KOLAM KUTTAMA || Episode 399 || කෝලම් කුට්ටම || 15th February 2024

  Рет қаралды 546,448

Swarnavahini TV

Swarnavahini TV

5 ай бұрын

KOLAM KUTTAMA || කෝලම් කුට්ටම
Credits:
Director - Jayaprakash Sivagurunathan
Script Writer - Saddhamangala Sooriyabandara
Producer - Chethani Wijethunga
Producer - Srilal Wickramage
Nimal Jayasinghe
Nino Jayakody
Mauli Dushmantha Ferdinando
Maleesha Dakshina
Chameera Liyanage
Gandhara Thurya Sanka
Sampath Chaaminda Jayaweera
Mayura Kanchana
Sarath Kulanga
Nilmini Kottegoda
Sachinthya Arundathi Madawalage
Anuradha Edirisinghe
Mali Jayaweera
Sujani Madhuwanthi
Nirosha Thalagala
Anjali wathsala Jayasinghe
Thilini Kaushalya
Sithara Kulathunga
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED

Пікірлер: 719
@dilharalakshinidil
@dilharalakshinidil 5 ай бұрын
කෝලම්කුට්ටම ඊයේ episode එක හොයපු මන් වගෙ අය කෝ ❤😂
@Dj_RaNa_JeY
@Dj_RaNa_JeY 5 ай бұрын
සිරාවටම ආ 😂😅
@dkphansi-wt2xx
@dkphansi-wt2xx 5 ай бұрын
Me too
@chamindakumara3409
@chamindakumara3409 5 ай бұрын
ඒ සීන් එකනම් මටත්වුනා.
@ranjanisuraweera5611
@ranjanisuraweera5611 5 ай бұрын
මාත් පනදාගන හෙවුව...
@dularadilshan0518
@dularadilshan0518 5 ай бұрын
😢
@hw.chamodshanuka167
@hw.chamodshanuka167 5 ай бұрын
යශොදරාව පෙන්නන්න බැරි කට්ටිය මෙතනට එන්න 😁😁
@dkphansi-wt2xx
@dkphansi-wt2xx 5 ай бұрын
ජිනාගෙ කෙල්ලව නම් මහ වාතයක් වේගෙන එන්නෙ
@lahiruudawaththa
@lahiruudawaththa 5 ай бұрын
😂😂😂😂😂😂
@muthunmadushan5157
@muthunmadushan5157 5 ай бұрын
❤❤❤😂😂
@sanitasanita7662
@sanitasanita7662 5 ай бұрын
මමනමි..ෙහවුවා..
@e233su
@e233su 5 ай бұрын
උන් රග පාන්න දන්නෑ.ඒකට දෙරනෙ උන් අපිට දැනෙන්න රග පානවා
@kasunjayasundara9470
@kasunjayasundara9470 5 ай бұрын
Ow mai
@amilarandunu2385
@amilarandunu2385 5 ай бұрын
දොලය දැන් තමයි හොදම.ආදරෙයි දොලයෝ
@mohanmouva7762
@mohanmouva7762 5 ай бұрын
නියමයි සිරිමාන්න මහත්තයා තමයි හොදටම කලේ😂😂😂😂
@SamanKumara-qm9io
@SamanKumara-qm9io 5 ай бұрын
ඇත්තටම මේ යශෝදරාට තියෙන්නෙ තනිකරම මානසික ලෙඩක්
@JahutaChayablu-ng2pf
@JahutaChayablu-ng2pf 5 ай бұрын
yashodara epa
@sujeewakumarasinghe4177
@sujeewakumarasinghe4177 5 ай бұрын
යශෝදරාගේ චරිතයෙන් පෙන්වන්නෙ අද සමජයේ පෙම්වතුන් අතර වගේම විවාහක අඹුසැමියන් අතර දක්නට තිබෙන සුලභ මානසික ලෙඩක්.මේ මානසික ලෙඩය කාන්තා පිරිමි දෙපාර්ශවය අතරම තිබෙනවා . මෙ හි කතූවරයා පෙන්වා දෙන්නෙ එයයි...❤
@slgima6574
@slgima6574 5 ай бұрын
Yes.yasodarata pissu
@tonic242
@tonic242 5 ай бұрын
Sampradaika unama athiwana kuhaka kama saha irisiyawa
@hmnuwangunawrdana105
@hmnuwangunawrdana105 5 ай бұрын
​@@JahutaChayablu-ng2pf P 😊😊😊Pp Pp 😊
@mr.Dk00
@mr.Dk00 5 ай бұрын
කුඩ්ඩා හොද එකෙක් කරනවා😮♥️මරු මරු
@ruchira296
@ruchira296 5 ай бұрын
දොලයා මොනවා වුනත් හිත හොද එකා😂
@entertainmentmixtube2996
@entertainmentmixtube2996 5 ай бұрын
Aththa
@sdpdanushka9324
@sdpdanushka9324 5 ай бұрын
Ou
@chmikalakshan
@chmikalakshan 5 ай бұрын
රගපන්න දන් නැති උන් කතා වලට දන්න එපා දැන්නම් යසොදරා එපා කියන අය මන් වගෙ තවත් ඉන්නවද.
