KOLAM KUTTAMA || Episode 416 || කෝලම් කුට්ටම || 11th March 2024

  Рет қаралды 898,421

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 2 900
@sureshindrajith1442
@sureshindrajith1442 10 ай бұрын
කතාවේ හිත හොදම එකා දොලේ මහත්තයා කියන සේට් එක කො බලන්න❤❤❤🙏👍
@binoodhrisvi247
@binoodhrisvi247 10 ай бұрын
Ranmuthu❤
@svarnaamarani4873
@svarnaamarani4873 10 ай бұрын
Ow chutta be mala pennata dole mahaththaya thamai hodama kena
@pasidulakshan5188
@pasidulakshan5188 10 ай бұрын
@coverbyishan9872
@coverbyishan9872 10 ай бұрын
🤚❤️
@Voiceofthegod
@Voiceofthegod 10 ай бұрын
Hodama Lena dolayaa
@kalyanirajapaksha7825
@kalyanirajapaksha7825 10 ай бұрын
සැගවී තිබුණ රෑකඩ කලාව මෙම නාට්‍යය තුළින් එළිදැක් වූවාට ස්තූතියි
@sureshindrajith1442
@sureshindrajith1442 10 ай бұрын
අද අවසන් කොටස කියලා දැන ගත්තම දුකක් දැනුනු කස්ටිය ලයික් පාරක් දාගේන යමු බලන්න❤❤❤❤🎉😢
@thariduravi23
@thariduravi23 10 ай бұрын
Ekanm patta awul denn balnnat ekk ne me wage eka awot hodayi
@prasannadeepal1290
@prasannadeepal1290 10 ай бұрын
😢
@sureshindrajith1442
@sureshindrajith1442 10 ай бұрын
@@thariduravi23 aniwa❤❤❤👍
@tharindumadushan8998
@tharindumadushan8998 10 ай бұрын
🥺
@PrasanSampath
@PrasanSampath 10 ай бұрын
😢❤❤
@deshapriyameegolla4136
@deshapriyameegolla4136 10 ай бұрын
ඇස් වලට කදුලු පුරවල කෝලම් කුට්ටම යන්න ගියා. තවත් ඒ වගේ ලස්සන කතාවක් ඉක්මනින් ගේන්න. සඉයලුම කොටස් මග නොහැර KZbin ඔස්සේ නැරබුවෙමි 👌👌👌♥️♥️♥️🎉️🎉️🎉️
@Kusaldevinda-r8i
@Kusaldevinda-r8i 10 ай бұрын
දොලේ බොස්ට අන්තිමේට ඒ කෙල්ල සෙට් උනා මරු ❤️
@RukmalKumara-wy4zs
@RukmalKumara-wy4zs 10 ай бұрын
හිතට අල්ලපු සුපිරිම චරිතයක් දොලේ බොස් ❤️ ඒ අතර රංමුතුගෙ වැඩේත් සුපිරි 😇
@DelipPrasanna
@DelipPrasanna 10 ай бұрын
❤❤❤
@crEepycRaft1010
@crEepycRaft1010 10 ай бұрын
Never seen a actor like that❤❤❤
@tharanganidilrukshi5422
@tharanganidilrukshi5422 10 ай бұрын
Samantha..h..h...
@shalinievans7876
@shalinievans7876 10 ай бұрын
❤❤
@shanthapriyasiri2921
@shanthapriyasiri2921 10 ай бұрын
❤❤🎁​@@shalinievans7876
@dineshruu8451
@dineshruu8451 10 ай бұрын
Episode 416 ම youtube එකෙන් බැලුවේ...එනම් බායී කොලම්කුට්ටම 😢
@kmdola7545
@kmdola7545 10 ай бұрын
මාත්.....
@tharumusic9471
@tharumusic9471 10 ай бұрын
කෝලම් කුට්ටමයි නාඩගම්කාරයොයි දෙකම you tube විතරක් බලපු මම 🥲🥲😅
@sajitharavinda7913
@sajitharavinda7913 10 ай бұрын
Math😂
@chandimarajapaksha1849
@chandimarajapaksha1849 10 ай бұрын
මාත් 😂
@DulmikaNikila-lq1ky
@DulmikaNikila-lq1ky 10 ай бұрын
mat 😂
@DineshCamping-vl2pv
@DineshCamping-vl2pv 10 ай бұрын
දොලේ මහත්තයට රන්මුතුට අවන්ක ආදරේ ලැබුන එකට හදවතින්ම සතුටු වෙන අය ගැන්මෙන් ලයික් කරමුද❤❤❤❤
@AsankaPathirana-j5y
@AsankaPathirana-j5y 10 ай бұрын
@thakshilasanjeewani5712
@thakshilasanjeewani5712 10 ай бұрын
@sameeradilshan496
@sameeradilshan496 10 ай бұрын
@sumanasumana9587
@sumanasumana9587 10 ай бұрын
​@@sameeradilshan496❤
@sumanasumana9587
@sumanasumana9587 10 ай бұрын
❤😅
@rajithgimhan1788
@rajithgimhan1788 10 ай бұрын
සම්පත් ජයවීර (දොලේ) කියන්නේ පට්ටම නලුවෙක්.....ඕනම චරිතයක් සුපිරියටම කරන කෙනෙක්.....මිනිස්සුන්ව තරහා ගස්සන්න හිනස්සන්න අඬවන්න ඉඳලා හිටලා පොඩ්ඩක් රොමෑන්ටික් වෙන්න මේ හැමදේම කරන්න හැමෝටම බෑ.....සම්පත් කියන්නේ හම්බෙන චරිතෙ මොකක් උනත් ඒකට උපරිස සාදාරණයක් කරන හැමදාමත් ආසම නලුවෙක්.....❤❤❤❤
@manilgunawardene1202
@manilgunawardene1202 10 ай бұрын
සම්පත් ජයවීර වෙනුවෙන් ඔයා කරල තියෙන්නෙ හරීම විශිෂ්ඨ අගැයීමක්. ස්තුතියි ඔයාට!
