KOLAM KUTTAMA || Episode 309 || කෝලම් කුට්ටම || 10th October 2023

  Рет қаралды 557,769

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 502
@buddialuthgedara4829
@buddialuthgedara4829 Жыл бұрын
ස්වර්ණවාහිනි කතා පටන් ගැන්ම විතරයි මරු හැම එකම මගදි චොර😴
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Жыл бұрын
කොයි දේත් පටන් ගන්නකල් විතයයි බං ආතල් එක තියෙන්නෙ ............
@sahanchathura2799
@sahanchathura2799 Жыл бұрын
නාඩගම්කාරයෝ එහෙම නෑ ඒක සුපිරි කතාව ❤
@damayanthiperera8528
@damayanthiperera8528 Жыл бұрын
දැන්නම් මේ කතාව වැඩක්මනෑ. ඉවරකලානම් හොඳයි.
@Madu202
@Madu202 Жыл бұрын
Ow. Me. Suddi nisa kathawa epa una dole mahathtya nm maru
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
😂😂😂😂ඕස්ට්‍රේලියාවට ගියා මාධු. ගගෙන් එගොඩ වෙලා😂😂 අපි දැක්කා
@ChithraDewage
@ChithraDewage Жыл бұрын
😂😂
@achinishashikala9595
@achinishashikala9595 Жыл бұрын
ජිනා ට තියෙන කොන්ද පන සෙනාල් ට නෑ පට්ට චොරයී😅
@sitharaperera2277
@sitharaperera2277 Жыл бұрын
ඔව් ඒක ඇත්ත ....🤮🤮🤮🤮🤮🤮 ශෙනාල් ඇවිදින්නෙ හරියට බයිසිකල් හැඩල් 1 ක් ගිලලා වගේ....😂😂😂😂😂😂
@kalaEkanayaka
@kalaEkanayaka Жыл бұрын
ඌ නලුවෙක්ද බන් සෙනාල් කියන්නේ
@dilankasisikelum7615
@dilankasisikelum7615 Жыл бұрын
kathawa liyna ekt pana naaa 😂😂😂
@kumarawikcaramaarchchi
@kumarawikcaramaarchchi Жыл бұрын
කතාව ලියන එකාට බං පන නැත්තෙ නලුවට නෙවෙයි
@kumarawikcaramaarchchi
@kumarawikcaramaarchchi Жыл бұрын
​@@kalaEkanayaka එලුවෙක්
@chandrikapriyadarshani5947
@chandrikapriyadarshani5947 Жыл бұрын
සූද්දි ගියානම් අලුත් කෙනෙක් ගන්න ඕන අපිව නටවං නැතුව 😢😢😢😢😢😢
@Lgo-d6g
@Lgo-d6g Жыл бұрын
වෙන කෙනෙක් ගන්න තිබ්බේ
@KumaraKumara-b8w
@KumaraKumara-b8w Жыл бұрын
බාග්‍ය ඉන්න හින්ද මම නම් බලන්නේ 😂😂😂😂
@rajithjeewantha2414
@rajithjeewantha2414 Жыл бұрын
කතාවට නලු නිලියෝ තෝර ගන්නකොට කතාව ඉවර වෙනකන් ඉන්න පුළුවන් උන්ව විතරක් ගන්න.නැත්නම් නම් හරි කතාව පැත්තකට දාලා මේ විදියට ගොන් කතා හදන්න වෙනවා..
@ude3333
@ude3333 Жыл бұрын
සිරාවට!
@kaushalmuthuthanthirige5289
@kaushalmuthuthanthirige5289 Жыл бұрын
කොහොමද එහෙම කරන්නෙ ලංකාවෙ නාට්‍ය ඇදෙන විදිහට පටන් ගන්න කොට තරුණ නලු නිලියො නාට්‍ය ඉවර වෙන කොට නාකි වෙලානෙ
@lakmalidissanayaka-nh7bq
@lakmalidissanayaka-nh7bq Жыл бұрын
ඒකනං ඇත්ත tama....kavindiya රට ගියපු නිසා කතාව වෙනස් කරන්න වුණා එක්කෝ suddi වෙනුවට වෙන.....කවුරුහරි ගන්න ඕනෑ ...
