"ආදරණීය නාඩගම්කාරයෝ with LUX"

  Рет қаралды 1,121,004

Swarnavahini TV - Live

Swarnavahini TV - Live

Күн бұрын

"ආදරණීය නාඩගම්කාරයෝ with LUX"
#adaraniyanadagamkarayo #nadagamkarayo #නාඩගම්රකාරයෝ #swarnavahinivalentineprogram

Пікірлер: 1 000
@baumikadesanjana9628
@baumikadesanjana9628 2 жыл бұрын
ආදරණිය ❤️❤️❤️නාඩගම්කාරයෝ ජය වේවා!!! ස්වර්ණවාහිණි නාලිකාව ට...🙏🙏🙏😍😍😍
@cheriyondi4852
@cheriyondi4852 2 жыл бұрын
කොච්චර කට්ටිය ආවත් කෝකිල පවන් නැති අඩුව දැනුනා 😞 නාඩගම්කරයෝ සෙට් එක සුපිරි 💖
@lifecafe7244
@lifecafe7244 2 жыл бұрын
ඇයි මාලන් ආවේ නැත්තේ
@lifecafe7244
@lifecafe7244 2 жыл бұрын
මං හිතුවේ අන්තිමේට හරි එයි
@kanchanachandani6339
@kanchanachandani6339 2 жыл бұрын
ඔව්
@pathmasiriaponsu6820
@pathmasiriaponsu6820 2 жыл бұрын
EKANAM ATHTHA❤️
@sanjeewaperera8089
@sanjeewaperera8089 2 жыл бұрын
Ow ane,
@hima_543
@hima_543 2 жыл бұрын
සරාගේ ගායන හැකියාව වගේම රංගනයත් හරිම ලස්සනයි.ලේසියෙන් කෙනෙකුට පිහිටන්නේ නැති ආශ්චර්‍යම‍යත් දෙයක් තමයි.
@sashikalakmali7121
@sashikalakmali7121 2 жыл бұрын
aththatama 👌
@Sathya801
@Sathya801 2 жыл бұрын
අපේ කැම්පස් එකේ..😍
@shanikasanjeewani5591
@shanikasanjeewani5591 2 жыл бұрын
කෝකිල මල්ලී නැති අඩුව නම් ගොඩක් දැනුනා...ආදරෙයි නාඩගම්කාරයෝ මුලු පවුලටම.❤❤❤❤
@MadeendiRastha
@MadeendiRastha 2 жыл бұрын
කුසුමලතා එක්ක බලද්දී කෙල්ලෝ ටික කැලෑ, හම්මේ එයාගෙ ලස්සන... හාමිනේ❤️❤️ ආදරෙය් මීනා කුමාරි.🙏🖤
@user-gd1xd8mn4k
@user-gd1xd8mn4k 2 жыл бұрын
හැමොිම ලස්සනයි මනමාලං කුකුළා මුදලාලි රසික සරාගෙ අම්මා එයාලත් ආවානම් තවත් ලස්සනයි සුබ පැතුම් හැමෝටම
@sedatcelen3779
@sedatcelen3779 2 жыл бұрын
👉 kzbin.info/www/bejne/pGSYk5yog8p6iZI
@user-gx5ip9kb1o
@user-gx5ip9kb1o 2 жыл бұрын
අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි💔
@RajarathnaNagodavithana
@RajarathnaNagodavithana Жыл бұрын
​@@user-gx5ip9kb1o😊❤
@SwMunipala
@SwMunipala 9 ай бұрын
Sexual
@lasanthikapriyadarshani8960
@lasanthikapriyadarshani8960 2 жыл бұрын
සරා ඔයාගේ හැකියාවනම් දවසක තාත්තා අබිබවා යනවා ඒක අනිවාර්යයි.❤️
@dinushaclick8206
@dinushaclick8206 2 жыл бұрын
කෝකිල අයියා නැති එක නම් දැනුනා😪කුකුලා ලකුන මුදලාලී නැති එකත් දැනුනා😪සරා මාස්ටර් හාමිනේ නාඩගම්කරයෝ හැමෝම ලස්සනයි😍😍😍
@malmihimasha3483
@malmihimasha3483 2 жыл бұрын
සරා , සුදු චූටි,සුද්දා, කිරිපුතා,ගීතිකා, පොඩ්ඩි ඔයාලා ගොඩාක් ලස්සනයි..... කවඩියා... ඔයානම් මාර ලස්සනයි...😘😘
@tharangapriyadarshani6744
@tharangapriyadarshani6744 2 жыл бұрын
