KOLAM KUTTAMA || Episode 357 || කෝලම් කුට්ටම || 15th December 2023

  Рет қаралды 606,642

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 482
@SanjuSanjeewani-oh1nq
@SanjuSanjeewani-oh1nq Жыл бұрын
හෝකන්දර😂😂😂😂 සබීතා ජයවේවා ජයවේවා ජයවේවා ඕවාගෙ එවුන්ට ඔහොම තමා දෙන්න ඕනේ
@kamalananayakkara4709
@kamalananayakkara4709 Жыл бұрын
හොඳ වැඩේ හෝකන්දරයාට😂😂
@UserYTPlayer
@UserYTPlayer Жыл бұрын
මේ වෙනකන් කොටස් 357 ම ෆෝන් එකෙන් බැලුව අය ඉන්නවදෝ... ❤
@pasindumax5072
@pasindumax5072 Жыл бұрын
Yes
@SlMax-qr4ih
@SlMax-qr4ih Жыл бұрын
කතාවෙ හැටියට රන්මුතු මිනිමුතුගෙ යාලුව සෙට්වෙනවා මේ අනුමානය හරි කියලා හිතන අය කෝ
@kumarawikcaramaarchchi
@kumarawikcaramaarchchi Жыл бұрын
කතාව ලියන එකාගෙන් ආහාල බලපන්
@IndunilK
@IndunilK Жыл бұрын
මිණ්මුතුගෙ යාළුවා සෙනාල්ට සෙට් උනොත...😮
@yamunajayaweeara9859
@yamunajayaweeara9859 Жыл бұрын
​@@IndunilK9
@danushkalakmal7830
@danushkalakmal7830 Жыл бұрын
සූකිරිව දිරවන් නැති අය කෝ
@nuwanbhanuka8082
@nuwanbhanuka8082 Жыл бұрын
හිරුනි අපහු එන්නෙ නෑ කියන අය කෝ😊😊
@mudiyanselage1065
@mudiyanselage1065 Жыл бұрын
👍මට නමි මාරම සතුටුයි හෝකන්දර දුන්න ඊදල් පාරට තව ටීකක් දෙන්න නීබූනෙ💪
@shiranmallikarachchi7820
@shiranmallikarachchi7820 Жыл бұрын
අම්මෝ සබීතගේ සුපිරි රගපෑම..ඒ ඉදල් පාර ගහනකොට හිටගෙන බැලුවේ..සුපිරි ❤
@nileshsetunga2312
@nileshsetunga2312 Жыл бұрын
Sabeetha anda uda hari keekarui
@shiranmallikarachchi7820
@shiranmallikarachchi7820 Жыл бұрын
@@nileshsetunga2312 පැහදිලි මදි..හරියට බලල ලියන්න..කමක් නෑ ආයෙත් කියන්න බබා..
@nuwansanjeewakodithuwakku8884
@nuwansanjeewakodithuwakku8884 Жыл бұрын
*හැම ගමකම ඉන්නවා හෝකන්දරයෙක්*
@jhindrashanthishanthi342
@jhindrashanthishanthi342 Жыл бұрын
Aniwaryenma
@lahiruprasad8629
@lahiruprasad8629 Жыл бұрын
පට්ට අමු චරිතේ හෝකන්දරයා.අඩේහ් කෝමද ඒම වචන හරවන්නේ😂මේකට ලංකාව උනත් ගිනිතියන්න පුලුවන් 😂
@suriyaarachchimallika6018
@suriyaarachchimallika6018 Жыл бұрын
අනේ ඇත්තමයි ඇත්තටම මේ චරිත ඇති හැබෑවටමත් ඇති නේද
@JeenaKari
@JeenaKari Жыл бұрын
මිනිස්සු කොටවනවට හොකන්දරයට ඉදලෙන් ගහල මදි😂😂😂😂😂
@nishtv797
@nishtv797 Жыл бұрын
අනුන්ට අංචි අදින්න තමන්ගෙ වැඩ පාඩු කරගෙන පුදුම ගේමක් ගහන හෝකන්දරලා වගේ අපත උන් ඕන තරම් ඉන්නව නේ.. 🤔😥😥🙃
@ChithraChandi
@ChithraChandi Жыл бұрын
අදනමි කතාව පටිටම සුපිරි අද හොකන්දරය සබිතාගෙන් හොදට ගුටි කෑවා ඔිහොම වෙන්න ඔිනි චිත්ත අදින අයට😮😮
@padmajaye1598
@padmajaye1598 Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣👏👏👏👏👏👏👏👏
@CommonCraze
@CommonCraze Жыл бұрын
🤣🤣🤣🤣
@moneyboyy__98
@moneyboyy__98 Жыл бұрын
Oyl wge😂
@samanchaminda6264
@samanchaminda6264 Жыл бұрын
ජිනාගෙ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත
@nileshsetunga2312
@nileshsetunga2312 Жыл бұрын
ජිනාගෙ නෙවේ... ජයප්‍රකාශ් ශිවගුරුනාදන්ගේ කතාවක්😂
@dinithwaduge6853
@dinithwaduge6853 Жыл бұрын
​@@nileshsetunga2312sadda mangala writer 🙂😂😂
@mahindaweerasinghe8786
@mahindaweerasinghe8786 Жыл бұрын
නියමයි සබීතා...