@yukthikaprabashini3263
@yukthikaprabashini3263 10 ай бұрын
සම්පත් ජයවීර දොලේ...බොස්..❤❤ විශිශ්ට රංගනයක්.....ලස්සන අවසානයක්❤️
@manilgunawardene1202
@manilgunawardene1202 9 ай бұрын
සත්තකින්ම ඔව්! වාක්ය ඛන්ඩ තුනකින් මුලු නිර්මානයම හුවා දැක්වූ ඔබ දුලභ හැකියාව අගය කරනු පිණිස තබන මතක සටහනෙකි මේ.@@yukthikaprabashini3263
@SiriniNuwanga
@SiriniNuwanga 9 ай бұрын
ඇත්තටම සම්පත් ජයවීර වගේ දක්ෂ නළුවකු 2023 දක්ෂ නළුවකුට ලෙබෙන සම්මානය ලැබිය යුතුයි
@manilgunawardene1202
@manilgunawardene1202 9 ай бұрын
සිරිනි, ස්තුතියි ඔයාගෙ ප්රතිචාරයට! මමත් ඔයාගෙ අදහසට හදවතින්ම එකඟයි.@@SiriniNuwanga
@piuyumisanjeewani6489
@piuyumisanjeewani6489 10 ай бұрын
දොලේ බොස් ,සමන්ත ,රන්මුතූ අමතක නොවන චරිත ❤️
@uturn5874
@uturn5874 10 ай бұрын
රන්මුතුගේ කතාවට කදුලුත් ආවා😢 දවසක්වත් මග නොඇර මංවගේ බලපු තවඅය ඉන්නවා නමි ලයික් ඒකක් දාන්න ❤ සේනාල් අන්තිම කොටසටත් හිටියානමි මරැ හැබැයි 👍❤️
@anuragunawardena7704
@anuragunawardena7704 10 ай бұрын
අති සුන්දර හා ඉතා සාර්ථක ටෙලි වෘත්තාන්තයක් මෙහි ජනප්‍රියභාවයට සුද්දිටත් විශේෂ ගෞරවය හිමිවිය යුතුයි. එසේම සෙනා, භාග්‍යයා, සබීතා...... ඇතුඵ සියලු දෙනාටම.. අවසන්වීම ගැන කනගාටුයි.
@chamaranuwan3270
@chamaranuwan3270 10 ай бұрын
ඇත්තටම මටත් එහෙමයි බ්‍රෝ
@samiddamalgoda2764
@samiddamalgoda2764 10 ай бұрын
​@@anuragunawardena7704⁰⁰⁰0❤⁰⁰⁰⁰⁰0⁰⁰00
@chamaralasantha2556
@chamaralasantha2556 10 ай бұрын
@amilaniloshana1194
@amilaniloshana1194 10 ай бұрын
ඇත්තටම මටත් ඇඩුන
@DarshiSugathadasa
@DarshiSugathadasa 10 ай бұрын
එක කොටසක්වත් අමතක නොකර බැලුවා.. දොලේ මහත්තයා චරිතය සුපිරි ,, මේ නාට්‍ය ඉක්මනින් අවසන් උනාට හරිම දුකයී... අපිව සතුටු කරපු ඔයාලට ගොඩාක් ආදරෙයී ❤
@niluudaya5200
@niluudaya5200 10 ай бұрын
🙏🤭🥺🥺
@wpsweerawardana9929
@wpsweerawardana9929 10 ай бұрын
Dukai aasawen balapu apeykama apuuruwata idiripath kala.sathutui.ath thawatikak ara chuutage.jinage kathawath awasanakalanam wadaath hondai.rangapaapu siyalu Denatama sthuthiy.visesayen.dole mahatthaya.ranmuthu hokandara amathaka karanna baha.
@Cute__shanika
@Cute__shanika 10 ай бұрын
මේ කතාව මොන දේ උනත් නොබලා ඉන්නම බැරි සෙට් එකක් ඉන්නවා නේද 😊😊😊මේ කතාව එක දවසක්වත් නොබලා හිටියෙ නැති අය කෝ
@akash_sandeepa34
@akash_sandeepa34 10 ай бұрын
Me mm den kohoma innada mnda
@sndfamily5831
@sndfamily5831 10 ай бұрын
🙋
@dewagekusuma8653
@dewagekusuma8653 10 ай бұрын
Api hamadama baluwa.
@SameeraGamage-du7tb
@SameeraGamage-du7tb 10 ай бұрын
හැමදාම බලපු කතාව ඉවර වේද්දි පට්ට දුකයි හිතට.....😢😢😢
@harsha-zv3ps
@harsha-zv3ps 10 ай бұрын
@LakJayavlog lalai lilai lai
@KumsaraRathnathunga
@KumsaraRathnathunga 10 ай бұрын
කතාවෙ මුල ඉද්ලම රන්මුතව පෙන්නුවේ රස්තියාදු , වැරදි පාරෙ යන චරිතයක් වගේ. ඒත් කතාවෙ මුල ඉද්ලම මං එයාගෙ vision එකට ආස උනා, මාර action. English speaking මාර ලස්සනයි .කවදාහරි ලෝකෙ වෙනස් කරලා තැනකට එන්නේ එහෙම චරිත. මං හිතපු විදියටම finally එයා win කලා.😊❤ Thanks all the Kolamkuttama team.❤❤❤ Good luck 👍
@sandunilasanthika2415
@sandunilasanthika2415 10 ай бұрын
ඇත්තමයි එයාගෙ english niyamai.. ලන්කාවෙ උගත් නලු නිලියො ඇති. හැබැයි මේ තරම් ලස්සනට english හසුරුවන නලුවෙක් දැක්කාමයි. හරිම talented .
@anupushpakumara36
@anupushpakumara36 10 ай бұрын
මේ කතාව සමාජයට ලොකු පණිවිඩයක් දීල ඉවරකලා.සමහර අයාලේ ගිය ජීවිත හරි මගට ගන්න පුලුවන් බව රන්මුතුගෙනුත් උන පුරුකෙ දැම්මත් ඇදේ අරින්න බැරි බලු නැට්ට වගේ හෝකන්දරල වගේ මිනිස්සුන්ව කොටවන උනුත් කුඩු කාරයෙක් වෙච්ච කැලුම් වගේ උන්ව කවදාවත් හරි මගට ගන්න බැරිබවත් මනා ලෙස පසක් කොට කතාව ආදර්ශමත් විදියට ඉවරකලා.ස්තූතියි හැමෝටම.🙏🙏
@thusharamanjuka9882
@thusharamanjuka9882 10 ай бұрын
මේකේ හොදම නලුවා.හෝකන්දර,,දොලේ බොස්ගෙ අලුත් ආදරෙයි පරණ ආදරෙයි අතර තිබුණු වේදනාව ,රසය සබීතගෙ අවසාන හිනාව අතර තිබුණ නිහතමානී ,වේදනාකාරී නිහඩ සුභ පැතීම හරිම අපූරුවට අඅධ්‍යක්ෂණය කර තියෙනවා .සුපිරි
@ranjangunawardana344
@ranjangunawardana344 10 ай бұрын
දොල පිල්ලගෙ චරිතයට ගොඩක් ආරෙයි මෙ වගේ ජිවිත අද්දැකිම් අපි කාගෙත් ජිවිත වල තියෙනව❤❤
@nuwasnj
@nuwasnj 10 ай бұрын
ඒක ඇත්ත
@anuweerasinghe142
@anuweerasinghe142 10 ай бұрын
රන්මුතු නියමයි ඔයා...වෙනස්ම රහක් ඒ රඟපෑම....ස්තුතියි සද්ධා කලාව තුලින් කලාවට කරන මෙහෙවරට...