හැබැයි මාලන් නැති අඩුව හොදටම දැනුනා ... Godak adarei nadagamkarayoo ❤️❤️
@jayalathrodrigo1365
@jayalathrodrigo1365 2 жыл бұрын
ඇත්තටම නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සියලු දෙනා ම හරිම අපුරුයි ...ලස්සනයි ...හෙමොම ප්‍රිය මනාපයි මේවෙනි ටෙලි වුර්තාන්ත ඉදිරි පත් කිරිමට තවත් දහිරිය සක්තිය ලෙබෙවා එකම සිතින් ප්‍රර්තනා කරනවා !❤❤️❤❤️❤❤️❤❤️❤🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐❤️
@devnijayaweera5237
@devnijayaweera5237 2 жыл бұрын
කවඩියා සහ ගීතිකාගේ නර්තනය හරිම ලස්සනයි....♥️♥️♥️
@rasindunilukshana8940
@rasindunilukshana8940 2 жыл бұрын
eka aththa
@chamudikasathsarani6499
@chamudikasathsarani6499 2 жыл бұрын
ඔව් මාරම ලස්සනයි ඒ නැටුම ❤️❤️❤️❤️❤️
@nihalsamaraweera997
@nihalsamaraweera997 2 жыл бұрын
නියමයි.ලස්සනට ඩාන්ස් කලා❤❤❤❤❤❤
@user-yx3cv2nh8w
@user-yx3cv2nh8w 2 жыл бұрын
🤟🤟
@namaliperera3334
@namaliperera3334 2 жыл бұрын
@@chamudikasathsarani6499 TG
@SMTVIDEOPRODUCTION
@SMTVIDEOPRODUCTION 2 жыл бұрын
සරානම් පට්ටම චරිතයක් මාරම talent kollek
@nadeekadarshani5695
@nadeekadarshani5695 2 жыл бұрын
ගිතිකා ලස්සනට නටනවා බුදු සරණයි හැමොටම ආදරෙයි ගොඩක් නාඩගම්කාරයො ❤️❤️❤️❤️👌👌👌👌හැම දාම බලනවා
@disharisadarenu5995
@disharisadarenu5995 2 жыл бұрын
සජිත අයියෙ ඔයා ගැනනම් කියන්න වචන නැහැ අනේ 🥺🥺 හරිම නිහතමානී දක්ෂ හරිම හොද මනුස්සයෙක් 😍😍😍..
@chandurashmika5283
@chandurashmika5283 2 жыл бұрын
🥺❤බැලුව ඉතිමි නාඩගමිකාරයො නිසා..❤හැබැයි මනමාලන් රසික නැති අඩුවනමි හොදටම දැනුන..🥺💔💔💔වැඩසටහන නමි හරිම ලස්සනයි..😘❤එත් මාලන්..🥺😘❤
@chandras9937
@chandras9937 2 жыл бұрын
නාඩගමිකාරයෝ ආදරවන්තයිගෙ.දිනය.හරිම ලස්සනයි අපි කුවෙටි සිට.අවසානය වෙනකල්ම.බැලුවා .සුවර්ණවාගහිනියට.අපිගොඩක්ආදරෙයි.ඒවගේම.රංගන මල්ලි .ඔයාලාට.අපිගොඩක්ආදරෙයි මෙිවගෙවැඩසටහන.බලලාඅපි.සතුටුයි ඔයාලාට අපි හැමදාම ආදරේ බුදුසරණයි
@kanchanamala1507
@kanchanamala1507 2 жыл бұрын
හ්ම්ම්
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
හ්ම්ම් එ්කනේ බලන්නකෝ
@indravitharana8342
@indravitharana8342 2 жыл бұрын
@shanikadilrukshi8432
@shanikadilrukshi8432 2 жыл бұрын
Malanta mkk hri wadak athi
@nimaljeewani8520
@nimaljeewani8520 2 жыл бұрын
හරිම ලස්සනයි සරා සහ සුදු චූටි නාඩගම්කාරයො සියලුම දෙනා හරිම ලස්සනයි සරාගෙ කටහඬ තවත් ලස්සනයි හැමොටම බුදු සරණයි පරිස්සමින්
@gunawardana123
@gunawardana123 2 жыл бұрын
කෝ මාලන් නෑනෙ 😪😪 ගීතානිගෙ හිනාවෙ ලස්සන 💝💝💝මරු සජිත අද සින්දුව 💜️
@ruchiradesilva872
@ruchiradesilva872 2 жыл бұрын
හරියට බැලුවනම් ඔයා මාලන් කෝ කියලා අහන්නෙ නෑ..