@Buddhini123
@Buddhini123 Жыл бұрын
හෝකන්දර ගුට් කාපු එකට නම් කියලා වැඩක් නෑ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 තව ගහන්න තිබ්බේ.....
@w.s6532
@w.s6532 Жыл бұрын
හොද වැඩේ 😄😄😄😄
@anilpathirana2014
@anilpathirana2014 Жыл бұрын
හොකන්දරයා අමු ඛයියා ගමිවල නියම පොහොට්ටු නියොජනය😂
@සුද්දි-ජ8ඝ
@සුද්දි-ජ8ඝ Жыл бұрын
මෙ කතා සදුදාටයි සිකුරාදාටයි බැලුවත් ඉතින් වගේ කිසිම වෙනසක් නැනෙ 😂😂😂😂😂
@CommonCraze
@CommonCraze Жыл бұрын
මිණිමුතුගේ යාලුවට කැමති කවුද
@spcreation5296
@spcreation5296 Жыл бұрын
මම 😅
@tharakamuthumal8569
@tharakamuthumal8569 Жыл бұрын
මම 😁 ශෝක් එයා
@your-daily-MUSIC-Playlist
@your-daily-MUSIC-Playlist Жыл бұрын
Eww pani hatti
@janakasampath8060
@janakasampath8060 Жыл бұрын
මම ❤
@GggTt-d6t
@GggTt-d6t Жыл бұрын
මිනිමුතුගෙ යාලුවට කැමැති රන්මුතූ😀😀
@mohanmouva7762
@mohanmouva7762 Жыл бұрын
සෝකතන්දරයට උන වැඩේට කැමති අය😂😂😂😂
@dissanayakeherath3510
@dissanayakeherath3510 Жыл бұрын
නියමයි සබීතා තව ටිකක් දෙන්න තිබුනෙ 😅😅
@PiyumiWanigasooriya
@PiyumiWanigasooriya Жыл бұрын
ඕකන්දරට චීත්තයක් අන්දවන්න ඕනී😂😂😂
@welagedara9018
@welagedara9018 Жыл бұрын
ජිනා ආදරය නිර්වචනය කරා නියමයි 👌
@ajithivi6736
@ajithivi6736 Жыл бұрын
අන්තිමට සිවයි , සද්ධයි විතරක් මේකෙ ඉතුරු වෙයි වගේ !
@suriyaarachchimallika6018
@suriyaarachchimallika6018 Жыл бұрын
හෝකන්දර වගේ තව කෙනෙක් මේ ගමේ හිටිය නම් ගමම ඉවරයි 😂
@MyPassion_jm
@MyPassion_jm Жыл бұрын
අද බයියෝ ටික නානව දැක්කේ කවුද 😂
@sudathniroshan464
@sudathniroshan464 Жыл бұрын
චුටාගෙ පොඩි නන්ගි ඔවර් අක්ටින් 😂😂
@sriyanthigr633
@sriyanthigr633 Жыл бұрын
Hariyata hari, kata hadanawa wadi, harima kathai.