@kavishkaranasinghe6558
@kavishkaranasinghe6558 10 ай бұрын
😂
@ravichathuranga3237
@ravichathuranga3237 10 ай бұрын
minissunge tele rasaswadaya nathi karana ekada kalawata karana mehewara
@d.n.k.rajapaksha8787
@d.n.k.rajapaksha8787 10 ай бұрын
❤❤❤🎉🎉🎉
@sujeewakanthi1432
@sujeewakanthi1432 10 ай бұрын
@pushpalatha8513
@pushpalatha8513 10 ай бұрын
අනේ කතාව.ඉවර.කලානේ.ආසාවෙන්.බලපු darma එක.දෙවෙනි කෙටසක්.එනවානම්.ආසයි.ලස්සනයි ගොඩාක්ම ❤❤❤❤❤
@LakshithaPradeep-cm3ey
@LakshithaPradeep-cm3ey 10 ай бұрын
මේ ඉවර උන සීන් එකේ ඉදන් ,එතනින් එහාට මේ කතාවෙ 2 ආය් එනවට කැමති අය නැද්ද මම වගේ❤😊
@RLProduction1000
@RLProduction1000 10 ай бұрын
මේ නාඩගම්කාරයෝ ,කෝලම්කුට්ටම කියන්නෙම ජීවිතාදර්ශ සපයන ඉතා හොද රසයක් ඇති වර්තමාන සමාජය සමග එක්වුණු විශිෂ්ඨ නිර්මාණ 👍💯♥️අනිවාර්යයෙන් ම නාඩගම්කාරයෝ 2 ඉක්මනට ඕනෙ ♥️💯💯💯
@pushpikabradley88
@pushpikabradley88 10 ай бұрын
no need its bad story
@Rangana-gf9rl
@Rangana-gf9rl 10 ай бұрын
Yes, true
@hansipabodya2942
@hansipabodya2942 10 ай бұрын
සබීතා දොළේට කොච්චර බැන්නත් හිතේ කොනක චූටි හරි ආදරයක්, ඉඩක් තියෙනවා දොළේ වෙනුවෙන් 🙂
@ude3333
@ude3333 10 ай бұрын
එහෙම තමයි. මොනා වුනත් පලමු ආදරේ චූටි කොටසක් හරි හිතේ තැනක තියෙනවා.
@avrrlubandara6152
@avrrlubandara6152 10 ай бұрын
ප්‍රථම ප්‍රේමය කවදාවත් හිතෙන් අයින් වෙන්නෙ නෑ.
@gothameikuruppu9224
@gothameikuruppu9224 10 ай бұрын
Good luck 👍
@shameerapriyadarshani4270
@shameerapriyadarshani4270 10 ай бұрын
මොනවා උනත් කතාව ලස්සනටම ඉවර වුණා.කතාවේ වීරයා දොලේ බොසා ❤❤
@sureshsandaruwan
@sureshsandaruwan 10 ай бұрын
රන්මුතුගේ කාතවට ඔලුව පුපුරන්න තරම් හොදටම දැනුනා🥰🥰
@malanijayasinghe9438
@malanijayasinghe9438 10 ай бұрын
රන් මුතුගේ කතාව මුල සිටම අවසානය දක්වා හරිම සතුටක් ආවා.ඒවගේම අම්මා තාත්තා දොලේ මහත්තයා ගෙන්නලා කල ඒ ස්තූති කතාව හරිම ලස්සනයි ..අවසන් වෙනකල්ම දැසේ කඳුලු ගැලුවා..හරිම ලස්සනයි නැටුම් වුවත්... මුලු අවසානයම හරිම ලස්සනයි .සතුටුයි ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@manilgunawardene1202
@manilgunawardene1202 10 ай бұрын
ඔයා කියනව වගේ ඒක තදින් දැනුන සංවේදී නිමාවක්
@ravilakshan2427
@ravilakshan2427 10 ай бұрын
දොලෙ බොස් ,රන් මුතු,සමන්ත , හෝකන්දර,සේන,සිරිමාන්න මහත්තයා , සබීතා සුපර් ඇක්ටින් බලපු හොදම කතාව මාරම දුකයි අවසන් උනාට ඉක්මනට ...❤️😔 දැන් ඉතිම් මේ වගෙ එකක් කවදා ඒවිද ආයෙ දැන් බලන්න හොද එකක් නෑ දුකයි...බායි යන්න ඉතිම් සමු අරන් අපෙ පවුලෙන් කෝලම් කුට්ටම....❤😢😢😢😘
@malinimalini2284
@malinimalini2284 10 ай бұрын
❤❤❤❤❤❤❤
@manelherath6458
@manelherath6458 10 ай бұрын
සෙනාල් ...මිණිමුතු ත් එකතු වුනා නම් හොදයි කියලා හිතුවා ...ගොඩාක් ලස්සන කතාව ක් .....♥️♥️👍👍
@JahutaChayablu-ng2pf
@JahutaChayablu-ng2pf 10 ай бұрын
adee saaadu apawath velada suddi rahath vela sundara rata gihin
@සත්යතෙරතුරු
@සත්යතෙරතුරු 10 ай бұрын
චූට ජිනා කොඩියා පලවන කොටසේ සිට නොකැඩී සිටියා. අවසාන කොටසට ඇතුලත් නොකිරීම ඔවුන්ට ආදරය කරන රසිකයින්ට කල ලොකු අසාධාරනයක් චූටා ජිනා කොඩියා ජයවේවා.
@TharuAsha
@TharuAsha 10 ай бұрын
ඇත්ත , අඩුම එයාලට උත්සවයට ආරාධනා කලානම් හරි
@manilgunawardene1202
@manilgunawardene1202 10 ай бұрын
ඇත්තටම ඔව්! ඒ තරම් දැනුන චරිත අවසානයේදී දකින්න නොලැබීම තදින් දැනුන දෙයක්. ඒ අයටත් මේකෙ අවසානයෙ තත්පර ගනනක් වෙන්වුනානම් කෝළම්කුට්ම හැම අතින්ම අංග සම්පූර්ණ වෙන්න තිබුන. ඇයි දන්නෙ නැහැ සිවගුරු මේ ගැන මේතරම් ලිහිල්ව හිතුවෙ.