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 5 ай бұрын
ඇත්තටම මේ යශෝධරාට මානසික ලෙඩක් තියෙන්නේ
@SkHettiwatha
@SkHettiwatha 5 ай бұрын
සිරාවටම...ජිනයටත් ⁣ෙකලවෙනව සුපිරයටම
@dileepakumara7127
@dileepakumara7127 5 ай бұрын
Ammo bn.. athdakimen kiyanne.. oya Katta math kawa.. deiyanne kiyala dannam nidahase thaniyama jivithe vidinnwa.. eka Thami niyama sathuta bn jivithe
@thushanlakshitha5534
@thushanlakshitha5534 5 ай бұрын
Oy wage yashodarala koi tharan innawada
@madurangamaduranga8666
@madurangamaduranga8666 5 ай бұрын
Nodakin oki oye wage un badina unta deiyange pihitai oki wage un badapu kollo kochchara hithen duk vidinawa athda
@champanayana8243
@champanayana8243 5 ай бұрын
අනිවාර්යෙන්ම
@user-ms7pl7rr1n
@user-ms7pl7rr1n 5 ай бұрын
සුකීරි.මරු මොනව උනත් අත්ත කතා කරන.එකම කෙල්ල..❤❤
@nethmanimsara3155
@nethmanimsara3155 5 ай бұрын
ඇඩ්මින් අයියා ඊයෙ ජයටම වැලන්ටයින් සමරලා වගේ😂💔😂
@bhagyamadushani8573
@bhagyamadushani8573 5 ай бұрын
Maka maru
@dulankadilshan9947
@dulankadilshan9947 5 ай бұрын
මේ වගේ යශෝදරාලා බැදපු උන්ට තමා ජිවිතේට පාටියට යන්නවත් බැරි.කරුමෙ තමා. ගමේ ලැජ්ජ බයට හැදුන ලස්සන කෙල්ලෙක් උනත් හිතන විදිහ කැතයිනම් දෙයියන්ගෙම පිහිටයි 😂😂🙏
@mohanmouva7762
@mohanmouva7762 5 ай бұрын
දොලේගෙ චරිතෙ කරන නලුව සුපිරි ඕනම චරිතයක් සුපිරියටම කරනව ආයෙත් නැ ඉතින් ❤❤🔥🔥👌👌❤🤗
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 5 ай бұрын
හොඳ වැඩේ හෝකන්දරට 😂 වැටුනා 😅
@mohanmouva7762
@mohanmouva7762 5 ай бұрын
දොලය සුපිරිමයි ❤❤🔥🔥👌👌❤🤗👍
@dilharalakshinidil
@dilharalakshinidil 5 ай бұрын
ඊයේ ඇඩ්මින් වැලන්ටයින් සමරන්න ගිහින් කෝලම්කුට්ටම අප්ලෝඩ් කරන්න අමතක වෙලා 😂..කමක් නෑ ඔයා ඊයේ සතුටින් හිටියනෙ..❤😂
@indikapriyadarshana3851
@indikapriyadarshana3851 5 ай бұрын
Aiyo ow dil hodin neda
@RLD4U123
@RLD4U123 5 ай бұрын
Iye වැලන්ටයින් nisa ada api samaramuda
@dilharalakshinidil
@dilharalakshinidil 5 ай бұрын
හා😂​@@RLD4U123
@dilharalakshinidil
@dilharalakshinidil 5 ай бұрын
​@@indikapriyadarshana3851 මට ඔයා එක්ක ටිකක් කතා කරන්න පුලුවන් ද
@dilharalakshinidil
@dilharalakshinidil 5 ай бұрын
​@@indikapriyadarshana3851mata oya ekka katha kr පුළුවන් da
@tharindudulaj8365
@tharindudulaj8365 5 ай бұрын
නාට්ටියේ සුද්දිගේ චරිතේ හරි යන්නේ බාග්‍යාට තමා.