@ramyafernando4742
@ramyafernando4742 Жыл бұрын
Apoe oww
@sasithwijethunga9189
@sasithwijethunga9189 Жыл бұрын
ewwwwwwwwwwwww
@nalinkumara8770
@nalinkumara8770 Жыл бұрын
අප්පරියයි හරි පන්ඩිතයි
@dinithwaduge6853
@dinithwaduge6853 Жыл бұрын
Gon harak ekita deela thiyena charithe karanne 🙂😂😂
@gihandilruk9387
@gihandilruk9387 Жыл бұрын
බාගිය තමයි ලස්සනම❤❤❤
@anilsamankumara-hc2mj
@anilsamankumara-hc2mj Жыл бұрын
Hhhhh
@ranjanisilva4879
@ranjanisilva4879 Жыл бұрын
මට නම් හරිම සතුට්‍රයි ඥෝකන්දරයට ගැහ්‍රවට
@w.s6532
@w.s6532 Жыл бұрын
මටත් 😊😊😊😊
@PathiranaNethuu
@PathiranaNethuu Жыл бұрын
Matath
@tarushasasmitha6967
@tarushasasmitha6967 Жыл бұрын
හෝකන්දරය දෙපැත්ත කොටවන එකෙක් අපෙ ගමෙත් ඉන්නව ඔය වගෙ එවුන්😂😂
@kpsnewcreations7926
@kpsnewcreations7926 Жыл бұрын
😂
@Heshanmadushanka_OFC
@Heshanmadushanka_OFC Жыл бұрын
නම
@subashiniperera2881
@subashiniperera2881 Жыл бұрын
කතාව එකම තැන පල් වෙනවා, එකම දෙබස් කොටස් මාස දෙකක් විතර අදිනවා. මේක‍ ලියන මනුස්සයාට ලියන ඒව අමතක වෙලා.
@kaushalmuthuthanthirige5289
@kaushalmuthuthanthirige5289 Жыл бұрын
උඹ එකෙක් නේද 😂😂😂
@nayanapadmini1226
@nayanapadmini1226 Жыл бұрын
නියමයි සූකිරි ගේ කතාව භාගෙට වචන ඇත්ත සබීතා ඉදලෙන් ගැහුවෙ 🤣🤣🤭යසයි හෝකන්දර ට😁🇶🇦💗💗❤️
@danushkalakmal7830
@danushkalakmal7830 Жыл бұрын
දැන් කතාව බලන්නේ භාග්‍යා බලන්න හින්දා ❤
@ajithivi6736
@ajithivi6736 Жыл бұрын
හිරුනිත් ලෙෆ්ට් 😂😂
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix Жыл бұрын
සබීතා මරු 😅😅
@Lath-q2t
@Lath-q2t Жыл бұрын
සුකිරිගෙ කතාව හරි පොඩ් උනත් අයියො හොකන්දර සබිතගෙන් ගුටි කැව චිත්ත යක් හොකන්දර කියන්නේ හපො අමතිය එන්නේ
@තොත්තබබා-ෂ5ඤ
@තොත්තබබා-ෂ5ඤ Жыл бұрын
සිරිමාන්න මහතා රාජ්‍යය සේවයේ නිරුවත හොදටම පෙන්වා දෙනව
@kanthidasanayake1160
@kanthidasanayake1160 Жыл бұрын
නියමයි සබිතා දෙන්න තිබුනේ ගල් ගෙඩියකින්
@Leela-ci4nm
@Leela-ci4nm Жыл бұрын
නියමයි හෝකන්දරයාත් ගුටි කෑවා මරු සබීතා
@senithalochana3689
@senithalochana3689 Жыл бұрын
Hokandharatha ගහපු akatha nam happy ❤❤❤❤❤😅😅😅😅😅
@TastyFOOD850
@TastyFOOD850 Жыл бұрын
නාඩගමක් කෝලමක් උනා 😊
@PetsLife1984
@PetsLife1984 Жыл бұрын
මෙක විසල කරදරයක් වේගෙන එන්නේ.... 😂😂😂
@sandeepasanju8721
@sandeepasanju8721 Жыл бұрын
අම්මො හෝකන්දර 😅😅😅😅 සබීත තමා හොදටම කෙරුවෙ😅😅😅😅
@niroshaperera7601
@niroshaperera7601 Жыл бұрын
දැන්නම් කතාවෙ ගන්න කිසිම දෙයක් නෑ 😂😂
@PriyanthaKumara-s1y
@PriyanthaKumara-s1y Жыл бұрын
හෝකනදරය ගුටි කෑව සතුටුයි😅
@devindasamankula8935
@devindasamankula8935 Жыл бұрын
චුටාගෙ පොඩි නංගි ඔවර් ඇක්ටින් වැඩියි ඔහොම නංගිල කොහෙද බන් ඉන්නෙ😋
@user-harsha766
@user-harsha766 Жыл бұрын
ඊටි පාල අයිය මාර ආතල්නෙ ගන්නෙ 😂😂😂
@gihandilruk9387
@gihandilruk9387 Жыл бұрын
හොකදරය කාපු කැම 😂😂😂
@asokal
@asokal Жыл бұрын
මෙම නාට්‍ය මා බලන්නේ චමින්ද බටකොටුව විසින් කරන හෝකන්දර ගේ චරිතය නිසාය. මෙවැනි දක්ෂතා පිරිපුන් නළුවෙකුට නිසි ඇගයුමක් ලැබිය යුතුය. ඔබට් ජය හෝකන්දර.