@kumarytamel7882
@kumarytamel7882 2 жыл бұрын
මාලන්ට කෝරෝන හැදිල
@manjurathnayaka1698
@manjurathnayaka1698 2 жыл бұрын
😂😂😂
@mlk9965
@mlk9965 2 жыл бұрын
Kuweniye cover by doggy kzbin.info/www/bejne/m32aeYGBfZ6IfNk
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
වාසනාවන්ත ආදරණීය සුන්දර මිනිසුන් සහ දරුවන් 🌷😍👌👏 sarage අම්මා saha malan නැතුව ලොකු අඩුවක් ..ඔබලා සැමටම නිරෝගී සුවයම ලැබේවා🙏 May god bless all of you !!!🙏
@hansalaperera7747
@hansalaperera7747 2 жыл бұрын
සරා සුදු චුටි නම් පට්ට පට්ට පට්ට නියමයි
@dahamnethmina6396
@dahamnethmina6396 2 жыл бұрын
@Jayasinghe creations 😂
@ManjulaManju-v9k
@ManjulaManju-v9k Ай бұрын
Manjula sampafh❤
@chathubanyasasvi4662
@chathubanyasasvi4662 2 жыл бұрын
කොකිල අයියා නැතුව පාලුයි 😥❤️නාඩගම්කරයෝ සෙට් එක සුපිරි❤️
@pulasthishermal
@pulasthishermal 2 жыл бұрын
ලස්සන වැඩසටහනක් සහ කිසිම නාට්‍යයක සිදු නොවන වැඩක්.තිරය පිටුපස මහන්සි වන සියළුම දෙනා ඇගයීම ගොඩක් වටිනවා.තවත් මෙවැනි දේ ඉදිරියට කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා!!! ස්තූතියි ස්වර්ණවාහිනියේ සියළුම දෙනාට...
@vihagasithum4689
@vihagasithum4689 2 жыл бұрын
සුදු චූටී නිතරම හිනා වෙලා සතුටින් ඉන්නවා..හරිම ආදරණීය නිහතමානී චරිතයක් ...සරාත් හරිම දක්ෂයි..ආදරෙයි හැමෝටම...තෙරුවන් සරණයි ...🙏🙏🙏
@tharusanjeewani26
@tharusanjeewani26 2 жыл бұрын
ලස්සනයි වැඩසටහන..සරාලගෙ යාලුකමේ ඉදිරිපත් කිරීමට තමයි ආසම මංනම්.....කාලායතනෙ වැඩෙත් නියමයි..මාලනුත් හිටියනම් ශෝක්....ස්වර්ණවාහිනී ....නියම වැඩක්.
@Shansika
@Shansika 2 жыл бұрын
නියමයි ස්වර්නවාහිනී...👌♥️ ජානුගෙ ගීතිකාගෙ පොඩ්ඩිගෙ නැටුම හරිම ලස්සනයි ❤🔥එයාලත් හරිම ලස්සනයි ❤
@lahirugimhan4735
@lahirugimhan4735 2 жыл бұрын
Lassanai
@deeplideepli1868
@deeplideepli1868 2 жыл бұрын
Ammo harima lassanai adarei nadagam karayo lassana wadak .
@lional137
@lional137 2 жыл бұрын
ලස්සන වැඩසටහනක් ❤️❤️..කිසිදා නාට්‍යයකට මෙවැනි ආදරයක් හිමිව නෑ.සද්ධාමංගල සූරියබණ්ඩාර මහතා ලස්සන තිර රචනයක් කරන නිසා කතාවත් හරිම ලස්සනයි 🙂🙂
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 2 жыл бұрын
හරිම ලස්සනයි. ආසාවෙන්. බැලුවා.