@thurstan1989
@thurstan1989 10 ай бұрын
සද්ධා... ශිවගුරුනාදන් .... මරු... ඔය දෙදෙනාටම මුලින්ම හදපිරි ප්‍රනාමය... 🙏🙏🙏💐💐 නලු නිලියන් ෆට්ටයි ... හදවතින්ම ශ්‍රී ලාංකික මේ සුපිරිම අතිවිශිෂ්ඨ කතා වස්තූවට ඉමහත් ආදරය... ස්තුතියි හැමෝටම 🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@chamindawijethunga3449
@chamindawijethunga3449 10 ай бұрын
@rmgrathnayake6261
@rmgrathnayake6261 10 ай бұрын
දොලේ මහත්තයා ,ගම්බාරි ගුරුන්නාන්සේ ඇතුළු සියළුම දෙනා ඉතාමත් දක්ෂ ලෙස චරිත වලට පන පෙව්වා..සද්ධාමංගල මහතා ඇතුළු සියළුම දෙනාට ස්තූතියි ❤️❤️❤️
@nimmijayasundara3317
@nimmijayasundara3317 10 ай бұрын
පලමු කොටසේ සිට අවසන් කොටස දක්වා නැරඹුවේ ෆෝන් එකෙන් ❤️හැමදාම වැඩ ඉවර කරන්නත් කලින් එන්නෙ කතාව බලන්න ඇත්තෙන්ම හරිම ලස්සනයි❤️හැමෝටම ගොඩාක් ස්තුතියි ❤️🙏අමතක නොවන චරිතය දොලේ මහත්තයා 🌹
@janithdias6128
@janithdias6128 10 ай бұрын
Koheda oya weda karanne ?
@AdeeshaDulwan
@AdeeshaDulwan 10 ай бұрын
Math
@nimmijayasundara3317
@nimmijayasundara3317 10 ай бұрын
​@@janithdias6128 මම සෞදි ඉන්නෙ 🙏
@rajithadilhan5579
@rajithadilhan5579 10 ай бұрын
නාඩගම්කාරයෝ ඉවරව්නාට පස්සේ මේකත් අතෑරියෙ නෑ මේකත් ඒ වගේම කොලිටී.❤❤ සම්මානයක්නම් ශුවර්.. සම්මානයක් සමන්තයට දෙන්නම ඕනී..❤❤
@chamaramadushanka7775
@chamaramadushanka7775 10 ай бұрын
අනිවාර්යයෙන්
@shegiofficial7939
@shegiofficial7939 10 ай бұрын
සමහර දවස් වලට විකාර ගියත් හැමදාම බැලුවා ලස්සන කතාවක් දොලේගෙ ඉදන් හැම කෙනාම චරිතවලට උපරිම සාදාරනයක් කරා බලපු ලස්සන කතාවක් 😍🤍 නාඩගම්කාරයෝ ඉක්මන්ට පටන් ගන්න එතකන් අපි බලන් ඉන්නවා 🎉
@sugathvikrama9821
@sugathvikrama9821 9 ай бұрын
මේ කතාව මුල ඉදලා බැලුවා නියමයි ජයවේවා හැමෝටම රංගන සිල්පියන් හට❤❤❤❤❤❤❤❤❤
@d.s.k.wanniarachchi4866
@d.s.k.wanniarachchi4866 10 ай бұрын
මුළු "කෝළම්කුට්ටම" ආසවෙන්ම බැලුවා. කවදාකවත් දකින්නට නොවන දේ ගොඩාක් මේ දෑසින් දකින්නට මෙයින් ඉඩ හදා දී තිබුනා. පිං රංගනයෙන් කල දේ බොහොයි. හදවතටම හැම දේ කතා කලා. ඇත්තටම දුකයි නිමා වීම. මේ කලා නිර්මානයේ වුන් සියලෝටම පිං මෙවන් දේ අදටත් ගෙන ඒම පිළිබඳව. හරී ලස්සනයි අනේ.
@nupurasanjuna1683
@nupurasanjuna1683 10 ай бұрын
කියමු බලන්න කතාව මුල ඉදන් අන්තිම වෙනකන් ෆෝන් එකෙන්ම බලපු කටිටිය ❤❤❤❤👈👈😊❤
@kumarabuddika4243
@kumarabuddika4243 10 ай бұрын
❤❤❤
@DelipPrasanna
@DelipPrasanna 10 ай бұрын
❤❤
@EshniHeyana
@EshniHeyana 10 ай бұрын
❤❤❤
@sajithdissanayake7038
@sajithdissanayake7038 10 ай бұрын
😊
@ushithagayan2102
@ushithagayan2102 10 ай бұрын
❤❤🙂☺️
@kaviofficial2784
@kaviofficial2784 10 ай бұрын
මෙච්චර කාලෙකට කතාව බැලුවා yt එකෙන් comment කරේ නැ..අද තමා පලවෙනි දවස කට්ටිය ලයික් එකක් දාගෙන යන්න..💖❤️
@sampathvitharana2521
@sampathvitharana2521 10 ай бұрын
මමත් ...
@PradeepAsela-j7t
@PradeepAsela-j7t 10 ай бұрын
Maath.h😂
@damayanthigalappaththi93
@damayanthigalappaththi93 10 ай бұрын
❤🎉
@kaviofficial2784
@kaviofficial2784 10 ай бұрын
❤️😍
@seethaweerakoon6389
@seethaweerakoon6389 10 ай бұрын
Mamath
@saviis.journey
@saviis.journey 10 ай бұрын
අවසානයේ මොනා නැතත් පට්ට ඉමොශනල් දොලේට හරි ගිය එකට සතුටුයි ❤
@shalinievans7876
@shalinievans7876 10 ай бұрын
❤❤
@TG-ce9dx
@TG-ce9dx 10 ай бұрын
Aparade dole patti Dana scene eka demma nam thawa episode 500k karanna thibuna 😅😅😅😅
@chamathprashan6849
@chamathprashan6849 10 ай бұрын
නාඩගම්කාරයො කෝලම්කුට්ටම එක්ට එක්තු වෙයි කියල අපි හිතුවෙ .කතාව පට්ටලස්සනයි ..💙😬සෙනාලුයි මිනිමුතුයි එකට එකතු උනේ නෑ ..හිතුවෙ වත් නැති END එකක්.....මන් මේ අවසාන කොටස කියල නොදැන ආවෙ එකෙන්මෙ rexpect අනිත් චැනල් වල වගේ කතා අප්පිරිය නොකරනවට ..කෝලම්කුට්ටම good bay 👏👏👏👏👏👏💔🥺
@sctheproduction.7740
@sctheproduction.7740 8 ай бұрын
සුපිරි කතාවක් කොටස් ඔක්කොම බැලුවා ඉතාම වටිනා නිර්මාණයක් ජය වේවා ස්වර්නවාහීනී 🥰🙏❤️
@Nadee212
@Nadee212 10 ай бұрын
කෝලන් කුට්ටම මුල සිටම අවසානය දක්වාම ඉතාම ආසවෙන් බැලුවා ස්තුතිය ඔබ සැමට🙏
@sithummanahara3779
@sithummanahara3779 10 ай бұрын
සෙනාල් අන්තිම කොටසට හරි ආවනම් ලස්සනයි අවසානය.💓💚💜❤️💙💖
@janakarajapaksha7008
@janakarajapaksha7008 10 ай бұрын
ඒක හරි ආරාධිත අමුත්තෙක් විදියට හරි ආවනම් හොදයි තමයි .
@manilgunawardene1202
@manilgunawardene1202 10 ай бұрын
ඇත්තටම ඔව්! එහෙම වුනානම් මේ අවසානය තවත් හොඳ වෙනව.