@LakmaliWijesingha-cb6do
@LakmaliWijesingha-cb6do Жыл бұрын
Nalu niliyanta eyalage paudgalika jeewithe thamai wedagath.eekata ithin karanna one niliya wenas karala hari niliya nethuwa idiritata yanawa nan hari widiyata kathaawa liyanna one.ethakota prekshakayo baninne ne
@chandimaranaweera4727
@chandimaranaweera4727 Жыл бұрын
දෙවෙනි ඉනිමේ අනුහස් දෙව්මි වගේ නාකි වෙනකම් කාගෙන ඉන්න ඕනේ
@nirashrashmika233
@nirashrashmika233 Жыл бұрын
දැන් නම් පට්ටම චාටර්😂😂😂
@anuraanura944
@anuraanura944 Жыл бұрын
වෙන අම්මකෙනෙක්නම් මෙලහකට ගමවටේදුවල දුව හොයන්න ඒකටමේ අම්ම පිස්සුනැත්නම් සෝක්😮
@sriLanka-er7ru
@sriLanka-er7ru Жыл бұрын
ඒක තමයි.ඒ අම්ම දුවගෙන් ජීවත් වෙන ගමන් ගෙදර ඉඳන් දිවැස් බලනවා.දෙන්නම එකයි.ලොකුකම නම් අඩුවක් නෑ.
@lakmalchamidu9439
@lakmalchamidu9439 Жыл бұрын
සද්දා ඔයා ලියන කතා නම් අපි නම් අයේ බල්ලාවත් බලන්නේ නෑ 😂😂😂
@damayanthiperera8528
@damayanthiperera8528 Жыл бұрын
ඒ දෙමව්පියෝනම් මරු .ගෙදරට වෙලා අංජනම් බලබලා ඉන්නවා.
@sudathrohana8931
@sudathrohana8931 Жыл бұрын
ඒක ඇත්ත. ඕනවට වඩා පණ්ඩිත ආදර්ශමත් දෙමාපියො හැටියට පෙන්නන්න ගියාම ඔහොම වෙනව.
@nimhantharidu1995
@nimhantharidu1995 Жыл бұрын
දැන් ඉන්න කෙල්ලො👩 බොයිලර් වගෙ සද්දෙට කෑ ගැහුවත් මැරිල වැටෙනව🤣😂 (මොනව උනත් චූටා ඇත්තටම කෙල්ලට ආදරෙයි 🥺
@nilanganikumari9981
@nilanganikumari9981 Жыл бұрын
හරිම අතාත්වික කතාව ක් දැන් නම් බලන්න අප්පිරියයි
@sudumenika6177
@sudumenika6177 Жыл бұрын
සහතික ඇත්ත
@physicsonline5916
@physicsonline5916 Жыл бұрын
මේක තවමත් බලනවද බන්😂 මම ඉන්න ගමන් කොමෙන්ට් නම් බලනව🤣
@banchiegurl2062
@banchiegurl2062 Жыл бұрын
චූටා නම් ඇත්තටම සුද්දිට ආදරෙයි 🥺❤ සෙනාල්ට වඩා චූටා හොදයි වගේ🌝
@musthakeemmustha8494
@musthakeemmustha8494 Жыл бұрын
Senal hena gobbayek melo rahak neha
@chandimaranaweera4727
@chandimaranaweera4727 Жыл бұрын
චූටාගේ එකම වරද ඌ රස්තියාදු කාරයෙක්.නැත්නම් සෙනාල් ට සාපේක්ෂව චූටා හොඳයි
@SanjuSanjeewani-oh1nq
@SanjuSanjeewani-oh1nq Жыл бұрын
සද්දා ශිවා ඔයාලා කතාව පටන් ගත්තෙ පට්ට ලස්සනට මැද යද්දී චොර කරනව
@mylife95s
@mylife95s Жыл бұрын
සිරාවට
@ruwanpriyadarshana3693
@ruwanpriyadarshana3693 Жыл бұрын
Okage awa okkoma ahemai
@harithaamarasinghe2661
@harithaamarasinghe2661 Жыл бұрын
Yep
@anushalakmali410
@anushalakmali410 Жыл бұрын
Suddi rata giyane e nisa kathwem ain krnn athi