@samithnishshanka
@samithnishshanka 5 ай бұрын
බටු ඇටේ වගේ උන්නට සූකිරි පට්ට මීටරේ😂. ලේසියෙන් ගැලවෙන්න බෑ😂
@ude3333
@ude3333 5 ай бұрын
හරි හරි.. ලතාත් කතාවෙන් ගියා. දැන් ඉතින් සිරිමාන්නට සබීතගේ හෝටලෙන්ම කතහැකි 😂
@chamuka_maduwantha
@chamuka_maduwantha 5 ай бұрын
දොලයා නියමයි ❤️❤️❤️
@padminijayamanna1799
@padminijayamanna1799 5 ай бұрын
ඊයා මේ ජිනා කරගහන්ඩ යන වහන්තරාව නම් වාතයක්,සිරිමාන්නට ජයවේවා අද හෝකන්දරය නානව😂
@xyzo1194
@xyzo1194 5 ай бұрын
යසෝදරා කියන නමටත් කැලලක් මේ වාත හෝන්තුව නිසා මේ මෝඩයට වෙන ගෑනු නැතුවටද මේ මල හොන්තුව පස්සෙ යන්නෙ
@dkphansi-wt2xx
@dkphansi-wt2xx 5 ай бұрын
චූටිය කොඩිය මරු
@bandarabandara4023
@bandarabandara4023 5 ай бұрын
Hmmmm nasa Nona
@creativepics562
@creativepics562 5 ай бұрын
400 ඉවරකරන්න හිතාගෙන ඊයෙ කතාව නොතිබ්බ කියලා හිතන අය ඉන්නවද
@dineshdananjaya4245
@dineshdananjaya4245 5 ай бұрын
මොනව උනත් දොලේ මහත්තයා හැමදාම දුක්ගන්නාරාල වෙනවා.
@pubba8323
@pubba8323 5 ай бұрын
ලතා ත් අද සීන් එකෙන් අයින් උනා 😂😂😂
@user-ly8wg4zo3i
@user-ly8wg4zo3i 5 ай бұрын
අනේ ලතා යන්න එපා ඔයාත් අයින් වෙන්නද හදන්නේ
@user-ly8wg4zo3i
@user-ly8wg4zo3i 5 ай бұрын
මේ කෙල්ලෙගේ අම්මා මේ ගමේද මන්ද
@user-ms7pl7rr1n
@user-ms7pl7rr1n 5 ай бұрын
යසොදරා හොද ලමයෙක් කියලා හිතුවෙ..හොද අදර්සයක් ඩෙන්නෙ යසොදරා..හොද මුන පෙන්නන කේල්ලන්ට රවටෙන්න නම් එපා කොල්ලනෙ..හොදට හිතට ගන්න❤❤❤
@seelaganegoda9077
@seelaganegoda9077 5 ай бұрын
අයියෝ ජිනාගේ සතුට හොරැ අරන් ගිහින් ඔය මලහෝන්තුව අත් ඇරලා වෙන අතක් බලාගන්න..
@seelaganegoda9077
@seelaganegoda9077 5 ай бұрын
චූටයි යාලුවයි හොද වැඩක් කරනවා සමාජයට හොද ආදර්ශයක් ..නියමයි..