@senalinonis2749
@senalinonis2749 2 жыл бұрын
මාලන් - රසිකා නැතුව නාඩගම්කාරයෝ නෙමේ වගේ... පාළු දැනුන ගොඩක්.. කොහොම උනත් හැමෝම ලස්සනයි.. ලස්සන වැඩසටහනක් .. ❤❤
@shenalijayasingha4767
@shenalijayasingha4767 2 жыл бұрын
ඒ දෙන්න කසාදබදින්න ගියා
@Sameeraindrajith96
@Sameeraindrajith96 2 жыл бұрын
මාලන් සරාගෙ අක්ක අම්ම කුකුළා ඉදියනම් තවත් රසවත් වෙනව. ආදරෙයි නාඩගම්කාරයෝ.❤️‍🔥
@madhuranathunga9169
@madhuranathunga9169 2 жыл бұрын
ගීතිකා 💕 කවඩියා ඩාන්ස් එක සුපිරි පරී ඉතිරී ඈහ්හ් ......💕💕💕💕💕💕💖💖💖💖💖🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐
@suppisaranga4621
@suppisaranga4621 2 жыл бұрын
Harima ලස්සනයි e unata malanui rasikay naneeee eyalath heteyanam thama තවත් ලස්සන
@neron2448
@neron2448 2 жыл бұрын
අාදරණීය නාඩගම්කාරයෝ සරාගෙ ගායන හැකියාව නම් සුපිරි පරි ඉතිරි 💜. සරා, සුදුචූටි, කවඩියා ගීතිකා අැතුලු සෙට්එකම නියමයි. මනමාලන් හිටියනම් තවත් මරැ. ලස්සන වැඩක් 💖
@vishubhagy3660
@vishubhagy3660 2 жыл бұрын
කියන්න වචන නෑ.......... පටන් ගත්ත වෙලෙ ඉදන් ඉවර වෙනකන්ම හිනාව විතරමයි තිබුනෙ....... හැමොම පරිස්සමෙන් ඉන්න .......❤ සෙට් එකම සුපිරි ❤
@chandaniweligamage5117
@chandaniweligamage5117 2 жыл бұрын
ලස්සනයි සරා..හරිම නිරහංකාර ආදරනීය කෙනෙක් ... හැමෝටම ආදරෙයි . .... නාඩගම්කාරයෝ සියලු ශිල්පීන් ට සුභ පතම්
@nilankaherath2683
@nilankaherath2683 2 жыл бұрын
අාදරවන්තයන් ෙග් දින සැමරැම නම් මාර ලස්සනයි...🌷🌷🌷
@ishuwidisingha2128
@ishuwidisingha2128 2 жыл бұрын
හොදටම කලේ ගිතීකයි කවඩියයි තමයි ඉතින් 😁🤭 ලස්සනට නැටුවා දෙන්නා ❤️ කතාවේ ඉතින් ආසම කිරි පුතාට. 🙈 70 ගණන්වල සිනමාව මතක වෙනවා කිරි පුතා ටෙලිනාට්‍යයේ නටනකොට 😁❤️
@manishsandaruwan1122
@manishsandaruwan1122 2 жыл бұрын
කො මනමාලන් රසික නැති අඩුවනම් හොදටම දැනුන 💔💔💔💔💔💔💔
@chamudikasathsarani6499
@chamudikasathsarani6499 2 жыл бұрын
Ow💔
@gayansamanpriya7355
@gayansamanpriya7355 2 жыл бұрын
Malan ❤❤ rasika...
@offical8791
@offical8791 2 жыл бұрын
මනමාලං නැති අඩුව හොදටම දැනුනා 🥺🌷🐥
@madhushamalshani8594
@madhushamalshani8594 2 жыл бұрын
ගීතිකාගෙයි,කවඩියාගෙයි නැටුම හරිම ලස්සනයි.😍❤️❤️
@nilufernado9044
@nilufernado9044 2 жыл бұрын
Sara..niyamei..adreiii....nadagamkaryo
@user-bw6nh3nr2m
@user-bw6nh3nr2m 2 жыл бұрын
එතන මාත් ඉන්න තිබ්බනම් කියලා හිතුනා,😥ආදරිනීයම කට්ටියක්,නියමයි රංගන අයියේ වැඩේ❤️
@himasewwandi9847
@himasewwandi9847 2 жыл бұрын
ගොඩක් වැඩ අස්සේ එක කොටසක්වත් මිස් නොකර බලන මගේ ෆෙවරිට්ම කතාව..මේ වැඩසටහන බැලුවෙත් හරිම ආදරෙන්...සුබ පැතුම් හැමෝටම ලස්සනට ගලාගෙන යන නාඩගම්කාරයෝ අපේ හිත් වල දිගටම රැදෙන්න ලස්සන අවසානයක් දෙන්න ලැබෙන්න කියලා...ආදරෙයි නාඩගම්කාරයෝ ....❤️
@sachiikaushi1678
@sachiikaushi1678 2 жыл бұрын
ආදරණීය නාඩගම්කාරයෝ... ❤️ ලස්සනයි වැඩසටහන. හරිම ආසවෙන් බැලුව 🙂❤️
@NS-qq4vk
@NS-qq4vk 2 жыл бұрын
තරුවක් කියලා එකක් නම් නැහැ....❤️නාඩගම්කාරයෝ තිරපිටපතේ ඉදන් අවසන් ක්‍රැරැක්‍ටර එකට වෙනකම් සියලුම දෙනා අපේ සිත්වල නැවතිලා ඉන්නේ...දන්න දවසක ඉදන් නාඩගම්කාරයෝ තරම් දැනෙන ඩ්‍රාම එකක නම් බැලුවේ නැ .......ලස්සනයි හැමෝටම ආදරේයි ❤️❤️👈✈️
@jagathkumara3401
@jagathkumara3401 2 жыл бұрын
ආදරණීය නාඩගම්කාරයෝ විශේෂ වැඩ සටහන හරිම ලස්සනයි ඒ වගේම ජේෂ්ඨ රoගන ශිල්පී ගිරිරාජ් කෞෂල්‍ය මහත්මාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම උණුසුම් සුභ පැතුම් තෙරුවන් සරණයි.