@SureniWijenayaka
@SureniWijenayaka Жыл бұрын
ඒක පුරුද්දක් 😢චොර
@harithaamarasinghe2661
@harithaamarasinghe2661 Жыл бұрын
දැන් නම් කතාව අවුල්...බලන්න හිතෙන්නෙත් නෑ.. 👍
@mihidas2434
@mihidas2434 Жыл бұрын
සුද්දිගෙ හනිමූන් එක ඉවරවෙනකම් දැන් අපි ඩේට කපාගන්න ඕනෙද එතකොට ..?😂
@Mrdevil-gx3fc
@Mrdevil-gx3fc Жыл бұрын
හනිමූන් නෙවේ ගියේ. එයාල ගියේ ඔස්ට්‍රේලියාවෙ පදිංචියට. ආපහු එන්නෙ නෑ . චරිතෙ කතාවෙන් අයින් වේවි සුද්දි සියදිවි නසාගෙන
@mihidas2434
@mihidas2434 Жыл бұрын
@@Mrdevil-gx3fc හප්පට ..එහෙමද ..?❤️
@malaniweerasinghe-wi7co
@malaniweerasinghe-wi7co Жыл бұрын
මේ හෝකන්දරයා පේන්න බැරි මට විතරද😂😂
@sitharaperera2277
@sitharaperera2277 Жыл бұрын
ඇයි මට...🤮🤮🤮🤮🤮
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
😂😂මෙහෙම අය ඉන්නව දෙපැත්ත කොටවන
@anurajayantha4681
@anurajayantha4681 Жыл бұрын
Hokandaraya Hodai, Rajapaxa Ballongee paulee UNTA.
@kamalananayakkara4709
@kamalananayakkara4709 Жыл бұрын
ඇයි මට 🤮 ඊළඟට එලවන්න ඕනේ දොළයව. දෙපිට කාට්ටුවා . මට පේන්න බෑ
@manikebmunuge2889
@manikebmunuge2889 Жыл бұрын
ඔව් .මටත් ..
@nilupamasajeewani1349
@nilupamasajeewani1349 Жыл бұрын
මිනි මුතු කියන්නෙ හරිම හිතුවක්කාර කෙල්ල . Sir එයාව බැන්ඳත් එයා ආං බාං කරන්න පට්ට කට්ටක් කන්න වෙනවා .... ජිනා ඔයා තමයි හොඳ ටම කරන්නේ
@SaraSara-ft2xf
@SaraSara-ft2xf Жыл бұрын
මෙ කතාවෙ හිරැනියි හොකන්දරයි දෙන්නම එකයි
@DilhaniDilhani-kl9zc
@DilhaniDilhani-kl9zc Жыл бұрын
සුද්දි හරි හිතුවක්කාර්යි අනේ😢😢😢😢
@arabandara8274
@arabandara8274 Жыл бұрын
කතාව මේම ගත්තා ...මේම ස්කිප් කරා ..ඉවර කරා 😁 විනාඩි 2 යී..දවසේ සිද්දිය විනාඩි 2න් ගන්න පුලුවන් 😁😁 දැන් කතාව ලියන එකා ආතල් හැබැයි..වෙලාව ඉතුරුයිනේ 😂😂
@chamindakumara9506
@chamindakumara9506 Жыл бұрын
ඉතිං හුකන්නො කථාව නොබල හිටපං ..
@ruchiraanushka9794
@ruchiraanushka9794 Жыл бұрын
සත 5 දුවට ගියේ මට කියල ගියේ එතන බලපල්ලා😂😂😂
@lakpriyamadushanka2189
@lakpriyamadushanka2189 Жыл бұрын
මුල ඉදන් බලපු නිසා බලනවා විනා දැන්නම පට්ට අතාත්ත්වික වෙලා කතාව...😢
@nalindapremalal6044
@nalindapremalal6044 Жыл бұрын
පිටපත චුට්ටක් වෙනස්කරලා හිරුනිව ගගට දාන්න 😃😃
@dilankaasiri8393
@dilankaasiri8393 Жыл бұрын
එන්න එන්නම කතා හරියට අපේ රටේ cricket ටීම් එක වගේ 😂😂😂
@ude3333
@ude3333 Жыл бұрын
දැන් ඔය ගෑණිව හොයපං අවුරුද්දක් විතර. කාලකණ්ණි.