@Saman707
@Saman707 5 ай бұрын
ජුඩා කැළුමි හොද පාරට අරගෙන ආදරේ ලබා ගන්නවා.😊😊😊
@sumanasekararanasingha4767
@sumanasekararanasingha4767 5 ай бұрын
මං බලාපොරොත්තුවෙන් හිටපු දේ ඉෂ්ට වුනා. හෝකන්දර ට ගගට වැටෙන්න ගැහුවේ සිරිමාන්න 💪💪🤣🤣
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix 5 ай бұрын
ජිනා ගෙ ඉවසිම සුපිරි යි
@Hashanhistory
@Hashanhistory 5 ай бұрын
සිරිමාන්නගේ පා පහර..❤
@user-hb9jj8pq7q
@user-hb9jj8pq7q 5 ай бұрын
චුටා නම් හරිම හොද කොල්ලෙක් නේද❤❤❤❤❤
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 5 ай бұрын
මේ හෝන්තුව බදිනවට වඩා හොදයි ජිනාට තනියම ජීවිත කාලෙම තනියම ඉන්න එක , නංගි කියනවා වගෙ තනිකර පිස්සු බෙහෙත් ගන්න වෙන ලොකූ මානසික ලෙඩක් තියෙන්නේ
@user-lq2du6ul3e
@user-lq2du6ul3e 5 ай бұрын
කුඩ්ඩා. කුඩුවලින්. අමතක.. වෙනකම්. බැදලා. තියමු 👍👍👍👍👍👍👍👍q❤️❤️❤️❤️❤️❤️❤️
@hemauggalla2025
@hemauggalla2025 5 ай бұрын
මේ කතාවෙ ගෑනු පිරිමි වැඩිහරියක් ඔක්කොම මානසික ලෙඩ්ඩු .ලැජ්ජා බයත් නැහැ . ගොන් මල ඉලව්.එක අතකට ඇත්තටම මෙහෙම එවුන් තමයි දැන් කාලේ ඉන්න තරමක් ඉන්නෙ .
@senavirathnabandara6118
@senavirathnabandara6118 5 ай бұрын
සමාජයේ වැරැදි මිනිස්සු කියලා හිතන සමහර අය , හදවත ඇතුලින්, දෙව්වරු වගේ උතුම් මිනිස්සු චූට , දොලපිහිල්ල වගේ ❤❤❤
@dilshanmadusanka742
@dilshanmadusanka742 5 ай бұрын
යශෝදරා නන් පිස්සු යකෝ මුන්ට 😂
@mr.Dk00
@mr.Dk00 5 ай бұрын
යශෝදරා අයින් කරල දාන්න බැරිද ඉක්මනට😢👍අප්පිරියයි කටහඩවත් අහන්න😅🙂අලි ඔලුව
@buddhikanuwan9489
@buddhikanuwan9489 5 ай бұрын
යශෝදරා කියන නමටත් අගෞරවයක් මේ යශෝදරා නම්
@lahirumasdushanka8150
@lahirumasdushanka8150 5 ай бұрын
චුටාගේ නංගි කියන්න තියෙන දේ මුණටම කියන හොද කෙනෙක්
@roshanramanayake4232
@roshanramanayake4232 5 ай бұрын
ආණ්ඩුවට මඩ ගහනවා කියලා රනිල් නැවැත්තුවා කියලා හිතුනා 😂
@kushaneranda6168
@kushaneranda6168 5 ай бұрын
කුඩ්ඩා කුඩ්ඩම තමයි යකෝ😂
@Swarnacharitha
@Swarnacharitha 5 ай бұрын
බොහොම ස්තූතියි❤
@nirmalpramodya5066
@nirmalpramodya5066 5 ай бұрын
කොච්චර ලස්සනට පටන් ගත්ත drama එකක්ද මේ බොරැවට අදින්නෙ මෙහෙම ගියොත් මේකත් දෙවෙනි ඉනිම වගේ වෙයි 😂 මේක හොද අවසානයකුත් එක්ක ලගදිම ඉවර කලොත් කාගෙත් මතකයේ රැදුන drama එකක් වෙයි 😊
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 5 ай бұрын
Ow appa apa weynawa 😰😰🇱🇰🇦🇪
@Naveenudayanga.s
@Naveenudayanga.s 5 ай бұрын
දොලේ මහත්තයාගේ හිත හොදයි මොනා උනත්💟
@maheshsrigayan9182
@maheshsrigayan9182 5 ай бұрын