@judithfernando3161
@judithfernando3161 2 жыл бұрын
Suwa wewa 🙏
@dewmi640
@dewmi640 2 жыл бұрын
නාඩගම්කාරයෝ හැමෝටම සුබ පතනවා හදවතින්ම. පරිස්සමින් ආදරෙන් නීරෝගීව ඉන්න හැමෝම. මාලනුයි , රසිකායි නැති එක නම් ලොකු අඩුවක්.
@akalankasadakalum621
@akalankasadakalum621 2 жыл бұрын
ලස්සනයි ආදරනිය දවසෙ මෙ වගෙ වැඩක් මරු බුදුසරණයි හැමොටම
@sadamalibalasuriya4706
@sadamalibalasuriya4706 2 жыл бұрын
හරිම ලස්සනයි සියලුම දෙනාට ,,සියලුම දෙනාට නිදුක් නිරෝගි සුව ප්‍රාර්ථනා කරනවා ,, ආදරෙයි ගොඩාක් නාඩගම් කාරයෝ ඔබලාට ,,❤❤❤❤❤❤
@jcc6004
@jcc6004 2 жыл бұрын
සරා ගිතිකා සුදු චුටි කවඩියා හැමොටම ආදරෙයි
@wasanamaduvanthi6147
@wasanamaduvanthi6147 2 жыл бұрын
සජිත අයියේ ඔයා නම් නියමයි දක්ෂතා පිරුණු නිහතමානි මැණිකක් ආදරෙයි❤️❤️❤️❤️❤️❤️❤️❤️
@tmansp8012
@tmansp8012 2 жыл бұрын
හරිම ලස්සනයි. specifically master and wife beautifully sung. සජිත නියමයි. ගීතිකා, පොඩිඩි ලස්සනට dance කලා. ගීතිකාගෙයි කවඩියගෙයි dance එක හරිම ලස්සනයි. කොල්ලො 4 දෙනාගෙ bond එක හරිම ආදරණීයයි. overall very well presented programme 👍❤
@biyunibimasha6860
@biyunibimasha6860 2 жыл бұрын
Patalith lassanai.....❤️
@tmansp8012
@tmansp8012 2 жыл бұрын
@@biyunibimasha6860 👍
@somadesnayaka1488
@somadesnayaka1488 2 жыл бұрын
@@biyunibimasha6860٦
@rohithabandara5412
@rohithabandara5412 2 жыл бұрын
Aththatama puduakara adaraneeyai...me Nadagamkarayo hamoma ...pudumakara lassanai....Kalekata passe "Paling Manike" teledramma eke rasa danenawa...hamadama balanawa ....Saddamangala sooriya Badara ...Jayaprakash shivagurunadan.....honda susanyogayak....Jaya wewa....hamotama 🙏🙏🙏
@sandimaalni5664
@sandimaalni5664 2 жыл бұрын
මන මාලන් හිටියන මීට වඩා ලස්සන වෙන්න තිබ්බා හැමෝටම ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️
@samankumara.3413
@samankumara.3413 2 жыл бұрын
කෝකිල පවන් නැති අඩුව හොදටම දැනුන හැමෝටම ගොඩක් අාදරෙයි💖💖
@surangaprabath5652
@surangaprabath5652 2 жыл бұрын
කවඩියා ගීතිකා සුද්දා කිරි පුතා මාරම දක්ෂ සෙට් එකක්......👍👍👍👍👍👍👍👍👍❤️🙏
@Mashii473
@Mashii473 2 жыл бұрын
සරාගෙ ගීතය අවසානේ ෆට්ටම ලස්සනයි ❤❤❤
@nikinisansala6647
@nikinisansala6647 2 жыл бұрын
Sarage sinduwa api santhosen inne aheddi hithune meka nam puduma kathawak kawadawath hadawathen meki noyana adaraniya nadagamkarayo 🥰🥰🥰
@tilakaratnayake4015
@tilakaratnayake4015 2 жыл бұрын
මනමාලන් හා මුදලාලි නොමැති වීම පාලුවක්. ලස්සනයි.