@LankaCool-eu8yn
@LankaCool-eu8yn Жыл бұрын
ජිනාටතිබුනු සයිය .සෙනෙල්ට තිබුනානම් ..සුද්දිට මෙහේම වෙන්නේ නැ .අර කෙල්ලට දෙකක් දිලා පන්නන්න තිබුනේ
@dreamsstore5378
@dreamsstore5378 Жыл бұрын
කිසිම රහක් නෑ.. සද්දා මේ වගේ කතා ලියනවද කියලත් විශ්වාස නෑ...😢
@kavindanavod1566
@kavindanavod1566 Жыл бұрын
ඉස්සර ආසවෙන් බැලුවේ..දැන් දෙවනි ඉනිම වගේ.😂
@nishandesilva5865
@nishandesilva5865 Жыл бұрын
ලස්සනට පටන් ගත්ත කතාව මැදදී රීවා... තත්පර 15 න් දැන් කතාව බලලා ඉවරයි 😂
@thimiradileepa3828
@thimiradileepa3828 Жыл бұрын
මේ කතාව දැන් පට්ට චොර. කිසිම තාත්වික බවක් නෑ. මේ වගේ නාට්‍ය වලින් ලංකාවෙ ටෙලිනාට්‍ය කලාව නැත්තටම නැති කරල දානව. 😢
@sanath3880
@sanath3880 Жыл бұрын
ටෙලි නාට්ටි විතරක් නෙවෙයි. අපේ රටේ රිකටුත් ඉවරයි බන්
@sandudayananda181
@sandudayananda181 Жыл бұрын
ප# තමා
@gunendradesilva5600
@gunendradesilva5600 Жыл бұрын
Absolutely truth.
@musthakeemmustha8494
@musthakeemmustha8494 Жыл бұрын
Sirawatama
@thimiradileepa3828
@thimiradileepa3828 Жыл бұрын
​@@sanath3880කියල වැඩක් නැ. "මුරලි කියපු දේ ඇත්ත බන්. ලංකාවෙ ක්‍රිකට් හදන්න බෑ. වරද කාගෙවත් නෙවේ. ප්ලේයස්ලගෙ."
@vinollakshan1860
@vinollakshan1860 Жыл бұрын
තත්පර පහයි යන්නෙ දැන් බලලා ඉවර වෙන්න..😂😂
@SandeepaDilshanSenevirathna
@SandeepaDilshanSenevirathna Жыл бұрын
මේ කතාවේ අවසාන episode එක කවදද දන්නෑ🥲
@RoyeleLojicke
@RoyeleLojicke Жыл бұрын
සුද්දි කරඩුතැන්න ගමටගිහින්.😂😂
@harithlakshan7345
@harithlakshan7345 Жыл бұрын
නෑ ඔසී තැන්නට ගියේ
@thusithagayan8239
@thusithagayan8239 Жыл бұрын
සුද්දී ආයේ එන්නේ නෑ😂කතාවෙන් අයින් වෙලා ඔසී ගිහින් ..
@somawathiebamunuwattage2408
@somawathiebamunuwattage2408 Жыл бұрын
මේ කතාව කෑව සුද්දි චික් විතරක් මේ සුද්දි ✝🙏🌲🌹🌳
@udeshsanjeewa2310
@udeshsanjeewa2310 Жыл бұрын
මේ මොනහුත්තක් ද මිනිමුතු හම්බෙන්නේ .ලපන සිකුරාදගෙන් පස්සේ කියන කට්ටිය් කෝ 😂
@ThisaraTheekshana-j6l
@ThisaraTheekshana-j6l Жыл бұрын
👍
@ashenprasanna676
@ashenprasanna676 Жыл бұрын
වුටාඅයියා නියම කොල්ලෙක් දැක්කා නේද දුක හිතුනු තරම් සෙනාල් මෙලෝ රහක් නැ..එන්න එන්න මේ කතව එපා වෙන්නේඅට විතරද
@sudarmalakmali3461
@sudarmalakmali3461 Жыл бұрын
අයියෝ සුද්දි ඕස්ට්‍රේලියාවේ ගිහින් අයේ එන්නේ නෑ එයා එයාගේ මහත්ටයා ගාවට ගිහින්. කතාව අදින් නැතුව වෙන කෙනෙක් දාල කතාව ඉවර කරන්න අනේ...