මේ කතාවෙ සෙනාල් කියලා එකෙක් හිටියා වගේ මතකයි 😂
@mtgclown9546
@mtgclown9546 5 ай бұрын
හරිනෙ ඉතින් සුද්දි දුන්නනෙ දීමනාවක් 😂😂
@dilharalakshinidil
@dilharalakshinidil 5 ай бұрын
වර්ණපාල ❤😂
@cham808
@cham808 5 ай бұрын
🤣🤣
@methsarabandara-gg2sn
@methsarabandara-gg2sn 5 ай бұрын
😚
@sunandathilakarathna
@sunandathilakarathna 5 ай бұрын
Dilhara
@SeyaJeewanthiMendis
@SeyaJeewanthiMendis 5 ай бұрын
හැම ආදර කතවක්ම කෙලවෙන සීන්..සද්ද ලව් කරලා නැහැ . ඒ නිසා ලව් සේරම චාටර් කරනවා
@milanikarunarathna2706
@milanikarunarathna2706 5 ай бұрын
අයියෝ හෝකන්දර 😂😂😂😂😂😂😂😂😂
@nayanapadmini1226
@nayanapadmini1226 5 ай бұрын
අයියෝ හිරුණි වගේ විශාල කරදරයක් උනානේ අයසෝධරා 😂🇶🇦
@sunandathilakarathna
@sunandathilakarathna 5 ай бұрын
Hi කොහොමද ඉතින් saho dari
@tharangacool343
@tharangacool343 5 ай бұрын
ඉයෙ දවසම කතාව හෙවුවා එපාවෙලා හිටියෙ
@padminijayamanna1799
@padminijayamanna1799 5 ай бұрын
මාත් හෙව්ව ,ඊයෙ වැලන්ටයින් ෆ්‍රෝග්‍රෑම් එකක් ගිහින්,කෝලම්කුට්ටම නෑ
@sumithchathuranga894
@sumithchathuranga894 5 ай бұрын
අද රම්මුතු අවා අපේ සෝප් එකට 😍❤️
@YfGf-mf1vm
@YfGf-mf1vm 5 ай бұрын
අයියෝ මේ යසෝදරා කියන නමත් කනවා මේ පිස්සු හටන
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 5 ай бұрын
Ieya aki nam 😡😡🇱🇰🇦🇪
@shaunshah7372
@shaunshah7372 5 ай бұрын
ලස්සන කතාවක් මගදි නවත්තලා දාන්න එපා
@rukmanwikcramasinagha
@rukmanwikcramasinagha 5 ай бұрын
😢😢
@dewminiarachchige9736
@dewminiarachchige9736 5 ай бұрын
අක්කව අයින් කරලා නංගිව බැන්දනම්.හොදයි ජිනා ඒ කෙල්ලට පිංසු
@sugathrai8725
@sugathrai8725 5 ай бұрын
ලලයි ලිලයි ලයි මේකට වඩා හොදයි 👍🏻❤මේක ඩේටකපාගෙන බලන එකත් පාඩුයි 🤣🤣
@sumalimangalika8887
@sumalimangalika8887 5 ай бұрын
අනේ ඔන්න ඔය යසෝදරාගෙ ජරා චරිතය අයින් කරන්නකො කිසිම ආදරනීයත්වයක් නැති මහ ජරාව්ස්ක්
@user-dg4pd2rq6f
@user-dg4pd2rq6f 5 ай бұрын
දොලේ දැන් නියමයි.. හිත හොද මිනිහා
@piyadarsana1284
@piyadarsana1284 5 ай бұрын
ජිනා කෙල්ලන්ට දෙක වෙන්න එපා
@user-td1bq3xb8n
@user-td1bq3xb8n 5 ай бұрын
අනේ අයෙත් ඇලඩින් චිත්‍රපටය දාන්න කෝ😢😢😢😢😢❤❤
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 5 ай бұрын
චූටගෙ බෝට්ටු service එක ඉවරයි වගේ
@somawathiebamunuwattage2408
@somawathiebamunuwattage2408 5 ай бұрын
ගොනෙක්ම...තමයි..ජිනාට.යසෝදරාව.අත්හරින්නම.තමයි.හරි.දේ.සූකිරිගෙ.කතාව.හරි.🎉🎉🎉🎉🎉🎉
@user-gp6wm3lv9u
@user-gp6wm3lv9u 5 ай бұрын
😢 ජිනාට මේ වගේ කටූ අත්තක් බැද ගත්තොත් දෙයියන්ගෙම පිහිටයි නේද?😅😅