@diluprashadi2890
@diluprashadi2890 2 жыл бұрын
මුදලාලි ඉන්නවා 😍
@udayakumara7472
@udayakumara7472 2 жыл бұрын
Ubage aswala hotuda bn mudalaalu inne😂😂😂😂
@himasewwandi9847
@himasewwandi9847 2 жыл бұрын
ආසම කපල් එක...කවඩියා & ගීතිකා...ඇත්තටම මැචින් කපල් එකක්..ලස්සනට ඩාන්ස් කලා ....
@bigcbigc3165
@bigcbigc3165 2 жыл бұрын
හරිම ලස්සනයි සියලු දෙනාම තෙරුවන් සරනයි
@rasikasanjieani9045
@rasikasanjieani9045 2 жыл бұрын
පට්ටම පට්ටයි නියමයි ආදරෙයි ගොඩක් ඔයාලා හැමෝටම රංගන මල්ලි ඇතුළුව කලාකරුවන් හැමෝටම ජයවේවා ♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹
@mahelikabandara6578
@mahelikabandara6578 2 жыл бұрын
කට්ටියටම සුබපැතුම් ❤️ මෙච්චර ආදරනීය කතාවක් අපිට පෙන්නන එකට..කවඩියයි ගීතිකයි සුපරි ආ ❤️
@anushkagayan3676
@anushkagayan3676 2 жыл бұрын
කොකිල නැති එක දැනුනා... ලස්සනයි හැමොම
@jyjytr5638
@jyjytr5638 2 жыл бұрын
නාඩගම් කාරයෝ ආදරෙයි ගොඩාක් 🌺🌺🌺
@chandaninawarathna8494
@chandaninawarathna8494 2 жыл бұрын
නාඩගම්කාරයෝ.රන්ගනයෙ යෙදෙන මේ මොහොතේ අසනිප තත්වයෙන් සිටින හැමෝටම ඉක්මන් සුවය ලැබේවා ❤️🙏ආදරෙයි හැමෝටම
@Mashii473
@Mashii473 2 жыл бұрын
නාඩගම්කාරයො සියලුම චරිත වලට එක වාගෙම ආදරෙයි.. මාලන්,රසිකා, කුක්ලා මුදලලිත් හිටියනම් 🥺❤❤❤❤❤
@user-dh6yb2df8x
@user-dh6yb2df8x 2 жыл бұрын
මනමාලන් නැති අඩුව දැනුණා. අැත්ත්ටම කවඩියට ගීතිකාව නියමෙට ම ගැලපෙනවා... 🙏🙏🙏🙏
@nilminiperera8425
@nilminiperera8425 2 жыл бұрын
Ai malan nethe e aduwa hariyata denenawa,
@_T_H222
@_T_H222 2 жыл бұрын
Owww 🥺🥺🥺 maalan 🙁
@sedatcelen3779
@sedatcelen3779 2 жыл бұрын
👉 kzbin.info/www/bejne/pGSYk5yog8p6iZI
@nilnethu6702
@nilnethu6702 2 жыл бұрын
නාඩගම්කාරයෝ නැතුව දැන් මුකුත් කර ගන්න බෑ ස්වර්ණවාහිනීයට 😊 සරා කොහොමද සුදු චූටි ගීතානී මිසුයි දෙන්නා දෙපැත්තේ 😂😂 මාස්ටර්ගෙ හාමිනේට ඔතන ඉන්න කෙල්ලො පරාදයි 😊❤️
@rasanjali10
@rasanjali10 2 жыл бұрын
මාස්ටර්ගෙ හාමිනේට ඔතන ඉන්න කෙල්ලො පරාදයි 😊❤️
@h.k6731
@h.k6731 2 жыл бұрын
👍
@sunithaperera902
@sunithaperera902 2 жыл бұрын
කවුරු ආවත් මාලන් නැති අඩුව හොදටම ප්‍ර්ක්සිකයන්ට දැනුන .වැඩ සටහන ලස්සනයි .නමුත් කෝකිල පවන් සම්මානි නලුවා සහභාගි නොවිම හේතුවෙන් අපි සැම කනගාටු වෙන්.🤔 අලුත් සෙට් එක නියමයි .මාලන් ඇයි ඔයා නාවෙ.සරා සුදු චූටි ලස්සනයි කවුරු හිටියත් මොකටද මාලන් පුතා නැතිව රසික ත් නැ.මොකද හේතුව ?🤔
@nathasha3595
@nathasha3595 2 жыл бұрын
Lassana hinawal godak dakka harima sundhara hakiyawan hamoma godak ape hith hora aran asarei saratai suduchutitai godaaaaaak budusaranai
@mashi245
@mashi245 2 жыл бұрын
මාලන් නැති අඩුව හොදටම දැනුනා .කොහොම උනත් ලස්සනයි ❤ නාඩගම්කාරයෝ valentine 😘 program එක 🙏❤
@wasantikumari8885
@wasantikumari8885 2 жыл бұрын
අම්මෝ අද හැමෝම හරිම ලස්සනයි ගමක ජීවත් වෙන අහිංසක මිනිස්සු විදිහට අපට කතාව දෙන මේ අය හැමදෙනාටම ගොඩක් ස්තූතියි
@vikumnilanga152
@vikumnilanga152 2 жыл бұрын
ලස්සන වැඩක්.මාලන් හිටියනම් තවත් ලස්සනයි.කෝකිල අයියා ආවේ නැති අඩුව ගොඩක් කට්ටියට දැනුනා.ගිරා සර්ටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
@sirikanthikante1211
@sirikanthikante1211 2 жыл бұрын
සරා සුදුචුටි ආදරෙයි ඔයාලා සැමටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kasunthalayandi2843
@kasunthalayandi2843 2 жыл бұрын
Sara & Patalee ❤💕💞
@h.k6731
@h.k6731 2 жыл бұрын
අම්මෝ @ 1:10:04 දියෝගබදුගෙන් සුදුචූටි තෝරගන්නවද අහද්දි සරාගෙ action එක 😂😂. දියෝගටත් හිනා.