@shanakashiran3845
@shanakashiran3845 Жыл бұрын
සුද්දී දන්නේත් නෑලූ කතාවට වෙන දේ😂😂😂
@TheVnv23
@TheVnv23 Жыл бұрын
සෙනාල් ජිනා එක්ක හැසිරෙන්න සුද්දි ගෙදර නැති බව දන්නෙවත් නෑ වගේනෙ. යකෝ ඊයෙ කොටසෙ සෙනාල් ඒ ගෙදරින් එලියට බැහැලා ආවෙ මමත් සුද්දි හොයනවා කියලනෙ…
@hasithdilshan2436
@hasithdilshan2436 Жыл бұрын
දැන් කතාව ඇදපල්ලා ඉතින්...😂😂😂😂
@JanithaLakshan-hc3pw
@JanithaLakshan-hc3pw Жыл бұрын
හොදම කතාව දැන් ජරාවක් වෙලා 😢
@A.D.C477
@A.D.C477 Жыл бұрын
සෙනාල්ගේ චරිතේ තනිකරම දෙපැත්තටම නැති චරිතයක්..සමන්තයා හොදයි ඊට වඩා 😅😅
@diliniwasana7936
@diliniwasana7936 Жыл бұрын
නාට්‍යකට නලු නිළියෝ ගද්දී ටිකක් බලලා ගන්න please බැදලා රට යන උන්වයි මගින් කතාවෙන් අයින් වෙන උනුයි ඉන්නෙ කතාව බලන්නත් එපා වෙනවා එකම තැන ඇද ඇද ඉන්නවා 🤨
@maduranga4803
@maduranga4803 Жыл бұрын
සුද්දි බොටිිටු ඹස්ටෙුලියා ගියා ආය එන දවසක් නැ 😂😂😂😂😂
@Lahiru--1891
@Lahiru--1891 Жыл бұрын
අද මගෙ උපන්දිනෙ කහුරැහරි විශ් කරන්න කො 😭💗😁
@MiMusic200
@MiMusic200 Жыл бұрын
Happy birthday brd 💝
@niroshanbandara9352
@niroshanbandara9352 Жыл бұрын
🎉🎉🎉🎉
@kavishkalakshan5659
@kavishkalakshan5659 Жыл бұрын
Happy birthday 😘🎉❤
@senarathkumara5075
@senarathkumara5075 Жыл бұрын
Heepy brother dear
@senadeerawickramasinghe1950
@senadeerawickramasinghe1950 Жыл бұрын
Happy birthday 🎉❤🎉🎉🎉
@shaleensaranga3385
@shaleensaranga3385 Жыл бұрын
මතීශ පතිරණත් මේ කතාවට ගන්න
@fujiruzi3618
@fujiruzi3618 Жыл бұрын
සුද්දිට ඇත්තටම ආදරේ චූටා😂❤
@somawathiebamunuwattage2408
@somawathiebamunuwattage2408 Жыл бұрын
හොදවිදිහට සිද්ද වේගෙන එනකොට පරිමයෙක් වගේ කෙලින් හීටියනම් ච්තිතයක් වෙන්නෙ නැතුව අර වහුකුනට පනින්න දුන්න නම් වැඩේ හරි විදිහට කෙරෙනව ඒකි ගැන හිතේ තියෙන නිසානෙ බේර ගන්න ගියෙ ඇද්ද දැන් ඒ වහුකුන දිනුව ✝✝🙏🌲🌹🌳
@ramini1624
@ramini1624 Жыл бұрын
පාර දිගේ නම් මරු පට්ට කතාව නේද යාලුවො නේ
@kelumlaksiri6476
@kelumlaksiri6476 Жыл бұрын
අම්මා තාත්තා මරු 😂😂😂😂😂😂😂
@VishmiGunaratne-de1xl
@VishmiGunaratne-de1xl Жыл бұрын
ඊතිපාලයි,හින්නියයි මරු චීත්ත දෙක😆
@niroshaperera7601
@niroshaperera7601 Жыл бұрын
අර අම්මා තාත්තා කොහේටවත් යන්නෙ නෑ කෙල්ල හොයන්න 😢😢
@w.s6532
@w.s6532 Жыл бұрын
Ane ow😊😊
@TheVnv23
@TheVnv23 Жыл бұрын
ඒ උනාට මොකෝ Ruකඩ ගුරා ඊයෙ සෙනාල්ට සද්දෙ දැම්මෙ අපේ ළසයා ගැන මෙච්චරකල් බලාගත්තෙ අපි කොළඹ මහත්තුරැ නෙමෙයි කියලා 😂😂. මෙච්චරකල් බලාත්තෙත් කොළඹ මහත්තයා තමයි…, ගුරා ගෙදරට වෙලා පුටුව රත්කලා විතරයි 😂😂
@niroshalwis7525
@niroshalwis7525 Жыл бұрын
සුද්දිගේ අම්මා ඉයියා
@rupasinghemeegamuwage3262
@rupasinghemeegamuwage3262 Жыл бұрын
එයාල දන්නව ඕස්ට්‍රේලියාවේ ගිහින් කියල.