@ishansudaraka6217
@ishansudaraka6217 Жыл бұрын
18:42 දොලේයාගේ ඉංග්‍රිසි මැනෙජර් නම් පට්ට..💙👌
@chamindakumara3409
@chamindakumara3409 Жыл бұрын
හොද පැණි මී වදයක් හෝකන්දරයගෙ කටේ ඇතිල්ළුවනමි හරි..🤣🤣
@Mariya-i7y
@Mariya-i7y Жыл бұрын
මේ නංගීව මොකට ගත්තාද මන්දා හරිම විකාරයක්
@sudu26699
@sudu26699 Жыл бұрын
😂😂 හොද වැඩේ හෝකන්ඩරයට😅😅
@dlak
@dlak Жыл бұрын
අයියෝ ආයේ නාට්‍ය කන්න ගල් මූසල ඇමතියා ඇවිත් 😂
@suriyaarachchimallika6018
@suriyaarachchimallika6018 Жыл бұрын
ඇමතිය එන්නෙ දොලේ ලොස් කරන්න එක අතකට බැලුවම හොද වැඩේ ඕකට දොලේ ලොස් වෙන්නමයි තියෙන්නේ ගෑණු ඇබලය
@anulawijewardena242
@anulawijewardena242 Жыл бұрын
ජිනා අාදරය නිර්වචනය කරපු හැටි හරියටම හරි
@ramyafernando4742
@ramyafernando4742 Жыл бұрын
සුකිරි අපෝ කටේ ඔමරිය😮😮😮😮
@thimirarashmika8580
@thimirarashmika8580 Жыл бұрын
මේ හෝකන්දර වගේ එකෙක් අපේ සෙට් එකෙත් ඉන්නවා 😃😃
@thimirarashmika8580
@thimirarashmika8580 Жыл бұрын
කොටවන්න හු #####ක්‌
@SujaniSujani-r4r
@SujaniSujani-r4r Жыл бұрын
නියමයිනේ සබිතෝ හෝකන්දරයට කරපු wade 😅😅😅😅😅😅😅😅😅😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@dilshanabeygunawardana8172
@dilshanabeygunawardana8172 Жыл бұрын
12:12 අම්මෝ සබීතා කරකවපු කැරකිල්ල 😂❤
@jithairoshima7876
@jithairoshima7876 Жыл бұрын
කතාවේ ගොඩක් කට්ටිය අයින් වෙනවා වගේ නේද, හින්නි හිරුනි 😭
@isururathnayaka9676
@isururathnayaka9676 Жыл бұрын
කොහොමද ඉදල් පාර 😅😅😅😅😅
@RenukaWickramaarachchi-fs8zc
@RenukaWickramaarachchi-fs8zc Жыл бұрын
හිරුනිත් කතාවෙන් ගිහින් වගේ ..සුද්දි වගේ ..🫥
@sudenikosala3954
@sudenikosala3954 Жыл бұрын
ඔව් ඒකනම් ඇත්ත වාගේ
@DilhaniDilhani-kl9zc
@DilhaniDilhani-kl9zc Жыл бұрын
ඇයි ඉතින් ලට්ටිය නැටුවනෙ හිරුනි එපා එපා කියලා 😂😂
@SeyaJeewanthiMendis
@SeyaJeewanthiMendis Жыл бұрын
සුසුම් රස්තියාදුවට් පැනලා
@Hd.malikapranandu
@Hd.malikapranandu Жыл бұрын
​ව ‌‌
@SujaniSujani-r4r
@SujaniSujani-r4r Жыл бұрын
මමත් ඒ දේම තමයි මසෙජ් කරන්න haduwe
@annekarunaratne4274
@annekarunaratne4274 Жыл бұрын
අම්මෝ මේ හොකන්දර වගේ "ගෑණු" අදකාලේ ඕනතරම් ඉන්නවා😂😂
@suriyaarachchimallika6018
@suriyaarachchimallika6018 Жыл бұрын
පිරිමිත් ඉන්නව කියල හෝකන්දර ඔය පෙන්නන්නෙ යසට
@nissankawijemanna671
@nissankawijemanna671 Жыл бұрын
මම නම් එකෙන්ම කැමතියි එයා අහිංසකයෙදි කලින් හොඳයි
@sudenikosala3954
@sudenikosala3954 Жыл бұрын
පිනි මුතුටයි පිනි ❤මුතුගේ යාළුවටයි කැමති කට්ටියකෝ
@sasithwijethunga9189