@Dogi-films
@Dogi-films 10 ай бұрын
#දොලේ බොස් තමා කාතාවෙ චරිතේ....😌🎉 හා නැද්ද
@tilanta
@tilanta 10 ай бұрын
Uge athal nisa tama meka baluwe
@avrrlubandara6152
@avrrlubandara6152 10 ай бұрын
ඇත්තෙන්ම
@asankamadura6425
@asankamadura6425 10 ай бұрын
ආසාවෙන් එක දිගටම බලපු "නාඩගම් කාරයෝ, කොලම් කුට්ටම..."🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍
@erandipriyadharshani2773
@erandipriyadharshani2773 7 ай бұрын
ඇත්තටම මේ කතාවේ හොඳ දෝලේ මහත්තයා විතරයි ❤😢 පට්ට දුකයි 😢
@ashanranga2806
@ashanranga2806 10 ай бұрын
මම මෙච්චර කාලෙකට බලපු කතා වලින්. .. හරිම ලස්සනට තේරුමක් ඇතිව ලස්සන වැඩකින්ම ඉවර උන එකම කතාව මේක ❤❤❤❤
@expatriate2477
@expatriate2477 10 ай бұрын
8:22 - 8:35 "සබීතා... ලස්සනට නටන්ඩ ඕනෑ!" දොලේ මහත්තයා කියාපු වෙලේ, සබීතා දාපු බැල්මට හදවත දැවී ගියා වගේ හැඟුනා.
@manilgunawardene1202
@manilgunawardene1202 10 ай бұрын
ඔව් ඇත්තමයි! නිරෝෂාගෙ රඟපෑම කොයිතරම් විශිෂ්ඨ තලයකද තියෙන්නෙ කියල තේරුම් ගන්න ඒ බැල්මම ඇති නේද?
@malanijayasinghe9438
@malanijayasinghe9438 10 ай бұрын
❤❤❤
@buddhikasamankumari
@buddhikasamankumari 10 ай бұрын
මෙි කෝලමි කුටිටම අවසානය ඉතාමත් ම ලස්සනයි .හෝකන්දරයවනමි ගලේ ගහලවත් හදන්න බැරි වුනානේද😅😅❤❤❤❤❤
@sampathvitharana2521
@sampathvitharana2521 10 ай бұрын
එතන අවසානෙ මරු නේහ්😅
@TharuAsha
@TharuAsha 10 ай бұрын
ඒව ඇත්ත සිද්ධි මිත්‍රයා😊😊 ඔයවගේ මිනිස්සු නැතුවමත් නොවේ
@TonyVikum-xo8ng
@TonyVikum-xo8ng 9 ай бұрын
පුලුවන්නම් මේ කතාවෙ දෙවනි කොටසකුත් දෙන්න...❤️❤️
@anuanu4603
@anuanu4603 10 ай бұрын
දොලේ බොසා ගේ ඇක්ටින් හන්දාමයි කෝලම්කුට්ටම මෙච්චර කල් බැලුවේ ❤
@yashomifernando3704
@yashomifernando3704 10 ай бұрын
හරිම ලස්සනයි. මිනිමුතු ගියාට පස්සෙ මේ කතාව හරිම ලස්සනට ගලන් ගියා❤
@TharuAsha
@TharuAsha 10 ай бұрын
ඔව් ඉන්නකන්ම ඇඩියාව විතරයි තිබ්බෙ
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 10 ай бұрын
හිතා ගන්න තියෙන්නේ ප්‍රදාන චරිතය දොළේ බොස් කියලා තමයි ❤
@asankadilush903
@asankadilush903 10 ай бұрын
Ow❤❤❤❤
@manilgunawardene1202
@manilgunawardene1202 10 ай бұрын
ඇත්තටම ඔව්!
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v 10 ай бұрын
දොලේ මහත්තයා ගේ සබිතාට තිබුණු ආදරය දැකලා ... ඇත්තටම ඇස් වලට කදුලු ආවා ..... ❤❤
@asankadilush903
@asankadilush903 10 ай бұрын
Ow❤❤
@avrrlubandara6152
@avrrlubandara6152 10 ай бұрын
මටත්
@manilgunawardene1202
@manilgunawardene1202 10 ай бұрын
ඒක හරි සංවේදී මොහොතක්!
@anushkamadhushani6588
@anushkamadhushani6588 10 ай бұрын
Matath,kiyaganna beri adarayk hithe thada karn indala wagei,
@manilgunawardene1202
@manilgunawardene1202 10 ай бұрын
මේක එක පුංචි සිදුවීමක්. ඒත් ඒක ලොකු වටිනාකමක් ඇති නිර්මානයක්. ඒකෙන් නිරෝෂගෙ අසමසම රංගන කුසලතාවයත්, ඒක හැඩ ගන්වපු සිවගුරුන්ගෙ අධ්යක්ෂන විශිෂ්ඨත්වයත් එක වර කියවෙනව. Great! @@anushkamadhushani6588
@ChamaraWijewickrama
@ChamaraWijewickrama 4 ай бұрын
සියලු කොටස් youtube එකෙන් බැලුව.හොද කතාවක්.දොලේ බොසා චරිතය නියමයි.චූටා,සෙනාල්,ලතා මේ පැතිත් අවසානයක් තව තිබුනනම්‍ හොඳයි.❤❤❤
@Krishna-nr8tf
@Krishna-nr8tf 10 ай бұрын
හරිම ලස්සනට ඉවර වුනා...මම ආසම දොලේ මහත්තයා හා රන්මුතු...❤❤❤❤
@darshana6423
@darshana6423 10 ай бұрын
කතාව ඉවර වෙනකොට ප්‍රදාන නලුවත් නැහැ නිලියත් නැහැ😂
@5achintha
@5achintha 10 ай бұрын
මොකද්ද උනේ ඒ දෙන්නට?
@AchinthaGayashan-xt1wn
@AchinthaGayashan-xt1wn 10 ай бұрын
Hamudurvot na
@wijayakumara2486
@wijayakumara2486 10 ай бұрын
මේ කතාව හදලා තියෙන්නෙ කොලම් කුට්ටම වටා කියලා හිතෙන්නෙ නැද්ද එකේ මුල ඉදන්ම රන්මුතු ඔවා විකුණන්න හැදුවා අවසානේට මේ විදිහට හරි විකුණන්න පටන් ගත්තානේ
@NiluNilu-pz9qt
@NiluNilu-pz9qt 10 ай бұрын
Nathi taramata hodai un denna
@Sswert-h7j
@Sswert-h7j 10 ай бұрын
🤣@@wijayakumara2486
@RukmalKumara-wy4zs
@RukmalKumara-wy4zs 10 ай бұрын
මොනව උනත් හෝකන්දරගෙ ඩොල්කිපාර සුපිරී කියන අය කෝ බලන්න ❤️😏
@VinCenzo-ff2fm
@VinCenzo-ff2fm 8 ай бұрын
සිපිරිම කතාවක් දවස් ගනන් නිදි මරාන මේ කතාව බැලුව♥️♥️ අවසාන කොටසෙ සෙලාලුත් හිටියනම්
@dilharalakshinidil
@dilharalakshinidil 10 ай бұрын
Episode 416 ම යුටියුබ් එකෙන් විතරක් ම මන් වගෙ බලපු අය තව ඉන්නවද...#දොලේ බොසා තමා කතාවේ සුපිරි ම චරිතේ ❤ අනිත් චරිතත් සුපිරි...ප්‍රධාන නළුවා නිළිය නැතුව හරි කතාව මේ තරම් ගෙනව එකත් ලොකු දෙයක් ❤🎉 tnx සද්ධා මාමියෝ...