@niroshaperera7601
@niroshaperera7601 Жыл бұрын
@@rupasinghemeegamuwage3262 😀😀
@wasantikumari8885
@wasantikumari8885 Жыл бұрын
සුද්දි කොහෙද ගියේ කියලා කියන්න තව මාසයක් වත් කතාව ඇදගෙන යයි😡😡😡😡😡😡😡
@chamilkumara6883
@chamilkumara6883 Жыл бұрын
අපි ආසාවෙන් බලන කතාව ඇට කුට්ටම...
@sanjayasagara1199
@sanjayasagara1199 Жыл бұрын
සුද්දි රට පැන්නා මගෙ හිතෙ ආයෙ එන එකක් නැති වෙයි 😁
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
සුද්දි ඕස්ට්‍රේලියා ගියේ බෝට්ටුවෙන්ද ,,😂
@ashenmanu1874
@ashenmanu1874 Жыл бұрын
මේකෙ සෙනාල් කියන චරිතෙ පට්ටම නෝන්ජල් චරිතයක් . හිරුණි කියන චරිතෙන් කතාව එපා වෙන එක වෙන්නෙ . දැනටමත් වෙල තියෙන්නෙ 😅
@UpulDissanayake-v2s
@UpulDissanayake-v2s Жыл бұрын
සුද්දි කතාවෙන් අයින් වෙලා මේ වෙනකොට ඕස්ට්‍රේලියා ගිහිල්ල ඉවරයි. පුලුවන්නම් එහෙ හොයපල්ල
@lahiruprasad8629
@lahiruprasad8629 Жыл бұрын
ඇත්තටම මිනිමුතු කතාවෙන් අයින් වෙලා ඉන්නේ දැන් ඕස්ට්‍රේලියා වල ඉන්නේ
@jeewanakumara6830
@jeewanakumara6830 Жыл бұрын
ඈතටම සුද්දී රට ගිහින් හෙට අනිද්දා වෙන කෙනෙක් එඉ 😂😂
@DMKCHANDANAJAYAWARDANA-fe1pw
@DMKCHANDANAJAYAWARDANA-fe1pw Жыл бұрын
ලංකාවෙ උං එක්ක නාට්‍යයක්වත් කරන්න බෑ.මගදි පනිනවා
@upulsandaruwan4436
@upulsandaruwan4436 Жыл бұрын
අඩෙ අරකි ඔරුවෙන් ඕස්ට්‍රේලියාවට ගිහින් , එහෙම හිටපුවවි ආයෙ ගේන්ඩ එපා 🙏🙏
@nilanthiperera941
@nilanthiperera941 Жыл бұрын
සුද්දි ගග මැද දේවාලෙට ගිහින් ඇති 😊😊😊
@Devilmobs-jz3su
@Devilmobs-jz3su Жыл бұрын
අනේ පලයන්යන්න
@sitharaperera2277
@sitharaperera2277 Жыл бұрын
😂😂😂😂😂😂😂
@yamunamuthumala3880
@yamunamuthumala3880 Жыл бұрын
Ow.Sathapaha duwata yanna athi
@kanthikan5145
@kanthikan5145 Жыл бұрын
ඉටිපාල කිවුව ඇත්ත මිනිමුතු ලපටි කෙල්ලක් ඉස්සො කොටුවත් එක්ක හැප්පෙන්න දක්ෂකමක් තියෙනින ඕන මමනම් කියන්නෙ මිනිමුතු පවු කියල මම ආදරෙයි එයාට
@manelherath6458
@manelherath6458 Жыл бұрын
කතාව දිග්ගස්සන්නේ නැතිව වැදගත් විදියට ඉවර කලාම නරකද ..නාට්‍ය බැලිල්ලත් එපා වෙනවා ....
@lalithsiriwardena8696
@lalithsiriwardena8696 Жыл бұрын
සුද්දි ඕස්ට්‍රෙලියාවට ගිහින් ආයි කවදා එයිද කවුද දන්නෙ
@dulajdilshan8582
@dulajdilshan8582 Жыл бұрын
ඕකී නැතී එකම හොදයි😂
@panchayt8606
@panchayt8606 Жыл бұрын
Deiyo dani api nodani
@shenushadee7724
@shenushadee7724 Жыл бұрын
Eya aye En na Kiwwa
@dilruwanharshana5693
@dilruwanharshana5693 Жыл бұрын
Ow ne
@amilaindunil934
@amilaindunil934 Жыл бұрын
Himali thama kaalla😂😂😂
@samithvidusara7604
@samithvidusara7604 Жыл бұрын
දැන් මේ මඟුල බලන් නැතුව සති 2කටත් වැඩිය හිටිය, අයෙ නන් බලන්නෙත් නෑ.. බොරුවට හැමදාම දාන දාන episode එකට බැන බැන ඉන් නැතුව, මං වගේ අත ඇරල දාන්ටලා.. 😌 වැඩක් නෑ හොඳ නෑ කිය කිය හැමදාම බලන වුන් ඉන්නකං, ඔය මලකෝලංකුට්ටම දිගටම ඇද ඇද ඉඳියි..
@achinishashikala9595
@achinishashikala9595 Жыл бұрын
සුද්දී රට ගිහින්😂
@anuraanura944
@anuraanura944 Жыл бұрын
සුද්දිගෙ අම්මයි තාත්තයි ලෝකෙට හෙනගැහුවත් ගෙදරින්නම් දොට්ට බහින්නෙනම් නෑ
@shanthiswarnalatha4167
@shanthiswarnalatha4167 Жыл бұрын
😂
@shanthiswarnalatha4167
@shanthiswarnalatha4167 Жыл бұрын
😂
@dinithwaduge6853
@dinithwaduge6853 Жыл бұрын
Hiruni huththige uru thombata wada nilu thawa hodai 🙂😂😂
@viduconstruction875
@viduconstruction875 Жыл бұрын
අසාවෙින් බලපු කතාව දැන්නමි එපා වෙිනවා
@sujasonje9454
@sujasonje9454 Жыл бұрын
සුද්දි ඕස්ට්‍රේලියා ගියා මහත්තයා ලඟට😂😂😂
@w.s6532
@w.s6532 Жыл бұрын
Hmm
@ashenprasanna676
@ashenprasanna676 Жыл бұрын
මිනි මුතුගේ අම්මා තාත්තා මෙලෝ රහක් නැ අප්පා.ඔහොමද දෙමවුපියෝ
@gihans97
@gihans97 Жыл бұрын
හොඳම ආතල් එක කියන්නෙ කලාව රැකගන්න කියන ගමන් ඒක ඇතුලෙම කලාව කාලා දාන එක සිරාම සද්ද ගුලි කාලා 😂
@අසංකඅසංක-ට6ඥ
@අසංකඅසංක-ට6ඥ Жыл бұрын
මිණිමුතු ඕස්ට්‍රේලියාවේ යකෝ ගියේ 😁😁
@anomapires8939
@anomapires8939 Жыл бұрын
මගින් හැලෙන අය කතාවට අරගෙන බොරු ගොතනවා තේරුමක් නැතුව මෙලෝ රහක් නෑනේද අද්‍යක්ශක දෙපලෝ😂
@twinsworldDinuBinu
@twinsworldDinuBinu Жыл бұрын
අපෝ දැන්නම් කතාව එන්න එන්නම බොර වෙනවා.. හෝද හෝද මඩේ දානවා වගේ.. කිසි ගතියක් නෑ..
@A.D.C477
@A.D.C477 Жыл бұрын
සුද්දි සත පහ දූවේ අර දේවාලේ ඇති 😂
@kanthikan5145
@kanthikan5145 Жыл бұрын
මේ පාරැවෙ හිටගෙන යනකොට වැටෙන්නෙ නැද්ද අනේ මටනම් බයයි
@samanchandana3942
@samanchandana3942 Жыл бұрын
සුද්දි ඔයා මදුසමය ගත කරලා නිමාඩුව ඒ වැඩේ කර ගෙන එන්න😁😁😁😁😁😁
@jithairoshima7876
@jithairoshima7876 Жыл бұрын
හරියට හරි ජිනා මිනිමුතු කියන්නේ පිරිමියෙක් ට ආම්බාන් කරන්න පුළුවන් වැස්සියෙක් නෙවෙයි, උද්දච්ච මල හෝන්තුවක් 😡
@sanjeewakrishantha5048
@sanjeewakrishantha5048 Жыл бұрын
දැන් නම් ළමා සුරංගනා කතාවක් වගේ.....අතාත්ත්වික ,අභව්‍ය සිදුවීම් ගොඩයි....
@shaniathukorala2067
@shaniathukorala2067 Жыл бұрын
👍👍
@DamithAbeywardhana-ev2ci
@DamithAbeywardhana-ev2ci Жыл бұрын
Katawe nm wedakna bagiyanm maru❤
@ashu1905
@ashu1905 Жыл бұрын
සුද්දි බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියා ගිහින්....😂😂😂
@Srilankan740
@Srilankan740 Жыл бұрын
👎 මෙහෙම එකක් තියෙන්නෙ මෙ කතාව සෙට් නැත්නම් ඔබන්න කියලා මතක තියගන්න
@R.Jayasena
@R.Jayasena Жыл бұрын
කතාවට බොරු කැටයම් දාලා සවුත්තු කරලා 😢
@Thenukiapsara
@Thenukiapsara Жыл бұрын
Chuta adarei suddit❤
@nimeshamadushani1398
@nimeshamadushani1398 Жыл бұрын
අපිනම් දන්නවා සුද්දි කොහෙද කියලා ඕස්ට්‍රේලියාවේ
@lahirualeckman746
@lahirualeckman746 Жыл бұрын
පට්ට අතාත්ත්විකයි
@The50Ranjithp
@The50Ranjithp Жыл бұрын
This is good It will show how is the society
@samithaprabath95
@samithaprabath95 Жыл бұрын
ඔහොම ගියොත් ඕක බලන්නෙම නැති වෙනවා බලපු උන්,මාත් නැවැත්තුවා අද ඉඳන්😅
@senvirathana6514
@senvirathana6514 Жыл бұрын
හිරු නිට කිසිම දඬුවමක් නැ කරන වැඩ අසික්කිති
@sellakkaraya574
@sellakkaraya574 Жыл бұрын
අමිමයි තාත්තයි එචිචර දෙයක් වෙලත් තාම ගෙදරට වෙලා කියව කියව ඉන්නව
@indikarukshan4514
@indikarukshan4514 Жыл бұрын
මේක මමත් බලන්නේ කාලෙක ඉඳන් බලපු නිසා දැන් නං කතාව චොර
@amithpriyadarshana5297
@amithpriyadarshana5297 Жыл бұрын
ස්වර්න වාහිනී චැනල් එක ආසාවෙන් බැලුවෙ මේ කතාව ස්වර්න වාහිනිය එපා කරවනවා මේ කත් අර කාලකන්නි ඉනිම වගේ
@mdchandana2233
@mdchandana2233 Жыл бұрын
ඊති පාල ඉස්සර වෙලාකිවා ඉගුරු තේ එකක් පස්සෙ කහාට එකක් 😂
@pubba8323
@pubba8323 Жыл бұрын
350 වෙනකං සුද්දි හොයනවා 🤣🤣🤣
@sakineero9053
@sakineero9053 Жыл бұрын
සුද්දි රට බන් හොයන්න..එපා....😅😅😅😅😅😅😅දැන් කියයි මැරිල කියල
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН