыл бұрын
Ow ow mai😢
@SamanKumara-qj5gc
Жыл бұрын
Ow❤
@sampathkumara6330
Жыл бұрын
Ou aka athta nadagam karayokisima thatumak natiwa nawathtuwa da mekath A wagema thamai
@alexandergrahambell5059
Жыл бұрын
සුද්දි, කොහෙ හිටියත් ඉක්මනට වරෙං සුදු මෙණික❤.....මෙ යන විදියට ඔයා නෙතිඋන සීන් එක අවුරුදදකට ඇදංයයි😂
@RasikaKumara-nx8oh
Жыл бұрын
සුද්දි රට ගියා..
@gaminirajapaksha4766
Жыл бұрын
අනේ අප්පා...ඔව්.
@WhiteDiamondh
Жыл бұрын
හිහ් හී සුද්දිකෝ අනේ
@jdutgdj9768
Жыл бұрын
මේ සතියේ සුද්දි නිසා මේලේ රහක් නැ ලබන සතියේ නමි මේ කොලම ඉවර කරන්න
@ajithkumaraherath1894
Жыл бұрын
සුවදා ගු;ටිකන keemak🤣🤣🤣 හාමිනෙටත් හොද වැඩේ 😁😁
@sujith8sika
Жыл бұрын
දැන්නම් කතාවට වඩා කමෙන්ට් ලස්සනයි 😁😁👈
@BaddrikaNiroshini-zr4lt
Жыл бұрын
Eka nam hari
@dilankaasiri8393
Жыл бұрын
බය වෙන්න එපා නැන්දේ මිණිමුතු හනිමුන් ගිහින් 😂😂😂😂
@ajithivi6736
Жыл бұрын
මුන් මේ කතාවල් අදින විදියට ඕවයෙ රගපාන එවුන කසාද නොබැද හිටියොත් එවුන්ට බදින්න වෙන්නෙ අවුරුදු 60 -70 දි තමයි 😅😅
@songmusicprabash1856
Жыл бұрын
මිනිමුතු හොයන්න කවුරැ හරි Australia වට යවන්න 😂😂එහේ ඉන්නවා කොල්ලෙක් එක්ක පැනලා ගිහින් 😂
@nalee762
Жыл бұрын
නාඩගම්කාරයෝ2 පටන් ගමු සද්දා මංගල සර්.මේ මගුල බලන්න බෑ අප්පා
@kushankushan-ix7mr
Жыл бұрын
අයියා කෙනෙක්ගේ සෙනෙහස 🥰
@NadunDilsha-l6g
Жыл бұрын
😊😊 ඉක්මනට සුද්දිව හොයා ගත්තොත් හොදා......නැත්තම් කතාව එපා වෙනව
@chamuka_maduwantha
Жыл бұрын
රන්මුතුගෙ චරිතය නම් නියමයි ❤
@buddhikanuwan7814
Жыл бұрын
සල්ලි පොකුරු එකේ පිංකියා වගේ වෙන සුද්දියක් ගෙමුතේ 😂
@Kavindumalisha-w8l
Жыл бұрын
සෙනාල් කෙල්ලෙක් එක්ක හිටියා කියලා සුද්දි කතාවෙ නැති කොල්ලෙක් එක්ක රටපැන්න එක නම් සෙට් නැ😂😂
@priyanthasobaniw.m529
Жыл бұрын
😂
@denethravikalum
Жыл бұрын
සහතික ඇත්ත 🤣
@walimalli
Жыл бұрын
මිනිමුතු කරඩු තැන්නෙන් මතුවෙයිද😂😂😂
@shamalperera4875
Жыл бұрын
❤❤❤❤❤ මිනිමුතු කිසි කරදරයක් නැතිව,,හොදින් ඉන්නවා..කියන අය..මේ කොනට...😂😂😂😂😂,,
@shamalperera4875
Жыл бұрын
😂😂😂😂
@pasanwanniarachchi8856
Жыл бұрын
Minimuthu kathawen ain wela inne ekai oya charithaya ain karanne
@thinewbroadcast8353
Жыл бұрын
මිනිමුතු කතා වෙන් අයින් උනා
@philipkumara1264
Жыл бұрын
Loku dayak ain wenawane e gugoda
@gayansanjeewa5867
Жыл бұрын
සුද්දි රට ගිහිල්ලා ආයේ එනවාලු 11:59
@pannapnna1581
Жыл бұрын
ඒ සුද්දී නැත්නම් වෙන සුද්දියෙක් හරි ගන්න. නැත්නම් එපා වෙනවා හැමදාම සුද්දී හොයන කොට 😁😁
@S_han1210
Жыл бұрын
😂
@sinhalasong5063
Жыл бұрын
ගුරුන්නසේත් left...
@GimhanGagulal-f7c
Жыл бұрын
Dolaya naththam kathawa wadaknaa kiyana aya me paththata ❤
@AmithaSandya-mh4yn
Жыл бұрын
🙄🙄😂😂
@RasikaUGrasika-vq7qe
Жыл бұрын
සුද්දි ට පලවෙනි ලමයා හම්බවෙනකල් මුන් හොයනවා..
@asoka7385
Жыл бұрын
Eka aththa post ekak thibbe lagadima eyala babek hadanawa kiyala
@sabeetha5875
Жыл бұрын
Ammo eeka
@Sithuwili.03
Жыл бұрын
සුද්දි උඹට එන්න බැරි නම් කැරපොතු සුද්දියෙක් හරි එවන්ඩෝ කතාවට
@CRAZyKOLLA
Жыл бұрын
අර ඉස්කෝලෙට අවා කිව්ව සංගීත සර් සරා වෙන්න බැරිද 😀
@nissankamayadunna532
Жыл бұрын
මේ නාට්ට්ය අදින කැත විතරක්
@manjulakarunarathne6412
Жыл бұрын
සුද්දි බැදලා ඕස්ට්‍රේලියා ගිහින් යකෝ😂ඔය බෝට්ටුවෙන් ඒ පැත්තට ගිහින් බලපල්ල😂😂😂
@kutkur2518
Жыл бұрын
අඩේ අර මිනිමුතු ලියලා තියලා ගිය ලියුම බලන්නකො පිස්සු නටන්නෙ නැතිව
@k.a.jayarathna3169
Жыл бұрын
මතක් කරල දීපු එක හොදයි.කට්ටියටම ඒක අමතක වෙලා.ලබන සදුදා නම් බලයි.
@sitharaperera2277
Жыл бұрын
@@k.a.jayarathna3169😂😂😂😂😂😂😂😂
@HashanMadhushika
Жыл бұрын
ගුරුන්නාන්සේ අලියා වගෙ කැ ගැහුවට කුරුමිනි බෙට්ටක් වගෙ ගු බයයි 😂
@life90945
Жыл бұрын
😅😂😂😂😅😅😂😂😅
@chamara4833
Жыл бұрын
ඔරැවෙන් ඔස්ට්‍රේලියාවට යන්න එපා. - ඔස්ට්‍රේලියානු රජයේ පණිවිඩයකි -
@Iresh003
Жыл бұрын
රන්මුතුවා නියම අය්යෙක්❤
@Skygate8812
Жыл бұрын
ගුරැන්නාන්සේ පාරක යනව දැක්කමයි😂😂
@nuwansweeraman2324
Жыл бұрын
සුද්දි බෝට්ටුවෙන් රට ගිහිල්ලා බං 😂😂😂
@devavlogs6030
Жыл бұрын
Yako සති ගනන් මිනි මුතුව හොයන්න එපා...
@කවිදුචතුරංග-ච6ත
Жыл бұрын
සුද්දි එන්නෙ නෑ 😂 කතාව මාසයක් විතර අදීවි සුද්දි හොයල 😅
@oneladithya7682
Жыл бұрын
සුද්දි ඔරුවෙන් ඔස්ට්‍රෙලියාවට පැනල😂😂
@gamingbathu8282
Жыл бұрын
අපේ සුද්දිත් ලනුව ලිහන් ගිහින් තාම හොයනව 😅
@samanthiniluka4227
Жыл бұрын
කතව අදිනව කිසි වැඩක් නෑ ඔක්කොම අමු කලා කතව බලන අපිට පිස්සු
@methmikasnadual1738
Жыл бұрын
සුද්දි බැදලා කොල්ලත් එක්ක. ඕස්ට්‍රේලියාවේ ගිහින්...🎉
@7thushi
Жыл бұрын
සුද්දි දුපතකට ගිහින් පැලක් අටවගෙන මඩෝල් දූවේ වගේ ජිවත් වෙනවලු..
@supunqatar3090
Жыл бұрын
ඔස්ට්‍රේලියාවට බොට්ටුවක් ගියානන් සුද්දිව හොයාගන්න තිබුනා.....😅😅😂😂
@sitharaperera2277
Жыл бұрын
😂😂😂😂😂😂😂😂
@harshanimadushika2226
Жыл бұрын
😂😂😂😂😂
@AchalaRathnayakauoc
Жыл бұрын
මිනි මුතු australia බොස්.. බායි
@kusumlatakusumlata9710
Жыл бұрын
සුද්දි ඔරුවෙන්ම ඕස්ට්‍රේලියාවේ ගිහින් 😂
@jdutgdj9768
Жыл бұрын
අයියේ මට නමි කතාව ඒපා වේලා මේ සුද්දි නිසා
@dumindadissanayake3741
Жыл бұрын
ඒ සුද්දි යන්න කලින් සද්ද මුන්බැන්දුවානම් හරිනෙ
@SurangaPerera-ri9qr
Жыл бұрын
Sbc tv එකේ සලන්හන්තේ දාන්න
@EvolutionofArts473
Жыл бұрын
ඔරුවෙන්ම ඕස්ට්‍රේලියා ගිහිම් ඕම්කි😌
@chamakajayashan7391
Жыл бұрын
සුද්දි බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට ගිහින් 😮
@dumindadissanayake3741
Жыл бұрын
ආය කවදාවත් ඔය නිලිය මොනම director කෙනෙක්වත් කිසිම teledrama එකකට ගන්න එපා,මෙයා අපි ඔක්කොම අමාරුවෙ දාල මාරුවෙලා යනවනෙ
@Sajith_Uditha
Жыл бұрын
රන්මුතුවට බෝට්ටුවෙං ඔස්ට්‍රේලියාවට ගිහිං තමා හොයන්න වෙන්නෙ 😂
@kasunjayalal917
Жыл бұрын
කාටවත් කියන්න ✋එපා .. සුද්දි ඉන්නෙ අපෙ ගෙදර... 🤣 එයා එන්නෑලු අපහු...
@NadunDilsha-l6g
Жыл бұрын
තව දවස් කීයක් සුද්දිව හොයයිද දන්නෙ නෑ...😂😊
@JanakiNishanthi-lc3mu
Жыл бұрын
අපෝ මේ සුද්දිගෙ අම්මගෙ අඩාවැටිල්ල පේන්න බැරි මට විතරද 😹
@chandieppawala2322
Жыл бұрын
මිනිමුතු ලිපියක් ලියලා නේද ගියේ
@kmusicKM
Жыл бұрын
රන්මුතු දක්ශයෙක් ❤
@kinsle4633
Жыл бұрын
රටගිය චරිතය ආය නැ වෙන කෙනෙක් හොයා ගන්නකල් සුද්දි හොයයි වගෙ
@dilandushmantha6281
Жыл бұрын
ජිවිතේට අය බලන්නෙ නැ bye cuttama😂😂😂
@shehantheekshana7260
Жыл бұрын
මිණිමුතු නැ කියල රන්මුතු අපෙ ගෙදර ඇවිත්
@sunethchandimal4201
Жыл бұрын
සුදිදි නැති උනාට අවුලක් නැ. භාග්යා ඉන්නවනෙ.
@BuddikaJayasekara-ld7ks
Жыл бұрын
හොදට තිබ්බ ස්වර්වහිණයටත් දෙය්යන්ගේම පිහිටයි😂😂
@chamichalafernando6366
Жыл бұрын
මිණිමුතු.ඉන්නවා මොණරාගල .ආරියරත්න ලගේ .ගෙදර .
@d.msenevirathne7431
Жыл бұрын
ටෙලිකතාවෙ කොටස් පනහක් පමන standby කරන්න
@dilikajayalat-wl3vf
Жыл бұрын
සුද්දි මහණ වෙන්න ගියා පංසලට ගිහින් බැලුවා නම් සුද්දි හොයා ගන්න පුලුවන් හතර අතේ සුද්දීව හොයනව පව් ගුරුංනාන්සෙ😔
@Anurashantta
Жыл бұрын
කුක්කු මැනික ඉක්මනට එන්න පන නැත්තං මේක අදිනවා නූලවගේ
@somawathiebamunuwattage2408
Жыл бұрын
සුද්දි ඔයඉස්සෙ අල්ලල කරන පව හොදටම ඇති🌹🌹🌹🌹🌹🌹🌹🌹
@777Gagz
Жыл бұрын
දැන්වත් මේන් රෝල් වලට චරිත ගනිද්දි ඇග්‍රිමන්ට් එකක් ගහපල්ලා වැඩේ ඉවරවෙනකන් රගපානව කියල. නැත්නම් ඊලගට කරන කතාත් මේ වගේ ගූ වෙලා යයි.කාවින්ද්‍යා කතාවෙන් අයින් උනා කියල ඉන්ටෙව් වලදි එයාම කියල තියනවනෙ. ඒක රටම දන්නව. දැන් ඉතින් ඒ චරිතෙට වෙන කෙනෙක් දාලහරි කතාව හරියට කරපල්ලා
@SadeepaLakshan-vv3vg
Жыл бұрын
Akanam aththa ohoma weddi kathath apa wenawa
@Kaveesha_Gihan21
Жыл бұрын
❤❤❤
@S_han1210
Жыл бұрын
ඔව්. කතාවක් උනත් නළුවන්ට ඕන විදියට යන්න නරකයි.
@shiromichandani8370
Жыл бұрын
👍👍👍👍
@Sajith_Uditha
Жыл бұрын
කතාවක් ඔහොම නිකරුනෙ කිසි තෙරුමක් නැතිව අදිනකොට ඒකෙ රගපාන උන්ටත් වෙන වැඩ නැ වගෙ නාකි වෙනකං ඒවා බදාගෙන ඉන්නෝනෙද උන්ගෙ වැඩත් පාඩු කරගෙන. කතාවක් කරන උනුත් දැනගන්න ඕනෙ කතාව හරියට තේරුමක් ඇතුව මුල ඉදලා හරියට plan කරල ඉවර කරගන්න
@kamaldesilva1628
Жыл бұрын
ගුරුන්නාන්සේ රත්තරන් හොයන්න කලුතර ගිහිල්ලා රත්තරන් දිය වන්නාවට ගිහිල්ලා... දැන් තමයි කාතාවට ගැළපෙනම නම
@Darshanauswatta
Жыл бұрын
ඉක්මනට එයි කියන බලාපොරොත්තුවෙින් ඉමු
@chamindapushpakumara5634
Жыл бұрын
Baggya niyama yaluwek
@lihansachanudri1576
Жыл бұрын
සුද්දි ඔය චරිතේට කොහොමත් ගැලපෙන්නේ නැ නැති එකමයි හොද සුද්දි ඉන්න කොටස් මම නම් බලන්නේම නැ
@randikaliyanage9961
Жыл бұрын
ඇයි සද්දා මහාත්තයො අපිව රවට්ටන්නෙ 😂😂😂
@salgadojanijanisalgado729
Жыл бұрын
රංමුතු ඔයා නම් නියම අය්යා කෙනෙක් නංගීට පුදුම ආදරෙයි ඔයා ගේ ආදරේ පෙන්නන්නෙ නැහැ
@darshanapathmalal
Жыл бұрын
ඔය එකක්වත් නෙවෙයී සුද්දීට උනේ එයා බැදලා රට ගියා😂 චරීතේට ආය එන් නෑ
@KwAjithkumara
Жыл бұрын
Wen a eati aaa
@pathiranagekumara5318
Жыл бұрын
Yes
@madurangaabeygunawardana3251
Жыл бұрын
අන්න හරි. මුන් තාම එනවද නැද්ද කිය කිය අහනවා. හා කියනකම් සමුන් සුද්දිව හොයනවා. බෑ ම කිවුවොත් මිනිය හොයා ගනීවි. දැන් කතාව ඇති වෙලා 😂
@dineshpriyankakalpage305
Жыл бұрын
Suddi නැති වුනාම කතාවට මොනවා වෙයිද . අයියෝ ;දුකයි 😢
@dasunt.vithanage5944
Жыл бұрын
Swarnawahiniyata gihin kiwwanam hari
@chamilaharshaniadikaria8762
Жыл бұрын
අනේ මන්දා අපිට පිස්සු මේ වගේ තෙරුමක් නැතිව බලන්න වාට 😂😂😂😂
@hfv2751
Жыл бұрын
Aneda kiyanne magula
@UserYTPlayer
Жыл бұрын
ඕයී ඕයී ජිනා 😂👍
@zippzytravel2014
Жыл бұрын
2min බැලුවා 🤣
@padminijayamanna1799
Жыл бұрын
මං මෙතනට පැමිනියේ කොමෙන්ට් කියවීමටයී,ඒ අස්සෙ රන්මුතුගෙ කටහඩ ඇහෙනවා😊
@shanprasad3304
Жыл бұрын
Senage acting nam supiri👍👍
@Loku.malli.production
Жыл бұрын
සුද්දි කසාද බැඳලා රට ඇතෑරලා ඕස්ට්‍රේලියා ගිහිං ආපහු එන්නේ නෑ. ලබන සඳුදා ඉඳං වෙන කෙනෙක් එයි. නැත්තං ඊලඟ සඳුදා. එතකං සුද්දිව හොය හොය අපිව වටේ යවයි..
@dumindapremalal7165
Жыл бұрын
නිළියෝ විදිහට කට්ටිය රඟපාන්න එනවා එතනින් පස්සේ කොහේ හරි රටක ඉන්න කොල්ලෙක් ඕකට බැල්ම දානවා නිළියෝ කියන උන්ටත් ඕනෑ ලංකාව කියන මේකෙන් චුත වෙලා යන්න ඊට පස්සේ උන් කසාද බඳිනවා මේ වගේ teledrama බලපු උඹලා අපි මෝඩයෝ. උදාහරණයකට ආදරය හස තරම් සහ මේක. මේවා බලන අපිට ගහන්ඩ ඕනේ.
@NiroshaNugaliyadha
Жыл бұрын
😢😢😢😢😢
@sutikki1
Жыл бұрын
Sira katawa hema katawakama ahemai 😂parana namamai aluth munu😂😂😂😂
@merymery3793
Жыл бұрын
😁😁😁😁😁
@anuracdissanayaka3641
Жыл бұрын
Ehema kiyala api hinda eyalataeyalage jivithe vidinna barida🤔
@rasangapathmal2709
Жыл бұрын
සුද්දි බෝට්ටුවෙන්ම ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා
@RuwanSMunasinghe-wt7ew
Жыл бұрын
සෙනාල් අඩනවනේ 😂
@priyangakarannagoda4552
Жыл бұрын
සුද්දි බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියා ගියා වෙන්න බැරිද 🤔😂
@damayanthiherath4260
Жыл бұрын
🎉 රන්මුතුයි භාග්‍යයි සුද්දිට පුදුම ආදරෙයි. ගැහැණු කෙනෙක් වෙලත් හිරුනි සූද්දි ගැන කතා කරන විදිහ අන්තිමයි.
@muthunmadushan5157
Жыл бұрын
හිරුනිත් හොද කෙනෙක් නෙමෙයිනේ ඒකයි.
@ranjanisilva4879
Жыл бұрын
මේ හිරැනිනම් මහ සාපයක් එපාවෙනව අප්පා
@TharukaDilushan-vh8mw
Жыл бұрын
තොට හොද වැඩේ බන් ඉද්ද මල් ගොඩ 😂😂😂😂😂😂
@pahannimsara-rk8cb
Жыл бұрын
😂
@ncsnipergaming4873
Жыл бұрын
මේ කතාවත් දැන්නම් කිසිම තේරුමක් නැති කතාවක්
@kumara550
Жыл бұрын
ඔව් අප්ප කිසිම තේරුමක් නැතිව ඔහේ අදිනවා
@dineshgunathilaka3459
Жыл бұрын
මෙලෝ රහක් නෑ
@naminuhashintha1212
Жыл бұрын
අප්පිරියම උනා..
@pattysorasingha5119
Жыл бұрын
අනේ මන්දා මුන්ට සේරටම පිස්සු Kathleen අවසානයක් නැ සේරම karakawala දැම්මම
@life90945
Жыл бұрын
Denda therune
@PrabhathDharshana-vq2mw
Жыл бұрын
යකොඩෝ දෙවෙනි ඉනිම ලියන් එකා කෝලම් කුට්ටම ලියන්න ගත්තවත්ද?
@PriyaniGurusingha
Жыл бұрын
සුද්දි ආයිමත් ලංකාවට එනක්ම් හොයාවී.
@sakineero9053
Жыл бұрын
සෙනාල් මෝඩ යෙක් තමයි ......මැරෙන එකෙක්ට මැරෙන්න ඇරියනම් ඉවරනෙ
@KaveeshaRanmuthu-ge5mz
Жыл бұрын
🥺❤️Ranmuthuge sahodarakama❤
@PramodiKavindya
Жыл бұрын
බලන විට අපිටත් පිස්සු වගේ
@ShaanuHarshana
Жыл бұрын
Pissu wagenm balanne nethuwa idahan 😂
@AmanSuraj-m7d
Жыл бұрын
සුද්දි පිටරට හනිමූන් ඵකේ මුන් බොරුවට දඟලනවා 😂😂😂😂😂😂😅😅😅😅😅
@dilanwijerathna2041
Жыл бұрын
මේක බලන්න ගත්තේ අපරාදේ කියලා මං වගේ හිතන අය ඉන්නවද... මේකත් දැන් ජරාවක් වේගන එන්නේ.. ශික්... 😒
@itechlanka8332
Жыл бұрын
හිච්චි නෝනා අඩනවිදියට නම් එපා වෙනවා
@ajithpushpakumara472
Жыл бұрын
අඩේ ඔරැවකින් මෙච්චර දුරක් යන්න පුලුවන්ද 😂
@maduranga4803
Жыл бұрын
දැන ඉතින් මිනිමුතු ඹස්ට්‍රෙලියාවෙ ඉදන් එනකන් හොකන්දරයාගේ ,හිරැනිගේ විකාර තමා බලන්න තියන්නෙ 😂😂😂😂
@Thushara1056
Жыл бұрын
Kathawa baluwa winadi deken 🤣🤣🤣
@mahendrakarunarathna2468
Жыл бұрын
ඒකිටත් මේ ඉවරයක් නැති කතාවල රගපාලා ඇතිවෙලා, අනිත් උන්ටත් එසේම වේවා
20:55
PIRIMI LAMAI || EPISODE 43 || පිරිමි ළමයි || 13th January 2025
Swarnavahini TV
Рет қаралды 248 М.
21:03
KOLAM KUTTAMA || Episode 318 || කෝලම් කුට්ටම || 23rd October 2023
Swarnavahini TV
Рет қаралды 710 М.
0:56
She wanted to set me up #shorts by Tsuriki Show
Tsuriki Show
Рет қаралды 8 МЛН
0:11
Warning ⚠️ | GARTEN OF BANBAN OPEN DOOR | GH'S ANIMATION
GH'S
Рет қаралды 9 МЛН
12:20
$1 vs $500,000 Plane Ticket!
MrBeast
Рет қаралды 122 МЛН
0:37
OCCUPIED #shortssprintbrasil
Natan por Aí
Рет қаралды 131 МЛН
29:15
ПОТАПЕНКО: "ЭТО НЕИЗБЕЖНО!": что понял Кадыров, почему режут Газпром, что не так с Роснефтью, РУБЛЬ
И Грянул Грэм
Рет қаралды 130 М.
35:14
Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 86 | 2024-01-21 | Hiru TV
Hiru TV
Рет қаралды 688 М.
38:19
ඇයි අපිට මෙහෙම වුණේ ? | Why did this happen to us? | Prashna Pita Prashna | Samitha Ethudolaarachchi
National Library of Sri Lanka
Рет қаралды 23 М.
20:42
KOLAM KUTTAMA || Episode 309 || කෝලම් කුට්ටම || 10th October 2023
Swarnavahini TV
Рет қаралды 557 М.
43:58
Qizim 180-qism (milliy serial) | Қизим 180 қисм (миллий сериал)
Sevimli TV
Рет қаралды 400 М.
33:30
ЖИРНОВ: Все! Трамп отримав ДОКУМЕНТИ. Гриф «СЕКРЕТНО». Путіна ВИВЕЗЛИ.Його ПЕРЕКОСИЛО, весь В СИНЦЯХ
Сейчас
Рет қаралды 98 М.
3:34:29
سورة يس والواقعة والرحمن والملك والكهف شغلها بنية جلب الرزق وقضاء الدين وتفريج الهم وتيسير الأمور
أجمل تلاوات القرآن الكريم
Рет қаралды 11 МЛН
12:49
Russia expelled from the military base / A stab in the back
NEXTA Live
Рет қаралды 704 М.
1:23:11
حصريا .. فيلم قصة حياة الامام البخاري | Imam Bukhary’s Life Story
Cartoonile
Рет қаралды 15 МЛН
18:41
SINTO || EPISODE 68 || සින්ටෝ || 13th January 2025
Swarnavahini TV
Рет қаралды 177 М.
0:56
She wanted to set me up #shorts by Tsuriki Show
Tsuriki Show
Рет қаралды 8 МЛН