@chenithadance
@chenithadance 10 ай бұрын
Oyage comment ayye naha 😢😢
@DayanandaDayananda-x3w
@DayanandaDayananda-x3w 10 ай бұрын
Ovu petiyo
@ranbimalanka1267
@ranbimalanka1267 10 ай бұрын
අදින් පස්සේ වත් උබගේ අදෝනාව ඉවරයි 😅
@WajiraSampath-xj4ex
@WajiraSampath-xj4ex 10 ай бұрын
Aluth kathawakin hamu wemu..bs
@user-vj1ll8tm1
@user-vj1ll8tm1 10 ай бұрын
​@@ranbimalanka1267ane ow
@අපේතෙහස්බබා
@අපේතෙහස්බබා 10 ай бұрын
අවසානෙට සෙනාල් ජිනා චූටියා කවඩියා ඒ අයවත් ගෙන්නුවානම් තවත් සුපිරි කතාව ..අවුලක් නෑ නියමයි අවසානය 👍👍👍❤️❤️❤️ ජය වේවා ...සද්දා අයියේ තවත් ලස්සන කතාවක් ඕනි ඉදිරියට 😁😁😁😁😄😄❤️❤️❤️
@santhakumara6647
@santhakumara6647 10 ай бұрын
😂
@MalinduLK
@MalinduLK 10 ай бұрын
හෙට ඉදලා බලන්න කෝලම් කුට්ටම නැ කියලා දැනෙද්දිත් අවුල් වගේ😢
@AdeeshaDulwan
@AdeeshaDulwan 10 ай бұрын
Sirawatama
@ajithrupasinghe2459
@ajithrupasinghe2459 10 ай бұрын
ඒකනං ඇත්ත
@d.n.k.rajapaksha8787
@d.n.k.rajapaksha8787 10 ай бұрын
😢😢😢😢
@ThikshanaSankalpa
@ThikshanaSankalpa 10 ай бұрын
😢😢😢😢😢😢😢
@RavinduMadushan-x6w
@RavinduMadushan-x6w 10 ай бұрын
ඔව් අනෙ 😢😢😢😢
@gayanikeshala
@gayanikeshala 10 ай бұрын
ආසාවෙන් බලපු හරිම ලස්සන කතාවක්. මිනිමුතුයි ගෙයි සෙනාල්ගෙයි චරිතේ ආයි එනකන් බලන් හිටිය මන්😮 බලනකොට කතාව ඉවරයි😢😢😢
@danukanipun6903
@danukanipun6903 10 ай бұрын
දොලේ බොසා සහ සමන්තයා තමා චරිතේ ❤
@tilanta
@tilanta 10 ай бұрын
Aniwa
@kumuduniperera3291
@kumuduniperera3291 10 ай бұрын
දිව්‍යදරීට" පාඩමක් කියා දෙමින් "කෝළම් කුට්ටම" මෙසේ නිමා වූ වගයි🙏🙏 ස්තූතියි අප පිනවූ කලාකරුවන් හැමෝටම 🙏🙏 බුදු සරණයි 🙏🙏🙏🥰🥰🥰
@ChandikaFernando-g8k
@ChandikaFernando-g8k 10 ай бұрын
ලස්සනයි කතාව මන් බලපු ලස්සන කතාවක් රන්ගනයෙන් සහය දැක්වු සැමදෙනාටම බොහොම ස්තුති ... දිර්ගායුශ ඔබ සියලු දෙනාටම.. 😢😢😢 සුබ ගමන් කොලම් කුට්ටම 🖖
@narmadhavilasini6740
@narmadhavilasini6740 10 ай бұрын
මොනවා උනත් ලස්සනට අවසන්කලා. අද අවාසාන කොටස බලද්දි ඇස් දෙකට කඳුළු ආවේ නොදැනිමයි. හරිම ලස්සන අවාසායනක් දුන්නාට ස්තුතියි ❤❤❤
@jayaruwanbandara2518
@jayaruwanbandara2518 10 ай бұрын
ඇත්තටම dukai
@manilgunawardene1202
@manilgunawardene1202 10 ай бұрын
ඔයා කියනව වගේ ඒක තදින් දැනුන සංවේදී නිමාවක්
@raa9642
@raa9642 10 ай бұрын
නාඩගම් කාරයෝ වගේ නැතිව යම්කිසි හරි ලස්සන අවසානයක් දුන්න එකට බොහෝම ස්තුතියි.. ඉදිරියටත් මීට වඩා ලස්සන නිර්මාණයක් කරන්න අවස්ථාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...❤
@pemawathiperera1220
@pemawathiperera1220 10 ай бұрын
දවසක් නැර කතාව බැළුවා රඟපාපු සියළු දෙනාටම හද❤වතින්ම සුබ පතනව බුදුසරණයි 🙏💐
@lakshithasl5898
@lakshithasl5898 9 ай бұрын
ගොඩක් හොද ආර්ථවත් ටෙලි නාටකයක් දොලේ මහත්තයා නියමයි 👌👌👌👌👌👌👍
@sameerakiri
@sameerakiri 10 ай бұрын
හොද බිස්නස් අයිඩියා එකක් දීලා තියෙන්නේ, ඔන්න කාට හරි අව්ස්තාව
@kpakarlanka2030
@kpakarlanka2030 10 ай бұрын
මේ කතවත් එක්ක මගේ ගමනත් මම ගියා කතව ඉවර වෙනකෝට කතවේ විදියටම අවසානයේ මම රූකඩ අම්බලම නමින් පොඩි හොටල් එකක් අරම්බ කරා. මෙතනින් නිමාවක් නෝවේ මෙම කලාව ලංකාවේන් තවදුරටත් රදවා ගැනීමට කතාව විදිහට වේස් මුහුණු කොලම් මුහුණු රූකඩ කලාව එකක් ගමනක් යනව . මේ කතාව තිබුණු වේස් මුහුණ කෝලම් මුහුණු මිලදී ගැනීමට පුලුවන් කම තියෙනවා. එ කතාවේ රූකඩ වේස් මුහුණ කෝලම් මුහුණු අණුරූ වැනිදා හෝටලයේ දැනටමත් පවත්වාගෙන යනු ඇත . ලංකාවේ මේ කලාව තව දුරටත් වැඩි දියුණු කරලිමට මම උපරිමය කරනු ලැබේ . මගේyoutube චැනල් එක k pakar lanka එකට ගිහින් බලන්න
@dulcychristawickramasinghe177
@dulcychristawickramasinghe177 10 ай бұрын
කාලයකට පස්සේ වැදගත්විදියට ඉවරවුන හොද ආදර්ශමත් කතාවක් ..සුභ පැතුම් 👌❤️
@avrrlubandara6152
@avrrlubandara6152 10 ай бұрын
ඇත්තටම මේ නාට්‍යය ලොකු සමාජ මෙහෙවරක් කළා...
@avrrlubandara6152
@avrrlubandara6152 10 ай бұрын
චූටාගේ ප්‍රේමයත් හරියයි නේද....?
@Cute__shanika
@Cute__shanika 10 ай бұрын
සදුදා වෙනකම් බලන් හිටිය අය කෝ බලන්න කෝලම් කුට්ටම බලන්න .මේක ඉවර වෙනවා කියද්දි එපා වෙනවා කියලා හිතෙන සෙට් එක කෝ බලන්න 😢😢
@subasuba5806
@subasuba5806 10 ай бұрын
Mama
@beststatusvideos9552
@beststatusvideos9552 10 ай бұрын
Na ehema epa wenne na😅
@Yashiya_bus_kingdom
@Yashiya_bus_kingdom 10 ай бұрын
Aiyooo ow magula 😢 කතාව ආසාවෙන් බලන්න ගත්තා විතරයි me dawas tike skip කරේ වත් නෑ
@thilankaisuru2726
@thilankaisuru2726 10 ай бұрын
​@@subasuba5806🎉
@prasannadeepal1290
@prasannadeepal1290 10 ай бұрын
සුපිරි කතාව
@p.s.senarathepa9540
@p.s.senarathepa9540 10 ай бұрын
ආදර්ශමත් කතාවක් ...❤️ රංගනයෙන් දායක වූ රංග ශිල්පීන් සහ ශිල්පිනියන් සියලූම දෙනාටම මෙවන් කලා නිර්මාණ බිහි කිරීමට දීර්ඝායු වේවා..!! බුදු සරණයි ..!!🙏🙏❤️❤️
@kalukalu-zy7te
@kalukalu-zy7te 8 ай бұрын
දොලයා තමයි හොඳම එකා ලස්සනට කතාව අවසන් කරා ස්තුතියි 🙏
@HLKV-Dilshan
@HLKV-Dilshan 10 ай бұрын
අම්බලන්ගොඩ රූකඩ කලාවට සහ මාදු ගඟ ආශ්‍රිත සංචාරක කර්මාන්තයට මේ නාට්‍යයෙන් දෙයක් ලැබුනනම් ඒක තමයි වටිනම දේ. 💝🙏
@chanakapathum1254
@chanakapathum1254 10 ай бұрын
Rukada pennana kenekge nambarayak nedda
@kasunsandaru6584
@kasunsandaru6584 10 ай бұрын
😢😢😢..නාඩගම්කාරයො ආයේ ඔනේ කියන අය ලයික් එකක් දාන් යන්න..🤘
@DeshGunawardanaDG
@DeshGunawardanaDG 10 ай бұрын
මෙච්චර ඉක්මනට ඉවර කරයි කියලා හිතුවේ නෑ සද්දා මාමේ 😖❤️
@markcomputers5470
@markcomputers5470 10 ай бұрын
නාඩගම් කාරයෝ එකත් ඔහොමනේ ඉවර උනේ 😂
@chenurasupipun8333
@chenurasupipun8333 10 ай бұрын
😢😢😢
@wijithahewage-ek1de
@wijithahewage-ek1de 10 ай бұрын
Saida mamage katha aye balanne ne tharumak ne katha dekama
@AadhiRathnayake
@AadhiRathnayake 9 ай бұрын
නාඩගම් කාරයෝ ටිකයි කෝලම් කුට්ටමයි එකට වෙනකම් බලන් හිටිය මං 🥲😒
@chinthakakumara8328
@chinthakakumara8328 10 ай бұрын
1 කොටසෙ ඉදන් අවසානය වෙනකම් youtube එකෙන් බලපු අය කෝ😊
@jithairoshima7876
@jithairoshima7876 10 ай бұрын
දොලේ බොසා, රංමුතු සහ සමන්ත, තමයි මේ කතාවේ සුපිරිම චරිත, අවසන් උනාට දුකයි ගොඩක්, සුපිරිම සුපිරි චරිත 3 ට 🌹🌹🌹 සහ අනික් හැමෝටම එහෙනම් good බායි 🙏
@buddikakusum-j1n
@buddikakusum-j1n 10 ай бұрын
ස්තුති හැමදාමත් 9.30 ට අපිව පිනෙවිවට😊❤
@bridgetfernando4679
@bridgetfernando4679 10 ай бұрын
10 ta
@NuwanEkanayaka
@NuwanEkanayaka 10 ай бұрын
බම්බුව 9.30 නමට විතරයි.පටන්ගන්නේ 10ට.
@kushansathsara5181
@kushansathsara5181 10 ай бұрын
දොලපීල්ලට සමන්ත අර ගෑනුළමයා ආයේ ආවා කියන තැන ඉදන් දොලේ ඒ ගෑනු ලමයා උත්සවයට එක්ක ඇවිත් ඉන්දනකන් රූකඩේ යන දෙබස් ටික ගැන අහන්නකෝ... කතාවේ උපරිමයටම ඒ අවස්තාව ගලපවලා 😢❤.. නියම කතාවක් මේ ඉවර වෙන්නේ
@chiraj89
@chiraj89 10 ай бұрын
අඩේ ඒක
@shiranudhitha9756
@shiranudhitha9756 10 ай бұрын
සිරා
@Mius473
@Mius473 10 ай бұрын
💞💞👍👍👊👊
@YTPROJECT-662
@YTPROJECT-662 10 ай бұрын
කතාවෙ Best දොලයා ❤🥺 සමන්ත,රන්මුතු, කඩේ සෙට් එක, චරිත ඔක්කොටම ආදරෙයි😘.සුපිරියි💥
@SampathJayathilaka-rf7nj
@SampathJayathilaka-rf7nj 10 ай бұрын
නාඩගම්කාරයෝ,කොලම්කුට්ටම,youtube එකෙන් ඉවරවෙනකම්ම බැලුවා .කුතුහලයක් තියලා ඉවරවුන එකම කතා දෙක හරිම ලස්සනයි.⁣ඊලඟ පටන්ගැන්ම මොකක්ද මේ කතාවේ හොඳම නළුවාට හිමි සම්මානය දොලේ මහත්තයාට තමයි දෙන්න ඕන good lock .
@anulawijewardena242
@anulawijewardena242 10 ай бұрын
ගමක සුන්දරත්වය හරිම ලස්සනට,පෙන්වල දුන්න.ස්තුතියි.ගොඩක් රස වින්ද.
@RanugaRanuga-g7w
@RanugaRanuga-g7w 10 ай бұрын
නාඩගම්කාරයො කොලම්කුට්ටම කවදාවත් අමතක වෙන්නෙ නැති ලස්සන නිර්මාණ දෙකක්.කොලම්කුට්ටම පටන් ගත්ත දවස අද වගේ මතකයි.ඒත් අපි හැමෝටම මෙක වැඩිය සෙට් උනේ නෑ.මොකද ඒ දවස්වල ආසාව තිබ්බෙ නාඩගම්කාරයො එකට.නමුත් ටික කාලෙකින් කොලම්කුට්ටමට හුරු උනා.❤❤❤❤ සුපිරි කතාවක්.අඩුපාඩුව තමයි අන්තිමට ප්‍රධාන නළුවා වෙච්ච චමීරව පෙන්නපු නැති එක❤❤❤
@rajahupathissa123
@rajahupathissa123 10 ай бұрын
තව තව නලුනිලියන් හැලෙන්න කලින් කතාව අවසන් කරපු එකනම් ලොකු දෙයක්
@sumududilan9880
@sumududilan9880 10 ай бұрын
ඇත්තටම හොද කතාවක් අපේ දේ එලියට ගන්න ගත්ත හොද උත්සහායක් ,සුබ අනාගතයක්
@sriyanibomiriya
@sriyanibomiriya 5 ай бұрын
සංවේදී අවස්ථාවක් .ලස්සන කතාවක්.දොලෙ මහත්තයා නම් ගොඩක් හොදින් කරනවා
@chathurikaj.dulanjaleepere7117
@chathurikaj.dulanjaleepere7117 10 ай бұрын
ලස්සන කතාවක්, හරිම වටින අවසානයක් එක්ක ඉවර වුනු කතාවක්. නළු නිලියන් හැමෝගෙම දක්ෂ රංගනයක්. අපේ සංස්කෘතිය, ජිවිතේ ප්‍රශ්ණ වලට හොද පිළිතුරු එක කල ආදර්ශමත් කතාවක්. එය හැඩ කල හැමෝටම ස්තුතියි. දොලේ මහත්තය supirii,
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 10 ай бұрын
අපිව සතුටින් දුකින් කුතුහලයෙන් සුන්දර කෙරූ ඔබ සියලුම දෙනාට ස්තූතියි ... ❤️❤️❤️❤️❤️
@sithummanahara3779
@sithummanahara3779 10 ай бұрын
අවසානයේ ප්‍රධාන චරිතේ වුනේ රන්මුතු💚🙋💞💞💞💞
@malshasrimali3145
@malshasrimali3145 10 ай бұрын
පව් අනේ දොලයා.... ආදරෙයි දොලයෝ....
@TonyVikum-xo8ng
@TonyVikum-xo8ng 9 ай бұрын
Thenks මම මේ කතාව බලල අද තමයි ඉවර කලේ.ඇත්තටම ගොඩක් ලස්සනයි ❤️කතාව ඉවර උනාකියල දැනුනෙත් නෑ..පොඩි දුකකුත් තියනව ඒත් ඒක තවත් එක කතාවක්නේ..ලස්සනයි ඇත්තට. මෙමෙ නිර්මානයට සම්බන්ද උන සෑම සියලු දෙනාටම ගොඩාක් ස්තූතී....තව තවත් මේ වගෙ නිර්මාණය කරන්න ශක්තිය දයිර්ය ලැබේවා.....හැමෝටම ගොඩක් ස්තූතී......❤️❤️❤️
@ashokasenadeera332
@ashokasenadeera332 10 ай бұрын
මාදු ගග බලන්න යන්න ඕනි වෙලවක දොලයගේ හෝටල් එකට ❤ හදවතින්ම බලපු පට්ට ටෙලි නාට්‍යයක් ❤❤❤❤❤❤
@shamalidilrukshi6890
@shamalidilrukshi6890 10 ай бұрын
හැම කොටසක්ම youtube එකෙන් බලපු මට.... අද අවසාන කොටස කියල දැකපු ගමන් දැනුන දුක😪😪😪 සමාජෙට වටිනා පණිවිඩ ගොඩාක් ගෙන දුන්න. එහෙම දැනිච්ච තව අය කෝ. ස්තූතියි 🙏🙏🙏 කෝලම් කුට්ටම.
@jayaruwanbandara2518
@jayaruwanbandara2518 10 ай бұрын
Matath ehema thamai 😢
@yasanthaweerasinghe9672
@yasanthaweerasinghe9672 10 ай бұрын
කතාව හිතාමතා ඉක්මනට අවසන් කළා කියල දැනෙනවා....අවසන් කොටස ගොඩක්ම ලස්සනයි 👍
@sampathvitharana2521
@sampathvitharana2521 10 ай бұрын
තව ටිකක් ඉස්සරහට යන්න තිබුන නේද...
@palithaperera3648
@palithaperera3648 10 ай бұрын
සබ්තා සහ අනිත් අයද ලස්සනට ඩාම එක කලා නාට්ට්යට රග පාපු සියලුම දෙනාට බුදුසරණයි
@ShamilaShamen
@ShamilaShamen 9 ай бұрын
Maga mhathtayath dolayata හරිම කැමති hoda කතාවක් 💐💐💐
@DanuskaPrasad
@DanuskaPrasad 10 ай бұрын
ආදරෙයි පැලෙන්න රගපාපු ඔක්කෝටම. රන්මුතූ ඔයා මාරම චරිතයක් සුපිරිම. ජිනාගෙයි චූටගෙයි සුපිරිම ආදර්ෂ චරිත දෙකක්. මේ කතාව පටන් ගත්ත දවසෙ ඉදන් අවසාන වෙනකම්ම මං හිටිය. රගපාපු ඔක්කෝටම ආදරෙයි. සමාජෙට ආදර්ෂ චරිතයක් කරන්න මාත් ආසයි. බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ඔක්කෝම
@kalanamithura408
@kalanamithura408 10 ай бұрын
රන්මුතුගේ ස්තූති කතාව😢❤ දොල් බොසා👌♥️
@Adishadimantha
@Adishadimantha 10 ай бұрын
රන්මුතු තමයි මේ ඩ්‍රාමා එකෙ බෙස්ට්ම ඇක්ටර්🎉❤
"ආදරණීය නාඩගම්කාරයෝ with LUX"
2:07:00
Swarnavahini TV - Live
Рет қаралды 1,1 МЛН
SINTO || EPISODE 68 || සින්ටෝ || 13th January 2025
18:41
Swarnavahini TV
Рет қаралды 175 М.