@nilankawijerathna824
@nilankawijerathna824 5 ай бұрын
දොලේ බොස් සමන්ත සිකියුරිට් නිසා බලනවා.යශෝදරා අප්පිරියයි
@piyankarapiyankara3832
@piyankarapiyankara3832 5 ай бұрын
සුපිරිම චරිතෙ පොඩි කෙල්ල ....බලන්න ආසම එයාව.
@dineshbandara5212
@dineshbandara5212 5 ай бұрын
ජිනා ඉදලා ඉදලා ඇනගත්තා නියම ගහකට.ලොවෙත් පිස්සු හැදෙනවා පොරට.
@senithalochana3689
@senithalochana3689 5 ай бұрын
Eye කොටස nam superi ❤❤❤❤❤
@SoundsoftheGod
@SoundsoftheGod 5 ай бұрын
කතාව දැන් වෙනම ට්‍රැක් එකක
@deshankumarasinghe2041
@deshankumarasinghe2041 5 ай бұрын
Dannan chuta niyamai. Dole mahaththaya hinda tama kathawa balanne. Dan sara ahemath apahu kathawata awanan supreb.
@w.swikramaratna69
@w.swikramaratna69 5 ай бұрын
මොනව නැතත් දොලයගෙ සිතුවිලි පට්ට
@kusumalathakusumalatha1260
@kusumalathakusumalatha1260 5 ай бұрын
මේ කතාවේ එපාම කරපු චරිතේ තමයි යසෝදරා එකීට පිස්සුද කොහෙද පව් ජිනා
@user-ud2vx8kr9o
@user-ud2vx8kr9o 5 ай бұрын
හොකන්දරයට හොද වැඩේ 🤣🤣
@user-hb9jj8pq7q
@user-hb9jj8pq7q 5 ай бұрын
අදත් හොද පරිප්පුවක් හොකාට😂😂😂😂😂😂
@sudeshlakmal8512
@sudeshlakmal8512 5 ай бұрын
මේ යශෝදරා නම් මහ මල කරදරයක්
@SamanKumara-qm9io
@SamanKumara-qm9io 5 ай бұрын
මරු සිරිමාන්න 😂😂😂😂
@ashaneamarasekara6993
@ashaneamarasekara6993 5 ай бұрын
අනේ ජිනෝ ඔය හෝන්තුව අත ඇරපන්
@wasantikumari8885
@wasantikumari8885 5 ай бұрын
ලතා නෝනත් කතාවෙන් අයින් උනා එහෙනම්😢😢😢😢😢😢
@sunandathilakarathna
@sunandathilakarathna 5 ай бұрын
Hi කොහොමද ඉතින්
@gayandasanayaka9351
@gayandasanayaka9351 5 ай бұрын
Thanks dammata
@sandunisaumya674
@sandunisaumya674 5 ай бұрын
Mt wge yasodarawa penn bari aya 😅
@sunandathilakarathna
@sunandathilakarathna 5 ай бұрын
Hi කොහොමද ඉතින්
@ruwanwijesingha2202
@ruwanwijesingha2202 5 ай бұрын
Eka aththa mama hithanawe mama witharak kiyela 😂😂😂😂😂😂
@rasikabandaralasantha2203
@rasikabandaralasantha2203 5 ай бұрын
හම්මො මට හිතුන දේම සිරිමාන්න මහත්තයටත් හිතුනා නෙ😂😂
@Y.TProduction
@Y.TProduction 5 ай бұрын
ජිනා ට පොන්න චරිතයක් නේ දීල තියෙන්නේ
@user-ii9ci7sw9y
@user-ii9ci7sw9y 5 ай бұрын
😂
@maheshchandana7219
@maheshchandana7219 5 ай бұрын
හෝකද්දරයා 😄😄😄😄 maru para aka 😂
@starcom2973
@starcom2973 5 ай бұрын
යශෝදරාගෙ චරිතය ඊයා
@user-dg4pd2rq6f
@user-dg4pd2rq6f 5 ай бұрын
නියමයි හෝකන්දර ට
@kanthislk2289
@kanthislk2289 5 ай бұрын
දොලෙ.බොස්ගෙ.හිත.හොදයි.
@NishanthaShaminda
@NishanthaShaminda Ай бұрын
දැන්නම් මේ අලුත් උන් කතාව එපාකරෝනව.යසෝදරත් මොංගල් චරිතයක්,
@meragalmalani2016
@meragalmalani2016 5 ай бұрын
Hoda wada kuddata.
@user-pv2uk1up7o
@user-pv2uk1up7o 5 ай бұрын
Niyamai hokandarayata.😂😂😂😂😂😂😂😂😂😂😂😂
@shaunshah7372
@shaunshah7372 5 ай бұрын
ඇත්ත මයි ගොඩක් ලස්සනයි
@sunandathilakarathna
@sunandathilakarathna 5 ай бұрын
Hi කොහොමද ඉතින්
@subashdevanarayana9497
@subashdevanarayana9497 5 ай бұрын
මේ ඊයේ කොටස නම් අද කොටස කොයි වෙලාවටද දමන්නේ 😮
@sanabroproduction66330
@sanabroproduction66330 5 ай бұрын
යකෝ මේ කුට්ටම ඊයේ කොහෙද තිබ්බේ
@user-ih1wu9rr6e
@user-ih1wu9rr6e 5 ай бұрын
අඩෝ හෝකන්දර
@user-yv4ow8xo2m
@user-yv4ow8xo2m 5 ай бұрын
සුපිරි කථාවක්
@priyapriyangika6313
@priyapriyangika6313 5 ай бұрын
2014.02.14 episode එක මාත් හෙවුවා. හොයලා බැරිමතැන බැලුවා අනිත් කතාවල episode තියෙනවද කියලා.
@user-rl2vw6hu3w
@user-rl2vw6hu3w 5 ай бұрын
Ow bn iye eka coo
@Bsking-si1np
@Bsking-si1np 5 ай бұрын
ඊයේ කතාවට මොකෝ උනේ 😅😅😅
@priyanthaindunil9225
@priyanthaindunil9225 5 ай бұрын
දොලේ බොස් හොඳයි.හැබැයි සමහර අවස්ථාවලදි පොලිස් කාරයන්ට සර් සර් කිය කිය දෙකට නැවෙන එක දොලේ බොස්ගෙ තත්වෙට නොගැළපෙන නිසා අඩුපාඩු හදාගෙන යමු.
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 56 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 29 МЛН
🔺හරිනිගෙන් රනිල් හොඳටම අහගනී... 🤩
10:35
Lakai Sikai - News Room | ලකයි සිකයි - නිව්ස් රූම් l Monthly Special 😍
29:58
Live | Siyatha News | 06.00 PM | 31 - 07 - 2024
Siyatha News
Рет қаралды 3,8 М.
GiGaMoN! 5 🗿 #gigachad #sigma
0:53
The Logan Chitwood
Рет қаралды 12 МЛН
All creatures are from God #jesus #jesuschrist #jesuslovesyou
0:19
Jesus By Your Side
Рет қаралды 31 МЛН
Принципы...
0:23
Это точно смешно
Рет қаралды 2,4 МЛН