@oliviafernando6422
@oliviafernando6422 2 жыл бұрын
Lassanai hama deyakma thanks ❤️
@milanimilani7992
@milanimilani7992 2 жыл бұрын
හරිම ලස්සනයි ලස්සනයි නාඩගංකාරයෝ සියලුම දේනාට ගොාාාාාාාාාාාක් ලස්සනයි මම හරිම ආසාවෙන් බලනවා සුවයම දෙනාට සියලුම දෙවියන්ගේ පිහිටෙන්
@explorewithbunny3609
@explorewithbunny3609 2 жыл бұрын
මනමාලන් - රසිකා ගෙ ආදරේ තිබුණා නම් තවත් සම්පූර්ණයි ආදරවන්තයින්ගේ දිනය 😣♥️
@gunawardana123
@gunawardana123 2 жыл бұрын
මට එක ලයික් එකට වඩා දෙන්න පුලුවන් නම් ලයික් දාහක් විතර දානෝ💞💞💞💞😎😎හම්මෝ සුද්දා....😜සින්දුව මරූ💛
@priyanthypriyanthy7778
@priyanthypriyanthy7778 2 жыл бұрын
ගොඩක් ලස්සනයී මනමාලන් නැති අඩුව ගොඩක් දැනෙනවා ඒ වගේම කුකුලා මුදලාලිට ඉක්මන් සුවය පාර්තනා කරනවා බුදුසරණයි සියලුම දෙනාටම .
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
සෝක් නෙ මාස්ටර් සහ හාමිනේ ලස්සනයි ගොඩක්ම ❤❤🌸🙏
@user-kp5jz3xc4p
@user-kp5jz3xc4p 2 жыл бұрын
❤️දැනට Trending 09 ඇවිල්ල..මාලන්,රසිකා,ගිරි මාමා හිටියනමි Trending 01 දැනටම...😘❤️❤️
@camila-cb6fd
@camila-cb6fd 2 жыл бұрын
ඔව් මාලන් නැති නිසා බලන් නෑ කියලා හිටියේ මුලින් ඒත් නාඩගම්කරයෝ නිසා බැලුවා 😍 හැබැයි මාලන් ආවේ නැති එකටනම් පට්ට දුකයි 😭😭
@deepanichathurangika3803
@deepanichathurangika3803 2 жыл бұрын
ලොකු හාමුදුරුවෝ කොච්චර ඒ චරිතෙට පන පෙව්වද කියලා මට දැනෙන්නේ දැනුයි...එක පාරටම දකිද්දී මට මතක් වුණේ අයියෝ සිවුරු ඇරලද ඒ හාමුදුරුවෝ කියලා .ඒ චරිතෙට මං ගොඩක් ගරු කරනවා ..එවැනි බුද්ධ පුතුන් ලංකාද්වීපයේ තව තවත් පහල වේවා...
@ajansamarakoon7551
@ajansamarakoon7551 2 жыл бұрын
ptta eknm... valentine davasa lassana kara pragrame ek adarei hode adaraniya nadagamkarayonta ❤️❤️❤️
@SKavishan
@SKavishan 2 жыл бұрын
අන්සතු මිස් ලස්සනයි 🙈❤️
@hansalaperera7747
@hansalaperera7747 2 жыл бұрын
නාඩගම්කාරයො හින්දා තමයි ආසාවෙන් බැලුවෙ සරාගෙ තාත්තා ඉද්දි නම් ගොඩාක් ආදරේ හිතුනා
@TMIdissanayaka5979
@TMIdissanayaka5979 2 жыл бұрын
මටනම් අද මෙතනින් ගොඩක් ලස්සනට දැක්කේ මීනා කුමාරි මහත්මිය..එතුමියගේ සුන්දරත්වය තවමත් ඒ විදියටම තියෙනවා .ආදරෙයි හැමෝටම
@swarnamudalige6388
@swarnamudalige6388 2 жыл бұрын
නාඩගම්කාරයෝ ඉතාමත් සුන්දර ආදර්ශමත් ආදරණිය ටෙලිනාට්‍යයක්.කුකුළා මූදලාලි,සරාගේ අම්මා,රසිකා සහ මාලන් නොපැමිනිම ලොකු අඩුවක්වගේ දැනුනා. නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ ඔබ සියලුම දෙනාටම සියලූ දෙවිරැකවරනය ලැබේවා.
@vxdmusic3062
@vxdmusic3062 2 жыл бұрын
කුකුල මුදලාලි මැරිලා සහෝ
@jdilinirasnjanadilini7436
@jdilinirasnjanadilini7436 2 жыл бұрын
Harima lassanaii ...me drama eke inna siyaluma Dena harima daksa ayaa ...mama balapu sabaama adaraniiya kathawak....happy valentines 💝 ♥ n oll the best
@naweensamarasinghe8234
@naweensamarasinghe8234 2 жыл бұрын
නාඩගම්කාරයො සෙට් එක නම් මාරු මාලන් නැනෙ ..රසිකාත් නැ ඒ දෙන්නා අඩුවක් මාර ලස්සනයි වැඩසටහන ❤️❤️😘👍👍
@nadeekaruwanmali9297
@nadeekaruwanmali9297 2 жыл бұрын
ආදරෙයි naadagamkaaryoo කලාකරුවන් සියලු දෙනාට deergayu වේවා theruwan sarani ජය වේවා
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 2 жыл бұрын
එච්චර විසේස දේවල් නම් නැහැ ,මාලන් රසිකා ,සුරංග එහෙම හිටියා නම් හොදයි ,,මාලන්ට අසනීපයිලු ඉක්මනින් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ,,🙏🙏,,ආදරෙයි නාඩගම් කාරයෝ 😘❤️😘❤️😘❤️😘❤️💐💐,,ඇඩ් තමයි වැඩිපුරම තියෙන්නේ
@ShaniShani-ft9tn
@ShaniShani-ft9tn 2 жыл бұрын
Suddage sinduwa niyamayine... 👌👏👏👏
@chinthakaherath7856
@chinthakaherath7856 2 жыл бұрын
හැමදාමත් අසාවෙන් බලන කතාව.මේ වැඩසටහනත් අසාවෙන් බැලූවා.නියමයි .❤❤❤😄🙏
@user-nq3hj7sc2u
@user-nq3hj7sc2u 2 жыл бұрын
සරාගේ තාත්තා ,දීර්ඝායුෂ ලැබේවා
@chamodyasilva2758
@chamodyasilva2758 2 жыл бұрын
Sarage thatha💗💗💗💗
@user-nq3hj7sc2u
@user-nq3hj7sc2u 2 жыл бұрын
@@chamodyasilva2758 නාඩගම්කාරයෝ
@chamodyasilva2758
@chamodyasilva2758 2 жыл бұрын
Sarage thathata gift ekak hambaune nhne😥
@rasiekaprieyanganie2795
@rasiekaprieyanganie2795 2 жыл бұрын
Lassanai. Malan rasika hitiyanam.....❤❤❤❤❤❣❣
@supunchamara141
@supunchamara141 2 жыл бұрын
සජිත අයියා ෙසනලි අක්කා ප්‍රවිනා අක්කා සංගිත් අයියා ලස්සනයි මරැ
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අනික් අය නැති අඩුවක් දැනුණා සියලු දෙනාට සුබ දවසක් වේවා රංගන අයියේ ඔයාට ශක්තිය ධෛර්ය ලැබේවා තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏 🙏
@sew5353
@sew5353 2 жыл бұрын
Sajjo oyata godaak adarei hode😍❤️😍❤️
@chathurikamadushani6075
@chathurikamadushani6075 2 жыл бұрын
ආදරෙයි නාඩගම්කාරයෝ සෙට් එකටම මනමාලන්🤩 නැති අඩුව දැනුනා😥
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 8 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 55 МЛН
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 13 МЛН
Hitha Illana Tharu ll හිත ඉල්ලන තරු ll  2021-01-17
2:08:04
سورة البقرة كاملة, رقية للبيت, وعلاج للسحر | القارئ علاء عقل - Surah Al Baqarah
3:58:01
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 8 МЛН