@sasithwijethunga9189 Жыл бұрын
pini muthuda mini muthudada
@rimasrimas4839
@rimasrimas4839 Жыл бұрын
අපේ ගමේත් මේ හෝකන්දර වගේ එක්කෙනෙක් ඉන්නවා
@nilanthaprabath6841
@nilanthaprabath6841 Жыл бұрын
උගේ කටේ දත් තියනවද..😊😊
@rohithahettiarachchige6028
@rohithahettiarachchige6028 Жыл бұрын
ගහපන් කුණු බිත්තර 😄
@PremarathnaHerath
@PremarathnaHerath Жыл бұрын
gahanda beda idalen
@pannapnna1581
@pannapnna1581 Жыл бұрын
හෝකන්දරට හොද වැඩේ 😂😂😂
@usararangana7514
@usararangana7514 Жыл бұрын
සබීතාගෙන් හෝකන්තරයා කනේ පාරක් කනකම් බලාගෙන ඉන්නෙ 😅
@RenukaDileep-v2v
@RenukaDileep-v2v Жыл бұрын
පහු ගිය කාලෙ චූටා ගුටි කෑවා.දැන් හෝකන්දරයා ගුටි කනවා 🤣🤣🤣
@pruthuviaakash5432
@pruthuviaakash5432 Жыл бұрын
මන්ත්‍රී English වලට බයයි 😂😂
@krishokkv1907
@krishokkv1907 Жыл бұрын
දැන් බලන් ගිහම කේක් පන්ති යන්නෙ නංගි ගෙදර ඉන්නෙ අක්කා
@diludesilva6029
@diludesilva6029 Жыл бұрын
ගූකන්දරයට හොඳ වැඩේ 😂😂😂
@chamuka_maduwantha
@chamuka_maduwantha Жыл бұрын
හෝකන්දරයට මරු වැඩේ උනේ 🥲😹
@pawanthimira55
@pawanthimira55 Жыл бұрын
ඊතිපාල කමෝන්.....😂😂👍👍👍
@wijepg3689
@wijepg3689 Жыл бұрын
අනේ සබීතෝ හෝකන්දරට ගහන්න එපය ගගට වැටෙන්න
@dishanidishani795
@dishanidishani795 Жыл бұрын
හෝකන්දරගේ කොන්ඩේ දෙපැත්තෙන් තියෙන කොන්ඩ ගෙඩි දෙකට මල් දෙකක් ගැහුවනම් නියම ගෑනි.මටනම් පේන්න බැරි චීත්තයක්.අදනම් මරු සබීතා.😅
@Sadarusasmitha750
@Sadarusasmitha750 Жыл бұрын
රන්මුතු මිනිමුතු ගේ යාලුවා සෙට්කරගනී කියන අය කෝ බලන්න
@ramyafernando4742
@ramyafernando4742 Жыл бұрын
සුකිරි කවුද හෝයා ගත්තේ
@lalithkarunanayaka8703
@lalithkarunanayaka8703 Жыл бұрын
යශොධරාගෙ නංගි ඕනවට වැඩියි
@kavindayapabandara1453
@kavindayapabandara1453 Жыл бұрын
හෝකන්දරයට අ0 දෙකක් ඇවිත් වගේ පේන්නේ කාටද 😂
@anuraperera173
@anuraperera173 Жыл бұрын
mee harak ang wageyi
@kavindayapabandara1453
@kavindayapabandara1453 Жыл бұрын
හි
@adbutman33
@adbutman33 Жыл бұрын
ජීනා කියපු දේ ඇත්ත ❤
@sakineero9053
@sakineero9053 Жыл бұрын
හොද වැඩේ හෝකන්දරයට.....නියමයි සබීතෝ....ඕක වැවට දාන්න තිබ්බෙ
@rosharkk91
@rosharkk91 Жыл бұрын
නාඩගමේ මාලන් ඩී සිල්වා සෙනාල්ගේ යාලුවෙක් 😄😄😄😄
@Ramesh-ow8pf
@Ramesh-ow8pf Жыл бұрын
ඕං මන්ත්‍රී ආයෙත් ආවා කතාව කන්න
@ujithalakshan5373
@ujithalakshan5373 Жыл бұрын
Me kathawe( hokandara ) ain කරනවාට කැමති aya ko
@danushka4064
@danushka4064 Жыл бұрын
මිණිමුතුගේ යාලුවාට පඩයක් යන සද්දේ කාටද අහුනේ 💩?
@manjuperera5351
@manjuperera5351 Жыл бұрын
චූටගෙ නන්ගි......මාර නිලිය.......ඉස්සරලා කට හදාගන්න ....(දත් විල්ල නෙවෙයි ,ඉදිරිපත් කිරීම )
@viroshanifonseka8181
@viroshanifonseka8181 Жыл бұрын
Tv එකේ දැන් පටන් ගත්තේ මේක. ඒ වුණාට KZbin එකේ 10 අනිත් කතාව දාලත් ඉවරයි 😄
@kinsle4633
@kinsle4633 Жыл бұрын
මෙකෙන් එන්නෙ ඩොලර්
@msdsadaruwan4577
@msdsadaruwan4577 Жыл бұрын
Meka patan ganne 1030tane ekane
@RanugaRanuga-g7w
@RanugaRanuga-g7w Жыл бұрын
​@@msdsadaruwan4577pissu 9:30
@thalathadissanayake3682
@thalathadissanayake3682 Жыл бұрын
අරක නාඩගමක් මේක කෝලමක්🙂
@supunmadusanka6315
@supunmadusanka6315 Жыл бұрын
අබිලින් හොඳයි හෝකන්දරයට වඩා.
@ukkumenika7307
@ukkumenika7307 Жыл бұрын
Niyama samitha adanam sathutui hokandarayata gahuvata😅😅😅😅😅😅
@shiranmallikarachchi7820
@shiranmallikarachchi7820 Жыл бұрын
අනේ මේ ජිනා මගුල් කියව කියව ඉන්නේ නැතුව අර සෙනාල් එක්ක ගමෙන් පලයන්..😂
@damithdinuka171
@damithdinuka171 Жыл бұрын
හෝකන්දරෙය කනකන් බලාගෙන් හිටිය තව උන් ඉන්නවද🤣
@lasithlakshitha9668
@lasithlakshitha9668 Жыл бұрын
හෝකන්දරයා පට්ටම මෝඩයෙක්.
@danadanaa1977
@danadanaa1977 Жыл бұрын
maya.pohttuwa....manttre..kanada😅😅😅😅😅😅
@SujaniSujani-r4r
@SujaniSujani-r4r Жыл бұрын
Jinaage kella nam harima lassanayi
@sanathprasanna4612
@sanathprasanna4612 Жыл бұрын
මන්ත්‍රී තඩි හැලගෙම්බා ආවෝ
@pawanthimira55
@pawanthimira55 Жыл бұрын
වෙනදට නම් දොලය මන්ත්‍රිව පිලිගන්නව.....ඇද...කෝ
@summapradeep3184
@summapradeep3184 Жыл бұрын
දවස ගානෙ ලියන කතා හින්ද පටන් ගන්න විදිහ මතක නෑ ලියන පකයට, ස්කෝලෙ, වොලි බෝල්, බුද්දාගම, හාමුදුරුවො මුකුත් නෑ දැන්. පකේ ලියන්නො මුං.
@roshanrathenayaka
@roshanrathenayaka Жыл бұрын
Minimuthuta wada baggiya lassanai
@priyanipriyani6862
@priyanipriyani6862 Жыл бұрын
හිතෙ .තිබ්බ .බලාපොරොත්තු අද...ඉස්ට..වුනා හොකන්දරට..සබිතා..නෙලපු..එකට...සරමත්.ගලවාගෙන..ගවුමක් අන්දන්න...😂😂
@Saman707
@Saman707 Жыл бұрын
සද්ධා අයියේ හොකන්දරට ගහන සින් එකක් ⁣ඉක්මනට දාන්නකෝ😊😊😊😊
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Vinu's Husband Speech In her Wedding Day
3:37
Travel Fantasy
Рет қаралды 233 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН